Where can I earn much more money in Europe/Episode 42

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 50

  • @JagathAnanda-js8oj
    @JagathAnanda-js8oj ปีที่แล้ว +1

    ඔබ නම් නියමයි, බුවා.
    ඔය වගේ කරුණු තමයි විශාල බලාපොරොත්තු තියා ගෙන ඉන්න අපේ රටේ මිනිස්සුන්ට කියලා දෙන්න ඕනේ. 👍

  • @kasunprabath6685
    @kasunprabath6685 8 หลายเดือนก่อน

    Important ❤

  • @sumithnalaka9895
    @sumithnalaka9895 ปีที่แล้ว +4

    Me karapu පැහැදිලි කිරීම බොහොම වටිනවා 👍👍

    • @italibuwa2506
      @italibuwa2506  ปีที่แล้ว

      ඔබටත් ස්තූතියි

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සහෝදරයා, ❤️ ඉතාමත් පැහැදිලිව වැදගත් කරුණු රාශියක් ඔයා සාකච්ඡා කරනවා...❤️❤️❤️

    • @italibuwa2506
      @italibuwa2506  ปีที่แล้ว

      ඔබටත් ස්තූතියි

  • @dilummunasinghe1496
    @dilummunasinghe1496 ปีที่แล้ว +2

    thanks buwa

  • @sucharithasuchi9621
    @sucharithasuchi9621 ปีที่แล้ว +2

    Oyaga.vedio.niyamai.sama.dayakma.sartaka.wawa.

  • @padminijayarathna8435
    @padminijayarathna8435 ปีที่แล้ว +2

    Great person

  • @NuwanthaPerera-gl1iv
    @NuwanthaPerera-gl1iv ปีที่แล้ว +1

    Well explained

  • @pereramanoj226
    @pereramanoj226 ปีที่แล้ว +1

    Hoda video 1kak brother parissaman budusaranai brother

  • @sunilaweherahera1790
    @sunilaweherahera1790 ปีที่แล้ว

    Thank you Sir🙃

  • @sameeradilshan5326
    @sameeradilshan5326 9 วันที่ผ่านมา

    නොකි කියන්නේ යුරෝප් එන්න එපා කියලා නමුත් මීට වඩා ලංකාවේ මීට වඩා ආතල් එක ඉන්නවා

  • @sameerabandara5493
    @sameerabandara5493 ปีที่แล้ว +1

    Useful Video 🙏🙏

  • @reethafernando6280
    @reethafernando6280 ปีที่แล้ว +1

    So intresting 👍🏻

  • @slgreenwheels2421
    @slgreenwheels2421 ปีที่แล้ว +1

    Thank you.. ❤️

  • @yohanadithya3678
    @yohanadithya3678 ปีที่แล้ว

  • @nuwannuwan-ix3ku
    @nuwannuwan-ix3ku ปีที่แล้ว

    Ayye shenagan avilla panala weda karanna puluwanda ahema idala awrudu 4 kin 5 kin wage visa gaha ganna puluwanda podi pahadhili kirimak karanna.

  • @roshanthamindawahalathanth377
    @roshanthamindawahalathanth377 ปีที่แล้ว

    Bro. Mawa mathakda? Wahalathanthri.

  • @kelummadusanka9238
    @kelummadusanka9238 ปีที่แล้ว +1

    ❤️❤️👍👍

  • @anushkasudasinghe8976
    @anushkasudasinghe8976 ปีที่แล้ว

    Ayye....italy wala weldin walata padi gewanne kohomada...peyakata samanyen euro kiyada?

  • @twinmom9123
    @twinmom9123 ปีที่แล้ว +1

    ප්‍රංශයට family එකක් ඇවිත් settle උනොත් ඔබතුමා කියන විදිහටම සාමාන්‍ය ලෙස ජීවත් වෙන්න පහසුද ඉතාලියෙ වගේම? ප්‍රංශයේ නිවාස පහසුකම් ගැනීම අපහසුද family එකකට?

    • @italibuwa2506
      @italibuwa2506  ปีที่แล้ว

      වීසා ඇ‌තුව ලීගල් එන කෙනෙකුට හැරඅනික් අයට ඉතාලියෙ තරම් පහසුවෙන් යුරෝපෙ අනික් රටවල සෙට්ල් වෙන්න අමාරුයි. කොහොම උනත් මුලින්ම ටිකක් ගැටලු එනවා. ඒ‌ත් කාලයත් එක්ක ඒ‌ ගැටලු විසදගන්න පුලුවන්

  • @Allinone-4463
    @Allinone-4463 ปีที่แล้ว +1

    ඉතුරුවක් නොකර කවදාහරි බැරි දවසක ඔබ ජිවත් වෙන්නේ කොහොමද.... අදහස් කියන්නකෝ ❤️

    • @SandunMadushanka-h6s
      @SandunMadushanka-h6s 4 หลายเดือนก่อน

      @@Allinone-4463 ඉතුරු කරන්නේ නෑතුව කොහොමද ජිවත් වෙන්නෙ අවසන් කාලෙ..

  • @nishusrilanka8887
    @nishusrilanka8887 ปีที่แล้ว

    Hi man italiyataanna udu karnna puluwanda❤

  • @supunshanuka3899
    @supunshanuka3899 ปีที่แล้ว +2

    austria we salery wadi ne

    • @italibuwa2506
      @italibuwa2506  ปีที่แล้ว +1

      මම ගිහිල්ලා තිබුනට රස්සා කරල නෑ. බඩු මිල නම් අඩුයි

  • @shaniponnamperuma2536
    @shaniponnamperuma2536 ปีที่แล้ว +1

    Ayya mama 2022 fluse akata damma september 30 kalin ,dan ewa walata viza dila ewarada .

  • @bathiyapadukkaarachchi3444
    @bathiyapadukkaarachchi3444 ปีที่แล้ว +1

    Finland wala living standard hodaida

  • @chamarakgc4452
    @chamarakgc4452 ปีที่แล้ว +1

    Buwa.. Nice vedio..
    One question..
    Italy enakota, lankawe licence eka International karan awata wadak nadda dan..?

  • @vimukthianurada2793
    @vimukthianurada2793 ปีที่แล้ว +1

    අයියේ ස්පොන්සර් කරලා වතු වීසා එකකට ආවොත් වීසා එක ඉවර උනාම ලීගලි විදියට ඉන්න පුලුවන්ද ?

    • @vimukthianurada2793
      @vimukthianurada2793 ปีที่แล้ว

      වීසා එක දීර්ග කරගන්න හරි පුලුවන් ද ? 🤔

    • @italibuwa2506
      @italibuwa2506  ปีที่แล้ว

      @@vimukthianurada2793 ටිකක් අමාරුයි ඒ‌ත් හැමෝම දික් කර ගන්නවා

  • @kalanakaushalya7373
    @kalanakaushalya7373 ปีที่แล้ว +1

    Podi deyak dena ganna oya wa contact kara ganna beri weida

  • @supunshanuka3899
    @supunshanuka3899 ปีที่แล้ว +1

    ස්වදේශික ඉතාලි ජාතිකයින්ට වඩා අනිත් අයට පඩි අඩුද?

    • @italibuwa2506
      @italibuwa2506  ปีที่แล้ว

      නැහැ එක සමානයි