කාටත් නොදැනෙන්න මේ ප්‍රාර්තනාව විතරක් කරන්න | KOLABISSEE DAMMANANDA THERO | DARMADESANA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ค. 2024
  • වෙසක් පොහෝ දින
    දායකත්වය ෴
    සයිප්‍රස් හී පදිංචි සොනාලී ප්‍රනාන්දු මහත්මිය සහ ඇගේ ආදරනීය පුතු සාඡිත් විසින්
    ප්‍රධාන අරමුණ෴
    සයිප්‍රස් හී පදිංචි සොනාලී ප්‍රනාන්දු මහත්මියගේ මැයි මස 29 වන දිනට යෙදෙන ජන්ම දිනය සිහිකරමින් එතුමියට නිදුක් නිරෝගී සුවය සහ නිදුක් නිරෝගී සුවය සහ දැනට පත්ව සිටින්නාවූ අධික මානසික පීඩනය දුරු වී කායික මානසික සුවය පිරි නිවුනු සුවපත් ජීවිතයක් ලැබී පින්දහම් කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කිරීම
    මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් සොනාලී ප්‍රනාන්දු මහත්මියගේ සියලු ප්‍රාර්ථනාවන් ඉටුවීම පිණිසත් මේ පින් කුසල් හේතු වාසනාවේවා!
    සෙත් පතා ආශිර්වාද කිරීම ෴
    සුජීවත්ව වෙසෙන රොසලින් නෝනා ආදරණීය මවුතුමියට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම
    නන්දිකා අක්කාටත් ක්‍රිස්ටි මස්සිනාටත් නදීෂ්කා , දේවනී , කේෂලා යන දියණියන් තිදෙනා ඇතුළු එම පින්වත් පවුලේ සියලු දෙනාට සෙත් පත ආශිර්වාද කිරීම
    සංජය මල්ලීටත් ඔහුගේ ආදරණීය බිරිඳටත් දියණියටත් පුතාටත් සෙත් පතා ආශිර්වාද කිරීම.
    උදව් උපකාර කළ කල්‍යාණ මිතුරිය වන සන්ධ්‍යා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත්පතා ආශිර්වාද කිරීම ඇගේ දරු දෙදෙනාටත් සෙත්පතා ආශීර්වාද කිරීම
    සොනාලී මහත්මිය කරදර විපත්වලදී නොසැලී සිටින්නට ශක්තිය ධෛර්යය ලබා දුන් සියලුම කල්‍යාණ මිතුරු මිතුරියන්ටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ශීර්වාද කිරීම
    ෂෙල්ටන් ප්‍රනාන්දු පියාණන් ඇතුළු නමින් පරලෝසපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම
    දේශකයාණන් වහන්සේ වන පූජ්‍යය කොළඹිස්සේ දමානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත් පතා ආශිර්වාද කිරීම
    ගයන් දුෂ්‍යන්ත මහත්මා ඇතුළු වස්සාන ධර්ම දේශනා youtube නාලිකා කාර්ය මණ්ඩලයටත් සෙත් පතා ආශිර්වාද කිරීම

ความคิดเห็น • 24

  • @shitashit5523
    @shitashit5523 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින්වහන්සේට ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා මාගේ නමස්කාරය වෙිවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @PSK-Roma-16
    @PSK-Roma-16 2 หลายเดือนก่อน +2

    සාදු! සාදු සාදු මේ උතුම් වෙසක් පෝ දිනයේ ධර්ම දේශනාව පවත්වන්නා වූ අප කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලු ලෝක සත්ත්වයෝ වහ වහා ධර්මාවබෝධය ලබත්වා මේ සසර කතරින් එතෙර වේවා තෙරුවන් සරණයි

  • @Chamine912
    @Chamine912 2 หลายเดือนก่อน +2

    වෙසක් පෝය දවසේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏apita dun ආදර්ශයකි 🙏🎅🎅🎅🎅🎅🙏🙏🙏🙏🙏🙏theruwan saranai

  • @kumarimarasinghe2955
    @kumarimarasinghe2955 28 วันที่ผ่านมา

    සාදු සාදු සාදු නමස්කාර වෙිවා තෙරැවන් සරණයි ඔබවහන්සේට දීර්ඝායුවෙිවා සසරගමන කෙටිකරගැනීමට පාරමිතාවක්ම වෙිවා

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 2 หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 සාදු🙏 පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා 🙏 මාගේ නමස්කාරය වේවා උතුම් තෙරුවන් සරණයි🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 2 หลายเดือนก่อน +2

    Sadu sadu sadu Ape jivat valata Watina Darma desanavak pin vat suvamin cahanseta utum nivana labeva

  • @yousefaleinze5466
    @yousefaleinze5466 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu siyalu sathvayo niduk veva. Neerogi veva.suvapath veva.theruvan saranai🙏🙏🙏

  • @sujasujee4513
    @sujasujee4513 หลายเดือนก่อน

    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු!!!🙏🙏🙏🌺🌺🌺

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha4297 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu oba wahanseta mage namaskaraya wewa me pin mamath anumodan wemi 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kranji3606
    @kranji3606 2 หลายเดือนก่อน +1

    අපගේ ජිවිතවලට ඉතාම වටිනා බන දේශනාවක් ඔබ වහන්සේට තොරැවන් සරනයි 🙏🏼🙏🏼🙏🏼

  • @nadianamrsinghac264
    @nadianamrsinghac264 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏tharuwan sarani

  • @aishafrnando4101
    @aishafrnando4101 2 หลายเดือนก่อน +1

    ඉතාම වටිනා බනක් . සාදු🙏🙏

    • @user-hr8bj8vp1f
      @user-hr8bj8vp1f 2 หลายเดือนก่อน

      sadu sadu sadu saadu

  • @dermasaudi9393
    @dermasaudi9393 2 หลายเดือนก่อน

    Sadu sadu sadu apatath ethamath vadagath dasanavak kala oba vahanseta maga namaskaraya wevaaaa sonaliy.soyuriyaa oyagaa seyaluma sethum pathum etu wevaaa tharuvan saranai davi pihitai 🙏🏽 sadu sadu 🙏🏽 ♥️

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @user-xw3ns5gi8m
    @user-xw3ns5gi8m 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @priyasl8193
    @priyasl8193 2 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @kumirkumir3510
    @kumirkumir3510 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @user-oy1fx9wn8s
    @user-oy1fx9wn8s 2 หลายเดือนก่อน

    sadu safu sadu

  • @kalyanijamis9968
    @kalyanijamis9968 2 หลายเดือนก่อน +1

    වෙසක් පෝය දවසෙ ඉතාම වටිනා දර්ම දෙසනාව සියඵ දෙනාට අසන්නට ලැබෙනවා නමි හොදයි

  • @KanthiSri-iz6qc
    @KanthiSri-iz6qc หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 2 หลายเดือนก่อน

    🙏🙏🙏