ඉවසීමේ සීමාව පැන්නොත් මේ ටික විතරක් කරන්න සැනසීම නියතයි | KOLABISSE DAMMANANDA THERO DARMADESANA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • දායකත්වය෴
    ඊශ්‍රායලයේ සේවයේ නියුතු කුමාරි, බිමාලී , මාලනී , අනූෂා , සුරංගී යන කල්‍යාණ මිතුරියන් පිරිස.
    අරමුණු෴
    වෙසක් පොහොය නිමිතිකොටගෙන , පින්බර දායකත්වය ගෙන කටයුතු කළ එම පින්වත පිරිසගේ පවුල් වල සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත්පතා ආශිර්වාද කිරීම.
    එමෙන්ම කුමාරි, බිමාලී , මාලනී , අනූෂා , සුරංගී යන කල්‍යාණ මිතුරියන් පිරිස ඇතුළු එම පින්වත් පවුල්වල සියලුම දෙනාට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වී මේ ගෞතම බුදු සසුනේම උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් කර කරගැනීම පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    ඒ අයගේ නමින් මිය පරලොව සැපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් ඇතුළු වර්ග පරම්පරාවල මියගිය සියලුම දෙනාටත් පරලොව සුගතිය පිණිසම මේ පින් කුසල් අනුමෝදන් වේවා..!
    දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝ රත්නයටත් සෙත් පතා සෙත්පතා ආශිර්වාද කිරීම.
    වස්සාන ධර්ම දේශනා youtube නාලිකාවේ කාර්යමණ්ඩලයේ සැමටත් සෙත් පැතීම.
    ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී සියලුදෙනාටත් විදෙස්ගතව සිට වස්සාන ධර්ම දේශනා යූ ටියුබ් නාලිකාව ඔස්සේ ධර්මශ්‍රවණය කරන සියලු ශ්‍රී ලාංකිකයන්ට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛා පටිපදා වෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා..!

ความคิดเห็น • 21

  • @kanthiekanthie9308
    @kanthiekanthie9308 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පින්වත් සුවාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාර⁣ය වෙිිවා තෙරැවන් සරණයි

  • @kumudunimadhu4084
    @kumudunimadhu4084 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මේ පින මමද අනුමෝදන් වෙමි නිවන් පිණිසම හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 නිවන් දකින තුරු කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @ranjaniran5849
    @ranjaniran5849 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු ❤❤❤❤

  • @sujasujee4513
    @sujasujee4513 3 หลายเดือนก่อน

    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු!!!🙏🙏🙏🌺🌺🌺

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 3 หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 සාදු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 උතුම් තෙරුවන් සරණයි🙏

  • @momojojo931
    @momojojo931 3 หลายเดือนก่อน +1

    Sadu sadu ...theruwan saranai ape හාමුදුරුවනේ මෙවන් ධර්මය අවබෝධ කර උතුම් නිර්වචනය ලැබේවා ලැබේවා ලෝකයේ මේ ධර්ම desanawa sawanaya කරන සියලුම දෙනාට ධර්ම අවබෝධ ලැබිල මේ සංසාර ගමන කෙළවර කර ගන්න ලැබේවා ....මේ desana අහන්න අපට සලසා දෙන gayan මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ta සෙත සැලසේ ව......

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු.🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 ....!!

  • @mbldissanayake2901
    @mbldissanayake2901 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @santysantiaguel3152
    @santysantiaguel3152 3 หลายเดือนก่อน

    සාදු සදුසාදු🙏🙏🙏

  • @kalyanijamis9968
    @kalyanijamis9968 3 หลายเดือนก่อน

    සාධු සාධු සාධු🌹🌷🙏🙏🙏තෙරුවන් සරණයි නමෙ බුද්ධාය

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 3 หลายเดือนก่อน

    Sadu sadu sadu Teruvan saranai pin vat,suvamon vahansa

  • @magladiesladies9052
    @magladiesladies9052 3 หลายเดือนก่อน

    sadu sadu sadu

  • @janakirenuka5
    @janakirenuka5 3 หลายเดือนก่อน

    Sadu..sadu...sadu....

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd 3 หลายเดือนก่อน

    Sadu...sadu...sadu

  • @priyasl8193
    @priyasl8193 3 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @user-ky9ou6uj4r
    @user-ky9ou6uj4r 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kanthiekanthie9308
    @kanthiekanthie9308 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 1:11:53

  • @user-gt2pw9jz8u
    @user-gt2pw9jz8u 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-gr9zz6iz8u
    @user-gr9zz6iz8u 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏