කොලඹ ජාතික කෞතුකාගාරයට රවුමක් | Tour to Colombo National Museum | Sinhala Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • මෙම වීඩියෝවේ දෙවන කොටසට පහල ඇති ලින්ක් එක ක්ලික් කරන්න..
    • කොළඹ ජාතික කෞතුකාගාරයට...

ความคิดเห็น • 41

  • @express6468
    @express6468 10 หลายเดือนก่อน +8

    කෞතුකාගාරය ගැන youtube එකේ කරලා තියන වීඩියෝ ගොඩක් බැලුවා. ඒත් එකක් වත් හම්බ උනේ නෑ details ඇතුව හොඳට කරපු. මේක තමා බලපු හොඳම වීඩියෝ එක. ස්තූතියි

    • @unstoppablelife
      @unstoppablelife  9 หลายเดือนก่อน +2

      බොහෝම ස්තූතියි කමෙන්ට් එකට.. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.. මේ වගේ වීඩියෝ තවත් කරන්න බලාපොරොත්තවෙන් ඉන්නවා.. 😊😊❤️❤️❤️

  • @umesh6819
    @umesh6819 5 หลายเดือนก่อน +2

    හොද වැඩක් Thanks❤🎉

    • @unstoppablelife
      @unstoppablelife  5 หลายเดือนก่อน

      Thank you.. 😊😊❤️❤️

  • @DanushaAmilaa
    @DanushaAmilaa 2 หลายเดือนก่อน +2

    TH-cam ala thiyana weedio baluwata mata nam set une meka 😊🎉

    • @unstoppablelife
      @unstoppablelife  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි කමෙන්ට් එකට.. 😊😊❤️❤️

  • @RishmamiDusha
    @RishmamiDusha 12 วันที่ผ่านมา

    සුපිරි ❤

    • @unstoppablelife
      @unstoppablelife  10 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි කමෙන්ට් එකට.. 😊😊

  • @janakaruff1182
    @janakaruff1182 ปีที่แล้ว +1

    Wow super very good and beautiful and hariba vatinnava hod video ekak and God blessed you and your family ❤❤

    • @unstoppablelife
      @unstoppablelife  ปีที่แล้ว

      Thank you brother oyage comment ekata.. 😊😊❤️❤️❤️❤️

  • @harisaraharisara7828
    @harisaraharisara7828 3 หลายเดือนก่อน +1

    Vistara kirim durvalay !!!

    • @unstoppablelife
      @unstoppablelife  3 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ඔබේ අදහසට. ඒත් එකින් එක හැමදේම විස්තර කරන්න අමාරුයි. එහෙම වුනොත් වීඩියෝව ගොඩක් දික් වෙනවා.. ඒ නිසා වැදගත්ම කියල හිතුන දේවල් ව්තරයි පැහැදිලි කලේ... 😊

  • @Thanujakethnula
    @Thanujakethnula 23 วันที่ผ่านมา

    ape dewal otana tiyene tikai nau piting uk Museum eke 🥲

    • @unstoppablelife
      @unstoppablelife  20 วันที่ผ่านมา

      ඒකනම් ඇත්ත.. 🥺🥺

  • @rameshdeseram8071
    @rameshdeseram8071 ปีที่แล้ว

    👌

    • @unstoppablelife
      @unstoppablelife  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️😊😊😊

  • @emangaudage3128
    @emangaudage3128 ปีที่แล้ว

    • @unstoppablelife
      @unstoppablelife  ปีที่แล้ว

      😊😊😊😊❤️❤️❤️❤️

  • @chulanuwangandara4719
    @chulanuwangandara4719 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

    • @unstoppablelife
      @unstoppablelife  ปีที่แล้ว

      Thank you comment ekata.. 😊😊😊❤️❤️❤️

  • @KeshanUmayanga-g2c
    @KeshanUmayanga-g2c 7 หลายเดือนก่อน

    Bike ekaka wage giyoth parking thiyenawada?

    • @unstoppablelife
      @unstoppablelife  7 หลายเดือนก่อน +1

      Ow. Vehicle park ekak tyenawa.. 😊😊

  • @chathumadushani2856
    @chathumadushani2856 10 หลายเดือนก่อน

    Onama dawasaka puluwanda balanna yanna?

    • @unstoppablelife
      @unstoppablelife  10 หลายเดือนก่อน

      Ow puluwan.. Sathiye dawas 7ma open.. ❤️❤️❤️

  • @pasiduandomethtomandjerry
    @pasiduandomethtomandjerry 8 หลายเดือนก่อน

    ඉරිදා බලන්න පුළුවන්ද

    • @unstoppablelife
      @unstoppablelife  8 หลายเดือนก่อน +1

      ඔවු පුලුවන්.. සතියෙ දවස් 7ම ඕපන්. 😊😊❤️❤️

  • @muthujayarathna8535
    @muthujayarathna8535 6 หลายเดือนก่อน

    Meke thama tickets me price da

    • @unstoppablelife
      @unstoppablelife  6 หลายเดือนก่อน

      ඔව්. ඒ ගනන්ම තමා.. ඒ ගානට හොදටම වටිනවා.. 😊😊

  • @samanthaathukorala9103
    @samanthaathukorala9103 3 หลายเดือนก่อน

    Horakam karapu kadu tikath thibbanam neda..

    • @unstoppablelife
      @unstoppablelife  3 หลายเดือนก่อน

      ඔව් ඒක තිබ්බනම් සෑහෙන්න වටිනවා.. වගකිව යුත්තොත් නිදැල්ලේ.. 🥺

  • @rasikamadubashana9521
    @rasikamadubashana9521 4 หลายเดือนก่อน

    අැත්තටම සතුටුයි මෙවගෙ පැරනිදෙ අපට මෙහෙම පෙන්නුවාට

    • @unstoppablelife
      @unstoppablelife  4 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි කමෙන්ට් එකට.. 😊😊❤️❤️

  • @MihiraniGunarathna-p9l
    @MihiraniGunarathna-p9l 9 หลายเดือนก่อน +2

    අවසර ගන්න ඔනිද්ස් යන්න

    • @unstoppablelife
      @unstoppablelife  9 หลายเดือนก่อน +3

      යන්න අවසර ගන්න ඕනේ නෑ. වීඩියො කරනවනම් තමයි අවසර ගන්න ඕනේ.. ඇතුලට යන්න ටිකට් ගන්න ඕනේ වැඩිහිටියෙක්ට රු.120/= ටිකට් එකක්.. 😊😊

    • @DBrandScience
      @DBrandScience 6 หลายเดือนก่อน +2

      ​@@unstoppablelife video karanna awasara ganne komada kiyannako

    • @unstoppablelife
      @unstoppablelife  6 หลายเดือนก่อน

      @@DBrandScience ඒක ලොකු දෙයක් නෑ.. ඇතුලුවෙන තැන් ටිකට් කවුන්ටර් එකට කියන්න ඕනේ වීඩියෝ කරන්න ඕනෙ කියලා.. එතකොට සල්ලි ගෙවල පර්මිට් එකක් ලියල දෙනව එයාලා.. 😊

  • @hasarangihasarangi6857
    @hasarangihasarangi6857 5 หลายเดือนก่อน

    Api awa ohe 2024 / 03 / 27

    • @unstoppablelife
      @unstoppablelife  5 หลายเดือนก่อน

      කොහොමද අත්දැකීම?? 😊😊❤️❤️

  • @nuwandissanayaka9893
    @nuwandissanayaka9893 3 หลายเดือนก่อน

    ❤❤❤

    • @unstoppablelife
      @unstoppablelife  3 หลายเดือนก่อน

      Thank you.. 😊😊❤️❤️