ලංකවට සුද්දො ගේන එක ලේසි නෑ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • සුද්දො ගේන්නනම් මෙහෙම ගේමක් ගහන්නම ඕන..
    Website : lokewatesudant...
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #

ความคิดเห็น • 82

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว +10

    ❤❤❤❤👍👍👍,සුදන්තක මාමා මම පොඩි හාමුදුරුවෝ කෙනෙක්. මම ඔයාව හමුවෙන්න ආසවෙන් ඉන්නවා. තෙරුවන් සරණයි

  • @gangaweerasinghe7022
    @gangaweerasinghe7022 ปีที่แล้ว

    අයියා ගොඩාක් ස්තුතියි ඔබට වටිනා වැඩසටහනක් ඔබට ආදරෙයි හැමදාමත් ❤

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว +4

    සෑම ක්ෂේත්‍රයකම නියැලෙන ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි ..

  • @afasdesilva1071
    @afasdesilva1071 11 หลายเดือนก่อน

    සුදන්තක සාදරයෙන් පිළිගන්නවා ඔයා මේ කරන දේවල් ගොඩක් වටිනවා. ජය වේවා ❤ ලංකාවෙන් සිල්වා...

  • @gtsupun
    @gtsupun ปีที่แล้ว +4

    නියමයි ගොඩක් වටිනවා.
    අයියේ ඇත්තටම අපේ බොරු දෙවල් වලට කරන වියදම වැඩි.
    මමත් සංචාරකයන් එක්ක ගොඩක් වැඩ කරන කෙනෙක්. ඒයාල ගොඩ දෙනෙක් මගෙන් ඇහුවේ ඇයි ඔයාලගේ ට්‍රේන් එකෙ තමන්ට කැමති සීට් ඒක යන්න ඔන්ලයි බුක් කරලා QR එකක් පෙන්නලා යන්න බැරි ඇයි කියා.. බුක් කරලත් අනිවාර්යයෙන්ම ටිකට් එකක් ප්‍රින්ට් කරගන්න ඕනේ ඇයි අහනවා.

  • @senarathsunethra8192
    @senarathsunethra8192 ปีที่แล้ว +4

    ඔබතුමා ගැන බොහොම සතුටයි.ඔබතුමා නැත්නම් මෙවා දකින්නත් නැහැ අපි ගොඩක් දේවල් ඔබතුමා නිසා දැකගන්නවා

  • @ruwankumaraamithirigala7201
    @ruwankumaraamithirigala7201 ปีที่แล้ว +5

    ගොඩාක් වටිනා වැඩසටහනක් අපේ රට වෙනුවෙන් කරන සේවය හදවතින් ම අගය කරන වා....

  • @r.adikaram30
    @r.adikaram30 ปีที่แล้ว +14

    සුදන්තක, අපගේ දැනුම සඳහා ඊශ්‍රායලය, පලස්තීනය ගාසා තීරය, බටහිර ඉවුර, ජේරුසලම ආදී දේවල් ගැන සිතියම සමගින් කියාලා දෙන්න. මේ දිනවල ලොකු ප්‍රශ්න තිබෙනවානේ. ඒවාට පාදක උන හේතු ආදිය ගැන..

  • @chathurangalakmal9340
    @chathurangalakmal9340 ปีที่แล้ว +1

    සුපිරියි❣️❣️❣️❣️ ඇවිදින පුස්තකාලයක් වගේ ..පට්ටයි❣️❣️

  • @gaminijayakody5133
    @gaminijayakody5133 ปีที่แล้ว +2

    ජයවේවා තෙරුවන් සරණයි

  • @SisiraKumara-i7o
    @SisiraKumara-i7o ปีที่แล้ว +2

    හරිම වැදගත් ❤❤

  • @tenisonjayasooriya4321
    @tenisonjayasooriya4321 ปีที่แล้ว +3

    ඔබතුමාගේ වීඩියෝ හැම එකක්ම මම බලනවා.මේ දෙන දැණුමට බොහෝම ස්තූතියි .

  • @isiwaraya
    @isiwaraya ปีที่แล้ว +3

    සුපිරි වැඩක්❤

  • @gayanrathnakara3708
    @gayanrathnakara3708 10 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා.

  • @jagathsusantha2818
    @jagathsusantha2818 ปีที่แล้ว +1

    ජයෙන් ජයවේවා ❤

  • @surangatelge597
    @surangatelge597 ปีที่แล้ว +2

    ❤ THANKS FOR THE ALL SIR, GREAT JOB, GOOD LUCK AND GOD BLESS YOU SIR 🙏 , FROM SURANGA ( SRILANKA )

  • @upulhettiarachchi6187
    @upulhettiarachchi6187 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්

  • @wijesekarasanjiwa5061
    @wijesekarasanjiwa5061 ปีที่แล้ว +4

    සුදන්තක අයියේ ඔයාල හැමොම එකතුවෙලා ඉන්දියාව ලංකාව යාකරල පාලම නැවත හදන්න කියල අාන්ඩුවට කියන්න ඔයාට එක කරන්න පුලුවන් අයියේ බුදු සරනයි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว

      ඒක වලක්වන්න අන්තවාදීන්ට අමාරු වෙයි කියල මමත් බලාගෙන ඉන්නවා

  • @rainbowabc3217
    @rainbowabc3217 ปีที่แล้ว

    රටේ නැවතත් සෞභාග්‍යය උදා වේවා..
    රටේ දියුණුව වෙනුවෙන් හැමදාමත් යම් සේවයක් කරන සුදන්ත අයියා ගැන හරිම ආඩම්බරයි ... ජයෙන් ජය ... 👍👍

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +1

    බුදුසරණ sudantaka mahattaya lanky mahatmeya good job

  • @sunilabeythunga873
    @sunilabeythunga873 ปีที่แล้ว +3

    ලස්සනයි ප්‍රයෝජනවත් ලංකිල ලංකාවට එද්දී ඇයි ඔයා නාවෙ

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 ปีที่แล้ว +1

    කව්ද අර ඉතාලියේ අයිස් කුඩු එවන්නේ පිටරටක ඉදලා මව්රට විනාස කරන හතුරෝ

  • @sacheerakularathna7504
    @sacheerakularathna7504 ปีที่แล้ว

    Itha watina wadak. Mea dewal thamai karanna ona. Godak watina adahas . Thank you ayye.❤❤❤

  • @piyarathnapiyarathna8802
    @piyarathnapiyarathna8802 ปีที่แล้ว +3

    ඔයා අයියේ අපට ගොවි බමි හාලංකාවට ගැලපෙන වගාටකක් විඩියෝ එකක් දාන්න❤

  • @sl.....2707
    @sl.....2707 ปีที่แล้ว +3

    නෝර්වේ ගිහින් විඩියො එකක් ඔනෙ.. ආදරේ අයියෙ ඔයලට පරිස්සමෙන් ❤❤

  • @srilanka.1195
    @srilanka.1195 ปีที่แล้ว

    A man with a heart of gold...

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 ปีที่แล้ว +4

    මේ තරම් විනාශ කල රට සංචාරක ව්‍යාපාරයෙන් හෝ තරමක් ඔසවා තැබීමට ඔබ ගේ සහයෝගය ලබා ගැනීම සතුටුයි.ඔබ තුමා යුරෝපයේ සංචාර යේ අපිද අන්තර් ජාලය හරහා රැගෙන යාම පිළිබඳ බොහෝම ස්තුතියි.😢

  • @chamindakumar-of5wu
    @chamindakumar-of5wu ปีที่แล้ว

    Aiya bohma Hoda deyak ithin aiya oyage Hoda hitha agaya kirimata milak natha obata jaya

  • @Utubenil
    @Utubenil ปีที่แล้ว +1

    අයියා සින්හල කතාකර කර වීඩියෝ කරනකොට වටේම යමින් එක එක්කෙනා එක්ක කතා කරල මම ලන්කාවෙ කියනකොට නිකන්ම අපේ රට ජනප්‍රිය උනා වගේ.😀 අපේ අය හිටගෙන බලන් ඉද්දි අයිය වටේ ගිහින් වැඩේ කලා. අපේ රටේ සංචාරක කර්මාන්තය වැඩි වැඩියෙන් දියුණුවට පත් වේවා.

  • @nilukagunathilaka3520
    @nilukagunathilaka3520 ปีที่แล้ว

    Great job aiye, thanks

  • @niranalwis7132
    @niranalwis7132 ปีที่แล้ว

    🙆‍♀️🙆‍♀️❤❤❤neyamai.....😊

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 ปีที่แล้ว

    Very interesting.

  • @rathnaweeramaharansilige9123
    @rathnaweeramaharansilige9123 ปีที่แล้ว

    Api ආසාවෙන් බලනවා

  • @sudathwijekoon9369
    @sudathwijekoon9369 11 หลายเดือนก่อน

    Bohoma hoda wedak namuth sancharakayo lankawata awata passe owunge kalisamath galawaganna kramayak thama lankawe thiyenne anthima wlilejjai

  • @jagathkuttige5994
    @jagathkuttige5994 ปีที่แล้ว +1

    Auguri ❤

  • @maheeshpriyankara5955
    @maheeshpriyankara5955 ปีที่แล้ว

    💜️💜️💜️💜️💜️💜️🙏💜️💜️💜️💜️💜️💜️

  • @gimhanatharanga4881
    @gimhanatharanga4881 ปีที่แล้ว

    Itali footbal match ekaka video ekak genna uncle

  • @chamindakumar-of5wu
    @chamindakumar-of5wu ปีที่แล้ว

    Hoai aththatama harimasathutui

  • @niroshanilmini6185
    @niroshanilmini6185 ปีที่แล้ว

    💕💕💕

  • @ayanirumesha32
    @ayanirumesha32 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @pandastrike-fz7rv
    @pandastrike-fz7rv ปีที่แล้ว

    💯💯💯💯💯💯💯

  • @sopakanissanka8592
    @sopakanissanka8592 6 หลายเดือนก่อน

    👍💪

  • @dilanthiupuliseneviratne8646
    @dilanthiupuliseneviratne8646 ปีที่แล้ว

    Interesting about today

  • @janithwimalkakariyawasam5623
    @janithwimalkakariyawasam5623 ปีที่แล้ว

    අපිට ඊශ්‍රායලය ගාසා ගැන වීඩියෝවක් කරන්නකො

  • @maheshpriyankara8955
    @maheshpriyankara8955 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @Shashiniishara-v8k
    @Shashiniishara-v8k ปีที่แล้ว

  • @kanthiathukorala751
    @kanthiathukorala751 ปีที่แล้ว

    Uzbekisthan...Tajikistan (samarakanවලමුස්ලිමිඅයටනමිබලන්ටදේවල්තියෙනව)

  • @maheshatapattu302
    @maheshatapattu302 ปีที่แล้ว

    Ayye.. mail adress eka dena puluwanda, ?

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว

    😊❤

  • @nirodhavidanalage8753
    @nirodhavidanalage8753 ปีที่แล้ว

    😊

  • @PrabathChandana-zd3gr
    @PrabathChandana-zd3gr ปีที่แล้ว +1

    Romaniya වැඩේ මොකද සර්

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว +1

      ගොඩාක් හොඳින් කෙරෙනවා

    • @PrabathChandana-zd3gr
      @PrabathChandana-zd3gr ปีที่แล้ว

      @@lokewatesudanthaka බුදු සරණයි මහත්තයෝ

  • @Shashiniishara-v8k
    @Shashiniishara-v8k ปีที่แล้ว

    Sir Rumeniyan program eka mokada une ,mamath cv ekak damma oba thumanta ,e gana balaporoththuwen balan innawa

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว

      ඔයාගෙ නම මොකද්ද ? චෙක් කරල බලන්නනම් නම ඕන

    • @maheshatapattu302
      @maheshatapattu302 ปีที่แล้ว

      ​@@lokewatesudanthaka ayyawa mamath contact karaganna beriwa innawa? Romania job ekakata apply karanna..

  • @rumeshmadhushanka
    @rumeshmadhushanka ปีที่แล้ว

    ඇයි විඩියෝ නැත්තෙ 😒

  • @kashmikasilva2966
    @kashmikasilva2966 ปีที่แล้ว

    🤗🤗🤗💕

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 ปีที่แล้ว +2

    Turkiye baloon thiyena thana mage heenayak girlfriend ekka next year travel karana eka..😘😘😘😘 Egypt nam aniwa yannama ona ratak ape Thissa Jananayaka sirla gihin hamuduruwoth ekka birthday samarala natapu seen ekath mathak una Egypt kiwwama!🤣🤣🤣🤣

  • @sumanarathnasangakkara
    @sumanarathnasangakkara ปีที่แล้ว

  • @sugethliya4256
    @sugethliya4256 ปีที่แล้ว +1

    එතැමන්ලට එතැමියලට කියන්නකො ලංකාවෙ සංචාරක විතරක් නෙමෙයි පුසිද්ද තැන්වල රෙන්න හුප්ප් කරන්න කක්කැස්සි ටිකක් හදාගන්න ඉස්සෙල්ලා .......සිංහලෙන් ලියුවෙ ඒකයි ....එතැමල....එතැමියල දැනුවත් වෙන්න 😂😂😂😂😂😂

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว +1

      ඔව් අපේ පබ්ලික් ටොයිලට් එකකට ගියොත් උන් ආයෙත් ලංකාවට එන්නම නෑ 😂

  • @samanthasenavirathna109
    @samanthasenavirathna109 ปีที่แล้ว

    Cantac nomber ekak denna fuluwannda

  • @munasinghemanel9373
    @munasinghemanel9373 ปีที่แล้ว

    සර්.තැබිලි.ගෙඩියක්.සීය.නම්.හොදයි.නේ.අපි.මිට.මාස.තුනකට.කලින්.ගියා.කතරගම..අපි.ඒ.ගිය.වේලේ.මාතර.කුඩා.වැල්ලට.ගියා.බීච්.එකට.නාන්න..නිකං.රට.වගේ..සුද්දෝ.පිරිලා.හික්කඩුව.වගේ.තමා.හොටෙල්.දිගටම..එහේ.අගෝස්තු.වලද.කොහේද.හැමදාම..සැනකෙලියක්.තියෙනවාලු.මල්.වෙඩි.දාන.හොටෙල්.වලින්.තරගෙටලු.දාන්නේ..සුද්දෝ.පිරිලලු.මියුසික්.දාගෙන..වැල්ලේ..නවා.තැන්.වල..තනිකර.මියුසික්..අපේ.අයට.මාර.බිස්නස්..හැම.ගේකම.රූම්.දෙනවා.සුද්දන්ට..ඉස්කූටරයක්..තියේ.නම්.මාසෙට.හතලිස්.පන්දාහක්.ගන්නවාලු.විදේසිකයන්ට.දීලා.ඒ.පැතිවල.ගම්.වල.මිනිස්සු.තැබිලි.ගෙඩියක්.මගේ.පොඩි.පුතා.ඇහුවලු.එකසිය.පනහක්.කීවලු.සුද්දන්ට.(.නම්..පන්සීයක්ලු.).කොහොමද.ඒක😮.කොහෙද...අපේ.හොර.පාලකයෝ.දන්නේ..උන්ට.සැප.ගන්න.විතරයි..රටට.යමක්.කරන්න..ජනතවා.නගා.සිටුවන.වැඩ.පිලිවෙලක්..කරන.එකක්.පේන.තෙක්.මානෙක.නෑ..😮😱😱😡😡

  • @MunasingheKusuma-r1e
    @MunasingheKusuma-r1e 3 หลายเดือนก่อน

    Khmda ape lankawe uncal lage mannhe.
    Kathak karanne

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 ปีที่แล้ว +1

    Ugandawath thibba neda Mahindage rata...🤣🤣 ekath man dakka widiyata safari walata femous ratak wage!

  • @pemasiripemasiri9318
    @pemasiripemasiri9318 ปีที่แล้ว

    W.R.pemasiri.bohma hodae ma waga wada satahan Karana aka

  • @sudathwijekoon9369
    @sudathwijekoon9369 11 หลายเดือนก่อน

    Guwan yanayen behela airport eka ethulata enakotama epa karagannawa

  • @anji.pathirana.3298
    @anji.pathirana.3298 ปีที่แล้ว

    Kathawa serama vadagath. But monawahari kaddi kata vahagena kanna purudu wenna. Kana gaman athin pihadanne nathuwa tovaglioli ekakin pihadammanam vadagath..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว

      ඒක මරු ... 😀👍 ඒත් කතා කරමින් ට්‍රැවල් කරද්දි ඒ හැමදේම ඒ විදියටම කරන්න බෑ.

  • @TheMawi1988
    @TheMawi1988 ปีที่แล้ว

    Andere is eating suger, I am eating dates in Paris!

  • @InokaPriyadharshani-eo4xu
    @InokaPriyadharshani-eo4xu ปีที่แล้ว

    Api oyata cv demmata tawama kisima answer akak nene

  • @asithaliyanage6173
    @asithaliyanage6173 ปีที่แล้ว

    Koheda ghin hitiye mecchara kal

  • @susantharathnayake5075
    @susantharathnayake5075 ปีที่แล้ว

    Chinaට යන්නැද්ද

  • @sameeralakmal5689
    @sameeralakmal5689 ปีที่แล้ว

    මේ දේ ගැන හිතන්න. අපගේ කුටිය කිසිම ආකර්ෂණීය බවක් නැති බව මට සිතෙනවා. නිකම්ම නිල් පාට පසුබිමක්. අද කාලෙ මිනිස්සු ආකර්ශනය වෙන්නේ ලස්සනට දෙයක් කරොත්. මෙතන කිසිම ලස්සනක් නැහැ. අඩුම ගානේ සීගිරිය ගලේ විශාල රූපයක් ගහන්න තිබුණා.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว +1

      ඔව් මේක මටත් හිතුනා සමහර රටවල කුටි දැක්කම. ස්තූතියි ඔබට

    • @sameeralakmal5689
      @sameeralakmal5689 ปีที่แล้ว

      @@lokewatesudanthaka ඔබගේ පිළිතුරට ස්තූතියි. මම සුද්දන්ගෙ දකින විශේෂ දෙයක් තමයි එයාලා දෙයක් කරද්දී අලංකාර බව සිතනවා. සංචාරක ස්ථානයක් ගත්තත් ලස්සනට ඒ ගැන විස්තර තියෙන පුවරු සවි කරනවා. ලංකාවේ මිනිස්සු කිසිම දේක අලංකාරත්වය සිතනවා අඩුයි. නමුත් අතීත සිංහල මිනිස්සු නම් පොඩි දෙයක් කරත් කැටයම් දානවා. මට මතකයි මගේ සීයා තැඹිලි ගෙඩියක් කැපුවත් ලස්සනට කපනවා.

  • @chamindaranasinghe8837
    @chamindaranasinghe8837 ปีที่แล้ว

    yamu

  • @ravinduperera81
    @ravinduperera81 ปีที่แล้ว

  • @DishanKumara-js8fg
    @DishanKumara-js8fg ปีที่แล้ว

    ❤❤