දීර්ඝකාලීනව ඔබ විදවන කර්මය අත්හිටවන මැජික් එක - How to change your suffering life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 263

  • @madushabandara6360
    @madushabandara6360 4 หลายเดือนก่อน +3

    කුමක්ද කරන්නේ කියලා හිතා ගන්න බැරිව සිටින වෙලාවේ මගේ හිතට සක්තියක් වුන ඔබ තුමියටඉතාමත් ගවුරවයෙන් ස්තුති කරම් 🌹🌹විශ්වයේ අසිර්වාදය නොමදව ලැබේවා 🌹

  • @0ぬわー
    @0ぬわー 11 วันที่ผ่านมา +1

    මේ මොහොතෙ ඉදන් මම මේ විදියටම වෙනස් වෙනවා.... ගොඩක් පින් මැඩම් ..♥️ ආදරෙයි!!!!

  • @vasanaofficialchannel2258
    @vasanaofficialchannel2258 3 ปีที่แล้ว +17

    දුක් විඳින බොහෝ දෙනෙක් වෙනුවෙන් ඔබතුමිය දරන මේ උත්සාහය ගැන බෙහෙවින් ම ස්තුති කරනවා,,,

  • @toyapr8407
    @toyapr8407 3 ปีที่แล้ว +6

    ඉතා විශ්වාසයෙන් බලනවා, විශ්වයේ ආශීර්වාදය අපි සැමට ලැබේවා . ස්තුතියි ඔබ තුමියට💐

  • @inokainoka7111
    @inokainoka7111 4 ปีที่แล้ว +13

    විශ්වයේ ආශිර්වාදය අපේ මෑණියන්ට ලැබේවා තෙරුවන් සරණයි

  • @malikakala3934
    @malikakala3934 2 ปีที่แล้ว

    ස්තුතියි මිස් ස්තුතියි අප හැමදෙනටම ඔබගෙ උස්සහයට නිමකරන්න බැ මිස්🙏🙏🙏🙏🙏🙏🙏ස්තුතියි ස්තුතියි විශ්වයට මම ලංකාවට අාගන් ඔබතුමියගේ වැඩමුඑවට එනවා ව්ශ්වයට ස්තුතියි පිං

  • @lakshimadushani1461
    @lakshimadushani1461 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූති ඔබ තුමියට අපේ යහපත උදෙසා කරන මේ දේවල් වලට විශ්වයට ස්තූති වේවා ඔබ තුමියටත් ගොඩක් පිං

  • @manelweerakoon3305
    @manelweerakoon3305 4 ปีที่แล้ว +7

    අද මගේ ජිවිතේ එපා වෙලා හරිම කලකිරීමක් වූ දවසක් ඒ දවසේ ඔබතුමිය ගෙ vediyo එක අහන්න ලැ බුනා. ස්තුතියි. ගොඩක් පිං මම හැ මදම සුර්ය වන්දනා ව කරලා ඔබතුමියට නමස්කාර ස්තුතිය කරනවා

    • @rajapaksa90329
      @rajapaksa90329 3 ปีที่แล้ว

      duburu seeni abyasaya link eka ewanna plz

  • @KDTTube
    @KDTTube 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබ තුමියට තාම දවස් දෙක තුනයි ඔබේ දේශන අහන්න අරන් වෙන්නෙ හරිම වටිනව ඔබතිමියගේ මේ පනිවිඩ 🤗🤗 බොහොම පින් තෙරුවන් සරණයි! 🤗🤗

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 8 วันที่ผ่านมา

    ජිවිතය ගැන ඉගැන්වු විශ්ව මාතාව ඔබයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මැජික් පොත් වලට හදවතින් ම ස්තුතියි madam

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 2 ปีที่แล้ว

    මගෙ ව්ස්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @manelapeammagoranjane4458
    @manelapeammagoranjane4458 4 ปีที่แล้ว +8

    🌷🌷🌷🌷🌷🌷🌷🌷කරුමයට ජීවිතය .....බාරදි සුසුම්ලන.....ලෝකය ට..
    සැනසුම ....සතුට
    .ලබාදෙනු වස්...මගපෙන්වන ඔබතුමියට...ජය.සතුට,
    නිරෝගී සුව...වේවා ..නිරතුරු ...තුතිපුදමි.....හදවතින්ම ..🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sujigm4875
    @sujigm4875 4 ปีที่แล้ว +17

    සමාජයේ යහපත උදෙසා සේවය කරන ඔබතුමියට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි !

  • @badrapathmini4224
    @badrapathmini4224 2 ปีที่แล้ว

    තෙරුවන්සරණයි ඔබතුමියට දීර්ඝායූ වේවා 🙏

  • @kusumirenu1270
    @kusumirenu1270 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මැණියනෙණි ඔබට ගොඩාක් පීං මෙම අවස්ථාවෙ මට උවමනාවෙන් වීඩියෝ එකක් ලැබීම ගැන සතුටු මම ඔබතුමීයගෙ වීඩියෝ අවුරුද්දක් පමණ අහනවා කියන වීදිහට අබ්භිහස කරනවා සැහෙන්න එවා සර්තක වෙලා තියෙනවා දැන් ඉන්නෙ අසනිපයෙන් අතක් ඔපරේෂන් එකක් කරා එකත් හොඳ වෙයි වීශ්වයෙත් සොබා දහමේත් සුරිය දෙවීයන්ගෙත් ගුරු මැණියන්ගෙත් ආශිර්වාද බලයෙන් යහපතක්ම වේවා මැණියනෙ ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @dilmi2134
    @dilmi2134 ปีที่แล้ว

    වසර ගානක් මේ ජීවිතය එපා වෙන තරමටම මම දුක් වින්දා මගේ ජීවිතයේ මට තිබුණු සෑම දෙයක්ම මට නැති උනා නමුත් මට අහම්බෙන් වගේ මේ වැඩ සටහන් දකින්න ලැබුනා මම මේ කෙටි කාලය ඇතුලත මම මගේ ජීවිතය ගොඩක් වෙනස් කර ගත්තා දැන් මගේ මනස සැහැල්ලුයි මට විශ්වයේ ආශිර්වාද අනිවාර්යයෙන් ලැබෙනවා ඒ නිසයි ඔබ තුමියගේ මේ වැඩ සටහන් මගේ දෙසවනට මුසු උනේ මම මගේ මේ ජීවිතය ජය ගන්නවාමයි ජීවිතයේ අතරමන් උන දහසකුත් දෙනාට ඔබ අශිර්වාදයක් වේවා මෙලොවට විශ්වයෙන් එවපු දේවතාවියක් ඔබ මගේ හදවතින්ම ඔබ තුමියට ස්තූතිවන්ත වෙනවා

  • @priyadarshanipriyadarshani1264
    @priyadarshanipriyadarshani1264 4 ปีที่แล้ว +4

    ඔබ තුමිය ලබා දෙන ආත්මීය සැනසුමට බොහොම පින්. තෙරුවන් සරණයි ඔබ තුමියට.

  • @mangalikahettiarachchi2459
    @mangalikahettiarachchi2459 2 ปีที่แล้ว

    ඔබ තුමියට ඉස්තුතියි මේ දෙන දැනුමට ව්ශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි

  • @anurasanta3639
    @anurasanta3639 6 หลายเดือนก่อน

    අප.බලවත්.කරන.ඔබතුමියට ව්ස්වයේ ආසිර්වාදය ලැබේවා තෙරුවන්සරනයි ඔබතුමියට

  • @chamaliudayangani9290
    @chamaliudayangani9290 3 ปีที่แล้ว +1

    මේ වෙද්දී ඔබතුමියගේ වීඩියෝ ගොඩාක් බලලා තියනවා. පුංචි කාලේ ඉදලම මමත් සොබාදහමට ගොඩාක් ආදරේ කෙනෙක්. ඔබතුමිය ලබාදෙන දැනුමට ගොඩාක් ස්තුතියි. මේ සොබදහමටත් ගොඩාක් ස්තුතියි..

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 8 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමිය ට❤❤❤❤❤❤❤ ආදරෙයි හැමදාම ත්

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 2 ปีที่แล้ว

    මිස්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි වෙවා 🌹💗🙏🙏🙏

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 2 ปีที่แล้ว

    මාගෙ ඉස්ට දෙවතා වහෙන්සෙලට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @harshanilakmali7449
    @harshanilakmali7449 3 ปีที่แล้ว +2

    මට ඔබ තුමිය හමු වීමේ භාග්‍යය ඉක්මනින් ලැබේවා! ස්තුතියි මෑණියනි !!!

  • @nimalihemamala29
    @nimalihemamala29 3 ปีที่แล้ว +1

    සෑම වීඩීයෝවක්ම බලනවා මිස්....කියන්න වචන නෑ....ඒ තරම්ම වටිනවා....මම වැඩමුලුවට සහභාගි වු දරුවෙක්...දින කීපයක් වෙනවා....කියන්න සතුටුයි....මට ප්‍රතිඵල ලැබෙනවා....ස්තූතියි මේ විශ්වයටත් හිරු දෙවියන්ටත්....ඒ වගේම මගේ ගුරු මවු තුමියටත්...අනේක වාරයක්ක්ම ස්තූතියි...🌞🌞🌞🌻🌻🌻🙏🙏🙏❤️

  • @ireshasamaraweera6213
    @ireshasamaraweera6213 4 ปีที่แล้ว +1

    ස්තුති මැඩම් ඔබතුමියට හිතට ලබා දෙන මේ සහනයට තෙරුවන් සරණයි ...

  • @kaveeshasahanwarushavithan2111
    @kaveeshasahanwarushavithan2111 4 ปีที่แล้ว +2

    මිස් ඩබතුමියට ගොඩාක් පින් 🌺🌺🌺🌺🌺🌺🌺 ගොඩාක් ⁣ ස්තුතියි

  • @HiHi-ns4hu
    @HiHi-ns4hu 4 ปีที่แล้ว

    Oba thumiyage video අහන්න අරන් දවස් දෙකයි ඔබතුම්‍යට පින් ගොඩක් මෙදෙවල් මෙව්දියට පැහැදිලිකරල හිත් නිවන්න ජීව්තෙ හරිමග පෙන්වන්න උදවු වෙනවාට මට මෙ ව්ස්වයෙ ව්ස්ව සක්තිය ලැබේවා ඔබතුම්‍යට නිදුක් නිරොගිසුවය ලැබේවා ......🙏🙏🙏

    • @udaramoters1669
      @udaramoters1669 3 ปีที่แล้ว

      Gobakm sthutiy obathumiyata karmaya we as karana vidiya kilabunnata godak pin labewa

  • @dhammikaranasinghae2436
    @dhammikaranasinghae2436 3 ปีที่แล้ว

    ඔබ තුමිය ගේ අබ්යාස කරම් විශ්වාස යෙන් තරමක හිතේ සැනසීමක් ඇත මැඩම් ඔබට පින් 🙏🙏🙏🙏💞💞💞

  • @samurdhiguruge4473
    @samurdhiguruge4473 3 ปีที่แล้ว +1

    සියලු ⁣මිනිසුන්ගේ යහපත පතන ඔබ තුමියට විශ්වයේ සියලු ශක්තීන් වල ආනුභාවය ලැබේවා!!!

  • @s.k.herath3451
    @s.k.herath3451 3 ปีที่แล้ว +1

    විශ්වයේ අපරිමිත ආශිර්වාදය ලැබේවා ....

  • @SuccessInLife83
    @SuccessInLife83 4 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබ තුමියට..🙏 තෙරැවන් සරණයී

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 3 หลายเดือนก่อน

    Siyaluma denage jivitha goda ganna❤me karana pinama athi oba nivanata yanna❤❤bohoma pin obathumiyata theruvan saranai 🌺🌺🌸🌸🪷🪷🪷🙏🏻❤❤💚💜💛🩵❤️💙🩷🩷❤️❤️❤️

  • @malkakalansooriya2666
    @malkakalansooriya2666 4 ปีที่แล้ว

    ඔබ තුමියට ගොඩක් පින් අපට පිහිට වෙනවට ඵ්ත් මම කරන කරන කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ මට ඔබ සමග කතා කිරීමට අවස්ථාවක් ලබා දෙන්න ගොඩක් පින් සිදුවෙයි.

  • @sethulathulan6183
    @sethulathulan6183 2 ปีที่แล้ว +1

    Vishwa ye ashirwadaye me maathawata thawa tawath labeewa.

  • @himashimadurasinghe3542
    @himashimadurasinghe3542 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමියගේ මේ මහඟු සමාජ සත්කාරයට.🙏🙏
    ඔබතුමිය හමුවීමට අවස්තාවක් දෙන්නේ නම් බොහොම පින්

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 4 ปีที่แล้ว +2

    ස්තුතියි මිස් .මිස් කියාපු දේ සම්පුර්න ඇත්ත.පහදා දිම පිලිබදව නැවතත් ස්තුතියි.

  • @lkhtui1654
    @lkhtui1654 2 ปีที่แล้ว

    Oba tumiyata ස්තුති .මම දරුවෝ dennek akka tani una මවක් .oba tumiyage වැඩ සටහන් මම den බැලුවේ .awa සියලුම de atta ස්තුති ස්තුති ස්තුති

  • @kaveeshasahanwarushavithan2111
    @kaveeshasahanwarushavithan2111 4 ปีที่แล้ว +1

    මිස් ඩබතුමියට ගොඩාක් ස්තුතියි 🌼🌼🌼🌼🌸🌸🌸🌸

  • @harshanipradeepika55
    @harshanipradeepika55 4 ปีที่แล้ว +2

    මැඩම් බොහොමත්ම ස්තුතියි ...
    🙏🌞

  • @nirmalajayathilaka2255
    @nirmalajayathilaka2255 4 ปีที่แล้ว +6

    ඔබ තුමියයි අපියි අතරේ තියෙන්නේ computer system එකක් . මගේ ආද්‍යාත්මික ජීවිතේ මතු වෙන ගැටලුව මොකක්ද දවසක් ඇතුලත ඒකට පිලිතුරක් ඔබ තුමී video එකකින් මට දෙනවා. ස්තූතියි.

    • @susilawitharana1029
      @susilawitharana1029 3 ปีที่แล้ว

      Math obatumiyage vidio balanava.abayasa mta puluvan ava karanava.obatumiyata godak.pin godak thanks

  • @allensuriyaarachi2748
    @allensuriyaarachi2748 3 ปีที่แล้ว

    ඔබ තුමිය ta ගොඩාක් ස්තුති i. අපිට පිහිට වෙනවta. තෙරුවන් සරණයි .

  • @dulanjanadamth8647
    @dulanjanadamth8647 3 ปีที่แล้ว +1

    Theruwan saranai , obathumiyata godak pin.sthuuthiwantha wewa..

  • @nimeeshanavarathne6816
    @nimeeshanavarathne6816 4 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ඔබ තුමියට

  • @nimanthiweronika6824
    @nimanthiweronika6824 4 ปีที่แล้ว +2

    👏👏👏🌹🌹🌹ස්තුතියි මිස් තෙරැවන් සරනයි

  • @buddhikadissanayake9412
    @buddhikadissanayake9412 4 ปีที่แล้ว +6

    මම මමම වූ විට..
    වෙන යම් කිසිත් කිම මට...
    සැප දුක දෙකෙහි උරුමය..
    මසිත හැසිරුම අනුව හිමිවෙත...
    සතුට මගෙ සිත ලග..
    සොයනු කිම ඒ සතුට වෙන තැන..
    නුවණැස පෑදුනා...
    සිත බෝ තුටින් ඉපිලුනා...
    දෑත් මගෙ එක්වුනා...
    දිගාසිරි ,බෝ තුතියි කිය උනා...
    🙏🙏🙏🙏🙏🙏🙏👍🎯

  • @wishmypeiris92
    @wishmypeiris92 3 ปีที่แล้ว

    ඔබ තුමියට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා.🙏🙏

  • @nawodyaharshani259
    @nawodyaharshani259 ปีที่แล้ว

    Oba thumiyage video balala man godaak hita hada gannawa. Mata jeewite kalakirunu mohothata man me maniyange video balanawa. Bphoma pin

  • @rosietaherath9754
    @rosietaherath9754 หลายเดือนก่อน

    ස්තුතියි මැඩම් තෙරුවන් සරනයි ..

  • @malathipeiris1642
    @malathipeiris1642 4 ปีที่แล้ว

    හිත හදාගන්න ගොඩක් උදව් උනා. ස්තුතියි ... තෙරුවන් සරනයි .

  • @kaveeshasahanwarushavithan2111
    @kaveeshasahanwarushavithan2111 4 ปีที่แล้ว

    මිස් ඩබතුමියට ගොඩාක් ස්තුතියි 🌼🌼🌼🌼🌼🌼🐙🐙🐙🐙

  • @priyanthapradeep8345
    @priyanthapradeep8345 4 ปีที่แล้ว +4

    ආසාවෙන් බලනවා වීඩීයෝ..බුදුසරනයි මැඩම්ට💖💖💖💖💖💖💖💖💖

    • @rasika6795
      @rasika6795 3 ปีที่แล้ว +1

      මැඩම් මම කටහඩ අහන්න ආසයි. මනසට හරිම සැනසීමක්
      මම තුෂාන්ති හේන් දාවිතාරන
      විශ්ව ශක්තිය ට මම ස්තූතියි .නයෝමී ටත් ආදරෙයි. ♥️🌷🦋

  • @gayansanjeewa3009
    @gayansanjeewa3009 3 ปีที่แล้ว +1

    Bohoma isthuthi,Bohoma pin

  • @nandani9421
    @nandani9421 3 ปีที่แล้ว

    Obatumiyata bohoma pin

  • @thilakasirithilakasiri7417
    @thilakasirithilakasiri7417 2 ปีที่แล้ว

    Minis wargayata menma mulu wishwayatama adaranieya oba thumiyata wishwaye shakthiya thawa thawath labewa. Oba thumiyata budu saranay theruwan saranay.digasiri labewa.

  • @sadhanaariyarathne9611
    @sadhanaariyarathne9611 4 ปีที่แล้ว +4

    A good guidance thank you.

  • @geethasuranji8793
    @geethasuranji8793 3 ปีที่แล้ว +2

    Jivite labapu hama atdakimakama oba tumiyage gama vidio ekakama tiyenawa
    Apita loku saktiyak oba tumiyage wadan pela

  • @karunabolin8566
    @karunabolin8566 4 ปีที่แล้ว +1

    Terovansaranai mista. Apita godak de kiadenvata mansatotoi terovan saranai 🌼🌼🌼🌼🙏🙏🙏🙏🌻🌻🌻🌻🙏🙏🙏🙏

  • @gayanlakmal7455
    @gayanlakmal7455 7 หลายเดือนก่อน

    මැඩම් ගොඩාක් ස්තූතියි.

  • @tmupali1020
    @tmupali1020 ปีที่แล้ว

    Pin sidu wewaa oba thumayata

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 4 ปีที่แล้ว +3

    බොහොම ස්තුති මැඩම් .

  • @shalini81i
    @shalini81i 4 ปีที่แล้ว +3

    Very usefull lesson for everyone. Thank you very much❤️. I relly like this.

  • @upaliranasinha5405
    @upaliranasinha5405 4 ปีที่แล้ว +1

    Harima pudumayi medam.mage prashna seratama uththara medamge me widiyo eke thibba.mata loku sehwlluwak denuna meka ahala.medamtath siyalu dhenatath wishwaye ashirwadhaya lebewa.theruwan saranayi!

  • @wasanthihemachandra824
    @wasanthihemachandra824 3 ปีที่แล้ว

    Thank you so much to you maniyani

  • @puspachandrasekara8016
    @puspachandrasekara8016 3 ปีที่แล้ว

    Oba thumiyata godak pin. Asarana daruwan wenuwen me karana kapa kireema. Kisima ayahapath chethanawakin thorawa nambunama balaporoththuwalin thorawa karana me sewawa agekota salakami.

  • @minagianusha
    @minagianusha 4 หลายเดือนก่อน

    Darmawabodhaya Wewa ❤

  • @manojchathuranga2194
    @manojchathuranga2194 3 ปีที่แล้ว

    Ape sith sakthematj katana obathumeyata godak pin

  • @jagathlaksiri4304
    @jagathlaksiri4304 3 ปีที่แล้ว

    Teruwan saranai miss 🌷🙏🙏🙏💖🙏🌷

  • @isharapiyarathne400
    @isharapiyarathne400 2 ปีที่แล้ว

    ස්තූතියි මෑණියනි❤️

  • @sujeewapriyadarshani3658
    @sujeewapriyadarshani3658 4 ปีที่แล้ว

    තෙරුන් සරණයි.ඔබ තුමියට

  • @shanthaalwis9668
    @shanthaalwis9668 4 ปีที่แล้ว +1

    Thank you so much ❤️ may god bless you 🙏🙏🙏🙏

  • @madushanidinushika7883
    @madushanidinushika7883 4 ปีที่แล้ว

    Bohoma isthuthi miss 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤝

  • @nicholasmirandu6104
    @nicholasmirandu6104 3 ปีที่แล้ว +1

    Thanks a lot God bless u madam

  • @ealisapankumara8492
    @ealisapankumara8492 3 ปีที่แล้ว

    මම.කැමතියිඅපිව.ෙම.දු.ෙක්න්.මුදවනවට.අපිට.පිහිටවන්න.ඔබ.තුමියට.ස්තුතියි

  • @mashisilva2108
    @mashisilva2108 4 ปีที่แล้ว +3

    🙏🙏🙏 ගොඩාක් ස්තූතියි මිස්.

  • @shantysna1772
    @shantysna1772 3 ปีที่แล้ว

    Theruwan saranai oba thumiyata deergausa lebewa

  • @sahanrandika1385
    @sahanrandika1385 4 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබ තුමියට 🙏🙏🙏

  • @fatimanicholas138
    @fatimanicholas138 3 ปีที่แล้ว +1

    Thank u madam🙏🙏🙏

  • @wijerathnawijerathna6968
    @wijerathnawijerathna6968 4 ปีที่แล้ว

    තෙරැවන්සරනයි මැඩමි ස්තුති වෙිවා ❤❤❤❤

  • @dayanijayawathi6157
    @dayanijayawathi6157 2 ปีที่แล้ว

    Obathumiyata godak pinsida wanawa apiea asaran ayata idawkaranawata sthuthi

  • @udulaniabekon2962
    @udulaniabekon2962 4 ปีที่แล้ว

    Godaak wadagath vedio ekak.. Godaak stuti madam... Teruwan saranai

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 3 ปีที่แล้ว

    Obatumiyata bohoma stuti

  • @hjfdynfyygelhr7281
    @hjfdynfyygelhr7281 4 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏❤❤adarei mis හැමදාමත්

  • @amirofarrran1652
    @amirofarrran1652 4 ปีที่แล้ว +1

    Matanam hithenne me hama deyakmamatamai kiyanne kiyala obathumiyata godak pin theruwan saranai

  • @nilnethu7667
    @nilnethu7667 3 ปีที่แล้ว +1

    Oba tumiyata godak pin man godak dukin hitiye

  • @cricketz8417
    @cricketz8417 4 ปีที่แล้ว +4

    ගොඩාක්ම ස්තූතියි 🙏 ඔබතුමියට තෙරුවන් සරණයි ...

  • @asanthika6403
    @asanthika6403 4 ปีที่แล้ว

    Blessed to hear this. So greatful to you.

  • @isharaganga5311
    @isharaganga5311 4 ปีที่แล้ว

    Deergayu wewa obat wesiwaye asirwaday thawathawath lebewa🌷🌷🌷

  • @deepthinihindagala8986
    @deepthinihindagala8986 3 ปีที่แล้ว

    Obata godaak sthuthi❤️❤️

  • @indranipushpa8106
    @indranipushpa8106 ปีที่แล้ว

    Oyata budu saranai miss

  • @gayanidilrhukshi991
    @gayanidilrhukshi991 4 ปีที่แล้ว

    Obata bohomath sthuthiy mis........🙏🙏🙏🙏

  • @nhpushpakumari2338
    @nhpushpakumari2338 3 ปีที่แล้ว

    Medam obata budusharnai viswayata istuti

  • @malavithanage4756
    @malavithanage4756 4 ปีที่แล้ว +2

    බුදුසරණයි. මිස්.

  • @harshidoloswala5646
    @harshidoloswala5646 4 ปีที่แล้ว +2

    It's very true madam. Grateful for your valuable lesson. May the triple gem bless you!

  • @vineetharanasinghe9775
    @vineetharanasinghe9775 4 ปีที่แล้ว

    Very good miss

  • @upalieakanayake2149
    @upalieakanayake2149 4 ปีที่แล้ว

    Thank you very much given our mind good lesson Budu Sarani long life

  • @shandishandi9585
    @shandishandi9585 4 ปีที่แล้ว

    ස්තුතියි මිස් 👌👌🌞🌞🌞

  • @PriyaniKosgahagoda
    @PriyaniKosgahagoda หลายเดือนก่อน

    Madam mama alut kinik mata awsyai madamgi wada muluwata sahabadi wanna madam samada kata kirimata awsyai mata wila wak laba dinwada tiriwan sarnai madamta

  • @suramiruwanpatirana7898
    @suramiruwanpatirana7898 4 ปีที่แล้ว

    Godak sthuthi obathumiyata obathmiya FB aken sambanda karaganne keseda karunawen pilithurak denna💐💐💐🙏

  • @gayapramoda7761
    @gayapramoda7761 4 ปีที่แล้ว

    Thank you miss. Theruwansaranai!