නිදහස සොයා බර්ලින් තාප්පෙ පැන්න හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2022
  • බර්ලින් තාප්පෙ පනින්න් ගිහිල්ල කොච්චර මිනිස්සු මැරුනත් ඒ උත්සාහය අත හැරියෙ නෑ මිනිස්සුන්ට නිදහස ඒ තරමටම වටින නිසා. මේක ලංකාවෙ අපි අහන්න ඕනම කතාවක්.
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #adaderana

ความคิดเห็น • 130

  • @lokewatesudanthaka
    @lokewatesudanthaka  ปีที่แล้ว +70

    මෙම වීඩියොවේ sounds වල ප්‍රමාද දෝශයක් සිදුව තිබූ බැවින් එය නැවත මෙසේ නිකුත් කිරීමට සිදු වූ බව කරුණාවෙන් සළකන්න.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +7

    බර්ලින් තාප්පෙ ගැන අහලා තිබුනට අද තම ළඟට දැක්කෙ👍
    මේ දෙපැත්ත සෑහෙන විස්තරයකින් අපිව දැනුවත් කලාට ඔබතුමාට බොහොම ස්තූතියි👍
    මෙවැනි සංචාරයන් වලින් තොරතුරු ලබා ගැනීමට බොහොම මහන්සියක් දරන්න වෙන බව අපිට තේරෙනවා එයට බොහෝම ස්තූතියි 💐
    ජය වේවා ..දෙවි පිහිටයි.❤️❤️

  • @rajithalankadon3458
    @rajithalankadon3458 ปีที่แล้ว +7

    ආස කරන ම දෙබස් ඛණ්ඩය "අපේ අය කරන්නෙ ම ඔය වගේ වැඩ තේරුම් ගන්න බෑ මේ මානසිකත්වය නම්" සුබ පතනවා ඉදිරියටත් සාර්ථක මේ වැඩ කටයුතු කරන්න❤️

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว +13

    ජර්මනිය තමයි නො නිල ලෝක බලවතා. අපිට නං පනින්න තාප්පයක් නෑ. ළඟදීම මූදට තමයි පනින්න ඉන්නෙ. 😢

  • @sisithal
    @sisithal ปีที่แล้ว +7

    පොඩි කලේ berlin තාප්පය ගැන විස්තර කියෙව්වේ මුතුහර මාසික
    සඟරාවෙන්.සුදන්තක අයියගේ විස්තරාත්මක video එකෙන් පස්සේ තමයි
    වැඩිදුර දැනුවත් වීමක් උනේ . බොහොම ස්තුති 🤩😍🥰

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 ปีที่แล้ว +2

    ලස්සන වීඩියෝවක් .. sound එකෙන් ටිකක් ලොකු noise එකක් එනවා .. මොකක්ද කියලා හිතා ගන්න බෑ ...
    සිංදු කෙල්ලට කිවුවනම් හරි ඉන්දියාවට පහලින් තියෙන පිස්සු කෙළින දුපතේ එක්කෙනක් කියලා...
    එහෙනම් එයාට සිංදුව කියා ගන්න බෑ හිනා යනවා ආයුබෝවන් .!

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 ปีที่แล้ว

    අද තමා බර්ලින් කතාව හරියටම පැහැදිලි උනේ...බොහොම ස්තුතියි අයියා ...

  • @uvsisira5234
    @uvsisira5234 ปีที่แล้ว +1

    ලොක්වටා සුදන්තක හරිම සතුටුයයි.අපි ගොඩක් විස්තර ලබා ගන්නවා.අපි ඔයාලගෙ විඩියෝ නිතරම බලනවා.අපට ලංකාවේ ඉන්න අයට ලොකයේ විස්තර ගේනවට පිංසිදුවෙනවා.හරිම සතුටුයි ජයෙන් ජය බුදු සරනයි තෙරුවන් සරනයි

  • @kamalsomasiri377
    @kamalsomasiri377 ปีที่แล้ว

    දෙවෙනි පාරට බැලුවා. ස්තුතියි

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว +3

    නියමයි සර්.sound හරි වාගේ.👍👍👍👍❤️❤️💯💯

  • @note3files799
    @note3files799 ปีที่แล้ว +1

    කෑලි කපලා නොදා වැදගත් කොටස් එහෙමපිටින්ම දාන නිසා අපිත් එතනට සංචාරය කලා වගේමයි දැනෙන්නේ.
    ඒ වගේ feeling එකක් දෙන්න පුලුවන් මම දන්න එකම සිංහලෙන් කරන චැනල් එක මේක 😍

  • @HarshanaJayatilaka
    @HarshanaJayatilaka ปีที่แล้ว +15

    සුදන්තක මහත්තය ඉන්දියාවේ කෙනෙක් කියල හිතල එයාට ඉන්දියාව මතක් වෙලා නේද එවෙලේ හදලා සින්දුවක් කිවුවේ.. සුන්දරයි ❤️🙂

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว +8

      ඔව් එහෙම තමයි උනේ මගේ ලඟ ඉඳගෙන හිටපු අයත් හිතුවෙ මම ඉන්දියන් කියලා.

  • @filmsby620
    @filmsby620 ปีที่แล้ว +4

    adareyi sudanthaka mame

  • @nimendrachanuka3785
    @nimendrachanuka3785 ปีที่แล้ว +5

    මනස නිදහස් කරගන්න බෙහෙත් පෙත්ත සුදන්තක අයියා තමයි

  • @user-rx7tp8xg9v
    @user-rx7tp8xg9v ปีที่แล้ว +1

    සුදන්තක අයියේ..ඔයාගේ වීඩියෝ ගොඩාක් මම බලනවා..ඒවා දැක්කට පස්සේ යුරෝපයේ සංචාරක යෙදෙන්න ආස හිතුනා..ඔයාගේ වීඩියෝ වලින් ගොඩක් තොරතුරු අරන් ඔන්න අපි දැන් මේ මොහොතේ ජර්මනියේ සංචාරයක නිරත වෙනවා..අයියා වීඩියෝ එකේ පෙන්නපු ගොඩාක් දේවල් සියැසින් දැකගත්තා..හොද හොද වැඩත් අපිට උනා.😁😁 train station වල දි..නමුත් ඒවත් සොදුරු අත්දැකීම් ඉතින් ..ඇත්තටම හරිම ලස්සනයි ..දැන් නම්.සීතල නිසා ගස්වල කොළ එහෙම වරණවත් වෙලා..tv ටවර් එකට යන්න බැරි උනා...online bookig දවස් ගානකට book වෙලා.අපිට එච්චර දවස් ඉන්න බෑ..නමුත් අර panorama punk එකටගියා..ගොඩාක් ස්තූති අයියේ ඔයාගේ තොරතුරු වලට ..තව තවත් මේවගේ ලස්සන වීඩියෝ කරන්න..ජයවේවා...🙏🙏🙏🙏

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +2

    Ayeth baluwa niyamai ❤️

  • @ashenchaminda9256
    @ashenchaminda9256 ปีที่แล้ว +4

    පුලුවන් නම් ප්‍රංශයේ සිට ඉතාලි ය හරහා ස්විට්සර්ලන්තය බලා යන කදුකර පාරේ ඇල්ප් කදු සහ ඩොලමයිට් කදුකරයේ සුන්දරත්වය පෙන්නන්න කෝ දවසක.. ස්තූතියි ඔබතුමාට 🙏😊❤️ ලස්සණයි වීඩියෝ එක..

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +1

    Lassanai Ayya video eka superb, supiri thank you very much good luck 👍👍👍👍❤️❤️❤️❤️

  • @sameerabandara5493
    @sameerabandara5493 ปีที่แล้ว +1

    nice video...thank you..🙏🙏

  • @Theuniverse552
    @Theuniverse552 ปีที่แล้ว +3

    watching second time on today. now sound is perfect

  • @sanidurashmika7108
    @sanidurashmika7108 ปีที่แล้ว +3

    ජය වෙවා!! 😍

  • @sacheerakularathna7504
    @sacheerakularathna7504 ปีที่แล้ว

    Very nice and beautiful video. Thank you verymuch ayya.

  • @sumudumuthusinghe4543
    @sumudumuthusinghe4543 ปีที่แล้ว

    Thank you very much uncle 😊😊

  • @vimukthisadharuwan7595
    @vimukthisadharuwan7595 ปีที่แล้ว

    ගොඩාක් වැදගත්,වටිනා vlog ekak uncle... 🙏🙏🙏

  • @darshenijesudason8892
    @darshenijesudason8892 ปีที่แล้ว +2

    Hi, I'm an ardent follower of your videos. Very educative, informative and super presentation. As you always say, it's "WOW". Looking forward to see mire videos of Germany. I've been there 4 times but waiting to see places where I've not been. All the very best to you and your family. Admire your courage and boldness to say the truth too

  • @badabada6684
    @badabada6684 ปีที่แล้ว

    අයියා ස්තුතියි අපිට බලන්න බැරි ගොඩක් දේවල් පෙන්නවාට ලබා දෙන දැනුමට ස්තුතියි ....❤️❤️❤️❤️❤️❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dhanushkarathnaweera5446
    @dhanushkarathnaweera5446 ปีที่แล้ว +2

    හායි සුදන්තක අයියේ කොහොමද ? ,නියමායි දන්නා දෙයක් ගැන නොදන්නා දෙවල් ගොඩක් දැන ගත්තා.ඉස්කොලේ යන කාලේ බර්ලින් තාප්පය ගැන අහලා තිබුනා.විස්තර ගොඩක් දැන ගත්තා අද.ස්තුති .

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 ปีที่แล้ว +1

    Thank you ,for very good video Again ආයුබොහෝවෙිවා"!!

  • @buddikamalith4525
    @buddikamalith4525 ปีที่แล้ว

    බොහොම ස්තුතියි 🙏 ඔබතුමාට ...

  • @udayapushpakumara7225
    @udayapushpakumara7225 ปีที่แล้ว +6

    ඔයාට භාශා කීයක් පුලුවන්ද අයියෙ ..ශබ්ද කෝශයක් වගේ...☺️☺️☺️☺️☺️

  • @Randi6
    @Randi6 ปีที่แล้ว

    ඔබතුමා යන රටවල් වල අධ්‍යාපන විසා සම්බන්ධව පුලුවන් නම් දැනුවත් කිරීමක් කරන්න අපේ අයට ගොඩක් වැදගත් වේව් දිගටම යමු 🇱🇰 ❤ ගොඩක් ස්තුතියි

  • @sampathjayakody7273
    @sampathjayakody7273 9 หลายเดือนก่อน

    Niyamaii Aiye

  • @ramanijayalath3144
    @ramanijayalath3144 ปีที่แล้ว

    ස්තුතියි ඔබට

  • @tipsforlife1656
    @tipsforlife1656 ปีที่แล้ว +9

    ලංකී නැතුව රස්තියාදු ගැසීමට බලවත් විරෝධය...........😃😃

  • @badabada6684
    @badabada6684 ปีที่แล้ว

    නියමයි අයියා සුපිරි ආදරෙයි 😍😍😍😍😍💕💕💕💜️💙💛❤️👍👍👍👍👍💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @udanthadissanayaka2667
    @udanthadissanayaka2667 ปีที่แล้ว

    මරු මාමේ

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් ස්තූතියි ❤❤❤

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 ปีที่แล้ว +1

    ජයවේවා

  • @badabada6684
    @badabada6684 ปีที่แล้ว

    Superb singing woman wow ..😍😍😍 beutiful.
    ..
    Love ....

  • @lasanthaindunil6350
    @lasanthaindunil6350 ปีที่แล้ว +1

    jayawewa sudanthaka aiya

  • @wijesekarasanjiwa5061
    @wijesekarasanjiwa5061 ปีที่แล้ว

    ලස්සන වැදගත් විඩියොවක් ස්තුතියි ලංකි අක්කා නැතුව ගමන් යන්න එපා කියල කිවුව නෙද එයා පවු නෙද

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว

    ස්තුතියි

  • @virajsamuel7975
    @virajsamuel7975 ปีที่แล้ว +1

    oyanam marama vasana vantha kenek.e vagema hatrima nihathamanii .vidio godak vatinava.e hama dema kiya dena oyta godak sthuthi.

  • @rangithnarampanawa1757
    @rangithnarampanawa1757 ปีที่แล้ว

    Thanks you

  • @ruwanrohitha948
    @ruwanrohitha948 ปีที่แล้ว

    Suda ayya hair cut change time has come. Api ceylon kollo. Hariya. 👍🏿

  • @vajirakrishantha3877
    @vajirakrishantha3877 ปีที่แล้ว +2

    ඔය තියෙන්නේ sound එළකිරි වගේ

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +1

    අද කතාව පොඩ්ඩක් ඇහෙනවා අඩුයි

  • @sawanacreations9315
    @sawanacreations9315 ปีที่แล้ว +2

    👍👍👍

  • @thilangasandaruwan8886
    @thilangasandaruwan8886 ปีที่แล้ว

    ලස්සනයි... ❤️❤️❤️

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว +4

    සර් ලස්සනයි සර්.එත් පාළුවක් තනිකමක් තියෙනවා.ලංකි අක්කා නැතිව පාළුයි.සර් තනියම යන්න එපා ආයේ.දෙන්නම ඉද්දී තමයි හොද.සර් ලංකි අක්කා දැන් බ්‍රැන්ඩ් එකක් වෙලා.මට නම් ලංකි අක්කා නැතිව මොකක්ද වාගේ.හැමදාම දෙන්නම ඉන්නවා නේ.සර් කටින් ලංකි කියළා කියවෙනවා නේ.එක පුරුදු වෙලා.ලංකි අක්කා ඉක්මනට සම්බන්ධ වෙයි නේද සර්.👍👍👍👍❤️❤️💯💯

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว +5

      ඔව් එයා නැතුව ගමන් යන්න පාලුයි අනික අනතුරුදායකයි. ඒත් මේ ටිකේ මම ජර්මන් අසර්බයිජාන් ටුවර් දෙකම කරේ තනියම . ලොකු කාලයක් දෙන්නටම එකට වෙන් කරගන අමාරුයි. ගෙවල් වලත් ඉතින් වැඩ තියනවනේ රිද්ම.

    • @ashalankie8231
      @ashalankie8231 ปีที่แล้ว +2

      ❤️❤️❤️

    • @rahulrumesh817
      @rahulrumesh817 ปีที่แล้ว +2

      සර් සර් ගාගෙන වැලපෙන්න එපා බන්..ඔය මනුස්සයා කියන්නෙත් ඔන්න ඔය බොරු වහල් බාවයෙන් ගැලවෙන්න කියලා..මහත්තයා හෝ අයියා අන්කල් හෝ කෙලින්ම නම කියලා කතා කලාම හොදටම ඇතී. තරහා ගන්න කියපු දෙයක් නෙමෙයි

    • @ridmachalangapremarathna1831
      @ridmachalangapremarathna1831 ปีที่แล้ว

      @@rahulrumesh817 එක මාගේ මතයක් ඔයා කලබල වෙන්න එපා බන්.මාගේ හදවතින්ම එන දේයක්.එක වහල්භාවය නේමේ.අපේ අය දේශපාලකයින්ට වැදගෙන ඉන්නේ.අන්න එවායි වහල්භාවය.

    • @ashalankie8231
      @ashalankie8231 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @hikkaganster2008
    @hikkaganster2008 ปีที่แล้ว +1

    Sound hari wage 😍

  • @hiroshanakandala9154
    @hiroshanakandala9154 ปีที่แล้ว

    ලස්සනයි

  • @sagarasaduni8786
    @sagarasaduni8786 ปีที่แล้ว

    Wellawayan unusum suba pethum 🇱🇰🌹🇱🇰

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว +1

    💗💗💗තැන්කු සර් 💗💗💗

  • @dileepachandrakumara8048
    @dileepachandrakumara8048 ปีที่แล้ว

    Bohoma pin mewa pennanawata

  • @rumesh506
    @rumesh506 ปีที่แล้ว +2

    Awa akak

  • @nira7216
    @nira7216 ปีที่แล้ว +1

  • @erasapare
    @erasapare ปีที่แล้ว

    💓💓💓

  • @m1976nuw
    @m1976nuw ปีที่แล้ว

    ❤❤❤

  • @akilashayamalranabahu7457
    @akilashayamalranabahu7457 ปีที่แล้ว +3

    oba thuma jiwithe widina hati dakkma harima sathutak danenne ❤❤

  • @travelart6868
    @travelart6868 ปีที่แล้ว +1

    මට නම් Berlin නම හුරැ money heist එක හිම්දා. 😊😊

  • @chatuwithhabijourney
    @chatuwithhabijourney ปีที่แล้ว

    Mr sudanthaka. Ada. Video. Ekak. Nadda

  • @ravinduperera81
    @ravinduperera81 ปีที่แล้ว +1

    ❤️❤️

  • @Maleeshasandaruwan246
    @Maleeshasandaruwan246 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @surajmalshan7241
    @surajmalshan7241 ปีที่แล้ว

    විනොදාස්වාද හා දැනුම පිරුණු විඩියෝ එකක්

  • @virajkrishantha4636
    @virajkrishantha4636 ปีที่แล้ว

    සුදන්ත සර් මම වලස්මුල්ලේ මම දැන්යින්නේ සර්බියාවේ බිල්ගේඩිවල මාස හයකට විසාතියේනවා ගිය විසිදේක මෙහේට අවේ හේටමාව ලංකාවට යවනවා මම ගෝඩාක් නයවේලා ආවේ දැවෝ තන්දේනේක් ඉන්නවා බුදුබව අත්වෙයි ඕබට පොස්පෝටි එකත්වුන් ගාවසර් බුදුබව අත්වේනවා ඕබට.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว

      මාස කීයකට වීස තිබුනත් ඔයා බෝඩර් පනින්න ගිජිල්ල අහුවෙන්න ඇති නේද . සර්බියාව ගොඩාක් තදයි නීති . මම සර්බියා බෝඩර් එකේ ඉන්න අය ගැන වීඩියොවක් කරා එක පාරක්. ඒත් පාඩම් ඉගෙන ගන්නෙ නෑනේ අපේ අය ඒකනේ අවුල

  • @prabhathwijerathne4745
    @prabhathwijerathne4745 ปีที่แล้ว +1

    👍🙏

  • @slgreenwheels2421
    @slgreenwheels2421 ปีที่แล้ว +1

    👍👍👌👌💐💐😍😍❤❤

  • @nuwan7364
    @nuwan7364 ปีที่แล้ว

    තව ඉස්සරහට යුරෝපයේ ජීවත්වෙන්න අමාරැ වෙයි වගේ.

  • @mudithapabasara2245
    @mudithapabasara2245 ปีที่แล้ว

    චෙකියා විඩියෝ එකෙත් sounds අවුල්

  • @sampathjayakody7273
    @sampathjayakody7273 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @sampathjayakody7273
      @sampathjayakody7273 9 หลายเดือนก่อน

      Ane ithaly wala kadu wala hima thiyana pathiwala aye vidio ekak karannako parana ewa serama baluwa

  • @thelife8836
    @thelife8836 ปีที่แล้ว +2

    😍😍😍😇

  • @anandarathana
    @anandarathana ปีที่แล้ว +1

    ඔයින්නෙ අපේ ලංකාවෙ වගේ හිගාකන කට්ටිය ඒඅය සින්දු කියල තමයි හිගාකන්නෙ අපේ වගේ නෙමෙයි මේ අයට හොදටම මුදල් හදල් තියනව ලංකාවටත් සංචාර කරන ඇතැම් අය මේ අයතමයි අපි හිපියො ( කියල කියන්නෙත් මේ අයට තමයි) ඇත්තටම ලංකාවෙ අපිට වැඩිය පෝසත් මිනිස්සු මේ අය අපි ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ විතරයි ඒක තමයි ඇත්ත කවදානම් අපි හරියයිදමන්ද මම ආනන්ද හාමුදුරුවෙ

  • @srigadget1532
    @srigadget1532 ปีที่แล้ว +1

    අයියේ පුලුවන්නම් ඔයාගේ කැමරා ගැන රිවිව් එකක් කරන්න අපි හරි ආසයි

  • @dilshanniccolo3234
    @dilshanniccolo3234 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rohini9599
    @rohini9599 ปีที่แล้ว +1

    අද බලනවා sounds හොදයි

  • @kavindavirajpriya7568
    @kavindavirajpriya7568 ปีที่แล้ว

    aiyawa contact kraganne kohomda?

  • @travelruchi891
    @travelruchi891 ปีที่แล้ว +2

    Romania shengen boder January 1 open karanawa e gana vedio ekk Dena Sir

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว

      ඔව් අවුරුදු දහයක් තිස්සෙ රුමේනියාව මේකට බලාගෙන හිටියා. රුමේනියාව සහ බල්බේරියාව එකට බෝඩර් අරින නිසා ග්‍ර්‍රීසියෙ ඉඳල එක දිගටම පෘ තුගාලය දක්වාම බෝඩර් පරීක්ශාවකින් තිරව කෙනෙකුට යන්න පුළුවන් වෙනවා.

  • @inokachandrakanthi1035
    @inokachandrakanthi1035 ปีที่แล้ว

    oya baila walata wadiya hodai nada apita udaw wak karanam ithaliyata anda aka thamai godak watinna owa nikan baila ana api dan oyaga channal aka balanna

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว +1

      මගේ වීඩියෝ බලන්න එපා please......

  • @adeesha373
    @adeesha373 ปีที่แล้ว +1

    🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺අලුතින් විඩීයො නැත්තෙ ඇයි🤕🥺????

  • @francisjinadasa538
    @francisjinadasa538 ปีที่แล้ว +1

    I like your Donet sandwich

  • @milanimila212
    @milanimila212 ปีที่แล้ว

    Desha paluwo paradinawa api dinanawa desha paluwo paradinawa api dinanawa desha paluwo paradinawa api dinanawa God bless you and budusaranai ayushabohowewa Allah devi pihitai ayushabohowewa

  • @ranimukarjee8037
    @ranimukarjee8037 ปีที่แล้ว

    ඔබතුමාට බාශා කීයක් කතා කරන්න පුළුවන් ද..සංතෝශයි

  • @rumesh506
    @rumesh506 ปีที่แล้ว +3

    Lankawan paninna tunel akak kapanna kawda anna??? Aa aaaaaaa

  • @jayalathgamage6171
    @jayalathgamage6171 ปีที่แล้ว

    mama ahala thiyena vidiyata east germanwala capital bon 'west german capital city berlin meya pahadanna

  • @lahirujayageeth7381
    @lahirujayageeth7381 ปีที่แล้ว

    Hyundai car එක කිලෝමීටර කීයක් දුවලද. 🤔🤔🙄🙄😅😅

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว

    20:22 අයියෝ අයියේ 😞 කෑම ටිකේ විඩියො එක ඔක්කොම කරල නැනේ ඔයා

  • @tharukashehan4398
    @tharukashehan4398 ปีที่แล้ว

    නිදහස කියන්නෙ කොච්චර වටින දෙයක්ද

  • @arunaranjana9552
    @arunaranjana9552 ปีที่แล้ว +1

    කනද කන එදා ජාති වීඩියෝ දාන්න එපා සුදත්ත හරි අමාරුයි ඒව බලන් ඉන්න ලංකාවේ අපට කන්නත් නෑ මේ දවස් වල ඔයා රස කර කර කනවා අපි මෙහෙම දත්මිටි කනවා

  • @hosheyanimroth
    @hosheyanimroth ปีที่แล้ว

    Romaniya gihin video ekk ona

  • @kamalaranawaka9098
    @kamalaranawaka9098 ปีที่แล้ว

    ලෝකය ගැන දැනුවත් අය J . V .P රජයකට විරුද්ධ ඇයි කියල දැන් වත් තේරුම් ගන්න පුලුවන් ද?

  • @thimalkasamaranayake545
    @thimalkasamaranayake545 ปีที่แล้ว

    🇩🇪🤜🤛🍻🍻☕☕☕🍻🍻🤜🤛🇩🇪

  • @tube-hd9hl
    @tube-hd9hl หลายเดือนก่อน

    oyage 4n numbar 1ka denawada

  • @thanujadilhan2539
    @thanujadilhan2539 ปีที่แล้ว

    පොඩි යෝජනාවක් කරන්නම්.මම ඔබේ ලොකු රසිකයෙක.ඉස්සර වගේ සතියකට වීඩියෝ 2 දාන්න පුලුවන්නම්.මම හිතන්නේ නෑ views අඩු වෙයි කියලා.මම දැකලා තියෙනවා ඔයාගේ travel vlogs දැන් ගොඩක් දෙනෙක් බලනවා.

  • @xavier2.030
    @xavier2.030 ปีที่แล้ว +2

    Oyata basha kiyak katha karanna puluwan da ayya?

  • @tipsforlife1656
    @tipsforlife1656 ปีที่แล้ว +2

    කෝ ලංකි??

  • @remanthakotelawala1476
    @remanthakotelawala1476 ปีที่แล้ว

    please we don't want your politics

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 ปีที่แล้ว

    වඩිගයෝ එහෙම තමයි... හෙලයන්ගේ සියලු සාක්ශි විනාස කරනවා... විජය කියන පට්ට හොරා කුපාඩියා අපේ මුල්ම රජ කරන්න... හොද වෙලාවට මාදුරු ඔය වේල්ල සුද්දෝ කලේ ...උන් පැරනි සොරොව්ව එහෙමම තියලා... වේල්ල ජලාශය ඇතුලට අරගෙන අලුතින් සොරොව්ව හැදුවා... වඩිගයෝ කලා නම් ...😉😉😉... අද ලංකාවේ පටිච්චසමුප්පාද දහම සද්දර්මය පැහැදිලි කරනවා... පුබ්බේතකත පුඣ්තා ශක්තියක් ඇති අය මාර්ගපූර්නය කරනවා...
    පතංජලී ආශමයෙන් ආව බුද්ධගෝස බමුනා පතංජලී වේදය එකතු කර හැදු ආගම් කාර සිවුරු වඩිගයෝ බකට් අදිනවා... අගේ වහලා කන කන පුදුමාකාර සෙට් එකක්...

  • @dynamoab
    @dynamoab ปีที่แล้ว

    LTTE Smaraka, Jathika sanihidiyatawa badawaklu.😄Ayiye. LTTE eka minissu marankota open une nathi katawal walin kiuapuwa

  • @nandanawijayabahu5678
    @nandanawijayabahu5678 ปีที่แล้ว

    I'm srilankan. But I always love India. We are waiting when India make a bridge between 2 countries. We can travel cheap and easy.