ලොහාන් රත්වත්තේ ලබන 07 වැනිදා දක්වා රිමාන්ඩ් | Lohan Ratwatte
ฝัง
- เผยแพร่เมื่อ 31 ต.ค. 2024
- ලොහාන් රත්වත්තේ ලබන 07 වැනිදා දක්වා රිමාන්ඩ්
#Court #LohanRatwatte #LKA #News1st #SL #Srilanka
👉Subscribe us: / newsfirstsrilanka
👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌TH-cam - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide
ඔක්කොටම කලින් පොලිසිය හදල ගන්න ඕනේ මුන්ට මොකටද කුඩ ඉහළන්නෙ
අනිවාර්යයෙන්ම පොලිස් කොන්ද හදල තියන්න
ජේලර් කුක්කේ කුඩේටපාරක් ගහනවා
පොලීසිය නෙවෙයි බන්ධනාගාර ගෝතයෝ...😂😂😂😂
අනිවාර්යයෙන්
@@UjithaTaroshan දෙකම
සජිත් අවනම් මේවා වෙයි ද.මු ලග තියෙන සියළුම ගිනිඅවී වහාම පොලිස්ය බාරයට ගතයුතුයි.
ඉස්සර බය කරන් හිටපු පාර තාමත් බයෙන් ඉන්නෙ පොලිසිය 😂😂 අනිවාරේන් අනුරට හොද බලයක් මේ.පාර පාර්ලිමේන්තු දෙන්න ඔනා.
අනිවාර්යයෙන්ම
😂 jony eliy😂
පුරුද්දට කරන්නේ රස්සාව රැකගන්න.
Waiting for MR 10% to get into the police jeep
Anuraya thoge ammata hukanawada?
මේ.කුඩ අල්ලපු.එකාගේ වැඩ.නවත්තන්න ..මොන.කරුමයක්.ද මේ.ඉස්සෙල්ලා පොලිසිය බන්දනාගාරය හදන්න
👨✈ජේලර් කුක්කේ කුඩේටපාරක් ගහනවා
ඇත්ටටම
අනිවාර්යයෙන්... මේ රට හදන්න නම් කාලයක් තිස්සෙ ගොටු අල්ලපු පිම්පියො ගහල පන්න්න ඕන
සහතික ඇත්ත දේශපාලන බූවල්ල
සුද්ද කරනවා කියලා කොච්චර කරන්නද එ්තරමටම හොර තැතිකරේ.
යකෝ පොලිසිය මුන්ට කුඩත් ඉහලන් යනවා ..
ජේලර් කුක්කේ කුඩේටපාරක් ගහනවා
පොලීසිය නෙවෙයි බන්ධනාගාර ගෝතයෝ ...😂😂😂😂
අනුර ජනාධිපතිතුමනි. ඔබ කරුණාකර පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ බන්ධනාගාරය සුද්ද කරන්න. නැත්නම් ඔබට බලය දුන් සහ නුදුන් අයගේ අරමුණු ඉටුවන්නේ නෑ. ඔබගේ ගමන සාර්ථක කරගත හැක්කේ එවිටයි
හිටපු බන්ධනාගාර ඇමැති බන්ධනාගාරයට දැන් පෙන්නපන් රැදවියන්ට පිස්ටල් එක
ජේලර් කුක්කේ කුඩේටපාරක් ගහනවා
සජිත් අවනම් මේවා වෙයි ද.මු ලග තියෙන සියළුම ගිනිඅවී වහාම පොලිස්ය බාරයට ගතයුතුයි.
දැන් පුළුවන් රැඳවියන්ගෙ pistol බලාගන්න.
දැන් නාකි මයිනාට තියෙන්නෙ වැලිකඩ පැත්තෙන් ගෙයක් ගන්න.ඉස්සරාහාට සැහෙන්න වැලිකඩට බඩ ගාන්න වෙයිනෙ පොරට 😂
ජේලර් කුක්කේ කුඩේටපාරක් ගහනවා
😂😂😂
පව් බං වයසක මනුස්සය..පපුව පැලිල මැරෙයි..
😂😂😂😂😂😂
එතකොට රට කාපු නාකි මයිනයි උගේ සනුහරේයි වැලිකඩ යවන් නැද්ද?
තාමත් වහල් කමේ යනවා පොලිසියේ සමහර බත්බැලයෝ , පොලිස්පති තුමනි හදන්න මෙවා , නැතිනම් සැම සැකකරු වෙකුටම වැස්සයට කුඩ අල්ලන්න කියන්න ,
කශේරු සවිමත් කරගන්න පොලිස් මහතුනි
පුලුවන් තරමක් අනුර කුමාරට චන්දේ දිලා මේ පාර තව බලය වැඩි කරන්න මේ හොරැ අල්ලන්න ඕනා
කලින්.ආන්ඩුතිබුනානමි.මෙවාඅල්ලයිද.සතියකටහරි.මුන්ව.දානඵක.පටිට.සතූටුයි.2.50.නාමල්බෙබිපවු😅😅😅😅😅
ඇතුලට ගියත් වැඩක් නෑ ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ කුඩ ඉහලනවා කියන්නෙ 💔
කුඩ අල්ලපු කණ්නාඩි පොලගගෙ වැඩ තහනම් කරනු..
මොලේ තෙමෙන්න නොදි අරන් යන එක හුගක් වටිනවා. අහිංසකයෙක් නම් පස්සට පයින් ගහලා ජීප් එකට දා ගන්නේ.
බන්ධනාගාරයේ පොලිසියේ බත්බලයෝ තෝරලා පුණුරුත් තාපනය කරන්න ජනාධිපති තුමනි
උඩතලවින්නේ දස පුද්ගල මිනී මරුවා ඕකට විරුද්ධ සියලු නඩු අසා නිසි දඩුවම් ලබා දිය යුතුය
ඔන්න හිරගෙදර අයට පුලුවන් ඌට පිස්තෝල පෙන්නන්න.
කුඩ අල්ලන්නන් බන්ධනාගාරයෙන් සුද්ද කල යුතුය වහල් බාවයෙන් මුදවගමු.
පොලිස් ඇමති තුමනි, නිළධාරීන් ඇයි මේ කසඩයන්ට කුඩ අල්ලන්නේ සොයා බලන්න. නීතිය කාටත් සමාන විය යුතුයි.❤❤❤❤❤❤❤
ඕන්න රැඳවියන් උබලට පාර්ට් දාපු එකා. දිට්ඨ ධර්ම කර්ම. වැඩ tiyenawa කරනවනම් 🎉..
Eakenma...onna welawa
කෝ දෙවියනේ රතු පාවඩ හොර බැල්ම පේනවා නේද පැහැදිලියි මාලිමාවට ✌ ✌ ✌ ජය වේවා
පොලිස් ලොක්කා අපිටත් කුඩ අල්ලපිය 😂😂😂
මුන් තාම කුඩ ඉහලනවා කොනද කෙලින් තියන වැඩ කරන්න බැරි හැටියක්
උන්ගේ උපතින්ම කොදු නෑ බන්....නැමෙනව ඕනේ අතකට😂😂😂😂
යකෝ පොලිසිය මුන්ට කුඩත් ඉහලන් යනවා ..😂😂
Ema thama sali wale balaya bn
පොලිස්කාරයා වහලෙක්
ලෙඩ වෙනවානේ එකයි පවු.😅😅😅😅😅😅😅😅😅😅😅😅
බන්ධනාගාර නිලධාරියා ට lohan job එක දුන්නා වෙන්න bareda...නැත්නම් ඇයි මෙච්චර ආදරෙ.😂😂😂
ගාන හොදයි
නියම නියම ❤❤❤
පොලිසියේ මහත්වරුනි, ඔබ සෑම සැක කරුවෙකුටම තෙමීගෙන කුඩ අල්ලන් යනවද? කරුණාකර මේවා දැන් හදා ගන්න.
පොලිසියේ රැකියා කරන මහත්වරුනේ සැමට එක සේ සලකන්න,මෙතන වෙනත් කෙනෙක් හිටියානම් ඔබ තුමන්ලා කුඩ අල්ලන්නෙ නෑ නෙද?
මුන්ට මොකටද පොලිසිය කුඩ ඉහලන්නෙ මුන් ලංකාවේ පුරවැසියෙකු පමණයි පොලිසිය වෙන ම්නිස්සුන්ට කුඩ ඉහලනවද
පොලීසියයෙ බත් බැලයන්ටයි ඔය ලොන්තයාටයි😂කුකුල් චමින්දට කියලා බත් කට කට කවන්න ඔනැ😂😂😂
අපරාද කරැවන්ට මොකටද කුඩ අල්ලන්නේ දුවගෙන අැවිල්ලා වාහනයට නගින්න කියන්න
ජේලර් කුක්කේ කුඩේටපාරක් ගහනවා
බන්දනාගාර කෑරියෝ කුඩ අල්ලනව තාම අනේ මන්ද
Malimawata jaya wewa ❤❤❤❤❤
කලිං ආණ්ඩු තිබබ්නම් මේවා වෙයිද.
සජිත් අවනම් මේවා වෙයි ද.මු ලග තියෙන සියළුම ගිනිඅවී වහාම පොලිස්ය බාරයට ගතයුතුයි.
මොකද ජනාධිපති තුමා වත් කාටවත් කියන්නේ නැහැ කූඩයක් අල්ලන්න කියලා
ලගදීම !! සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලදී !!
පොලිසියම කියයි චෝදනා ඔප්පු කරගන්න බැරි උණා කියලා
අපි දන්නේ නැද්ද අපේ පොලිසිය සෙල්ලන්
නොදකින් මේ පොලිසියෙ උන් කොන්ද පන නැ 😂
පුරුද්දට කුඩේ අල්ලන්නේ රස්සාව රැකගන්න.
පොලිසිය මොකටද යකෝ කුඩ අල්ලන්නේ muta
උඩතලවින්න අමතක නෑ අපිට..
papauwa rugby playerta wedi thibbeth muune uwa ganan gatte neha kiyala
@@QubitTechnologies Papauwa kiyane mokadda?
10 පුද්ගල මාරය 😡
සජිත් අවනම් මේවා වෙයි ද.මු ලග තියෙන සියළුම ගිනිඅවී වහාම පොලිස්ය බාරයට ගතයුතුයි.
Aniwarenma
ජනාධිපති තෙමි තෙමි යනවා රටේ නම්දරාපු හොරු කුඩේ යටින් යනවා.මේවට කොහෙන් හිනාවෙන්නද මන්දා.
පොලිස් + හොරා + කුඩේ 😂😂😂😂
කොහොමද බය ගතිය .කව්රුත් නීතියට බයයි😂😂😂
සජිත් අවනම් මේවා වෙයි ද.මු ලග තියෙන සියළුම ගිනිඅවී වහාම පොලිස්ය බාරයට ගතයුතුයි.
හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට....නොවැම්බර් 14 න් පස්සෙ තමයි හොරු රැලට ලොවෙත් නැතිවෙන්න දෙන්නෙ අපේ ආණ්ඩුවෙන්...Be patient....😊😊😊😊😊😊😊😊😊
හොද වැඩේ ඕකුන්ට ❤❤❤
හොරැන්ට කුඩ අල්ලන රටක් 😂😂😂😂😂
මිනීමරැවන්ට...
Jayawewa malimawa
කුඩේ අල්ලපු කූඩැල්ලා කවුද?
ඕකට දෙන්න ඕනේ ඔලුව කුඩු වෙන්න.
කවුද යකෝ කුඩෙි අල්ලගෙන යන එකා අපිට වුනානමි තෙමිගෙන නගින්න වෙන්නේ 😂😂😂😂
සජිත් අවනම් මේවා වෙයි ද.මු ලග තියෙන සියළුම ගිනිඅවී වහාම පොලිස්ය බාරයට ගතයුතුයි.
මොකටද මේ කුඩය පිස්සුද මන්..නන්දා
Police ballo තෙමෙනවා හොරා kude යනවා මෙහෙම ratak😂
ජේලර් කුක්කේ කුඩේටපාරක් ගහනවා
සජිත් අවනම් මේවා වෙයි ද.මු ලග තියෙන සියළුම ගිනිඅවී වහාම පොලිස්ය බාරයට ගතයුතුයි.
මුතාම වහල් මානසිකත්වයෙන් ඉනනේ ඉස්සර වෙලාම මොවුන් පුනුරුත්තාපනය කර යුතුයි
නුබාලා දකින්නෙ පොඩ්ඩක.නොවෙම්බර් මාසයෙන් පස්සෙ .. තමයි සුපිරිම ❤❤ ආදරෙයි NPP AKD
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP
👍👍👍👍👍👍👍
අරූගේ මූන දෙක වෙලා😂😂
අනේ මේ uniform ගලවලා මේ අයට අලුතින් training එකක් දෙන්න.මුන් දෙකට තුනට හොරුන්ට නැවෙන කොට වැරදි නොකරන අපි මේ ලැජ්ජා සහගත uniform කාරයින්ට නැවෙන්න ඕනෙද? රටේම ඉන්නේ ගැත්තෝ. මේවා හඳන්න නොවැ.14 ජය තහවරු කරමු. යන්න ජන්ද පොලට නොවරදවා. රටවෙනුවෙන් යුතුකම ඒක. මේවා බලලා සතුටු වෙලා විතරක් බෑ.
ලැජ්ජයි අර පොලිස් කාරය ගැන හොරෙකුට කුඩයක් අල්ලන තරම් පොලිස් කාරයා පීචං වෙච්ච හැටි
තාත්තාගේ නමත් විනාශ කල එකෙක්.ඇගිල්ලේ තරමට ඉදිමෙන්න කියා තියෙන්නේ නිකමිි නොවෙයි පැරන්නෝ
තාත්තා හොඳ නමක් තිබ්බද. වසල රඳලයෝ.
❤❤
Ela ❤❤❤
මෙන්න මෙයාව තමයි සැඟවූ ආයුධ පෙන්වන්න අරංයන්න ඕන.
නොදකින් පොලිසිය උන්ගේ තාමත් මේ හොරු ඉස්සරහ කොන්ද නැමෙනව..😅
Supiri. Hora pakku
ඉස්සල්ලාම පොලිසිය හදලා ඉමු.
තාම පොලිස් වහල්ලු ඉන්නවා.
විස්වාස කරන්න බැහැ මුංව.
අනිවාර්යෙන් ම දඩුවම් කල යුතුයි
අනේ යකෝ පොලිසි ය හදලා ඉන්න ඕන ඔක්කොටම කලින්
අරුට තව කුඩත් අල්ලනවා
ජනාදිපති තුමාවත් දෙන්නේ නෑ කුඩේ අලන්න
Maru
ජනපති එපා කියනවා ... පොලිසිය පහත් වැඩේ කරනවා.... ලැජ්ජයි
මදෙයි කොවිඩ් කාලේ මු පුෂ්පිකා ට හිරේ පෙන්නන ගියා
අනිත් මිනිස්සුන් කුඩ අල්ලනවද දන්නෙ නෑ මුන්ගෙ කොදු හදල ඉන්න ඕනෙ ඔක්කොටම කලින්
දැන් කෝ. බලන්න ඔයාගෙ. කට 😂😂😂
ඔය පෙන්නගෙන එන්න එක්කන් යන්නෙ 😂😂
පස්සෙ ගාල් කරන්නෙ 😂😂😂දැන් නීතියෙ කශේරුකා කෙලින් 🎉🎉🎉❤❤❤
මූට පුදුමයි යකෝ අපරාධකාරයෙකුට කුඩ අල්ලන්නේ..අනේ prison...
නාමල්,සජිත්,රනිල් කියන එවින් ආවානම් මේවා මේ රටේ හීන විතරයි..අනුර ජනාධිපති උන නිසා අපිට මේවා දැකගන්න පුලුවන් උනා..ජෙප්පන්ගෙ කයිය විතරයි කියපු එවුන් ඔන්න බලාගනිල්ලා වැඩ...💪💪💪
ලැජ්ජයි ලැජ්ජයි ලොහාන් රත්වත්තේ ☹️
ඇයි මේ කුඩ අල්ලන්නේ.බන්ධනාගාරය සුද්ද කරන්න. නැත්නම් ඔබට බලය දුන් සහ නුදුන් අයගේ අරමුණු ඉටුවන්නේ නෑ
මම ඉන්නකම් ජනාධිපති වෙන්න දෙන්නේ නැහැ කියපු අය්යා නේද මේ. තනතුරට අනුව දඩුවම්. දැන් ඉතින් සැපද
සජිත් අවනම් මේවා වෙයි ද.මු ලග තියෙන සියළුම ගිනිඅවී වහාම පොලිස්ය බාරයට ගතයුතුයි.
Katukana ballo lokka wate kalakani jayawewa anura sahodaraya jayawewa ape chande gana satutui jayawewa malimawata ❤
Good job❤
එකගේ හැටි! මුර්ග ගතිය මූණෙන් දැන් හොදට පේනවා. හැබැයි හොදටම තක්බීර් වෙලා ඉන්න පාටයි. දැක්කේ නම් ෂෝටක් පිටින්. රැවුල බෑවේ නැත්තේ අදුරගන්න බැරි වෙන්නද මන්දා
මේවගේ සත්තුන්ට කුඩත් ඉහලනවා තව… අනේ මන්දා පොලිසිය නම් 🤦🏻♂️
හොඳයි පොලිසි කොන්දක් නැතිබව පෙන්වන එක.ආන්ඩුව මුන්ගේ කොඳු කෙලින් කරලා ගනී.
කෝ අත් දෙක උස්සලා මාංචුව පෙන්නුවේ නෑනේද ? මට පෙනුන විදියට නම් මාංචුවක් දාල නෑ.ඒ කියන්නේ රිමාන්ඩ් එකෙත් රජ සැප ලැබෙනවා.
අසූචි කන පොලිස් ගොට්ටො තවම ඉන්නවා .අප්පිරියයි
තරු දෙකක් ගහලත් කුඩෙ අල්ලන එක එකම රාජකාරිය කරගත්ත ඒ නිලධරයාට උපහාරය
Ai me බන්ධනාගාර නිලධාරීන් මිනිහාට කුඩයේ අල්ලන්නේ සාමාන්‍ය මිනිහෙක් ohama අත් අඩංගුවට gattanam බන්ධනාගාර නිලධාරීන් ohama කර න්න wada රජය මීට වඩා විශේෂයෙන් දූෂිත බන්ධනාගාර නිලධාරීන් ගැන හොයලා බලන්න ඕනේ මොකද මං හිරේ ගියත් රජ sapa විඳින්නේ බන්ධනාගාර දූෂිත නිලධාරීන් නිසා
කුඩෙ අල්ලනකොටම තෙරනවා, මොවුන් ලංකාවේ ඉන්න බලවතුන්.... NPP ආණ්ඩුවට ඔවුන්ගේ මයිල්ගහවත් ගලවන්න හම්ඛවැන්නෙ.
රිමාන්ඩ් කරුවන්ට මාංචු නැද්ද?දන්නේ නැති නිසා අහන්නේ. මුන් චන්දිකාගේ ආන්ඩුවලත් චන්ඩි. මහ ලොකු වසල රඳල පැලැන්තිය.
කෙදිරිගාවන්න අමාරුයි කිය කිය කෙදිරිගානවා කිහාන්කො 🤣🤣🤣
කරන කලට පව් මීරිය මී සේ...ගෙවන කලට....?
.
❤❤❤❤❤
මාලිමා ආන්ඩුව පුද්ගලික පලිගැනීම් නැවැරදි අයට දඬුවම් විතරයි😊
💯💯👏👏 Anduwa Active ! 💯💯💯💯💯💯👏👏👏👏 Nov 14 Malimawen 120 Gannewa aniwaren ma 💯💯👏👏👏👏👏👏
ඔකේ අදික්සනයක් කරන්න ඕනෑ ඉන්න උන් දෙක පුනවා
අපිට ත් ,,හිරේ යන්න ආසයි ,,මෙහෙම හැමෝටම සලකනවාද😂😂😂
මුන් හිතුවේ නෑ කවදාවත් බලය ගිලිහෙයි කියලා.මාලිමා හැර කොයි ආන්ඩුව ආවත් මුන් හේත්තු වෙලා අපිට සද්දේ දැම්මා. දැන් මූණ සත 5 වගේ. එයා දන්නවා ඇති කරලා තියෙන වැරදි. මුන් එක්ක යන ගැනුන්ටත් පිස්සු. මාලිමා ජය.
බලන්න ඒ ඇස්වල තියෙන බය
ඇයි ඉතින් පොලිසියට බනින්නේ ??
3න් ඔහොම. අනුරට 113 දුන්නොත් ආයෙනෑ. මහ කෙලිය තමයි!