අද කාලේ කසාද ගැන ඇසූ ලස්සනම බණ කතාව | 2024.07.19 PUHULWELLE SARADA THRO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • 0718575713 ෴ දායකත්ව ධර්ම දේශනා
    දායකත්වය ~
    ලුණුගම්වෙහෙර පදිංචි දැනට කුවේට් හී සේවයේ නියුතු ඒ.පී. ප්‍රියානි මහත්මිය.
    දායකත්වය අරමුණ ෴
    ලුණුගම්වෙහෙරේ පදිංචිව සිට අවුරුදු 83 ක් ආයු වළඳා මීට වසර අටකට පෙර ජූලි මස 19 වන දින පරලොව සැපත් ඒ පී සිරිදියස් ආදරණීය පියතුමන්ටත්
    මීට වසරකට පෙර ජුලි මස 19 වන දින වයස අවුරුදු 34 ක් ආයු වළඳා අකල් මරණයකට ගොදුරු වූ එස්.ඩී. ශාන්තප්‍රිය සමීර ආදරණීය පුතුටත් , ඒ පී ලක්මාල් සමන්ත ආදරණීය සොහොයුරාට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීම
    මෙම ධර්ම දානමය පින්කමේ ආනුභාව බලයෙන් මියගිය සියලු දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම මේ පින් කුසල් හේතුවාසනා වේවා..!
    සෙසු අරමුණු
    පරලොව සැපත් ඩී ගුණවතී මද්දු අම්මාටත්, ඩී ප්‍රේමවතී ලොකු අම්මාටත් පුංචි මාමාටත් දෙමාපියන්ගේ නමින් පරලොව සැපත් වර්ග පරම්පරාවේ සියලුම ඥාතීහිත මිත්‍රාදීන්ටත් , සංසාරගතව පින් බලාපොරොත්තුවෙන් සිටින සියලුම ඥාතීන්ටත් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වී නිවනින් සැනසීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා..!
    සෙත් පතා ආශිර්වාද කිරීම෴
    අගෝස්තු මස 28 වන දින 79 වන ජන්ම දිනය සමරන ඩී කරුණාවතී ආදරණීය මව් තුමියට උපන් දිනය වෙනුවෙන් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබීම පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
    දැනටම වයෝවෘද්ධව සිටින ලොකු තාත්තා , මද්දු තාත්තා , බාලම්මා ඇතුළු සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
    සහෝදරියන් තිදෙනාටත් ඔවුන්ගේ ස්වාමිවරුන්ට සහ දූ දරුවන් ඇතුළු මුණුපුරු මිණිපිරියන්ටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
    පින්බර දායකත්වය ගෙන කටයුතු කළ දැනට කුවේට් හී සේවයේ නියුතු ඒ.පී. ප්‍රියානි මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයාටත් දූ දරුවන්ටත් මුණුපුරුමිණි පිරියන් ඇතුළු පවු‍ලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
    ඒ.පී. ප්‍රියානි මහත්මියගේ කුවේටි හී සේවයේ නියුතු සියලුම කල්‍යාණ මිත්‍රයින්ටත් ශ්‍රී ලාංකිකයන්ටත් සෙත් පතා ආශිර්වාද කිරීම.
    දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත් පත ආශිර්වාද කිරීම
    පින බලාපොරොත්තුවෙන් සිටින සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාටත් යම රජ්ජුරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා..!
    රට දැය වෙනුවෙන් දෙවි පිදූ විරෝධාර රණවිරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා…!
    කුවෙට් හී සේවයෙන් යුතු පින්බර දායකත්වය ගෙන කටයුතු කළ ඒ.පී. ප්‍රියානි මහත්මියටත් මේ පින් කුසල් බලයෙන් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා
    දහම් ඇසූ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් සෙත් පත ආශිර්වාද කිරීම..!

ความคิดเห็น • 14

  • @kanthiekanthie9308
    @kanthiekanthie9308 3 หลายเดือนก่อน +2

    පින්වත් සුවාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාර⁣ය වෙිිවා සාදු සාදු සාදු

  • @MalaniKulathunga-b5j
    @MalaniKulathunga-b5j 3 หลายเดือนก่อน +1

    සාදු..සාදු..සාදු..අපේ.ස්වාමින්.වහන්සේට..මාගේ.නමස්කාරය.වේවාතෙරැවන්සරනයි..🙏🙏🙏

  • @sujasujee4513
    @sujasujee4513 3 หลายเดือนก่อน +1

    සාදු!!!🙏🙏🙏🌺🌺🌺
    සාදු!!!🙏🙏🙏🌺🌺🌺
    සාදු!!!🙏🙏🙏🌺🌺🌺

  • @PSK-Roma-16
    @PSK-Roma-16 3 หลายเดือนก่อน +3

    සංසාරේ කරගත් කුමන හෝ කුසලයක් නිසා මේ ජීවිතේ ශ්‍රී සද්ධර්මය මගේ සවනත වැකුණා. ශ්‍රී සද්ධර්මය මේ සතර අපායට ඇදී යන ජීවිතය වෙනත් මාර්ගයකට යොමු කිරීමට මට ශක්තිය ධෛර්ය ආශිර්වාදය ලබා දුන්නා. සැබවින්ම තුණුරුවන්ගේ ආශිර්වාදයෙන් රැකවරණයෙන් තුනුරුවන් කෙරෙහි තිබෙන ශ්‍රද්ධාවෙන් මගේ හුස්ම මේ මොහොතේ නැවතුනත් හරිම සැහැල්ලුවෙන් දෑස පියාගන්න මට ශක්තිය ලැබී තියෙනවා. කල්‍යාණ මිත්‍ර අප ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලු ලෝක සත්ත්වයෝ ධර්මාවබෝධය ලබත්වා තෙරුවන් සරණයි

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 3 หลายเดือนก่อน +1

    පින්වත් suwamin වහන්සේට නිදුක් නිරෝගි dirgau ලැබේවා sadu sadu sadu rheruwan saranai 🙏🙏🙏

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @kalyanijamis9968
    @kalyanijamis9968 3 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මගේ
    නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌻🌹🌷🙏🙏🙏නමෝබුද්ධාය🙏🌷🌹🌻

  • @dhammananda4887
    @dhammananda4887 3 หลายเดือนก่อน +1

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 3 หลายเดือนก่อน +1

    Teruvan saranai pin vat suvamin vahansa

  • @ChaNdra-l6b6z
    @ChaNdra-l6b6z 3 หลายเดือนก่อน +1

    Sadu.sadu.sadu.🌺🌺🌺

  • @مممم-ن7ز
    @مممم-ن7ز 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @Ritajaikudi
    @Ritajaikudi 2 หลายเดือนก่อน

    Sadu sadu sadusiyalu sathwayo niduk wethws

  • @rukmanimiss1187
    @rukmanimiss1187 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏