ความคิดเห็น •

  • @samithneranjan7820
    @samithneranjan7820 6 หลายเดือนก่อน +1

    අනේ බුදුසරණයි! මේ අභාවයට යන ශාස්ත්‍රය ගොඩ ගන්න.

  • @NimnaRavishan-kj5md
    @NimnaRavishan-kj5md 7 หลายเดือนก่อน +1

    පුතෙ නුබට බුදුසරනයි නුබ ඉදිරියටම යා යුතුයි

  • @shehandilshanka6492
    @shehandilshanka6492 9 วันที่ผ่านมา

    තෙරුවන්සරනයි පුතේ❤

  • @vgjayarathna8828
    @vgjayarathna8828 8 หลายเดือนก่อน +2

    සියම ඇදුරන්ට සමීබුදු සරනයි

  • @ManojJinadasa
    @ManojJinadasa 2 หลายเดือนก่อน

    විශිෂ්ඨ මාධ්‍ය මෙහෙවරක් - ස්තුතියි

  • @rdmckrajapaksha6167
    @rdmckrajapaksha6167 4 หลายเดือนก่อน +1

    දැන් සමාජයෙන් වැලලී යන අපේ පැරණි ශාන්ති කර්මය රැක ගැනීමට මේ පුංචි කොලුපැටියට වාසනාව උදා වේවා. බුදු සරණත්, සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාවත් නිරන්තරයෙන්ම ලැබේවා.

  • @akilaavishka7279
    @akilaavishka7279 5 หลายเดือนก่อน

    නියමයි පුතා අපේ සාස්තර ය ඉස්සරහට ගෙනියන්න සක්තිය ලැබේවා තෙරුවන් සරණයි.

  • @UHANGODAU.B.S.
    @UHANGODAU.B.S. 8 หลายเดือนก่อน +1

    සම්බුදු සරණයි ජයවේවා හැමෝටම සුබ දවසක්

  • @samithneranjan7820
    @samithneranjan7820 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @user-ie1ln7yq7m
    @user-ie1ln7yq7m 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @user-zs6rd8tu6b
    @user-zs6rd8tu6b 7 หลายเดือนก่อน

    ඉදිරියටත් මෙදෙවල් කරන්න ලැබෙවා ❤

  • @kulathungaranhoti4413
    @kulathungaranhoti4413 4 หลายเดือนก่อน

    අභාවයට යන උතුමි ශාස්ත්‍රයන් රැකගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා පුතේ.අනිකුත් ඇදුරු තුමන්ලාටත් සියලු දෙවි පිහීට ලැබේවා

  • @sajithtvone1362
    @sajithtvone1362 7 หลายเดือนก่อน +1

    ❤️🙏❤️

  • @HasanMadusanka-rx9xr
    @HasanMadusanka-rx9xr 8 หลายเดือนก่อน +2

    ❤️❤️❤️

  • @PremachandraAthukorala
    @PremachandraAthukorala 8 หลายเดือนก่อน +1

    නියමයි ❤

  • @avishkamaduwantha9061
    @avishkamaduwantha9061 9 หลายเดือนก่อน +2

    දිගටම මේ දගේ වීඩියෝ දාන්න 🙏🙏❤️❤️

  • @asokachaminda8724
    @asokachaminda8724 4 หลายเดือนก่อน

    Oya ayage nb1k nadda

  • @sarathwijesiri1719
    @sarathwijesiri1719 7 หลายเดือนก่อน +1

    දුරකථන අංකයක් දෙන්න මේ අය සම්බන්ධ කරගන්න..

    • @dmumatale
      @dmumatale 3 หลายเดือนก่อน

      විල්ගමුව ඒජී ඔපිස් එකේ සංස්කෘතික නිලධාරිගෙන් දැනගන්න පුලුවන් වෙයි.

  • @sarathpremasiri4173
    @sarathpremasiri4173 6 หลายเดือนก่อน

    අයු බොවන් අපිත් අසයි සම්බන්ධ වන ක්‍රමයක් කියන්න පුතා 🙏🙏🔥🔥🤗🙏🙏

  • @GaminiKarunathilaka-eb7bd
    @GaminiKarunathilaka-eb7bd 6 หลายเดือนก่อน

    Ape gameth innawa me aya

  • @senaratheriyagama8257
    @senaratheriyagama8257 8 หลายเดือนก่อน +1

    හැකිනම් මට පෝන් නම්බරයක් දානවද

    • @geethlankeshwara1360
      @geethlankeshwara1360 8 หลายเดือนก่อน

      සබරගමු බලි යකදුරෝ කට්ටියක් ඉන්න දුක දෙන්න ද?

    • @geethlankeshwara1360
      @geethlankeshwara1360 8 หลายเดือนก่อน

      දුරකථන අංකය දෙන්න ද? සබරගමු බලි යකදුරෝ කට්ටියක ගේ

  • @olgagreb7554
    @olgagreb7554 9 หลายเดือนก่อน

    *Promo sm*

  • @kanthisenarath6088
    @kanthisenarath6088 7 หลายเดือนก่อน

    Telephone number eka danna

  • @HasanMadusanka-rx9xr
    @HasanMadusanka-rx9xr 8 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

  • @anandaholiyabandara9902
    @anandaholiyabandara9902 10 หลายเดือนก่อน +1

    ❤❤❤