අත් යට(කිහිලි) කළු අදුරු බව නැති කරමු | UNDERARMS WHITENING AT HOME | SLviki Media
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- අත් යට(කිහිලි) කළු අදුරු බව නැති කරමු | UNDERARMS WHITENING AT HOME | SLviki Media
Welcome back to my Channel..
This video will guide you through the steps of how to whiten your dark underarms at home. This video is about how to get rid of dark armpits INSTANTLY. I’ve been using these remedies for years and it always works! Hope this video was helpful!
How To Get Rid Of Dark Armpits INSTANTLY! 100% works
How I Got Rid of My Dark Underarms
Thank you so much for watching.
Make sure you share the video with your friends and don't forget to subscribe.
😍📧 For Collaborations, Product Reviews & any Content Related Inquiries Email to r.yuhanthika@gmail.com
Like Us - / slvikimedia1
Follow us at Instagram - / slvikimedia
Disclaimer: The materials and the information contained on this Slviki Media channel are provided for general and educational purposes only and do not constitute any legal, medical or other professional advice on any subject matter. These statements have not been evaluated by the FDA and are not intended to diagnose, treat or cure any disease. Always seek the advice of your physician or other qualified health provider prior to starting any new diet or treatment and with any questions you may have regarding a medical condition. If you have or suspect that you have a medical problem, promptly contact your health care provider.
#underarmwhitening #darkarmpits #darkskintone #slvikimedia #slviki #athyatakaluwima #underarmcare #armpit #sinhala #sinhalabeautytips #naturalbeautytips #sinhalabeautychannels #skinglow #sinhalaayurveda #besthomeremedies #diy #diyathome #howtogetridofdarkunderarms #howtolightendarkarmpits #skinwhitening #skincare #darkarea #suduwenna #sinhalabeauty #srilankanyoutuber #beautychannel #socialinfluencer #sinhalabeautychannels #sinhalabeauty #beauty #sinhalabeautytips #armpithair #underarmsblacknessremove #darkspot #suduwennakrama #best #naturalbeauty #ayurvedabeautytips
මං ස්වාභාවික දේවල් වලට ආස උනේ ඔයාගේ වීඩියෝ බලලා. මන් ඔයාගේ බැලුවෙ නැති වීඩියෝ එකක් නැති තරම්.. දැන් යාලුවො අදුරන අයට රූපලාවන්‍ය ගැටලු වලට උපදෙස් ගන්නේ මගෙන්. මන් දැන් අවුරුදු 2 ක් වෙනවා ස්වාභාවික දේවල් වලට මාරු වෙලා. ඇත්තටම දැන් කාගේ හරි ගැටලුවකට උනත් හරි විසදුමක් දෙන්න තරම් දැනුමක් තියනවා ඔයාගේ වීඩියෝ නිසා. ඔයා කියන දේවල් හරියට ෆලෝ කරනවා නම් ලස්සන වෙන එක අමාරු දෙයක් නෙවෙයි. ඉක්මනින් රිසාල්ට් ගන්න බැරි වෙයි. ඒත් ඉවසීමෙන් කලොත් අතුරු ආබාධ නැතුව ලස්සන වෙන්න පුලුවන් නීරෝගීව. මට ගොඩාක් ගොඩාක් රිසාල්ට් තියනවා.. මේ දේවල් වලින්.
ආදරෙයි ගොඩක් 😍🌹🥰🥰 thank you comment එකට 🥰😍🌹 මේ ආදරේට මම ගොඩක් ආදරෙයි
@@slvikimedia ❤️❤️😍
@@slvikimedia akkage video balnna aran dannawada mn dn aurudu 5katath wadi.mge kalinma thbuna chuti tuch 4n ekak. mn bluwe me videos pissuwen wage. E dewal mth kra. Mn wena namakin akkata godak comment dala thiyenawa. ,(Rapunzel) dn a 4n eka na mn laga. Adarei akke aththatama godak.
@@madu2310 mata mathakai oyawa ❤️❤️ a kale hama video ekakma oya comments wala hitiya 😍🌹 adarei godak 🥰
@@slvikimedia ou akke. Thank you. Dn tikak busy nisa videos baladdi tikak parakku wenawa ithin. Aunath hamadama oyath ekka innawa mn. Adarei. Good luck🥰😘😘😘😘
අක්කේ.... මේ treatment එක දවස් 4k විතර කරාම සති කීයක් විතර මේ glow එක තියාගන්න පුළුවන් ද..... අර treatment එකට kadala පිටි ඕනිම ද අක්කේ... 😌💗
අක්කිගෙ පෙඩිකිව් වීඩියෝ එක අහම්බෙන් වගේ දැක්කෙ මන්.. ඒක දැකලා මන් අක්කිගෙ වීඩියෝ ගොඩාක් බැලුවා. 😍 ඇත්තටම බලන්න හිතුනා අක්කි ඒවා කියල දෙන විදියට.. හරිම පැහැදිලිව හරිම ලස්සනට ඒවා කියලා දෙනවා.. ✨තැන්කිව් අක්කි හිතේ කිසිම කහටක් නැතුව අපිට මේවා ලස්සනට කියලා දෙනවට.. 😘💕 මන් අක්කිගෙ වීඩියෝ බලලම ලෝරා ප්‍රඩක්ශන් එකෙන් ඕඩර් කලා ක්‍රීම් වර්ග ටිකක්.. අක්කිගෙ මේ ස්භාවික සත්කාරත් කරන්න ඉන්නෙ.. කරලා අනිවාරෙන්ම ප්‍රතිඵල කියන්නම් අක්කී..🥰♥️ අක්කි ගොඩාක් ලස්සනයි... 🤩🥰
ආදරෙයි ගොඩක් 🥰❤️❤️🌹🌹 ප්‍රතිඵල කිව්ව්ට ස්තුතියි
ඔයා කතා කරන විදියට තමා මං ආසම 😍🙈
කොච්චර youtube videos තිබ්බත් අක්කේ..ඔයාගේ videos වල වගේ results එයි කියලා හිතෙන්නේ නැ වෙන කිසිම video එකක් බැලුවම...🥺❤️ ඔයා නම් තව තවත් ලස්සන වෙන්න ඕනි...මෙච්චර ලස්සනට ....ඇත්තටම results එන videos.. ලස්සන වෙන්න බලං ඉන්න අපි වගේ අයට කියාදෙන..🥰😘💐මොකද ගොඩක් ලස්සන අය එයාලා කරන treatments ඇත්තටම වෙන ගැනු ලමයෙක්ට කියන්නේ නැ..ඒ අතින් ඔයා නම් මාරම හොදයි..ඇත්තමයි 😄😄😄😄
ආදරෙයි ගොඩක් 😍🌹🥰🥰 thank you comment එකට 🥰😍🌹 මේ ආදරේට මම ගොඩක් ආදරෙයි
Thank you akke මගෙ කිහිල්ල සුදු උනා❤
Lewakann one
ඇත්ත තත්ත්වෙ ඒ විදිහට ම පෙන්වන ගමන් හොඳ ම දේ කියා දෙනවට ආදරෙයි❤!
ඕකට තව Ice cube treatment එකත් add කරා නම් නියමයි❤️🍁
🌹😍❤️❤️❤️
The way you present is cool. Your cuteness, lovely expressions & sweet voice add more creativity to the video 🥰
Useful beauty tips. Thank you Gorgeous ❤
Girls, wax your underarms instead of shaving. Shaving makes your skin look dark. But you can do shaving along with this type of DIY.
* I use my face wash on my underarms after using my body wash two times daily. Also I use aloe jel at night. It gave me good results.
🌹🥰😍❤️🥰🥰🥰 thank you darling 😍
@@slvikimedia You're welcome 🥰
ඊටත් වඩා ගොඩාක් ලේසි ක්‍රමයක් තියේ කාර්‍ය් බහුල අයට කිහිලි කලු වෙනවට බේබි කොලොන් ගාපුවාම සතියක් විතර යද්දි අදුරු ගතිය හොදටම නැති වෙනවා.
ඇත්තද...ඕනම කොලෝන් එක්කද
Mama use karanne nm panda baby colongne poddk try k balanna eka dr.
Awata wedi wenawa kiyala man ahala thiyenne
Mage nam adu una dr man ekai dmme eka eka ayata wenasne etn 🤗🤗
@@ruhiaanya9708 mother's love yellow , ude hawasa wage use kranna dr, pulun kellak use karanna, kihilla yata eken hodata athullanna kalu patata yanwa oyttma penwa kunu wgge yanwa ota pahasu welawata use karanna, masayak wage yanakota adu wenwa
මං කහ පාටක් වගේ ගොල්ඩන් කලර් එකක් තියෙන්නේ පොඩි කාලේ ඉදන් ..අනේ මුණට වඩා කම්මුල් සුදු වුණාම කැතයි අනේ .විඩියෝ එකක් පුළුවන් නම් මේ වෙනුවෙන් කරන්න ..
aththtm godak watina video ekak. ath nathi blouse andhama apitth oye wade wenw harima kathata penw. man oye wage video ekaka hoya hoya hitiye akke... aththtm godak sthuthyi me karana udawwata .. thank u so much 😍😍😍😍😘
Adarei godak 😍🥰 meka hariyatama try karanna 😍😍🌹
අනේ ගොඩක් වටින විඩියෝ එකක් තෑන්ස් අනේ. අනේ පුලුවන්නම් bikini lines අදුරු පැහැය නැති කරගන්න විඩියෝ එකක් කරන්නකො ප්ලිස් 😟🙏🙏🙏
🥰🌹😍❤️
ඒකටත් මේක පාවිච්චි කරන්න පුලුවන් නේද..
ඔව් අක්කි ..වීඩියෝ එකක් කරන්න..
අක්කිගේ dimple එක🥺♥️😍
❤️❤️❤️❤️
Oya mara lassanai akki.. video ekath maru 🥰😍
ඔයාගෙන් ඉල්ලපු එකක් බොහොම ස්තූතියි අක්කි🥰😘කරලා ප්‍රථිපල කියන්නම්
Mn rupe gana godak hithanne nathuwa hitiya kenk. Mokda dn thiyana products walin thiyana lassanath nathi wenawa .habai Akka karana video balala .Hoda paladai wenasak athi una. Thanks akke keep it up 😘🥰😌
අද තමයි අක්කිගෙ වීඩියෝ බැලුවේ 😌🤍. Subscribe කලා ඔන්න මමත් ♥️. Thank You Akki💞
අක්කි මම sugar wax එක හැදුව ඒක හොද පදමට ආව .මුලින් හොදට hair remove වුනා ..ඊටපස්සෙ හය්වෙන්න් ගත්ත නෙ wax එක අපි හොදටම නිවෙන්න තියන්න ඕන ද මම එලියට අරගෙන කූරු ගාල සාමාන්‍ය තරමට නිවෙද්දි තමා පාවිච්චි කරේ මන් මේ කමෙන්ට් එක කලින් වීඩියෝ එකක දැම්මම එක්කෙනෙක් කියල තිබ්බ අයිස් වතුර එකක් උඩ sugar wax එක තියාගන්න කියල එහෙම කරොත් හරිද අක්කි පුළුවන් නම් රිප්ලයි එකක් දෙන්න ♥️
මාත් කලා හොදටම නිව්නාම ගල් වෙනවා. මද රස්නෙන් ඇගේ ගාන්න පුලුවන් රස්නෙන් ගෑවේ
@@isurg_ මාත් මද රස්නෙන් වගේ තමා ගත්තෙ ...ඒත් ඉක්මනින් ම හයිවුනා නෙ ඔයාට ඒම් වුන් නැද්ද ?
@@nipunithennakoon8118 man ganna puluwn gane rasnen gatte. Niwenakota hai wenawa nam, kalin ඔයා ගත්ත ගානට වඩා දියාරුවට ගන්න. පැනි වගේ ගානෙන්.
@@isurg_ ඔයා ට wax එක කරල ඉවරවෙනකන්ම ප්‍රශ්නයක් නැතුව එකම විදිහට ඒක තිබුනද
@@nipunithennakoon8118 ow..
Man me treatment eka Kala... Aththatama ek godak hondai.. thank you dear..
අනේ අක්කෙ strech mark වලට කරන්න දෙයක් කියන්නකො. 🥺
Aneeeee 🥺 thanku sooooo much akki 😘😘😘😘 kiwa gamanma vedio ekk karala ❤️ adarei😍😘
🥰😍❤️🌹
@@slvikimedia mn hetama hadala balanwa akki 😍😘 mn result kiyannmkoo😘
Ane mageth ❤thank you so much ❤❤
Godak watina video ekk akke .godak videos wala kiyanwa withrai oya wage karala pennanne na . E nisama Mama nam oya kiyala dena dewal karnna poddakwath baya Wenne na akke 👍
Thank you Akki Doll💝🎀😘😍
අක්කේ ඉකිලිවල කලු පාට නැතිවෙන්න මොකක් හරි කියන්නකෝ 😔😔
ඔයා oriflame එකේ tender care එක use කරාද
ඒක හොඳ beauty product එකක්.ඔයා ටිකක් හොයලා බලන්න ඒ ගැන.හැබැයි ඒක ටිකක් ගනන්.ඔයාට ඒ product එක ඕන නම් මට msg එකක් දාන්න.
කොරල වලට වීසදුමක් අක්කෙ අනේ 😭 😍
ස්කින් ඩර්මේ...oya cream ek gaann...100% k hriynw..maat gaanw
අක්කි බෙල්ලෙ කලු ගතිය අඩු කරගන්න පුලුවන් විදිහක් කියන්නකෝ😊😊
අක්කේ ගොඩක් ස්තූතිය මෙ විඩියෝ එක ගොඩාක් වටිනවා අදරෙය් 🙃🙃
Thank you akki oya dn live results pennanawa eka niyamai adarei hamadamath godariyak ❤️✨
Adarei godak 😍🥰
අක්කෙ..මන් ඩොක්ට රශෙල් බ්‍රෑන්ඩ් එකේ Fade spot සීරම් එක ගත්තා..ඒක රෑට විතරද ගාන්න ඕනි අක්කෙ...ඒක ගාලා සන්බ්ලොක් එහෙකුත් ගාන්න ඕනිද......අනේ රිප්ලයි එකක් දෙන්නකො මට ගාන්න විදිහක් නැ ඒවා දන්නෙ නැතුව🥺
ලස්සන කිහිලි බලන්න එන්න | Srilanka Armpit Lovers
th-cam.com/channels/q6L9OjkzlOEe3ta-DhA_DQ.html
අනේ රිප්ලයි එකක් දෙන්නකො ඉක්මනින්
You're incredibly pretty and luvly vlog
Thankz akki ❤️ meka danahis,bellata ehemath use karanna puluwanda...E wagema hoda sun creame ekakuth kiyannkoo
The way You present is amazing 😍 and good work
Thank you ❤️🌹🥰
ඔයා කතා කරන විදිය ශෝයි අනේ
අද වීඩියෝ එක නම් පට්ට අක්කේ...අනිවාර්රයෙන්ම කරලා බලනවා
🌹😍🥰❤️😍
ඔයාට ගොඩක් ස්තූති❤
Akke man oyage videos okkoma balanawa godak Hodha prathipala labenawa Akke me pack eka bellatath dhaanna puluwandha
ඔයා නම්.හරි චෝය් 💗thanks akkeee
අක්කි, අර pack එකට කඩල පිටි නැති උනාට කමක් නැද්ද?
අනෙ කෙටියෙන් මැසෙජ් එකකින් මේකට රිප්ලයි එකක් බලන කෙනෙක් හරි දාන්නකො 😢මට ඇහෙනවා පඩුයි 😞මොනවද කරන්න ඕනි කියලා කියන්නාකො
මුලින්ම බොඩි වොශ් දාලා සෝදන්න ඕනේ. පස්සේ අල යුශ කොට්න් පෑඩ් එකකට දාලා එතනින් විනා10ක් තියලා අයින් කරන්න ඕනේ ,වෙට් ස්පොන්ච් එකකින් පිහලා. සීනි තේ හැදි 2
කෝපි කුඩු තේ හැදි1 යි
කඩල පිටි ""1යි.
ඔලිව් ඔයිල් හරි පොල් තෙල් හරි අරන් ඉදුනු 🍅 තක්කාලි ගෙඩියකින් ස්ක්‍රබ් කරන්න රවුම් අතට වි10ක් .කෙලින්ම සෝදන්නේ නැතිව තෙත ස්පොන්ච් එකකින් අයින් කරන්න
Ekanm.maru mth aniwarenm karanwa ❤❤thank you akkii 😘
🥰😍🌹🌹
Adarei akki doll
Mama asama oyage kadala piti pack1ta
Eka mata godak hoda result dunna akki
Thank you so ooooooooo much😘😘😘😘
😍🥰🌹🌹🌹
Hi can I know the name of the brand and price of the pink body wash you mentioned? Couldn't hear the name properly. Thanks.
St. Ives rose n aloe vera
Akkiyoo blakhead walata podi idea ekk dennko
කඩල පිටි වෙනුවට හාල් පිටිගන්න පුලුවන් ද අක්කේ
Dan 1yer නිසා දැන් under arm colour eka khmd akka video ekk dnnko
Ane godak dewal ekapara karanna amarui.eka deyak kiyala dennako athyata kalu wenawata.oyata adarei.oya lassanai
අක්කි කටවටා අදුරු පැහැ නැති කරගන්න ක්‍රමයක් කියන්නකො
අනේ අක්කි මගේ මුනේ බ්ලීච්න් ක්‍රීම් එකක් ගාලා දැන් මූන පිච්චිලා වගේ .කුරුලෑ ගෝඩාක් දාලා මේකට මොකද කරන්නේ කියන්නකෝ.
Ane dear oyage satkara hariyatama hari.mama kala godak hoda pratipala tiyenawa.thank you kiyala denawata.annushi
අක්කේ ගොඩක් dry skin එකකට මුල්තානි මිට්ටි ගෑවොත් තවත් dry වෙයිද?
Oya nam lassanai shooi akiiyoo👍😻😍
🥰😍🥰
Dear mageth ath yata godak kalui ane.mata harima masamika wadayak eka.aththatama adumak adinnath ba ath nathuwa
ස්තුයි 👍👍👍👍👍
Akki තල තෙල් සත්කාරය මුනටත් ගානවද
ගොඩක් වටිනව❤
මට කියන්න කහ කැප්සුල් එකද කැරට් කැප්සුල් එකද හොද කියලා
Ane akke akkage issara video wala akka lassanai..den video eke colour eka or akkage makeup eka issara wage lassana ne..
Thanks akkiii❤️❤️❤️❤️❤️❤️❤️😍😘❤️
කඩල පිටි වෙනුවට වෙන ආදේශකයක් නැද්ද?
මේකට කඩල් පිටි අනිවාර්යයෙන් ඕනද අක්කේ
Godak watina video akak Akka thanks Akka Pana oyata jayen Jaya budu saranaui siyaluma deiyanga pihitaii
😍🌹🥰❤️❤️❤️
ඉකිලි කලු වෙන එකට ගාන්න ආලේපනයක් දෙන්න.
Akkige lassana 😍😍
අයින් කරාම කැතයි ගානට තියෙන්නෝනි එතකොට මරු
ඇග සුදු කර ගන්න වීඩියෝ එකක් නැද්ද
Akke cotton pads wenuwta thawa monawada use krnn plwan
නලල කලු වෙනවට විසදුමක් කියන්නකො අක්කෙ...
Mune kurula hinda thiyena kalu kalal maka gnna widihak kiynnako akke
Akkiiiii🌹🌹❤️
🌹🥰🥰😍
ඕක ඉකිලි කලු වෙනවට කරන්නත් පුළුවන්ද නංගී
Akke mekedi gram flour wenuwat use krann puluwan deyak nadda 😕?
Haal piti
Ake e kopi kudu dala hadana ka mune gawata kamak nadda.?
ඇස් යට කලු වෙනවටත් කරන දෙයක් කියන්නකෝ
Video thiyenw chanel eke
Dn oya issara hitiyata wada ලස්සනයි akki thanks akkiyo watina video genawata 💗💗💗💗
😍🥰❤️❤️
Pack ekata kadalapiti onimada....aloe, coffee, youghurt and honey mix kalot madida....
අර ගත්තු ටොන එක මොකක්ද අක්කි
I really don't see any difference
But at least you tried hard that's what matters ❤
Hi sister you are very nice and humble you are very beautiful your clothes are very neat and beautiful even though i have not seen you with my eyes I like you very much take care of you i love watching your videos what is the aloe vera gel you used in your recent video? I hope your channel gets millions of subscribers, love you always you are very funny 🥳🥰❤️✨
Love you too 😍🥰❤️ stay safe 😍
ඇස් යට කලු වෙලා තියෙන එකට කරන්න දෙයක් කියන්නකො🥺 ප්ලීස්
මේක මූනටත් හොදයිද අක්කෙ
අක්කි මගේ අනවශ්‍ය රොම අයින් කරගන්න විදිහක් කියන්න කො
❤❤❤❤❤❤❤සස්තුතියි
Akki bikini area wl dark ek nathi krgnn kramayk nadd?
වටිනා විඩියෝ එකක් ❤️
Meya nam maarama widiyata wenas wela...rupen newei..
Mn oyage video balala thamai sowabavika dewal walata kamathi une oyage hama video ekakma mn baluwa ටයි kara hoda pathiwala mata labuna oyata godak පිං akki budusaranai
Akki anthimata soap hari bodywash walin hodanawada underarms olive oil use karapu nisa
Blan hitapu vedio ekak akkiii
🥰🌹😍😍
ath yata roma iwath karana ekak krannko akke. Resar krama ikmnta wawenwa
Ow mageth ehemai. Shave karala Sathiyak yanakota sehnda godai wewila. Eknam wadayak. Kes permanently ayin karanda widtak nedda ane
අල යුෂ එක ගාන එක අනිවාර්යයි ද?
Nanga...kakule mosquito bites nisa kalu kalu patches godai...short frock ekkwath andinna ba...😣😥 treatment ekk kiyannako.
ඔයා oriflame එකේ milk and honey body cream එක use කරන්න.ඒක ඇත්තටම හොඳයි.ටිකක් ගනන්.හැබැයි result එක හොඳයි.ඔයාට ඒ product එක ඕනේ නම් මට msg එකක් දාන්න
Akki oya use krna body wash ekh mokadda
Ane man rose water haduwa oya kiwa vidihata eka kola pata Una pashnayak nadda
Kadala piti nathuva karann deyak kiyannako e venuvata gann deyak
Niyamaii
Akki
Mama oyage videos balanna gaththe me lagadi idam akkiyo oyage video gdk hodai
Thawa eka deyak kiyannm akkiyoo oyage wenadata wediya face eka aduru pehe welane 🤔😳
🥰🥰😍❤️❤️ adarei Godak lights poddak wenas wela 😍
@@slvikimedia Aa hari akki❤️😘
Thank you very much💜️
🥰😍❤️🌹
Thanks oyata godak ❤️❤️❤️❤️
Cotton pad වෙනුවට පාවිච්චි කරන්න වෙන දෙයක් නැද්ද
Tishuu
Atha yata roma iwath karanna veet ekk pavichchi karta kamak නැද්ද