ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සිරියාවන්ත කොලු පැටියෙක් අමිමා වගෙම චුටි පුතාත් හරිම සිරියාවයි.. පොලිස් ගානේ ගිහින් අමිමාව එපා කියන කාලකන්නියෝ ඉන්න ලොකේ. මෙි පුංචි පැටියා මොනතරම් වසනාවන්තයිද.. පුතේ ඔයා අමිමාට සලකන හොද දරු පැටියෙක් ...බුදු සරණයි රත්තරන් පුතේ අමිමාට ඉක්මනින් සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ....
Ane SADU!!!!!!❤❤❤😂🎉🎉🎉🎉 Parithyagasheeli hamatama sithu pathu Sampath pahala weva!!!!❤❤ Jathi jathivath kisidu Peedavak Athi noweva!!!! Me daru patiyava lovasi samatama Adarshayak weva!!!!❤❤❤❤😊😊😊😊🎉🎉🎉🎉🎉
පින් කරනවා කිවට ඒක හැමෝටම. කරන්න හිත දෙන්නෙත්නැ ඒකටත් පින තියෙන්න ඕනා.මේ ලෝකෙට ඉපදෙනකොට ගෙනාවෙත්නැ මැරෙනකොට ගෙනියන්නේත්නැ.ජිවත්ව සිටියදි නැතිබැරි කෙනෙක්ට දුන්න දෙයක් විතරයි ❤❤
❤️🙏❤️🙏❤️🙏❤️🙏👍👍👍👍👍🙏
ඔබතුමා කරන මේ පිං සසරේ පුරුද්දෙන් එන දෙයක් .හරිම පිංවන්ත මහත්මයෙක් ඔබතුමා .මේ රත්තරන් චූටි පුතා අම්මට කරන මේ පිංබලයෙන් පුතාගේ ජීවිතය වාසනාවන්ත වෙනවා අනිවාර්යයෙන්ම .පිංවන්ත චූටි පුතේ ඔයාට ගොඩාක් ආදරෙයි රත්තරනේ .අම්මට ඉක්මන් සුව ලැබේවා .තෙරුවන් සරණයි ඔයාලට ❤❤❤ 🙏🙏🙏
සිරියාවන්ත කොලු පැටියෙක්.ඔයාට කවදාවත් වරදින්නේ නැ පැටියෝ.අම්මට ඉක්මනින් සනීප වෙන්න ප්‍රාර්තනා කරනවා.ඔබ තුමාටත් උදව් කරන අයටත් පින්.
මගේ පුංචි කාලේ මටත් උදව් කරන්න හිටියනම් අද මම ලොකු තැනක අද මම මෙහෙම දුක් විදින්නෙ නැහැ 😢ඒත් මේ පවුලේ හැමොටම ළමයින්ට ඉගෙන ගන්න උදව් කරමු 🙏 අහිංසක අපේම මිනිස්සු හැමොටම තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි පුංචි මැණික & අම්මා 🙏♥️♥️🙏 උදව් කරන සත්පුරුෂ මිනිසුන්ට සියලු යහපත වේවා 🙏😇🤍
සිරියාවන්ත මවක් කියන්න වචන නැ ඔයා මෙ කරල තියෙන උදව්ව ඊට ත් වඩා පින් දීර්ගායුශ ලැබෙන්න ඕන අම්මේ ඔයාට රත්තරං පුතා ලා දෙන්නෙක් ඉන්නවා දවසක හරි යනවා❤❤
පව් මේ අම්මා පුතා දෙන්නටම උතුම් තුනුරුවනේ සරණයි 👏🌹🌹🌹
කුමාර මහතා ඔබතුමාටත් පවුලේ සියලුදෙනාටමත් උදව් උපකාර කරන සියලුදෙනාටමත් ගොඩක් පින් තෙරුවන් සරණයි සියලුදෙනාටම
පින්කරන්න.පිනතියෙන්.ඔනි.මල්ලි.මෙපින්.ඔයහැදුවැඩු.දෙමාපියන්ට.හෙතු.වාසනා.වේවා.බෝසත්.පුතේක්..අම්මට.ඉක්මන්.සුවය.පාර්තනා.කරමි.👍👌🙏
කමක් නැ කොල්ලෝ අමාරුවෙන් හරි කරපන්.අම්මා උබ වෙනුවෙන් මහ මෙරක් කරත් අම්මා පව් නැ .පුතේ ඔබට යෝද බල යෝද ශක්තිය ලැබේවා.හොදින් ඉගනගෙන අම්මව හොද තැනක තියන්න.❤❤❤
අනේ උදව් උපකාර කර සියලු දෙනා ටම බොහොම පිං තොරැවන් සරනයි
මෙි දරුවා මැනිකක් අමිමා එපා කියලා පොළිසියේ අත්තන් කරන දරුවෝ ඉන්න රටක මෙි දරුදෙන්නා වාසනාවන්ත ❤❤ඔයාලාට ඉතාම පිං රිපෝටර් දබුල්ල මුදල් එවා උදවි කල සැමදෙනාටම ඉතාම පිං
මේවගෙ දරුවන් අදකාලෙට මසුරන් වටිනවා කුමාර ඇතුළු සියලුම දෙනාටම බුදු සරණින් ඉක්මනින්ම සසරේ පින් පින් පිරේවා
අම්මට තත්තට සලකන දරුවට කිසි දවසක නෑ වරදින්නේ...බුදු දම් සඟ යන තෙරුවන් බලයෙන් යන යන තැන ඔහු ජයගන්නේ.❤❤❤❤❤
අම්මේ නාරම්වල ඉන්නේ වෙද මහත්තයෙක් සමන්ත වෙද මහත්තයා. මම දන්න ගොඩාක් අය සුව උනා අම්මේ. පුලුවන් නම් එහෙට යන්න.❤❤❤❤. පොන් එකේ තියෙනවා විඩියෝ පවා විශ්ව ශක්තියෙන් කරන්නේ.❤❤ අම්මා . බුදු සරණයි
අම්මා ගැන වචනයෙන් කියන්නබැ❤❤❤ජේසු පිහිටයි
කොලු පැටියගෙ සිරියාව.බුදු සරණයි උදව් කරපු හැමෝටම ගොඩාක් පින් 🙏🙏🙏
තෙරුවන් සරණයිමේ උදව් කරන හැමෝටම🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩාක් පින් සිද්ද වෙනවා උදව් උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි
පුඋුම දරැවෝ දෙන්නේක් තෙරැවන් සරනයි
ඔබ තුමා ඇතුළු උදව් කල හැක්මොටම බොහොම පින් තෙරුවන් සරණි 🙏🙏❤
පින් කරන්නත් පින තියෙන්න ඔනේ කොහොම හරි කාටහරි උදව් කරන්නම ඔනේ කියලා හිතුවා අනිවාර්යයෙන්ම ඒක කරනවා
පුතුට බුදු සරඉ අම්මාට ඉක්මන් සුවය 🙏🙏🙏🙏
උදව් කළ හැමදාම දෙනාම සියලු දෙවියෝ රැක දේවා 🙏🏾🙏🏾🙏🏾
රත්තරං.පුතාලා.දෙන්නෙක්.කිසිම.දවක.වරදින්න.එපා.ඉකින්.සුවය.ලැබෙිවා.බුදු.සරනයි.කුවෙටි
උදව් කරන සියලු දෙනාටම❤❤
බුදු සුව
අනේ ස ර් ගොඩක් පින්. රට යන්නේ හරියට ම හොයා බලලා. හොරුන්ට අහුවෙන්න නම් එපා පුතේ බුදුසරණයි සර් ට ඇතුළු ඔයාලා හැමට
බුදුසරණයි 🙏🙏
මෙි විදිහට පිං කරන්ත් පිං තියෙන්න ඔිනි උදපවි කරපු සියලුම දෙන්නට බුදු සරනයි
පුතේ ඔයාලට හරියන්න ඕන
උදවු උපකාර කරන සියලුම දෙනාටම සතරවරම් දෙවිපිහිටයි.
Me daruvage Amma puduma pin kandak❤❤❤❤🎉🎉🎉🎉 🎉🥳 Ane wasanavan mewan kanthavan Ape maubimata wasanavak!!!❤ Me daru patauth Ane wasanavak.pihita wenna Idiripath hamadenamath wasana wanthayo.kageth siyalu pathum Itu weva.
Oyata godak pin...theruwan saranai siyalu denatama
Tharuwan saranai Reporter Dambulla thank you so much 👍❤️💐
Ane ayage punchii hithe thiyena sathutaaa oba thumata godakkk pin udaw karana okkatama pin sida wenawa🙏🙏🙏🙏
පුතේ ඔයාට බුදු සරණයි
Oba tuma atulu udau karapu siyalu danatama godak stuti ma sahodarita ikman nirogimat suwaya prartana karanawa davi pihitai ❤❤❤
තෙරුවන් සරණයි සියළුම දෙනාට 🙏❤️🙏
Oyalata harima pin❤
තෙරුවන් සරණයි
පුතේඔයාටඋදව්කරයි ඉගෙනගන්න
Harima satuti
Udaw Kala Siyaluma Denata Godak Pin.Ammawa Ikmanin Suwa Weva. Pthatath Budusaranai.
Ok 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
Oba.tumata.godak.pin.❤🙏🏾🙏🏾
❤❤❤❤❤❤❤❤
Ane mage papuwa aviluna manika oyata hama sapathakma labewa
Theruwan saranai oyala hamotama 🙏🙏🙏Pinwath Daruwo me Ammata inne,Aththa Malli kiuwe..Dan hadena godak Daruwanta agayak na kohomath,Demapiyan kochchara salakuwath.Oyala hamotama pin me karana sath karayanta.🙏🙏🙏💐
udau kala hamotma godak pin.sir jesu pihtay.amme oya godak wasnwantay
"" kohedo puruwe kala pin nisa mewani dewal lebenawa me pina hemotama karannath .be hemotama labenneth ne.😢😢 godak sathutui. 🙏🙏🙏
🙏🙏🙏🙏🙏
Oyalata thisaranasaranai
❤
❤❤❤❤❤❤Me daruwa godak pinwantha daruwek aswalata kadulu enawa udaw Kala hamotama pin🙏🙏🙏
Adarei
rattharan puthe oyata tistun kotyak deviyange asrwafaya lebenawa ammata karana kepa kirimata.obatumanlatayh godak pin
Chutiputhage pina washanawa thisarana saranai
මේදරුව පව් බලන්න පුංචිකමට කරනවැඩ උදව් කලඅයට පිං
💐💐💐💐💐💐💐💐💐👍
😢❤😢
🙏💐💐❤💐💐🙏❤🇱🇰
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏AMMATAI,PUTATAi,OBA SIYALUMADATA NIDUK 🙏NIROGE SUWAYA 🙏LABA WEWA BUDUSARANAI DALADASAMIDUPIHITAI
Godak pin
උපකාර කල හැමට මතු ජාතිත් දිව්‍ය සම්පත් ලැබේවා
N❤❤😢😢😢😢😢😢😢😢😮
mt inneth oya wage daruwo ❤
hemotama godak pin 🙏🙏🙏
Hotel cosh eksk karala e ayage udau walin rata yanna. Waththala thiyenaeka hodsiputhe
Loku puthata hoda motarcos akak karanna udaw kaloth aya hoda gamanak yai
puta puluwan nam koreya bashawa hodata igena ganna.oyata goda yanna puluwan vei.
Obathumata goodak pin me karana deta
😂ජපන් හරි කොරියන් හරි ලැන්ගුවෙිජ් එක කරන්න ඒ විබාග පාස් උනොත් ඒ රටකට යන්න පුලුවන්
.
Budu..sarani.ammath.putatath.oya..tah..sirtath
E daruwo e ammata wasanawak kawadawath waradinna epa Theruwasrani e ammage kakula ikmanata sanipawewa!!!
❤❤❤
සිරියාවන්ත කොලු පැටියෙක්
අමිමා වගෙම චුටි පුතාත් හරිම සිරියාවයි.. පොලිස් ගානේ ගිහින් අමිමාව එපා කියන කාලකන්නියෝ ඉන්න ලොකේ. මෙි පුංචි පැටියා මොනතරම් වසනාවන්තයිද.. පුතේ ඔයා අමිමාට සලකන හොද දරු පැටියෙක් ...බුදු සරණයි රත්තරන් පුතේ අමිමාට ඉක්මනින් සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ....
Ane SADU!!!!!!❤❤❤😂🎉🎉🎉🎉 Parithyagasheeli hamatama sithu pathu Sampath pahala weva!!!!❤❤ Jathi jathivath kisidu Peedavak Athi noweva!!!! Me daru patiyava lovasi samatama Adarshayak weva!!!!❤❤❤❤😊😊😊😊🎉🎉🎉🎉🎉
පින් කරනවා කිවට ඒක හැමෝටම. කරන්න හිත දෙන්නෙත්නැ ඒකටත් පින තියෙන්න ඕනා.මේ ලෝකෙට ඉපදෙනකොට ගෙනාවෙත්නැ මැරෙනකොට ගෙනියන්නේත්නැ.ජිවත්ව සිටියදි නැතිබැරි කෙනෙක්ට දුන්න දෙයක් විතරයි ❤❤
❤️🙏❤️🙏❤️🙏❤️🙏👍👍👍👍👍🙏
❤️🙏❤️🙏❤️🙏❤️🙏👍👍👍👍👍🙏
ඔබතුමා කරන මේ පිං සසරේ පුරුද්දෙන් එන දෙයක් .හරිම පිංවන්ත මහත්මයෙක් ඔබතුමා .මේ රත්තරන් චූටි පුතා අම්මට කරන මේ පිංබලයෙන් පුතාගේ ජීවිතය වාසනාවන්ත වෙනවා අනිවාර්යයෙන්ම .පිංවන්ත චූටි පුතේ ඔයාට ගොඩාක් ආදරෙයි රත්තරනේ .අම්මට ඉක්මන් සුව ලැබේවා .තෙරුවන් සරණයි ඔයාලට ❤❤❤ 🙏🙏🙏
සිරියාවන්ත කොලු පැටියෙක්.ඔයාට කවදාවත් වරදින්නේ නැ පැටියෝ.අම්මට ඉක්මනින් සනීප වෙන්න ප්‍රාර්තනා කරනවා.ඔබ තුමාටත් උදව් කරන අයටත් පින්.
මගේ පුංචි කාලේ මටත් උදව් කරන්න හිටියනම් අද මම ලොකු තැනක අද මම මෙහෙම දුක් විදින්නෙ නැහැ 😢
ඒත් මේ පවුලේ හැමොටම ළමයින්ට ඉගෙන ගන්න උදව් කරමු 🙏
අහිංසක අපේම මිනිස්සු හැමොටම තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි පුංචි මැණික & අම්මා 🙏♥️♥️🙏 උදව් කරන සත්පුරුෂ මිනිසුන්ට සියලු යහපත වේවා 🙏😇🤍
සිරියාවන්ත මවක් කියන්න වචන නැ ඔයා මෙ කරල තියෙන උදව්ව ඊට ත් වඩා පින් දීර්ගායුශ ලැබෙන්න ඕන අම්මේ ඔයාට රත්තරං පුතා ලා දෙන්නෙක් ඉන්නවා දවසක හරි යනවා❤❤
පව් මේ අම්මා පුතා දෙන්නටම උතුම් තුනුරුවනේ සරණයි 👏🌹🌹🌹
කුමාර මහතා ඔබතුමාටත් පවුලේ සියලුදෙනාටමත් උදව් උපකාර කරන සියලුදෙනාටමත් ගොඩක් පින් තෙරුවන් සරණයි සියලුදෙනාටම
පින්කරන්න.පිනතියෙන්.ඔනි.මල්ලි.මෙපින්.ඔයහැදුවැඩු.දෙමාපියන්ට.හෙතු.වාසනා.වේවා.බෝසත්.පුතේක්..අම්මට.ඉක්මන්.සුවය.පාර්තනා.කරමි.👍👌🙏
කමක් නැ කොල්ලෝ අමාරුවෙන් හරි කරපන්.අම්මා උබ වෙනුවෙන් මහ මෙරක් කරත් අම්මා පව් නැ .පුතේ ඔබට යෝද බල යෝද ශක්තිය ලැබේවා.හොදින් ඉගනගෙන අම්මව හොද තැනක තියන්න.❤❤❤
අනේ උදව් උපකාර කර සියලු දෙනා ටම බොහොම පිං තොරැවන් සරනයි
මෙි දරුවා මැනිකක් අමිමා එපා කියලා පොළිසියේ අත්තන් කරන දරුවෝ ඉන්න රටක මෙි දරුදෙන්නා වාසනාවන්ත ❤❤ඔයාලාට ඉතාම පිං රිපෝටර් දබුල්ල මුදල් එවා උදවි කල සැමදෙනාටම ඉතාම පිං
මේවගෙ දරුවන් අදකාලෙට මසුරන් වටිනවා කුමාර ඇතුළු සියලුම දෙනාටම බුදු සරණින් ඉක්මනින්ම
සසරේ පින් පින් පිරේවා
අම්මට තත්තට සලකන දරුවට කිසි දවසක නෑ වරදින්නේ...
බුදු දම් සඟ යන තෙරුවන් බලයෙන් යන යන තැන ඔහු ජයගන්නේ.❤❤❤❤❤
අම්මේ නාරම්වල ඉන්නේ වෙද මහත්තයෙක් සමන්ත වෙද මහත්තයා. මම දන්න ගොඩාක් අය සුව උනා අම්මේ. පුලුවන් නම් එහෙට යන්න.❤❤❤❤. පොන් එකේ තියෙනවා විඩියෝ පවා විශ්ව ශක්තියෙන් කරන්නේ.❤❤ අම්මා . බුදු සරණයි
අම්මා ගැන වචනයෙන් කියන්නබැ❤❤❤ජේසු පිහිටයි
කොලු පැටියගෙ සිරියාව.බුදු සරණයි උදව් කරපු හැමෝටම ගොඩාක් පින් 🙏🙏🙏
තෙරුවන් සරණයි
මේ උදව් කරන හැමෝටම
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩාක් පින් සිද්ද වෙනවා උදව් උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි
පුඋුම දරැවෝ දෙන්නේක් තෙරැවන් සරනයි
ඔබ තුමා ඇතුළු උදව් කල හැක්මොටම බොහොම පින් තෙරුවන් සරණි 🙏🙏❤
පින් කරන්නත් පින තියෙන්න ඔනේ කොහොම හරි කාටහරි උදව් කරන්නම ඔනේ කියලා හිතුවා අනිවාර්යයෙන්ම ඒක කරනවා
පුතුට බුදු සරඉ අම්මාට ඉක්මන් සුවය 🙏🙏🙏🙏
උදව් කළ හැමදාම දෙනාම සියලු දෙවියෝ රැක දේවා 🙏🏾🙏🏾🙏🏾
රත්තරං.පුතාලා.දෙන්නෙක්.කිසිම.දවක.වරදින්න.එපා.ඉකින්.සුවය.ලැබෙිවා.බුදු.සරනයි.කුවෙටි
උදව් කරන සියලු දෙනාටම❤❤
බුදු සුව
අනේ ස ර් ගොඩක් පින්. රට යන්නේ හරියට ම හොයා බලලා. හොරුන්ට අහුවෙන්න නම් එපා පුතේ බුදුසරණයි සර් ට ඇතුළු ඔයාලා හැමට
බුදුසරණයි 🙏🙏
මෙි විදිහට පිං කරන්ත් පිං තියෙන්න ඔිනි උදපවි කරපු සියලුම දෙන්නට බුදු සරනයි
පුතේ ඔයාලට හරියන්න ඕන
උදවු උපකාර කරන සියලුම දෙනාටම සතරවරම් දෙවිපිහිටයි.
Me daruvage Amma puduma pin kandak❤❤❤❤🎉🎉🎉🎉 🎉🥳 Ane wasanavan mewan kanthavan Ape maubimata wasanavak!!!❤ Me daru patauth Ane wasanavak.pihita wenna Idiripath hamadenamath wasana wanthayo.kageth siyalu pathum Itu weva.
Oyata godak pin...theruwan saranai siyalu denatama
Tharuwan saranai Reporter Dambulla thank you so much 👍❤️💐
Ane ayage punchii hithe thiyena sathutaaa oba thumata godakkk pin udaw karana okkatama pin sida wenawa🙏🙏🙏🙏
පුතේ ඔයාට බුදු සරණයි
Oba tuma atulu udau karapu siyalu danatama godak stuti ma sahodarita ikman nirogimat suwaya prartana karanawa davi pihitai ❤❤❤
තෙරුවන් සරණයි සියළුම දෙනාට 🙏❤️🙏
Oyalata harima pin❤
තෙරුවන් සරණයි
පුතේඔයාටඋදව්කරයි ඉගෙනගන්න
Harima satuti
Udaw Kala Siyaluma Denata Godak Pin.Ammawa Ikmanin Suwa Weva. Pthatath Budusaranai.
Ok 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
Oba.tumata.godak.pin.❤🙏🏾🙏🏾
❤❤❤❤❤❤❤❤
Ane mage papuwa aviluna manika oyata hama sapathakma labewa
Theruwan saranai oyala hamotama 🙏🙏🙏
Pinwath Daruwo me Ammata inne,Aththa Malli kiuwe..Dan hadena godak Daruwanta agayak na kohomath,Demapiyan kochchara salakuwath.
Oyala hamotama pin me karana sath karayanta.🙏🙏🙏💐
udau kala hamotma godak pin.sir jesu pihtay.amme oya godak wasnwantay
"" kohedo puruwe kala pin nisa mewani dewal lebenawa me pina hemotama karannath .be hemotama labenneth ne.😢😢 godak sathutui. 🙏🙏🙏
🙏🙏🙏🙏🙏
Oyalata thisaranasaranai
❤
❤❤❤❤❤❤Me daruwa godak pinwantha daruwek aswalata kadulu enawa udaw Kala hamotama pin🙏🙏🙏
Adarei
rattharan puthe oyata tistun kotyak deviyange asrwafaya lebenawa ammata karana kepa kirimata.obatumanlatayh godak pin
Chutiputhage pina washanawa thisarana saranai
මේදරුව පව් බලන්න පුංචිකමට කරනවැඩ උදව් කලඅයට පිං
💐💐💐💐💐💐💐💐💐👍
😢❤😢
🙏💐💐❤💐💐🙏❤🇱🇰
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
AMMATAI,PUTATAi,OBA SIYALUMADATA NIDUK 🙏NIROGE SUWAYA 🙏LABA WEWA BUDUSARANAI DALADASAMIDUPIHITAI