ආයෙ මේ දේනම් කවමදාවත් දකින්න ලැබෙන එකක් නැහැ ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 1K

  • @upuliediriweera1747
    @upuliediriweera1747 9 หลายเดือนก่อน +5

    මම ඔයාව දැකලා නෑ පුතේ
    ඒත් ඊයේ අපේ පාසලේ පිරිත් පින්කම.මම ඒ පින් මගේ මිය ගිය ඥාතින්ට වගේම ඔයාටත් අනුමෝදන් කළා නෙකී මැණික🙏🙏

  • @swarnamali3928
    @swarnamali3928 3 ปีที่แล้ว +261

    පුලුවන් වෙලාවට නිකී බබාව පන්සල් එක්ක යන්න ඔයාලට ගොඩාක් පිං

    • @arebhai4604
      @arebhai4604 3 ปีที่แล้ว +12

      Aththenma pls

    • @chathurika944
      @chathurika944 3 ปีที่แล้ว +7

      ඔව් නේද ඒක ඇත්ත එතකොට එයාට ලබන ආත්මෙ ලස්සන මනුස්ම ආත්මයක් ලැබෙයි 🥰❤️

    • @kiddeyanashow
      @kiddeyanashow ปีที่แล้ว

      ලස්සනයි

  • @yohanbaba3596
    @yohanbaba3596 3 ปีที่แล้ว +194

    ගිය ආත්මේ මනුස්සයෙක්ද කොහෙද 😔පව් අහිංසක බලු පැටියා 💕💕💕

    • @kantyserlaka858
      @kantyserlaka858 3 ปีที่แล้ว +4

      Anee paww budu sarani jesu pihitai

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 9 หลายเดือนก่อน +6

    අනේ මෙයාව දකින විට පිච්චිලා යනවා. හොද ආත්මයක ඉපදිලා ඇති. 😢😢😢❤❤❤

    • @lakminianuradhi1478
      @lakminianuradhi1478 8 หลายเดือนก่อน

      Na. tama naha.
      Eya pinwantha mavakage, pinwantha daruvek vela tama maw kuse inne.

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 3 ปีที่แล้ว +251

    මටත් හිතෙනවා පිරිත් අහන්න සලස්වන්න....මිනිස් ආත්මයකට පෙරැම් පුරන සත්වයෙක් උදව් කරන්න ඔයාලාට ගොඩාක් පින්

  • @nimalisaroja2370
    @nimalisaroja2370 3 ปีที่แล้ว +43

    කොහොමත් තනි පාටනෙ එයා මේ අත්මෙ විතරයි එයා ලබන ආත්මෙ මනුස්සයෙක් ආදරෙයි පැටියෝ

  • @kithuminikaveetha4403
    @kithuminikaveetha4403 3 ปีที่แล้ว +7

    මං අහලා තියෙනවා බලු පැටවුන්ට තනි පාටක් හම්බවෙනවා කියන්නේ එයාගේ අන්තිම ජිවිතේ, අයේ ඉපදෙන්නේ හොඳ ආත්මෙක කියලා ,බුදු සරනයී

  • @princycyprus820
    @princycyprus820 9 หลายเดือนก่อน +5

    අපේ නිකි අඩුවයසන්ම නැති වුනා කෝහරි සුදු ලස්සන්න කේලි පැටියෙක් ඉපදෙන්න ඇති ඔයාගේ video 1ක දැක්කාම මම තාමත් අඩන්නවා ඔයාට ගෝඩාක් ආදරයි නිකි මැංණික ❤❤❤❤❤❤❤❤

  • @ashnijayarathna937
    @ashnijayarathna937 3 ปีที่แล้ว +303

    එයාගෙ මුලු ඇඟම සුදු පාට විතරයි තියෙන්නෙ...මං අහල තියෙනව ඇඟේ තනිකර ම එක පාටක් තියෙන සත්තු ඊලඟ ආත්මෙට ආයෙ එහෙම සතෙක් වෙන්නෙ නෑ ලු....ඒ නිසා නෙකී බබත් ඊලඟ ආත්මෙ මනුස්සයෙක් වේවි.....ආදරෙයි පැටියෝ 😍😍

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว +23

      🙏🙏🙏🙏🌻🌻🌻🌻

    • @samanthafernando9235
      @samanthafernando9235 3 ปีที่แล้ว +12

      නෙකී බබාට බතල තබ්බලා දෙන්න.

    • @dilhanrangana4334
      @dilhanrangana4334 3 ปีที่แล้ว +8

      Sahathika atha

    • @nawarathnavidanagethushari2952
      @nawarathnavidanagethushari2952 3 ปีที่แล้ว +8

      හ්ම් මමත් එහෙම අහලා තිනවා

    • @chathuriudeshika800
      @chathuriudeshika800 3 ปีที่แล้ว +7

      Ou eka etta.mamath ahala thiyenwa.pansal ekkn ynna.eka oyalatath loku pinak.budu saranai hamotama.adarei neki

  • @nayananilani2333
    @nayananilani2333 3 ปีที่แล้ว +56

    මේ රන් පැටියා කොහෙන්ද හොයා ගත්තේ බුදු සරණයි ....❤❤❤

  • @Alphagaming21527
    @Alphagaming21527 3 ปีที่แล้ว +158

    පින්වන්ත මිනිස් ආත්මයක් ලැබේවා නිකීට 🙏

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 3 ปีที่แล้ว +44

    ආදරේ හිතෙනවා අහිංසකයා ...නිකී ඔයාට යහපත් මිනිස් ආත්මයක් ලැබේවා ! තෙරුවන් සරණයි .

  • @devikamadhubashini1621
    @devikamadhubashini1621 3 ปีที่แล้ว +106

    ආදරෙයි නෙකී මැණික.. ලබන ආත්මේ ලස්සන දුවෙක් වෙලා ඔයා ඉපදෙන්න.. ❤❤❤

    • @rathnayak7155
      @rathnayak7155 ปีที่แล้ว +1

      ඔව් ඒක ඇත්ත
      පුදුම හුරතල් මැණිකක් වෙලා ඉපදෙයි ❤

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 ปีที่แล้ว +66

    පව් නෙකී බබා එයාට සුප් එක මදි වෙලා වගේ එයාට කියන දේ හොදට තේරෙනවා ආදරෙයි පැටියෝ ❤️ නිරෝගී සම්පත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏

    • @seethakwt8077
      @seethakwt8077 3 ปีที่แล้ว +1

      Niki hari shoi oya ana

  • @nikithaperera4805
    @nikithaperera4805 3 ปีที่แล้ว +212

    පෙර සංසාරේ දෙයක් වෙන්න ඇති. ප්‍රාර්ථනා කරනවා ලබන ආත්මේ පින්වන්ත මිනිස් ආත්මයක් ලබන්න කියලා.

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว +11

      🙏🙏🙏😍😍😍

    • @sakuntalaa4513
      @sakuntalaa4513 3 ปีที่แล้ว +8

      අයියෙ සමහර විට ගිය ආත්මේ නෙකී බබා අතුරු දහන් වෙලාද. පව් බය ඒකයි ඔයාලාට තෙරුවන් සරනයි

    • @ravindrasadakalum8531
      @ravindrasadakalum8531 3 ปีที่แล้ว +6

      Math harima adarei sathunta

    • @n.n.8402
      @n.n.8402 2 ปีที่แล้ว +2

      @@sakuntalaa4513 මං හිතන්නේ එයා ගිය ආත්මේ මනුස්සයෙක්.ගොඩක් වෙලාවට ළමයෙක් වෙන්න පුළුවං.සසර පුරුදු එයා දැන් පෙන්නන්නේ

  • @muthuminikarunarathna7935
    @muthuminikarunarathna7935 3 ปีที่แล้ว +91

    ගොඩක් ආදරෙයි නෙකී පැටියෝ😘😘😘හැමදාම බුදුන් වඳිද්දි මං ඔයාව මතක් කරනවා පැටියො.ඔයාට නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ ප්රාර්ථනා කරලා😘❤

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว +5

      🙏🙏🙏🙏🌻🌻🌻🌻

    • @asyaosikovska6820
      @asyaosikovska6820 3 ปีที่แล้ว +5

      අනේහොදයි.මම.සත්තුන්ට.හරිම.අාදරෙයි.

  • @sammurphy4122
    @sammurphy4122 2 ปีที่แล้ว +3

    ගිය ආත්මෙ සිංහල පවුලක මනුස්ස දුවක් වෙලා ඉදල ගොඩක් පින් කරල තියනවා. ඒ දුව කවුරුහරි අරන් ගිහින් එයා මංමුලා කරල වෙඩි තියල ඒදැරිය මරන්න අැති. මැරෙන මොහෙතෙ වෙඩිවැදීමෙන් බය, වේදනාව නිසා හිත නිසන්සුන් වීමෙන් බල්ලෙක් වෙලා ඉපදුනත් ජීවිතයේ කලින් කරපු පින් බලයෙන් පෙර භවයේ කතාකල සිංහල දැනුම මිනිස් ඥානය ඇතිව කරුනාවන්ක එයාට ආදරය කරන පවුලක් ලග ඉන්න ලැබුනා. අනිත් ආත්මෙ මනුස්සයෙක් නැත්නම් දෙවියෙක් වෙයි කියා පතනවා.

    • @Nekiibaba
      @Nekiibaba  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @chethanakumari6623
    @chethanakumari6623 3 ปีที่แล้ว +54

    පින්වන්ත මිනිස් ආත්මයක් ලැබේවා

  • @Buddothpada1999
    @Buddothpada1999 3 ปีที่แล้ว +83

    නෙකී ට පිරිත් අහන්න සලස්වන්න.
    තෙරුවන් සරණයි!

    • @ranjanijayathilake1118
      @ranjanijayathilake1118 3 ปีที่แล้ว +4

      Ane ow .api nam කතෝලික .mechchara
      ළෙන්ගතු wenna monama hari hethuwak athi.jesu pihitai nekibaba

  • @aishu...3596
    @aishu...3596 3 ปีที่แล้ว +37

    ගිය ආත්මෙත් එක්ක මොකක් හරි සම්බන්දයක් ඇති එ දෙවල්..ආදරෙයි නිකි මැනික..❤️❤️❤️❤️❤️

  • @c.asilva9715
    @c.asilva9715 3 ปีที่แล้ว +72

    හුස්ම අපිට කොච්චර වටිනවද.ඒ හා සමානව මම මෙයාටත් ගොඩාක් ආදරෙයි ⁣මගේ නොවුනත් නෙකී කෙල්ලේ..ඔයාට විතරක් නෙමේ මේ ලෝකේ හැම සතෙක්ටම මම හුස්ම තරම් ආදරෙයි ❤

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว +2

      👍👍👍🌻🌻🌻🌻🙏🙏

    • @lalithachandrasiri9778
      @lalithachandrasiri9778 3 ปีที่แล้ว +1

      ❤️

    • @paliwalisadeera
      @paliwalisadeera ปีที่แล้ว

      ANIWARYEN AYA WAGEMA KELLA PETIYEK INNAWA SUDU PATA VINI KIYALA .ATHTHTAMA SAHODARAYA OYALA DENNATA OYALAGE CHUTI PUTHATA OYA PIN BALEN NIDUK NIROGI DEERGAUSHA LEBENAWAA NIYATHAI

  • @laylakaram5007
    @laylakaram5007 3 ปีที่แล้ว +77

    කියන්න වචන නෑ නෙකී බබෝ දුකයි ඔයා ගැන එතුටුයි මෙී වගේ යුවලක් ලග ඉන්න ලැබීම ගැන ❤️❤️❤️

    • @sampathtushara4203
      @sampathtushara4203 ปีที่แล้ว

      නෙකී බබා ඔයාට ඔය වගේ අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් ලැබුන එක ඔයා ගේ වාසනාව ක්

  • @kusumaellepola5237
    @kusumaellepola5237 2 ปีที่แล้ว +3

    👍ඔයා අපිව සතුටු කරනවට පින් දෙනවා. මිනිසත් බව ලැබී දහම අවබොධ කරගෙන සසරින් මිදෙන්න ප්‍රඥා ව පහල. වේවා!

    • @Nekiibaba
      @Nekiibaba  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍

  • @suneethanaullage2685
    @suneethanaullage2685 3 ปีที่แล้ว +5

    ඇත්තෙන්ම කවුරැ යෝජනා කලත් හොඳ අදහසක් , එයාගෙ හැසිරීම බලන්නත් එක්ක පන්සල් යන්න, ඊට පස්සෙ අපිටත් පෙන්වන්න,බුදුසරනයි

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว

      ගැටලුව ,පන්සල් වලට 🐕 එක්කන් එන්න දෙන්නෙ නැහැ ...

  • @Thamali937
    @Thamali937 2 ปีที่แล้ว +12

    Nikkiට බුදුන් වඳින්න උගන්වන්න. එයාට සුගතියෙහි ඉපදෙන්න උදව් කරන්න ❤🙏 ඒක කරන්න පුලුවන්

  • @iranga_s2587
    @iranga_s2587 9 หลายเดือนก่อน +3

    නිකි මැණික දැන් මනුස්ස ආත්මයක ඉපදිලා ඇති ...🙏🙏

  • @malithdilshan4799
    @malithdilshan4799 3 ปีที่แล้ว +57

    නෙකිට බුදුන් වදින්න කියලා දෙන්න අයියේ පොඩි වේලාවකට හරි බන දන්නා නෙකිට අහන්න ❤️🙏

    • @jumanasusi6440
      @jumanasusi6440 3 ปีที่แล้ว +10

      Atthamai mama මීට පෙර ඕක කීවා මෙයා සාමාන්‍ය සතෙක් නෙවෙයි මනුස්සයෙක් තරම් දැනුමක් තියනවා මිනිසුන්ට වඩා godak ගුණ යහපත්

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว +5

      🙏🙏🙏👍👍👍🌻🌻🌻

    • @malithdilshan4799
      @malithdilshan4799 3 ปีที่แล้ว +9

      @@jumanasusi6440 ඔව් නෙකිගේ ඔක්කොම විඩියෝ වලින් මේ විඩියෝ එක මර විදිහට හිතට දැනු මටත් හිතෙනවා නොකිට මොකක් හරි ලොකු දෙයක් තියෙනවා කියලා

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 3 ปีที่แล้ว +1

      Ow bana ahanna dunnanm hodai♥️♥️♥️♥️♥️♥️♥️

  • @samearaa8434
    @samearaa8434 9 หลายเดือนก่อน +6

    වචන සඳහන් කරන්න බෑ ඇස් දෙකේ කඳුළු නිවන් සැප ලැබේවා පුතේ😢😢😢😢😢😢😢😢😢😢😢

    • @lakminianuradhi1478
      @lakminianuradhi1478 9 หลายเดือนก่อน

      Uthum manussa bawayak laba,
      AMA MAHA NIWAN SUWA LABEWA !!!
      Sudu manikata.

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 3 ปีที่แล้ว +46

    එයාව කවුරු හරි පැහැරගෙන ගිහින් වෙඩි තිබ්බා ද දන්නෙ නැහැ, පව් තෙරුවන් සරණයි නෙකිට

  • @laylakaram5007
    @laylakaram5007 3 ปีที่แล้ว +62

    පවු අනේ බඩගිනි ඇති මෙයා නමී අනිවා මනුස්සයෙක් තමා ගිය ආත්මෙ ආාාදරේ ඈෑෑ ❤️❤️❤️

  • @mikiboy6694
    @mikiboy6694 3 ปีที่แล้ว +11

    ඊළඟ අත්මේ පින්වත් ආත්මයක් ලබන්න හැකි වේවා කියලා prarthana කරනවා ඔයාලට පුළුවන් වේලාවට nekki ව පන්සල් එක්කන් යන්න ඔයාලට ගොඩක් පින් ආදරෙයි nekki babo😍😍

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว +1

      ගොඩක් පිං ,ගොඩාක් ස්තුතියි අපේ නෙකීබබාට එහෙම ප්‍රාර්ථනා කරනවාට ! තෙරුවන් සරණයි ඔයාල හැමෝටමත් !🙏🙏🙏

  • @techworld1877
    @techworld1877 3 ปีที่แล้ว +66

    ගිය ආත්මේ පැහැරගෙන ගිහින් වෙඩි තියලා මරපු කෙනෙක් ද කොහේ,මෙයා අතුරුදහන් උනා කිවුවහම බය වෙන්නෙ

    • @sakunigamage2734
      @sakunigamage2734 3 ปีที่แล้ว +2

      ඔවි මටත් හිතුන

    • @shinayashai7678
      @shinayashai7678 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @pasindusankalpa2294
      @pasindusankalpa2294 3 ปีที่แล้ว

      ඔවි මටත් එහෙම හිතුනා

    • @dinu9667
      @dinu9667 2 ปีที่แล้ว

      89 kalabala kale vage athurudahan kala kenekda danne na.

  • @nirupaperera7320
    @nirupaperera7320 3 ปีที่แล้ว +11

    හරි පව් එයා ආස නැති දේ කරන්න එපා.ඉ⁣පදෙන හැම භවයකම මනුෂ්‍ය ආත්මයක් ඔබට ලැබේවා . නෙකි පැටියො.සිය පවුලටම සම්මා සම්බුදු සරණයි .

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว +2

      🌻🌻🌻🌻🙏🙏🙏🙏

  • @vishwayapura7025
    @vishwayapura7025 3 ปีที่แล้ว +18

    ගිය ආත්මේ මනුස්සයෙක් අයියේ ..ඇත්තමයි..බුදුසරණයි නිකි බබා..❤❤

  • @kuwaitkuwait4606
    @kuwaitkuwait4606 3 ปีที่แล้ว +32

    අනේ පව් නිකී කෙල්ල මැරෙන්න බයයි වගේ ඔයාට කවුරුත් වෙඩි තියන්නේ නෑ රත්තරන්

  • @amahewathanthri8550
    @amahewathanthri8550 3 ปีที่แล้ว +10

    නෙකි මැණික හරි වාසනාවන්ත කෙල්ලෙක්....❤️❤️❤️
    මේ වගේ රත්තරන් මිනිස්සු ටිකක් එක්ක ජීවත් වෙන්න....කිසිම සොබනයක් නෑ....හරිම ස්වාභාවිකයි ඔයාලා කරන videos....මං ඒකමයි ඒවට ආසම....🥰🥰🥰
    මං කවදා හරි එනවා මැණිකව බලන්න....🥰🥰🥰

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔබතුමියට අපිව අගයකිරීම පිළිබඳව !👍👍👍😍😍 තෙරුවන් සරණයි ! 🙏🙏🙏

    • @amahewathanthri8550
      @amahewathanthri8550 3 ปีที่แล้ว

      @@Nekiibaba ❤️

    • @hasinihewage7018
      @hasinihewage7018 9 หลายเดือนก่อน

      Sahathika aththa kiyapu kathawa sundara minisun laga hitapu sundara manikak❤❤❤

  • @monikamonikathennakoon8045
    @monikamonikathennakoon8045 ปีที่แล้ว +1

    ඔයානම් දරුවෙක් තමයි බබා. ගොඩක් ආදරෙයි. ඔයා verry lucky බබා

  • @kumarimenuwara8263
    @kumarimenuwara8263 3 ปีที่แล้ว +8

    එන ආත්මේ නම් මෙයාට මනුෂ්‍ය ආත්මයක්ම ලැබෙනවා ඒක ස්තීරයි..නෙකි පැටියෝ ඔයා මෙලොවම මනුෂ්‍යයෙක්..හරිම ආදරෙයි නෙකීයෝ....🌹🌹🌹

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว +1

      👍👍🌻🌻

  • @priyanthakarunasinghe6897
    @priyanthakarunasinghe6897 2 ปีที่แล้ว +1

    සමහර ඩෙවල් පෙර අත්මයත් එක්ක සම්බන්ඩ එති ekai එවට අකමති budu saranai

  • @aradhanaks672
    @aradhanaks672 3 ปีที่แล้ว +155

    එයා එලවලු කාලා ජිවත්වෙන කෙනෙක්නේ ඒ නිසා ඉක්මනින් කුසගිනි දැනෙනවත් ඇති හැදෙන වයසේ ඉන්න පැටියානේ කෑම දෙන වෙලාවට ගොඩාක් මහන්සි නොකර දෙන්න පව් කෙල්ල

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว +2

      😃😀💘💝🏵🦚🌷🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @ajithpriyadarshana2035
      @ajithpriyadarshana2035 3 ปีที่แล้ว +1

      බුදුසරණයි

    • @geethikapriyadarshani8318
      @geethikapriyadarshani8318 2 ปีที่แล้ว +1

      ඔව් ඒක නම් ඇත්තම ...කන වෙලාවට කරදර කරන්න හොද නෑ

    • @shashikalakmali8228
      @shashikalakmali8228 2 ปีที่แล้ว

      @@ajithpriyadarshana2035 awada,,.,....1mmmmmmm
      weththimuni q1

  • @nirupamanamalgama4149
    @nirupamanamalgama4149 3 ปีที่แล้ว +2

    Harima adarei pau niki baba

  • @pavanichathurya5434
    @pavanichathurya5434 3 ปีที่แล้ว +5

    පින්වත් මිනිස් ආත්මයක් ලැබෙවා නෙකී බබාට ....

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว

      අපේ නෙකීබබාට එහෙම ප්‍රාර්ථනා කරනවාට ගොඩක් පිං ඔයාල හැමෝටමත් ! තෙරුවන් සරණයි !🙏🙏🙏🌻🌻🌻

  • @saramohammed8212
    @saramohammed8212 3 ปีที่แล้ว +28

    අනේ එයාට දුක් හිතෙන්න. එවා කරන්න එපා පව් ආදරේයි නේකි. බාබා.

  • @vimukthichiranthie5733
    @vimukthichiranthie5733 3 ปีที่แล้ว +6

    මනුස්ස දුවක් ආදරෙයි ගොඩාක් බුදුසරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයි යහපතක් සිදුවේවා සැමට

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว +1

      🙏🙏🙏 තෙරුවන් සරණයි ඔයාල හැමෝටමත් !

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 9 หลายเดือนก่อน +1

    අ⁣නේ හරිම දුකයි. නෙකී බබා⁣ගෙ සුරතල් බලල අපි කොයිතරම් සතුටු වුනාද? නෙකීඅපිව දාල යන්නම ගිහින්. මැණික ඔයාට මිනිස් ආත්මයක් ම ලැබේවා. දරැවෙක් වගේ නෙකීව රැකගත් ඔයාලට සියලු දෙවි රැකවරණයි දේවාශීර්වාද වේවා. ♥️🙏🙏🙏😭

    • @lakminianuradhi1478
      @lakminianuradhi1478 9 หลายเดือนก่อน

      Attatama tamath heenayak vage.
      Sudu manikata,
      Uthum manussa bawayak laba,
      AMA MAHA NIWAN SUWA LABEWA !!!

  • @sriyanidarmasiri2376
    @sriyanidarmasiri2376 3 ปีที่แล้ว +16

    නිකී බබා. පව් එයා පෙර ආත්මයක ලොකු සිද්ධියකට මුහුණ දීල ඇති.

  • @geetha9401
    @geetha9401 ปีที่แล้ว +1

    Aadarei godak Nekki baba. Oyaa hariyata lamayek wage. Eyaawa hodin balaa ganna.

  • @dulminichamathka1295
    @dulminichamathka1295 3 ปีที่แล้ว +9

    අහිංසක සතුන් පාරවල් වල දාලා යන තිරිසන් මිනිස්සු ඉන්න ලෝකෙක ඔයාලා වගේ දෙවිවරුත් ඉන්නව නේද.... මමත් පාරවල් වල දාලා යන සත්තු ගොඩක් සනීප කරල ආදරෙන් රැකබලා ගන්නවා. ඔයාලටත් නිකී පැංචිටත් තෙරුවන් සරණයි....🙏🙏🙏

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว +1

      අපිට වඩා ලොකු සේවයක්,යහපත් දෙයක් ඔබතුමිය කරන්නේ..ඔබතුමියට තෙරුවන් සරණයි ! ගොඩක් පරෙස්සමින් ඉන්න ඔයාල හැමෝමත් ! 🙏🙏🙏

    • @sumedha9470
      @sumedha9470 2 ปีที่แล้ว

      🙏

  • @kravidusansarga670
    @kravidusansarga670 3 ปีที่แล้ว +21

    මෙ බල්ලාගේ වර්ගය මොකද්ද?

  • @subashinisandamali6043
    @subashinisandamali6043 3 ปีที่แล้ว +3

    ගිය ආත්මේ වෙඩි වැදිලා නැති උන කෙනෙක්ද දන්නැහැ.මොනව උනත් එයානම් ශෝයි

  • @suddi7293
    @suddi7293 2 ปีที่แล้ว +1

    සතෙක් ඔයි තරන් කිකරු වෙන්න කොයි තරන් ආදරයක් තියෙන් ඔනෙද...මෙ ආදරෙට ගොඩාක් පින්..නිකි බාබා ඔයාට ලබන අත්මෙ හොද ආත්මයක් ලෙබෙනවාමයි..බුදු සරණයි.චුටි කෙල්ල...ආදරේයි පැටියො..

    • @Nekiibaba
      @Nekiibaba  2 ปีที่แล้ว

      👍👍🌻🌻💝💝💝🙏🙏🙏

  • @chathusandamini7441
    @chathusandamini7441 3 ปีที่แล้ว +4

    අනේ පැටියෝ ආදරෙයි ගොඩක්..ඒ වගේම ඔයාල වගේ මෙහෙම සත්තුන්ට සලකන අය හරි අඩුයි...බුදු සරණයි

  • @ushanchathura7907
    @ushanchathura7907 3 ปีที่แล้ว +1

    ගොඩක් බුද්ධිමත් බලු පැටියෙක්...

  • @tharinduyohan6008
    @tharinduyohan6008 3 ปีที่แล้ว +15

    අඩෝ ඒක ෆට්ට ඕයි.. සිංහල අකුරු කියවන්න දන්නවද කියල try කරල බලන්න

  • @thiyashagaurika1886
    @thiyashagaurika1886 3 ปีที่แล้ว +1

    ගිය ආත්මේ වෙඩ් වැදෙන්න හරි අතුරුදහන් වෙන්න හරි ඇති ඒකයි එයා ඒවට බය.මෙයාට බන අහන්න සැලැස්සුවානම් හරි අයියේ.ලබන ආත්මේ පින්වත් මනුස්ස ආත්මයක් ලැබේවා පැටියෝ ඔයාට

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +3

    ගියආත්මෙ ඔයාලදෙන්නගෙ දරැවෙක්වෙන්නඇති ඔයාලාදෙන්නත් බෝසත් ගතිගුන තියෙන දෙන්නෙක් බුදුසරණයි තුන්දෙනාටම

    • @Nekiibaba
      @Nekiibaba  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔයාල හැමෝටමත් !🙏🙏🙏

  • @marymatildamakawitage636
    @marymatildamakawitage636 2 ปีที่แล้ว +1

    Niki baba..hari හුරතල් ...

  • @ජීවිතයටආදරයෙන්-ච1ඪ
    @ජීවිතයටආදරයෙන්-ච1ඪ 3 ปีที่แล้ว +9

    ඔයාලගේත් නෙකී බබාගේත් ජීවිත සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!!
    ඔයාලගේ ජීවිත ආරක්ෂා වේවා !!!

  • @sriyanimanel980
    @sriyanimanel980 3 ปีที่แล้ว +1

    හරිිම සතුටුයි නිකිි බබාගේ සෙල්ලම් දැක්කා ම. සසර වසනාතුරැ මෙිි වගේ ආත්මයක ඉපදෙන්න එපා. දෙවු බඹුන් ලොව ඉපදෙන්න නිකිි බබා. ඔයාට දිිර්ග ආයුශ ලැබෙිිවා !!! තෙරැවන් සරනයි රත්තරං පැටියෝ😥😥😥 , ඉන්න දිහා දන්නවා නමිි හොයාගන ඇවිත් බලලා යනවා සුදු මැනික 👍👍👍

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว

      අනේ ගොඩාක් පිං අපේ නෙකීබබාට එහෙම ප්‍රාර්ථනා කරනවාට ! 🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබතුමියට !

  • @silasila5092
    @silasila5092 3 ปีที่แล้ว +7

    අනේ නෙකි පැටියෝ ඔයාට ගොඩාක් අාදරෙයි නෙකි අනේ මට ගිහින් බලන්න හිතෙනවා 😘 ගොඩාක් අාදරෙයි නෙකි පැටියෝ ඔයාට බුදු සරනයි

  • @nirupamanamalgama4149
    @nirupamanamalgama4149 3 ปีที่แล้ว +1

    Anee eya manussayek pau labana athmewath manussayek wenn labewa ❤️❤️❤️

  • @kanthikanthi7040
    @kanthikanthi7040 3 ปีที่แล้ว +21

    කෑම එක දෙන වෙලාවේ මහන්සි කරවන්න එපා පව් අපිටත් දුක හිතෙනවා ඒවා බලද්දි ඔයාලා ගුණයහපත් ගුණයහපත් අම්මයි තාත්තයි දෙන්නෙක්නේ කී බබාට තෙරුවන් සරණයි

  • @ashokapushpakumara9892
    @ashokapushpakumara9892 3 ปีที่แล้ว +1

    Godak adarei neki babo. Meya giya athme manussayek wenna athi. Ayawa kauru hari wedi thiyala maranna athi. Akai oya tharam baya wenne wedi thiyanawa kiwwama

  • @m.t.n.d8402
    @m.t.n.d8402 3 ปีที่แล้ว +14

    එයාට බඩගිනි වගේ ගොඩක්

  • @dilaniharshani9033
    @dilaniharshani9033 2 ปีที่แล้ว +1

    Neki baba ගොඩක් පින්වත්, ඔයාලා වගේ ලස්සන ආදරණීය හිතක් තියෙන අය ළග ඉන්න, ඔයාලට මේ පින් ඇති මතු සසර පුරාවට, හැම දාම මේ වගේම එයාට සලකන්න ඔයාලට ගොඩක්‌ පින්. ඔයාලට බුදු සරණයි

    • @Nekiibaba
      @Nekiibaba  2 ปีที่แล้ว

      🙏🙏🙏💝💝💝 තෙරුවන් සරණයි ඔයාල හැමෝටමත් !🙏🙏🙏

  • @anushka0000
    @anushka0000 3 ปีที่แล้ว +7

    අපේ බල්ලා පත්තරේ ගිය වගේ සතුට ක් දැනෙන්නේ 😃😃

  • @LINESH8511
    @LINESH8511 3 ปีที่แล้ว +2

    කියන්න ගොඩාක් දේවල් නිකී කෙල්ල ගැන .මේ වීඩියෝ එක බලල ගොඩාක් දුක හිතුන වෙඩි තියන්න හදද්දී ,අතුරු දහන් කතාව කියද්දි එයාගෙ ප්‍රතිචාර දැක්කම.ඇස් දෙකට කදුළුත් ආව සත්තයි .තෙරුවන් සරණයි නිකී පැටියෝ.

  • @kusumalathavithanage5854
    @kusumalathavithanage5854 3 ปีที่แล้ว +5

    එයානම්,මනුස්සයෙක්,ඇත්තමයි,ඇස්,,වහක්නම්,වදින්න,එපා,නෙකී,මැනිකට,ගොඩාක්,දුක,හිතුන,මටත්,දීර්ඝආයු වේවා නකී,පැටියෝ,❤️❤️❤️

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว

      👍👍🌻🌻

  • @mpspeiris4356
    @mpspeiris4356 3 ปีที่แล้ว +1

    තිරිසන් ආත්මයෙන් මිදිලා මනුස්ස ආත්මයක් ලැබේවා

  • @hewagewijith8085
    @hewagewijith8085 3 ปีที่แล้ว +4

    ගොඩක් ආදරෙයි පැටියෝ.. දරුවෙක් වගේ මේ සතා.. කාටද ආදරේ හිතෙන් නැත්තේ නිකී බබාට.. ❤❤

  • @nilmininiroshani5368
    @nilmininiroshani5368 3 ปีที่แล้ว +2

    නෙකී බබාව ලැබුනේ ඔයගොල්ලන්ගේ පෙර පිනකට නෙකී බබා ඇතුළු පවුලටම දීර්ඝායුෂ පතමි!ආදරෙයි නෙකී

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +4

    ලංකාවෙ දැකපු සුපිරිම වැඩක්... මගෙත් හිටිය ඔය වගේ කෙනෙක්...ආයෙ හදන් නෑ... එයාලා ඔහොම ඉදලා මැරුනාම අපේ ගෙදර කෙනෙක් මැරුන වගේ දුකයි ඒකයි 😑 love you nekii baba ❤️

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ! තෙරුවන් සරණයි !🌻🌻🌻🙏🙏🙏

  • @nethmiranasinghe7650
    @nethmiranasinghe7650 3 ปีที่แล้ว +1

    මගෙ බව්වත් මේ වගේමයි.. මන් හැම පෝයකටම,බෝධි පූජා වලට,දානෙ දෙන්න එක්කන් යනවා.. හොදට එයත් නිකී බබා වගේ කියන්දේ අහනවා.. ඔයාලටත් පුලුවන් නම් එයාව පන්සල් එක්කන් යන්න .. පිරිත් අහන්න සලස්වන්න, ඔයාලටත් ලොකු පිනක්🙏🌺
    ♥️♥️♥️♥️♥️

  • @srimathirupasinghe
    @srimathirupasinghe 3 ปีที่แล้ว +6

    Godak adarei Neki kella 💚💚💚💚💚

  • @bimalprasanna9868
    @bimalprasanna9868 2 ปีที่แล้ว +2

    පවි අසරන නෙකී...මනුස්ස ආත්මයක් ලැබෙන්න ඔන නෙකි පැටියට..

  • @nawodavirajini888
    @nawodavirajini888 3 ปีที่แล้ว +4

    මෙයා හරි පුදුම බව්වෙක් ............මිනිස්සු වගේ පුනර්භවයක් ලබලා වගේ.....බුදුසරණයි පැටියෝ ❤️

  • @thanjulaendiware357
    @thanjulaendiware357 3 ปีที่แล้ว +3

    එයා තනි පාට බව්වෙක් එයාට එක ආත්මයයි තියෙන්නෙ. එයා අකමැති දේවල් මතක් කරන්න එපා අයියෙ.පෙර ආත්මෙක දෙයක්ද මතකයිද දන්නෙත් නැ.අපිට නොදැනුනාට එයාගෙ හිත රිදෙනව ඇති කෑ ගහල නොකිව්වට

  • @chathurangachathu4524
    @chathurangachathu4524 3 ปีที่แล้ว +3

    අනේ හරිම හුරතල් නෙකී පැටියෝ ඔයාට බුදු සරණයි මැණික 😘

  • @dammikachandani771
    @dammikachandani771 3 ปีที่แล้ว +1

    අනේ මෙයාව ආදරෙන් බලාගන්න ඔයාලට බොහොම පිං තෙරුවන් සරණයි

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว

      ඔයාල හැමෝටමත් තෙරුවන් සරණයි !🌻🌻🌻🙏🙏🙏

  • @oshaninethmi425
    @oshaninethmi425 3 ปีที่แล้ว +3

    පින්වන්ත මිනිස් ආත්මයක් ඊලග භවේ ලැබෙන්න ඕනි , බුදු සරණයි නිකී බබා

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว

      🙏🙏🙏

  • @padminichandrika8523
    @padminichandrika8523 2 ปีที่แล้ว +1

    අනේ...ඔයාට ලබන ආත්මය මිනිස් ආත්මයක් ලැබේවා ...ඔයාලගේ දරැවෙක් වෙලා ඒවි...

    • @Nekiibaba
      @Nekiibaba  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +3

    අද උදෙන්ම නෙකී ඔයා ගැන නොදුටූ දේවල් දැක්කා. සසරින් ගෙනා පුරුදුම තමා .කෙසේ වෙතත් ආදරය,කරුණාව බලන සැම දෙනාගෙනුත් ලැබෙන නෙකීට ලබන භවය මිනිස් බවක් ලැබෙන්න අපි පතනවා. වෙජිටේරියන් නෙකී සතූන් මරන්නෙත් නැහැ නෙ. තිරිසන් බවින් මිදේවා. නිදුක් නිරෝගි වේවා!ඔයාල සැමට තෙරුවන් සරණයි!

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🌻🌻🌻 අපේ ප්‍රාර්ථනාවත් ඒකමයි ..තෙරුවන් සරණයි ඔයාල හැමෝටමත් !

  • @meyanyaa8263
    @meyanyaa8263 3 ปีที่แล้ว +2

    Nekii babawa panasal ekka yanna. Eyata bana ahenna salaswanna.. pirith ahenna salswanna.. ane oyalata godak pinn.. eyage wasanawa oyala wage aya hambunu eka.. budun wandiddi eyawath ekathu karaganna...

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว +1

      👍👍👍😍😍😍🙏🙏🙏🙏

  • @anomawijebahu1342
    @anomawijebahu1342 3 ปีที่แล้ว +3

    මගේ පන නිකි බබා තෙරුවන්සරණින් නිදුක් නිරෝගි භාවය ලැබේවා

  • @sumedawimalarathne8984
    @sumedawimalarathne8984 9 หลายเดือนก่อน

    Neki babata Nivan suwa labewa. MANUSSA ATHMAYAKMA LABEWA. THERUWAN SARANAI.

  • @sportsmen2602
    @sportsmen2602 3 ปีที่แล้ว +3

    Shooooi balu patta.adarei hamadamath❤❤❤❤🐶🐶

  • @menakashamali8279
    @menakashamali8279 2 ปีที่แล้ว +1

    Nekhige hama vedio ekakama mama dakka deyak tiyenawa. Eyata dena kama madi.. Eyata dena kama pramanaya wadi karanna.

  • @geethanikusum6379
    @geethanikusum6379 3 ปีที่แล้ว +26

    පව් අනේ දරුවට බඩගින්න ඉවසන්න බැරිව ඉන්නේ පව්දරුවට කෑම මදි වගේ ඔයිට වඩා කෑම ටිකක් වැඩිපුර දුන්නා නම් හොදයිනේද ඔයාලටත් නොකී දරුවටත් තෙරුවන් සරණයි

  • @candichandu9655
    @candichandu9655 2 ปีที่แล้ว +2

    එයාට මදි වගේ .නිකි තව ටිකක් ඉල්ලලා අඩන්න 😊😊😊😀❤️

  • @isurikawindi8508
    @isurikawindi8508 3 ปีที่แล้ว +3

    නෙකීටත් නෙකීගේ පවුලේ ඔයාලටත් බුදුසරණයි. නිරෝගිමත්ව හා සතුටින් ඉන්න ලැබෙන්න ඕනි. 🙏🙏😍

  • @shdsewwandi
    @shdsewwandi 2 ปีที่แล้ว +2

    Budu saranai Devi pihitai nekii manika........

  • @anushalalanthi9764
    @anushalalanthi9764 3 ปีที่แล้ว +3

    බඩගිනි වෙලා හොදටම💛💚💜️

  • @madushankamadu4350
    @madushankamadu4350 3 ปีที่แล้ว +1

    Aduna aththatama mata nikige kathawa ahuwama godak duka hithuna budu saranay niki patiyo oyata

  • @upekshaanuradhani4211
    @upekshaanuradhani4211 3 ปีที่แล้ว +8

    අනේ පව් පෙර ආත්මේ මොකක් හරි ⁣එහෙම වෙන්න ඇති.කතා කරන්න පුළුවන් නම් කියයි.නෙකි මැණික ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @ramyamalkanthi8587
    @ramyamalkanthi8587 3 ปีที่แล้ว +2

    නෙකී බබා ගොඩාක් වාසනා වන්තයි ඵයාට ඔය තරිසන් අපායෙන් මි⁣දිල හොද මනුෂ්‍ය ආත්මයක් ලබන්න පිං දෙන්න ඕනේ පොඩි දරැවෙක් වගේ ගොඩක් දුක හිතුනා මටනමි ඔය වීඩියෝ ඵක බැලුවට පස්සේ ආදරෙයි මගේ මැණිකට ගොඩාක් ඵ් වගේම ඵයාව බලාගන්න ඔයාල දෙන්නටත් ගොඩාක් පිං සිද්ධ වෙනවා

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว

      ඔයාල හැමෝටමත් තෙරුවන් සරණයි !🙏🙏🙏🙏

  • @dayaniathukorala6712
    @dayaniathukorala6712 3 ปีที่แล้ว +5

    ආදරෙයි ගොඩක් නෙකී බබාට.ඒ වගේම ඔයාල දෙන්න වගේ හැම කෙනෙක්ම අහිංසක සතුන්ට ආදරේ දෙනවනම් කොයිතරම් හොඳද.ඔයාල දෙන්නව ආදර්ශයක් ඒකට.ගොඩක් පින් .පවුලේ තුන්දෙනාටම ගොඩක් ආදරෙයි .තෙරුවන් සරණයි .

  • @jayanthisujeewani1294
    @jayanthisujeewani1294 3 ปีที่แล้ว +1

    Ane neki baba hari shok ,මනුස්සයෙක් වගේ හොදට තෙරෙනව එයාට 😘

  • @thilinikariyawasam994
    @thilinikariyawasam994 3 ปีที่แล้ว +24

    මොන දේ කරන්නත් කලින් අයියේ කන්න දෙන්න නෙකී කෙල්ල පව් 😍

  • @RaniRani-nv1mq
    @RaniRani-nv1mq 2 ปีที่แล้ว +1

    Nike baba oya dadana 3danatama budusarani

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika3969 3 ปีที่แล้ว +12

    පව් අනේ...මේ සතා ගියආත්මයෙන් මනුස්ස යෙක් වෙන්න ඇති ...ආදරෙයි නිකී ...තෙරුවන් සරණයි ඔයාලට

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว +1

      🌻🌻🌻🙏🙏🙏