ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුබ දවසක්. ගොඩක් වටිනවා . 👍👍
බොහම ඉස්තුති ❤️❤️
👍
❤️
කියල දෙන එක හොඳටම කියල දෙනව.කිසිම දෙයක් මගහරින්නෙ නෑ.නියමයි.💪❤️ අයියෙ ඒ වගෙම මීටර් එකේ ග්ලාස් එක අව්වට ඉරිතලන එකට විසඳුමක් නැද්ද.ඉරිතලල තියෙන ග්ලාස් එකේ සමහරු එන්ජින් ඔයිල් ගානව ඒ ඉරි පේන්නෙ නැතිවෙනව කියල.ඒක කලාට කමක් නැද්ද.
ඒ ගැන නම් මම දන්නෙ නැහැ. මම හිතන්නෙ ඔය කප් එක ගන්න ඇති
සුපිරි🎉🎉🎉🎉
ඉස්තුති ❤️❤️
Supiri.🎉🎉🎉 head light eka eha meha karana switch eka ganath vedio ekak karanawada.eka wada karanne na.
ඉදිරියෙදි ගේන්නම්
තෙරුවන් සරණයි
❤️❤️
Ayye, mage car eke oil indigate karana light eka pennanne nene..Bulb eka pichchilada eththe?
Bohodurata pichchila athi. Aniwarayen eka hadaganna
@@lakshikamadusanka1467 Ayye, Oyage video eka balala meter board eka galoola beluwa., bulb eka Pichchila nene ayye.eeth, indigate krnne nene
Digital Meter Panel Board එක ගලවන්නෙත් මේ විදිහටම ද
මොකක්ද වාහනේ
Maruti Suzuki Alto 2017
Indian
Aluthan danmoth kiyak weida oya board eka
මිල ගනන් නම් නොදනි
Metar bod aka oya gals aka kohada tiyann kiyada
Ganan nam danne nehe. Hebei ganna nam athi
Mitar GLS aka awa pasha wala mokada karanna
පොලිශ් කරන්න පුලුවන්. මම විඩියෝවක් කරල තියෙනව ලයිට් පොලිශ් කරන විදිය එක බලන්න
අයියේ. මගේ මීටර් එකේ මයිලේජ් මීටර් එක වැඩ නෑ. ඇයි ඒ.
කටුව වැඩ කරනවද? මෛලේජ් වැඩ නැත්නම් වීල් එකක ප්‍රශ්නයක්. එවා රෙපයර් කරන අය ඉන්නවා.
@@lakshikamadusanka1467 ඔව් අයියේ. මයිලේජ් වැඩ නෑ. ඔයා දන්න කෙනෙක් ඉන්නවද.
මගේ patrol මීටර් එකේ,මීටර් එක පටන් ගන්නෙ මැදින්, ඒ කියන්නෙ patrol ඉවරයි කියල පෙන්නන්නෙ කටුව මැදට ආවම.ඒක හදා ගන්නෙ කොහොමද?
එකනම් චුට්ටක් බලන්න වෙනව. මිටරෙ ලෙඩක්ද ප්ලෝටරේ ලෙඩක්ද කියල
@@lakshikamadusanka1467බොහොම ස්තුතියි.පුලුවන්නම් මට ඔයාගෙ contact no.එකක් දෙනවද?
Apitath oyawa sambanda karaganna vidiyak kiyandako.
මගෙ වාහනේ හෑන්ඩ් බ්‍රේක් ලයිට් එක ඔන් වෙලාම තියෙනවා. හෑන්ඩ් බ්‍රේක් එක ලග අවුලක් නැහැ.. ප්‍රශ්නය මොකක් විය හැකිද?
Brake oil check karanna
හීට් කන්ට්‍රෝල් එක වැඩ කරන්නෙ නැත්තෙ ඇයි?මරුටි එකට හීටර් ඔප්ශන් එක වැඩ කරන්නෙ නැද්ද නැත්තං අපේ වාහනේ අවුලක්ද?
Ac එකේද
@@lakshikamadusanka1467 ow....fan speed eka witharaine.uda conroler eka karakuwata a/c adu wadi wenne naha....
මරුටියේ ගියර් ටිකක් හිරයි. ඇයි ඒ
මම හිතන්නේ මම කලිනුත් මෙ කමෙන්ට් එකට රිප්ලයි කල. එකට හෙතුව කාර්මිකයෙකුට පෙන්නල තමයි බලන්න වෙන්නෙ
Aiye oyage garaj eka kohda theyenne phone number eka denna
Getaluwa comment karanna
සුබ දවසක්. ගොඩක් වටිනවා . 👍👍
බොහම ඉස්තුති ❤️❤️
👍
❤️
කියල දෙන එක හොඳටම කියල දෙනව.කිසිම දෙයක් මගහරින්නෙ නෑ.නියමයි.💪❤️ අයියෙ ඒ වගෙම මීටර් එකේ ග්ලාස් එක අව්වට ඉරිතලන එකට විසඳුමක් නැද්ද.ඉරිතලල තියෙන ග්ලාස් එකේ සමහරු එන්ජින් ඔයිල් ගානව ඒ ඉරි පේන්නෙ නැතිවෙනව කියල.ඒක කලාට කමක් නැද්ද.
ඒ ගැන නම් මම දන්නෙ නැහැ. මම හිතන්නෙ ඔය කප් එක ගන්න ඇති
සුපිරි🎉🎉🎉🎉
ඉස්තුති ❤️❤️
Supiri.🎉🎉🎉 head light eka eha meha karana switch eka ganath vedio ekak karanawada.eka wada karanne na.
ඉදිරියෙදි ගේන්නම්
තෙරුවන් සරණයි
❤️❤️
Ayye, mage car eke oil indigate karana light eka pennanne nene..Bulb eka pichchilada eththe?
Bohodurata pichchila athi. Aniwarayen eka hadaganna
@@lakshikamadusanka1467 Ayye, Oyage video eka balala meter board eka galoola beluwa., bulb eka Pichchila nene ayye.eeth, indigate krnne nene
Digital Meter Panel Board එක ගලවන්නෙත් මේ විදිහටම ද
මොකක්ද වාහනේ
Maruti Suzuki Alto 2017
Indian
Aluthan danmoth kiyak weida oya board eka
මිල ගනන් නම් නොදනි
Metar bod aka oya gals aka kohada tiyann kiyada
Ganan nam danne nehe. Hebei ganna nam athi
Mitar GLS aka awa pasha wala mokada karanna
පොලිශ් කරන්න පුලුවන්. මම විඩියෝවක් කරල තියෙනව ලයිට් පොලිශ් කරන විදිය එක බලන්න
අයියේ. මගේ මීටර් එකේ මයිලේජ් මීටර් එක වැඩ නෑ. ඇයි ඒ.
කටුව වැඩ කරනවද? මෛලේජ් වැඩ නැත්නම් වීල් එකක ප්‍රශ්නයක්. එවා රෙපයර් කරන අය ඉන්නවා.
@@lakshikamadusanka1467 ඔව් අයියේ. මයිලේජ් වැඩ නෑ. ඔයා දන්න කෙනෙක් ඉන්නවද.
මගේ patrol මීටර් එකේ,මීටර් එක පටන් ගන්නෙ මැදින්, ඒ කියන්නෙ patrol ඉවරයි කියල පෙන්නන්නෙ කටුව මැදට ආවම.ඒක හදා ගන්නෙ කොහොමද?
එකනම් චුට්ටක් බලන්න වෙනව. මිටරෙ ලෙඩක්ද ප්ලෝටරේ ලෙඩක්ද කියල
@@lakshikamadusanka1467බොහොම ස්තුතියි.පුලුවන්නම් මට ඔයාගෙ contact no.එකක් දෙනවද?
Apitath oyawa sambanda karaganna vidiyak kiyandako.
මගෙ වාහනේ හෑන්ඩ් බ්‍රේක් ලයිට් එක ඔන් වෙලාම තියෙනවා. හෑන්ඩ් බ්‍රේක් එක ලග අවුලක් නැහැ.. ප්‍රශ්නය මොකක් විය හැකිද?
Brake oil check karanna
හීට් කන්ට්‍රෝල් එක වැඩ කරන්නෙ නැත්තෙ ඇයි?
මරුටි එකට හීටර් ඔප්ශන් එක වැඩ කරන්නෙ නැද්ද නැත්තං අපේ වාහනේ අවුලක්ද?
Ac එකේද
@@lakshikamadusanka1467 ow....
fan speed eka witharaine.uda conroler eka karakuwata a/c adu wadi wenne naha....