දෙයියනේ මෙහෙම තාත්තලාත් මේ ලෝකේ ඉන්නවානේ 😭 Full Movie in Sinhala | Inside Cinema

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • දෙයියනේ මෙහෙම තාත්තලාත් මේ ලෝකේ ඉන්නවානේ 😭 Udaan 2023 Full Movie in Sinhala | InsideCinema #inside_cinema #udaan
    Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us
    ✉ Gmail - kavindumiyuranga1998@gmail.com
    📞 Contact Us - 070 4195650
    🔰Our Tiktok Account - www.tiktok.com...
    🔰Contact us on Facebook -
    Kavindu Miyuranga - www.facebook.c...
    Kasun Vishvajith - / kasun.vishvajith.5
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙇𝙞𝙣𝙠𝙨
    #inside_cinema
    #udaan
    movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movie

ความคิดเห็น • 116

  • @mihiranpriyankara6181
    @mihiranpriyankara6181 8 หลายเดือนก่อน +19

    මම මගේ අප්පච්චි ගැන ආඩම්බර වෙනවා. මේ film එකේ ඉන්න තාත්තගෙ 100% විරුද්ධ චරිතයක් තමයි මගෙ අප්පච්චිට තිබුනෙ. මම කරපු වරදකදි එයාගෙන් ලැබෙන දඬුවම තමයි එයා ඒක කලා වගේ මට කියන එක.. අද හොඳ කෙනෙක් විදියට මට ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නෙ එයා මට දීපු ආදරය කරුණාව නිසා.

  • @nilantha-u5k
    @nilantha-u5k 8 หลายเดือนก่อน +18

    මේ වගේ ලස්සන කථා ඕනේ. සමහර දවස් වලට ගේනවා මෙලෝ රහක් නැති කථා. 😂

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 8 หลายเดือนก่อน +7

    අනිත් චැනල් වගේ අලුත් ෆිල්ම් හොය හොය දානවට වඩා මේ වගේ අපිට මගහැරුනු ටිකක් පරණ සුන්දර කතා තියෙන ෆිල්ම් තවත් අරන් එන්න ..තෑන්ක්ස් ඔයාට ගොඩක් .බුදු සරණයි

  • @ප්රබූ
    @ප්රබූ 8 หลายเดือนก่อน +29

    ඔය වගෙ දෙමව්පියො තමා වයසට ගියාම ලමයි අතින් ගුටිකකා ඉන්නෙ එක්කො බලු කූඩු වල ලගින්නෙ ඒව දකින සමාජෙ මිනිස්සු එ ලමයිට චෝදනා කර්නෝ මිසක් ඒ දෙමව්පියො එ ලමයිට සැලකුව විදිය හොයල බලන්නෑ😅👍

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9b 8 หลายเดือนก่อน +25

    මේ වගේ දෙමාපියන් නම් කවදාවත් කාටවත් ලැබේන්න එපා😂😂😂😂😂😂😂😂😂😂😂

    • @InsideCinemaOfficial
      @InsideCinemaOfficial  8 หลายเดือนก่อน

    • @nimzzz.k3853
      @nimzzz.k3853 8 หลายเดือนก่อน +1

      මේ වගේ සහෝදර සහෝදරියන් හැමෝටම ලැබෙන්න ඕන❤❤❤❤

  • @nethu225
    @nethu225 8 หลายเดือนก่อน +5

    මේ ෆිල්ම් එක ගොඩක් ලස්සනයි මේ වගේ තව ෆිල්ම් එකක් ඕන

  • @npc6386
    @npc6386 8 หลายเดือนก่อน +21

    Video. එකක් දානකම් හිටිය සෙට් එක මේ කොනට❤😊

  • @NayanaSahamali-yv1zh
    @NayanaSahamali-yv1zh 7 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සන කතාවක් 👍❤️තව එකක්බලමුද මේ වගේ ලස්සන

  • @pmwarnasuriya7453
    @pmwarnasuriya7453 8 หลายเดือนก่อน +3

    මේ වගේ අම්මා කෙනෙක් ලැබුන කෙනෙක් මාත්. ඒ වගේම ගෙදරින් ගිහින් මගේ ජීවිතේ නිදහසේ ඉන්නවා ❤

    • @charunikaushalya93
      @charunikaushalya93 8 หลายเดือนก่อน

      😢මට ඉන්නෙත් මේ වගේ තාත්තා කෙනෙක් 😢

    • @InsideCinemaOfficial
      @InsideCinemaOfficial  8 หลายเดือนก่อน

    • @chaniaththanayaka8922
      @chaniaththanayaka8922 7 หลายเดือนก่อน

      ​@@charunikaushalya93Aneeee😢

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 8 หลายเดือนก่อน +5

    කතාව ලස්සනයි දුකයි 😢😢

  • @vinugesihinaya
    @vinugesihinaya 7 หลายเดือนก่อน +1

    Ane e kathawa marayi niyamayi mewage lassana Film gena oyatath Tnx ayiye

  • @Hasithasulochan332
    @Hasithasulochan332 8 หลายเดือนก่อน +2

    උෘ මහ අමුනුස්සයෙක් ... කොහෙයන එකෙක් ද මන්දා අර අප්පා ...

  • @DeepikaPriyangani-k4u
    @DeepikaPriyangani-k4u 8 หลายเดือนก่อน

    Ane eka දුක හිතෙන්නේ මමත් aduwa ❤ane e සහෝදර බැඳීමක් 😢

  • @nilantha-u5k
    @nilantha-u5k 8 หลายเดือนก่อน +8

    මේ මගේ තාත්තා නම් කකුල් දෙක කඩලා බලු කුඩෙකට දාලා වහනවා.😂 ඔය වගේ මිනිස්සු තමා වයසට ගියාම මහා පාර අයිති වෙන්නේ. ඉතින් මොකුත් නොදන්න මි හරක් දරුවනට බනිනවා මෙලවට මිහි කරපු දෙපමවුපියෝ බලන්නේ නැහැ කියලා 😭

    • @ප්රබූ
      @ප්රබූ 8 หลายเดือนก่อน

      ඒක තමා මාත් කියන්නෙ💌

    • @InsideCinemaOfficial
      @InsideCinemaOfficial  8 หลายเดือนก่อน

    • @dinithisanchala2521
      @dinithisanchala2521 8 หลายเดือนก่อน

      මාත් එකගයි ඒ comment ekata nam ❤

  • @AselaSadaruwan-fz2os
    @AselaSadaruwan-fz2os 8 หลายเดือนก่อน +5

    හරිම ලස්සන කතාවක් ❤

  • @Termy609
    @Termy609 8 หลายเดือนก่อน +3

    ලස්සන ෆිල්ම් එකක් ❤️❤️

  • @MishelVihanga
    @MishelVihanga 6 หลายเดือนก่อน

    අපේ තාත්තත් ඔය වගේ තමයි බ්‍රදර්😢

  • @dreamsandlife9215
    @dreamsandlife9215 8 หลายเดือนก่อน +1

    lassanai kathava me vage lamai kochchara nam athida

  • @GaminiRalhnnyala
    @GaminiRalhnnyala 3 หลายเดือนก่อน

    Me film eka supiri mewage film thawath danna

  • @user-ey9jg6qu4n
    @user-ey9jg6qu4n 8 หลายเดือนก่อน +1

    Matath ayya kenek hitiyanm🙂💗

  • @sumuduninishanthi1027
    @sumuduninishanthi1027 7 หลายเดือนก่อน

    Mage ammage nangi kenek innawa eya godak sarai duwala dennata gahanwa oya wagema kenek eyath eya mata penna ba

  • @sacinimalsa1949
    @sacinimalsa1949 8 หลายเดือนก่อน +2

    eka patta bokka ❤❤❤🎉

  • @chamalniroshana
    @chamalniroshana 8 หลายเดือนก่อน +2

    Oy wage thaththala innawa un thaththala newe

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 8 หลายเดือนก่อน +1

    රෝහන්ට බාප්පා කනට කරල කියපු දේ මොකක්ද

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 8 หลายเดือนก่อน +1

    ඒ කාලේ මහගෙදර ටෙලිනාට්‍යයෙ මිහිර් විරානි තාත්තා ට ඉන්නෙ

  • @user-kp9gy1uf3x
    @user-kp9gy1uf3x 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @gayashanipoornika
    @gayashanipoornika 8 หลายเดือนก่อน

    ඔය වගේ තාත්තා කෙනෙක්ගෙ මරනෙටවත් යන්න නරකයි

  • @shehans6375
    @shehans6375 8 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් ❤️

  • @user-ig6fi7zi8w
    @user-ig6fi7zi8w 7 หลายเดือนก่อน +1

    Ohoma aya innwd bn.

  • @AndroidLanka
    @AndroidLanka 8 หลายเดือนก่อน +2

    🥺❤

  • @lamiya8433
    @lamiya8433 8 หลายเดือนก่อน +2

    අපේ තාත්තා වගේම cari යෙක්😂

  • @tharidu-miusic-video
    @tharidu-miusic-video 8 หลายเดือนก่อน

    @Tharidu miusic video

  • @eranginirmali344
    @eranginirmali344 8 หลายเดือนก่อน +1

    😢😢😢😢😢😢😢

  • @kasuntharaka348
    @kasuntharaka348 8 หลายเดือนก่อน

    සුපිරි 😊

  • @sandaruhiru4603
    @sandaruhiru4603 8 หลายเดือนก่อน +1

    First ❤❤❤ comment 👻

  • @ManeeshaDhananji-ul3ny
    @ManeeshaDhananji-ul3ny 8 หลายเดือนก่อน

    Hrima lassanai

  • @pinkgirl1463
    @pinkgirl1463 8 หลายเดือนก่อน

    mansion 24 movie eka dennako

  • @user-xm1ey4dl7f
    @user-xm1ey4dl7f 8 หลายเดือนก่อน +1

    මමා නෙවෙයි බන් බප්පා

    • @user-kf5dp5rq3x
      @user-kf5dp5rq3x 8 หลายเดือนก่อน

      Godak rata wala bappala loku thththala ne serama nendalai mamalai

    • @InsideCinemaOfficial
      @InsideCinemaOfficial  8 หลายเดือนก่อน

  • @UdanaSandesh-he3jb
    @UdanaSandesh-he3jb 8 หลายเดือนก่อน

    Mage namath udaan bn

  • @neranjanakash3787
    @neranjanakash3787 8 หลายเดือนก่อน

    ඔයවගේ අම්මලත් ඉන්නවා 😢

  • @chathuriperera2283
    @chathuriperera2283 8 หลายเดือนก่อน

    Mamath nam thaththala kiyana namatavath kamathi na

  • @Sulagirl
    @Sulagirl 8 หลายเดือนก่อน

    mama mokak da kiwwe kiyala kiwwe nahane 😢

    • @udayanganisenevirathna119
      @udayanganisenevirathna119 8 หลายเดือนก่อน

      මාමා කලිනුත් කීවනේ රෝහන්ට අර්ජුන්ව බලා ගන්න කියලා . අනිවාර්යයෙන් කියන්න ඇත්තේ ඒක. අර්ජුන්ව ඒ නරා වලෙන් එක්ක යන්න කියලා

    • @InsideCinemaOfficial
      @InsideCinemaOfficial  8 หลายเดือนก่อน

  • @ChamithDinushan-b3q
    @ChamithDinushan-b3q 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @ChamithDinushan-b3q
    @ChamithDinushan-b3q 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @nangibaba6668
    @nangibaba6668 8 หลายเดือนก่อน

    Hi

  • @GTA-PODDA
    @GTA-PODDA 8 หลายเดือนก่อน

    hi hi

  • @navininimesha9321
    @navininimesha9321 8 หลายเดือนก่อน

    😍😍😍

  • @imayachamodi3234
    @imayachamodi3234 8 หลายเดือนก่อน

    ❤️🥰

  • @sarathvijesena8225
    @sarathvijesena8225 8 หลายเดือนก่อน

    lasani.duki😢😢😢😢

  • @jenaya_Straykids_STAY_
    @jenaya_Straykids_STAY_ 8 หลายเดือนก่อน

    😊🤍

  • @mrjd1384
    @mrjd1384 8 หลายเดือนก่อน +1

    😂😂❤❤❤😂😂

  • @NadeekaNadeeka-is7po
    @NadeekaNadeeka-is7po 8 หลายเดือนก่อน +2

    ❤❤

  • @user-eu9yy8qu4p
    @user-eu9yy8qu4p 8 หลายเดือนก่อน

    🥲💔

  • @imashimadushani7913
    @imashimadushani7913 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @ShasithLakmal
    @ShasithLakmal 8 หลายเดือนก่อน +2

  • @dahamshadahamsha5448
    @dahamshadahamsha5448 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-lm3uv2fo1n
    @user-lm3uv2fo1n 8 หลายเดือนก่อน

    ❤❤

  • @shiromishalika9076
    @shiromishalika9076 8 หลายเดือนก่อน

    ❤❤

  • @piumilakshika4304
    @piumilakshika4304 8 หลายเดือนก่อน

    ❤❤❤