ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
❤🎉❤🎉
💛🙏🩷
😮
Thank you so much 🙏🩷💛
Wooow very delicious sweets food 👌👌😋😍
Thank you very much much dear 🙏🩷💛🧡
ඇත්තටම ගොඩක් වටිනවා මම අදමයි දැක්කේ පුස් නම්බු 😘😘😋
ගොඩාක් ස්තුතිය විඩියෝ එක බැලුවට නංගී 🙏එකනේ. අන්න ඒ නිසා තමා මම ඔයාලා වෙනුවෙන් මේ ගිලිහි යන අපේ රටේ මේ කැම අරන් ආවේ. හරිම අඩු අමුද්‍රව්‍ය ටිකක් යන්නෙ හදලා රස කියන්න නංගි🙏🩷💛
Really interesting ...🥰🥰🥰🥰🥰
Than you so much🙏🩷💛
very good recipe andvery good idea😍😋🧡👌
Thank you very much much 🩷🙏💛
ගොඩාක් වටින recipe එකක් ... ගොඩක් ස්තුතියි අපිත් එක්ක share කරගත්තට...♥️
ගොඩාක් ස්තුතිය විඩියෝ එක බැලුවාට. ඔයාත් හදල බලන්න. නංගි රස කොහොමද කියලා 🙏🧡🩷
ගොඩක් රසයි වගේ.. අහලා තිබ්බට මීට කලින් කාලා නෑ try කරලා බලන්න ඕනේ.. 💕💕
ගොඩාක් ස්තුතිය විඩියෝ එක බැලුවාට 🙏ඔන්න එහෙනම් හරිම ලෙසියෙන් අඩු අමුද්‍රව්‍ය ටිකකින් මේ කෑම එක හදලා රස බලන්න. 👌😍කො බුදුසරණයි 🙏🩷💛
Wow super 😮😮😮
Thank you very much 🩷🙏💛
නියමයි ❤ලස්සනයි 🌻 රස පාටයි 😍
අනේ. ගොඩාක් ස්තුතිය පුතේ විඩියෝ එක බැලුවාට අම්මාට කියලා හදලා රස බලන්නකො අඩු අමුද්‍රව්‍ය ටිකකින් ඉක්මනින්. හදන්නපුලුවන් රස කැමක් 🩷💛🙏
හරිම වටින vlog එකක් නංගා.මමත් ආසම කැමක්❤ඔයා දන්නෙ නැති කෙනෙකුට හදන්න හොදට පැහැදිලි කරනවා.දැක්කම ආසයි නංගි .❤❤❤❤
ගොඩාක් ස්තුතිය දිල් අක්කි. ඔයාගේ ඒ වචන් ටික මට ලොකු සතුටක් 😍😘ඔයා හදලා මට කියන්නකෝ 💛🩷🙏
My favorite ❤❤
Thank you very much much for watching my video 🩷🙏💛
හදලා නම් නැ අක්කේ ,රසට ඇති නෙද 👍👍🥰🥰thank you 🙂
ගොඩාක් ස්තුතිය විඩියෝ එක බැලුවට හදලා රස බලන්න අඩු අමුද්‍රව්‍ය ටොකක් නෙ අවශ්‍ය බුදුසරණයි 🩷🙏💛
❤❤❤
Thank you 🙏 so much 🙏🩷💛
ඒක නම් දැකකම කන්නමයි හිතුණේ ❤මම කන්න ආසම කෑමක් . අක්කි කියද්දි මටත් මතක් වුණේ පොඩි කාලේ මටත් රස මතකයක් තියෙනවා 🥹 Thank you akkiyo share karata
ගොඩාක් ස්තුතිය විඩියෝ එක බැලුවට .💛🙏එකනේ එව අබාවයට යන්න නොදි අපි අපේ කෑම ලෝකේට පෙන්න ඔනේ. හදලා බලන්නකෝ. බුදුසරණයි ඔයාට 🩷🙏💛
Anee rasa pataii ❤❤❤ try karala balan onii❤❤❤
ගොඩාක් ස්තුතිය නංගි විඩියෝ එක බැලුවාට ඔයාලාවගේ Young Couple වලට. ඉක්මනින් හදාගන රස බලන්න පුලුවන්. රස කියන්න එහෙනම් 🙏🩷💛
Wow😮❤
ස්තුතිය නංගී විඩියෝ එක බැලුවට you can try it 👌නංගි 🩷🙏💛
කොහේ ගියත් අපේ කෑම 👌✌️🍀🌻🍀🎉🍀🌻🍀👌👌
ගොඩාක් ස්තුතිය ඔබට විඩියෝ එක නැරබුවාට 🙏🩷💛
ශා...නියමයි අක්කෙ ❤👌😮 හදලා බලන්න ඕනි මමත්...මෙහෙ නම් ලඟ ගෙදරක කඩවල් වලට දාන්න හදනවා...❤❤❤ඉතිම් තේ බොන්න හිතුනම ගිහින් අරන් එනවා..❤❤❤❤ හදලා නෑ තාම...ගොඩාක් ස්තුතියි ඔයාට කියල දුන්නට....❤❤❤බුදුසරණයි අක්කේ ❤️🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰
ස්තුතිය නංගී ඉතින් හරි ලෙසියෙන් අඩු අමුද්‍රව්‍ය ටිකකින් හදා ගන්න පුලුවන් නේ අපි පිරිසිදුවට රසට ගෙදර හදමු නේද 🩷😁💛 හවලා රස බලන්න 😋🙏💛
Subtitles are installed today. Thank you. Four fulfilling my request nice video and delicious sweets👌😍😍
Thank you my dear 🙏🩷💛
ගොඩක් රස කෑමක් 🔥🔥අක්කා ගේ කෑම ගොඩක් රසවත් 🔥🔥💯පුස්නාම්බු හදන හරිම විදිය අක්කා පැහැදිලිව කියලා දුන්නා 💯💯ගොඩක් අමාරුයි කියලා හිතුව කෑමක් හරිම ලෙසියෙන්ම අක්කා හදාගන්න විදිය කියලා දුන්නා❤️❤️ශා...බැම්බෝ ස්ටිම් එකේ හදාගත්ත පුස්නාම්බු ටික දැක්කම කෙලගිලුනා😋ඒක නම් සුපිරීයටම තියෙනවා අක්කා 🔥🔥💯💯සුබ දවසක් වේවා අක්කා 🙏🙏තෙරුවන් සරණයි 🙏🙏❤️❤️
ගොඩාක් ස්තුතිය නංගී විඩියෝ එක බැලුවාට 🙏ඔයාත් හදල රස😋කියන්නකෝ පොඩ්ඩෝ ආසාවෙන් කයි.😋සතුටින් පරිස්සමෙන් ඉන්න 🧡💛🩷🙏
ශා ලස්සනයිඅක්කිVlog එකලේසි නේද හදන්න😮😮මන් හිතුවේ ඒ cupcake cups kyl 🩵🩵🩵🩵
ගොඩාක් ස්තුතිය නංගී විඩියෝ එක බැලුවට. අනේ 🩷ඔයාට ඉක්මනින් හදා ගන්න පුලුවන්. හදලා රස කියන්නකෝ 🩷💛🙏
Godaak kaalekin kanna bari una akke.. හදලත් නෑ මීට කලින්නම්..🥰🥰 ශෝක් අක්කේ ඔයාලා මේ වගේ කැමත් හදනවා කියන්නේ.. හරිම වටිනවා 🥰🥰 මාත් චූටි කාලේ අත්තම්මා එක්ක හිටියේ අක්කේ.. ඔය වගේ කෑම නිතරම හදනවා.. හරිම රස පාටයි අක්කේ. බුදු සරණයි 🥰🥰🥰
ගොඩාක් ස්තුතිය නංගී 🌹🙏. විඩියෝ එක බැලුවට🌷සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🙏🩷🌹
Harima rasa kamak 😋😋😋 math asai ❤❤ thank u akke kiyala dunnata ❤❤
ගොඩාක් ස්තුතිය නංගි විඩියෝ එක බැලුවාට 🙏ඔයාට නම් නිතරම වගේ රස කෑම කන්න ඔනේ නේ 😋ඔන්න ඔයා හදලා රස බලලා. 👌කියන්න. බුදුසරණයි 🙏🩷💛
Hmmm.rasata athi.hoda plantiyak hadagaththa nam niyamai.akke, pol wathura sini dala dawas kiyakinda hadanna ona..❤❤
ස්තුතිය විඩියෝ එක බැලුවට 🙏පොල් වතුර වලට සිනි ටිකක් දැලා බොතලයකට දාලා හොදින් මුඩියකින් වහලා දවස් 2ක්. ෆ්‍රිජ් 1 තියන්න. ගන්නකොට. බොතලේ අරින කොට අපිට පෙනවා එක හොදින් පැහිලා කියලා. 👌🙏🩷
ඔනන මමත් ආවා පුස්නාම්බු කන්න❤❤❤ මම ආසම කෑමක් තමා ඉතිං❤❤ හදන්නෙ කෙහොමද කියලා දැනගත්තෙ අද..සරලයි ලේසියි❤ එක ලොකු දෙයක් අක්කි අද කාලෙ අයටත් මේ කෑම ගැන මතක් කරලා දෙනවට. මාත් ඉස්සරවෙලාම පොඩි ප්‍රමාණයක් හදලා try k ඕන❤❤❤
ගොඩාක් ස්තුතිය නංගී විඩියෝ එක නැරඹුවාට 🙏 ඔව් හදලා බලල කියන්නකෝ ඔයාලා ඉන්න රට ☃️සීත කාලේ. වගේ නම්. මිශ්‍රනය පිපෙන්න තියන වෙලවා වැඩියෙන් තියන්න. මොකද පරිසර උෂ්ණත්වය වැඩියෙන් තියන කොට ඉක්මනින් පිපෙනවානේ ☀️මෙක පොල් වතුරින් හදන නිසා. ☃️සීත රටක් නම්. කාලය ටිකක් වැඩියෙන් තියන්න ඔනේ නංගි. පොල් වතුරත්. සිනි ටිකක් දාලා. හොදින් පැස්සවා ගන්න.බුදුසරණයි සතුටින් ඉන්න 🙏🩷💛
අනේ චූටි කාලේ කාපු කෑම මතක් වෙනෝ අක්කි රස පාටයි 🥹❤️
ගොඩාක් ස්තුතිය නංගී විඩියෝ එක බැලුවට. ඔයාටත් මෙක තනියම හදන්න පුලුවන් රස බලන්න හදලා ලස්සන දවසක් ඔයාට🩷💛🙏
මම හරි ආසයි මෙවට දැන් වැඩිය කට්ටිය හදන්නෙ නැ රස කැම ක් තේ වෙලා වට ❤❤❤ලස්සන ට පැහැදිලි කරල කියලා දෙද්දි හිත ට දැනෙනව ඕක ඉස්සර හදන්නෙ කැන්ද කොලේ නේද මට එහෙම වගේ මතකයි අක්කි , පාටත් ලස්සන ට ඇවිත් ඇත්ත ටම මට කන්න හිතුනා 😍😍😍මේවගේ රිසිපි ඇත්ත ටම වටිනව ❤❤ ස්තුති ඉතිං අපි ත් එක්ක ශෙයාර් කරගත්තට තෙරුවන් සරනයි සතුටින් ඉන්න හැමදාම
ගොඩාක් ස්තුතිය නංගී දිලු 🙏🩷 ඔව් මෙවා හදන්නේ කැන්ද කොළේ ගොට්ටයක් ගහලා පොල් කටුවක දාලා 😁එත් ඉතින් ඕමාන් අපිට කැන්ද කොළ නැනේ. 😁 එක නිසා මේවාගෙන් හැදුවා. මෙකට අඩු අමුද්‍රව්‍ය ටිකක් යන්නේ සමහර අය මෙකට බෙකින් සෝඩා දාලා හදනවා. එහෙම උනාම එකේ ඒ රස් එන්නේ හරි රස ග්ස්න්න්ස් මෙකට රා මන්ඩි. ඔනේ රා මන්ඩි වලට ආදෙශකයක්. වන පොල් වතුර පැස්සවගන. මෙකට ගන්න්ස් පුලුවන්. ඒ විදිහට හැදුවාම ඒ රස. එනවා ඔයා හදලා බලන්න. නංගියෝ 🙏🩷💛
ඔන්න මාත් ආවා පුස්නාම්බු කන්න😊
ගොඩාක් ස්තුතිය අක්කි. 🙏🩷💛
1st comment
Thank dear 😘
අද නන් ඉන්ට්‍රො එකෙන්ම රසම රස කෑම වීඩියෝ එකක් නේද ආන්ටි❤😍💗🤗😋😋😋😋🥰🥰🥰😘😘😘😘💖💖💖ආන්ටි හැමදාම වගේම හරිම පැහැදිලිව , ලස්සනට අපිට හදන විදිය කියලා දෙනවට ආන්ටිට ගොඩාක් ස්තූතියි 😘❤️💕😊😘😍🤗🥰🤗💖 අපේ අම්මත් ආන්ටි වගේම රසම රසට අපිට පුස්නාම්බු හදලා දෙනවා ආන්ටි😘♥️💖😗😙😋😋😋😋😋❤🤗🥰💖 අපෙ ගෙදරත් ෆ්‍රිජ් එකේ පොල්වතුර බෝතල් තියෙනවා ආන්ටි, අපෙ අම්මා ෆ්‍රිජ් එකට දාලා තියනවා පොල් වතුර බෝතල්❤❤❤❤😊😊😊😊🥰🥰🥰🥰🤗🤗🤗🤗🤗💖💖💖අපෙ අම්මා නන් ආන්ටි පොල්කටු සුද්ද කරලා උනුවතුරෙන් තම්බලා පොල්කටු සෙට් එකක් හදන් ඉන්නවා, පුස්නාම්බු හදන්නම ආන්ටි😘♥️💖😗😙💗🥰🤗💖අම්මෝ ආන්ටි කටට කෙලත් ඉනුවෝ😘🤗💗😋😋😋❤❤❤❤ ඒනම් ආන්ටි ඉස්සරහටත් මේ වගේම රසම රස කෑම වීඩියෝස් අරන් එන්න ආන්ටි😘♥️😊🤗🥰😋😘❤️💕 බුදු සරණයි ආන්ටි🥰🤗🌼🌹💖😘පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න 💖🌼🤗🥰🙂😘💖
ස්තුතිය පුතේ🩷🙏මෙක කැන්ද කොළ කෙසෙල් කොළ. පොල් කටුවල හදන්නේ එත්. මෙහේ ඒ කොළ නෑනේ. ඒ රසට. ගන්න පුලුවන්. 😋හොදට උඩ පුපුරලා එන්න ඔනේ. අම්මා එක්ක. එකතු වෙලා හදන්න. බුදුසරණයි 🩷🙏💛
@@SimpleLifeWithAvishka 🥰🥰🥰🥰🤗🤗🤗🤗🤗
❤🎉❤🎉
💛🙏🩷
😮
Thank you so much 🙏🩷💛
Wooow very delicious sweets food 👌👌😋😍
Thank you very much much dear 🙏🩷💛🧡
ඇත්තටම ගොඩක් වටිනවා මම අදමයි දැක්කේ පුස් නම්බු 😘😘😋
ගොඩාක් ස්තුතිය විඩියෝ එක බැලුවට නංගී 🙏එකනේ. අන්න ඒ නිසා තමා මම ඔයාලා වෙනුවෙන් මේ ගිලිහි යන අපේ රටේ මේ කැම අරන් ආවේ. හරිම අඩු අමුද්‍රව්‍ය ටිකක් යන්නෙ හදලා රස කියන්න නංගි🙏🩷💛
Really interesting ...🥰🥰🥰🥰🥰
Than you so much🙏🩷💛
very good recipe andvery good idea😍😋🧡👌
Thank you very much much 🩷🙏💛
ගොඩාක් වටින recipe එකක් ... ගොඩක් ස්තුතියි අපිත් එක්ක share කරගත්තට...♥️
ගොඩාක් ස්තුතිය විඩියෝ එක බැලුවාට. ඔයාත් හදල බලන්න. නංගි රස කොහොමද කියලා 🙏🧡🩷
ගොඩක් රසයි වගේ.. අහලා තිබ්බට මීට කලින් කාලා නෑ try කරලා බලන්න ඕනේ.. 💕💕
ගොඩාක් ස්තුතිය විඩියෝ එක බැලුවාට 🙏ඔන්න එහෙනම් හරිම ලෙසියෙන් අඩු අමුද්‍රව්‍ය ටිකකින් මේ කෑම එක හදලා රස බලන්න. 👌😍කො බුදුසරණයි 🙏🩷💛
Wow super 😮😮😮
Thank you very much 🩷🙏💛
නියමයි ❤
ලස්සනයි 🌻 රස පාටයි 😍
අනේ. ගොඩාක් ස්තුතිය පුතේ විඩියෝ එක බැලුවාට අම්මාට කියලා හදලා රස බලන්නකො අඩු අමුද්‍රව්‍ය ටිකකින් ඉක්මනින්. හදන්නපුලුවන් රස කැමක් 🩷💛🙏
හරිම වටින vlog එකක් නංගා.මමත් ආසම කැමක්❤ඔයා දන්නෙ නැති කෙනෙකුට හදන්න හොදට පැහැදිලි කරනවා.දැක්කම ආසයි නංගි .❤❤❤❤
ගොඩාක් ස්තුතිය දිල් අක්කි. ඔයාගේ ඒ වචන් ටික මට ලොකු සතුටක් 😍😘ඔයා හදලා මට කියන්නකෝ 💛🩷🙏
My favorite ❤❤
Thank you very much much for watching my video 🩷🙏💛
හදලා නම් නැ අක්කේ ,රසට ඇති නෙද 👍👍🥰🥰thank you 🙂
ගොඩාක් ස්තුතිය විඩියෝ එක බැලුවට හදලා රස බලන්න අඩු අමුද්‍රව්‍ය ටොකක් නෙ අවශ්‍ය බුදුසරණයි 🩷🙏💛
❤❤❤
Thank you 🙏 so much 🙏🩷💛
ඒක නම් දැකකම කන්නමයි හිතුණේ ❤මම කන්න ආසම කෑමක් . අක්කි කියද්දි මටත් මතක් වුණේ පොඩි කාලේ මටත් රස මතකයක් තියෙනවා 🥹 Thank you akkiyo share karata
ගොඩාක් ස්තුතිය විඩියෝ එක බැලුවට .💛🙏එකනේ එව අබාවයට යන්න නොදි අපි අපේ කෑම ලෝකේට පෙන්න ඔනේ. හදලා බලන්නකෝ. බුදුසරණයි ඔයාට 🩷🙏💛
Anee rasa pataii ❤❤❤ try karala balan onii❤❤❤
ගොඩාක් ස්තුතිය නංගි විඩියෝ එක බැලුවාට ඔයාලාවගේ Young Couple වලට. ඉක්මනින් හදාගන රස බලන්න පුලුවන්. රස කියන්න එහෙනම් 🙏🩷💛
Wow😮❤
ස්තුතිය නංගී විඩියෝ එක බැලුවට you can try it 👌නංගි 🩷🙏💛
කොහේ ගියත් අපේ කෑම 👌✌️🍀🌻🍀🎉🍀🌻🍀👌👌
ගොඩාක් ස්තුතිය ඔබට විඩියෝ එක නැරබුවාට 🙏🩷💛
ශා...නියමයි අක්කෙ ❤👌😮 හදලා බලන්න ඕනි මමත්...
මෙහෙ නම් ලඟ ගෙදරක කඩවල් වලට දාන්න හදනවා...❤❤❤
ඉතිම් තේ බොන්න හිතුනම ගිහින් අරන් එනවා..❤❤❤❤ හදලා නෑ තාම...
ගොඩාක් ස්තුතියි ඔයාට කියල දුන්නට....❤❤❤
බුදුසරණයි අක්කේ ❤️🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰
ස්තුතිය නංගී ඉතින් හරි ලෙසියෙන් අඩු අමුද්‍රව්‍ය ටිකකින් හදා ගන්න පුලුවන් නේ අපි පිරිසිදුවට රසට ගෙදර හදමු නේද 🩷😁💛 හවලා රස බලන්න 😋🙏💛
Subtitles are installed today. Thank you. Four fulfilling my request nice video and delicious sweets👌😍😍
Thank you my dear 🙏🩷💛
ගොඩක් රස කෑමක් 🔥🔥අක්කා ගේ කෑම ගොඩක් රසවත් 🔥🔥💯පුස්නාම්බු හදන හරිම විදිය අක්කා පැහැදිලිව කියලා දුන්නා 💯💯ගොඩක් අමාරුයි කියලා හිතුව කෑමක් හරිම ලෙසියෙන්ම අක්කා හදාගන්න විදිය කියලා දුන්නා❤️❤️ශා...බැම්බෝ ස්ටිම් එකේ හදාගත්ත පුස්නාම්බු ටික දැක්කම කෙලගිලුනා😋ඒක නම් සුපිරීයටම තියෙනවා අක්කා 🔥🔥💯💯සුබ දවසක් වේවා අක්කා 🙏🙏තෙරුවන් සරණයි 🙏🙏❤️❤️
ගොඩාක් ස්තුතිය නංගී විඩියෝ එක බැලුවාට 🙏ඔයාත් හදල රස😋කියන්නකෝ පොඩ්ඩෝ ආසාවෙන් කයි.😋සතුටින් පරිස්සමෙන් ඉන්න 🧡💛🩷🙏
ශා ලස්සනයි
අක්කි
Vlog එක
ලේසි නේද හදන්න😮😮
මන් හිතුවේ ඒ cupcake cups kyl
🩵🩵🩵🩵
ගොඩාක් ස්තුතිය නංගී විඩියෝ එක බැලුවට. අනේ 🩷ඔයාට ඉක්මනින් හදා ගන්න පුලුවන්. හදලා රස කියන්නකෝ 🩷💛🙏
Godaak kaalekin kanna bari una akke.. හදලත් නෑ මීට කලින්නම්..🥰🥰 ශෝක් අක්කේ ඔයාලා මේ වගේ කැමත් හදනවා කියන්නේ.. හරිම වටිනවා 🥰🥰 මාත් චූටි කාලේ අත්තම්මා එක්ක හිටියේ අක්කේ.. ඔය වගේ කෑම නිතරම හදනවා.. හරිම රස පාටයි අක්කේ. බුදු සරණයි 🥰🥰🥰
ගොඩාක් ස්තුතිය නංගී 🌹🙏. විඩියෝ එක බැලුවට🌷සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🙏🩷🌹
Harima rasa kamak 😋😋😋 math asai ❤❤ thank u akke kiyala dunnata ❤❤
ගොඩාක් ස්තුතිය නංගි විඩියෝ එක බැලුවාට 🙏ඔයාට නම් නිතරම වගේ රස කෑම කන්න ඔනේ නේ 😋ඔන්න ඔයා හදලා රස බලලා. 👌කියන්න. බුදුසරණයි 🙏🩷💛
Hmmm.rasata athi.hoda plantiyak hadagaththa nam niyamai.akke, pol wathura sini dala dawas kiyakinda hadanna ona..❤❤
ස්තුතිය විඩියෝ එක බැලුවට 🙏පොල් වතුර වලට සිනි ටිකක් දැලා බොතලයකට දාලා හොදින් මුඩියකින් වහලා දවස් 2ක්. ෆ්‍රිජ් 1 තියන්න. ගන්නකොට. බොතලේ අරින කොට අපිට පෙනවා එක හොදින් පැහිලා කියලා. 👌🙏🩷
ඔනන මමත් ආවා පුස්නාම්බු කන්න❤❤❤ මම ආසම කෑමක් තමා ඉතිං❤❤ හදන්නෙ කෙහොමද කියලා දැනගත්තෙ අද..සරලයි ලේසියි❤ එක ලොකු දෙයක් අක්කි අද කාලෙ අයටත් මේ කෑම ගැන මතක් කරලා දෙනවට. මාත් ඉස්සරවෙලාම පොඩි ප්‍රමාණයක් හදලා try k ඕන❤❤❤
ගොඩාක් ස්තුතිය නංගී විඩියෝ එක නැරඹුවාට 🙏 ඔව් හදලා බලල කියන්නකෝ ඔයාලා ඉන්න රට ☃️සීත කාලේ. වගේ නම්. මිශ්‍රනය පිපෙන්න තියන වෙලවා වැඩියෙන් තියන්න. මොකද පරිසර උෂ්ණත්වය වැඩියෙන් තියන කොට ඉක්මනින් පිපෙනවානේ ☀️මෙක පොල් වතුරින් හදන නිසා. ☃️සීත රටක් නම්. කාලය ටිකක් වැඩියෙන් තියන්න ඔනේ නංගි. පොල් වතුරත්. සිනි ටිකක් දාලා. හොදින් පැස්සවා ගන්න.බුදුසරණයි සතුටින් ඉන්න 🙏🩷💛
අනේ චූටි කාලේ කාපු කෑම මතක් වෙනෝ අක්කි රස පාටයි 🥹❤️
ගොඩාක් ස්තුතිය නංගී විඩියෝ එක බැලුවට. ඔයාටත් මෙක තනියම හදන්න පුලුවන් රස බලන්න හදලා ලස්සන දවසක් ඔයාට🩷💛🙏
මම හරි ආසයි මෙවට දැන් වැඩිය කට්ටිය හදන්නෙ නැ රස කැම ක් තේ වෙලා වට ❤❤❤
ලස්සන ට පැහැදිලි කරල කියලා දෙද්දි හිත ට දැනෙනව ඕක ඉස්සර හදන්නෙ කැන්ද කොලේ නේද මට එහෙම වගේ මතකයි අක්කි , පාටත් ලස්සන ට ඇවිත් ඇත්ත ටම මට කන්න හිතුනා 😍😍😍
මේවගේ රිසිපි ඇත්ත ටම වටිනව ❤❤ ස්තුති ඉතිං අපි ත් එක්ක ශෙයාර් කරගත්තට තෙරුවන් සරනයි සතුටින් ඉන්න හැමදාම
ගොඩාක් ස්තුතිය නංගී දිලු 🙏🩷 ඔව් මෙවා හදන්නේ කැන්ද කොළේ ගොට්ටයක් ගහලා පොල් කටුවක දාලා 😁එත් ඉතින් ඕමාන් අපිට කැන්ද කොළ නැනේ. 😁 එක නිසා මේවාගෙන් හැදුවා. මෙකට අඩු අමුද්‍රව්‍ය ටිකක් යන්නේ සමහර අය මෙකට බෙකින් සෝඩා දාලා හදනවා. එහෙම උනාම එකේ ඒ රස් එන්නේ හරි රස ග්ස්න්න්ස් මෙකට රා මන්ඩි. ඔනේ රා මන්ඩි වලට ආදෙශකයක්. වන පොල් වතුර පැස්සවගන. මෙකට ගන්න්ස් පුලුවන්. ඒ විදිහට හැදුවාම ඒ රස. එනවා ඔයා හදලා බලන්න. නංගියෝ 🙏🩷💛
ඔන්න මාත් ආවා පුස්නාම්බු කන්න😊
ගොඩාක් ස්තුතිය අක්කි. 🙏🩷💛
1st comment
Thank dear 😘
අද නන් ඉන්ට්‍රො එකෙන්ම රසම රස කෑම වීඩියෝ එකක් නේද ආන්ටි❤😍💗🤗😋😋😋😋🥰🥰🥰😘😘😘😘💖💖💖
ආන්ටි හැමදාම වගේම හරිම පැහැදිලිව , ලස්සනට අපිට හදන විදිය කියලා දෙනවට ආන්ටිට ගොඩාක් ස්තූතියි 😘❤️💕😊😘😍🤗🥰🤗💖
අපේ අම්මත් ආන්ටි වගේම රසම රසට අපිට පුස්නාම්බු හදලා දෙනවා ආන්ටි😘♥️💖😗😙😋😋😋😋😋❤🤗🥰💖
අපෙ ගෙදරත් ෆ්‍රිජ් එකේ පොල්වතුර බෝතල් තියෙනවා ආන්ටි, අපෙ අම්මා ෆ්‍රිජ් එකට දාලා තියනවා පොල් වතුර බෝතල්❤❤❤❤😊😊😊😊🥰🥰🥰🥰🤗🤗🤗🤗🤗💖💖💖
අපෙ අම්මා නන් ආන්ටි පොල්කටු සුද්ද කරලා උනුවතුරෙන් තම්බලා පොල්කටු සෙට් එකක් හදන් ඉන්නවා, පුස්නාම්බු හදන්නම ආන්ටි😘♥️💖😗😙💗🥰🤗💖
අම්මෝ ආන්ටි කටට කෙලත් ඉනුවෝ😘🤗💗😋😋😋❤❤❤❤
ඒනම් ආන්ටි ඉස්සරහටත් මේ වගේම රසම රස කෑම වීඩියෝස් අරන් එන්න ආන්ටි😘♥️😊🤗🥰😋😘❤️💕
බුදු සරණයි ආන්ටි🥰🤗🌼🌹💖😘
පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න 💖🌼🤗🥰🙂😘💖