E yak mechchara kal meka beluve mun denna ven veno balanna ei ediri me me dennawa ven karala session 2 ekak gennada hadanne me denna nethuwa ammapa beluwata wada hodai mechchara kal nikan edeyanam mechchara kal beluve lawan ❤️geethama hinda e denna neththama vedak ne 😢
Ane aseni mahi 2nna ven karanna nm epa. Season 2 eke anuhas ge love eke kava vage aluth kellek dala lavathma couple eke natuva season 2 balanne nm na api. Season 2 enva nm balanne mahi aseni ennva nm vithrai.
තාමත් ඒ Sangeethe Memmorise රැදී තියෙනවා හදවතේ❤❤❤❤❤🎉
මෙච්චර කාලයක් මෙ කතාව බලපු අපිට සාදාරනයක් කරන්නම ඕනී මොකද හරියටම ගැලපෙන්නෙ කල්පන අසේනී නෙමේ ., මහී අසේනි ... අවසාන මොහොතේ හරි අසේනි මහී බන්දෙ නැත්තන් මේ කතාවෙනුත් වැඩන් නෑ 😢😢😢
මහි අසෙනි එකතු උනෙ නැත්තන් සිසන් ටූ නෙවෙයි එදිරිමුනිගෙ කතා බලන්නෙත් නැ කෙලින්ම දන්න උන්ට පව කියනවා
සිරාවට ඔවි
Un denna ekathu wenna epa
අනිවාර්යයෙන් atta mamath okami kiyanna
ow ow ow
sirawatama aa.
මහී අසෙනියි එකතු වෙන්නම ඕනෙ.නැත්තම් කිසි පලක් නෑ කතාවේ.පෙරුම්පුරාගෙන ආසවෙන් මෙච්චර කල් බලපු කතාව තිත්ත කරන්න එපා. ආදර්ශයක් දෙන්න කතාවෙන්.අම්මලා තාත්තලාගෙ හරස් වීම් නිසා ලස්සන ආදර කතා මග ඇරුන ගොඩක් අය ඇති.ඒම අයට තේරුම් යන්නවත්.හැදෙන්න හරි.මේ කතාව ආදර්ශමත් විදියට ඉවර කරන්න කියලයි බලාපොරොත්තු වෙන්නෙ.❤
මහී අසෙනි එක් වෙනවා බලන්න බලාගෙන ඉන්න අය
මේකට coments ekak 👍 ekk දාගෙන යන්න අමතක කරන්න එපා.
ස්තූතියි❤😊
👍
අනේ ඔයාලට හිතෙන්නේ නැද්ද අසේනීට
කල්පනව බදින්න වෙන්නේ නෑ. අසේනී බදින්නේ මහීව විතරයි❤❤
එහෙනම් ඇයි season 2ක්?
බදින්න වෙන්නෙ නෑ .අසෙනිට කෝල් එක එන්නෙ මහි හොස්පිටල් එකේ කියන්න,අසේනි එහෙමම හොස්පිටල් දුවනෝ.ඇමතියගේ පුතාට වෙන්නෙ අසෙනිගෙ අම්මව බදින්න🤪🤪🤪🤪🤪
Oww 🙂🙂
ඇයි ඕයි තාම මේවට ඔච්චර ආස. ඇති වෙලා නැද්ද
@@rithumanisha ඔව්. සීසන් 2 එකක් ගේන්නේ අනිවා මේකේ අසේනිට කල්පනව බදින්න වේවි. මහීට වෙන කෙල්ලෙක් අරන් ඒවී සීසන් 2 එකේ. එදිරිගේ කතාවල ඊටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ කොහොමත්🙂අපරාදේ මේක අවුරුදු 5ක් තිස්සේ බැලුවේ😑
මෙච්චර කල් ඇද්දෙ කල්පනයව බදිනව බලන්නද යකො......😂😂😂
අනෙද කියන්නෙ එහෙම උනොත් මගුලෙ එදිරිමුනිගෙ කතා අයිත් බලනෙ නැ
Badinne aseni ynawa athanin . 😁 mahi hospital ake 😌
@@Sanjanamadubasini එහෙම උනොත් හොදයි නැත්තන් සිසන් ටු ගෙන්න අරෑව බන්දවයිද දන්නෙ නැනෙ කතා අදින්නත් එපැ අර දෙවනි ඉනිමෙ වගෙ
Ekanan aththa😢😢😢
කොහොමත් ඇත්ත ජිවිතෙත් අවංකව ආදරෙ ගොඩක් අයට මග හැරෙනවා 😢❤ සංගිතෙ එහෙම නොවුනොත් ලස්සන ටෙලි කතා අතර එකක් වේවි 🎉❤😊
කද්ද මෙ කොටස අසෙනියී මහී ලං වෙවීද මම බැලුවෙම නෑ එපා වෙලා අච්චර හොදට හිටපු දෙන්නව ඇත් කරා මට එපා වෙලා තියෙන්නෙ 😢😢
අත්සන් කරන්න වෙන්නෙ නෑ අසේනී මහී බලන්න ඉස්පිරිතාලෙ ට දුවනවා ඔක්කොම දමලා ගහලා 🤕🤕
මේ වගෙ මෙලෝ රහක් නැති drama බලන්නෙ නැති මන් වගේ අය තව ඉන්න වද
Balanne nathnam Mekata comment Damme as deka piyan idalada 😂😂😂
😡😐
@@SujiniSugandika අනේද කියන්නේ
Attamai😂
Sangeetheta gon kathava kiyagena enna epa😡
Season ඒකේ අන්තිම සුපිරි වගේ දෙන්න යාලු වෙයි
අපේ දෙයක් අගය කරන්න ඕන උනත් මෙහෙම කියනවට sorry😐
කොරියන් drama එකක් ගත්තත් ඒකෙ එක එපියක් ඇතුලෙ සිද්දි ගොඩක් වෙනවා..
එකම සිද්දිය හෙන කාලයක් අල්ලන් දගලන්නෙත් නෑ... හෙන වෙලාවක් එකම location එකක සිද්දියක් පෙන්නන්නෙත් නෑ..
අවසානයක් පේන කතාවක් බලන්නත් හිතෙනවා..
අන්න එතනයි වැරදුනේ දෙරනට ගොඩක් drama වල rating බහින්න..
ඒක නිසා please ඔය කියන season 2 එකවත් වැදගත් විදිහට හදලා මිනිස්සුන්ට බලන්න ආසාවක් ඇතිවෙන විදිහට ඉක්මන් අවසානයක් එක්ක දෙන්න❤
මම , ගොඩක් කාලෙකට කලින් මේ drama එක ආසාවෙන් බලපූ ,
දැන් වෙන්නෙ මොකද්ද කියලවත් දැනගන්න බලන්න හිතුනෙ නැති කෙනෙක්...🙃
පුලුවන් නම් ඒ standard එක මේ drama වලට දීලා ඉස්සර හිටපු fan base එක ආයෙමත් ගන්න බලන්න💙
Superb Tv derana ඔහොම යමු ❤❤❤
මං බලපු සංගීතමය Superb Drama ekk 2019 - 2024😢
තමන්ගේ දුවගේ හැගීම් තේරුම් ගන්න බැරි මේ වගේ මෝඩ අම්මෙකුයි, තාත්තෙකුයි කිසිම ලමෙකුට නොලැබේවා..👍🙏
ඇත්තම කලන අයියා වශයෙන් නන්ගීව තේරුම් ගත්තනම් ඇයි අම්මා තාත්තාට තමන්ගේ දුවව තේරුම් ගන්න බැරි.. අසේනී මහී වෙන් කරනවා කියන්නේ මේක ලියනකෙනා ආදරය ගැන කිසිම දෙයක් දන්නේ නෑ කියන එක...
Asini Mahi ඉක්මනට එකතු කරන්න ane pless . Mama hituwa නැහැ machara ඉක්මනට ඉවරයි Sangeethe 1 iwara wai kiuala . Lavan Aiya Geethma Nangi dena inna one Sangeethe Seson 2 ekadith inna one. Seson 2 ekadi me dana ekathu karanna ane pless . Asini ඔතන අත්සන් karanna නැහැ . පණිවිඩය aphugamanma Mahi බලන්න යනවා . Hospital එකට . Asini Mahi Ona එකතු කරන්න one හරි ද man kiwa . Lavan Aiya Geethma Nangi තමා me drama eka men Carater karanna . Khomath e danna එකතු karanna pless ane. ❤❤❤
සොවින් තැවෙන fans ල අතරෙ.. ඉක්මනට අසෙනි ඉන්න තැනට යන්න ඕන නිසා Ambulance එක අරන් ගියෙ මහී කියල හිතන මම🤭🤭🤭
🤣🤣🤣🤣
එදිරි කවදාවත් එදිරි ගේ කතාව ක් කවදාවත් ලස්සන ට ඉවර කලේ නෑ එකෝ මැරේනවා, නැත්නම් මහනවෙනවා මේ කතාවේ දුෂ්ටයා ව බදින වා. එදිරි කවදාවත් ආදරේ ව්දලා නෑ.
දෙව්මි අවන්ත විතරයි බැන්දෙ😂
අනේ ඔව් 🥺🙂
අවුරුදු 5ක් ගිහිල්ලත් මහීව දියුනු කරන්න එදිරිට බැරි උනා🥴දැන් මේ කතාව එදිරි කොහොමත් කාලා නෙහ් තියෙන්නේ. සීසන් 2 එකකුත් එනවා කියන්නේ කතාව දැන් තියෙන විදිහත් එක්ක බැලුවයින් පස්සේ හිතෙන්නේ නන් කල්පනගේ හැටි අසේලට තේරුම් යන්න අසේනිට කල්පන කියන එකාව බදින්නම වෙනවා. මේකට අනුව එන්ගේජ්මන්ට් එක තියෙන්නේ උදේ නේහ් මහීගේ ශෝ එක තියෙන්නේ රෑ. ඒ කියන්නේ අසේනිගේ එන්ගේජ්මන්ට් එක දවසට කලින් දවසේ රෑ තමයි මහීගේ ශෝ එක තියෙන්නේ. මහී හොස්පිට්ල් කියලා අසේනිට කෝල් එක එන්නේ උදේ. මන් හිතන්නේ නැහැ අසේනිට ඔය කෝල් එකට ආන්සර් කරන්න දේවි කියලා අසේල. අසේල කපටීනේ කොහොමත් එක අවස්තාවක්වත් මගහැර ගන්නේ නැහැ එයා. අසේනි ඇත්තටම පව්. තමන් අකමැති කෙනෙක්ව කසාද බදින්න වෙනවා තරම් පවක් තවත් නැතුව ඇති. සැබෑ ජීවිතෙත් මේ වගේ සිද්දි අනන්තවත් වෙනවා ඇති. ඒ වෙලාවට දැනෙන අසරනකම දන්නේ ඒකට මුහුන දෙන මිනිස්සු විතරයි.
අසේනි කල්පනව බඳින්නවා බලන්නද යකෝ මෙච්චර කතාබැලුවෙ 😒
බදින්න වෙන එක්ක් නැ......කොල් එක එද්දිනෙ සයින් කරන්න හදන්නෙ..මහි හොස්පිටල් කිවම...අසිනියයි
@@pathum_kaushalya කතාවෙ කොල්ලා කල්පන නෙමෙයිනේ කල්පන බඳින්න
දෙවෙනි ඉනිමෙ අච්චර ලව් කරපු අනුහස්වයි ආක්ෂාවයි දෙන්නව වෙන් කරපු එදිරිට ඕක මොකද්ද😂😂ආක්ෂාව මරලම දැම්මෙ.මේකෙ නම් උන් දෙන්නා ජීවත්වෙනවනෙ මොනා උනත්😅
දෙවෙනි ඉනිමෙ ආක්ශව මරලා අනුහස්ට වෙන එකියක් සෙට් කලා වගේ මේකෙත් අසේනි කල්පනට බන්දලා මහීට වෙන එකියක් සෙට් කරන්නද දන්නෑ හදන්නේ 😂.. ඒ වගෙ ලයින් එකේ ගොන් එදිරි ඉන්නේ 😂
සීසන් 2 කියලා එකක් ගෙනැල්ලා දැන් trendingත් නෑ views ත් නැ😂😂මේකටත් වෙන්නෙ ඒකම තමයි😅
@@Seeker-iw1eb Season finale එපිය ට්‍රෙන්ඩ් වෙයි බං , විව්ස් එහෙමත් තියේයි.. ඉනිමෙත් තිබ්බනෙ..
@@Seeker-iw1ebදෙවනි ඉනිමට නම් ඉස්සර වගේම views තියෙනව😂
Sirawatama
මහී අයියා...😢
Ane season 2 ekak enawada mona karanna hadanawada manda me gon ediri...😢❤
මේ කල්පනයවනම් බැන්දොත් මෙ කතාව බලන්නම ඕනි නැ ආයේ අසෙනි මහී ගෙ විතරයි එච්චරයි
මොන මගුලක්ද අවුරුදු 5ක් තිස්සේ බැලුවේ අසේනි කල්පනව බදිනවා බලන්න නෙවෙයිනේ😑ආයේ නන් එදිරිගේ කතා බලන්නේ නැහැ ඊයා😑එක්කෝ මහන කරවනවා එක්කෝ ලෙඩක් හදවලා මරනවා නැත්තන් දුශ්ටයව බන්දවනවා😑
Mea වෙනුවට සීසර්ලා වගේ tale drama එකක් හැදුවනම් shoke😂
එකමනෙ පෙන්නන්නෙ බලද්දි පිස්සු හැදෙනවා😢😢 මේවා කතාද මෙලො රහක් නැහැ😢 අලුත් දෙයක් කරන්න❤❤❤
ඉදපන් ඉදපන් සීසන් 2 එකෙන් වෙනසක් කරයි 😂
Ane ලබ්බ බලන්නෙ නැ ආයිත් 🥺
@@Rosee180 Ekane me ratata henagahila thiyenne 😂💔 oya labbe katha balana welawe godayanna gemak ganna thibba
@@chamikarasamarakoon6758එහෙම කියලා තමයි දෙවෙනි ඉනිමෙත් සීසන් 2 ගෙනාවෙ.හැබැයි සීසන් 1 එකට අන්තයි ඒක😂😂😂
100% agree with you😂
E yak mechchara kal meka beluve mun denna ven veno balanna ei ediri me me dennawa ven karala session 2 ekak gennada hadanne me denna nethuwa ammapa beluwata wada hodai mechchara kal nikan edeyanam mechchara kal beluve lawan ❤️geethama hinda e denna neththama vedak ne 😢
අන්තිම මොහොතෙ අසේනි sign කරන්න කලින් මහීට කරදරයක් කියල දැනගනී...🥺
ඩෙටා කපාගෙන මෙි drama එක බැලුවේ අපි මෙිකටද එදිරි මාමෙි 😂😂
මුන් කතා ලියන්න දන්න නැහැ අසේනි මහී බදින්න දෙන්න නැහැ එපා වෙලා තියන්න දැන් කතාව බලන්න ආස නැහැ 😢
දුක් වෙන්න එපා. අසෙනිට කල්පනව බදින්න වෙන්නෑ, කතාව ලස්සනට ඉදිරියෙදි යනව.
Ou අප්පා හරීම අසාදාරනයි. අපි ගොඩක් අසාවෙන් බැලුවේ මේ විදියට ඉවරවෙන බව දනවානම් බලනෙත් නැහැ 😊😅😅අයෙනම් බලන්නේ නැහැ. මහී balanna
Ane aseni mahi 2nna ven karanna nm epa. Season 2 eke anuhas ge love eke kava vage aluth kellek dala lavathma couple eke natuva season 2 balanne nm na api. Season 2 enva nm balanne mahi aseni ennva nm vithrai.
ලංකාවේ තියෙන ජාරම මේලෝ වැඩක් නැති dramas තමා මේවා😊
එපා කරලා කරලා අවසානයත් එපාම කරලා ඉවර කරලා දානවා😂 .
මුන්ට බලන්න දෙන්න ඕනේ ඉස්සෙල්ලම kdaramas , cdramas වගේ ඒවා. ඒවා මුල එපා වෙන්නෙත් නෑ. මැද එපා වෙන්නෙත් නෑ. අග එපා වෙන්නෙත් නැ. මැරෙනකං episode ගෙනියන්නේත් නෑ.
කොහොමත් ඒ standard එකට මෙහෙ ඔවා කරන්න බෑ. ඒත් මේ වගේ කිසිම වැඩකට නැති ජරා drama වලට වඩා හොඳ ඒවා හදා ගන්න බැරිද ඇත්තටම.
කොහෙද මේක ඉවර😂😂සීසන් 1 එක ඉවරයි කියලනෙ දාන්නෙ.ඒ කියන්නෙ සීසන් 2 coming soon💩🤣
@@Seeker-iw1eb වහක් අප්ප 🤣💔
අනුශ්කාත් කෑවා ලවත්මාත් කෑවා
එහෙමතමා ඕක ලියන කතා 😂
මේ කොටස බලන්න තව කොච්චර කාලයක් බලාගෙන ඉන්න වෙයිද මංදා 🤭🤭🤭
Serious aran ykow mn meka balanne
Mun denna ekathu unee nathoth magee stress ek vdi venava 😒👐
ලවන් අයියායි ගීත්මා අක්කායි මේකෙන් අයින් උනානම් හරි රොශෙල් දෙවෙනි ඉනිමෙන් අයින් උනානම්
සීසන් 2 අසෙනි❤ මහි ඉන්නම ඕනා ❤❤❤❤❤❤❤
ඕකේ ඊලගට වෙන්නෙ accident එකක් වෙලා මහියට අසේනිව මතක නැතුව වෙන කෙල්ලෙක් එක්ක සෙට් වෙගෙන ඇවිත් පස්සෙ ආයෙත් අසෙනිව මතක් වෙලා දෙන්නා සෙට් වෙයි😂😂😂සාරාංශයක් කිව්වෙ 😂😂😂 🖕🖕
E tikata episode 1500k witara yay😂
එදිරිමුනිගෙ මල්ලිද කොහෙද
අපෝ ඒ කාල#$%යාගෙ කවුරුත් නෙමේ මම ඕකට ඒ වගේ සමනල අදහස් එන හින්දා මම කිව්වෙ season 2 එකක් දාලා ඔය දෙරනෙ යන දෙවෙනි ඉනිමයි සංගීතෙයි කියන පව්කාර කතා දෙක ඉවර කරන්නැතුව මැරෙනකම්ම දෙරනෙන් තමා ඕකා හම්බකරන් කන්නෙ
අපේ අම්මත් මේක බලනව මේක ඉවර වෙන්නෙ නැද්ද එපා වෙලා තියෙන්නෙ 😂😂
මේකත් දෙවනි ඉනිම වගේ තව පරම්පරා ගනනාවක් පෙන්නන්න වගේ ලේස්තිය,,,😂😂😂
මම මේ කතාව බලන එක නවත්තලා ගොඩක් කල් මේ video එක දැකලා බැලුවෙ දැන්වත් හොඳද කියලා කතාව මේක මල විකාරයක්නෙ😖
මහි අසෙනියි බදිනවානමි තමා තවගොඩක් කතාව ලස්සන
අන්තිමමට එදෙන්නා එකතු වෙිනවා
මොන මගුලක්ද අප්පා මේ..? කල්පනගෙ මනමාලි වෙනවා බලන්නද අසිනිගෙයි මහීගෙයි ආදර කතාව මේ තරම් කල් බැලුවෙ අපි ආයෙ මේ මනුස්සයගෙ කිසිම කතාවක් බලන්න හොද නෑ අවසානය මෙහෙමනම් 😡
👌👌👌👌👌
අද අන්තිම episode එකද නෑනේ 🥺❤️
Season 02 enawanam aseni mahi inna ona....😢😢😢😢
Aseni mahi dennawa ekathu kaloth athi..❤❤❤❤❤
Maheewai Aseniwai ekathu kranna ❤❤
Oyage wayasa kiyada 😂
Yakuu meketh season 2 ekak thiyenawada ,mechchara diga seasons dakkamai 😌😂👍
නෙදකින් යකෝ මේකේත් season 2 ත් එනවද?😹💔අපි මැරෙන කම් ම දෙවනි ඉනිම,සංගීතෙ යයි නෙ බන්😹💔
ඔව් අප්පිරියයි 😂😂😂
Me deke inna unta unge anthima mohotha wenakanma me deke act kr kr inna wei😂😂
@@roweenanuksha සිරාවටම ඕවට හුරේ දාන ගොබ්බ ෆැන්ස්ලාත් ඉන්නවනෙ😂😂😂
Superb teledrama ❤❤❤
Anukshath kawa lawathmath kawa me ediritanm mokak hri mole amaruwak thiyenwd kohed😂😂
අයියෝ ඒ දෙන්නා එකතු කරන්න කෝ 😢😢😢😢
නෙදකින් මේකෙත් සීසන් 2 එනවද?දෙවෙනි ඉනිමත් සීසන් 1 ඉවර කරලා හොඳ උන් ටික අයින් කරලා රඟපාන්න බැරි උන් ටිකකුත් දාගෙන සීසන් 2 කියලා ජරාවක් ගෙනැල්ලා හොඳටම හානවා😂😂😂
❤❤❤❤❤
අපිට නම් එහෙම එකක් දෙවනි ඉනිමෙ පේන්නෙ නෑ
ඒක ලස්සනට යනව😂
@@Mylife-myrules..297 ඉස්සර තරම් views නෑ ඒකට දැන්.සීසන් 1 බලපු අයට ඒ වෙනස තේරෙනව හොඳට.සීසන් 2 එකේ episode කීයද trending උනේ.අර බර්ත්ඩේ එපිසෝඩ් එක මාසෙකටත් වැඩී.තාම 1M views නෑ.ඒත් ඉස්සර එහෙම නෑ.ඒ වගේ ස්පෙෂල් එපියක් දුන්නම දවසින් දෙකෙන් 1M views පනිනවා.trending 1 වෙනවා.දැන් එහෙම නෑ.කමෙන්ට් උනත් සෑහෙන අඩුයි.එකම සෙට් එකක් ඉන්නෙ🙂
@@Seeker-iw1eb ඔව් ඉතින් තාම සීසන් 2 පටන් අරන් වැඩි කාලයක් ණෑනෙ
සාපේක්ශව views තියෙනවා
@@Mylife-myrules..297සීසන් 2 එකට views එයි ප්‍රධාන චරිතවලට තැන දෙනවනම්.ඒත් එහෙම නැනෙ.අනුහස්ගෙ කතාව කියලා පටන් ගත්තට අඩුවෙන්ම පෙන්නන්නෙ අනුහස්ව.අනිත් උන්ගෙ කතා නම් ඔක්කොම පෙන්නනවා.සීසන් 2 එකේ මුලදි දවසට 500k,400k වගේ ආවනෙ.දැන් අඩුවෙලා දවසට 300k + වලින් යන්නෙ
අයියෝ එපා කරන්න මහි නැතිවුණොත් කාථාව ඉවරයි
Ane mahi aseni ekathu wenne nadda ane mechchara kal baluwe e denna ekathu wenawa balann ne🥺🥺🥺🥺🥺🥺
මෙක බලන්නද මෙච්චර කල් කතාව බැලුවෙ ❤❤😥😭😱😤😡
Season one kiyla dmma kiynne season 2 ekakuth enwa.dan ekath balapallako😂
අසෙනි මහීව බදින්නේ නැද්ද 😒 මෙච්චරකල් බලන් හිටියේ එතකොට අපි😢 කල්පනව ද බදින්නේ 😒💔මහී හොස්පිටල් එකේ නේ එතකොට අසෙනිට සයින් කරන්න වෙන්නේ නෑ නේ දුවගෙන යනවා ඇති ඒක තමා වෙන්නේ 😒😌
අසේල කෝල් එක ගන්න දෙන එකක් නැහැ අත්සන් කරනකන්.
යකෝ සීසන් වන් ටූ මොකක්ද මේ😢 මහී අසේනි එකතු කරන්න අනේ 😭🙂
Aneee e dennw ylu krl season 2 ikmntma oneee❤asawenma blpu drama ek❤
Shik mona wikarayakda me.deweni inimeth aksha marala kathawa kawa.meketh anthimata aseniwa kalapanata bandanna hadanawa.mewa balana apita gahanna one.ilagata sangethe 2eka ewi.mala wikara katha
Seosan 2 avata nan kamak na mahivai asenivai kathaven ayin karanna epa edennava apita seosan 2 valath oni plzzzzz
Aneeee😢😢😢😢
Sesan 2 oni
Ane aseniwai mahiwai ekathu karanna neththan katha balanne nh ayeee 🥺🥺
Season 2 coming soon
මොකො එදිරි මුනි .එක පාරට ඔයා චුන් උනෙ😂 මේවා කතාද😂
Eyage jivitha kathawada koheda kata wlata dnne
දිලිත් ට චන්දය දානවා හබයි ඉනිමයි සන්ගීතෙයි නවත්නවනම් 😂
😂
❤❤❤❤
අඳෝනාව ඉවර වෙනවා නමි ලොකු දෙයක්
Season 1 අදෝනාව ඉවර වුනේ
2 අදෝනාව එනවා
වෙනරටවල් වල සීසන් එකක් ඉවර වෙන්නෙ එපි උපරිම දහයෙන් පහලවෙන් යකෝව් ලංකාවෙ සීසන් දෙකක් බලද්දි ජීවිත කාලෙන් බාගයක් ඉවරයේ😂😂😂😂😂
Yko season 01 kiynne meketh season 02 ekk thiyenwd mon magulakda me😅
Kalpana pala gedara oyata asiniva marry karanna vennaaaa😂
Niyamai ediri ,excellent 👍
Mokata baluwada manda meka 😢😢😢
අසෙනිගෙයි මහි ගෙයි අදරකතාව තමා ලස්සන
Niyamayi❤
මන් මේ කතාව බලන එක නතර කරල දැන් ගොඩක් කල් ඒත් දැන් බැලුවත් කතව තේරුම් ගන්න පුලුවන් 😁
😭😭😭😭😭💔💔💔
කල්පනගේ ලමයා එක්ක අසේනිව බාරගන්න යන්නේ මහී.......
මෙවා බලන අපිට ගහන්න් ඔනි යකි තු
Season 2 ekakuth thinwd😂 dewani inimath ekay mekath ekay Meke adyakshakakarayata track😂
එක්කෝ කතාව ඉවර කරන්න ඕනේ
❤❤❤❤❤❤❤❤❤
අනේ සීසන් 2 එකේදීවත් අසේනි මහී එකතු කරවන්නකෝ
Ane ai deiyane mehema vene 😭😭😭🥺🥺🥺 .season 2 ikmanatha one ediri
මෙතන අසේනිට කියන්න තියෙන ටික කියන්න බැරි වෙනවා ඇති රෙජිස්ටෙශන් එකෙ කලන්තයක් හරි දාලා වැටෙනවා ඇති.ඊට පස්සෙ තමා පුටුවක ඉදන් ඉන්නෙ.ඒ වෙලාවෙ තමා අසේනිට කෝල් එකක් කියලා අයියා පෝන් එක ගෙනත් දෙන්නෙ.ඒ ශුවර් එකටම මහී හොස්පිටල් ගෙනිච්චා කතාව කියන්න වෙන්න ඕනී.
හැමදාම akama thana
ඉර්මුනි ...දුෂ්ට සමාජෙට අයිති
ඇති ඒකයි..ඔයාගේ කතා අපි බලන්නේ නෑ
අත්සන් නොකර යන්න වෙන්නෑ
සන්ගීතේ දෙවනි කොටස එනකම් මම ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවා❤❤
අනේ එපා මේකෙන්ම ඉවර කරන එක හොඳයි .
නිකමට rom com kdrama එකක් බලන්න එදිරිමුනි ඔයාට එතකොට හිතෙයි මේ මොන කක්කා බාල්දියක් ද අවුරුදු 5/6ක් තිස්සේ ලිව්වේ කියලා 😂🐒
මරැ ❤❤❤❤
සිරාවට බලාන්නැ bn කල්පනව බැන්දොත්
🥰🤗🤗❤
Season 2 danna epa sangeethe rate eka bahinawa dewani inima wage ganangannathi thathweta pathwenawa sangeetheth drama eke watinakama thiyagena lassana awasana yak denna
මේ කරුමෙ වෙනුවට තව 2 එක්කුත් එනවද..😢
Very good🎉
😢😢😢