මහා රතන සූත්‍රයේ සිංහල තේරුම | Galigamuwe Gnanadeepa Thero | Budu bana | Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2023
  • මහා රතන සූත්‍රයේ සිංහල තේරුම
    සබ්බ දානං ධම්ම දානං ජිනාති........ ධර්ම දානය ලොව උතුම්ම දානයයි.......
    දිනපතා ඉතාමත් සුවිශේෂී සද්ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා මෙම TH-cam චැනලය Subscribe කරන්න 🙂 ➡
    bit.ly/3w3z5sU
    !!! නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!!
    !!! නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!!
    !!! නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!!
    අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුවින් දේශනා කොට වදාල නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලද පුණ්‍ය මහිමයෙන් ඔබ සැමට ඉක්මන් භවයකින් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගෙන උතුම් නිර්වාණාවබෝධයම ලැබේවා කියා සිත් හි තබාගෙන ධර්ම ශ්‍රවණය කරත්වා !!!
    එමෙන්ම මෙම සද්ධර්ම දේශනාව සිදු කරන ගලිගමුවේ ඥානදීප ස්වාමීන්වහන්සේ පතන්නා වූ බෝධියකින් සසර දුක් කෙළවර උතුම් නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට මේ ධර්ම දානය හේතු වාසනා වේවා.
    සියලු දෙනාටම උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා !!!
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා . තෙරුවන් සරණයි !!!
    සාදූ...සාදූ...සාදූ...
    සොඳුරු හුදෙකලාව සමග නිරන්තරයෙන් සිටින්නා වූ සැමට තෙරුවන් සරණයි..
    උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ Share කරන්න.
    #sonduruhudekalawa #dharmadeshana #bana
    #galigamuwe_gnanadeepa_thero
    #Galigamuwegnanadeepathero #Bana #SonduruHudekalawa
    Galigamuwe Gnanadeepa Thero,
    Ven Galigamuwe Gnanadeepa Thero
    #galigamuwe_gnanadeepa_thero
    Join Galigamuwe Gnanadeepa Thero On You Tube ➡ / galigamuwegnanadeepathero
    galigamuwe gnanadeepa bana, galigamuwe gnanadeepa thero new bana, neth FM bana , galigamuwe gnanadeepa thero moora piritha, Galigamuwe gnanadeepa thero ratana suthtraya, galigamuwe gnanadeepa thero sith neth asapuwa, galigamuwe gnanadeepa thero bana 2022, galigamuwe gnanadeepa thero bana 2021, galigamuwe gnanadeepa thero bana 2020, galigamuwe gnanadeepa thero bana 2019, Ven galigamuwe gnanadeepa thero, galigamuwe gnanadeepa thero TH-cam, Ven Galigamuwe gnanadeepa Thero 2021 , seela suwa arana
    Galigamuwe Gnanadeepa Thero | Budu bana | Bana
    මහා රතන සූත්‍රයේ සිංහල තේරුම | Galigamuwe Gnanadeepa Thero | Budu bana | Bana

ความคิดเห็น • 40

  • @sonduruhudekalawa
    @sonduruhudekalawa  ปีที่แล้ว +16

    මෙම සද්ධර්ම දේශනාව සිදු කරන ගලිගමුවේ ඥානදීප ස්වාමීන්වහන්සේ පතන්නා වූ බෝධියකින් සසර දුක් කෙළවර උතුම් නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට මේ ධර්ම දානය හේතු වාසනා වේවා.

  • @MalliekaMalli
    @MalliekaMalli 9 วันที่ผ่านมา

    සාදු සාදු. සාදු පීන්වත්. ඔබ.වහන්සේට. මාගේ. නමස්. කාරය. වේවා. ඔබ.වහන්සේට දීර්ඝායුෂ ම..ලැබෙවා. සාදු. සාදු. සාදු 🎉🎉🎉🎉🎉🎉🎉

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 26 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම යපහදා දීමට චිරාත් කාලයක් වැජඹේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 4:08

  • @lindasilva7303
    @lindasilva7303 หลายเดือนก่อน +3

    සිල්වත් වුද, ගුණවත් වුද, අනුත්තර පින් කෙතක් බදු වුද, ඉතා දුර්ළභ වශයෙන් මා විසින් ලබන ලද වැදීමටද, දැකීමටද උතුම් වූ සැරියුත් මහමුගලන් පිළිවෙළින් පැවත ආවා වු සද්ධා, ශීල, දයා ගුණ පිරුණා වූ පින්වත් ස්වාමීන් වහන්සේට මම හිස නමා නමස්කාර කරමි. 🙏🙏🙏🙏🙏

  • @user-mp9br6oe3p
    @user-mp9br6oe3p หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි !!!

  • @manageariyawathi7417
    @manageariyawathi7417 หลายเดือนก่อน +2

    රතනසූත්‍රයේ නියම අර්තය කියදුන්න අපේ හාමුදුරිවන් වහන්සේට ත්‍රිවිධරත්නයෙ රැකවරණ්‍යි !

  • @thejannimsara4540
    @thejannimsara4540 หลายเดือนก่อน

    මේ තරම් සුන්දර දහම් කරුනු මේ තරම් පැහැදිලි ලෙස කියලා දෙන ඔබවහන්සේට ඉතාපහසූවෙන් නිවන් අවබෝධය ට වාසනාව උදාවේවා .නිරෝගී සුව දීර්ඝ ආයුශ වේවා .

  • @ChdanaVasanthakumara
    @ChdanaVasanthakumara หลายเดือนก่อน +1

    මහත්පල මහත් ආනිසන්ස ගෙනඑන එමහා දෙශ්නාව මා ව්දි අයුරින් විදි තවත් අය සිටීනම් සාදු සාදු සාදු

  • @kosaynjdawy3002
    @kosaynjdawy3002 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර ය වෙිවා

  • @user-fz2uq4he4i
    @user-fz2uq4he4i หลายเดือนก่อน

    Oba wahanse pathana bodiyen niwan suwa ath wewa

  • @princeprincekumarathunga7208
    @princeprincekumarathunga7208 24 วันที่ผ่านมา

    Oba wahanseta godak pin hamuduruwane watina bana deshana karanawata budusaranai saduu saduu saduuuu

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kuwaitcity5184
    @kuwaitcity5184 ปีที่แล้ว +2

    සාදු සාදු🙏සාදු තෙරැවන් සරණයි🙏

  • @SomaWeerasinhe-pb5ij
    @SomaWeerasinhe-pb5ij 3 หลายเดือนก่อน +1

    ගරුතර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගෙ මේපහදා දීම බුදු මුවින්ම ඇසූ.ධර්මය සේම අනුගමනය කරමි.තෙරුවන් සරණින් ඔබ වහන්සේ නිදුක් නීරෝගී.වේවා...සාදු සාදු...සාදු.

  • @ranjithgunathilaka2550
    @ranjithgunathilaka2550 11 หลายเดือนก่อน +2

    සාදු සාදු 🙏🙏🙏🙏

  • @namaligunasakara
    @namaligunasakara หลายเดือนก่อน

    තෙරුවන් පිහිටයි හාමුදුරුවෝ

  • @karunagamage2628
    @karunagamage2628 หลายเดือนก่อน

    Obathumananta deergaulebewa sadu sadu sadu

  • @premasirimahwatta6523
    @premasirimahwatta6523 ปีที่แล้ว +3

    Sadu sadu sadu 🙏🙏🙏

  • @karunagamage2628
    @karunagamage2628 หลายเดือนก่อน

    Sadu sadu sadu mage siyaluma rogayen suwapathwethwa nirogiwewa mage pawle siyaludenata theruwansaranai siyalu apala diruwewa

  • @dammikamalani9281
    @dammikamalani9281 ปีที่แล้ว +2

    Teruwan saranay oba wahanseta nirogi wewa suwapat wewa dirgau wewa 🙏 🙏

  • @karunagamage2628
    @karunagamage2628 หลายเดือนก่อน

    Pinwath.obawahanseta mage namaskarayawewa siyalu sathwayo suwapathwethwa theruwan saranai .

  • @user-qt9dl8mi1e
    @user-qt9dl8mi1e หลายเดือนก่อน

    🌺🌺🌿🥀⚘️💙🌸🌸🪻🌹🌿🌻🌻🌿🪹🙏🙏🌷budu saranai Ape galigamuwe gnanadeepa suwamin wahanseta niduk nirogi wewa uthum rathana suttraya apita pahada dun oba wahanse ta prarthana bodiyakin chaturarya sattya awaboda wewa !!!uthum niwan maga ma hetu wewa!!!mata da mewani uthum dharma ya asa hodin Awaboda wewa saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu!!!🌷🙏🙏🪹🌿🌻🌻🌿🌹🪻🌸🌸💙⚘️🥀🌿🌺🌺

  • @mallikachoudhary237
    @mallikachoudhary237 หลายเดือนก่อน

    සාදු සාධු සාධු

  • @indranipodimanike1434
    @indranipodimanike1434 ปีที่แล้ว +2

    සාධු` සාධු` සාධු` 🙏🙏🙏

  • @bannakakumudu4029
    @bannakakumudu4029 หลายเดือนก่อน

    Sadu sadu sadu 🎉🎉🎉🎉

  • @user-sw6sw2wx2t
    @user-sw6sw2wx2t หลายเดือนก่อน

    Teruvan,saranai suvamin,vahansa mepin,balenciaga mage paulle. Siyalu,dena,suapat,veva,sadu,sadu asafu

  • @nalindupraba1625
    @nalindupraba1625 27 วันที่ผ่านมา

    🙏🙏🙏☸️

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽

  • @namaleewijesinghe6482
    @namaleewijesinghe6482 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @SudharmaAmarasinghe
    @SudharmaAmarasinghe หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ

  • @ccdchilaw3438
    @ccdchilaw3438 8 หลายเดือนก่อน

    සාධූ...සාධූ...සාධූ

  • @srilangka222
    @srilangka222 29 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲🤲🤲

  • @piyumali1234
    @piyumali1234 2 หลายเดือนก่อน

    25:18
    26:43

  • @tecpkt4158
    @tecpkt4158 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @Canadavibesnorthern
    @Canadavibesnorthern ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @user-gt2pw9jz8u
    @user-gt2pw9jz8u หลายเดือนก่อน

    🙏🙏🙏

  • @deepashikakariyawasam7983
    @deepashikakariyawasam7983 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nalikadamayanthi3282
    @nalikadamayanthi3282 หลายเดือนก่อน

    🙏🙏🙏