Simple Life with Avishka
Simple Life with Avishka
  • 134
  • 31 748
Monthly Shopping🛒මාසෙටම ඇතිවෙන්න ගත්ත බඩු ටික🛍️Simple Life With Avishka 🥰Life In Oman 🇴🇲
Good day everyone 💐
We bought dry food items for the whole month🛒
We bought from the Lulu Hypermarket🏬
I hope this will be important to someone👌
Thank you very much for watching my videos 🙏
I am Avishka ✍️
Simple Life With Avishka 🥰
#Shopping
#Groceryshopping
#Groceryshoppingtips
Music: Green Leaves
Musician: music by audionautix.com
License: creativecommons.org/licenses/by/4.0/legalcode
มุมมอง: 309

วีดีโอ

I Made Meatballs🥓ගෙදර හැදුව චිකන් බෝල🥘Simple Life With Avishka 🥰Life in Oman 🇴🇲
มุมมอง 829 ชั่วโมงที่ผ่านมา
Good day everyone 💐 I made meatballs🥓, It’s clean and easy to make at home🏡 It is very simple and can be made quickly 😁 kids like to eat it 😋👌 These meatballs are very good for festival needs 🥓 You also make it and taste it 👌 Thank you very much for watching my video 🙏🩷 I am Avishka ✍️ Simple Life With Avishka 🥰 #Meatball #howtomakemeatball #chickenmeatball #Homemademeatball Music: Landras Drea...
I Made Different Short Eats👩‍🍳වෙනස් හැඩයට හැදුව පැටිස්🥟Simple Life With Avishka 🥰Life in 🇴🇲
มุมมอง 8619 ชั่วโมงที่ผ่านมา
Good day everyone 💐 Today I made patties in a different shape🫔🥟 It can be made quickly and very easily👌 I bought pastry sheets for that from the supermarket😁 I made the filling at home👩‍🍳 Potatoes and mackerel mixture😋 You also make it and taste it👌 Thank you very much for watching my videos🙏 I am Avishka✍️ Simple Life With Avishka 🥰 #pastry #Pastryitems #pastryrecipe #pastrysheets Music: Green...
Types of Leaves Grow In My Garden☘️මගේ ගෙවත්තේ පලා වර්ග🍀SimpleLifeWithAvishka🥰Life in🇴🇲
มุมมอง 88วันที่ผ่านมา
Good day everyone 💐 I made a simple and nutritious lunch🥗🍝 Water spinach picked from my garden was prepared differently.👌🍀 I made chicken curry and carrot curry🍗🥕 And banana flowers were made to taste differently 😋 Thank you very much for watching my video 🙏 I am Avishka ✍️ Simple Life With Avishka 🥰 #SriLankansimplelaunchmenu #nutritiousmeals #Simplemeals #chickencurry #carrotcurry #Tyepsoflea...
How To Make Traditional Pusnambu😋සම්ප්‍රදායික ලාංකික පුස්නාම්බු🥧SimpleLifeWithAvishka 🥰Life In 🇴🇲
มุมมอง 10614 วันที่ผ่านมา
Good day everyone 💐 I made this Pusnambu at home 🥧 I made this according to a traditional recipes 😍 You can make this easily and quickly 👌 Thank you very much for watching my video🙏🩷 I am Avishka ✍️ Simple Life With Avishka 🥰 #Landlinetraditionalsweetrecipe #SriLankanrecipe #Traditionalpusnambu #HowtomakePusnambu #Easilyrecpis Rice flours 400g Sugars 250g Grated Coconut 200g Coconut water 250ml...
How To Cook Delicious Taro🌱ගැමි රසට හැදුව වෙල් අලකොළ ඇඹුල😋Simple Life With Avishka 🥰Life in 🇴🇲
มุมมอง 11614 วันที่ผ่านมา
Good day everyone 💐 I made this delicious taro curry which is kind of forgetting to Sri Lankans.🌱 You also make it and taste it👌 Thank you very much for watching my video 🙏 I am Avishka ✍️ Simple Life With Avishka 🥰 #Sri Lankantraditionalcurry #tarotcards #Tarocurry Music: Landras Dream Musician: music by audionautix.com License: creativecommons.org/licenses/by/4.0/legalcode
I Bought Some Gold🌟ඕමාන් වලින් මම ගත්ත රත්තරන්👸Simple Life with Avishka 🥰Life in Oman
มุมมอง 8614 วันที่ผ่านมา
Good day everyone 💐 I bought some gold jewellery👸🌟 We went to our favorite gold shop in Oman😀 We looked for new fashions 🌟🌟👌 It’s very nice 🌟👌😍 Thank you very much for watching my video🙏🌹 I am Avishka ✍️ Simple Life With Avishka 🥰 #golds #goldstyle #goldjewellery #goldshoppingvlog #goldshoppingvlog Music: Green Leaves Musician: music by audionautix.com License: creativecommons.org/licenses/by/4...
How to Make Pizza🍕මම ගෙදර අයට හැදුව pizza 🍕Simple Life With Avishka 🥰Life in Oman 🇴🇲
มุมมอง 25521 วันที่ผ่านมา
Good day everyone 💐 I made pizza easily at home😋 Everyone in the home can enjoy😍🍕 You also can make it this way 👌 Thank you very much for watching my videos 🙏 I am Avishka ✍️ Simple Life With Avishka 🥰 #howtomakepizza #pizzalover #homemadepizza #pizzarecipe Music: Landras Dream Musician: music by audionautix.com License: creativecommons.org/licenses/by/4.0/legalcode
How To Make Kimchi quickly 😛 ගෙදර හැදුව රසම රස කිම්චි😋Simple Life With Avishka 🥰Life In Oman 🇴🇲
มุมมอง 10728 วันที่ผ่านมา
Good day everyone💐 I made kimchi at home🏡 which is a famous dish of Korea, Japan and China 👌 I made this very easily in a less time. It is very delicious 😋 You also make it this way and taste it😍 Thank you very much for watching my videos 🙏  I am Avishka✍️ Simple Life With Avishka 🥰 #kimchi #Kimchirecipe #Koreanfamousdishkimchi Music: Landras Dream Musician: music by audionautix.com License: ...
Delicious Birthday Meal🍱🎂විශේෂ කහ බත 🍛Simple Life With Avishka 🥰Life in Oman🇴🇲
มุมมอง 127หลายเดือนก่อน
Good day everyone 💐 I made a cake for my husband’s birthday🎂 In the evening we all enjoyed birthday cake🍰 We gave him a small gift 🎁 I made a special yellow rice for dinner with chicken curry, dal curry, fried potatoes, fried mackerel,papadam and made a watalappan for dessert🍝 We all celebrated husband's birthday 🎉👏🏻 Thank you very much for watching my videos 🙏 I am Avishka ✍️ Simple Life With ...
ඕමාන්වල පුංචි පංසලට යමු 🙏Went To The Temple in Oman🇴🇲Simple Life With Avishka 🥰life in Oman
มุมมอง 72หลายเดือนก่อน
Good day everyone 💐 Went to Temple in Oman husband birthday🎂🎉 We performed Buddha puja 🙏 Flowers and oil lamps were offered Milk rice , fruits and nuts were offered for Buddha puja Another special day in my simple life🧑‍🧑‍🧒‍🧒 So this video was brought for you😍 Thank you very much for watching my video 🙏🩷 I am Avishka ✍️ Simple Life With Avishka 🥰 #Birthdaycelebrate#Templeincountry#beautifultemp...
කිරට හැදුව කොස් කරිය දවල් කෑම වේලට🫕 Jackfruit Curry😋Life in Oman 🇴🇲 Simple Life With Avishka 🥰
มุมมอง 131หลายเดือนก่อน
කිරට හැදුව කොස් කරිය දවල් කෑම වේලට🫕 Jackfruit Curry😋Life in Oman 🇴🇲 Simple Life With Avishka 🥰
ඕමාන් වල සලාලා වලට ගියපු අපි✈️ Travel to Salala in Oman🇴🇲Simple Life With Avishka 🥰
มุมมอง 79หลายเดือนก่อน
ඕමාන් වල සලාලා වලට ගියපු අපි✈️ Travel to Salala in Oman🇴🇲Simple Life With Avishka 🥰
මම මේ විදිහට අච්චු පාන් ගෙදර හැදුවේ🍞අපේ තව දවසක් Let’s Make Bread🍞Simple Life With Avishka🥰in Oman
มุมมอง 243หลายเดือนก่อน
මම මේ විදිහට අච්චු පාන් ගෙදර හැදුවේ🍞අපේ තව දවසක් Let’s Make Bread🍞Simple Life With Avishka🥰in Oman
Margarine Yellow Rice and 🍧Wood-apple Pudding 🍰🥰Simple life With Avishka in oman
มุมมอง 77หลายเดือนก่อน
Margarine Yellow Rice and 🍧Wood-apple Pudding 🍰🥰Simple life With Avishka in oman
ඕමානයේ ඇස පිනවන රට ඉදි පලදාව 😱Dates Fruits in Oman😍Simple Life With Avishka 🥰
มุมมอง 90หลายเดือนก่อน
ඕමානයේ ඇස පිනවන රට ඉදි පලදාව 😱Dates Fruits in Oman😍Simple Life With Avishka 🥰
රෑට කන්න හැදුව ඉන්දියානු කෑම වේල🥘 Indian Meal For Dinner🍛Simple Life With Avishka 🥰 In Oman
มุมมอง 1132 หลายเดือนก่อน
රෑට කන්න හැදුව ඉන්දියානු කෑම වේල🥘 Indian Meal For Dinner🍛Simple Life With Avishka 🥰 In Oman
සැලසුමකට අනුව ගෙදරට මාසෙට ඇති වෙන්න බඩු ගේන අපි Monthly Groceries 🛒Simple Life With Avishka🥰in Oman
มุมมอง 1062 หลายเดือนก่อน
සැලසුමකට අනුව ගෙදරට මාසෙට ඇති වෙන්න බඩු ගේන අපි Monthly Groceries 🛒Simple Life With Avishka🥰in Oman
A day in our life මම හැදුව චෙරි🍒ජැම් සහ කෙසෙල්🍌වලින් රස කැවිල්ල Simple Life With Avishka🥰in Oman
มุมมอง 1812 หลายเดือนก่อน
A day in our life මම හැදුව චෙරි🍒ජැම් සහ කෙසෙල්🍌වලින් රස කැවිල්ල Simple Life With Avishka🥰in Oman
අඩු වියදමින් එක මිශ්‍රනයෙන් කෑම වර්ග දෙකක් 🥙One Day In Our Life 💑Simple Life With Avishka 🥰
มุมมอง 3612 หลายเดือนก่อน
අඩු වියදමින් එක මිශ්‍රනයෙන් කෑම වර්ග දෙකක් 🥙One Day In Our Life 💑Simple Life With Avishka 🥰
Home made mango cake🥭🍰and clothes sewn by me👚Simple Life With Avishka 🥰in Oman
มุมมอง 562 หลายเดือนก่อน
Home made mango cake🥭🍰and clothes sewn by me👚Simple Life With Avishka 🥰in Oman
සතියටම උයාගන්න ඕනේ පොල් එක පාර ගාගමුද🥥How to store scraped coconut 🍛Simple Life With Avishka🥰in Oman
มุมมอง 4662 หลายเดือนก่อน
සතියටම උයාගන්න ඕනේ පොල් එක පාර ගාගමුද🥥How to store scraped coconut 🍛Simple Life With Avishka🥰in Oman
පොල් සම්බල් එක්ක ගෙදර හදාගත්ත රෝස් පාන් 🥪home made roast bread 🍞Simple Life With Avishka 🥰in Oman
มุมมอง 2332 หลายเดือนก่อน
පොල් සම්බල් එක්ක ගෙදර හදාගත්ත රෝස් පාන් 🥪home made roast bread 🍞Simple Life With Avishka 🥰in Oman
මගේ දවස ගෙවුනේ මේ විදිහට How my day went😄Simple Life With Avishka 🥰in Oman
มุมมอง 712 หลายเดือนก่อน
මගේ දවස ගෙවුනේ මේ විදිහට How my day went😄Simple Life With Avishka 🥰in Oman
ගත්ත එළවලු මාසයක් නැවුම්ව තියා ගන්නෙ මම මේ විදිහට 🥕🍆🥒🌶️🍇🍒Simple Life With Avishka 🥰 in Oman
มุมมอง 1772 หลายเดือนก่อน
ගත්ත එළවලු මාසයක් නැවුම්ව තියා ගන්නෙ මම මේ විදිහට 🥕🍆🥒🌶️🍇🍒Simple Life With Avishka 🥰 in Oman
වෙනස් රසකින් පැෂන් කොළ සම්බෝල ☘️සහ ලංකාවේ විදිහට හැදුව කෑම වේල🍲Simple Life With Avishka🥰 in Oman
มุมมอง 2463 หลายเดือนก่อน
වෙනස් රසකින් පැෂන් කොළ සම්බෝල ☘️සහ ලංකාවේ විදිහට හැදුව කෑම වේල🍲Simple Life With Avishka🥰 in Oman
රෑට කන්න පොල් වතුරින් ආප්ප හැදුවා.Hoppers Made Using Coconut Water🥥SimpleLifewithAvishka🥰in Oman
มุมมอง 3693 หลายเดือนก่อน
රෑට කන්න පොල් වතුරින් ආප්ප හැදුවා.Hoppers Made Using Coconut Water🥥SimpleLifewithAvishka🥰in Oman
How to Make Baby Jackfruit Cutlets😋Simple Life With Avishka 🥰
มุมมอง 333 หลายเดือนก่อน
How to Make Baby Jackfruit Cutlets😋Simple Life With Avishka 🥰
How to Store Drumstick🌿Simple Life With Avishka 🥰
มุมมอง 603 หลายเดือนก่อน
How to Store Drumstick🌿Simple Life With Avishka 🥰
Very Soft and Delicious Two Tone Cake😛🍰Simple Life With Avishka 🥰
มุมมอง 673 หลายเดือนก่อน
Very Soft and Delicious Two Tone Cake😛🍰Simple Life With Avishka 🥰

ความคิดเห็น

  • @madulifestyle2280
    @madulifestyle2280 ชั่วโมงที่ผ่านมา

    Lassanai akka.man nam mara asai oyaga vidio balanna.oyaga kama walata wagama , day vlog dannako akki.❤🎉

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka ชั่วโมงที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය නංගී 🙏ඔයාගේ. ඒ ආදරණිය වචන. මට ගොඩාක් වටිනවා. 😘🩷💛හැමදාමත් වගේ ආදරණිය හදවත් වලට මම ගොඩාක් ආදරෙයි 🩷💛 බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🩷🩷💛විඩියෝ එකක් දන්න ඇයි පරක්කු 🤝

  • @NadeeKatherine
    @NadeeKatherine 3 ชั่วโมงที่ผ่านมา

    Hi mn nadee❤

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka 2 ชั่วโมงที่ผ่านมา

      ගොඩාක් ගොඩාක් ස්තුතිය 🙏නංගි නදි ලස්සන ගමන්ක් යන්න. ඔයාට හදවතිනම්. සුභ පතනවා 💐අනිවාර්යයෙන් මම මා එක්ක එකතු වෙලා ඉන්න හැමෝගේම විඩියෝ බලනවා මම ඔයාව සබ් කරා. නංගි 👍 බුදුසරණයි 🙏සතුටින්. ඉන්න 🩷💛🙏

  • @madhushanimahanama6122
    @madhushanimahanama6122 8 ชั่วโมงที่ผ่านมา

    Math hadanawa akka meat ball sausage samon owa gedarama hadaganna man hama weleme try karanawa rasata athi neda akke ❤❤❤😊

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka 7 ชั่วโมงที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය නංගී 🙏 ගෙදර හදන දෙවල් කොයිතරම් පිරිසුදුද විශ්වාසයි නේද අපිට බයක් නැතුව දරුවන්ට දෙන්න පුලුවන්. එක හොදයි නේද නංගී 👍👌🩷 බුදුසරණයි හෑමෝටම 🙏🩷💛

  • @Withayo1
    @Withayo1 10 ชั่วโมงที่ผ่านมา

    ඒ බඩු ටිකට ආස හිතුනා අනේ.. කොස්ඇට , සියඹලා , tipitip 🥹🥹🥹🥹

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka 8 ชั่วโมงที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය අයෝ නංගි🙏හිතන්නකෝ. කව්ද අකමැති මේ දෙවල් වලට රස දන්නෝ අගයනවා. 😍🩷. බුදුසරණයි නංගි ඔයාලා දෙන්නට 🙏🩷💛

  • @Joyfultrio
    @Joyfultrio 13 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි අක්කේ ,ඔයා කොහමත් ලංකාවේ දෙවල් කොහෙ ගියත් ගන්නවානෙ.....අක්කේ ඒ ඉදිආප්ප පිටි එක හොදයි.මමත් එකගන්නවා .nido හොදයි ද අක්කේ ..අනේ කීකෝ අක්කා ශොපින් යන හැමදාම බෝලයක් ගෙනවානේ...මම ආසම අනෝදා...අක්කේ නයිකොච්චි ටිකක් එවන්නද ✈️ 😀ලස්සන්යි අක්කේ ...thank you 🥰🥰🥰🥰

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka 8 ชั่วโมงที่ผ่านมา

      ස්තුතිය නංගි🙏ඔව් නංගී අපි කිරි වර්ග. කීපයක් us කරා එවාට අපිට සෙම එනවා එත්. මේ නිඩෝ එකට එහෙම නෑ. මිල ටිකක් වැඩි උනාට හොදයි මේ කිරි එක. අනේ ඔව් නංගී අපේ කිකෝ 🐕දරුවෙක් වගේ නේ. එයාට අනිවාර්යයෙන් මොනා හරි. ගෙනවා. එවන්න නයි මිරිස් 🙏😁 ස්තුතිය ඒ වචනෙට මෙහේ ලංකන් ග්‍රොසරි එකට. එනවා නංගී 👍. බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🩷💛

  • @madhushanimahanama6122
    @madhushanimahanama6122 15 ชั่วโมงที่ผ่านมา

    Akka adath video eka lassanai❤❤ issara ape loku Appachchi ohe iddi nido milk powder eka ewala tiye aththatama rasai eka❤❤ itin soya meat samaposha kiyanne agamak wage akka kohe giyqt epa wenne na itimmmm dakka gaman asai ❤❤ lankawe innawa wagema hamadema oyalata tiyenawa kiyanne akka harima watinawa monawa tibbat hama ratema pol gedi ehema hari afuine akke ❤❤itin lassana video ekak genawata thank youuu❤❤❤

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka 8 ชั่วโมงที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය නංගී 🙏ඔව් නංගී මෙහේ හැමදේම තියනවා ලංකාවේ එනවා ඉන්දියන් පිලිපින්. වලින්. ලංකාවට අවෙනික එලවලු පලතුරු එනවා. ඒ වගේ අනිත් රටවල් වලින් ඒ රටවල් වල දෙවල් එනවා අපිට හුරු අපේ දෙවල් නේ එකයි මම. ඒ දෙවල් පස්සෙම යන්නේ. 👍🫡😁 බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🩷💛

  • @madhushanimahanama6122
    @madhushanimahanama6122 17 ชั่วโมงที่ผ่านมา

    Ane akke lankawe hadenawa wagema hamadema hodata hadila harima shoi akke❤❤kankun deval tama man wadiyen asa ❤❤❤itin adat video eka lassanai akke ❤

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka 8 ชั่วโมงที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය නංගී .🙏ගහ වැලට. ආදරය කරන්න. කොහෙ හිටියත්. පොඩි දෙයක් හරි හදලා ඒ මානසික සුවය කියන්න වචන නෑ කෙනෙක්ට හිත්ස්ක් හිතෙන්න ඔනේ නංගි වගා කරන්නත් 👍 බුදුසරණයි හැමොටම 🙏🩷💛

  • @panchayu
    @panchayu 20 ชั่วโมงที่ผ่านมา

    Proud of you as a Sri Lankan🥰🥰🥰🥰

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka 8 ชั่วโมงที่ผ่านมา

      Thank you so much much 🙏🩷💛

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe 21 ชั่วโมงที่ผ่านมา

    Grocery shopping බලන්න ආසම එකක්❤️❤️සෝයා මිට්😍😍සමපෝෂ මේ දේවල් මොන රටේ හිටියත් මාත් කන්න ආසම දෙවල් අක්කා 🔥🔥🔥ශා..අමුසියබලා😍😍😍කොත්තුමි මගේත් ආස දෙයක්😍😍ටිපි ටිප් අම්මෝ ලංකාවේ ඉද්දී කනවා❤️මොන රටේ හිටියත් ලංකාවේ කෑම තමයි අපිට ඕන නේ අක්කා නැත්තම් කෑවේ නෑ වගේ❤️❤️❤️💯අනේ අක්කා අරන් තියෙන ඇතිලියත් හරිම ලස්සනයි 🔥ඒක් cute තමයි අක්කා 🔥💯සීනි අනෝදා😍මටත් අක්කා ළුනු නම් මටත් වැඩිපුර ඕන වෙනවා❤️❤️එළවලු හරිම fresh🔥🔥💯 අද විඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤️ඇත්තටම ගොඩක් වටින විඩියෝ එකක් අක්කා ❤️සුබ දවසක් වේවා අක්කා ❤️🙏🙏❤️❤️🇺🇸🇺🇸🇺🇸

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka 8 ชั่วโมงที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය නංගී 🙏හැමදාම වගේ ඔයාගේ ලස්සන වටිනා. ක්මෙන්ට් එකෙන් මම ගොඩාක් motivate උනා. 🤝ඔයාට ගොඩාක් ස්තුතිය 🩷අනේ ඔව් නංගි ලංකාවේ අපි මොන රටක හිටියත්. 👍අංක එක දෙන්න. ඔනේ අපේ කමට. අපේ තැනට ඒ. 🫡දෙවල කොහොම අමතක කරන්නද කට හුරු වෙලා තියෙන්නේ. එවාට 😁පොඩො කාලේ ටිපිට්ප් ඒ වගේම ඒ විදිහට තාම. 😁👌ඔහේ නැද්ද එවා. බුදුසරණයි ඔයාලා හැමෝටම නංගි. 🙏🩷💛

    • @ShashiniRathmalkaduwe
      @ShashiniRathmalkaduwe 3 ชั่วโมงที่ผ่านมา

      @@SimpleLifeWithAvishka අනේ මෙහෙ ටිපිටිප් එක ගොඩ කාලෙකින් දැක්කේ නෑ🤷‍♀️ටිපිටිප් තිබ්බාත් ඉක්මනට ඉවර වෙනවා අක්කා 🤷‍♀️

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka 2 ชั่วโมงที่ผ่านมา

      අනේ එහෙමද නංගි ඔයා ඈත පාලාත් වල Visit කරන්න ගියෝත් ලංකාවේ Supermarket දැක්කොත්. බලන්න. ආදරෙයි 🌹🩷💛

  • @Eshi-cr1jh
    @Eshi-cr1jh 23 ชั่วโมงที่ผ่านมา

    Really.glad you used subtitles 💖 good idea dear 👌

  • @SuGayan2121
    @SuGayan2121 23 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි තම්මේල් එක.ශෝයි අදත් ව්ලොග් එක🥰🥰🥰🥰🥰 වටිනවා වීඩියෝ එක🌷🌷🌷🌷🌷🌹🌹🌻😘💐

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka 23 ชั่วโมงที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය නංගී 🙏 බුදුසරණයි ඔයාලාට 🙏🩷💛

  • @SamanthaKangara
    @SamanthaKangara 23 ชั่วโมงที่ผ่านมา

    Ratakata. geyahama thamange Rata gana hithana Eka watinawa

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka 23 ชั่วโมงที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය 🙏 බුදුසරණයි හැමෝටම 🙏🩷💛

  • @SamudraKangara-qs6bw
    @SamudraKangara-qs6bw วันที่ผ่านมา

    👍💕👍

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka 23 ชั่วโมงที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය 🙏 බුදුසරණයි හැමෝටම 🙏🩷💛

  • @piumisewwandi7037
    @piumisewwandi7037 วันที่ผ่านมา

    ❤️❤️😊😊

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka 23 ชั่วโมงที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය 🙏 බුදුසරණයි හැමෝටම 🙏🩷💛

  • @Shanis_views89
    @Shanis_views89 วันที่ผ่านมา

    Ane akke tipi tip issarawelama dalle😋😋😋ehe nati deyak na neda akki❤ lankawe Badu okkoma tiyenawane❤❤ elawalu masayak witara tiyaganna puluwanda Akki?

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය නංගී 🙏අංක එක. අපි මෙහේ ලංකාවේ එලවලු ගන්නේ. ලංකන්. ග්‍රොසරි එකෙන්. එකේ හැම දේම තියනවා සතියෙන් සතියට අලුත් එලවලු පලතුරු එනවා ඒ වගේ ගේ. ගාව Nesto supermarket.එක තියනවා එකට එනවා හැමරටකම දෙවල්. තව ලුලු hypermarket. එක එකත් එනවා. ලංකාව ඇතුලු විවිද රටවල දෙවල් .2. මම මාසේටම ඇති වෙන්න එළවලු ගෙන. එවා හොදන්නේ නෑ. හොදින් සුද්ද කරලා. Box වල දානවා tissue paper. තියලා. Box වල දාලා ෆ්‍රිජ් එකේ. එලවලු දාන කොටසේ. තියා ගන්නවා කොස් දෙල් වගේ දෙවල්. පොඩිවට කපාලා කහා පොඩ්ඩක් අත ගාලා. හොදන්නේ නෑ.මෙවා. Zip lock bags.වල දාලා freezer එකට දානවා. මාසෙට වඩා තියා ගන්න පුලුවන් කවුරුත් විස්වාස කරන්නේ නැති වෙයි මගේ මේ කතාව පොල් ඔක්කොම ගාලා. Freezer. එකේ. තියනවා බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🩷💛

    • @Shanis_views89
      @Shanis_views89 23 ชั่วโมงที่ผ่านมา

      @@SimpleLifeWithAvishka wow Akki …. A wade lesie ❤️❤️

  • @Vimunmiru
    @Vimunmiru วันที่ผ่านมา

    ලස්සන vlog ekak akke adath ❤️❤️

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය නංගී 🙏. බුදුසරණයි ඔයාලාට 🩷😍💛

  • @Vimunmiru
    @Vimunmiru วันที่ผ่านมา

    😍❤️

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka 7 ชั่วโมงที่ผ่านมา

      ස්තුතිය නංගී 🙏👌💛🩷 බුදුසරණයි ඔයාලාට 🙏🩷💛

  • @Vimunmiru
    @Vimunmiru วันที่ผ่านมา

    අක්කි හදන කෑම දැකල බඩගිනිත් හැදෙනවා 😍

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka ชั่วโมงที่ผ่านมา

      අනේ ඉතින් 😘ගොඩාක් ස්තුතිය නංගී 🙏ඔන්න ඔයාට පුලුවන්. ඉක්මනින් හදාගන්න 👌😍බුදුසරණයි ඔයාලාට 🙏🩷💛

  • @Vimunmiru
    @Vimunmiru วันที่ผ่านมา

    මමත් හරිම ආසම කෑමක් කංකුං 🥹ඒක රස පාටයි ❤️lassana vlog ekak akke 😍❤️

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka 23 ชั่วโมงที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය නංගී 🙏 බුදුසරණයි ඔයාට👌💛🩷

  • @RuinKorea
    @RuinKorea วันที่ผ่านมา

    Ane oyage kama walin mage kata awissenawa❤

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka ชั่วโมงที่ผ่านมา

      අනේ ඉතින් අපේ කොරියන් කෙල්ල 😘 ගොඩාක් ස්තුතිය 🙏හබි එක්ක සෙට් වෙලා. හදලා කියන්න රස 😍😋. බුදුසරණයි ඔයාලා ට🙏🩷💛

  • @RuinKorea
    @RuinKorea วันที่ผ่านมา

    Godak gunai ❤

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka ชั่วโมงที่ผ่านมา

      ඔව් ඔහේ නැද්ද මෙවා😁🤔

  • @RuinKorea
    @RuinKorea วันที่ผ่านมา

    Ane maru ❤❤

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka 7 ชั่วโมงที่ผ่านมา

      ස්තුතිය නංගී 🙏හදන්නකෝ ඔයායි මල්ලි දෙන්නත් 👌😁 බුදුසරණයි ඔයාලාට 🙏🩷💛

  • @RuinKorea
    @RuinKorea วันที่ผ่านมา

    Konda kadala mama hari asai akke kanna❤ blueberry mehe thiyenwa❤ grocery shopping gya oya ekkama akka onna❤lassnai video eka oyth lassnai akkee adarei❤

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය නංගී 🙏 මම එහේ ගිහින් කොරියාවේ දයිසෝ එකට ගියා. එකේ ශොපින් කරන්න 🤣😂😁 ආදරෙයි 🩷. බුදුසරණයි ඔයාලා දෙන්නට 🩷🙏💛

  • @LifewithNimu
    @LifewithNimu วันที่ผ่านมา

    කොණ්ඩ කඩල ගොඩක් ගුණයි. අක්කා kottumee වල powder එකේ තමයි MsG /ins තියෙන්නේ. ඔයා clay pot එකක් හොයාගෙන ලස්සනයි. ලස්සන video එකක්.

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය නංගී 🙏නංගි MsG ආහාරයට සුදුසු නෑ. කියලා නෑ දැනට හොයාගන තියන. කරුනු අනුව එක රස කාරකයක් පමනයි ශරිරය. අහිත කර නෑ. එකට e Number. පවා තියනවා. ලොකු බියක් ඇති කරලා තියෙන්නේ.හොද නෑ කියලා. Internet searching. කරාම ඒ ගැන හොදින් පැහැදිලි කරලා තියනවා. 🩷ඔව් මා ලග. මැටි භාජන තියනවා ගොඩාක් මෙහේ ගන්න තියනවා 😁දකිනකොට ආසායි නේද බුදුසරණයි හැමෝටම 🙏🩷💛

    • @LifewithNimu
      @LifewithNimu 5 ชั่วโมงที่ผ่านมา

      ​@@SimpleLifeWithAvishka Ou akka bohomayak research papers internet eke hoyaganna puluwan. Namuth awasanawata karanaya thamai. E research karanne e ahitakara facts thiyana samagamwisinmai. E research sadaha ayojanaya karanne e adala company Mai. Ithin eyalama eliyata danawa ewa wisa naha kiyala. Sciencetificly api chemistry bio walata igena ganne MSG aharayata nusudusu naha namuth eka sharirayata ahitakarai. Research papers kiyanneth thanikara mafiyawak. Meka famous prof kenek kiyala thibba. Hodama example ekak thiyenawa eka MN issarahata gennamko. Danna de kiuwe akka. Api adare karana danna kiyana aya Nisa.

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka 4 ชั่วโมงที่ผ่านมา

      Thanks nangi 🙏ඔව් මගේ හස්බන්ඩ්. ඩොක්ටර් එයා කියන්නේ එක අනවශ්‍ය බියක් කියලා

  • @NisansalaHansani-vj5nk
    @NisansalaHansani-vj5nk วันที่ผ่านมา

    ඒ කඩල වල නම කොන්ඩ කඩල. අනිත් කඩල වලට වඩා රසයි ගුණයි

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය නංගි🙏කොන්ඩ කඩල කියන්නේ මෙවාට තමා අපි නම් මේහේ කියන්නේ black Chana කියලා. 😋බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🩷💛

  • @lifewithmenu
    @lifewithmenu วันที่ผ่านมา

    අදත් ලස්සනයි අක්කේ ❤️🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰 බ්ලූ බෙරි නම් මං කාලම නෑ....😮❤ ටිපිටිප් කොත්තු මී ,සමපෝෂ එහෙම නම් ආසම කෑම ❤ අනිවාර්යයෙන්ම ඉස්සරහට කෑම ගොඩාක් හදලා වීඩියෝ අරන් එන්න බලන් ඉන්නවා අක්කේ ❤❤❤ තෙරුවන් සරණයි ඔයාට ❤️❤️💖🥰🥰🥰🥰

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය නංගී 🙏තියනවා ලංකාවේ සුපර්මාකට් වල. නංගි ගැමදාමත් වගේ ඔයා. මගේ විඩියෝ බලනවා කියන එක මම දන්නවා ඉදිර්‍යේදි ඔයාලාට. ලස්සන vlog ගෙනවා බලන්නකෝ. 😍😁මොනවද කියලා. බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🩷💛

  • @RhythmOfEdis
    @RhythmOfEdis วันที่ผ่านมา

    ලස්සනයි vlog එක අක්කා... බ්ලුබෙරි මමනම් කලාම නෑ... ලංකාවේ හැමදේම තියනවනේ... 🙃

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය නංගී 🙏අනේ එහෙමද. blueberry. ඇති නංගී ලංකාවේ සුපර්මාකට් වල. ඔව් නංගී මෙහේ. තව නෙස්ටෝ. සුපර්මාකට් කියලා තියනවා එවාගෙත්. ලංකාවේ ගොඩාක් දෙවල්. තියනවා. 😍. බුදුසරණයි ඔයාලා හැමෝටම happy Halloween🙏🩷💛

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 วันที่ผ่านมา

    අද විඩියෝ එකත් හරිම ලස්සනයි නංගි හැමදේම වගේ ලංකාවේ බඩු.ඇතිලියට නමි මටත් ආස හිතුනා .කෙසෙල් කොල❤මම ඔයාව ගොඩාක් අගය කරනවා.පිට රටක ඡිවත් උනත් අපේ රටෙි දේවල් අමතක කරලා නැහැ .❤❤❤

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය අක්කි.🙏මම ලග ගොඩාක් තියෙන්නේ මැටි හට්ටි අක්කි දකින කොට ගන්නවා. එවාගේ කැම උයලා රසත් බැඩි. ඔව් අක්ක් මම පිට රට. ඇවිදින්න ගියත්. ඒ රටවල හොයන්නෙත් ලංකාවේ අපේ දෙවල් අපේ කෑම. මට ගොඩාක් සතුටුයි ඔයාලාට හොදටම වැහැලා. වතුර ගහලා තියෙද්දිත් ඔයා මගේ විඩියෝ එක. බලලා අගය කරන්නම ඔනේ අකී ඔයාව 🙏😘බුදුසරණයි අක්කි ඔයාලා දෙන්නා ටම. පරිස්සමෙන් ඉන්න🙏🩷💛

  • @weekendtravelwithhusband
    @weekendtravelwithhusband วันที่ผ่านมา

    Apith ohomai.. ❤🫶 Adarei nandi❤❤

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය 🙏. බුදුසරණයි ඔයාලා හැමෝටම 🩷💛🙏

  • @sandunisdiary
    @sandunisdiary วันที่ผ่านมา

    අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ආන්ටි ❤ මේ පැත්තෙ නම් බ්ලූබෙරි හොයාගන්න අමාරුයි 😍 කොත්තුමී,ටිපිටිප්,🍜 ,සෝයාමීට් වගේ ඒවා ලන්කාවෙ ඒවා නේ ❤ ශෝයි අද වීඩියෝ එකත් 🥰

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය පුතේ 🙏. ලංකාවේ සමහර සුපර්මාකට් වල. Blueberry. තියනවා. මිල නම්. වැඩි ඇති🤔 බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🩷💛

  • @Sandraarendtsz
    @Sandraarendtsz วันที่ผ่านมา

    ලස්‍සනයි වීඩියෝ එක එක එක රටවල grocery shopping 🛍️ වීඩීයෝ බලන්‍න ආසයි ❤❤❤ nido milk තමයි හොද මාත්‍ පාවිච්‍ච්‍ කරලා තියෙනවා❤

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය අක්කි 🙏මමත් ගොඩාක් ආසා. ග්‍රොසරි ශොපින් බලන්න අක්කිත් දවස අරන් එන්න. ඔන්න මම චුටි ඉල්ලිමක් කරා 😍 බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🩷💛

  • @Nirmala_online
    @Nirmala_online วันที่ผ่านมา

    මම ආසාවෙන් බලන්නෙ මේ වීඩියෝ .❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා ❤ ආදරෙයි ❤❤😘

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය නංගි 🙏. බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🩷💛

  • @Prasantha-wj2of
    @Prasantha-wj2of วันที่ผ่านมา

    We are also going to Lulu hypermarket you bring a good vlog today 💖😍👌

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 วันที่ผ่านมา

    Lassana vlog ekak akke ❤❤❤❤

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය නංගී 🙏 බුදුසරණයි ඔයාලා හැමෝටම 🩷🙏💛

  • @LifesJourney-uf8lz
    @LifesJourney-uf8lz วันที่ผ่านมา

    මාසේටම බඩු ගන්න එක ගොඩාක් ලේසියි අක්කි❤ බ්ලූබෙරි මෙහෙ හොයාගන්න අමාරුයි.. ගොඩාක් වැදගත් අක්කි... තේ බොන්න නම් මොනව හරි ඕනිම තමයි අක්කි❤ ආයෙත් vedio එකක් ගෙනකල් බලන් ඉන්නවා.. අදත් ලස්සනයි..❤❤ බුදු සරණයි අක්කි 🥰🥰🥰🥰

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka วันที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තුතිය නංගී 🙏 බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🩷💛

  • @rashovlogs2386
    @rashovlogs2386 วันที่ผ่านมา

    අදත් හරිම ලස්සන වීඩියෝ එකක් ආන්ටි😘♥️💖😗😙💗❤️😍😚🤗 ආන්ටි හරිම ලස්සනයි ආන්ටි💖🤗🥰🌹😘 ඉස්සරහටත් ග්‍රොසරි ශොපින් වීඩියෝස් අරන් එන්නකො ආන්ටි❤😊🤗🥰💗 ආන්ටිගෙ වැඩ හරිම පිලිවෙලයි, ආන්ටිට ගොඩාක් ස්තූතියි අපිට ග්‍රොසරි ශොපින් කරන ගමන් පොඩි පොඩි ටිප්ස් කියලා දෙනවට ❤❤😊😊🥰🥰🤗🤗💗💗 ලංකාව බඩු ගොඩාක් අරන් ඇවිත් නේද ආන්ටි ❤❤❤🥰🥰🥰🥰🤗🤗🤗🤗🤗😘😘😘😘😘😍😍😍😍😚😚😚😚😚💖💖💖💖💖 චොක්ලට් කන්න කවුද අකමැති නේද ආන්ටි😘🥰🤗💖😜😋🙂💗 බඩ බත් අදමයි ඇහුවෙ ආන්ටි🙃🙃🙃🙃🤗🤗🤗🤗🥰🥰🥰 අද නන් හරිම ශෝක් ආන්ටි වීඩියෝ එක 🤗🥰😚🙂😘 ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න ආන්ටි🥰🤗🙂💗💖😘🌹😍 බුදු සරණයි ආන්ටි 😘❤️🙂🥰🤗💖 පරිස්සමෙන් සතුටින් හැමදාම හැමෝම එක්ක ඉන්න ආන්ටි😘♥️💖😗😙💗❤️😍😚🤗

    • @essenceofceylon6248
      @essenceofceylon6248 วันที่ผ่านมา

      Harima lassanaii dear❤❤❤❤❤

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය පුතේ🙏ලංකාවේ තියන හාලක් බඩ බත් කියන්නේ එවා මෙහේ තියෙනවා. වෙන නමකින් idly. Rice ඉන්දියන් එවා. ඔක හරියටම කියනවා නම් බාගේට තම්බන ලද හාල්. කියලා තමා හැදින් වෙන්නේ අයෙත් දවසක අරන් එන්නම් මිට වඩා වෙනස් ශොපින් විඩියෝ බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🩷💛

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය නංගී 🙏. බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🩷💛

  • @sandunavo
    @sandunavo วันที่ผ่านมา

    ආසාවෙන් බලන vlog එකක්❤

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka วันที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තුතිය නංගී 🙏 බුදුසරණයි ඔයාලා හැමොටම 🙏🩷💛

  • @dilulife4456
    @dilulife4456 วันที่ผ่านมา

    මම ආසාවෙන් බලන් හිටියා vlog එක 😍😍😍 මාලු මිරිස් ගොඩාක් තියෙන ව , ඔව් අක්කි නිතරම එලියට යන්න පුරුදු උනොත් මහන්සිය සහ වියදම් වැඩි තමා , ඕමාන් ලුලූ එකේ ලංකාවේ බඩු ගොඩාක් තියෙන ව නේද පුහුල් දොසි එහෙම ත් 😍 ,ලංකාවේ බිස්කට් රසයි හැබැයි මෙහෙ එවට වඩා ,වැලි අනෝදා ,සීනි අනෝදා කියන්නෙ දෙකක් කියලා මම දන්නෙ අද අක්කි ,කෙසෙල් කොල කල් තියාගන්න පුලුවන් ද අක්කි කෙසෙල් කොලේ බත් එක ක් කන්න ආසයි 😍 එක එක රටවල ඉන්න අයට වැදගත් ස්තුති මගේ ඉල්ලිමට ග්‍රොසරි ෂොපිං ගෙනාවට තෙරුවන් සරනයි ❤❤❤❤

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය නංගී 🙏ඔයාගේ ඉල්ලිම ඉෂ්ට කලා😁නංගි මෙහේ cobra Lulu කියන එක තමා මස්ජට් වල තියන මන් දන්න විදිහට හොදම. ලුලු එක තව ලුලු තියනවා 20 30 හැම පැති වලම අපි යන්නේ මේ Cobra Lulu එකට එකේ ගොඩාක් දෙවල් තියනවා මාමයිට්. පවා. 😁 කෙසෙල් ලොකේ අර මන්. පෙන්නලා තියෙන්නෙ claimferm වලින්. හොදට ඔතලා මාසයක් උනත් තියාගන්න පුලුවන් නංගි👌ආආ අනේදා වර. කීපයක් තියනවා වැලි අනොඉදා කියන්නේ. අර රෝස පාටට හුරු කනකොට වැලි වගේ කටට දැනේන එක මේ. සීනි අනෝදා මෙක ගොඩාක් රසයි 👌. බුදුසරණයි නංගි 🙏🩷💛

  • @Ishuwithinarya
    @Ishuwithinarya วันที่ผ่านมา

    ඔන්න ආවා බලන්න grocery shopping 🛍️ ❤ ආස හිතෙන vlog එකක් සමපෝෂ😋😋😋😋 තෙරුවන් සරණයි🩵🙏🏻

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය නංගී 🙏බුදුසරණයි ඔයාලා හෑමෝටම 🙏🩷💛

  • @LifesJourney-uf8lz
    @LifesJourney-uf8lz วันที่ผ่านมา

    අක්කේ ඔන්න මං first ❤

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය නංගි 🙏 බුදුසරණයි ඔයාලා හැමෝටම 🩷🙏💛

  • @supportID-for-Mishi-la-cucins
    @supportID-for-Mishi-la-cucins 2 วันที่ผ่านมา

    Looks yummy , Awesome preparation ...... looks absolutely delicious, Thank you so much for sharing , my friend stay blessed, looks so Appetizing and satisfyingly wonderful and delicious recipe. very motivated and inspiring , very well done , nice very super recipe , tasty , easy to cook by following your instructions, such a delightful recipe . Outstanding , quick and easy but absolutely yummy and delicious recipe , perfect ingredients and cooking procedure presentations , I love it .

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka วันที่ผ่านมา

      thank you very much for watching my video🙏🩷 have you heard? Off of taro that leaf 🌱 it is very benefit and very tasty👌😋 make it and taste it when you get it🙏👌🩷

  • @SamudraKangara-qs6bw
    @SamudraKangara-qs6bw 2 วันที่ผ่านมา

    🐻🐻

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka 7 ชั่วโมงที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය 🙏 විඩියෝ එක බැලුවට 💛 බුදුසරණයි හැමෝටම 🙏🩷💛

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily 2 วันที่ผ่านมา

    Marune akka..💕

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka 2 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය නංගී වෙනද වගේම මන් එක්ක එකතු වෙලා ඉන්නවාට. 🙏💛🩷හදන්නකෝ පෙඩ්ඩා ආසා වෙයි👌🩷💛

  • @SamanthaKangara
    @SamanthaKangara 3 วันที่ผ่านมา

    Dakina kotath harima sathutui

  • @dilulife4456
    @dilulife4456 3 วันที่ผ่านมา

    ❤😍

  • @dilulife4456
    @dilulife4456 3 วันที่ผ่านมา

    ❤❤

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe 3 วันที่ผ่านมา

    අක්කා ගේ වගාව දැක්කම ආසයි❤️වෙන රටක ඉදලත් මේ වගේ සරුසාර වගාවක් කරන එක කොච්චර හොඳද❤️❤️අක්කාගේ විඩියෝ වලින් මේ දෙවල් මන් දකිනවා❤️❤️අක්කා ගොඩක් උත්සහවන්තව කැපවිමෙන් ඒ දෙවල් කරනවා🔥🔥💯අක්කා හරිම උත්සහවන්ත කෙනෙක්💯💯❤️❤️❤️

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe 3 วันที่ผ่านมา

    Happy Birthday ❤️❤️අක්කා ගොඩක් දක්ෂ කෙනෙක් කේක් එකේ පෙනුම💯💯🔥🔥❤️❤️නියමයි ❤️❤️

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka 3 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය නංගී 🙏🌹මම කෙක් හදන්න ඉගන ගන නෑ. හදනවා බලාගන ඉදලා තමා. ඔය හදන්නනේ. අපේ නැන්දම්මලාට හොදට ඒ වැඩ පුලුවන්. අප්පච්චිගේ අක්කලා 🩷🙏💛

    • @ShashiniRathmalkaduwe
      @ShashiniRathmalkaduwe วันที่ผ่านมา

      @@SimpleLifeWithAvishka ❤️❤️💯🔥

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe 3 วันที่ผ่านมา

    මේ කෑම ටික🔥🔥දැක්කම බඩගිනි වෙනවා🔥🔥💯💯❤️❤️

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka 3 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය නංගී 🙏ඔයාගේ. කැමත්. ඒ වගේ තමා👌😋😍

    • @ShashiniRathmalkaduwe
      @ShashiniRathmalkaduwe วันที่ผ่านมา

      @@SimpleLifeWithAvishka ස්තුතියි අක්කා ❤️😘

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe 3 วันที่ผ่านมา

    ගෙදරම මේ වගේ මීට් බෝල්ස් හදන්න කියලා දුන්න එක ගොඩක් වටිනවා අක්කා 🔥🔥💯💯ගොඩක් රස රෙසිපි එක්ක🔥🔥💯හදා ගන්න විදියත් හරිම පැහැදිලිව අක්කා කියලා දුන්නා❤️❤️මේ වගේ රෙසිපි ගොඩක් වටිනවා🔥🔥💯💯මීට් බෝල්ස් ටිකත් හොඳටම තියෙනවා💯මීට් බෝල්ස් ඩෙවල් එක නියමයි අක්කා🔥🔥අක්කාට ගොඩක් රසට කෑම හදන්න පුලුවන් 💯💯❤️❤️වටින රෙසිපි එකක් අක්කා🔥🔥💯💯❤️❤️❤️

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka 3 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය නංගි ශශි 🙏🩷හැමදාමත් වගේ මා සමග රැදි සිටිමින් ඔබගේ වටිනා කාළයෙන්. කොටසක් වැයකරමින්🥰 මගේ විඩියෝ නරබමින් මට ලබාදෙන සහායෝගට 🤝වගේම ඔබගේ ලායන්විත ආදර බර වචනවලින් මාව දිරිමත්. 🫶🏻කරනවාට. ගොඩාක් ගොඩාක් ස්තුතිය 🙏🌹🌹🌹🌹

    • @ShashiniRathmalkaduwe
      @ShashiniRathmalkaduwe 3 วันที่ผ่านมา

      @@SimpleLifeWithAvishka ❤️❤️🙏🙏❤️❤️