Sangeethe (සංගීතේ) | Episode 1365 | 19th July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Sangeethe (සංගීතේ) | Episode 1365 | 19th July 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Sangeethe ( සංගීතේ )
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni

ความคิดเห็น • 128

  • @noellisk1071
    @noellisk1071 หลายเดือนก่อน +126

    මහි අසිනි ඉක්මනට යාලුවෙන එකට කැමති අය කෝ ?

    • @UGMahesh-l9e
      @UGMahesh-l9e หลายเดือนก่อน +5

      මම කැමති

    • @harshajanaka6949
      @harshajanaka6949 หลายเดือนก่อน +2

      මමත්

  • @nilunilu6155
    @nilunilu6155 หลายเดือนก่อน +24

    සීයා මරු අනේ හරිම හොදයි ආදරෙයි සියේ ❤️❤️❤️❤️❤️❤️

  • @Vihara2000
    @Vihara2000 หลายเดือนก่อน +101

    අච්චර ආදරනීය අසෙනි මහී චරිත දෙක මරලා දාපු එදිරි ඇතුලු නිෂ්පාදන කන්ඩායමට හොදක් වෙන් නෑ.අවුරැදු 6ක් අහින්සක පේ්‍රක්ෂකයෝ රවට්ටලා හම්බ කරන් කාලා දැන් ඒ ආදරනීය චරිත මරලා දාලා😒. ආය කවදාවත් මේ අයගේ කතා බලන්න හොද නෑ. අනුක්ෂට කරෙත් මේකමයි මෙයාලා.

    • @ShehaniRashmika-ff3ez
      @ShehaniRashmika-ff3ez หลายเดือนก่อน +8

      ඔව් අනුශ්කා ලවත්මා කොච්චර ලස්සන හිට් උනු කපල් දෙකක්ද මේ ආයෙනම් එදිරිට ඒ වගෙ මැචින්ග් කපල් දෙකක් හදන්න බැරිවෙයි

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 หลายเดือนก่อน +8

      දෙරණ කතා බලන එක සමිපූර්ණයෙන්ම නවත්වන්න ඔින.එයාලා ප්‍රෙක්ෂකයා විහිළුවට අරගෙන.නැවත රෑපවාහිනිය සහ ස්වාධීන රෑපවාහිනි නාලිකා වලට මාරැවිය යුතුයි.

    • @Cinemauncut916
      @Cinemauncut916 หลายเดือนก่อน +2

      😂😂😂

    • @ThilakaDewage
      @ThilakaDewage หลายเดือนก่อน

      😊o. 16:35 ​@@ShehaniRashmika-ff3ez

    • @SandaKelum-oq9ul
      @SandaKelum-oq9ul หลายเดือนก่อน

      ​@@kanthiwinodahewa5031සහතික ඇත්ත කතාව

  • @user-bm3sk7qj5t
    @user-bm3sk7qj5t หลายเดือนก่อน +2

    ❤❤❤

  • @nalakasampath8597
    @nalakasampath8597 หลายเดือนก่อน +8

    ඉස්සර නම් හැමදාම රෑට බලනව දැන් නම් අප්පිරියයි වෙලාවක් තිබ්බොත් බලනව 😂

  • @nadunnethmina3863
    @nadunnethmina3863 หลายเดือนก่อน +5

    අදෝනාවක් මේක දැන්නම්🥹

  • @sewwandiimasha6549
    @sewwandiimasha6549 หลายเดือนก่อน +30

    නොදමකින් මේ මූසල කතාව 😡 හොදක් කවදාවත්ම නෑ 😪

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +4

    අසෙනි මහී තරහ වෙලා හිටියා ඇති නෙද 😂😂😂

  • @ireshasadamali8566
    @ireshasadamali8566 หลายเดือนก่อน +19

    මෙි කතාව මුල ඉදලම බලනවා කවදද මහීට සාදාරනයක් කරේ හැමදාම කරන්නෙ එකම දේ මහීට දැන් කලන වුනත් කැමති මහීව මස් කර ගන්න ඇද ඇද මෙි කතාව එකම තැන මහී අසනෙ එකතු කරන දවසක් නෑ😡😡😡😡

  • @tharuperera6565
    @tharuperera6565 หลายเดือนก่อน +30

    සතියක් බලන්නැතුව් ඉදලා අද බැලුවා සතුටු හිතෙන දෙයක් තියෙනව ද් බලන්නවත්..එදිරිට අපි කොහොම කිව්වත් වැඩක් නෑ හිතක් පපුවක් නැති මිනිහා😒 ලස්සන ආදර කතාවක් අමු අමුවෙ මරලා දැම්මා...😢 පරන සීන් වල ලස්සන දැන් මූනුවල තියෙන්නෙ තනිකරම මහ මූසල ගතියක් බලන අපිටත් දැනෙනවානෙ🥺අනේ ලවත්මා😭😭😭😭😭😭😭😭😭

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7s หลายเดือนก่อน +15

    මහි ගේ හැදියාව ත් දැන් බල්ලට ගිහින් . ඉස්සර මහි තාත්තා දැක්කම පුටුවේ න් නැගිට්නවා දැන් මහිගේ කකුලත් පුටුව උඩ. තාත්තා ඉස්සර හා .

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 หลายเดือนก่อน +3

      ඒක තමයි ඇත්තමයි.සමිපූර්ණයෙන්ම මහී⁣ගේ චරිතය එන්න එන්නම සවුත්තු කරනවා එදිරියා..ලවන්ගේ ජනප්‍රියත්වයටත් මෙය බලපානවා.

  • @ErandaaSampath
    @ErandaaSampath หลายเดือนก่อน +8

    හිතුනොත් පොන් එක ගනවා පොලවේ 😂😂

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 หลายเดือนก่อน +4

    This drama let all of us down.we have missed many better dramas in other channels during 8 to 8.30pm.

  • @OficialUTv
    @OficialUTv หลายเดือนก่อน +7

    සීයා හොදයි ආහ් මරු💗

  • @padmafernando3045
    @padmafernando3045 หลายเดือนก่อน +1

    කතාව අදිනවා.බරබාගේ😂

  • @nihadakalpana7088
    @nihadakalpana7088 หลายเดือนก่อน +1

    හරියටම අවුරුද්දකට පස්සෙ අද බැලුවේ පරන තැනමයි කතාව වෙනස මහීලගෙ ගේ හදලා. මහී අසනි තරහා වෙලා ඇයි එදිරි ඔයා එහෙම කලේ. මං හිතුවේ ඒ දෙන්න බැදලා ඇති කියලා.

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 หลายเดือนก่อน +6

    අසනී මහි එකතු කරන්න කො කතා බලන්න ව ත්හිතන්න නැ එපා වෙනවා ❤

  • @sriyanibah2324
    @sriyanibah2324 หลายเดือนก่อน +6

    Siya,nam.niyamai.❤..tattak,namai,satek

  • @user-ym9qy3jz3d
    @user-ym9qy3jz3d หลายเดือนก่อน +1

    ❤️👍

  • @sampathkumara637
    @sampathkumara637 หลายเดือนก่อน +2

    මේ පාර දෙන්නා එකතු කරන්නේ කලන එතකොටයි කතාව තවත් ලස්සන

  • @siripalagamage6875
    @siripalagamage6875 หลายเดือนก่อน +3

    අනෙ අම්මපා බලහන්කො ඉතිං දවස් 3.4 ඉඳලා බලන්න ගත්ත හොඳ වෙයි කතාව කියලා නිකං ඇගෙ තියන ලේ කුපිත වෙනෝ මේ මගුල් නිසා අසනී මහි එකතු කරන්නකෝ

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 หลายเดือนก่อน +8

    මේ එදිරියෝ.කන පැලෙන්න දෙන්නේ.අසිනි මහී.ආයේ එකතු කෙරුවේ නැත්නම්😡අපරාදේ අපේ ඩේටා.මූ හදන්නේ අපෙන් ආතල් ගන්න.යකෝ බලන ප්‍රේක්ෂකයන්ටත්.හිත සැනසෙන විදිහට කතාව ලියපන්.මහන්සි වෙලා වැඩ කරලා කරලා ඉඳගන්නේ.හිතේ සැනසීමෙන් කතාවක් බලන්න.ඒක බලන්න ගත්තුතු ලේ ඉඳන් ලේ ටික පිච්චෙනවා😢ලියන මනුස්සයට ගානක් නැහැ උන්ට සල්ලි හම්බ වෙනවනේ🤮🤮

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 หลายเดือนก่อน +6

    එදිරිමුණියි සාරංගයි එකතු වෙලා මහීගේ චරිතය විනාශ කරනවා..තරහක් පිරිමහනවද මන්ද ???? කතාව නමි දැන් අන්තිමයි මෙිව කතාද ...

  • @samanthimalwana7533
    @samanthimalwana7533 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SandaKelum-oq9ul
    @SandaKelum-oq9ul หลายเดือนก่อน +7

    කතාවට දාලා තියෙන කමෙන්ට්ස් බැලුවම බලන අයගේ මානසිකත්වය තේරුම් ගන්න පුළුවන් ඒ වගේම ලියන එකාගේ මානසිකත්වයත් තේරුම් ගන්න පුළුවන්

  • @CalmBaseball-qm6jo
    @CalmBaseball-qm6jo หลายเดือนก่อน +11

    සංගීතේ කාතාවේ නයනාගේ කොඩිවිනේටද අරුන් දෙන්න හෙන ගොබ්බ වලියක් ඇදගෙන කතාව චොර කරන් දගලන්නේ.තවත් ප්‍ර්ක්ෂක මතකයේ හතුරා දිනන මුසල කතාවක් වගේ ඇදගෙන යන මොංගල් එදිරියට මොකක් හරි ඕපනින් එකකට ආරාධනා කරන්න වෙයිද ?😂😂😂😂😂

  • @SwrnamaliKumari-ny9wj
    @SwrnamaliKumari-ny9wj หลายเดือนก่อน +1

    යාලුවො එකතුවෙලා මහී එක්කගෙන ඇවිත් අනිත් පැත්තෙන් සීයට කියලා අසෙනි එක්කන් ඇවිත් බලෙන් register කරා නම් බලෙන් කල්පන බැන්දුවට වඩා හොදයිනෙ පස්සෙ දෙන්න කතා කරලා යාලු වෙන්නේ නැතැයි

  • @SenuraAnjana-fn4up
    @SenuraAnjana-fn4up หลายเดือนก่อน +4

    Ane mahi aseniwa kalpanayata geniyanna dennanam apa 😢😢aka balanna newei mechchara kal kathawa baluwe api 😢😢mahiyo ❤danwat ❤yaluwennako ane harima dukai 😢😢😢

  • @RaniFernando55.225
    @RaniFernando55.225 หลายเดือนก่อน +2

    ඉවර වෙනකම් බලනවා
    මොකද වෙන්නේ කියලා
    වෙන මොනවා කරන්නද

  • @komarik4660
    @komarik4660 หลายเดือนก่อน +3

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @samanKumari-yg9nz
    @samanKumari-yg9nz หลายเดือนก่อน +5

    මෙ කතාව ලියන කෙනා පිස්සෙක් උගෙ කතා අරහං......අප්පිරියයී 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @user-tu3bb9jy3z
    @user-tu3bb9jy3z หลายเดือนก่อน +1

    අයියෝ කතාව එපා වෙනවාඅප්පා

  • @user-mg5up3fv1s
    @user-mg5up3fv1s หลายเดือนก่อน +4

    දැන්නම් එපා වෙලා 😂😂😂😂😂❤❤❤❤ දැන් වත් දෙන්නව එකතු කරන ❤❤❤❤❤❤❤❤❤

  • @prabhathpunsri42
    @prabhathpunsri42 หลายเดือนก่อน +4

    Dannam mama me kathawa balanne na

  • @danushkasadaruwan5345
    @danushkasadaruwan5345 หลายเดือนก่อน +1

    විනාඩී 2 ,බලලා ඉවරයි

  • @user-te3zp3hf1n
    @user-te3zp3hf1n หลายเดือนก่อน

    😢❤❤❤❤❤❤❤❤❤❤❤❤ලස්සනයි

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 หลายเดือนก่อน +2

    නරියට කුකුල්ලු ඛාරදුන්නා වගේ

  • @pujasudarshani4413
    @pujasudarshani4413 หลายเดือนก่อน +5

    🌝❤️

  • @ajithramanayaka1356
    @ajithramanayaka1356 หลายเดือนก่อน +1

    මෙතන වෙන්නෙ කල්පනයි එයාගෙ අම්මයි එකතුවෙල කල්පනගෙ විවාහය අකමැත්තකින් වෙන නිසා ඒක නොකරෙන තැනට යටි ප්ලෑනක් ගහනව.

    • @SandaKelum-oq9ul
      @SandaKelum-oq9ul หลายเดือนก่อน

      නැහැ කල්පනයි සේමිණියි විවාහ වෙන්නේ කල්පනගේ තාත්තා කරා වගේ

  • @user-ch3vq8sv6o
    @user-ch3vq8sv6o หลายเดือนก่อน

    Sangeetha episode 13 66

  • @AnushaA-xl7su
    @AnushaA-xl7su หลายเดือนก่อน +24

    දැන් කතාව බලන්න ආස නැහැ අසේනි මහී එකතු කරන්න නැහැ වගෙ😢😢😢

    • @SandaKelum-oq9ul
      @SandaKelum-oq9ul หลายเดือนก่อน

      ඔයාලා බලනතාක් කල් කතාව ඔය විධියටම යයි ඉවරයක් නැති කතාවක් වෙයි පතුලක් නැති ලිද වගේ.

  • @user-pp4pc2rh4o
    @user-pp4pc2rh4o หลายเดือนก่อน +1

    මහිලා ඔය මියුසිකල් එක ගහන්නෙ කවද්ද ගන්නෙ අප්පා එපා වෙනවා මගුල

  • @user-ct4xq1pm2m
    @user-ct4xq1pm2m หลายเดือนก่อน +2

    Ane boruwata wikara dada dik nokara mahiwai aseniwai ekathu wena kotasak dennako

  • @KoMa-bl6dh
    @KoMa-bl6dh หลายเดือนก่อน

    අනේ මහි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🦋

  • @sriyanibah2324
    @sriyanibah2324 หลายเดือนก่อน

    Asinigi.siyata❤dirgausa❤labewaa❤budu.saranai.❤

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 หลายเดือนก่อน +2

    මෙහෙම ගියොත් නම් මේ කතාව බලන එක එපා වෙනවා ❤

  • @user-bs8ql6em6w
    @user-bs8ql6em6w หลายเดือนก่อน +9

    Ane manda mona magulak karanna hithagena ianwada Manda? Kewa drama eka kisima rometic seen ne

  • @WildLife-p7k
    @WildLife-p7k หลายเดือนก่อน +88

    the worst drama I ever seen

    • @ChamaniPriyanka-ph6ft
      @ChamaniPriyanka-ph6ft หลายเดือนก่อน +12

      I agree

    • @sheronmalindu7023
      @sheronmalindu7023 หลายเดือนก่อน +6

      ​@@ChamaniPriyanka-ph6ft😊
      😊

    • @FarisFaris-i7o
      @FarisFaris-i7o หลายเดือนก่อน

      ​@@ChamaniPriyanka-ph6ft3:22

    • @pasindunimshan3708
      @pasindunimshan3708 หลายเดือนก่อน +1

      ​@ChamaniPriyanka-ph6ft it was good back in the day but the script writer destroyed it 😢

    • @sharadha6713
      @sharadha6713 หลายเดือนก่อน +1

      Yeh

  • @user-vj5oo6gg5f
    @user-vj5oo6gg5f หลายเดือนก่อน +2

    Bn ediri kathawa lassanata liyapan bn epa wenawane ❤❤😢😢😢

  • @SubashiniJayasinghe-f4d
    @SubashiniJayasinghe-f4d หลายเดือนก่อน

    ❤❤😅❤❤

  • @thamarakumari6733
    @thamarakumari6733 หลายเดือนก่อน +1

    පොඩි ළමයගේ චරිතය කරන ළමයා පණ්ඩිත වැඩි .ලමා ගතියක් කතාවෙන් පෙන් නැ ලමයගේ

    • @NimanthiDinesha
      @NimanthiDinesha หลายเดือนก่อน

      එයා කොහොමත් එහෙමයි..

  • @RAny-ef8nc
    @RAny-ef8nc หลายเดือนก่อน +3

    එයා ඉල්ලන්නෙ අසෙනි

  • @prasannaweerasinghe5725
    @prasannaweerasinghe5725 หลายเดือนก่อน +1

    😊

  • @kumariekanayake7676
    @kumariekanayake7676 หลายเดือนก่อน

    Ou ou mahi hari thilKlata anna danna apa aa katawath anna ba

  • @PabodaSithumini
    @PabodaSithumini หลายเดือนก่อน

    Wikarayak 🤑🤑🤑🤑

  • @Oshi-lo7px
    @Oshi-lo7px หลายเดือนก่อน

    malithi❤️😊

  • @user-gn1ft4mj6g
    @user-gn1ft4mj6g หลายเดือนก่อน

    💝💝💖💖💖💖❤️💝💝💝💝💝💝💝

  • @kumariekanayake7676
    @kumariekanayake7676 หลายเดือนก่อน

    Oya hodakata nama nayanaya ahama anna

  • @kd-oh1mb
    @kd-oh1mb หลายเดือนก่อน +1

    හුනියම වැඩ කරලා බන් මහිටයි අසිනිටයි කොටා වලදාපු 😂😂

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 หลายเดือนก่อน +2

      හූනියම වැදිලා තියෙන්නේ එදිරිමුණිට ඒකයි පිස්සු නටන්නේ..

  • @chandchandra5497
    @chandchandra5497 หลายเดือนก่อน

    😢

  • @lahirulakmaal583
    @lahirulakmaal583 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤😢😮

  • @padmafernando3045
    @padmafernando3045 หลายเดือนก่อน

    😅😅😅😅එපා වෙනවා.මගුලක්ද

  • @sajinihansika5452
    @sajinihansika5452 หลายเดือนก่อน

    Ivasala enna eyala yalu vei

  • @soujialualju2393
    @soujialualju2393 หลายเดือนก่อน

    අනේ පව් හසනි

  • @DeepthiSubhashika
    @DeepthiSubhashika หลายเดือนก่อน

    Mahi aseni ekathu karanna

  • @christineleonard9295
    @christineleonard9295 หลายเดือนก่อน

    Assinie oya kerlathiyanedewal ekka mah ekka oya yande lasthida

  • @US-zo1hc
    @US-zo1hc หลายเดือนก่อน +3

    මේ කෙල්ල හරිම ලොකුකම

    • @dissanayakek.2315
      @dissanayakek.2315 หลายเดือนก่อน

      Eka nam aththa mata nam peenna be

  • @Malikk-go2hb
    @Malikk-go2hb หลายเดือนก่อน

    අසනි පව් මහිගෙ ලොකු කම හරියට

  • @PriyanthaSamankumara-hn5jx
    @PriyanthaSamankumara-hn5jx หลายเดือนก่อน

    😅❤❤❤❤

  • @user-ro1fo2dw6x
    @user-ro1fo2dw6x หลายเดือนก่อน

    Ada kalana nane 😢

  • @HmodHmod-nr1jr
    @HmodHmod-nr1jr หลายเดือนก่อน

    Mona magulakda ban mahiyo yaluweyanko asini ekka😊😊😊

  • @VilukaViluka
    @VilukaViluka หลายเดือนก่อน +1

    Kalpanage loku planak hotel bukkaranda aseni mokatada😊

  • @chandikanirmala4519
    @chandikanirmala4519 หลายเดือนก่อน

    මේකේ මියුසසික් වැඩී

  • @user-xb2gy2jx4y
    @user-xb2gy2jx4y หลายเดือนก่อน

    හිරිකිතයි දැන් බලන්න හිතෙන්නෙ නෑ අද හරියයි හෙට හරියයි කියල බලනව ඒත් අරූ හැමදාම මගුලක් කියනව රෙද්ද

  • @user-fy6yl7ro2e
    @user-fy6yl7ro2e หลายเดือนก่อน +2

    දැන්නමි ඇති මෙිකතාව ඉවරකරන්න

    • @SandaKelum-oq9ul
      @SandaKelum-oq9ul หลายเดือนก่อน

      තව කොහෙද මෙි කතාව පටන් ගත්තා විතරයිනේ , මී හරක් සෙට් එකක් කතාව බලනවා කොහොම කතාව දැම්මත් කියලා එදිරි කියනවා ඇති ඒ නිසා වංගු ගගහා කතාව තව අවුරුදු පහක් විතර අදියි. දාලා තියෙන කමෙන්ට්ස් වලින්ම පේනවනේ බලන කට්ටියගේ තත්ත්වය

  • @nishanthawadugodapitiya7533
    @nishanthawadugodapitiya7533 หลายเดือนก่อน +1

    Worsening the story. I can't understand what stupid director is directing. Enough no point of watching anymore

  • @user-xm7og5bx8m
    @user-xm7og5bx8m หลายเดือนก่อน

    අනේ අසෙනි යන්න නම් එපා, අනේ කලන හරි නංගිව නොයවා ඉන්න,

    • @irshadmunas652
      @irshadmunas652 หลายเดือนก่อน

      gama koheda ? 🤣

    • @nandunchamal1176
      @nandunchamal1176 หลายเดือนก่อน

      යකෝ මේක teledrama එකක් 😅😅

  • @SanjuSanju-bd3sn
    @SanjuSanju-bd3sn 27 วันที่ผ่านมา

    me katawe podi kellage nm onawata wedi loku geniyak wage pehila

  • @challengefuture8090
    @challengefuture8090 หลายเดือนก่อน

    Anee manda, dennam epa wage

  • @MalshaSadali
    @MalshaSadali หลายเดือนก่อน

    Katawen lavan abhishekwa ain karanna

  • @danieaviles576
    @danieaviles576 หลายเดือนก่อน

    Sangitt 0👎

  • @dismimaheshika3770
    @dismimaheshika3770 หลายเดือนก่อน

    Manas uss na lamai

  • @irshadmunas652
    @irshadmunas652 หลายเดือนก่อน

    like dapu ewun mokkuda ban ?🤣

  • @user-tv4rf5bm8f
    @user-tv4rf5bm8f หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-lt2hh3xg9n
    @user-lt2hh3xg9n หลายเดือนก่อน +4

    ❤❤❤❤

  • @huaweimobile9239
    @huaweimobile9239 หลายเดือนก่อน +3

    😊😊❤❤

  • @damayanthikumari3512
    @damayanthikumari3512 หลายเดือนก่อน

    😢😢😢😢😢❤❤❤❤🎉🎉🎉

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinukasadaruwan7118
    @dinukasadaruwan7118 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤

  • @layansampath3660
    @layansampath3660 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @UdeniSagarika-ve5qj
    @UdeniSagarika-ve5qj หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @user-ys8hr8jk6j
    @user-ys8hr8jk6j หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-bi4nx4fy7u
    @user-bi4nx4fy7u หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @LalithaWathi
    @LalithaWathi หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @saramobamen8313
    @saramobamen8313 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-qj8vl1hk9w
    @user-qj8vl1hk9w หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤️❤️❤️

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c หลายเดือนก่อน

    ❤❤❤❤❤❤