දෙවියන් ඔබගේ මිත්‍රයන් කරගන්න ඕන නම් මේ සූත්‍රය සජ්ඣායනා කරන්න | galigamuwe gnanadeepa thero bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 91

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga  11 หลายเดือนก่อน +32

    මෙම උතුම් ධර්ම දේශනයට ලයික් එකක් යොදා ඔබේ හිතමිතුරන්ටත් නැරඹීමට යවන්න.එසේ කිරීමෙන් ඔබට සියලු දානයන් පරදවන ධර්ම දානමය කුසලය රැස්කර ගතහැක. 🙏
    එමෙන්ම දිනපතා ධර්ම දේශනා සදහා සම්බන්ධ වීමට අප නාළිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.🙏
    මෙම දේශනාව සිදු කළ ඒ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහා නිර්වානයම ළඟාවේවායි සියලු දෙනා එකසිතින් ප්‍රාර්ථනා කරන්න.🙏
    🙏ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!!!🙏

    • @3siz339
      @3siz339 11 หลายเดือนก่อน

      😊😊

    • @sagarikadesilva5151
      @sagarikadesilva5151 10 หลายเดือนก่อน +1

      ඔබ වහන්සේ ගෙ කාලීන..ධර්ම දෙෂනා වන් ඉතා අගය කරමු ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව ජීවිතය ක් ලැබේවා තෙරුවන් සරනයි

    • @lalithaj.a.8490
      @lalithaj.a.8490 10 หลายเดือนก่อน

      🙏🙏🙏ඔබ වහන්සේට මේ භවයේම නිර්වානය අවබෝධ වේවා

    • @MangalikaSooriyamoorthy
      @MangalikaSooriyamoorthy 7 หลายเดือนก่อน

      Oba wags sera thruvan saranai

  • @-Nadeeshan7516
    @-Nadeeshan7516 10 หลายเดือนก่อน

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරුවන් සරනයි🙏🙏

  • @niwarthanagunasekara6721
    @niwarthanagunasekara6721 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏
    බුදු ගුණ සතයයි 🙏🙏🙏
    බුදු ගුණ අනන්තයි 🙏🙏🙏

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු අපේ ගරැසුවාමින් වහන්සේට නිරෝගිසු සුවයදිර්ගායුස දර්මාවබෝදයම වහවහා අවබෙිදවෙිවා දලදා සමිදුන් සරණයි 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏

  • @musiclife939
    @musiclife939 11 หลายเดือนก่อน +14

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා කායික මානසික සුවය ලැබේවා කයේ දුක් දුරුවේවා සිතේ දුක් දුරුවේවා සිතේ සතුට වඩා වර්ධනය වේවා සිතූපැතූ සැප සම්පත් නොඅඩුව ම ලැබේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් පාරමිතාවක්ම වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං මාගේනමස්කාරයවේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා නිවන් දක්නා තුරා 🙏🙏🙏

  • @MSMA1982
    @MSMA1982 11 หลายเดือนก่อน +7

    අපේ හාමුදුරුවන්වහන්සේට මගේ නමස්කාරයවේවා 🙏සාදු සාදු 🙏සාදු සාදු 🙏සාදු

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 10 หลายเดือนก่อน

    🙏🙏🙏🌺🌺🌺 මගේ නමස්කාරය වේවා අප ස්වමින්වහන්සට දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐

  • @SoysaGunarathna
    @SoysaGunarathna 11 หลายเดือนก่อน +10

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවසමීපත්තිය ප්‍රාර්ථනය කරනවා ...

  • @RaniWearagama
    @RaniWearagama 10 หลายเดือนก่อน

    සාදු සාදු පින්වත් අපේ ස්වාමින් වහන්සේට දීර්ඝ ආයුෂ 🙏🙏🙏🙏🙏

  • @danithusithumika
    @danithusithumika 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 namaskarawewa ape hamuduruvane!

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t 10 หลายเดือนก่อน

    Sadu sadu sadu සියලුම sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏

  • @pererape1re2ra3
    @pererape1re2ra3 10 หลายเดือนก่อน

    අපේ ස්වාමින්වහන්සේට අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SunethraP-bs7kw
    @SunethraP-bs7kw 11 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු නිදුක් නිරෝගි වේවිා ඔබවහන්සෙට

  • @kumarisunethra2713
    @kumarisunethra2713 10 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවෝවන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 උතුම් සද්ධර්මය දේශනා කරමින් ලෝක සත්වයා සංසාර ගමනේන් මිදීමට ගන්නා උත්සාහ අපේ හාමුදුරුවන්ට උතුම් නිවන් මාර්ගය අවබෝධ කිරීම පිණිස හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @ArunaShantha-nj8px
    @ArunaShantha-nj8px 11 หลายเดือนก่อน +5

    සමින්වහන්සෙට මගේ හදපිරි නමස්කාර පුදකර සිටිමි .දිර්ඝයුස ලැබේ වා ස්තුතිය

  • @TyrOpd
    @TyrOpd 10 หลายเดือนก่อน

    🪹🙏🙏🌸🌸🌿🌹🌹🌿🩵💙⚘️⚘️🌿🙏🙏🌿budu saranai galigamuwe gnanadeepa suwamin wahanseta niduk nirogiwewa!!!uthum dewarsri wadayama labewa!!!🌿🙏🙏🌿⚘️⚘️💙🩵🌿🌹🌹🌿🌸🌸🙏🙏🪹

  • @Navodyagamage8977
    @Navodyagamage8977 10 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @KARavindra-z3e
    @KARavindra-z3e 10 หลายเดือนก่อน +1

    Sadu sadu sadu!!!!! Oba wahansata niduk nirogi suwa dirga aausha labawa!!!

  • @ranjaneeedirisingha3592
    @ranjaneeedirisingha3592 10 หลายเดือนก่อน

    oba wahanseta pin sidu wewa.sadu..
    sadu...
    sadu..

  • @sumithraperera2896
    @sumithraperera2896 11 หลายเดือนก่อน +4

    සාධූ🌷සාධූ🌷සාධූ🌷
    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @umayaumaya2237
    @umayaumaya2237 10 หลายเดือนก่อน

    Sadu sadu sadu.pinwath samin wahanseta niduk nirogi dirga ayusa labewa uthum theruwan saranai.sadu sadu sadu.🙏🙏🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka 10 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ උතුම් ධර්මයෙන් ලොවම ආලෝකමත් වෙනවා සියලු සත්ත්වයෝ නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා
    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා

  • @LuxmiKumari-ig8gp
    @LuxmiKumari-ig8gp 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @niroshamalkanthi9463
    @niroshamalkanthi9463 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @NandiN-f9m
    @NandiN-f9m 11 หลายเดือนก่อน +10

    නිතර. දිලෙන. තුම්. සදහම්. දෙසන.. සැගරුවානට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RemiseRemise
    @RemiseRemise 10 หลายเดือนก่อน

    Oba wahanseta Pinsiduwewa 🙏🙏🙏🙏

  • @ruwanthikajayamalee
    @ruwanthikajayamalee 11 หลายเดือนก่อน +3

    පිංවත් ඔබ 💛 වහන්සේට
    ❤ තෙරුවන් සරණයි !!!
    🙏🙏🙏

  • @SangeethShan-td8si
    @SangeethShan-td8si 11 หลายเดือนก่อน +3

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @andovitakanthie1751
    @andovitakanthie1751 11 หลายเดือนก่อน +3

    බුදුරජාණන්වහන්සේට නමස්කාර වේවා!!!

  • @nuwanthihansika
    @nuwanthihansika 10 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ ❤🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 11 หลายเดือนก่อน +2

    Uthum theruvan sarani pinwath ape swaminwahsnseta niduknirogi dergayusha labewa 🙏🙏🙏🙏🇱🇰🇦🇪🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏💕

  • @sakunthalaudeni530
    @sakunthalaudeni530 10 หลายเดือนก่อน

    සාධු සාධු සාධු....!

  • @arunaliyanage-me8rb
    @arunaliyanage-me8rb 10 หลายเดือนก่อน

    sadu.. Sadu. Sadu

  • @ManjulaDelrukshi
    @ManjulaDelrukshi 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 11 หลายเดือนก่อน +2

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithamanimel-mj9uh
    @lalithamanimel-mj9uh 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu

  • @sanakawickramasooriya3777
    @sanakawickramasooriya3777 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @ZainZain-s8l
    @ZainZain-s8l 10 หลายเดือนก่อน

    Sadu.sadu.sadu

  • @vijithajayanthi9603
    @vijithajayanthi9603 10 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @PrasadChamara-z5k
    @PrasadChamara-z5k 11 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ🙏🙏🙏

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte2463 10 หลายเดือนก่อน

    🌹🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌹

  • @wijeylaxmisoysa7528
    @wijeylaxmisoysa7528 10 หลายเดือนก่อน +1

    සදූ සදු සදු

  • @mangalikakodikara4263
    @mangalikakodikara4263 11 หลายเดือนก่อน

    Sadu Sadu Sadu oba wahanseta mage namashkaraya wewa oba wahanseta niwan maga lebewa Sadu Sadu Sadu

  • @thakshisenani3075
    @thakshisenani3075 11 หลายเดือนก่อน

    Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai

  • @malarajapaksha5694
    @malarajapaksha5694 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏💛oba wahansetta..neerogisuwa

  • @see448
    @see448 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏
    🙏🙏🙏
    🙏🙏🙏

  • @renukajayakodi2396
    @renukajayakodi2396 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏e🙏බුදුසරණයි

  • @SiyamaKanthi-fl8ew
    @SiyamaKanthi-fl8ew 11 หลายเดือนก่อน

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @MallikaP-o6n
    @MallikaP-o6n 11 หลายเดือนก่อน

    🙏🙏🙏sadu sadu sadu🙏🙏🙏Budu saranai

  • @SankaAshan-h6m
    @SankaAshan-h6m 11 หลายเดือนก่อน

    Sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏

  • @ukkamala7990
    @ukkamala7990 11 หลายเดือนก่อน

    Sadu sadu sadu 🎉🎉🎉🎉🎉❤

  • @MaduwanthiRajanayake-f4x
    @MaduwanthiRajanayake-f4x 11 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @malikahhm6326
    @malikahhm6326 11 หลายเดือนก่อน

    Sadu Sadu Sadu

  • @koswaththaralalageindrawat9859
    @koswaththaralalageindrawat9859 11 หลายเดือนก่อน

    Obawhansetatheruwansaranay

  • @cherryperera3858
    @cherryperera3858 11 หลายเดือนก่อน +1

    🌸🌸🙏🙏🌸🌸🙏🙏🌸🌸

  • @thinedhodama3434
    @thinedhodama3434 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumdassanayake5221
    @kusumdassanayake5221 10 หลายเดือนก่อน

    🙏🙏👏👏

  • @KanthiFernando-u7c
    @KanthiFernando-u7c 11 หลายเดือนก่อน

    Sadu saadu saadu

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 11 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽

  • @gaminipathiregeperera864
    @gaminipathiregeperera864 10 หลายเดือนก่อน

    SAADU !!!! SAADU !!!! SAADU !!!! OBE WHANSETA NIDUK NIROGI DEERGAUSE LABEEWA SIYELLU DEVIWERUNGE PHITE SHA AARAKSAWE LABEEWA BUDUSARENAIY

  • @TharakaRanasinghe-b4z
    @TharakaRanasinghe-b4z 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏

  • @casiusclay7774
    @casiusclay7774 11 หลายเดือนก่อน

    මන්තර බලි තොවිල් තිරිසන් ධර්ම හැටියට බුදුන් වහන්සේ වදාල සේක.
    බුදු දහම බටහිර විද්වතුන් අතරට යන්නේ මන්දගාමී ක්‍රමයටයි .
    බුදුන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසුව , බුදුන්ගේ මුලික ඉගෙන්වීම් පසු කාලීන සංඝයි කියාගත් අය විසින් ක්‍රමයෙන් වෙනස්කර ඇත . මෝගල් වරු ඉන්දියාව ආක්‍රමණ කිරීමෙන් , බහුද්දයන්ට ,හින්දුන්ට සහ ජෛනයන්ට ඇතිවූ තර්ජන නිසා ඔව්හු එක පෙලට ගොඩනගාගත් සන්ධාන බිහිවිය . ඔවුනොවුන් අතර මිත්‍රකම් ඇතිවී , හින්දු සහ ජෛන මිත්‍යා බුදුසමයට ඇතුලත් කරගත් අතර , බුදුන් වහන්සේද විෂ්ණු මල්ලිගේ අවතාරයක් ලෙස හින්දු ආගමට ඇතුලත් කෙරුණි .
    බුදු සමය වඩාත් විචිට්‍ත්‍රවත් කිරීම පිණිස , ජෛනයන්ගෙන් කොපි කර ගත් බුදුවරු විසි අටක් ද ජෛනයන් පැරදීම සඳහා එක් කර ඇත . 33 කෝටියක් දෙවිවරු ඉන්න හින්දු ආගමෙන් , බුදු සමයටත් 33කෝටියක් දෙවිවරු දාගත්හ .
    ලලිත විස්තරය , පූජාවලිය , වැනි පොත් පත් ලියූ පසු කාලීන පණ්ඩිත ය lයි සැලකෙන මෝඩයෝ බුදු දහම අතිශයෝක්ති වලින් පුරවා , බුදු රජුන් මැජික් කාරයෙක් කළහ .
    මේ අතර බුදුදහම පුනරුප්පත්ති විස්වාශ කොරන මගුලක් යෙයි පෙන්වීමට ජාතක පොතක්ද රචනා කලාහ . පංච තන්ත්‍රය පොත අනුකරණය කල බව ද පෙනෙය . නීල් අර්ම්ස්ට්‍රොන්ග් ගගනගමියා දුටු හාවෙක් , හඳේ නොවීය .
    කෙසේ හෝ මිත්‍යා කතා , දේව කතා , දිව්‍යලෝක කතා ආදියෙන් සරසලා බුදුදහම විරූප මනාලියක් කර තිබේ.
    අකාසනන්චායතන , වින්ග්ඟ්නාන්තයතන වෙනි බ්‍රහ්මලෝකවල ඉපදෙන බඹුන් අවුරුදු කල්ප 50 කට වඩා ජීවත් වෙන බව සඳහන් කලත් , ලෝකයේම වයස අවුරුදු 4500000000 k පමණි , කල්ප 1/8k පමණක් වූ පෘතුවියේ වයස මෙන් එය ලෂ ගුණයක් නිසා , එකෙන්ම කල්ප ටොන් පචය ඔප්පු වෙනවා . මේ ත්‍රි‍රිපිටකයට බොහෝ පල්හැලි එකතු කොර ඇත . අති පණ්ඩිත මහනුන් , තමන් රිසිසේ , තමුන්ගේ පණ්ඩිත කම පෙන්වීමට , එහි ධර්මය නොයෙක් ආකාරයෙන් විග්‍රහකර ඇත .
    නුතන විද්වත් බටහිර අය , මෙම පල් හැලි බලා , තමන්ගේ ආගමේ තිබෙන පල්හැලි වගේ මයි සිතා බුදු සමයට ඇතුල් වන්නේ නැත.
    එහෙත් වඩා ප්‍රග්න්ඥ වන්ත බටහිර අය , බුදු සමයේ ඇති පල්හැලි බොරුබව අවබෝධ කර , බුදුසමයට කලවම් කොර ඇති බොරු පසෙකලා , අපේ සම්මත ගොන් සධුලා කියන බූරු බණ නොපිළිගෙන , බුදුන්ගේ සත්‍ය ධර්මය පිලිගන්නොය . එම අය පැවිදිවී බුදු සමය ඉදිරියට ගෙනයන බව පෙනෙයි . එහෙත් තට්ට ගෙඩි මිස සිතීමට මොලයක් නැති , ත්‍රිපිටක , ජාතක පොත් ගිලපු සංග ගනයෝ යහතින් සිංහල මෝඩයන්ගෙන් සාධු කාර ලබා , ලොකු නම් හදාගෙන වැජඹේති .
    අනේ අනිච්චන් .

  • @damecafiris5703
    @damecafiris5703 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි හාබුරැවන් වහන්සේට

  • @chinthakasamarakoon9099
    @chinthakasamarakoon9099 11 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ 🙏 🙏 🙏

  • @sonatraso3840
    @sonatraso3840 10 หลายเดือนก่อน

    Sadu Sadu Sadu

  • @hchcgxv4354
    @hchcgxv4354 11 หลายเดือนก่อน

    Ape pinwath hamuduruwane obawahanseta drgausawewaa sadu sadu safu 🙏🙏🙏

  • @krishanthikariyawasam9121
    @krishanthikariyawasam9121 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulannisala6587
    @dulannisala6587 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @calmingmind7430
    @calmingmind7430 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @aridissanayake3227
    @aridissanayake3227 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @hvpajith3345
    @hvpajith3345 10 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @harithasamarakoon6108
    @harithasamarakoon6108 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanakawickramasooriya3777
    @sanakawickramasooriya3777 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @harithasamarakoon6108
    @harithasamarakoon6108 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kwtkwt2630
    @kwtkwt2630 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @renuka-w
    @renuka-w 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nethunayanathara6359
    @nethunayanathara6359 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @vilmaperera4452
    @vilmaperera4452 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @amilasaranga6030
    @amilasaranga6030 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ramanimedonza1970
    @ramanimedonza1970 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amilasaranga6030
    @amilasaranga6030 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nuwanthihansika
    @nuwanthihansika 10 หลายเดือนก่อน +1

    ❤🙏

  • @amilasaranga6030
    @amilasaranga6030 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @hanocell7809
    @hanocell7809 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @WatchingTV-tb3cv
    @WatchingTV-tb3cv 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @anjalia6399
    @anjalia6399 10 หลายเดือนก่อน

    🙏🙏🙏