ඕනම දේකට හිත කාඩාගෙන වැටුනහම ඒ තත්පරේම මේ අභ්‍යාසය කරල බලන්න - Mind activation exercises
ฝัง
- เผยแพร่เมื่อ 1 ธ.ค. 2024
- www.facebook.c...
ඔබට මාව සම්භන්ධ කරගන්න අවශ්‍ය නම් ඉහත ලින්ක් එක ඔස්සේ මගේ පේජ් එකට එන්න...🙏🙏🙏
🌞 විශ්වයේ ප්‍රභලතම ප්‍රතිපල දායීම විශ්ව ශක්ති වැඩමුළුව වන සෞභාග්‍යයේ රන්දොරටුව වැඩමුළුවට සම්භන්ධ වීමට ,
💎 ඔබේ ඕරාව ශක්තියෙන් බලගන්වා පිරිසිදු කරන, විශ්ව ශක්ති අභ්‍යාස වල ප්‍රභලතාව වැඩි කරන සෞභාග්‍යයේ පලිගු කට්ටලය ආරක්ශිතව ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට
💎 විශ්වයේ ප්‍රභලතම ධනාකර්ශන ශක්තිය ඔබවෙත ආකර්ශනය කරන නිවැරැදි පැහැයෙන් යුතු පුශ්පරාග මැනික් ආරක්ශිතව ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට
🌎 අඩුවියදම් පටක රෝපනය පාඨමාලාවට සම්භන්ධ වීමට
💛 ඕකිඩ් , ඇන්තූරියම් වගාව, අන්තර්ජලයේ මුදල් ඉපැයීම සිටම Online ස්වයං රැකියා පාඨමාලා සදහා නිවසේ සිටම සම්භන්ධ වීමට
🍎 ඇපල් , කිවි , ඕස්ට්‍රේලියානු දොඩම් ඇතුලු පලතුරු පැල ගෙදරටම ගෙන්වා ගැනීම සදහා
🌷ඕලු නෙලුම් මානෙල් ඇතුලු විශ්වයේ ප්‍රභලතම ශක්තිය ආකර්ශනය කරන මල් වර්ග ගෙදරටම ගෙන්වා ගැනීම සදහා
Shra Raji's Simple Life fb පේජ් එක ඔස්සේ inbox පනිවිඩයක් එවන්න
Shra Raji's Simple Life fb පේජ් එකේ ලින්ක් එක
www.facebook.c...
ඔබතුමියට .බොහොම .ස්තුතියි .තෙරැවන් .සරනයි ..
Harima කරුණාවන්තi oba.amma kenek wage.ස්තුති oba thumiyata 🙏🙏🙏🙏hama
ඔබතුමියට බොහොම පින් සිදු වෙනවා. මගේ අඩුපාඩු හදාගන්න පුලුවන් කියා මට ව්ශ්වාසයි.
මං දරුවෙක් තාම නැති නිසා දුකින් තැවෙන කාන්තාවක්. මෑණියනි මට ඔබතුමියගේ උදව් ඕන. ඔබතුමිය ට ස්තූතියි.
🍁🍁🍁🍁🍁🍁🍁....යලි යලිත්....සිහිගන්වමින් ශක්තිය..අද්යාත්මය ..ඉහලනංවන්නට...අපගේ..ගැම්මක්...ලබදෙන ඔබතුමියට..විශ්වයේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා!!!ස්තුතියි මැඩම්🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Maniyani obata godak pin.me labadena දිරිමත් kirimata...
මිස් ඔබ තුමිය කියන දේවල් ඇහුවම හරිම සතුටක් ඇතිවෙන්නෙ මිස් පුදුම අවබෝදයක් ලැබෙනවා, බොහොම පින් ඔබ තුමියට
තෙරුවන්සරනයි මැඩමි විශ්වයේ ප්‍රබලම ශක්තිය අාශිර්වාදය තවතවත් ලැබේවා 🙏 . මැඩමිගේ අාදරනිය දරුවන් වෙනුවන් මෙ කරන කැපවිම පුදුමාකාරයි. මෙ බලන හැම විඩියෝ එකක්ම වටිනවා. අපිට ලොකු ශක්තියක් ලැබනවා . මැඩම්ට ගොඩක් පින්🙏
ස්තුති මිස් හරි පුදුමයි මට මොනවා හරි දේයක් අවසනම් එය කොහොම හරි මට අහන ලැබේනාවා මට අවස උනේ මේ වගේ උපදේසක් ස්තුති ස්තුති ස්තුති ව්ස්වයට හැමදම මට අවස දේවල් මගේ ජ්ව්තේට ගේනව්ත් දේනවාට කෝටි වරයක් ස්තුති ❤️🙏
Thank you miss mage hithata ena dewl misgen mata ahanna labenava wiswata sthuthi
Loku awabodayak labuna. Madamta godak sthuthi theruwan saranai
Godak sthuthi miss obathumiyage video godak watinawa .mama nitharama balanawa. Missta theruwan saranai !!!
රිදුම් dena mage hita
Kada වැටුණු mage hita ta ගොඩාක් දේවල් kiyala dun
ඔබගේ මිහිරි කටහඬ asunu dina utub nalikawen
Mama පිබිදීමකට pat uni
Madam....
Oyata ගොඩාක් pin
ගොඩාක් ගොඩාක් 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
Mage මුළු hadawatinma tnq
Jivitayata පුදුම ශක්තියක් 🙏 🙏 🙏 🙏 🙏 🙏madam
Oba tumiya ❤️❤️❤️💐💐💐🌹🌹🌹🌹🌹
ඔබතුමියගෙ හඩ අහන්න නම් වාසනාවන්තයෙක් මයි මගෙ අද්දැකිම් තුලින් කියන්න සතුටුයි 💖💖💖💖
ඔබ තුමියට බොහොම ස්තුතියි 🌹🌹🌹තෙරැවන් සරනයි
මැණියනි මට ඔබ අවශ්‍යයි..මට.ගොඩක් අවුල්. සහගතව.ඉන්නේ..මන් කුවෙටිවල ඉන්නේ..මට.මෙවෙලාවෙ..මැනියන්ගෙ.උදව්. උවමනයි..ස්තුතියි. මැණියනි
මම මැඩම්.තුෂාන්ති.හේන්දවිතාරණ.
මට මේ අභ්‍යාසය.මටම කතා කරනවා වගේ.මැඩම් ට ගොඩක්.ආදරෙයි.මගේ දුවටත්
මම කියුවා.දුකක් දැනෙනවා නම්
මැඩම් ව.හිතින් මවා ගන්න.ඊට
පස්සේ කියන්න.කියලා...
මැඩම්.ට දැන් මගේ දුවත් ආදරෙයි.ඒක කියන්න.ඕන...
ආදරෙයි මැඩම්.තේරැවන් සරණයි.♥️♥️♥️
bohoma pin Mrs harima watina dewal hith suwapath wenawa theruwan saranai 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
ආදරේ යී මැඩම් ගොඩාරියක් ඔයාට. මම තුෂාන්ති හේන් දාවිතාරන. මට අලුත් ජීවයක් ගේන දුන්නා. මට පුශ්ණයක් ඇති වූ වේලාව ට.අභ්‍යාසය ක් කියනකොට මටම කතා කරනවා. පුදුමයි. හිතන්න පහසු කරනවා.මටනම් කියන්න වචන නෑ.
මගේ පුදුමාකාර පිපිදීමක් සිදු වේලා තියෙනවා.
සත්තයි. ස්තූතියි මැඩම් ට නයෝමී මිස්ට.ත් ආදරෙයි. ♥️♥️♥️🌷
මැඩම් මේදෙන ඔවදන් පුදුමාකාර විදියට සැනසීමක් දෙනවා මැඩම් කියල නිම කරන්න බෑ වටිනා කම මැඩම් කියනවිදියටම මට මුහුන පාන්න සිදුවුනා මම කරපු කැප කිරිම් ගැන මතක් කරපුවමනම් කාටවත්ම මම හොද මිසක් නරකක්නම් කරලම නෑ මැඩම් ඒවුනාට මැඩම් මට හොදක් වෙලා නැහ මම දුක් වෙන්නෙ නෑ මැඩම් මම සතුටුවෙනවා එ හැම දෙයක් ගැනම මට මොනව කිවුවත් කමක් නෑ මම හොද දෙයක් කරලනෙ මට වෙලාවකට හිතෙනව හොද කරන ප්‍රමානය වැඩි නිසා කියල මම මැඩම් කිසිම කෙනෙකුගේ හිතක් රිදවන්න කැමතිනෑ මගේ හිත් කවුරු රිදෙවුවත් මට එහෙම කරන්නබෑ වෙන කෙනෙක් කාගෙහරි හිතක් රිදවනකොට ඒක මට දරාගන්නත් බෑ අනේ මැඩම් මේව කියල දෙනවට පින් තෙරුවන්සරනයි මැඩම් ❤❤❤❤❤ස්තුතිවේවා මැඩම් ටත් ව්ශ්වයටත් ව්ශ්ව මෑනියන්ටත්❤❤❤❤❤
Madam ge handa hari mihiri sthuthi godak..
Miss.oyage.katahada.ehuwath.ethi.ea.tharamata.hithata.ena.sathuta.nima.karanna.be.theruwan.saranaii
Thanks thanks 🙏🙏🙏
Mis oba tumiyata godak stutiyi oba harima adaraneyai oba tumiya kiyana dewal walin hitha sanasenawa
Thank you so much I appreciate what you are said
AayuBohowanda Miss! Matath Hitha Eka widihata HadaGena Aarthikawa AaddiyathMikawa 2.n Ma DIyunuwena Maga Hada Ganna Awshai. Jiwithe DiyunuWenna Oona. A nisa misgen Mata UdawOona. Antharjalayen Mudal Upayanna DanaGanna Oona.
Godaak pign. Godaak watina Godaak honda Video 1k. Nawatha mewanima godaak watina, godaak honda videos denna. Neeroogee wewaa..! Sathutin pirewaa..! Sasara dukin midewaa....! Budu saranai mista.
Oba thumiyata boho pin
Me videos uplaod Kala ta miss ta bohoma pin
Miss oyata siyalu deviyange phitai apita anukampa karala me dewal apita kiyala denawata
Mists budusarnyiiiiiiiii Wada sarigama Aswan balnwa
මිස්ගෙ කටහඩ මට මැනිකක් වාගෙ. තෙරැවන් සරනයි ඔබ තුමියට
Medam mama pilikawak tiyana avivahakai.mata hitata obatumiyage desana gotak watinawa
Adai mama me video eka balanne.attamai mis godak sathutui.
Tankyuo madam
Mis ada mama soorya wandanawa karana welawe sooryage poto ekak gatta
Sambudu saranayi oba tumiyata
Mata harema sathtui maeseg ekak hare damanna puluwan wema gena
Teruvan saranai madam obatumiyage me desanava ettenma vatinava bohoma pin
තෙරැවන් සරනයි ඔබතුමියට
Wadamuluwata sahabagi wenne kohomada madam
Madam bohoma sthuthii me v,d,o aka adai mama dakke mage ekama sahodaraya nathivuna heethuven mama godak duk wuna dannam hitha hadagaththa thunmasa danaya lagai eth thavatha karadara ava mama salune na mamath madamge v,d,o balanava bohoma pin, , ,
සම්බුදු සරණයි මිස් ❤️❤️❤️
තෙරුවන්සරණයි ඔබ තුමියට❤️
Taruwan saranai mis obata tawa viswaya saktiya labawa ⭐⭐🌟⭐♥️♥️⭐🌟
Miss mata loku Naya prasnayak me Nisa mata jiwithe epa wela mata mekata mokada karanna oni
තෙරැවන් සරනයි මිස් 🙏🙏🙏🙏🙏
🙏🙏🙏👍
Miss mata paligu ganna one labaaganne kohomada
Gooda isthuti
ආදරෙයි ඔබතුමියට බුදු සරනයි
Miss aga higa kam wadi.rata yanna hitan inne eth badaka wadi.inne kuli gedaraka .mta wishwasaye abyasayak denna.godak prashna tiyanawa eth msg danna ba mehema pls udau karanna hamoma kamati karan rata kanna puluwan wenna badaka maga harala
Medam matath obathumiyage asirwadaya ona hemadamath
ඔබ තුමිය ට තෙරුවන් සරණයි.......
Mama misge weda satahan balanne 2019 seta masa 3.4.k balana kota pasuwa masa 7.8.k.nethiwa thiibuna 2020 newatha awa eda edan balanawa
ස්තුතියි මිස් තෙරුවන්සරනයි ඔබතුමියට.
Mama hema dama misge weda satahan balanawa mama kemathie sawubagya ran doratu weda satahanata sambanda wenna eth mata fesbok ekak ne mama enne caypprs wala
Gurutumiya.. Obaya.. Mage
Madam mama mal kadayak karanawa eke hoda bisnis ekak thibuna ekata allapu kade aran mis wena kenek mal damma misge ranpunilaya abayasaya karala pandara 6ta kade arinawa budda pujawa kade thiwa wenada mal genawe dawas 3n 3ta man dawasa ganema mal bisnas una anek thana mal giyema ne mata tharagayak ne minissu ai ehema kiyala hithenawa eth dannam korona cas nisa mal kade wahala eth gedara mal hadanawa asawen mis ewa geadara bisnas una mis oyata godak pin mewa kiyala denawata
Anee.miss.mama.enne.dubaiwala.mata.paligu.kattalaya.laba.ganne.keseda.
ගොඩක් පිං මහත්මිය .🙏🙏🙏
me panividaya vishwayen matama ewwa kiyala mn viswasa karanawa.obata godaak sthuthiy 🙏🙏🙏
බොහොම ස්තුති ඔබතුමියට 🙏
Godak pin oba තුමිය
Ada mama watthe wathura damana kota mage gaslabu gaha gawata gehin mama kiwa mata kohoma hare miss wa sambanda kara denna kiya mama gedara aewath phone eka balanaveta mema weda satahanae camen season eka on anisa mama me meseg eka ewwe
Masam, Theruwan saranay obathumiyata. Very very useful for me. God Bless you.
Thank you
🌹🌹🌹🌹🙏
Sthuthi mis godak pin obathumiyata.wishwayatat sthuthi ☀ dewiyanta mage namaskaratawewa.
Golden brain adyasaya eaye ude kala hawas wenakota Rs 150000k labuna mista godak pin vishwayata stuthi
බුදුසරණයි
ගොඩක් ඉස්තුතියි mis
තෙරුවන් සරණයි🙏 මිස් ඔයාට
Theruwan සරණයි mage madam
Theruwan saranai miss
Mage sanasima nathi karagena thiyenne mamamai madam.madam kiyana dewal ahagena innakota mata eka hodatama theruna.mage hama dukakadima man hitha watenna nodi ada idala hodin inna hitha shakthimath karagannawa.obathumiyata godak pin.💐💐
Mage meniyanta teruwansaranayi
Godak tnqqq madamm.dan mge hithath gdk wens wela me dewl anugamya karal..
බොහොම ස්තුතියි ..🙏🙏🙏🙏🌺🌺🌺🌺
Thankyou 🙏
Thank you miss. .theruwan saranai. .
Theruwan saranai miss 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම කලින් භාවනා කරපු කෙනෙක් ඒත් දැන් මට ඔබ තුමියගෙ වැඩසටහන් බලද්දී මට නින්ද යනවා එක කොහොම වත් පාලනය කරගන්න බෑ
Madam obatumiyata godak pin mama tama malasiyawa awama mata obatumiwa dakinna asai taruwan saranai obata
Maneyane obata godak pen Mata palegu kattalayak one Mata
Budusaranai madam, godak vatina vedeo ekak
ස්තුති ස්තුති ස්තුති
Madamta Vishwaye arseirwadaya he madama parrthanakarami. Pathma jayatissa
තෙරැවන් සරනයි මැඩමි 🙏❤💎💍🌞🌻🌈
Apo mageth monwa hari una gaman hitha kalabala wenwa a welawta monwa karnwada danne na,,,may god bless you mam,,,thank you so much
Mata hita ganna ba mis loku peedanayakin inna welawatama me wage deyak majik ekakma tamai pin sidu wenawa.
බොහොම ස්තුතියි
Mekanam lokudeuak sthuthi obathumiuata sthuthi🙏🙏🙏🙏
Sthuthi madam
Ane man abyasa Kara miss ..thamath Nene ..mokak Hari waradak thiyenawada kiyala hithenawa..budu saranai miss
Thank..s..madam
Thank you miss.
Thank you mis....
ane madam oyata mage duka danenne nadda
Tank you my friend
I ❤you🙏🙏🙏🙏🙏🙏
Obathumiyata bohoma sthuthi
E money case eka patan ganne kohomada miss 🙂
තෙරුවන් සරණයි miss
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️🌹🌹🌹🌹🌹