ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සදාම් පුතා තව ටිකක් ලොකු වුනාම නිකි ඵක්ක සෙල්ලම් කරයි ❤❤
නිකී බබා ඔයා මල්ලිට රිද්දන්න එපා රත්තරන් ඔයාලා ඔක්කොටම තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤
පව්ලේ හතර දෙනාටම උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා ❤❤❤❤
නෙකීට තියන කරුණාව අවධානය ආදරය හරිම ආදරණීයයි ලස්සනයි...අම්මට ලමයි තුනක් වගේ මට නම් හිතෙන්නේ 😅😅😅...මල්ලිට සෙල්ලම් කරන්න අඩගහන ලස්සන..❤😂🎉
Nekki girl,Sadam Baba dennama harima aadaraneeyai. Thuruwan saranai. Dewi pihitai.
Sadham putha ge Siriyava ♥️♥️Love Nekki
Nivan suwa labewa Neki babata.ikmanin minis athmayakama labewa. Theruwan saranai siyalu denatama. .
මේ චූටි පැටියා හරිම අහින්සකයි.🎈💜🪷 අඩන්නෙත් නෑ. නෙකී දග මල්ල. 🐶
අනේ ඇස් වහක් වදින්න එපා මැණික් කැට දේකට ❤❤බුදුසරණයි
ඉක්මනින් ලොකු වෙන්න චුටි මැණික,නෙකි අක්කි එක්ක සෙල්ලම් කරන්න ❤
දරුවො දෙන්නටම ආදරේ සමානයි ඔයාලා නම් මිනිසුන් මැද දෙවියන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏💝💝💝
මල්ලිට අඬගහන්නෙ සෙල්ලම්වලට , එයාදන්නෙනැහැ මල්ලි චූටියිකියල ඔයගොල්ලන්ගෙ දයාබර නෙකීදුවයි දැක්කම හරි සතුටුයි බුදුසරනයි දෙවිපිහිටයි ජයවේවා
හරිම අාසයි ෙමි විඩි ෙයා් බලන්න හරිම ෙසා්ක් සැමටම ෙතරුවන් සරණයි
හරිම හොඳ සුරතලෙක්. කවදහරි නෙකි බාබා බලන්න එනවා අපේ චුටි මල්ලි බාබාටත් බුදුසරණය.❤❤❤❤
හරිම ෂෝක් නිකි බබා ඔක්කොටම බුදුසරණයි ❤
අනේ ඔයාලා හතර දෙනාම දැක්කම ඇගේ ලේ පිරිසිදු වෙනවා හතර දෙනාටම තෙරුවන් සරණයි!
ඹඛ සියලූම දෙනාට ජේසූ පිහිටයි
Ane hari shoi oyalage paula budusaranai...
නෙකි. බබා ඇතුළු පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි ♥️♥️🙏🙏🙏
නෙකිි 🚼 බබා සහ සදාම් පුතා ඇතුළු ඔයාල දෙන්ට.තෙරුවන් සරනයි !😄❤️❤️❤️❤️
Siyalu denatama theruwan saranai.
Neki manika oye kiyanne hadanne sadam puthata wageme eyatath wadipura adere keranne kiyela.jesu pihity oyala hamotama
හතර දෙනාටම තෙරුවන් සරනයි හරිම ලස්සනයි නෙකි කෙල්ලත් සදම් පුතාත් ❤❤❤
Budu saranai devi pihitai oyala dennatama .
ඔයාලා හතර ෙදනාට බුදුසරනයි නෙකිත් දරැවෙක් වගේ
නෙකී මැණික ගේ ආදරයයි සදමිපුතාගේ සුරතල් සිනාව යි ඔයාලා ගේ කරැණ ව යි ඉවසීම යි දැක්කම හරිම සතුටු යි සැම දාම අදරේ න් ඉන්න තේරැවන් සරණ ඔයාලට සුබ රාත්‍රිය ❤❤🎉
ජෙසුපිහිටයි සෙරටම
Oyala.siyalu.denatama.samma.sambudu.saranai.nekil.daruwek.wage.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
තෙරුවන් සරණයි පුතාටයි, නෙකී බබාටයි
බුදුසරනයි ඔයාලා හතර දෙනාටම මල්ලි ලොකු උනාම නෙකි එක්ක සෙල්ලම් කරයි❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරනයි ඔයාලා හතර දෙනාටම ලස්සනයි ආදරෙයි පරිස්සමෙන් ඉන්න
චුටී මල්ලි ලොකු වෙනකල් ඉන්නකෝ ...නෙකී අක්කිට එතකොට ගොඩාක් කිකටි සෙල්ලම් කරන්න පුලුවන් ....❤❤❤
Oyalata budusaranai hamadama sathutin inna
Lovely Family 💖 Malli baba shoie 💖
සදම් පුතේ මේ නැන්දට හරිම ආසයි ඔයාව බලන්න. නෙකී අක්කත් එක්ක වාඩිවෙලා ඉන්න එකක් දාන්න කියන්න
Dakina hama vidio ekakma as walata kandulak genawa mahatmayo eya ඔයාලා langata evi nawata ❤❤❤❤❤😢😢😢🙏💕💕👍👍
Thanks Sadam Mallie n Nekkii Akka.🙏💞🐣🐬🐬🐬Dennagema darsana api narambuva. Lassanai....Pavule hamata Devi Pihitai!💟💟💟
Hari soi bauwa Malli Baba
Sadam putha soooi thaththi wagemai neki manikath harima adaraniyai theruwan saranai 4 denatama 💘💘💘💘💘💘💘💘💜
සදාම් පුතේ ඉක්මනට ලොකු වෙන්න නිකි අක්ක එක්ක සෙල්ලම් කරන්න චුට් මැණික නිකි ආදරෙයි ගොඩක් මගේ සුදු මැණිකො බුදු සරණයි හැමොටම
Baby Sadaham and Neki are both exceptionally adorable
shooooii malli baba
Appachichiye mehemath coalag. Harima shoak baba the ae wage🙆🙃🐾🐾🐾🐾😂🥰😍🙏🤣😂😍🤩
නිකීට ඕනම තාත්තා නේද .සෙල්ලම් කරන්න බැරියෑ චූටි මල්ලි අපේ ලොකු උනාම තෙරුවන් සරනින් නේද .තූතී මල්ලි කොටේ අඩන්නෙත් නෑ දෙයියනේ ඔහේ ඉන්නවා.නෙකී අක්කගෙ වැඩ ටික තූතී මල්ලිය දැන් දන්නවා.❤❤❤❤❤❤❤❤❤
May God Bless you 🙏 ❤️ all
hathara denatama budu saranai ❤️
තෙරුවන් සරනයි
බුදු සරණයි ඔයාල 4 දෙනාටම
මල්ලි බබෝ ඉක්මනට ලොකු වෙන්න අක්ක එක්ක සෙල්ලම් කරන්න පවු එයා එයත් ළමයෙක් වගේ ❤
නෙකී බබා හරි ශෝක්. අනේ පුතත් හරි.ශෝක්😘😘
Thawa teka kalayai niki ammatai affachi tai kara dara karanna sallam karanna keyala .malliya loku unama ayaakka sallama karai. Malliwath balagana ❤adarai pawla siyaluma danata බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ❤
Maru balla
Ane sadam manika oyge seedevi hinawa harim sundarai 🥰🥰adari goodak oyata niki manika oyatath godak adarei dakkama hithe thiyana duk karadara niwenawa 🥰🥰💖💖🙂🙂
Chuti putha ikmanata loku wenda akki ekka sellam karanda 🥰❤🙏
Theruwan saranai siyaluma denata ❤️❤️❤️
Puthala loku unama hodai denna Tama chriket gahuva hami love you everyone ❤❤❤❤❤❤❤❤❤❤❤🐕🦺👨👩👦
මොන ඇස් වහක් වැදුනද මේ පවුලට සදම් පුතා පව්😢
Such an adorable doggie and you will be blessed for all the live you give her❤️
Neki manika... sadam putha huratal
Neki akka😂😂😂. Nice nickname.
සදම් පුතා නං තාත්තාගේ කපාපු පලුව ❤❤, නෙකී බබාත් ශොයී ❤❤
Budusarani.
Ane sudu Nono api aye oyage muna balanawa ....amataka karanne kohomada ....e mamatay nandatay e dukay Dara ganna dewa sshirwadaya labenna one ..,.nik gorl eyalata duwek wela enna e gedarata 😢😢😢😢😢😢
Balu kela gawenna hoda na babata❤
My loving family neki girl I love you so much
රටක් ලෝකයක්ම ආදරය කරන එකම බව්වා නෙකී බබා....නෙකී ලස්සන ආකර්ෂණීය බව්වෙක්... මේ මුලු රටක් ලෝකයක් ආදරය දිනාගෙන ඇති එකම බව්වා නෙකී... මේ මුලු ලෝකෙන්ම Super dog නෙකී බබා... නෙකීට ආදරය කරුණාව දක්වන ඔයාලා නම් හරිම හොඳ මිනිස්සු නෙකී බබා ඔයාලා ළඟට එන්න නෙකී හරි වාසනාවන්ත බව්වෙක් ඔයාලා හැමෝටම සුබ දවසක්!තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏💖💖👍👍👍👍👍👍👍👍👍👍👍😎😎😎😎😎😊😊😊
Malli baba shoiy bola petiya.❤️
බුදු සරනයි ❤❤❤❤
Cute door 35
Budusarani patiyo ❤❤❤❤
Putha den thaniyen bed eake thiyanna eapa chandiya peralei❤
අදනම් සදන් බබා තමයි වැඩිපුර දැක්කෙ නීකී 🤔🤔
නෙකීගෙ හුරතලේ නම් ඉවරයක් නැහැ අනේ....ක්‍රිකට් පිස්සි.....දෙන්නටම තෙරැවන් සරනයි ...
Koolam babek nikii❤❤
දැන් නෙකිගෙන් බෙිරෙන්න බැ නේද,දරැ පැටවු දෙන්නටයි අම්මටයි තාත්තටයි බුදුසරනයි
First like comment❤
අපිට වැඩිපුරම නෙකී පැටියව පෙන්නන්න ඉස්සර වගෙ....
Ane puthe oyage waasanawata honda birindak lebila thiyenne oyala
Ammata taraha gihilla hama gedaratama oya vage yamai
නිකිව පොඩක් එලියට අරින්න❤
අනේ ඉතින් නෙකීත් එක්ක සෙල්ලම් කරන්නකෝ....අපි බලන්නෙත් නෙකීව බලන්න ඕන නිසානෙ...
සාදාමි පුතුට කියනවා ඇති බෝල ගහන්න එන්න කියලා චුටි පුතු ඉක්මනට ලොකු වෙන්න හතර දෙනාටම බුදු සරණයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Neki bat eka genne mallith ekka sellam karanna paw
Math hamdama balanwa nikiwa.pau ane eya
අයියා බලන්න ඹය නිකිගෙ තාත්තා chikat bod dekeda kiyala
Niki puthaa awadaanaya hoyanawa, eyaa harma aadaraneeya kenek, Budu Saranai! Oyaala 4 denaatama, niki thani karanna epa, hamathanama inne horu sathuro dan, a nisaa as maanayema thiyaa ganna,
Jasu pihitae oyalata
මමනම් බලන් ඉන්නෙ චූටි පුතා ලොකු වෙලා නෙකී බබා එක්ක සෙල්ලම් කරනවා බලන්න
Apoi sadam puthath atha ariine na penne nadda hari hari neky akki hoyanawa😂😂😂❤
Video ekak danakam balan hitiye eth den balanna be gedara geya gaman balanawa
Teruwan. Saranai. Hamotama
අනේ බබා. පවු අනේ බල්ල කෙදිරි ගානවා
mama awoth nam dawasama sellam karanawa adarei neeki manika
සදම් පුතා ලොකු උනාම නිකි එක්ක බෝල ගහාවී .
පුතා හරි හුරතල් නෙකිි වගේම පුතාවත් පෙන්නන්න
අනෙ අම්මේ නෙකීට තියෙන ප්‍රශ්න .තාත්තා වැඩ අම්මා උයනවා. මල්ලි බබා විතරයි ඉතිං නිකම් ඉන්නේ .මල්ලි පැටියා ලොකු වුනාම නෙකීට ඕන තරම් සෙල්ලම් කරන්න පුළුවන්නේ .තෙරුවන් සරණයි හැමෝටම ! 🙏
Giya athme cricket karayek naki
Harima sweet
🥰😘❤
❤❤❤❤❤❤❤❤❤❤
සදාම් පුතා තව ටිකක් ලොකු වුනාම නිකි ඵක්ක සෙල්ලම් කරයි ❤❤
නිකී බබා ඔයා මල්ලිට රිද්දන්න එපා රත්තරන් ඔයාලා ඔක්කොටම තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤
පව්ලේ හතර දෙනාටම උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා ❤❤❤❤
නෙකීට තියන කරුණාව අවධානය ආදරය හරිම ආදරණීයයි ලස්සනයි...
අම්මට ලමයි තුනක් වගේ මට නම් හිතෙන්නේ 😅😅😅...
මල්ලිට සෙල්ලම් කරන්න අඩගහන ලස්සන..
❤😂🎉
Nekki girl,Sadam Baba dennama harima aadaraneeyai. Thuruwan saranai. Dewi pihitai.
Sadham putha ge Siriyava ♥️♥️Love Nekki
Nivan suwa labewa Neki babata.ikmanin minis athmayakama labewa. Theruwan saranai siyalu denatama. .
මේ චූටි පැටියා හරිම අහින්සකයි.🎈💜🪷 අඩන්නෙත් නෑ. නෙකී දග මල්ල. 🐶
අනේ ඇස් වහක් වදින්න එපා මැණික් කැට දේකට ❤❤බුදුසරණයි
ඉක්මනින් ලොකු වෙන්න චුටි මැණික,නෙකි අක්කි එක්ක සෙල්ලම් කරන්න ❤
දරුවො දෙන්නටම ආදරේ සමානයි ඔයාලා නම් මිනිසුන් මැද දෙවියන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏💝💝💝
මල්ලිට අඬගහන්නෙ සෙල්ලම්වලට , එයාදන්නෙනැහැ මල්ලි චූටියිකියල ඔයගොල්ලන්ගෙ දයාබර නෙකීදුවයි දැක්කම හරි සතුටුයි බුදුසරනයි දෙවිපිහිටයි ජයවේවා
හරිම අාසයි ෙමි විඩි ෙයා් බලන්න හරිම ෙසා්ක් සැමටම ෙතරුවන් සරණයි
හරිම හොඳ සුරතලෙක්. කවදහරි නෙකි බාබා බලන්න එනවා අපේ චුටි මල්ලි බාබාටත් බුදුසරණය.❤❤❤❤
හරිම ෂෝක් නිකි බබා ඔක්කොටම බුදුසරණයි ❤
අනේ ඔයාලා හතර දෙනාම දැක්කම ඇගේ ලේ පිරිසිදු වෙනවා හතර දෙනාටම තෙරුවන් සරණයි!
ඹඛ සියලූම දෙනාට ජේසූ පිහිටයි
Ane hari shoi oyalage paula budusaranai...
නෙකි. බබා ඇතුළු පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි ♥️♥️🙏🙏🙏
නෙකිි 🚼 බබා සහ සදාම් පුතා ඇතුළු ඔයාල දෙන්ට.තෙරුවන් සරනයි !😄❤️❤️❤️❤️
Siyalu denatama theruwan saranai.
Neki manika oye kiyanne hadanne sadam puthata wageme eyatath wadipura adere keranne kiyela.jesu pihity oyala hamotama
හතර දෙනාටම තෙරුවන් සරනයි හරිම ලස්සනයි නෙකි කෙල්ලත් සදම් පුතාත් ❤❤❤
Budu saranai devi pihitai oyala dennatama .
ඔයාලා හතර ෙදනාට බුදුසරනයි නෙකිත් දරැවෙක් වගේ
නෙකී මැණික ගේ ආදරයයි සදමිපුතාගේ සුරතල් සිනාව යි ඔයාලා ගේ කරැණ ව යි ඉවසීම යි දැක්කම හරිම සතුටු යි සැම දාම අදරේ න් ඉන්න තේරැවන් සරණ ඔයාලට සුබ රාත්‍රිය ❤❤🎉
ජෙසුපිහිටයි සෙරටම
Oyala.siyalu.denatama.samma.sambudu.saranai.nekil.daruwek.wage.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
තෙරුවන් සරණයි පුතාටයි, නෙකී බබාටයි
බුදුසරනයි ඔයාලා හතර දෙනාටම මල්ලි ලොකු උනාම නෙකි එක්ක සෙල්ලම් කරයි❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරනයි ඔයාලා හතර දෙනාටම ලස්සනයි ආදරෙයි පරිස්සමෙන් ඉන්න
චුටී මල්ලි ලොකු වෙනකල් ඉන්නකෝ ...නෙකී අක්කිට එතකොට ගොඩාක් කිකටි සෙල්ලම් කරන්න පුලුවන් ....❤❤❤
Oyalata budusaranai hamadama sathutin inna
Lovely Family 💖 Malli baba shoie 💖
සදම් පුතේ මේ නැන්දට හරිම ආසයි ඔයාව බලන්න. නෙකී අක්කත් එක්ක වාඩිවෙලා ඉන්න එකක් දාන්න කියන්න
Dakina hama vidio ekakma as walata kandulak genawa mahatmayo eya ඔයාලා langata evi nawata ❤❤❤❤❤😢😢😢🙏💕💕👍👍
Thanks Sadam Mallie n Nekkii Akka.🙏💞🐣🐬🐬🐬Dennagema darsana api narambuva. Lassanai....
Pavule hamata Devi Pihitai!💟💟💟
Hari soi bauwa Malli Baba
Sadam putha soooi thaththi wagemai neki manikath harima adaraniyai theruwan saranai 4 denatama 💘💘💘💘💘💘💘💘💜
සදාම් පුතේ ඉක්මනට ලොකු වෙන්න නිකි අක්ක එක්ක සෙල්ලම් කරන්න චුට් මැණික නිකි ආදරෙයි ගොඩක් මගේ සුදු මැණිකො බුදු සරණයි හැමොටම
Baby Sadaham and Neki are both exceptionally adorable
shooooii malli baba
Appachichiye mehemath coalag. Harima shoak baba the ae wage🙆🙃🐾🐾🐾🐾😂🥰😍🙏🤣😂😍🤩
නිකීට ඕනම තාත්තා නේද .සෙල්ලම් කරන්න බැරියෑ චූටි මල්ලි අපේ ලොකු උනාම තෙරුවන් සරනින් නේද .තූතී මල්ලි කොටේ අඩන්නෙත් නෑ දෙයියනේ ඔහේ ඉන්නවා.නෙකී අක්කගෙ වැඩ ටික තූතී මල්ලිය දැන් දන්නවා.❤❤❤❤❤❤❤❤❤
May God Bless you 🙏 ❤️ all
hathara denatama budu saranai ❤️
තෙරුවන් සරනයි
බුදු සරණයි ඔයාල 4 දෙනාටම
මල්ලි බබෝ ඉක්මනට ලොකු වෙන්න අක්ක එක්ක සෙල්ලම් කරන්න පවු එයා එයත් ළමයෙක් වගේ ❤
නෙකී බබා හරි ශෝක්. අනේ පුතත් හරි.ශෝක්😘😘
Thawa teka kalayai niki ammatai affachi tai kara dara karanna sallam karanna keyala .malliya loku unama ayaakka sallama karai. Malliwath balagana ❤adarai pawla siyaluma danata බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ❤
Maru balla
Ane sadam manika oyge seedevi hinawa harim sundarai 🥰🥰adari goodak oyata niki manika oyatath godak adarei dakkama hithe thiyana duk karadara niwenawa 🥰🥰💖💖🙂🙂
Chuti putha ikmanata loku wenda akki ekka sellam karanda 🥰❤🙏
Theruwan saranai siyaluma denata ❤️❤️❤️
Puthala loku unama hodai denna Tama chriket gahuva hami love you everyone ❤❤❤❤❤❤❤❤❤❤❤🐕🦺👨👩👦
මොන ඇස් වහක් වැදුනද මේ පවුලට සදම් පුතා පව්😢
Such an adorable doggie and you will be blessed for all the live you give her❤️
Neki manika... sadam putha huratal
Neki akka😂😂😂. Nice nickname.
සදම් පුතා නං තාත්තාගේ කපාපු පලුව ❤❤, නෙකී බබාත් ශොයී ❤❤
Budusarani.
Ane sudu Nono api aye oyage muna balanawa ....amataka karanne kohomada ....e mamatay nandatay e dukay Dara ganna dewa sshirwadaya labenna one ..,.nik gorl eyalata duwek wela enna e gedarata 😢😢😢😢😢😢
Balu kela gawenna hoda na babata❤
My loving family neki girl I love you so much
රටක් ලෝකයක්ම ආදරය කරන එකම බව්වා නෙකී බබා....
නෙකී ලස්සන ආකර්ෂණීය බව්වෙක්...
මේ මුලු රටක් ලෝකයක් ආදරය දිනාගෙන ඇති එකම බව්වා නෙකී... මේ මුලු ලෝකෙන්ම Super dog නෙකී බබා... නෙකීට ආදරය කරුණාව දක්වන ඔයාලා නම් හරිම හොඳ මිනිස්සු නෙකී බබා ඔයාලා ළඟට එන්න නෙකී හරි වාසනාවන්ත බව්වෙක්
ඔයාලා හැමෝටම සුබ දවසක්!
තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏💖💖👍👍👍👍👍👍👍👍👍👍👍😎😎😎😎😎😊😊😊
Malli baba shoiy bola petiya.❤️
බුදු සරනයි ❤❤❤❤
Cute door 35
Budusarani patiyo ❤❤❤❤
Putha den thaniyen bed eake thiyanna eapa chandiya peralei❤
අදනම් සදන් බබා තමයි වැඩිපුර දැක්කෙ නීකී 🤔🤔
නෙකීගෙ හුරතලේ නම් ඉවරයක් නැහැ අනේ....ක්‍රිකට් පිස්සි.....දෙන්නටම තෙරැවන් සරනයි ...
Koolam babek nikii❤❤
දැන් නෙකිගෙන් බෙිරෙන්න බැ නේද,දරැ පැටවු දෙන්නටයි අම්මටයි තාත්තටයි බුදුසරනයි
First like comment❤
අපිට වැඩිපුරම නෙකී පැටියව පෙන්නන්න ඉස්සර වගෙ....
Ane puthe oyage waasanawata honda birindak lebila thiyenne oyala
Ammata taraha gihilla hama gedaratama oya vage yamai
නිකිව පොඩක් එලියට අරින්න❤
අනේ ඉතින් නෙකීත් එක්ක සෙල්ලම් කරන්නකෝ....අපි බලන්නෙත් නෙකීව බලන්න ඕන නිසානෙ...
සාදාමි පුතුට කියනවා ඇති බෝල ගහන්න එන්න කියලා චුටි පුතු ඉක්මනට ලොකු වෙන්න හතර දෙනාටම බුදු සරණයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Neki bat eka genne mallith ekka sellam karanna paw
Math hamdama balanwa nikiwa.pau ane eya
අයියා බලන්න ඹය නිකිගෙ තාත්තා chikat bod dekeda kiyala
Niki puthaa awadaanaya hoyanawa, eyaa harma aadaraneeya kenek, Budu Saranai! Oyaala 4 denaatama, niki thani karanna epa, hamathanama inne horu sathuro dan, a nisaa as maanayema thiyaa ganna,
Jasu pihitae oyalata
මමනම් බලන් ඉන්නෙ චූටි පුතා ලොකු වෙලා නෙකී බබා එක්ක සෙල්ලම් කරනවා බලන්න
Apoi sadam puthath atha ariine na penne nadda hari hari neky akki hoyanawa😂😂😂❤
Video ekak danakam balan hitiye eth den balanna be gedara geya gaman balanawa
Teruwan. Saranai. Hamotama
අනේ බබා. පවු අනේ බල්ල කෙදිරි ගානවා
mama awoth nam dawasama sellam karanawa adarei neeki manika
සදම් පුතා ලොකු උනාම නිකි එක්ක බෝල ගහාවී .
පුතා හරි හුරතල් නෙකිි වගේම පුතාවත් පෙන්නන්න
අනෙ අම්මේ නෙකීට තියෙන ප්‍රශ්න .තාත්තා වැඩ අම්මා උයනවා. මල්ලි බබා විතරයි ඉතිං නිකම් ඉන්නේ .මල්ලි පැටියා ලොකු වුනාම නෙකීට ඕන තරම් සෙල්ලම් කරන්න පුළුවන්නේ .
තෙරුවන් සරණයි හැමෝටම ! 🙏
Giya athme cricket karayek naki
Harima sweet
🥰😘❤
❤❤❤❤❤❤❤❤❤❤