ලංකාවේ සැප පහසුම අර්ධ සුබෝපබෝගී වයිකිං බස් රථය... මාතර 02 මන්නාරම Apeksha Night Mission

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 75

  • @upulanuradha7549
    @upulanuradha7549 3 ปีที่แล้ว +20

    මොනව උනත් බස් එකෙ වැඩ කරන බුවා අවංක සහ රටට ආදරෙ එකෙක්,බුදුසරණයි මචෝ😘😘😘❤

  • @maheshkarunarathne738
    @maheshkarunarathne738 3 ปีที่แล้ว +9

    ආදරෙයි ඇත්තටම,විනයෙන් පරිස්සමින් සේවය කරන්න අපිට .

  • @captainnemo3958
    @captainnemo3958 2 ปีที่แล้ว +3

    Private බස් වගේ Ctb බසුත් මෙහෙම ලස්සනට හදන එක කොච්චර දෙයක්ද. නියමයි 🥰🥰🥰❤️😊😊😊😊🤗

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 3 ปีที่แล้ว +15

    නියමයි ආ...මෙහෙම sltb upgrade උනොත් අනිවා private දිහා හැරිලා බලන්නෙ නෑ...❤️❤️❤️

  • @sldhcreation8583
    @sldhcreation8583 3 ปีที่แล้ว +16

    S L T B කෝල්ලෝ 👍🏻
    පට්ට ලස්සනයි අයියේ 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @Dubai-vn5pw
    @Dubai-vn5pw 3 ปีที่แล้ว +5

    ජේසුපිහිටයි..සහො❤❤❤❤👍👍👍👍

  • @tharulnethula3735
    @tharulnethula3735 3 ปีที่แล้ว +3

    Horn setup එකකුත් තිබ්බනම් මරු 😘😘😘

  • @nethminasulakahana
    @nethminasulakahana 3 ปีที่แล้ว +2

    Supiri wadak.
    Bus eke set eka okkotoma budhu saranayi...

  • @sanjeewarathnayaka9765
    @sanjeewarathnayaka9765 3 ปีที่แล้ว +1

    ආදරෙයි ctb

  • @pradeepkaushalya8022
    @pradeepkaushalya8022 3 ปีที่แล้ว +1

    great work.aththtama sathutui lankaweth me wge product ekath ctb ayath karadhdhi...me wge thaa nirmana krnna kiyla parthna karnawa..elama supiriyak.

  • @sadaruvanranasinha6577
    @sadaruvanranasinha6577 3 ปีที่แล้ว +3

    නියම බස් ඒකකි

  • @nilakshaishara5768
    @nilakshaishara5768 3 ปีที่แล้ว +1

    ඇත්තටම හොඳයි අගය කළ යුතුයි. නමුත් මගේ පුද්ගලික අදහස මේවට මෙහෙම වියදම් කරනවට වඩා වටිනවා මිනිස්සුන්ට හොඳට පහසුවෙන් ඇඟට අමාරුවක් නැතුව යන්න පුළුවන් නියම ප්‍රමිතියෙ බස් රථ ධාවනයට ගේනවනම්

  • @supunsalinda5451
    @supunsalinda5451 3 ปีที่แล้ว +1

    Niyamai

  • @millerjaya7511
    @millerjaya7511 3 ปีที่แล้ว +6

    කාලෙකින් video එකක් ලස්සනයි 👌

    • @SLBuses
      @SLBuses  3 ปีที่แล้ว +1

      Thank you Miller aiya after long time ago... share and support please...

  • @Pramo_DZK_Balangod34705
    @Pramo_DZK_Balangod34705 2 ปีที่แล้ว +1

    අඩෙ එ බස් එකෙ tv 3ක් 😳❤️

  • @tharinduvlogs5558
    @tharinduvlogs5558 3 ปีที่แล้ว +5

    එක නම් සුපිරියක් 👍👍

  • @asankawedage9272
    @asankawedage9272 3 ปีที่แล้ว +4

    Superb ctb excellent

    • @SLBuses
      @SLBuses  3 ปีที่แล้ว

      Thank you!

  • @captainnemo3958
    @captainnemo3958 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️🤗🤗🤗

  • @රාවණා-ම7ඹ
    @රාවණා-ම7ඹ 3 ปีที่แล้ว

    ඵක සුපිරි

  • @neranjanabeykoon1642
    @neranjanabeykoon1642 3 ปีที่แล้ว +1

    වැඩේ එක පැත්තකින් හොඳ උනාට ඒක ලංගම අනන්‍යතාවයට හානියක්... මේක දැක්කම ඔලුවෙ කැක්කුම හැදෙන කාලකණ්නි ප්‍රයිවෙට් මලජරාවක පෙනුමක් අරන්.. දැක්ක ගමන් දැනෙන ලංගම පෞඩත්වය නැතිවෙලා ගිහින්..

  • @nipunakshila1375
    @nipunakshila1375 3 ปีที่แล้ว +4

    Good job macn❤️

    • @SLBuses
      @SLBuses  3 ปีที่แล้ว

      Thank you!

  • @fazalhanfa8730
    @fazalhanfa8730 3 ปีที่แล้ว +1

    Lassanai. 🥰🥰

  • @augunawardhana5324
    @augunawardhana5324 3 ปีที่แล้ว +1

    Good

  • @manojdeshapriya7207
    @manojdeshapriya7207 3 ปีที่แล้ว +1

    Sltb sihina Kumari bus eke video ekakuth daannako

  • @priyankaraasitha006
    @priyankaraasitha006 3 ปีที่แล้ว +11

    කුනු ගොඩවල් අඩුපාඩු හාර අවුස්සන්නෙ නැතුව මෙහෙම දෙයක් දැක්කම අගය කරන්න පුරුදු වෙයල්ලා,

  • @hirun_kaveesha55
    @hirun_kaveesha55 2 ปีที่แล้ว +1

    Matara dipowe ne 😍😍😍

  • @jalton9602
    @jalton9602 3 ปีที่แล้ว +3

    Pattta ban eka ❤️

    • @SLBuses
      @SLBuses  3 ปีที่แล้ว +1

      Thank you!

  • @hithatadhenenamusic7627
    @hithatadhenenamusic7627 2 ปีที่แล้ว +1

    Ctb mehema thibboth api privet dhiha herila balanne aiye, paressamen 🙏🙏🙏

  • @rawancrew8703
    @rawancrew8703 ปีที่แล้ว

    රැකගැනීම මහජනයා සතු යුතුකමක්

  • @sadaruvanranasinha6577
    @sadaruvanranasinha6577 3 ปีที่แล้ว +2

    බස් ඒකේ නම දන්න අහිංසකවි කියලා අයියෝ

  • @nipulnakulugamuwa6585
    @nipulnakulugamuwa6585 3 ปีที่แล้ว +2

    Private bus 1 haduwoth n t c akan duwanda daida galawanda kiyai rajayaawa hama

  • @rasikaudaya6024
    @rasikaudaya6024 3 ปีที่แล้ว +1

    සම්බන්ධ කරගන්න පුලුවන් දුරකථන අංකයක් තියෙනවා ද

  • @ruwanchathuranga9151
    @ruwanchathuranga9151 3 ปีที่แล้ว +2

    langama kirilli supiri

    • @SLBuses
      @SLBuses  3 ปีที่แล้ว +1

      Thank you!

  • @madeinbussrilanka7026
    @madeinbussrilanka7026 3 ปีที่แล้ว

    පට්ට

  • @මනුවහ්
    @මනුවහ් 3 ปีที่แล้ว +5

    මෙවට සල්ලි කොහින්ද බන්

  • @sasidulakshan2637
    @sasidulakshan2637 3 ปีที่แล้ว +2

    ට්ව් 3

  • @prasadidunil4884
    @prasadidunil4884 2 ปีที่แล้ว

    Supar

  • @ashenudayanga4362
    @ashenudayanga4362 3 ปีที่แล้ว

    😍😍😍😍😎😎😋😊

  • @gaminipathiregeperera864
    @gaminipathiregeperera864 3 ปีที่แล้ว +1

    NIYEMAIY GODAK SATHUTUIY GODAK LASSENAIY GODAK ADAMBERAIY

    • @SLBuses
      @SLBuses  3 ปีที่แล้ว

      Thank you!

  • @SamsungG-ip2jr
    @SamsungG-ip2jr 3 ปีที่แล้ว

    සුපිරි බඩුවක්

    • @SamsungG-ip2jr
      @SamsungG-ip2jr 3 ปีที่แล้ว

      තවත් ඒ වගේ නිර්මාන හැදුවනම් සුපිරි

  • @dilshanvimukthi7652
    @dilshanvimukthi7652 3 ปีที่แล้ว +1

    Vedaknene bus heduvei baik aka heduvoth thamai policeyen apiya kelavanne pama

  • @sandyasadhu7109
    @sandyasadhu7109 2 ปีที่แล้ว

    මේ බස් එක හවස විරවිලට දාන්නේ කියටද

  • @nuwau1069
    @nuwau1069 3 ปีที่แล้ว +1

    මේක නම් පිස්සුවක් ඉතින් ආදරෙයි පැලෙන්න් පරිස්සම් කරපල්ලා මේවා කන්න නම් එපා

  • @WasanthaGunathilaka-s7o
    @WasanthaGunathilaka-s7o 2 หลายเดือนก่อน

    ගොඩක් හොදයි .හැබැයි ඔය තොරොම්බල් කෑලි ගලවන්න😂😂කෑතේ බෑ😂

  • @lakvidumeegasdeniya3441
    @lakvidumeegasdeniya3441 3 ปีที่แล้ว

    ❤️❤️❤️Supar❤️❤️❤️

  • @Sahanma2302
    @Sahanma2302 3 ปีที่แล้ว

    👍

  • @rijithamalith6826
    @rijithamalith6826 3 ปีที่แล้ว

    Mewa rajaye nisada me. Nithiyanam katath eka wage thiyenna oni neeeeeeeeee

  • @sriyanirankothge8512
    @sriyanirankothge8512 2 ปีที่แล้ว

    Mechara viyadam karala sltb respect eka pvt karala karala thiyenne mona aparadayakda

  • @sunilrathnayaka1004
    @sunilrathnayaka1004 2 ปีที่แล้ว

    Polathumodara view

  • @rijithamalith6826
    @rijithamalith6826 3 ปีที่แล้ว

    Rajayen dam rajanata kara wage mewatath nokaranne ai

  • @Techworld-ew1xb
    @Techworld-ew1xb 3 ปีที่แล้ว +1

    oita wada hoda nadda owa wiyadam una salli walin AC bus ekak aran diwwa nam :P

  • @kanchanaweranga9363
    @kanchanaweranga9363 3 ปีที่แล้ว +1

    Mewage mona sukopabogayakda? Bankuwak uda wadi wela saivara kadeka innawa wagene

  • @sampathmarasinghe3518
    @sampathmarasinghe3518 3 ปีที่แล้ว +1

    Mokadda ban me thoran rajaya.meka wesak ekata handiyaka nathara karala mahajana pradarshanayata thibbanan hodai.ayyo salli..

  • @kasunmadusanka5781
    @kasunmadusanka5781 3 ปีที่แล้ว

    මුන්ට අපේ වහනයක් මොඩ්ෆයි කරපුවම තමයි අමාරුව

  • @jayathilakajayathilaka9842
    @jayathilakajayathilaka9842 3 ปีที่แล้ว

    කොහොම හැදුවත් වැඩක් නැ මුන්ගේ විනය හදන්නැතුව පාරක යන්න දන්නැ මගින්ට කතා කරන්න දන්නැ ඔක්කොම එහෙමයි

  • @pragashcivic199499
    @pragashcivic199499 3 ปีที่แล้ว +1

    මොනවා ලස්සන වුනත් chassiya lorry 🤣🤣🤣🤣🤣

  • @dilshanvimukthi7652
    @dilshanvimukthi7652 3 ปีที่แล้ว

    Niyamai

  • @augunawardhana5324
    @augunawardhana5324 3 ปีที่แล้ว +1

    Good