Aurudu 5 k api me dennage adare bluwe eka dawasin hamadema nathi wei kiyala hithala newei ane🥺😔 plz e dennawa wen karanna epa dan kohomath season 2 enawane ane plz eketh deweni inime wage nam karanna epa e dannama season 2 eke inna oni ehem nathuwa ekkenek ain karala anith ekkenage jiwithe pennanna hadanna epa🥺 apahu e dennawa ekathu karala season 2 eke e dennage adare apahu genne plz 😢😔
Ane season 2 aniwaren oni ane mahi aseni ekka nethnam nam kathawa balanna be ane epa wenawa api balaporoththu wenawa lassana adara kathawak mahi asenige.ane plzz e denna wen karanna epa kathawa ewara karanna epa.
Ane aseni manika pau.. 1:26 ❤ 1:44 ❤ 2:03 ❤🥺pau deyyane🥺 meka drama ekk unath mara mara vidiyt duka hithenv❤😢
බදින්න ලැබෙන එකක් නැ අසෙනිට කල්පව අසෙනි අන්තිම මොතෙදි මහි ලගට යනවා කියලා හිතෙනවා මහිට මොකක් හරි වෙලා කියලා කොල් එකක් අපු ගමන්
මේක ඉවර කරන්නේ නැ කියලා බැනපු උන් දැන් Season 2 එකකුත් ඕනිලු 😂😂😂😂😂😂😂
🤣🤣🤣
පිස්සො ඉන්නෙ 😂
😂💔
අනේ මේ කමෙන්ට් බලන අපිට පිස්සු අප්ප
Harima adaraniya kathavak man. Nam asayi❤
මේ සින්දුව පට්ට ලස්සනයි යකෝ ගොඩක් ආදරෙයි මගෙ මහීයෝ ❤❤❤ අසිනි පව් බං 😂😂😂 මහිට මොකද උනේ අනේ මන්දා මේ කතාවට මොණවා වෙනවද කියලා 😮😮😮😢😢😢
අනේ මහිට මොකද වෙන්නේ අසේනි මහිව බදින්න ඕනි 🥹🥹🥹💗💗💗💗💗♥️♥️♥️♥️
මහියා ලෙෆා අසෙනි දිනා මේ 21
ඒ දවස්වල හොදම නාට්ටි ගිය chanel එකක් දැන් වැඩක්ම නෑ 😝😝😝😊
අනේ ලස්සන අවසානයක් දෙන්න
එදිරිමුණිට නම් ලගදිම saloon opening එක්කට invite කරන්න ඕනි 🙂😂🥴
Aththa kathawa….edirimunith ekka oka pennana derane kaata harith invite karanna one….🫠🫠🫠🫠
ලස්සනට කතාව ලිය්ලා අන්තිමට මොන්ගල් කරන එක මෙයාගෙ විනෝදාන්ෂය වෙන්න ඕන බලන අපටයි 😮😮😮😮😮😮
අන්තිමේදී මහි අසනිව කසාද කරානම් කතාව ලස්සනයි ❤❤❤
එදිරිමුණියට opening ekk set krnna bri weid😂😼
අපෝ ඒ කතාවත් කනවාද , ලස්සන ආදර කතා ඔක්කොම විනාස කරනවා මෙ එදිරි නම්.ඇයි අප්පා මිනිස්සුන්ට කතාව කලකිරවන්නේ.
එදා musical ෂෝ එක බලන්න මාත් ගියා😊❤👍
කොහෙද මේක ශූට් කලේ 🤔
@@maheshijayathissa musical ෂෝ එකනම් හෝකන්දර විද්‍යාලයේ කලේ.
@@indikadinesh121 aththatama da
@@indikadinesh121mokk. Ape sclene
Maru ne❤
ශුවර් එකට අසෙනි කල්පනට බන්දලා දෙන්නා රට යවලා කොහෙදෝ ඉන්න අලුත් කෑල්ලක් ගෙන්නලා සීසන් දෙකට මහීට සෙට් කරයි ඕන් අනුහස්ට කෙරුවා වගේ අච්චර අනුහස් ආක්ශා ආදර කතාව නැති කරපු කලින් සමල්කා නැති කරපු එඩිදිරිට මහී අසෙනි වෙන් කරන එක අහන්නත් දෙයක්ද??
මු අදරේ කියන වචනේටත් කෙලවනවා එ තරම් තරහක් මේ එදිරිමුණියාට තියෙන්නේ , ඌගේ ගැණිව ඇමතියේක් බදින්න ඇති එකයි මේ බඩකඩිත්තුව .ඇදන් යන්නෙ ඔහොම
Mahi natuwa nm katawa wadak ne anuhas ta karapu wade nm karanna epa mokadda ediri😢
Lavan ayya season 2 eke nalu🙂💔
😂😢😢
හැබැයි එහෙම උනොත් කතාව බලන එක හැමොම නවත්තමු හොදේ😢
Accident eken passe mahi ge සිහිය නැති වෙයි. Aseni wa අමතක වෙයි. අසෙනි කලපන ව marry karala uta gas penna penna wenama idi😂💔 season 2 eka iwra weddi mahita ayema sihiya awit, aseni mahi ekatu wei. Harima saralai. Mehemawath kathawa liuwe naththam ediri ta season 2 eka thawa awurudu ganak adinna wenne na😌👍🏼
අනේ මහි අසිනි දෙන්නා ඉක්මනින් එකතු කරන්නකෝ😢😢
Ow ane
හරි මන් කියන්නම්
Thopi wge gon pkku 😂
තව අව්රුදු ගානක් ඇදෙන වැඩක් ඔක😂@@Infinitylk
Ow ane ikkamata ekathu karanako
මන්නම් කියන්නෙ අසේනි මහීව බදින එක බදිනව .කෝ බලන්න එහෙම කියන අය මේ පැත්තට එන්න❤❤❤❤❤❤❤❤
අවුරැදු 6කට ආසන්න කාලයක් ඇද ඇද ගිහින් එක episode එකකින් ඉවර කරයි. එහෙමනේ වෙන්නේ...
Hmm.mag t 6 years weno.me katha patan gatta kalemi. Ane e kal mathk weddi.❤❤❤❤❤❤🥺🥺🥺
O
මොන කතාවක් දන්නෙ ඈ යන්නෙ ලස්සන කතාවක් ගීයොත් හොදායී
මහිට මොනාද වෙන්නේ ඔය🥺❤️
අසෙනිට කල්පනව ගැලපෙන්නේ නැහැ.
අසෙනි මහී වෙන් කරන්න එපා
Gihin deranata kiyapan.
Ethakota un mokakhari karai😅😂
Ane Season 2 denna ko balanna asa hitena katawak ane ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මමත් බැලුවා කෝ කියලා අපි හරි ආසාවෙන් ඉන්න මෙ කතාව අයින් කරන්න නැති ව 😢😢
ගීත්මා & ලවන් නැති season 2 එකක් නම් එපා....එහෙම උනොත් නම් සංගීතේ බලන්නෙ නෑ....දෙවනි ඉනිමට කරපු දේ නම් මේකට කරන්න එපා...🙂 සංගීතේ drama එක නැත්තට නැති වෙයි ලවන් ගීත්මා නැත්තං 🙂
Niyamai
💕💕💕💕💕
අනේ මහී අයියා...😢😭❤️
😂😂
😅🤦
😂
අඩෝ 😂..
අසිනි.මහි එකතු වෙනවට අපි කැමති.
අනේ මහීවයි අසෙනිවයි එකතුකරන්න
Season 1 ඉවර වෙන්නෙ ආයෙ අදිනව ඔක එපාම කරයි😅
මේ දෙරනෙ උන්ට ඔල්මාදෙද මන්දා පුලුවන් නම් අද දෙරන නිවුස් වලටත් සීසන් 2 එකක් දෙයි ඇයි වදේ
හොඳ ට කිවා
😂
ඔව් යකූ 😂
Aththa 😂
😂
මේ ටික ඉවර කරන්ඩ තව අවුරුද්දක්වත් යයිද දන්නෑ..
ඒකට අනිත් teledrama.. ඔහොම දදා ඉන්නෙත් නෑ ලස්සනට කොටස් අඩු ගානකින් ඉවර කරා..
මේකෙ මුල මතකත් නෑ දැන්..😐
Maru❤❤❤❤❤❤❤❤
සන්ගීතෙ season 02 ලගදීම බලා පොරොත්තු වන්න 😂
@@isuruchinthaka7144 kavadda ana laga dima ona harida?...plis..🥰💖
ළඟක් ඕන නෑ සැප්තැම්බර් 30 ඉඳන් යනවා බලන්න කෝ සැප්තැම්බර් 27 season 1 ඉවරයි සැප්තැම්බර් 30 season 2 එනෝ
එදිරිය බලන උන්ට මේ ගමනත් ආතල් එකක් දෙන්න හදන්නෙ😂😂😂😂
සිරාවටබං
අයියෝ මන්දා දන් දෙවනි ඉනිම වගේ තමා කියලා මේ සංගීතේත් දැං 😢😢😢😂😂😂😂😂😂😂😂😂😂
අසනි මහි එකතු වෙනවා 😢😢😢😢😢😢😢😢 මහිට වෙන කෙනෙක් ගැලපෙන් නෙ නැ😢😢😢😢😢😢😢
එදිරි කාතාව හොම තමයි . අවසානය ලස්සන නෑ එකෝ මැරේනවා කෝ මහන වෙනවා මේකේ දුෂ්ටයාව බදිනවා.
Aka thama deweni inima ta karapu wede ara akshawa marala 😢
ඕකෙත් සීසන් දෙක එයිද🤔🤔🤔
Ane secan two ona please 🥺🥺🥺🥺🥺 habai kathave kavavath epa karanna epa😢😢😢
යකෝ ප්‍රධාන චරිත දෙක එකතු වුණේ නැත්නම් වැඩක් නෑනේ.රසිකයන්ට.සාධාරණයක් කරපන් යකෝ😡අවුරුදු හතරක් විතර බැලුවේ අපරාධ .අසිනි අත්සන් කෙරුවේ නැත්නම් හොඳයි.මේ ඉදිරි.එදාට තමයි හොයාගෙන ඇවිල්ලා ගහන්නේ.අසිනි මහී.එකතු කෙරුවේ නැත්නම්😡
Ane aniwaren season two ekath lagadeema one.my favourite drama is sanngeetje
දෙවෙනි ඉනිම වගේ කට්ටිය වෙනස් කරන්න එපා
වෙනස් කරන්න ඔනේ පරණ මුහුණුම දකිද්දි අපිට කළකිරෙයි.seson 02 එක
වෙනස් කරන්න ඔින වැඩකට නැති එවුන් අර නයනයි උන්ගේ පවුලයි.
@@kanthiwinodahewa5031 👍
සීසං 2 එකට අපිව ගන්න බැරිද සර් පොඩි කෑ ල්ලක් හරි කරන්න
හත්තික්කේ මහී අසේනි බඳින්නේ නැද්ද😕
Neththam wadak ne ❤
Season 2 eketh lavathma oneee❤
Seson 2 ekath one lavan wa one set ekama onee අනේ
සංගීතේ ඉවර වෙන්න එපා😢😢❤
Ammo eke para neeeee❤❤❤❤❤
Lavan nui geethma mai one season 2 eketh apita
Sangita. 😢2. Ona mai 😢 plis...💔
Ewww😂
දැන් සැපද මෙක ඉවර වෙනකං බලං ඉදියා sesan 2 එකුත් එනවළු❤
අනේ සංගීතේ ඉවර කරන්න එපා . එහෙම කරනවනම් දෙවෙනි ඉනිම වගේ ඉක්මනට ම Season 2 ගේන්න එදිරිමුනි 😢😢
😂😂 පිස්සුද නකෝ අලුත් එකක් ගේන්න සංගීතෙ ඉවර කරන්න දැන් ඇති අනේ
එදිරිමුනි අංකල් ට ඉතින් 😂😂
😂😂
උබටනම් හෙන ගහනවා එදිරි මාමෙ මේ කතාව මෙච්චර අදිනවට 😢
Ane ediri aiye oyagen illana ekama illima me inna ayama seson 2tat ewanna ane plzzzzzz
Aurudu 5 k api me dennage adare bluwe eka dawasin hamadema nathi wei kiyala hithala newei ane🥺😔 plz e dennawa wen karanna epa dan kohomath season 2 enawane ane plz eketh deweni inime wage nam karanna epa e dannama season 2 eke inna oni ehem nathuwa ekkenek ain karala anith ekkenage jiwithe pennanna hadanna epa🥺 apahu e dennawa ekathu karala season 2 eke e dennage adare apahu genne plz 😢😔
Season 2🥺ඕන මහීවත් එක්කම .....
හත්තිකේ ... මට හිතුනා season 1 ඉවර වෙන්න යන්නෙ,
ඕක බදින්න වෙන්නැ සයින් කරන්න යන කොටම නෙ කලන ඇවිල්ලා අසෙනි ට කොල් එක දෙන්නෙ එතකොට අසෙනි හොස්ප්ටිල් එක යයි ඔක්කොම අතැරලා😢
Harine
අනේ season 2 එකටත් අසිනියි මහියි දෙන්නම ඔනේ නැත්තම් වැඩක් නෑ.ආයිත් එදිරිගේ කතා බලන්නෙත් නෑ.😐
කොහොමත් ඒ දෙන්නා නැතිනමි බලන්නේ නැහැ.නැවතීමෙි තිත.
ලස්සන අවසානයක් දෙන්න බැරිනම් අපට සීසන් දෙකක් ඕනිම නෑ 😢😢😢
Dilaka ❤❤❤❤
👀❤️ seson 2 eketh me set eka wenash wenna ba hode
සංසාරිනි එක වගේ 😅මෙකෙත් දුවයි call අපු ගමන් hospital ekta🤦
අන්තිමෙටම හොදටම කරයි වගෙ 😂🤣🤣🤣
අනේ සාදු ඉවර වෙනවනම්😅😂
ඉවර වෙන්නැ බන් අයෙ sesin 2 පටන් ගන්නවා 😹😹
හරි...සිසන් 2 comming soon..
Seson 2 onimayi ❤😂😂😂❤❤❤❤
Ediri lassanata thibumu kathawa kewa dewani inimath ahemai akshawa meruwa meke kalpanawa bandanawa asenita mokadda bn balu weda mewa ediri oyata kiyanna kunuharpa madi
අනේ ඔන්න ඔය දෙන්නව බන්දලා ඔය කතාව ඉවර කරන්න ප්ලීස් මොකක්ද හලො අපි නාකි වෙනකම්ම මේ කතා දිග්ගස්සන්නද හදන්නේ 😅
Season 02 දි අපිවත් ගන්න රගපාන්න මොකද මුලදි එන අය අන්තිමට නැනේ🥲
Ane season 2 aniwaren oni ane mahi aseni ekka nethnam nam kathawa balanna be ane epa wenawa api balaporoththu wenawa lassana adara kathawak mahi asenige.ane plzz e denna wen karanna epa kathawa ewara karanna epa.
Ow eyala 2nna natuva aluth kellek ehma dala mahi vitharak nm Denne epa ehma unoth season 01 balapu ayata asadaranayak venne...
@@sajinihansika5452 ලවන් ගීත්මාට හැමෝම වැඩියෙන් ආදරේ කරන්න ගත්තේ සංගීතේ හින්දා 🥺 ඒ දෙන්නා නැතුව season 2 එකක් ගේන්න නම් එපා 🙂 season 2 එකේ මොන චරිතේ වෙනස් කරත් අසෙනි මහීගේ චරිත වෙනස් කරන්න එපා 😢
එදිරිමුනි අන්තිමටවත් කතාවට සාධාරණයක් කරපන් 😶
Sesaan 2 ekath patan ganna ikmanatama
මම ස්ක්‍රිප්ට් ලියන්නෙ 💀 ඔයාලට ඕන විදිහට එකතු කරන්න පුලුවන් හෙට ලුමිනෙක්ස් ගිහින් අලුත් පෑනක් අරන් අඑකතු කරන එපිය ලියන්නම්💀 අවුරුදු ගානක් සීන් එක ඇද්දෙ මම මුන් දෙන්නගෙ වයස හරියනකන් 💀
මටනම් එපාම වෙලා නතර කරා 320 වගේ මොන මගුලක්ද අප්පා ඉවරයක් නැහනේ
සීසන් සීසන් සීසන් අනුහස්ට බදින්න කෙනෙකුත් නෑ මහීටත් ඕකම තමා.සුන්දර අවසානයක් දෙන්නෙ කවදද
සංගීතෙ සීසන් දෙක කියලා මම ලියන්නෙ නැ 💀වෙන නමක් දාලා හදන්නෙ මුන් දෙන්නවම දාලා ඒකෙ බැඳලා ලමයි හම්බෙන එක පෙන්නයි 💀
Kawadda me episode eka yanne
Mr එදිරිමුනි
කාරුනික ඉල්ලීමයි; අසෙනි,මහී,කළන නැතුව සංගීතයක් දෙන්නහදන්නනම් එපා.
පරිප්පු නැති hotel ekak වෙයි එහෙම වුනොත්🎉
කවුද ඉතින් බලන්නේ.පුරුද්දට මේ බලන්නේ.සාදාරනයක් නොඋනොත් ආයේ කතා බලන්නෙ නෑ මෙයාගේ..
@@niluudaya5200 සත්තකින්ම
Kathawa balana eka nawaththanna one…aaye ee wage katha noliyama inna…mehema gihin anthimata edirimuni season 2th gahaiiii😂😂😂
Season 1 kiyala Dammata season 2 dennane ogolla ane please 🙏 2denna
සංගීතෙ කතාව සීසන් 2 ඕනෙ
Season 2 ලෑස්තියි එහෙනම් 😅😅😅😅😅😅😅😅😅
අනේ මේහෙම අවසානයක් දෙන්න මොකටද දුක්විදගෙන බාධක මැද ආදරේ කලේ.පිස්සු ලියන කෙනාට.ඇත්තටම ආදරේ කලානම් ඒ ආදරේට ලස්සන අවසානයක් තියෙන්න ඕන
Lassanat katawa ekmanata ewarakaranam ewarane
😊
පිස්සු තමා..ඇමතියා මහිගේ සංගීතේ.බලන්න ගිහින් පුතාගෙයි ලේලිගෙයි මගුලට නැද්ද අනේ ..රෙද්ද තමයි මේ මගුල් කතාව😂😂😂
පිස්සු කතාවක් මේක
බලන අපිට තමයි පිස්සු
අසිනි අස්සන්කරන tana ඉන්නෙ හොල්මන් වගෙ නැත්නම් එකම වෙලාවට දෙපැත්තේ ම ඉන්නෙ😅😅😅
Me episode aka ko
Season 1 kiyanne aniwa Season 2th enawa kiyana ekane..😂💔
දෙරණෙන් එකක් පටන්ගත්තොත් ඉතින් විකාරයක්ම තමයි..😅😅😅
අම්මෝ යන්තම්...Season 2 එපා
මිනිස්සුන්ට මේකත් එපා වෙලා ඉද්දි සීසන් දෙකක් 😂
ඇමතියා මගුලට යන්නැතුව මියුශිකල් එකට ගිහින් මූන්ට පිස්සුද 😂😅
අනේද කියන්නෙ දෙකම එකම දවසේ නමි ඇමතියා කොහොමද එතන ඉන්නේ..
බොරැවට මෙවා දානවා ටිවි එකෙ දැම්මෙත් නෑ ඇයී අප්පා ඔහොම කරන්නෙ
ඔව්
season 2 coming soon😁
ammo ammo athiyanthan iwarai😂😂😂😂
Season 2 eyi yako deweni inima wage edirimuniyage mekath
එදිරි ඔයා ඇත්තටම චාටර් උනා මේ වැඩෙන්. අනික අපි දන්නවා ඔය කොටස 8 වෙනි මාසේත් අන්තිමට යන්නේ කොයලා
හැබැයි මේකේ නම් කලන මොරවක මුදලාලිට නොකිය අසෙනිට ෆෝන් එක ආන්සර් කරන්න දෙනවා නම් හොදයි
දෙරණ ඔහොම ගියොත් තවත් මිනිස්සු බලන එක අඩු කරනවා.. හිරු.. ITN එකේ එහෙම හොද කතා යනවා.. ස්වර්ණවාහිනියේ.. එව්වා බලන්න.. මෙව්වා බලන්නේ අර 8..9.. පොඩි ළමයි තමා.. උන්ටත් වෙන ලෝකයක් ඇත්තෙම නෑ.. කොල්ලා තරහ වෙනවා.. අඩනවා.. එව්වා විතරනේ දන්නේ..
කවදද තියෙන්නෙ😢