අප්‍රිකාවෙන් මනුස්සකම හදුනාගනිමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 211

  • @jiahin
    @jiahin 6 หลายเดือนก่อน +1

    Oba wahansege Aththa kathawa Theruwan saranai 🙏🙏🙏

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 2 ปีที่แล้ว +34

    අනේ බල්ලෝ හරිම හොදයි තමා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @chandradk8578
    @chandradk8578 2 ปีที่แล้ว +25

    බවුවට ඉක්මනින්ම සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි බුදුසරණයි ඔබ සියලු දෙනාටම

  • @vishakathakshala3121
    @vishakathakshala3121 2 ปีที่แล้ว +26

    අනේ එයාගේ කකුල නිරෝගී ඉක්මන් සුවය ලැබේවා!🙏💐❤ එයාලාව ආදරේන් බලාගන්න අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🌸🌸

    • @sinethdiwanka2697
      @sinethdiwanka2697 2 ปีที่แล้ว

      Ane hamuduruwane aththama kathwa obe wahannseta godak pin oya dun owadan tikakta minissu oka balala hari hadei apeth innawa puusek katha karane

  • @daniyanandawathie831
    @daniyanandawathie831 2 ปีที่แล้ว +22

    මමත් ගොඩාක් සුනඛයින් සමග ඇසුරු කරන කෙනෙක්. ඒ අයගේ ගුණ කියා නිම කරන්න බැහැ. පුදුමාකාර සතුටක් කරුණාවක් අපෙ සිත්වල පුරවනවා. ඔබ වහන්සේ ගේ සහ සහාය වී සිටින ඔබ තුමා ද කියන දේ හරියට ම හරි. අත් දැකීම් තුලින් මමත් මෙම කියන්නේ. ඒ සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා. ඒ සත්වයෝ අපෙන් බලාපොරොත්තු වෙන්නේ ආදරය බැදීම විතරයි. කෙදිනක හෝ නිවන් දකින්න පින් රැස් වෙවා ඔබ වහන්සේ සමඟ ඉන්නත් එයාලා පින් කරලා තියෙනවා සුනඛයින් වෙලා ඉපදුනාට. තෙරුවන් සරණයි,,🙏🙏🙏💐💐💐💐

  • @balasuriya4149
    @balasuriya4149 2 ปีที่แล้ว +13

    අහංසක බලු පැටියා ඉක්මනින් සුවපත් ෙව්වා. අ ෙප් හාමුදුරුවන් ඉක්මන් සසර තුල නිවන් ලබන්ට හැකි ෙව්වායි පතමි.

  • @danushkasanjewa2632
    @danushkasanjewa2632 ปีที่แล้ว +2

    පින්වන්ත හාමුදුරුවෝ නමක්.හරිම කරුනාවන්තය්.බුදු සරනය් අපෙ හාමුදුරුවනේ

  • @wasana.8585
    @wasana.8585 2 ปีที่แล้ว +12

    ඔපරේෂන් එකක් කරන්න ලක්ෂ 10 දුන්න. අද මගෙ මුනවත් බලන්නේ නැහැ ඒ මනුස්සය. හුස්ම ටික ගන්න පුළුවන් උනා විතරයි මාව අමතක උනා. ඇත්තටම මට මේ vedio එක ගැන කියන්න වචන නැහැ. ස්වාමින් වහන්සේගේ කතාව හරියටම හරි. මට අද ඒ උදවුව සතෙකුට කරානම් නකුට හරි වනනවා

    • @champaperera8487
      @champaperera8487 ปีที่แล้ว +3

      එහෙම හිතන්න එපා .ඔබට ඒ කුසලය ලැබෙනවා .ඔබ යමක් දුන්නා ,එය ගැන නැවත හිතන්න එපා . ඔහුගේ මාන්නක්කාර චේතනා ඔහු ලග තියේවි

  • @skchannel9916
    @skchannel9916 2 ปีที่แล้ว +15

    සිලවන්ත අපෙ හාමුදුරැවන්ට නිදුක් නිරෝගී වෙිවා 🙏🙏

  • @Nawanjana196
    @Nawanjana196 2 ปีที่แล้ว +2

    Ape hamuduruwo ne sahatika etta oba wahanse kiyana katawa etta manussaya yanta kocchara udaw karat eweleta witarai. Tirisan sattu laga hoda gati guna tiyenawa hamuduruwo ne.garu swamin wahanseta dirgayusa lebewa. Budu saranai. 🌸🌸🌸🌸💐💐💐💐🌹🌹🌹🌹🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +5

    ඔබවහන්සේ සත්‍යතේරැමිගත්එකනමි පෙරපිනක් සත්තුලග තියෙන කෙලෙහිගුනය මනුස්සයාලග හීනවෙලා තෙරැවන්සරනයි

  • @dffyufggd8149
    @dffyufggd8149 2 ปีที่แล้ว +3

    ෙතරුවන් සරණයි පිංවත් ස්වාමින් ෙගාඩාක් පිං

  • @blkpik8510
    @blkpik8510 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා.... බල්ල ට ඉක්මනින් සුව වේවා.....

  • @sovietguy8635
    @sovietguy8635 2 ปีที่แล้ว +6

    සත්තුන්ට ආදරය කරනවනම් හොඳයි අපෙ හාමුදුරුවනේ, සතා මොකා උනත් කමක් නැහැ, ඔබ වහන්සේලාට ඇත්තටම ආරක්ෂාව අවශ්‍යයි

  • @wdjayani8046
    @wdjayani8046 ปีที่แล้ว +2

    ඇත්ත කතාවක් මහත්තයා .මිනිස්සුන්ට වඩා සත්තුන්ටත් හොඳ ගතිගුණ පැවතුම් තියෙනවා ..කොච්චර කලත් වැඩක් නෑ මිනිස්සුන්ට ..මම හොඳට හොයලා තියෙන්නෙ මේ ගැන ...කොච්චර හරි සතුන්ට ආදරය අනුකම්පාව ලැබුණු විගස උන් අපිට ඒ වගේම ආදරෙයි .ඒක තමයි ඇත්ත ..මේ සියලුම සත්තු ආරක්ෂා කර දේවල් දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 2 ปีที่แล้ว +8

    මමත් බැලි ළමයි හතර දෙනෙක් හදනවා හරිම ආසාවෙන් .ඔබ වහන්සේ කියනව වගේ එයාලගෙ ලෙන්ගතුගම අපිට දක්වන ආදරය මිනිස්සුන්ගෙන් ලබන්න බෑ.

  • @rohinibandara195
    @rohinibandara195 2 ปีที่แล้ว +34

    මනුසතාට වඩා තිරිසන් සතා ලග තියෙන ගතිගුණ උතුම් ස්වාමින් වහන්ස .....ඔබ වහන්සේට තෙරැවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tonyfernando3210
    @tonyfernando3210 2 ปีที่แล้ว +6

    හොඳ වීඩියෝවක්... මගෙන් සුබපැතුම් ...

  • @cmjayarathnajayarathna6266
    @cmjayarathnajayarathna6266 2 ปีที่แล้ว +15

    සතුන්ගේ තියෙන ගතිගුණ මිනිස්සු ලග නැ අපිට සතුට තියෙන්නේ සතුන් ළග. ❤

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +18

    ස්වාමින්වහන්සේ කිව්වා හරියට හරි මිනිසුන්ට දෙනකන් හොදයි.ඒ උනාට මේ අය එහෙම නෑ දුටුතැන වලිගය වන වන ලගට එනවා. මනුස්සයන්ට වඩා මේ අය හොදයි සහතික ඇත්ත ඔබ වහන්සේගේ කතාව🙏🙏🙏

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 2 ปีที่แล้ว

    Penwat apa hamuduruwan hareema satutui ma sattui satunta tiyana adara dakkahama obawahansata neduk neerogee deergausha labawa sadu sadu sadu 🙏🙏🙏🌹❤️

  • @snehayash-tg2ge
    @snehayash-tg2ge ปีที่แล้ว

    Ape hamuduruvo vage thamai math sthunta godak karunavai oba vahanse mthu budu veva🙏🙏🙏🙏

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 2 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් ඇත්ත අපේ හාමුදුරුවනේ උදව්වක් ගත්තා ගමන්අහක බලාගෙන යනවා බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @chandieta8043
    @chandieta8043 2 ปีที่แล้ว +3

    තේරුවන් සරනයිි පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ වෙිවා

  • @sk-ot1bc
    @sk-ot1bc 2 ปีที่แล้ว +3

    Tharuwan saranai apa හාමුදුරුවනේ aiya oyatath බුදු සරනයි

  • @iraarunashantha3045
    @iraarunashantha3045 2 ปีที่แล้ว

    මූලු ලෝකෙම මිනිස්සු අත පය බැරි උනත් රැකියාවක් කරනවා
    අපේ ලංකාවේ ගෝත්‍රිකයෝ ටික බලන් ඉන්නේ ගැණි රට යවල
    අඩිය ගහල ඉන්න ඉතින් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන කථාව සහතික ඇත්ත ඔබවහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @RanjaniW
    @RanjaniW 8 หลายเดือนก่อน

    Bauwage kakula ikmaninama suwapth wewa.swaminwahansege kathawa sahathika attha.satunta ithamath hoda gathiguna thiyanawa minisunta wada.

  • @kkww4218
    @kkww4218 2 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ ඔබ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ වීඩියෝව ගොඩක් වටිනවා අද සමාජය දිහා බලනකොට මිනිස් ගුණයට වැඩිය තිරිසන් සතුන්ගේ ගුණය වැඩියි තිරිසන් සතෙකුට ආදරයෙන් සැලකුවොත් ඒත් සතා ඒ කෙළෙහිගුණ තියෙනවා නමුත් මිනිසාට ඒ කෙළෙහිගුණ නොමැත මිනිසා තමා මෙලොව හඳුනාගත හඳුනාගත නොහැකි ම මනුසතා

  • @balasuriya4149
    @balasuriya4149 2 ปีที่แล้ว +6

    සතුන් තුලින් සිතට ෙලාකු සතුටක් ලැ ෙබන එක අැත්තයි. මම එ් අත්දැකීම ලබනව.

  • @snehayash-tg2ge
    @snehayash-tg2ge ปีที่แล้ว

    E sathvaya godak pin karala oba vahanse vage karunavantha himi namak laga radenna ape hamuduruvo mathu budu veva

  • @ranuranu529
    @ranuranu529 2 ปีที่แล้ว

    Ane ape hamuduruwane ai ara balu patiyage kakula ane patiyo ikman suwaya labewaa dirgauasa obatumanta 🙏🙏🙏🙏🙏❤❤❤❤🍡🍡🍡🍡🍡

  • @anuradhalakmini6448
    @anuradhalakmini6448 2 ปีที่แล้ว +10

    හිතේ සැනසීම රැදෙන තැනක් තමය් මේ සතුන් ලග. ඒක අත්දැක්කා මාත්.

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว

    අ ෙප් පිංවත් ස්වාමින් වහන් ෙස්ට ෙබා් ෙහා්ම පිං අ ෙන් එයා ෙග අත ඉක්මනින්ම සනිප ෙවිවා ෙතරුවන් සරණයි

  • @sitharaperera2277
    @sitharaperera2277 2 ปีที่แล้ว +2

    Apee hamuduruvange kathaava sahathika aththaa........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champikapriyani9776
    @champikapriyani9776 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට දීර්ඝායු වේවා

  • @kumarialwis8127
    @kumarialwis8127 2 ปีที่แล้ว +6

    මිනිසුන්ට වඩා ඉතා උතුම් ගතිගුණ මේ සත්තුන්ට තියෙන බව අත්දැකීමෙන් දන්නවා. මිනිස්සු කියන්නේම ගසා කන්න ඉපදුන ජාතියක්. ඒ අත්දැකීමත් මට තියෙනවා. ඔබවහන්සේටත් සත්තුන්ටත් තෙරුවන් සරනයි !!!

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +9

    මට නම් අපේ දෙමව්පියන් පොඩි කාලේ ඉදන් දෙන්න මයි පුරුදු කලේ..තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏සහතික ඇත්ත ඔය කියාපු දේවල්..

  • @chandradk8578
    @chandradk8578 2 ปีที่แล้ว +5

    අපේ සුව මින් වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

    • @padminiwidanalage6472
      @padminiwidanalage6472 2 ปีที่แล้ว

      Ai dan oba minisunta niwes hadala denne nadda.obata e ayagen asadaranaya welada.ewage denenawa ehemada

  • @adfuyt5236
    @adfuyt5236 2 ปีที่แล้ว +4

    ඇත්ත මිනිසුන්ට දෙනකම් හොදයි ඊට පස්සෙ තරහකාරයො...🙂🙂🙂

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 ปีที่แล้ว

    තෙරැවන් සරනයි අපෙ හාමුදුරුවනේ බව්වා ඉක්මනින් සුව ය ලැබෙවා

  • @nilanipeiris6390
    @nilanipeiris6390 2 ปีที่แล้ว +4

    ගොඩක් පිං ඔබ වන්සේට.

  • @yasasediriweera8281
    @yasasediriweera8281 2 ปีที่แล้ว +2

    ම්නිස්සුන්ට කොච්චර දේවල් කරත් එක නිමේශයකින් අමතක වෙනවා ලේ දුන්නත් වැඩක් නැහැ..එත් මේ බල්ලන්ට පූසන්ටත් දවසක් ඔලුව චුට්ටක් අත්ගැවා නම් කන්න බොන්න පොඩ් දෙයක් දුන්නා නම් ජිව්ත කාලෙටම මතකයි..ම්නිසාගෙ සැබැම හිතවතා..ඔය සතාගෙ කකුල හොද කරන්න පුලුවන් අලුත් තුවාලයක් කරලා බෙහෙත් දාන්න ඔනේ එතකොට හරි...💙💙💙🙏

  • @rosy6476
    @rosy6476 2 ปีที่แล้ว +1

    අපේ හමුදුවනේ ඔබ වහන්සේට මේ පින ඇති බුදුන් දැක නිවන් දකින්න
    මනු සතාට වඩා තිරිසන් සතා කෙලෙහි ගුණය තියනවා

  • @shanthirupika5645
    @shanthirupika5645 2 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ බොහොම පින්

  • @SameeMadushanka281
    @SameeMadushanka281 8 หลายเดือนก่อน

    Sampurana Aththa ape Hamuduruwane 🙏

  • @harshanik1325
    @harshanik1325 2 ปีที่แล้ว

    Atta kathawa....theruwan saranai ape hamuduwane 🙏🙏🙏🙏

  • @dammika1398
    @dammika1398 2 ปีที่แล้ว +3

    අනේ හරිම සතුටුයි මේ සතුන් kochara hodida බොහෝම පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට හරිම අපූරු කතාවක් තමයි මිනිස්සු හරි දරුණුයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @anuradhalakmini6448
    @anuradhalakmini6448 2 ปีที่แล้ว +14

    මට මගෙ සුදුමහත්තයා බලු පැටියා මතක් උනා එයත් මේ වගේ මනුස්සයෙක් වගේ ඉදලා ලෙඩක් හැදිලා මැරුනා ඩොක්ටස්ලා ගොඩාඩාඩාඩාඩාක් ලගට ගෙනිච්චා සුව කරන්න බෑ කීව ගොඩාඩාඩාඩාඩාක් වියදම් කරා ඒත් පලක් උනේ නෑ 😥😥😥 සතුන්ගෙ හිතේ වර්‍යරය නෑ 🙏🙏🙏

  • @BowWow_joy
    @BowWow_joy 2 ปีที่แล้ว +2

    මානුෂ්‍යයන් ගැන කියන කතාව සම්පූර්ණ ඇත්‍ත.

  • @nokaSir
    @nokaSir ปีที่แล้ว

    හරි පි0 පාට හාමුදුරු නමක්....සතුන් ලග තිබේන් ගුන මිනිසුන් ලග නහැ. තමන් කරන හොද තමාට කවදා හරි තියෙනවා .සියලු දෙනාට බුදු සරනයි ,,,,!

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 ปีที่แล้ว

    Pau eya beheth dana kota inna hati ikmanatama saneepa wenna one budusaranai

  • @ishansachintha9131
    @ishansachintha9131 2 ปีที่แล้ว

    කැලුම් මහත්තයෝ මේ පන්සලට tawa සැරයක් යන්න කොහෙද පන්සල බුදුසරණයි ඔබ සියළුම දෙනාට

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 7 หลายเดือนก่อน

    අත්දැකීමෙන් කියන්නේ ගෙදරට පුදුම හිතවත් ඒ වගේම ආදරෙයි. සෙල්ලම් කරන්න ආසයි. දුවන්න ගත්තොත් අල්ලගන්න හරි අමාරුයි.

  • @beetanandani243
    @beetanandani243 2 ปีที่แล้ว +1

    Mamat Balu suratalunta
    Harima adareo❤️❤️❤️❤️❤️❤️

  • @manelvithanage4244
    @manelvithanage4244 2 ปีที่แล้ว +1

    අපේ රටේ මහ පාරක දාලගිය පැටියෙක් හදාගත්තනම් තවත් පින්

  • @SUSILAPRIYANTHIPARIS
    @SUSILAPRIYANTHIPARIS ปีที่แล้ว

    Mamat.hare.adarei.sattunta.mamat.godak.udau.karanawa.godak.pin.hamudùruwane❤❤❤❤❤

  • @shanthirupika5645
    @shanthirupika5645 2 ปีที่แล้ว

    මෙයා බොහොම වුවමනාවෙන් කන් දෙනාව තේරෙනවා වගේ මටත් දෙන්න එක් කෙනෙක් ස්වාමීන්වාන්ස නිරෝගී සම්පත්තිය නොඅඩුව ලැබෙන්න ඕන

  • @kokatelbards1408
    @kokatelbards1408 2 ปีที่แล้ว +1

    ඔබවහන්සේගෙ කතාව ඇත්ත මිනිස්සු ජාරාමිනීස්සූ සත්තු තමා හුද

  • @dulcyfernando7216
    @dulcyfernando7216 2 ปีที่แล้ว

    ඔබ වහන්සෙ ළඟ සතුන්ට තියන කරුණාව එ සතුන් හොඳට හදුනාගෙන තමයි මේ වගේ ඔබ වහන්සෙ ළඟ ඉඳන් ඉන්නේ මටනම් හොඳටම විශ්වාසයි ඔබවහන්සේ ඇතුළු දායක පිරිස බලා ගන්න ඔය කට්ටිය හොඳටම ඇති අවංක බුද්ධිමත් කරුණා සහගත විශ්වසනීය සත්තු හොඳයි නුගත් මිනිසුන් ට වඩා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ පිහිටයි

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 8 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි🙏🙏🙏 .........

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 2 ปีที่แล้ว +1

    Ape swamin wahansa sathun athi kalath in kerehi dadise alenna epA
    Budun wahansege deshana gihi APIta wada oba wahanse dannawane..
    Uthum pawidi bawA labala eyin prayoojana ganna..
    Oba wahanseta uthum chathurya Sathya dharmaya awabodha wewa

  • @ranuranu529
    @ranuranu529 2 ปีที่แล้ว

    Ape hamuduruwange katawa hari minissu hamaeelalema irisiyawen krodayen yamkenekuta hariyanawata kanati nati nisa unta hariyanne naa sattunta minisdunta wada utum gati tiyenaws

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 2 ปีที่แล้ว +3

    සහතික් ඇත්ත යි අපේ හාමුදුරුවනේ

  • @vasanthakolongahapitiya3926
    @vasanthakolongahapitiya3926 2 ปีที่แล้ว

    හාමුදුරුවන් කියන්නේ සහතික ඇත්ත. සතුන්ගේ විශේෂයෙන් බල්ලන් වැනි ගෘහස්ථ සතුන්ගේ කලගුන සැලකීම, ආදරනියයි බව මිනිස්සුන්ට වඩා සිය ගුනයකින් වැඩියි... ඒක සම්පුර්ණ ඇත්තක්....

  • @sarathekanayake3885
    @sarathekanayake3885 2 ปีที่แล้ว

    me video eka karapu Oba thumata pin eath mewa notherena gonnu ekka api jeewath wenne

  • @priyabopage1917
    @priyabopage1917 2 ปีที่แล้ว

    ඇත්ත නම් මගේ මගෙ පනත් හරි සුනඛයෝ හරි. නිම කරන්න බැරි සත්තු ටිකක්ඒ අයට කොයිවෙලාවෙත් මං බුදු සරණයි

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 2 ปีที่แล้ว +2

    සැමට තෙරුවන් සරණයි!

  • @priyahudeni3779
    @priyahudeni3779 2 ปีที่แล้ว +4

    අපෙ හාමුදුරුවන් ට බුදු බව අත්වෙිවා

  • @charmindaseneviratne6244
    @charmindaseneviratne6244 ปีที่แล้ว

    Aniwarayenma Ape Hamuduruwane.

  • @vishakajayatissa1587
    @vishakajayatissa1587 11 หลายเดือนก่อน

    සහතික ඇත්ත හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏🙏

  • @S.L.venom3924
    @S.L.venom3924 2 ปีที่แล้ว

    දැන් සමාජෙ මිනිස්සු කරන දේවල් එක්ක බැලුවහම මේ 4රේ තිරිසන් සතා ඉතා උසස්.තිරිසන් සතෙක් වෙන්න පව් කලත් බුදු බන දෙසන පන්සලක හැදෙන්න පං කරලා තියෙනවා.

  • @chaturikasewwandi8412
    @chaturikasewwandi8412 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤lassanai godak bauwo

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 2 ปีที่แล้ว

    Api ape damaupiyan hodatama udau karapu aya thamai godak apita haturukam kare .mage thattha nathi uneth wadiya udau karanna gihin.

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +1

    Iam1st
    තෙරුවන් සරණයි ❤

  • @lathaambegoda5747
    @lathaambegoda5747 2 ปีที่แล้ว

    Ane swaminwahanseta saha bbaw puthalata theruwansaranai dewi pihitai

  • @harshanik1325
    @harshanik1325 2 ปีที่แล้ว

    Thank you so much for video..

  • @sabujmotaleb5993
    @sabujmotaleb5993 2 ปีที่แล้ว +4

    ඇත්ත අපේ හාමුදුරුවනෙ බල්ලා කියන්නෙ පුදුම ගුණ යහපත් කම අගේ ලගත් හිට්යා බල්ලෙක් ටොම් කියලා හ‍රිම ගුණයක් තිබුන බල්ලෙක් මම පාරක්‌ ගැහු වොත් මගේ අම්මා එනවා දැක්ක ගමන් දුවනවා පසු අත් දෙක පපුවට තියා බව් බව් ඇව් කියලා පසු අම්මා ගෙට ආවම අහනවා මගෙන් ඇයි ටෝමිට‍ ගැසුවේ කියලා කන් දෙක පාත් කරන් මම කියනවා කේලම් කීවා නේද එවිට ඇස් දෙක බිමට හර වන් ඉන්නවා ගෙදරින් තරහ වෙලා ගියා ගියමයි මම බල්ලාට නිදි යන්න දීපු පුටුවත් කඩා දමලා කන්න නොදී බල්ලා එලවා දමා පසු ගේ ඉදිපිට පාරේ වලක් හරා ගේ ඉස්සරහා තමයි ඉදලා තිබුනේ කකුලේ තවා ලේට‍ පනුවෝ තියලා පුතාලා සු ද්ද කරලා බෙහෙත් දමලා ඒ අයත් යුද හමුදා වේ රැකියා වට‍ ගියාම බල්ලා දුක් වින්දා අන්න නැන් දම්මා රෝද පුටුවේ බල්ලා ට කරපු අපරාදේ පල දීලා කලින් බලු පැටියා මලා පස්ස පන නැති උනා මම නොගිය පසු ව්‍යිද්යදොස්තරලා බල්ලා ගේ ඇස් වල කදුළු කෑම දුන්නේ හැන්දෙන් දවස් තුනයි මලා පසුව පුතා ලා මමයි දානේ උයන් පන්සලට දුන්නා පැන් වක් කරලා බල්ලා සිහි පත් කරලා අනේ මට‍ සමා වන්න බුදුසරණයි 🌹🌹🌹🌹දුර ලිවාට

  • @cherylmunirathna42
    @cherylmunirathna42 2 ปีที่แล้ว

    This video is very good thanks very much for it❤🙏

  • @sunilayupala4268
    @sunilayupala4268 2 ปีที่แล้ว

    Very good program thanks 🙏

  • @malalabadannaapasinamawani5285
    @malalabadannaapasinamawani5285 ปีที่แล้ว

    හාමුදුරුවනේ කියන්න ktawa හරියට ආදර්ශයක් දීර්ඝ ausa ලබයි

  • @saradissanayake9865
    @saradissanayake9865 2 ปีที่แล้ว

    Obawahanseyta godak pin hamuduruweney ahinsakasatunta apiaderayakalauti

  • @manelwicarmaarchchi2172
    @manelwicarmaarchchi2172 2 ปีที่แล้ว +2

    බුදු සරනයි අපෙ හාමුදුරුවෝ

  • @dayanipriyanka8863
    @dayanipriyanka8863 2 ปีที่แล้ว

    hamuduruwo kiyapu vidiha hariyatama hari.maga laga oya jathi ballo 2k ennawa.

  • @lenoniecramer-fs4ml
    @lenoniecramer-fs4ml 8 หลายเดือนก่อน

    That's the perfect truth. they are sooo greatful🐕🐕🐕🐕🐕🐕🙏🙏🙏🙏🙏

  • @indunarangoda8262
    @indunarangoda8262 2 ปีที่แล้ว

    mamath surathalunta adarei.ape gedara inna bawwata kama blender karala kawanna oni nattham badaginne aywa.6year eyata.tawa pare inna dennakatath hamadama kama denawa.puduma gunayk tiyenne ayala laga .oba wahanseta godak pin. b s.

  • @malnimalni3284
    @malnimalni3284 2 ปีที่แล้ว +1

    Theruwan saranai..
    Swamin wahansa..

  • @sasheenmalindu3749
    @sasheenmalindu3749 2 ปีที่แล้ว +2

    සුපිරි

  • @lakminianuradhi1478
    @lakminianuradhi1478 2 ปีที่แล้ว

    GODAK PIN APE HAMUDURUWANE.
    SIYALU DENATAMA
    THWRUWAN SARANAI !!!

  • @mariyaimarina2183
    @mariyaimarina2183 2 ปีที่แล้ว

    Oba vahansege kathawa aththamai.

  • @champikachampika9
    @champikachampika9 2 ปีที่แล้ว

    ඒකතාවනම්.සහතික.ඇත්ත.අපේහාමුදුරුවනේ..සත්තුලග.තියෙන.ගතිගුන.කවදාකවත්.මිනිසුන්ගෙන්.ලබාගන්නබැ..මමත්.කොහේගියත්..මුල්තැන.සතුන්ට..

  • @chamariwasana768
    @chamariwasana768 2 ปีที่แล้ว

    රිඩ්ච්බැක් කියන්නෙ සුපිරි බල්ලො වර්ගයක් පුදුම තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා පුදුම සතුටක් දැනෙනව එයාලගෙ ප්‍රතිචාර

  • @punsaracable6453
    @punsaracable6453 8 หลายเดือนก่อน

    Hamuduruwange kathawa sith suwapath karawana suluyi.

  • @aradhanaks672
    @aradhanaks672 2 ปีที่แล้ว

    අනේ ඇත්තමයි අපේ හාමුදුරුවනේ මිනිසුන්ට වඩා සත්තු හොඳයි එයාලා අපෙන් බලාපොරොත්තු වෙන්නේ කෑම ටිකක් සහ ආදරය කරුනාව පමණයි

  • @100shanthi7
    @100shanthi7 2 ปีที่แล้ว

    Aththama thamai minissuntanam deyak karanakam vitharai.kochchara keruwath wedak ne.matath a wage ath dekim godak thiyanawa.mamath saththunta godak adaraya karana kenek.a tharamatama saththu godak hodai.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว

      මොනවද උනේ ඔයාට කාගෙන්ද යාලුවන්ගෙන් ද උනේ එහෙම

  • @KumariKumari-rc5sq
    @KumariKumari-rc5sq 2 ปีที่แล้ว

    Pin wantha hamuduru namak ❤❤❤❤❤

  • @rasikaranjani3325
    @rasikaranjani3325 2 ปีที่แล้ว

    Budu saranai lkmaninama athasuwa wewa

  • @padminichandrika8523
    @padminichandrika8523 2 ปีที่แล้ว +1

    මගෙත් ඉන්නවා ...හරි හොදයි ...ගොඩක් ආදරෙයි..

  • @enlightenedShoebill
    @enlightenedShoebill 2 ปีที่แล้ว

    Kalayeda sitinu heki muth wishakuru sathun athi...... Watahaganeema Nohekiy wishamai MINIS GATHI.......(ABEWARDANA BALASURIYA)

  • @MediatvSriLanka
    @MediatvSriLanka 2 ปีที่แล้ว +1

    Theruwan saranai 🙏🙏🙏