මාලිමාවේ ඇතුලේ තත්ත්වය කමල් හෙළිකරයි- "කෝල් එකක්වත් ආන්සර් කරන්නේ නෑ" - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 1.4K

  • @nilangadias281
    @nilangadias281 29 วันที่ผ่านมา +280

    කමල් , මම ජවිපෙට සම්භන්ධ උනේ 2019 දි විතර. මාව පක්ෂයට ගන්නෙ නැතිව අවුරුදු දෙකක් විතර වැඩ ගත්තා . මට හිතුනා මෙච්චර මුන්ට වැඩකරලා මුන් අපිව ගනන්ගන්නෙවත් නෑනෙ කියලා . අවුරුදු දෙකාහමාරක් විතර ගියාට පස්සෙ මගෙන්, පක්ෂයෙ පූර්ණ කාලීන සාමාජිකයෙකු අහනවා පන්ති හය කරන්න කැමතිද කියලා .( ඉස්සර පහයි ) මම බොහොම ආශාවෙන් පන්ති හය කරනවා. ඊට පස්සෙ තමයි මට යම් යම් වගකීම් දෙන්නෙ. අවුරුදු දෙකහමාරක් මාව අත් හදා බැලුවා. මම පක්ෂය දාල යයිද , මූ කොච්චර පක්ෂය වෙනුවෙන් කැපවෙනවා ද වගේ දේවල් . දන්නවද අපි පක්ෂයට සාමාජික ගාස්තු ගෙවනවා. වෙන පක්ෂ වල අය සල්ලි දීලා බඳවගන්නෙ. මේකට අපි සල්ලි දෙනවා. මේ පක්ෂයෙ ඉන්නවා පක්ෂයේ සල්ලි වලින් තේ උගුරක්වත් නොබී අවුරුදු තිහ හතලිහ වැඩකරන මිනිස්සු . ඒ අය අනුර සහෝදරයා ජනාධිපති කියලා ගානක්වත් නැතිව පක්ෂයෙන් දීලා තියෙන වගකීම ඉටුකරන මිනිස්සු . මේ පක්ෂයෙ පැරශුට්කාරයො නෑ.

    • @sitharimapalagama1933
      @sitharimapalagama1933 27 วันที่ผ่านมา +5

      ❤❤❤

    • @Ruwan-y6g
      @Ruwan-y6g 27 วันที่ผ่านมา

      තෝව ගොනාට අන්දලා වැඩ අරගෙන 🤣🤣🤣ඊට පස්සේ වහලෙක් වගේ ඉන්නවා කියලා සුවර් හින්ද බදවාගෙන 🤣🤣🤣දැන් උබේ සිතීමේ ශක්තිය නැති කරලා තියෙන්නේ පක්ෂයේ නායකයන් ට තමුන්ගේ ගෑනිව හරි පුජා කරන තත්වෙට උබ ඇවිත්.. අනුරයා උබේ කටට රිව්වත් මාලිමාවට ජයවේවා කියන හරකෙක් උබ 🤣🤣ජයවේවා

    • @Santhadogy
      @Santhadogy 27 วันที่ผ่านมา +4

      ❤❤❤

    • @nalinmadusanka-oo2rs
      @nalinmadusanka-oo2rs 27 วันที่ผ่านมา +4

      Ekagai.

    • @Tillwin3483
      @Tillwin3483 27 วันที่ผ่านมา +7

      ඇත්ත මටත් ඒ අත්දැකීම තියෙනව

  • @Vinu_Wansalee
    @Vinu_Wansalee 20 วันที่ผ่านมา +33

    මගේ තාත්තත් එහෙමයි. එයාට දැන් 52. අවුරුදු 20 ඉදන්ම JVP එකට වැඩ. පන්ති පහ ඇතුලු පක්‍ෂයේ අනිත් හැම දේකටම සම්බන්ධ වෙලා තියෙනවා. කිසිම ලාභ බලාපොරොත්තුවක් නෑ. කොච්චර අමාරු අවස්ථා උනත් පස්සට යන්නෙ නෑ. එයාට ඒකෙන් හම්බෙන දේකුත් නැ. වරදාන වරප්‍රසාද හම්බෙන්නෙ නෑ. කවදාවත්ම ඒවා බලන් වැඩ කරන්නෙත් නෑ.
    කමල් අංකල්, JVP එකට ඔබතුමාලා වගේ අය set නෑ. නලුනිලියන්ට රැවටුනේ ඉස්සර. ඇත්තටම හොද වෙලාවට ඔබතුමාට දුන්නේ නැත්තෙ, නැත්නම් අපිව ආලෝකයෙන් අන්ධ වෙලා යනවා. අනිත් එක මොනාද ඔබතුමාට තියෙන සුදුසුකම්????

    • @sisirasenanayake3737
      @sisirasenanayake3737 17 วันที่ผ่านมา +2

      වාසිය බලා
      කාසියට අත වනන
      දුදනන් නොගෙන
      ඉඳුමයි එම ම.

    • @virajabayarathna7851
      @virajabayarathna7851 16 วันที่ผ่านมา

      ඔවට කියන්නෙ කල්ට් කියලයි! ඔහොම ගිහින් බලන්නකො, ආස හිතෙයි!

    • @chathuraudara4482
      @chathuraudara4482 2 วันที่ผ่านมา

      JVP kiyanne pisso

  • @udarasaranga3589
    @udarasaranga3589 หลายเดือนก่อน +505

    වරප්‍රසාද නොලැබුණාම මඩ ගහනවා , මේයාගේ අතීතය ගැන මිනිස්සු හොදට දන්නවා. මෙයාව ඈත් කරපු හොද දෙයක් .

    • @gayan2517
      @gayan2517 หลายเดือนก่อน +16

      කලින් කිවුවේ නෑ නේද 😁

    • @RasikaRenuka
      @RasikaRenuka หลายเดือนก่อน

      රම්පෙ කරපිංචා ගොරකා කෑලි හොද්ද රස කරන්න විතරයි මචන්මේ වගේ එවුන් පක්ෂය ඇතුලට දාගන්ඩ මාලිමාවට පිස්සු නෑ මං හිතන්නේ​@@gayan2517

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 หลายเดือนก่อน +9

      Jvp never bilive democracy people will understand very soon

    • @sampathjayasinghe2202
      @sampathjayasinghe2202 หลายเดือนก่อน +23

      ඉඩ දුන්නා නම් ගොදයි. නොදුන්න නිසා නරක වෙලා නෙද. ඒක හරි ද.??

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 หลายเดือนก่อน +1

      @sampathjayasinghe2202 Nanda gunathilaka piyasiri wijenayaka somawansa amraweera Vimal everyone sack out because they toke about democracy but jvp leaders will not bilve JVP this is true.

  • @shanc209
    @shanc209 หลายเดือนก่อน +209

    අර රොඩ්නි වර්ණකුලසූරිය ආදර්ශයට ගන්න.. වරදාන වරප්‍රසාද බලාගෙන වැඩ කරන්න එපා..

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 29 วันที่ผ่านมา +3

      💯👍👍👍👍

    • @mycastmycast5122
      @mycastmycast5122 17 วันที่ผ่านมา

      බයිලා කියවන්න එපා..මාලිමාවේ අවස්ථාව දීලා තියෙන්නේ මෙලෝ රහකට නැති අයට… හැමදේටම ඔය බයිලාව කියවන්න එපා.. වරදාන,වරප්‍රසාද එපානම් හදුන්නෙත්තිලට,ලාල්කාන්තලා,හරිනිලටත් ගෙදරට වෙලා ඉන්න කියන්කකෝ.. මොල හෝදගෙන මරි මෝ//$ ඩ කතා කියවන්න එපා.. 😂

    • @NalikaAwanthi
      @NalikaAwanthi 17 วันที่ผ่านมา

      Yes❤❤❤❤

    • @Aveeshya
      @Aveeshya 9 วันที่ผ่านมา

      ❤❤❤

  • @Prem.Medagama
    @Prem.Medagama หลายเดือนก่อน +516

    මේ වගේ අවස්තාවාදී කාලකන්නින්ට ඇතුලට ගත්තෙ නැති එක බොහොම වටින දෙයක්.පක්ෂ නියම තීරණයක් අරන් තියෙන්නෙ..

    • @sankhaadikari
      @sankhaadikari หลายเดือนก่อน +5

      👺🤣

    • @BuddikaMahesh-c8e
      @BuddikaMahesh-c8e หลายเดือนก่อน +7

      Dan narakai.dinana kam hodai.npp ubala kalahi guna nodath tirisannu

    • @samanmali2303
      @samanmali2303 หลายเดือนก่อน

      කොහොමත් නලුනිලියො ක්‍රිඩකයො දෙශපාලනයට එපා මුන්ට පුලුවන් රගපාන්න විතරයි සිනිබොලවගෙ ..අපිට ඔනෙ බුද්දිමත් උගත් පාර්ලිමේන්තුවක් සහා අපෙ රටට යහපත් ආනාගතයක් ව්තරයි,,

    • @SanakaWikramanayaka
      @SanakaWikramanayaka หลายเดือนก่อน +11

      මෙයාට ටිකට් එක හම්බු උනේ නැනේ එකයි 😅

    • @madurangam4111
      @madurangam4111 หลายเดือนก่อน +12

      ඉස්සර හොදයි ,,දැන් නරක 😂😂😂

  • @rpq3192
    @rpq3192 หลายเดือนก่อน +375

    දැන් තේරෙනවා නේද මාලිමාවේ නායකයින්ගේ බුද්ධිමත් බව.මේ වගේ උන්ට දුන්නා නම් ඉවරෙටම ඉවරයි.

    • @chammiperera4374
      @chammiperera4374 หลายเดือนก่อน +5

      මඑපමනවත් සුදුසුකම් නැති අයට දිලා තිබෙන බව දන්නෙම නැහැ නෙද

    • @gayan2517
      @gayan2517 หลายเดือนก่อน +5

      චන්දෙට කලින් බුද්දිමත් උනේ නැද්ද. 😁

    • @rishonferdinandus7204
      @rishonferdinandus7204 29 วันที่ผ่านมา

      එතකොට ජානාධිපතිවරනෙ මේ මිනිහා ස්ටේජ් නගිද්දි මොලේ තිබ්බෙ පු%ද? 😂😂

    • @nethu1089
      @nethu1089 29 วันที่ผ่านมา

      ඇත්ත 😊

    • @PLAYFULPOLI6.arunasilva
      @PLAYFULPOLI6.arunasilva 29 วันที่ผ่านมา +2

      එතකොට ශානි,රවි

  • @geethadamayanthi4208
    @geethadamayanthi4208 หลายเดือนก่อน +231

    මොකක්ද ඔයාගේ ආලෝකය කියලා කියන්නකෝ අවුරුදු ගානක් මාලි මාවට මහන්සි වෙච්ච මිනිස්සු ඉන්නකොට මේ ළඟදි ස්ටේජ් එකට නැගපු මෙයාට අපේක්ෂකත්වය දෙන්න ඕනෙද 😂😂😂😂😂

    • @dineshmaddumage506
      @dineshmaddumage506 26 วันที่ผ่านมา

      Kalin. Kiwwanam. Bn. Etin. Me.. මනුස්සය. Gen. Wada. අරගෙන. Kapala. Daannenatuwa😢😢😅

    • @hiruu2630
      @hiruu2630 25 วันที่ผ่านมา

      ​@@dineshmaddumage506muu witharak newei gwalath wada karapu minissu hitiya un okkotama naamauojana denna bane

  • @ruwansampath8197
    @ruwansampath8197 หลายเดือนก่อน +139

    මම වසර ගාණක් විදෙස්ගත ශ්‍රමිකයකු ලෙස මාලිමාවට වැඩ කලා , ලාභ ප්‍රයෝජන කිසිවක් නැතුව .. අතින් වියදම් කරගෙන ඩේටා දාගෙන .. මට තියෙනවා නේ එහෙනම් අයිතිවාසිකම ඡංදෙ ඉල්ලන්න.. ඒත් අපි පෞද්ගලික වාසි බලන්නෙ නෑ කමල් ඔයා වගේ.. ස්තූතියි මාලිමාවට මෙයා නොගත්තට..මොකද ඡංදෙ ඉල්ලා දිනුවා නම් මෙයා පනිනවා පැනිල්ලක්....

  • @shamikalakshan9171
    @shamikalakshan9171 หลายเดือนก่อน +392

    ටිල්වින් සිල්ව ලා කොච්චර හොඳයිද බන් මුන් එක්ක බැලුවම ❤

    • @tlp8049
      @tlp8049 หลายเดือนก่อน +5

      මොකක්ද හොඳේ.

    • @subashbuddika
      @subashbuddika หลายเดือนก่อน

      ​@@tlp8049thanathuru walawlaata gigu nowuma

    • @dilanperera7313
      @dilanperera7313 หลายเดือนก่อน

      මොකද්ද උගේ හොදේ ?? අච්චර නාකි වෙලා තාම ලේකම් කමේ එල්ලිලා ඉන්න එකද ?

    • @Perera123-q8i
      @Perera123-q8i หลายเดือนก่อน +10

      පඩි නැතුව sapa ගන්න එකෙක් 😂😂😂

    • @gayan2517
      @gayan2517 หลายเดือนก่อน +1

      මණ්ඩලේ කචල් 😂

  • @IsuruSampath-g3i
    @IsuruSampath-g3i 29 วันที่ผ่านมา +59

    සංගීත් විජේසූරිය, රොඩ්නි වර්ණකුලසූරිය Respect කරන්න ඕන නියම කළාකාරයෝ තමා ඒ. හරි පැත්තට වැඩ කලා.අයින් උනා.

    • @sajith2176
      @sajith2176 23 วันที่ผ่านมา

      සංගීත් සින්දු හොරා

    • @IsuruSampath-g3i
      @IsuruSampath-g3i 23 วันที่ผ่านมา

      @sajith2176 ඒ ඇයි

    • @indikanik9929
      @indikanik9929 18 วันที่ผ่านมา

      කෝ සංගීත්ගේ ඩොලර් මිලියන 10 🤣🤣🤣 කයිය විතරයි වැඩ බෑ

    • @mycastmycast5122
      @mycastmycast5122 17 วันที่ผ่านมา

      මාලිමාවේ අයටත් කාගෙන් හරි එලියක් ලබා ගන්න තියෙනවා නම් වෙන මොකවත් නැතත් කමක්නැහැ 😂

    • @IsuruSampath-g3i
      @IsuruSampath-g3i 17 วันที่ผ่านมา +1

      @@mycastmycast5122 සල්මන්කාන් ල ගෙන්වල මීටින් තියද්දි ඔයාලා කොහෙද හිටියෙ අනේ🤣

  • @sachinkularathna4675
    @sachinkularathna4675 หลายเดือนก่อน +279

    මේ වගේ වරප්‍රසාද නිසා දේශපාලනය කරන අයගෙනම් කෝල් answer නොකරන්නමයි ඕනෙ 😂.

    • @SanakaWikramanayaka
      @SanakaWikramanayaka หลายเดือนก่อน +1

      මෙයාට ටිකට් එක හම්බු උනේ නැනේ 😂

    • @gayan2517
      @gayan2517 หลายเดือนก่อน +1

      කලින් කරට අත දාගෙන හිටියේ. 😜

    • @shiranimendis7277
      @shiranimendis7277 29 วันที่ผ่านมา

      මෙයාට ටිකට් එක හමුවුණේ නැති හින්දා මෙයා මාලිමාවට මඩ ගහනවා කමල් ඔයා

  • @chamindarathnayake9221
    @chamindarathnayake9221 หลายเดือนก่อน +213

    නලුවන්ට නිලියන්ට ඡන්දෙ දීපු කාලෙ ඉවරයි කමල්. ඔයා කොහොමද 300 අතරට ඒන්න තියෙන සුදුසුකම?

    • @gayan2517
      @gayan2517 หลายเดือนก่อน +6

      කලින්ම කිඋවනම් ඉවරයි නේද 😁

    • @ytube6001
      @ytube6001 29 วันที่ผ่านมา +6

      ​@@gayan2517kalin kiuwada nomination denawa enna wada karanna kiyala baila kiyawanne nathuwa palayan bn😅

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 29 วันที่ผ่านมา +2

      💯💯💯නළුවෝ එපා

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw 29 วันที่ผ่านมา

      රංජන් දමිතා මහේෂි මදුෂන්කා රැවන්ති මංගලා නිලියන් නලුවන් අතර කමල් කියන්නේ ර්‍ අතිදක්ෂ කලාකරැවෙක් ඔහුගේ අතිතෙයන් වරඩක් නැ වර්තමානය වැදගත් වෙන්නේ ඔහු දක්ෂ කලාකරැවෙක්

    • @IreshaFernando-mw2xu
      @IreshaFernando-mw2xu 29 วันที่ผ่านมา +5

      ඔයාට කවුරුත් ආරාධනා කළේ නැහැ නෙ මාලිමාවෙ වේදිකාවට .ඔයාගෙ කැමැත්තෙන් ඔයා ආවේ.දැන් ආපු අතක් බලන් යන්න.ඔයා ගෙ අරමුණ තේරෙනවා

  • @nandikeabeysinghe1545
    @nandikeabeysinghe1545 หลายเดือนก่อน +281

    NPP එක බේරුනා, නැත්තම් ආලෝකේන් නිලංකාර වෙනවා

  • @L.SJayakody
    @L.SJayakody 29 วันที่ผ่านมา +8

    අසත්ය පුවත් වාර්තා කරපු හිරු තහනම් කරන්න ජනපතිතුමනි...ඒ වගේම මේ වගේ ස්ත්‍රී දූෂකයන්ට නාම යෝජනා නොදීපු මාලිමාවට බොහොම පින්.. මේපාර එකෙන්ම මාලිමාවට....

  • @lessontalksAL
    @lessontalksAL หลายเดือนก่อน +311

    රොඩ්නි වගේ වෙන්න 😊 ඔහොම දේශපාලනය කරන්න එපා

    • @Auslank
      @Auslank หลายเดือนก่อน +12

      ඇත්ත මුන් වරප්‍රසාද බලාගෙන වැඩ කරල තියෙන්නෙ

    • @tharangaonline7711
      @tharangaonline7711 หลายเดือนก่อน +1

      ශෂී විජේන්ද්‍ර 😁😁😁😁

    • @SmilingLaboratory-ej5ho
      @SmilingLaboratory-ej5ho หลายเดือนก่อน +3

      Rotni nam niyemay,,,,,,

    • @Dinii-i8
      @Dinii-i8 หลายเดือนก่อน +3

      Exam kal ywnn masayakwth

    • @FathimaFazna-hg9ss
      @FathimaFazna-hg9ss 29 วันที่ผ่านมา

      Rotny මෝඩය්

  • @athulagamage8924
    @athulagamage8924 หลายเดือนก่อน +35

    මේ වේදිකාව වැල් පාලම හොල්ලන්න ලෑස්ති වෙලා ඉන්න කට්ටිය, මිනිස්සු තේරුම් ගන්න ඕන.

  • @shamikalakshan9171
    @shamikalakshan9171 หลายเดือนก่อน +91

    දෙයක් බලාගෙන වැඩ කරලා කියවන උන් ගෙන්න ගන්න එපා ❤

    • @gayan2517
      @gayan2517 หลายเดือนก่อน +1

      කලින් එහෙම කිඋවේ නැ නේද 😁

    • @chammiperera4374
      @chammiperera4374 หลายเดือนก่อน +1

      උබ මාලිමාවයෙ උපදේශක ද

    • @shamikalakshan9171
      @shamikalakshan9171 หลายเดือนก่อน

      @@chammiperera4374 ඇයි මයේ පුතා රිදෙනවද 😂 රට කාලකණ්ණි කරනකොට බලාගෙන හිටපු වහල් හැත්ත 😖

    • @shamikalakshan9171
      @shamikalakshan9171 หลายเดือนก่อน

      @@gayan2517 දැන් නේ සතා එලියට ඇවිල්ලා තියෙන්නේ whotto 😂 කොච්චර මිනිස්සු හිරගෙවල් වල දුක් වින්දද මේ පක්ෂෙ රැක ගන්න.ඒ මිනිස්සු ඔය ඉන්නේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ❤️

  • @damayanthiwn1553
    @damayanthiwn1553 หลายเดือนก่อน +126

    මාලිමාව කබ්බො form කරන්නෙ නැහැ .මෙයා ආවෙ nomination ගන්න .ඔය සජබ ගති ලක්ෂණ .එන්නෙම තන්තුරු බලාගෙන . තනතුරු දෙන්න මෙයා කවුද .මුලු රටම දන්නව පැටිකිරිය. එහෙම අය මාලිමාවෙ නැහැ .දැන් ඉතින් දෙහි කපනව

    • @ChristopherSepion
      @ChristopherSepion หลายเดือนก่อน

      එතකොට ශෂි විජේන්ද්‍ර කබ්බෙක් නෙවෙයිද

    • @PLAYFULPOLI6.arunasilva
      @PLAYFULPOLI6.arunasilva 29 วันที่ผ่านมา

      කබ්බො ෆෝම් නොකරට ශානි

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 หลายเดือนก่อน +212

    මොහු පළමුව ම්නී මැරුන් චෝදනාවකට හිර ගෙදරට ගියා නැවත බාල වයස්කාර දැරියක් අපයෝජනයට ලක් කරලා නැවත හිර ගෙදර ගියා නේද මුන්ව පාර්ලිමේන්තුවට යවලා රටක් හදන්න පුළුවන්ද

    • @DilumThilakarathne
      @DilumThilakarathne หลายเดือนก่อน +4

      Oyala paw rata anurata kiyala vedikavata goda karagannakota vedikave katha karanakota oya dusana chodana anura issaraha kiyanna thibbe aparade.🤣🤣🤣🤣🤣

    • @tlp8049
      @tlp8049 หลายเดือนก่อน +10

      එහෙනම් බං උඹලත් 88/89 කුප්ප වැඩ කරේ😂😂

    • @geethjayalath1913
      @geethjayalath1913 หลายเดือนก่อน +11

      ජනාධිපතිවරණය කාලෙ මෙයා ඔයාලට මාර හොදයි නේ

    • @chamindadissanayaka4217
      @chamindadissanayaka4217 หลายเดือนก่อน

      ​@@tlp804988/89 hodatama kare kauda kiyala hoyala balapan thama ahena de witharak wiswasa karana ubala wage un innawane ammapa

    • @BuddikaMahesh-c8e
      @BuddikaMahesh-c8e หลายเดือนก่อน +5

      Chandaya ta kalin hodai. Dan narakai. Ane pako

  • @Sethayurveda
    @Sethayurveda หลายเดือนก่อน +16

    කොහෙවත් ඉදල එක පාර පාතුන අපතයෙක්ට චන්දෙ ඉල්ලන්න දුන්නෙ නෑ කියල,කෙදිරි ගානව.මුන් වගේ අවස්තාවාදීන් ගාව ගන්නෙ නැති එක කොහොමත් හොදයි..

  • @paradiseupdate
    @paradiseupdate หลายเดือนก่อน +118

    කමල් නෙමේ රෝහණ විජේවීර විවේචනය කළත් මාලිමාවේ මහජන විශ්වාසය දැන් බිඳ දැමිය නොහැක 😇😇 දවස ගානේ ශක්තිමත් වෙනවා 🤗🤗🤗🤗

    • @tnivantha
      @tnivantha หลายเดือนก่อน +1

      Ow 42%

    • @kavirathnazxz5153
      @kavirathnazxz5153 หลายเดือนก่อน +9

      ​@@tnivanthaඅනිත් අයට වඩා ජනතාව npp එකට කැමතී කියලා පිලිගන්න බැරි තරම් මොලයක් නෑනේ මුන්ට.😢😢

    • @nuwanindika5937
      @nuwanindika5937 หลายเดือนก่อน

      😂😂😂

    • @Pipidewlanka
      @Pipidewlanka หลายเดือนก่อน +5

      Gon harako.. %42 kiyanne.. 😅😅😅 anith unge ewa dapanko.. gon harka.. balapn..mahamatiwarandi.. %3 42 una ekama peraliyak​@@tnivantha

    • @trump-c8m
      @trump-c8m หลายเดือนก่อน +7

      @@tnivantha ඔන්න ජන්දයක් තියෙනවා පලවෙනියා 42%ගන්නවා දෙවෙනියා 35% ගන්නවා තුන්වැනියා 18% හතරවෙනියා 5% ගන්නවා..,...2+3+4 ප්‍රතිශත එකතු කරලා දෙවෙනියා තමයි දිනුම් කිව්වම හරිද🤣 pure 42% කියන්නෙ දිනුම් තමයි..
      උනෙ මෙකයි මිනිස්සු අකමැති වෙලා නෙමෙ මිනිස්සුන්ට මොකක්ද දිනන්නෙ කියලා හිතා ගන්න බැරි වුනා ..අනිත් තමන්ගෙ සහනාධාර ටික කපයි කියලා දුප්පත් මිනිස්සු බය වුනා ....මාධ්‍ය සජිත් දිනනවා කියලා රැවැට්ටුවා .....එත් දැන් ඒ හැම දේයක්ම කන පිට ...මෙ පාර බලන්නකො😅

  • @anushkaweeraddana2087
    @anushkaweeraddana2087 29 วันที่ผ่านมา +6

    සංගීත්ලත් එහෙනම් නොමිනේශන් ඉල්ලන්න එපැයි.ඒ මිනිස්සු වැඩේ කරා අයින්උනා.මුං ලාභ ප්‍රයෝජන බලාගෙන ස්ටේජ් නැගපු උන්

  • @SubhashithaJayasekara
    @SubhashithaJayasekara หลายเดือนก่อน +94

    හිරුටත් ඔනෙ මෙ වගේ කුනුගොඩවල් ගෙනල්ලා කුනු අඋස්සලා ..මිනිසුන්ගේ හිත් වෙනස්කරන ..ඔවා යල් පැන ගිය ක්‍රම

  • @TravelWithUsDear
    @TravelWithUsDear หลายเดือนก่อน +15

    දමිතා පාර්ට් 2😂😂😂

  • @tharangaperera9977
    @tharangaperera9977 หลายเดือนก่อน +340

    *ගූ ගොඩවල් වේලාසනින්ම හෝදලා දාපු එක ගද අඩුයි.... හදිස්සියෙවත් පාර්ලිමේන්තුවට යැවුවනම් රටම ගද ගස්සනවා* 😂😂😂😂😂

    • @nilangarandeera4905
      @nilangarandeera4905 หลายเดือนก่อน +10

      අනුර වෙනුවෙන් කමල් වෙිදිකාවෙි කැ ගහද්දි කමල් සහොදරයා .දැන් ගු ගොඩවල්

    • @NishanthaMarasingha
      @NishanthaMarasingha หลายเดือนก่อน +5

      Pala pako

    • @slbmart1935
      @slbmart1935 หลายเดือนก่อน

      ​@@nilangarandeera4905වේදිකාවේ කෑ ගැහැව්ව පලියට චන්දේ ඉල්ලන්න දෙන්න ඕනේද මෝඩ පකෝ...

    • @gayan2517
      @gayan2517 หลายเดือนก่อน

      ගු ගොඩ පාවිච්චි කරල. දැන් තලගොයා කබරයා වෙලා 😜

    • @chammiperera4374
      @chammiperera4374 หลายเดือนก่อน +3

      මාලිමාවයෙ 99%ගු ගොඩවල් බව දැනගන්න පුලුවන් මආස3 පසුව

  • @BMG_1526
    @BMG_1526 หลายเดือนก่อน +26

    වරප්‍රසාද නොලැබීම නිසා ඇතුලෙ තියාගෙන හිටිය කුහක ගති ලක්ෂණ එලියට ඇවිත්. ඇයි මතක නැද්ද අනුර සහෝදරයා කලින්ම ප්‍රසිද්ධියේම කිව්වා රැස්වීම් වලට සහභාගිවීම සුදුසු කමක් නොවන බව කන්දෙක ඇහුණේ නැද්ද???

    • @chammiperera4374
      @chammiperera4374 หลายเดือนก่อน

      කතා පවත්වන්න දුන්නා.

    • @BMG_1526
      @BMG_1526 หลายเดือนก่อน

      කතා පැවැත්වීම ආදී සියල්ල තමයි සහභාගිත්වය දන්නෙ නැද්ද​@@chammiperera4374

    • @IshanAththanayake
      @IshanAththanayake 24 วันที่ผ่านมา

      මෙයාලා ගෙ කන් ඇහෙන්නේ සල්ලි දෙනවා කීවා ම ,මුන් හැම තැනම රගපානවානෙ

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 หลายเดือนก่อน +82

    වේදිකාවට නගින එක චන්දය ඉල්ලන්න සුදුසුකමක් නෙමේ....අනිත් එක ඔයාට වඩා සුදුස්සන් ඇතිතරම් මාලිමාවේ ඉන්නව... ඔයාගේ මොකක්ද තියෙන ආලෝකේ... 😂😂

    • @tnivantha
      @tnivantha หลายเดือนก่อน +1

      Ow list eke inna aunty la uncle la set eka dakkama therenawa. Dakke nathei list eka??

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 29 วันที่ผ่านมา

      💯👍👍👍👍

  • @shadrachruwanthamel2313
    @shadrachruwanthamel2313 หลายเดือนก่อน +10

    මෙයාගේ ආලෝකය එපා.. නළුවෝ නම් එපා... පක්ෂෙට කාලයක් වැඩකරපු අයට ආවස්තව දෙන්නා ඕනි

  • @ranmuthupeiris6777
    @ranmuthupeiris6777 หลายเดือนก่อน +53

    බම්බලපිටිය Majestic City ඒකෙ මේයාගේ බතික් shop ඒකේ පිටිපස්සේනුත් ඒකාලේ විශාල ආලොකයක් ආවා මතකයි..

  • @අසංකඅසංක-ට6ඥ
    @අසංකඅසංක-ට6ඥ 29 วันที่ผ่านมา +6

    කොච්චර උදව් කරත් මෝඩයට ඉඩක් දෙන්නේ නැහැ ඒකයි මාලිමාවට අපි කැමති

  • @kesharasudath6346
    @kesharasudath6346 หลายเดือนก่อน +144

    මාලිමාව රෙක්ස්පර්ට් මේ වගේ අයගෙන් ආලෝකය❤❤❤❤🎉🎉🎉🎉😂😂😂😂 නොගත්තට

    • @NishanthaMarasingha
      @NishanthaMarasingha หลายเดือนก่อน +3

      Thopi tharam gon harak thawa kohida

    • @nethu1089
      @nethu1089 29 วันที่ผ่านมา

      @@kesharasudath6346 🙋‍♀️

  • @BMG_1526
    @BMG_1526 หลายเดือนก่อน +8

    ඔයාගෙ ආලෝකය තියෙන බව දැකලා තියෙන්නෙ ඔයාම විතරයි
    ඒක දකින්න ඕන අනෙක් අයයි.දැන්වත් පාඩම ඉගෙන ගන්න

  • @kalanamaduranga1685
    @kalanamaduranga1685 หลายเดือนก่อน +141

    මූව මාලිමාවෙන් හැලෙන්න හේතුව මේක තමයි😂😂....හිරු එකටත් ඊටවැඩිය එකක් නැහැ 😂

    • @gayan2517
      @gayan2517 หลายเดือนก่อน +3

      පාවිච්චි කර විසි කරන්න.
      -ප්‍රීති

    • @ChanukaPasindu
      @ChanukaPasindu 28 วันที่ผ่านมา

      සැර වැඩිද ​මන්දා @@gayan2517

  • @anurajayasundara7057
    @anurajayasundara7057 29 วันที่ผ่านมา +9

    දැන් කව්ද මේ........මෙයා දේශපාලනය විචාරයකට ගෙන්වීම ට ඇති සුදුසු කම මොකක්ද ???? හෙට ඔතනට අර ජීන් කියන ගෑනු කෙනාවත් ගේන්න ......හිරු...ජඩ මාද්‍යයේ.....වැඩසටහන් අද්‍යක්ශ තුමෝ........ගු වැඩ කරන්න එපා.....තොපේ මහ එකත් හිරේ යනව කොයි වෙලේක හරි මාලිමා ආන්ඩුවක් යටතේ ........chart show එකකටයි දේශපාලන වැඩසටහනකටයි ගෙන්නන ඕන උන් අදුරගනින් ඉස්සෙල්ලා

  • @sl-ih9zm
    @sl-ih9zm หลายเดือนก่อน +116

    අපොයි කමල් ස්ටේජ් නැග්ගේ ඕකටද...මං හිතුවා හරි ඔය නැගපු ඔක්කෝටම ඡන්දේ ඉල්ලලන්න දුන්නා නම් රටක් නෙමේ කරන්න වෙන්නේ......මේක නාට්‍යයක් නෙමේ අහිංසක මිනිස්සුන්ගේ හීනයක් එක නිසා ඔයා නාට්‍යයක් කරගෙන ඉතුරු ටිකත් ලස්සනට ඉන්න...😂😂😂

    • @mangalikaabeywickrama9052
      @mangalikaabeywickrama9052 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

    • @bandulashashith4135
      @bandulashashith4135 29 วันที่ผ่านมา

      අපොයි කමල් පුතා අඩනවා නේද ? 😅😅😅 අනුර මාමාට කියල්ලා මේකාට නගරසභාවක් වත් දෙන්න කියලා.😂😂

  • @sameeradilruk2293
    @sameeradilruk2293 หลายเดือนก่อน +32

    බල්ලො බිරුවට කඳු පාත්වෙන්නෙ නෑ ...මාලිමාවට
    ජයවේවා .....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dineshsamarapala9997
    @dineshsamarapala9997 หลายเดือนก่อน +21

    එහෙම නෑ. අපිත් මෑතකදී ආපු අය. ඔයා අදේශපාලනිකයි. පුද්ගලික අරමුණු උදෙසා යමක් බලාපොරොත්තු වෙනවා කියන්නේ ඒකම තමයි නුසුදුසුමකම..

  • @dehansaamarasuriya47
    @dehansaamarasuriya47 หลายเดือนก่อน +10

    මෙහෙම අවස්ථාවාදී මිනිස්සුන්ගෙන් මොන යහපතක්ද කියන්නකො
    මෙයා මොනවා ගොඩනගන්නද
    හරියට වචන දෙකක් පැහැදිලිව කියාගන්න බැරි කොට

  • @CYRILSENEVIRATNENONICKNAME
    @CYRILSENEVIRATNENONICKNAME หลายเดือนก่อน +93

    අර පාසල් සිසුවිය දූෂනයකරපු මුව මාලිමාවට ගත්ත නමි අපොයි දෙයියනේ තමයි.

  • @SusanthaBandara-df5tw
    @SusanthaBandara-df5tw หลายเดือนก่อน +27

    හොඳ මන්තීවරු ඕන හින්න තමයි හොඳ අය අරගෙන ඔයා නොගත්තෙ... 😂😂😂

  • @nilupulmadushanka9707
    @nilupulmadushanka9707 หลายเดือนก่อน +63

    Npp ස්ටේජ් එකට නැගලා චන්දේ ඉල්ලන්නේ නැති අය කොච්චර ඉන්නවාද..අනික හිරු එකෙන් මේ හාදයාව ගෙනල්ලා මඩ ගහන්න දගලනවා.....මහින්දලාගේ කාලේ.ඔහේලා npp එක පැත්ත බැලුවේ නෑ....

  • @chamalsameera
    @chamalsameera 28 วันที่ผ่านมา +9

    පඩියට, රට අදුරට කියන වචනෙ එස්ටැබ්ලිශ් කරන්න දත කන නිවෙදකයා ..😅

  • @රවීප්රසංග
    @රවීප්රසංග หลายเดือนก่อน +103

    😂 මාලිමාවේ වේදිකාවෙ කප්පන් දෙන්නෙ නෑ කියලා දැන් පැහැදිලියි ඔයා නිසා ලැබුන චන්දයක් නෑ ඔයාගෙ ඇති වටිනාකමක් නෑ

  • @heshaniayodya9704
    @heshaniayodya9704 หลายเดือนก่อน +5

    පෙර වැරදි තියාගෙන දොඩන්න එපා.තමන්ගේම අතීතය මතක් කරගන්න.උඹල ගත්තොත් මාලිමාවත් ඉවරයි.

  • @ranjaniemayadunna2452
    @ranjaniemayadunna2452 หลายเดือนก่อน +62

    ඔබ හිතනතරම් ආලෝකයක් ඔබ ලග ඔවුන් දකින්නට නැතුව ඇති මොකද ඔවුන්ට දුර දකින්නට පුළුවන්

  • @sudarshaninissanka9083
    @sudarshaninissanka9083 29 วันที่ผ่านมา +3

    අපි අවුරුදු ගානක් කඩේ ගියා ජේවිපි එකට.එදිරියටත් යනව.මේ රටේ ඉදිරි අනාගතේ දියුණුවට පත් වෙනව දකින්න .පව්ද්ගලික වාසි අපිට එපා .කමල්ල රන්ජන්ල .මාලිමාවට ගැළපෙන්නෙ නැහැ .ජය වෙවා මාලිමාවට .

  • @janakamehara
    @janakamehara หลายเดือนก่อน +37

    මෙයා ගේ ආලෝකය/ශක්තිය රමණිට හොඳින් ම ලැබුණා 😢

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 29 วันที่ผ่านมา

      💯👍👍👍👍 මටත් මතකයි අපි ඉස්කෝලෙ යන කාලේ ඒ සිද්ධිය

  • @anandakulappuarachchi4344
    @anandakulappuarachchi4344 10 วันที่ผ่านมา

    රමනි බර්තෝලමියුස් ගේ ආජුතපර ලාහිලා ගීතය හරිම ලස්සනයි

  • @රවීප්රසංග
    @රවීප්රසංග หลายเดือนก่อน +39

    ඔබ 300න් එකෙක් නෙමෙයි චන්දෙ දුන්න ලක්ශ 55 න් එකෙක්ද කියලත් සැකයි😂 ඔබගෙ වටිනාකම හරියම බලාගන්න ඔබට පුලුවන් ඉදිරියේදී ප්‍රාදේශිසභා මැතිවරණයට ස්වාධීනව තරග කරලා පුලුවන්නම් ප්‍රාදේශිසභා මංත්‍රී කෙනෙක් වෙයන් ඔබට ඒකත් බෑ 😂

    • @chammiperera4374
      @chammiperera4374 หลายเดือนก่อน

      උබෙ මොලේ කොහේද බලපන් හොදට

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 29 วันที่ผ่านมา

      💯

  • @vishwayasas7981
    @vishwayasas7981 29 วันที่ผ่านมา +10

    කමල් දක්ෂ නියම කලාකරුවෙක්. ඒත් මාලිමාවේ නාමයෝජනා දෙන්න සුදුසු නෑ. හේතුව මිනීමැරුම් චෝදනා සහ අපචාර නඩු තියන නිසා.

  • @martinluther2911
    @martinluther2911 หลายเดือนก่อน +45

    හිරු මාළිමාවට මඩ ගැසීමේදී හැමෝටම ඉහලින්...😂😂😂

  • @nalindanoa7505
    @nalindanoa7505 หลายเดือนก่อน +6

    මම හිතුවෙ කමල්ට අසාධාරණයක් වුනා කියලා. දැන් බලන් ගියහම මේ මිනිහ හරිම ආත්මාර්ථකාමී මිනිහෙක්. මෙයා මාර අදිතක්සේරුවක ඉන්න කෙනෙක්. අපි මලිමාවට එකතු වුනේ වරප්‍රසාද බලගෙන නෙවේ. අපේ තියෙන්නෙ වෙනම ඉලක්කයක් .

  • @martinluther2911
    @martinluther2911 หลายเดือนก่อน +54

    මෙයාට අපේක්ෂකත්වය නොදුන් එක බොහොම හරි... බලලෝභීන් හා අවස්ථාවාදීන්ගෙන් මාළිමාව බේරා ගත යුතුයි...

  • @indunilkarunadheera7494
    @indunilkarunadheera7494 29 วันที่ผ่านมา +1

    මේවගේ අය පක්ෂයට අරගෙන දිනුවනම් මොනව වෙයිද?ඇත්තටම වටිනාකමක් නැත.

  • @alba2576
    @alba2576 หลายเดือนก่อน +11

    සිරාවටම නොගත්ත එක හොදයි..❤

  • @PradeepGunarathne-e7w
    @PradeepGunarathne-e7w หลายเดือนก่อน +2

    හොදමන්ත්‍රන සබාවක් ඕනේ නිසාතමයි කමල් අයියේ ඔයා හැලුවේ

  • @chamarikatagoda4197
    @chamarikatagoda4197 หลายเดือนก่อน +37

    අනේ කමල් පැත්තකට වෙලා ඉන්න, අපි නම් ඔයාට කැමති නෑ,

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 29 วันที่ผ่านมา

      මතකද හුඟක් කල් මැරුණු නිළිය රමණී. ඒ මරණෙට මෙයා සැකකාරයෙක්. අවුරුදු 15ක ළමයෙක් දූෂණය කිරීමේ වරදකරුවෙක්. මෙයා කොහොමත් මාලිමාවට ඕනේ නෑ

  • @PrabuddhaAtanikithaliyanapathi
    @PrabuddhaAtanikithaliyanapathi หลายเดือนก่อน +1

    You keep ur light u'rself

  • @senakajayalath3793
    @senakajayalath3793 หลายเดือนก่อน +19

    මෙතුමා දක්වන අදහස් එක්ක එතුමා ගැන එතුමා අදි මානසිකත්වයක ඉන්නව කියල හැගීමක් මටනම් එන්නෙ....ඒ වගේම මෙතුමගෙ කෝල් එකක් වත් උස්සන්නෙ නැති තැනට වැටුන මාලිමාවත් කරල තියෙන්නෙ සාදාරන වැඩක් නම් නෙවේ......

    • @danih.6707
      @danih.6707 หลายเดือนก่อน +5

      සාධාරණ වැඩක් malimawa කරේ. පැටිකිරිය හොඳ ද, මෙයාගෙ?

    • @BuddikaMahesh-c8e
      @BuddikaMahesh-c8e หลายเดือนก่อน

      ​@@danih.6707chandaya kalin patikiriya hodai. Dan narakai. Topi wage pakku

    • @aassddssddd2591
      @aassddssddd2591 หลายเดือนก่อน

      ​@@BuddikaMahesh-c8eyako chande illanna kiyala hitagenami Kamal avith tiyenne kapati minissu aka npp dannavanam Anna kalinma gedara Dora wahanavanw

    • @ChristopherSepion
      @ChristopherSepion หลายเดือนก่อน

      💐💐💐💐💐💐💐💐

  • @anandawijesinghe7887
    @anandawijesinghe7887 16 วันที่ผ่านมา

    නොදන්නා දේ නොකර ඉන්න හොදම උදාහරණයක් කමල් අද්දර ආරච්චි

  • @subbwells6764
    @subbwells6764 หลายเดือนก่อน +10

    මම ජනාධිපතිවරණයට සති දෙකකට කලින් කිව්වා අනුර ජනපති වූ පසු ඊළඟ රැල්ල එන්නේ 'මාලිමා ජයග්‍රහණයේ කීර්තිය' බෙදාගන්න බැරුව ඇතිවන රැල්ල කියල. අද වෙනකොට එක එළිපිට පෙනෙනවා. වේදිකාවට නගින හැමෝම හිතන්නේ තමන් මහා අගය කලයුතු සේවයක් කළා මාලිමාව දිනවන්න එම නිසා තමන්ට අන් අයට නොලැබෙන දෙයක් ලැබිය යුතුයි කියා. 'කිසිම දෙයක් අපේක්ෂාවෙන් මාලිමා වේදිකාවට නැගපු තුන්දෙනයි ඉන්නේ. නිර්මාල් රන්ජිත්, බුද්ධදාස විතානාච්චි, සංගීත් විජේසුරිය. මෙයද පසුව වෙනස් විය හැක.

  • @WAKSS-f6t
    @WAKSS-f6t หลายเดือนก่อน +8

    ඕගොල්ලො වගේ දෙපත් නයින්ව හොඳට npp එක අඳුරනවා.

  • @palithawijessinha-rt5ow
    @palithawijessinha-rt5ow หลายเดือนก่อน +14

    මාලිමාවෙි අයට මේදිනවල ඡන්ද වැඩ නිසා කථා කරන්ඩ වෙලාවක් නැතුව ඇති

  • @lboy1348
    @lboy1348 16 วันที่ผ่านมา

    අනේ කමලෝ😂

  • @ThisaraWeerashinghe-ll7vr
    @ThisaraWeerashinghe-ll7vr หลายเดือนก่อน +13

    මුන් වගේ අවස්තාවාදී..එවුන් ගත්තෙ නැති එකට මාලිමාවට respect.❤

  • @nissankapush
    @nissankapush 28 วันที่ผ่านมา

    අපි කොච්චර කල් වැඩ කරනවද කවුරුවත් අපි අඳුරන්නෙ නෑ. හැබැයි ඒක අපිට ප්‍රස්නයක් නෙවෙයි

  • @ramyadulakshi5959
    @ramyadulakshi5959 หลายเดือนก่อน +12

    ලාබ ප්‍රයොජන වලට මෙයාල එන්න හදන්නේ

  • @pereraleela6890
    @pereraleela6890 28 วันที่ผ่านมา +2

    තමන්ගේ වාසිය ගන්නද වැඩ කරේ.

  • @රසදියත-RasaDiyatha
    @රසදියත-RasaDiyatha หลายเดือนก่อน +8

    කබල් වුන කමල්.. ඉගෙන ගන්න ටිල්වින් සහෝදරයාගෙන්.

  • @anurajitha3180
    @anurajitha3180 15 วันที่ผ่านมา

    රට අනුරට කීවට රට කමල්ට කියලා කීවේ නෑනේ

  • @HirandaThreemannehetiige
    @HirandaThreemannehetiige หลายเดือนก่อน +3

    ඔයාට කෝල් කර කර ඉන්නෙ මොන ලබ්බකටද? ඒ හොල්ලො රට කරයි ඔයා ඔයාගෙ වැඩ කරගෙන යන්න. අපිත් මාලිමාවට වැඩ කරා ඒත් අපි කෝල් ගන්න යන්නෙ නෑ.මොකද අපි වැඩ කරේ පොදු අරමුණකට. අපේ වැඩ අපිට තනියම කරගන්න පුළුවන්.කාටවත් කෝල් කරන්න ඕනෙ නැහැ.

  • @senukasw259
    @senukasw259 28 วันที่ผ่านมา

    😊 ඔබ තුමා ඒ ලිස්ට් එකට ගැලපෙන්නෙ නෑ කියන එක මේ කතාවෙන් පැහැදිලි වෙනවා.

  • @capitalland1071
    @capitalland1071 หลายเดือนก่อน +10

    ❤❤❤ මුලු රටම හදවතින්ම මාලිමාවට ❤️❤️❤️❤️ NPP ❤️❤️❤️ මාලිමාවට ජය ❤️❤️❤️❤️❤️

    • @tnivantha
      @tnivantha หลายเดือนก่อน +1

      🐄

    • @ghdgfjbhgkjfjg
      @ghdgfjbhgkjfjg หลายเดือนก่อน +1

      Ghedara ganith ekka 😂

  • @anuruddhakumara2112
    @anuruddhakumara2112 29 วันที่ผ่านมา +2

    චිත්‍රපටියක දක්ෂ දේශපාලන චරිතයක් කරන නළුවෙක් ඒකෙන් මිදෙන්න බැරිව සාමාන්‍ය ජීවිතයේදීත් ඒ චරිතය රඟපාන්න යාමට වඩා දෙයක් රංජන් ,කමල් වගේ අයගෙන් දකින්න පුලුවන් කමක් නෑ. NPP එකේ භාවිතයන් බැලුවාම මේ අයට එතන ඉඩක් ලැබෙන්න කොහෙත්ම විදියක් නෑ. පසු ගිය පාලනයන් තුල "දේශපාලකයා" කියන වටිනා තනතුර ජනතාවට අප්‍රසන්න වුනා. ඒක ආයිත් හොඳ Brand name එකක් කරන්න NPP එකට තියෙන වුවමනා ව අනුව මේ තීරණය ගැන පුදුම වෙන්න දෙයක් නෑ. ඒක NPP එකෙයි අනිත් අයගෙයි අතර ති⁣යෙන ලොකුම වෙනසක්.

  • @chamaramudalige516
    @chamaramudalige516 หลายเดือนก่อน +4

    මම මෙ චැනල් එකෙ ගූ ගොඩවල් බලන්නෙ නැහැ.විපක්ෂයෙ 3,නිවෙදකයයි,මෙ හිකනලයි, ඔක්කොම 5 දෙනෙක් පාලු ගෙයි වලන් බිදිනවා.ලැජ්ජයි

  • @risithaweerarathne3722
    @risithaweerarathne3722 27 วันที่ผ่านมา

    මීළඟ පාර්ලිමේන්තුවට හොඳ මන්ත්‍රීවරු ගේන්න ඕනෙ නිසා තමයි හොඳ මිනිස්සු තෝරලා nomination දෙන්නෙ 😅

  • @slv8677
    @slv8677 หลายเดือนก่อน +3

    මොනාද බං මු කියවන්නේ / කෙල්ලෙක් දුෂණය කරාලා ඕකා හිරේ ගියා ඒ කෙල්ලාට සාදාරනයක් උනේ නැ // මු වගේ බලන්න ට ගහලා එලවන්න ඕනේ // ජයවේවා මාලිමාව ට

  • @RankothgedaraRanjith-pg1wl
    @RankothgedaraRanjith-pg1wl 29 วันที่ผ่านมา

    තමන් අවංකවම දෙයක් කරනවනම් කවදාවත් ලාබ ප්‍රයෝජන බලාපොරොත්තු වෙන්න හොද නෑ.

  • @ideabazzar
    @ideabazzar หลายเดือนก่อน +3

    මෙයාට පුදුම අමාරුවක් තියෙන්නේ චන්දේ ඉල්ලන්න. විජේවීර සහෝදරයාගේ චරිතේ රගපෑවා කියලා මෙයා හිතන්නේ මෙයා රෝහණ සහෝදරයා කියලා 😂😂😂😂
    මු සජබේ පස්සේ ගියා, මාලිමාව පස්සේ ගියා දැන් අර පොඩි කොල්ලා උවිදු පස්සේ වැටිලා.
    උවිදුගේ අනාගතයත් අනාත වෙනව මේ වගේ පිස්සෝ ලංකරගෙන.

  • @padmalperera4529
    @padmalperera4529 หลายเดือนก่อน +12

    Wadak bala ganin huththo....😂

    • @Prem.Medagama
      @Prem.Medagama หลายเดือนก่อน

      😢😢😢❤

  • @sasirulakdham9364
    @sasirulakdham9364 16 วันที่ผ่านมา

    මොන හේතුවකටද seniority එකට ගරු අහසින් පාත් උනා වගේ පක්ශෙට එන අයව අපේක්ශකයො විදියට දාන්නෙ? අනික මෙයා හිතනවා ඇති ෆිල්ම් එකේ ඇක්ට් කරපු පලියට ඒ හින්දා පක්ශෙ දිනුවා කියලා

  • @dineshkawijerathna1468
    @dineshkawijerathna1468 หลายเดือนก่อน +4

    මාලිමාව රෙස්පෙක්ට්

  • @Thamarawijekon
    @Thamarawijekon หลายเดือนก่อน +1

    ම්නිස්සු ජීවිතේ දුන්නා..බලාපොරොත්තු පුද්ගලිකව නොගෙන ඒ අය ඉස්සරහා ඔයාගෙ ඔය අදහස් පුස්සක්...වටිනාකම බිංදුවයි...
    හොද
    නලුවෙක්..

  • @thineth4905
    @thineth4905 หลายเดือนก่อน +4

    බලෙ ගත්තම කාට උනත් මුල අමතකයි.ජ්ව්පෙ කියල අමුතු සත්ව කොටසක් යෑ.😂හැබැයි ඉතින් සෑහ්ඩ්න කඩෙ ගියපු පිරිසකට හොදට සලකල තියෙනව.පේන්වනෙ නදීක්ගෙ නෝනට එහෙම පුදුම සැපක් දෙන්නෙ.පට්ට බදු ව්න්චාකාරයෝ වටෙ.ශානිලාට වචනයක් කියන් නෑ.කියපු ඔක්කොම අනිත් පැත්ත්ට කරන්බ නන් මාලිමාව දක්ශ බව ද්වස් තිස් ගානට ලස්සනට ඔප්පු කර.😢😢😢😢

    • @ranmuthupeiris6777
      @ranmuthupeiris6777 หลายเดือนก่อน

      @@thineth4905 රනියාගෙන් හරි සජියාගෙන් හරි අහගෙන අඇවිත් කොමෙන්ට් දාන්න එපා ,,bro..නදිකගේ wife වුන පලියට මඩ ගහන්න එපා..අනික නදිකගේ wife අද තනාපති සෙවයට ගියාත් නෙමෙ නේ ..ඒ කාලේ ඉදන්ම හිටියේ සුදුසුකම් ඇතිව ...ශිරන්තිගේ අයියා srilankan සබාපති කරද්දී කොහෙද හියියෙ

  • @tsameerab
    @tsameerab 14 วันที่ผ่านมา

    What a joke

  • @chinthakarajakulathunga
    @chinthakarajakulathunga 29 วันที่ผ่านมา

    වැරදියි මෙයත් අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් උදව් කරලා තියෙන්නේ

  • @thushanpremarathne3795
    @thushanpremarathne3795 หลายเดือนก่อน +1

    කොමෙන්ට් දැක්කහම හිනායනව

  • @okandamalshan7964
    @okandamalshan7964 หลายเดือนก่อน +1

    නිවේදනක මහත්තයත් ප්‍රශ්න අහන විදිය හරිම ශෝක්.. ඇත්තටම අහන්න වෙන දේවල් ආවෙම නැද්ද.?

  • @chathuthenuwara8373
    @chathuthenuwara8373 14 วันที่ผ่านมา

    මාලිමාවෙ හොඳක් තියෙන්නෙ ඉතින් අරකයි මේකයි කුණු ගොඩවල් පක්ෂෙට ගන්නෙ නෑ ඉර හද දෙන්නම් කිව්වත්..අනිත් පක්ෂවලටත් ආදර්ශයක්.

  • @sujithnishantha8532
    @sujithnishantha8532 หลายเดือนก่อน

    මුන්ට මොනවා හරි නොලැබුනම කෙලින්නම තමයි බලන්නේ

  • @yasasdharma
    @yasasdharma 29 วันที่ผ่านมา

    උවිඳු මේ යකාව ගැනීම නිසා කරගත්ත අපරාධය ගිණිය නොහැකියි

  • @deepanathawijayalath3561
    @deepanathawijayalath3561 หลายเดือนก่อน

    වරප්‍රසාද බලාගෙන වැඩ කරන උන් අඳුනගන්න උන එක හොඳයි අඩු කාලයකින්ම

  • @kulasiriyapa
    @kulasiriyapa 29 วันที่ผ่านมา

    උඩි පනින උන් ඉවත් කිරීම , නළුකම ඉවත් කිරීම ... දිනන පැත්ත තොරා ගත්ත... බුරන සත්තු ඉවත් කිරීම කාලෝචිත යි... මෙයාගේ කිසිම වටිනා කමක් නැහැ ....

  • @chathuranga9805
    @chathuranga9805 หลายเดือนก่อน +2

    මහත්තයෝ මටත් අවුරුදු දැන් හතළිස් පහක් මගේ පළවෙනි ඡන්දෙ ඉඳලා මේ වෙනකන් jvp එකට ඡන්දෙ දැම්මේ වැඩ කරේ එහෙනම් අපිටත් මොනවා හරි ලැබෙන්න ඕන ඔයාගේ කතාව මිනිස්සුන්ට පට්ට පැහැදිලියි මේ හිරු එකයි දෙරණ එකයි ජනතාවට සාපයක් මම නම් ළමයෙකුට තියා දන්න මිනිහෙකුට ඔක්කත් බලන්න දෙන්නේ නෑ

  • @samanwijerathne2361
    @samanwijerathne2361 29 วันที่ผ่านมา +1

    Npp එකෙන් චන්දෙ ඉල්ලලා තේරී පත් උනාම වෙනින් කලුවර තැනකට ආලෝකය දෙන්න හිතුනොත්... ඉක්මනින්ම යනවා... Npp එක ගැටේට අහු උනේ නෑ නෙහ්...😂

  • @Dulan_Dissanayake
    @Dulan_Dissanayake หลายเดือนก่อน

    යකෝ ඉතිං අපි වැඩ කරේ වරප්‍රසාද බලාගෙනද 😂
    මාර මිනිස්සු

  • @MahindaBandara-r2d
    @MahindaBandara-r2d หลายเดือนก่อน +1

    අවස්ථාවා මේ කාලකන්නි තනතුරු බලාගෙන වාසිපැත්තට එනකොට මාලිමාවට හොදටම ඒවා තේරෙනවා.

  • @kipind
    @kipind หลายเดือนก่อน

    අපිත් අවුරුදු ගානක් පක්ෂයත් එක්ක හිටපු අය නමුත් වරප්‍රසාද බලාපොරොත්තුවක් නෑ

  • @Mr.JagathWijayaGunawardane
    @Mr.JagathWijayaGunawardane 29 วันที่ผ่านมา

    රමනී බර්තලෝමියස්ගේ අකල් මරනය කාලයේ ...කමල් අද්දර ආරච්චි ..ගොඩාක් ප්‍රසිද්ධියට පත්වුණා ...

  • @nuwandarshana34
    @nuwandarshana34 หลายเดือนก่อน +1

    මේ වගේ අවස්ථා වාදීන් කොහොමත් රට වෙනුවෙන් wedak කරන්නේ නැ..