අදටත් වැඩසිටින බුදු හිමියන්ගේ මිත්‍රයා ගැන අද හරියටම දැනගන්න | galigamuwe gnanadeepa thero bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 204

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga  ปีที่แล้ว +82

    මෙම උතුම් ධර්ම දේශනයට ලයික් එකක් යොදා ඔබේ හිතමිතුරන්ටත් නැරඹීමට යවන්න.එසේ කිරීමෙන් ඔබට සියලු දානයන් පරදවන ධර්ම දානමය කුසලය රැස්කර ගතහැක. 🙏
    එමෙන්ම දිනපතා ධර්ම දේශනා සදහා සම්බන්ධ වීමට අප නාළිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.🙏
    මෙම දේශනාව සිදු කළ ඒ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහා නිර්වානයම ළඟාවේවායි සියලු දෙනා එකසිතින් ප්‍රාර්ථනා කරන්න.🙏
    🙏ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!!!🙏

    • @lnkumuduni4612
      @lnkumuduni4612 ปีที่แล้ว +2

      😢😂😂😂❤😅

    • @sriyantheniejayawardena4385
      @sriyantheniejayawardena4385 ปีที่แล้ว

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @shiromichamika6169
      @shiromichamika6169 ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @gongalegodabanda6609
      @gongalegodabanda6609 ปีที่แล้ว +1

      මෙ සිදුවීම ඉන්දියාවට යට කරන්න එපා ගරු සවාමීන් වහන්ස. සියලු බුදු වරැන් වහන් සේලා ඉපද බුදුවු හෙල දීපය ගැන අවබොධය ඔබ වහන්සේට ලැබෙවා🙏

  • @MatagodaseelaRathanahimi-pc4qx
    @MatagodaseelaRathanahimi-pc4qx ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaripubudini2196
    @kumaripubudini2196 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේට බුදු බව ලැබේවා 🙏🙏🙏🙏 🙏

  • @udaniubayasekera7911
    @udaniubayasekera7911 10 หลายเดือนก่อน +3

    🙏🙏සාදු සාසු සාදු !🙏🙏

  • @chamilasanja6280
    @chamilasanja6280 7 หลายเดือนก่อน +1

    සාදු ,සාදු අපගේ ගරුතර ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @iesharanganifranando
    @iesharanganifranando 8 หลายเดือนก่อน +1

    ගෞතම බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා🙏🙏🙏🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 8 หลายเดือนก่อน +1

    බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
    බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
    ලැබේවා..!!!
    තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
    පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
    ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @kokilavithana2349
    @kokilavithana2349 ปีที่แล้ว +21

    🙏🙏🙏 මේ ධර්ම දේශනාවට සවන් දීමෙන් මා ලබා ගත් පින් ඝටීකාර බ්‍රහ්ම රාජයානන් ඇතුළු සතර වරම් බ්‍රහ්ම රාජවරැන් හට අනුමෝදන් වේවා.මාගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේටද අනුමෝදන් වේවා.🙏🙏🙏🙏

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 ปีที่แล้ว +1

    ධර්මදේශකයන් වහන් සේටත් මෙිධර්ම දේශනාවට සවන්දුන් සැමටත් යු ටියුබ් නාලිකාවෙි සියලුදෙනාටමත් නිදුක්වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙිවා චුති සිතේදි බුධු ගුනම සිහිවි උතුම් වු අජරාමර නිවන් සුවය ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @S.kRamya
    @S.kRamya ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏 🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @dma.dissanayake1975
    @dma.dissanayake1975 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු. දේව බ්‍රහ්ම සමූහයා පිං අනුමොදන් කරගෙන නිවනට වඩිත්වා🙏. අපේ ස්වාමීන් වහන්සේට උතුම් සත්‍යාවබෝධයම පහළ වේවා🙏. අප සැමත් නිවනින් නිවේවා🙏

  • @wasanthamullegama7400
    @wasanthamullegama7400 ปีที่แล้ว +11

    ඔබ වහන්සේගෙන් බණ අහද්දි හරිම සැහැල්ලුවක් දැනෙනවා .අතීත කතාවක් අහද්දී අපි ඒ කථාවේ ඇතුලේ ජිවත් වෙනවා වගේ දැනෙනවා ඔබ වහසේගේ ධර්මය අහගෙන ඉන්න හරි ආසා හිතෙනවා.මම හිතන්නේ ඔබ වහන්සේගේ මේ ලෝකේට පැමිණියේ දෙවිලොවින් පැමිණි මේ වැනසි යන ධර්මය ආරක්ෂා කරගැනීමට පැමිණි ධර්ම දුතයෙක් වෙන්න ඇති .ඔබ ව⁣හස්සේට දිර්ඝායු සම්පත්තිය ලැබේවා.බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PinkiKapukotuwa
    @PinkiKapukotuwa ปีที่แล้ว +3

    උතුම් වූ ඝටීකාර බ්‍රහ්ම රාජයාණන් වහන්සේටත් ,සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා!!!🙏🙏🙏
    ස්වාමින් වහන්සේටත් මිහිරි වූ සද්ධර්මය දේශනා කළා වූ පින් බලෙන් අමාමහ නිවන දුර නොවේවා!!!🙏🙏🙏🙏
    උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට දායක වූ අප සැමටත් උතුම් වූ නිර්වානය සදහා මේ පින හේතු වාසනා වේවා!!!🙏🙏🙏💮💮💮💮💮💮💮සාදූ සාදූ සාදූ !!!පින් ඇත්තෝ උතුම් වූ ශ්‍රී සද්ධර්මය තව තවත් අසත්වා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮

  • @punyaathurupana2753
    @punyaathurupana2753 ปีที่แล้ว +11

    සිදුහත්කුමරුන්ගේ අභිනිෂ්ක්‍රමණය පිලිබඳවත් කරුණු පැහැදිළි කල ඔබ වහන්සේට ශ්‍රී දළදා සමිඳු සරණ ආශිර්වාදය ලැබේවා !!!

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 ปีที่แล้ว +1

    Namo buddaaya saadu saadu saadu pinwath sawamin wahanseta ha siyaluma Arya Maha sangarathnayata sil maniwarunta Mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa.saadu saadu saadu

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +7

    ඉතාමත් වටිනාම දේෂනාවක් ගොඩක් පිං ලැබේවා අපේ පිං වත් කල්ය්‍යන මිත්‍ර ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි .🙏🙏🌼🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @wishwaihalagamage6173
    @wishwaihalagamage6173 ปีที่แล้ว +11

    සියලු සත්වයෝ සුවපත්වෙවා 🙏🏾 මෙවන් දේශනා තවතවත් ඇසේවා 🙏🏾🙏🏾🙏🏾 ඔබවහන්සේ නිවනින් සැනසීම ලබත්වා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @gppremaratne6911
    @gppremaratne6911 ปีที่แล้ว +1

    ඔබවහන්සේට කවදාහෝ සත්‍ය ස්ථාන අවබෝධ වේවා. එදාට මෙය මහත්පල මහනිසංසවේවි

  • @andyandy7194
    @andyandy7194 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පින්වත් අප ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @samanthalekamge2995
    @samanthalekamge2995 ปีที่แล้ว +2

    තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @manojiweerasekara-o6f
    @manojiweerasekara-o6f ปีที่แล้ว +5

    සාදු සාදු සාදූ 🙏🙏🙏🙏!!!

  • @chandrakumari4777
    @chandrakumari4777 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු ධර්ම දේශනා අහන්න සැලසු පිනෙන් නිවන් මග බෝහෝ දුර නොවේවා.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +4

    බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වෙිවා .🙏🙏🙏

  • @chamilasanja6280
    @chamilasanja6280 ปีที่แล้ว +5

    සාදු ,සාදු ,සාදු .අපගේ ගරුතර ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 ปีที่แล้ว +2

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏🙏

  • @Lightwhite136
    @Lightwhite136 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸අපේ පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා!!!!!!! මටත් සසරේ හමුවු කෙනෙක් මුණගැසුනා ප්‍ර ර්ථනාවකින් පසුව

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි උතුම් සුවාමීන් වහන්සේට 🙏🙏🙏

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 ปีที่แล้ว +8

    බුදු ,පසේ බුදු ,මහ රහතන් වහන්සේලාට ත් ශ්‍රි සද්ධර්මයටත්.මාගේ නමස්කාර වෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏

  • @KusumSiyabalagoda
    @KusumSiyabalagoda ปีที่แล้ว +8

    අපේ පින්වත් ස්වාමීන්වහන්ස සෑමදාම ඔබවහන්සේගේ අගනා ධර්මදේශනා අහනවාමයි.ඔබවහන්සේට දීර්ඝායුෂලැබේවා!!!සාධු සාධු සාධුමගේ නමස්කාරය වේවා!!!

  • @bagyagamage6746
    @bagyagamage6746 20 วันที่ผ่านมา

    උතුම් බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏උතුම් යශොදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏උතුම් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏

  • @veenuYdasanayaka
    @veenuYdasanayaka ปีที่แล้ว +13

    තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා...🙏🙏🙏

    • @MallikaPerera-r4w
      @MallikaPerera-r4w ปีที่แล้ว +2

      අපගේ පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා ! සම්මා සම්බුදු සරණයි

    • @Shenararathnayake
      @Shenararathnayake ปีที่แล้ว

      ​@@MallikaPerera-r4wplease 😅

  • @komare6337
    @komare6337 ปีที่แล้ว +3

    Namo, buddaya 🙏🙏🙏🌹🌹🌹

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 ปีที่แล้ว +48

    ඔබ වහන්සේලා වගේ දහ දෙනෙක් මගේ රට හිටියනං ලෝකයටම ධර්මය අරන් යන්න තිබුණා සමහරක් බුදුන්ගේ චීවරය දාගත්ත සම හරක් හොරු මම දැක්කා කියනවා ඔක්කොම බොරු කතා කියලා රහත් වෙච්ච කෙනෙක් වත් බුදුන් වත් අහසෙන් වැඩියෙන් නැහැලු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි මෙතේ බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා

    • @samithajay9761
      @samithajay9761 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏

    • @ashanmadhushanka816
      @ashanmadhushanka816 ปีที่แล้ว

      ​@@samithajay9761එ❤🎉🎉,ප්ද්ද්🎉ස්ව්❤❤❤ .

    • @RanjaniSilva-sw7xg
      @RanjaniSilva-sw7xg ปีที่แล้ว

      😂​@Vairal256

    • @la.rasinthaliyanarachchi6118
      @la.rasinthaliyanarachchi6118 ปีที่แล้ว

      මාර අවේසයෙන් පවුපුරව ගන්නවා විපාක බයානකයි

  • @Ishan_Aloka57_
    @Ishan_Aloka57_ ปีที่แล้ว

    සාදු සාදු සාදු. ඔබ වහන්සේට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
    මා මේ ධර්ම දේශනාව අසා සිත පැහැදුනා ඔබ වහන්සේට පින් අත් වේවා 🙏🙏🙏☸️☸️

  • @prasangadayarathna6039
    @prasangadayarathna6039 ปีที่แล้ว

    තෙ⁣රුවන් සරණයි!!! දෙවිපිහිටයි!! ත්‍රිවිධ රත්නය ට මගේ නමස්කාර වේවා ...ඒ උත්තරීත උතුම් මිත්‍රත්වය ...ගෞරව නමස්කාර කරමි ඝඨීකාර බ්‍රහ්ම දිව්‍ය රාජෝත්තමයන් වහන්ස ..මගේ නමස්කාර වේවා ....සාධූ සාධූ සාධූ! 🙏🙏🙏

  • @champikavinodani4485
    @champikavinodani4485 9 หลายเดือนก่อน

    Sadhu sadhu ape hamuduruwonta godak pin🙏🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,,,,,,

  • @jayanthijaya1136
    @jayanthijaya1136 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අපේ පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුස ලැබේවා සාදු සාදු 🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷සාදු සාදු සාදු

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @prashanthipeiris2773
    @prashanthipeiris2773 ปีที่แล้ว +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    මාගේ නමස්කාරය වේවා පින්වන්ත අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
    ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @රෝෂිනි-ට1හ
    @රෝෂිනි-ට1හ ปีที่แล้ว +1

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @rukmanimiss1187
    @rukmanimiss1187 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු උතුම් පින්වත් ගරු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @sbsvsj9331
    @sbsvsj9331 ปีที่แล้ว +1

    Namo buddaya pinwat samin wahanseta mage namas karawewA wewa niduk nirogi bawa lebi dirgayou lbewa Amamaha nirwana niwan mgama pedewa sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @harshakumara9562
    @harshakumara9562 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @manelgamage3113
    @manelgamage3113 ปีที่แล้ว +1

    සාධු සාධු සාධූ.ස්වාම්න් වහන්සේගේ සුමධුර .දේශනය.අසා මා සිත් පහන් විය.සැමට තෙරුවන් සරණයි

  • @merim8495
    @merim8495 ปีที่แล้ว +1

    Utum desanawak ada bana asana aeduna satutata pubuma senasemak denenne mage budun wahansetah gatekara deveyan wahansetah mage namas karaya wewa oba wahanseta Bohoma pin teruwan saranai 🙏🙏🙏🙏🌷🌷🌷🌷❤️❤️❤️❤️

  • @sashikalasammani5480
    @sashikalasammani5480 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්ස මා හට අනුකම්වෙන් මා හට පිහිටක් වෙන සේක්වා
    මම ගොඩාක් මානසික පීඩනයෙන් ඉන්නෙ අපෙ නිවසෙ අය නිතරම රන්ඩු සරුවල් ඇති කරනවා හේතුවක් නොමැති වම බැනුම අහමින් බොහො දුක සෙ කල් ගෙවනව මෙ වැනි දේට බලපාන පෙර කල කර්මයක් ඇත් නම් ඒ ගැනත් නැවත මේ වගෙ දෙයක් නොවීමට නම් කල යුතු දෙයක් ඇත්නම් මෙ පිලිබද ධර්ම ය දේශනා කරන සේක්ව !🙏

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🌸🌸🙏🙏🙏🌸🌸
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌼🌼
    🌼🌼🌼තෙරුවන් සරණයි 🌼🌼🌼

  • @ChampikaKumari-b8w
    @ChampikaKumari-b8w ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @HMANilmini
    @HMANilmini ปีที่แล้ว +3

    අපේ පින්වත් ස්වාමින්වහන්සේට නීරෝගී සුව, දීර්ඝායු ලැබේවා

  • @shreelanka8736
    @shreelanka8736 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @AnushikaChathurangani-cr4gr
    @AnushikaChathurangani-cr4gr ปีที่แล้ว

    නමස්කාර වේවා .🙏🙏🙏🙏🙏

  • @SangeethShan-td8si
    @SangeethShan-td8si 9 หลายเดือนก่อน

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @nilankapriyadarsani6361
    @nilankapriyadarsani6361 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏මාගේ නමස්කාරය වේවා

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว

    Tharuwan saranai pinwath oba wahanseata nidok nirogi suwaya labeawa sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @htcdesere5778
    @htcdesere5778 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏 mage නමස්කාර wewa tharuwan saranai 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @sanjayawithanage1347
    @sanjayawithanage1347 ปีที่แล้ว

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @chandrakanthi7483
    @chandrakanthi7483 ปีที่แล้ว

    තෙරුවන්සරණයි
    පින්වත් ස්වාමින්වහන්සේට

  • @joyjoseph3856
    @joyjoseph3856 ปีที่แล้ว +1

    Taruwan saranai dirgausa wawa apa suwamin wnsat dirgausa wawa taruwan saranai

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว

    Sadu sadu sadu samma sambudu saranai oba vahanseta maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho sadu sadu sadu

  • @chamindawijerathna7742
    @chamindawijerathna7742 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ........❤❤❤❤❤

  • @amilanuwan3981
    @amilanuwan3981 ปีที่แล้ว

    Budu saranai pinwath swameen wahansa

  • @PrinceOslo
    @PrinceOslo ปีที่แล้ว

    Me jathaka kathawa tamai mma mage jiwite ahapu hondama jathaka katawa.Godaak wadagath adarshayak ati jathaka kathawak. Sadhu... Sadhu... Sadhu...

  • @Lath-q2t
    @Lath-q2t ปีที่แล้ว +1

    Pinwat suwamin wahansata niduk neroge suwa lebawa sadu sadu sadu taruwan saranai seyalu satwayoma suwapat watwa

  • @champikakothalawala9572
    @champikakothalawala9572 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏💐💐💐💐 සාදූ සාදූ සාදූ සාදූ

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว

    සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි

  • @subashinibandara5529
    @subashinibandara5529 ปีที่แล้ว

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว

    සමිමා සමිබුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 මාගේ උතුම් නමස්කාරය වෙිවා .🙏🙏🙏 සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว

    🙏🙏🙏ඔබ වහන්සේට අනේක වාරයක් පිoසිදුවේවා🙏🙏🙏

  • @abdullasampa
    @abdullasampa ปีที่แล้ว +2

    🌼🙏🙏🙏🌼සාදු🌼🙏🙏🙏🌼සාදු🌼🙏🙏🙏🌼සාදු🌼

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 ปีที่แล้ว +2

    Sadu sadu sadu namo buddaya

  • @Manike-i5m
    @Manike-i5m ปีที่แล้ว

    ❤❤❤....namo buddaya....🎉🎉🎉...pinwath suwaminwahanseta mage namaskaraya weva.....❤🎉

  • @AdithyaAthukorala
    @AdithyaAthukorala 5 หลายเดือนก่อน

    🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️
    🌼🏵️🌼🏵️🙏🙏🙏🏵️🌼🏵️🌼
    💐💐💐සාධු සාධු සාධු💐💐💐
    🌺🪷🌺🪷🌺🪷🌺🪷🌺🪷🌺
    💐💐බුදු සරණයි අපේ💐💐
    🏵️🌼🏵️හාමුදුරුවන්ට🏵️🌼🏵️
    🪷🌼🪷🌼🪷🌼🪷🌼🪷🌼🪷
    🌺🏵ලෝකවාසී සියලුම🏵️🌺
    🌺දෙනාටම බුදු සරණයි🌺
    🌼💐🌼💐🌼💐🌼💐🌼💐🌼
    🌼🌼🌼නමෝබුද්ධාය🌼🌼🌼
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @neethasa1429
    @neethasa1429 ปีที่แล้ว +2

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa sadu 🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷Cyprus......

  • @punyaathurupana2753
    @punyaathurupana2753 ปีที่แล้ว +3

    ඉතාවටිනා ධර්ම දේනාවක් ඔබවහන්සේ අපට පහදා දෙන්නේ. පෙර බුදුරජාණන් වහන්සේලා පිළිබඳවයි. ඝටීකාර බ්‍රහ්මයාණන් ගැනත් කරුණු පැහැදිලි කලා. ඔබ සැමත් ශ්‍රවණය කලයුතු වැදගත් කරුණු බොහෝය. සාදූ සාදූ සාදූ !!! 30:26

  • @jinendarisaram1838
    @jinendarisaram1838 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithraperera2896
    @sumithraperera2896 ปีที่แล้ว

    සාධූ🌷සාධූ🌷සාධූ🌷
    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🌷🌼🌷 🙏🙏🙏🌷🌼🌷 සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🌷🌷🌼🌼🙏🙏🙏🌼🌼🌷🌷

  • @chandrikapathirana1521
    @chandrikapathirana1521 ปีที่แล้ว

    සාදු , සාදු, සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @surangarathnayake5340
    @surangarathnayake5340 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ ! තෙරුවණ් සරණයි අපෙ හාමුදුරුවනේ! 🙏🙏🙏

  • @agssljournal5551
    @agssljournal5551 ปีที่แล้ว

    Sadu 🙏🌼Sadu 🙏🌼Sadu 🙏🌼

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 ปีที่แล้ว

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @tharakagamage1654
    @tharakagamage1654 ปีที่แล้ว

    Sadu,sadu,sadu....

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 9 หลายเดือนก่อน

    මෛත්‍රී බුදුන් තමයි හොදම යාළුවා ❤

  • @chinthasamanpriya8196
    @chinthasamanpriya8196 ปีที่แล้ว

    තෙරැවන් සරනයි හිමියනි

  • @timetoshine1181
    @timetoshine1181 ปีที่แล้ว

    මේ ධර්ම දේශනාව ඇසීමෙන් මා ලද පින් මහිමය සත්‍ය අවබෝධ වීම සඳහා ප්‍රඥාව දියුණු වීම සදහා හේතු වාසනා වේවා....

  • @rupasinharupasinha7696
    @rupasinharupasinha7696 ปีที่แล้ว

    sadu sadu sadu!

  • @MercyWisidagama
    @MercyWisidagama ปีที่แล้ว

    සාදු සාදු

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe1583 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏SADU...SADU...SADU...

  • @OrchidGarden-i5n
    @OrchidGarden-i5n ปีที่แล้ว

    Sadu. Sadu dadu 🙏🙏🙏

  • @ashandulmeth
    @ashandulmeth ปีที่แล้ว

    තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදු
    රජාණන්වහන්සේට මාගේ නමස්කාරය
    වේවා..🌷🌼🙏
    බුදු සරණයි...!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️❤️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා බුදු සසුන බැබලේවා සාදු සාදු සාදු සාදු සාදු❤❤❤❤

  • @wasanthawasantha6462
    @wasanthawasantha6462 ปีที่แล้ว

    Budu saranai.

  • @kumarisunethra2713
    @kumarisunethra2713 ปีที่แล้ว

    🙏🙏🙏 me pin kusal balayen ape hamuduwanta...niwan awabodaya pinisa hethu wasana wewa...sadu sadu sadu 🙏🙏🙏

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +1

    ස්වාමීන්වහන්ස කල්පය බද්‍රකල්පය වගේ කාල ගැන පැහැදිලි කරල දෙන්න පුලුවන්ද. ‍ ෛමත්‍රි බුදුන් වහන්සේ තවමත් පාරමිතා පුරනවද නැත්තන් දිව්‍ය ලෝකෙ නියමිත කාලය එනකන් ඉන්නවද දර්මයේ සදහන් වෙන්නෙ කොහොමද අපේ හාමුදුරුවනේ. තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ.

  • @mahindakuruppuarachchi
    @mahindakuruppuarachchi ปีที่แล้ว

    සාදු සාදු සදු

  • @jayantharathnamalala466
    @jayantharathnamalala466 ปีที่แล้ว

    සියළු සත්වයෝ සුවපත්වෙත්වා

  • @radharamanayake7776
    @radharamanayake7776 ปีที่แล้ว

    🙏sadu🙏sadu🙏saadu 🙏

  • @starcook6473
    @starcook6473 ปีที่แล้ว +1

    Sadu sadu

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි !