ගෞතම බුදු සසුනේ අග්‍ර චිරරාත්‍රඥ මහරහතන් වහන්සේ | Maharahat, who has been ordained for a long time

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • චිරරාත්‍රඥ අග්‍ර මහරහතන් වහන්සේ

ความคิดเห็น • 67

  • @NirmalaNamalika
    @NirmalaNamalika หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ..ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා ...ඔබ වහන්සේට නිවන් පිනිස මේ පිං හේතු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chanakajayanathperera6951
    @chanakajayanathperera6951 9 หลายเดือนก่อน +3

    උතුම් වූ බුද්ධ රත්නයට,ධර්ම රත්නයට,ආර්ය මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි.. මාගේ නමස්කාරය වේවා....!🙏🙏🙏ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස,මම ඔබ වහන්සේ සරණ යමි..නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය සරණ යමි..අෂ්ඨ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයේ සරණ යමි .....🙏🙏🙏සාධු...සාධු... සාධු ....!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼

    • @rachelperaud1945
      @rachelperaud1945 9 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ

  • @kushangunasekara5272
    @kushangunasekara5272 9 หลายเดือนก่อน +9

    සාදූ ! සාදූ !! සදූ !!! අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! මෙවන් ධර්මයක් දේශනා කළ දේශකයන් වහන්සේ නිවන් දකිනා තුරු නිදුක් වෙත්වා ! නීරෝගි වෙත්වා ! සුවපත් වෙත්වා ! ☸️

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 7 หลายเดือนก่อน

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 පිංවත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේත් ධර්ම දානය දුන් සියලුම දෙනාත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 หลายเดือนก่อน

    අති උතුම් කොණ්ඩඤාඤා ස්වාමින්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු 🌺🌸 සාධු 🌺🌸සාධු 🌺🌸 අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදා වේවා වාසනා වේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් සම්මා සම්බුද්ධත්වය සදහාම හේතු වේවා වාසනා වේවා සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺♦️🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 หลายเดือนก่อน

    තෙරුවන් සාරාණයි උතුම් ආර්ය මහා සංඝ රත්නයට අපේ පින්වත් උතුම් කොරලයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාර
    ය වේවා ඊයේ කර
    පිංකම මන් යුටියුබ් එකේ බැලුව තිබුනේ නැහැ ඔබ වහන්සේ කර පිංකම

  • @MmllkkMmllkk-l9q
    @MmllkkMmllkk-l9q 5 หลายเดือนก่อน

    Anna kondanna Maha rahatun wahansetha mama namaskara karami mage namas karaya wewa sadu sadu sadu

  • @චන්දිමා-ඹ2ය
    @චන්දිමා-ඹ2ය 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ට

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 หลายเดือนก่อน

    ඉතාමත් සංවේදීයි මෙය මාගේ අන්තිම මොහොතයි අහන අපිට නොදැක්ක මට‍ මේ තරම් සංවේදීයි වුණා නම් එතන හිටිය අනිත් අය කොහොම ඉවසන්නද සාධු 🌸සාධු 🌸සාධු 🌸හ‍රි සංවේදීයි යහන මත වැඩ සිටියේ නොයෙක් දහස් ගණන් ලක්‍ෂ ගණන් ආයුෂ අත්හැරිය හිමාවත කම්පා වුණා එර්දිමත් ඇත්තු එදා පාන්දර දැහැටි සකස් කරල නාගා ලතා විදුරු මස් සුවපත් කරනවා හ‍රි උත්තරීතර උතුම් මහ රහතන් වහන්සේ අද තවම මුව මඩල හෝදලා නැහැ ඇරුන නැගලා තමන්ගේ අත දොරට තියලා තමන්ගේ ළග තිබුන අද තෙරුන් වහන්සේ පිරිනිවන් පාල ඇත්තු එකතු වෙලා මේ දේහය මල් පිපුණු මල් අතු මහ රහතන් වහන්සේගේ දෙපසට වි පවන් සැලුවා අට දාහක් ගරු බුහු මන් කලා ශ්‍රි දේහය අරගෙන ගියා ඉතාමත් සංවේදීයි සද්ධාව ඇති වුණා මුල් දේශනා කරද්දී නමුත් එන්න එන්න හිතට සංවේදීයි වුණා අවසන් වෙනතෙක් මේ උතුම් දේශනා දේශනා කරන පින්වත් කොරලයාගම සරණතිස්ස ස්වාමින්ද්‍ර යන් වහන්සේ ඔබ වහන්සේට මට‍ ඇති වුණු පින් සිතුවිලි සහ සංවේදී බව ඇති වුණා මොහොතේ සිතට ගතට ඇති වූ දේවල් කියලා නීම කරන්න බැරි තරම් ඒ සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට සම්මා සම්බුද්ධත්වය ළබා ගැනීමට හේතු වේවා වාසනා වේවා සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺

  • @chamindagunasekara7099
    @chamindagunasekara7099 7 หลายเดือนก่อน

    Sadu Sadu Sadu thunuruwan sarani pinwath ape swamin wahanseta ❤❤❤

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 9 หลายเดือนก่อน

    Namo buddaya sadu sadu sadu mage namas karaya wawa pinwath swamin wahansa siyalu sathwayo suwapath wathwa 🌹🙏🌹🙏🌹🙏🌹🌸🌸🌸🌸🌸🌸💐🌸🌸🌸🌸🌸🌸🌸💐

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 หลายเดือนก่อน

    අන් ඥා කොන්ඩ ඤාඤා අති උතුම් කොන්ඩ ඤාඤා භික්ෂුන් අතර පළමු කොණ්ඩඤාඤා මහා උතුම් කොණ්ඩඤාඤා රහතුන් වහන්සේයි සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸🌸🌸

  • @chathurangajayalath107
    @chathurangajayalath107 9 หลายเดือนก่อน

    sadu sadu sadu oba wahanseta 54:53 niduk nirogi bawa labewa🙏🙏🙏

  • @sumithkumara5125
    @sumithkumara5125 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට මාගේ නමස්කාර වේවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 หลายเดือนก่อน

    ඔබ වහන්සේ දැන් සැතපෙන්න ගොඩක් වෙලා දේශනාව කලා නෙ මාගේ වන්දනාව ඔබ වහන්සේටයි සාධු සාධු සාධු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

    • @RAJLakshika
      @RAJLakshika 2 หลายเดือนก่อน

      සාදු! සාදු!! සාදු!!! පුර සද මෙන් බබලන ඔබගේ මුව කමලෙන් දේශිත මේ ශ්‍රී සද්ධර්මය මගේ ජීවිතය එලිය කරත්වා

  • @Danapalamahagedara4985
    @Danapalamahagedara4985 9 หลายเดือนก่อน

    සාදු !!!!! සාදු !!!!!!සාදු !!!!!.

  • @chandimadesaram3989
    @chandimadesaram3989 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @majanakadayanga5421
    @majanakadayanga5421 9 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සසුන බැබලේවා****!!!!!,,,

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 หลายเดือนก่อน

    ඒ වාඩි වෙලා ඉන්නෙ කොණ්ඩඤාඤායන් වහන්සේ පිටි පස්සෙන් හිටියේ පුදුම අමාරුවෙන් හිටියේ සැරයුත් තෙරුන් සහ මුගලන් තෙරුන් වහන්සේ හිතනවා මන් මේ පිටි පස්සෙන් වාඩි වි සිටීම ඒ තෙරුන් වහන්සේ අයින් වෙන්න තීරණය කලාචද්දන්ත භාවනය වැඩ ඉන්න එහෙම තීරණය කරල ඒ උතුම් මහා කොණ්ඩඤාඤා යන් වහන්සේ වැඩිය අසහනයෙන් සැරියුත් තෙරුන් සහ මුගලන් තෙරුන් වහන්සේ වැඩ ඉන්නවා කියලා දැනගෙන ඒ උතුම් රත්නය වැඩිය

  • @pradeepdissanayaka8343
    @pradeepdissanayaka8343 9 หลายเดือนก่อน +1

    Sadu..Sadu..Sadu..Pinvath Suvamin Vahanseta Mage Namaskaraya Weva.Tharuvan Saranai.🌷

  • @rohanakarunarathna2068
    @rohanakarunarathna2068 9 หลายเดือนก่อน

    අහෝ ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ ආශ්චර්‍යය යි ......!

  • @newvision3441
    @newvision3441 9 หลายเดือนก่อน

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @TomRooster-t6z
    @TomRooster-t6z 9 หลายเดือนก่อน

    🙏 Namo buddhaya නමෝ බුද්ධාය බුදු සසුන බැබලේවා මාගේ බැතිබර නමස්කාරය 🙏

  • @shamanilanthi8066
    @shamanilanthi8066 9 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @ChamindaBandara-f4k
    @ChamindaBandara-f4k 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

  • @hesanidisalya
    @hesanidisalya 9 หลายเดือนก่อน

    සදු සාදු සාදු මහරතන්න වහන්සලාට මගේ නමස්කරය පුජා වේවා 🙏🙏🙏🙏🌸🌸🌸

  • @JayaniAththana
    @JayaniAththana 9 หลายเดือนก่อน

    Obawahansa.pahala.una.apa.para
    Wasanawakata.apa.hahuduruwana.tatagatayanga.darmaya
    Harima.lassanata.dasana.karanawa.ahan.inna.harima.asai

  • @priyanthakumara3866
    @priyanthakumara3866 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු!!! 🙏🙏🙏

  • @damithdanushka3018
    @damithdanushka3018 9 หลายเดือนก่อน

    සාදු ,,සාදු ,,සාදු ...!!!

  • @JayaniAththana
    @JayaniAththana 9 หลายเดือนก่อน

    Sadu.saaadu.saaadu.maga.namaskaraya.wewaa

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 หลายเดือนก่อน

    පස්වග මහනුන් වහන්සේලට

  • @DineshSampath-qu5jm
    @DineshSampath-qu5jm 9 หลายเดือนก่อน

    🌹🙏🌹🙏🌹🙏🌹🙏💖

  • @malikmattegama8263
    @malikmattegama8263 5 หลายเดือนก่อน

    Sadu Sadu Sadu🙏🏻

  • @bandulalanka4662
    @bandulalanka4662 5 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස මටමට මේ දේශනාවේ යම් තැනක පොඩි ප්‍රශ්නයක් තියෙනවා එදා අනිවාර්යෙන්ම බුදු වෙනවා කියපු කොණ්ඩඤ්ඤ මහ මහ රහතන් වහන්සේ ඇයි බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාව අතහැරියම බෝසතාණන් වහන්සේව දාලා ගියේ කියලා පැහැදිලි කරලා දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomabandaramenike3150
    @anomabandaramenike3150 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 หลายเดือนก่อน

    ඇත් රාජයා ගිහින් බැලුව මොකද තාම නැත්තේ කියලා දානයට පුජා කරන සියලු දේ අරගෙන ඇවිත් බලන් ඉන්නවා මොන හේතුවක් සදහාද කියලා බැලුවා දොර ඇරිය මුව මඩල දිහා බලනවා හුස්ම ගන්න වද කියලා බැලුව නැහැ අන්තිමට ශ්‍රී දේහය අරගෙන එක ඇතෙක් අනිත් ඇතාට කිට්ටු වෙලා මල් පිපුණු මල් අරගෙන මහා රහතන් වහන්සේලා මේවා අරන් ගියා මහ රහතන් වහන්සේ පිදුරංගල පිරිනිවන් පෑව ආර්යන් වහන්සේ පිනිවන් පෑව අපිත් සම්බන්ද වෙන්න ඕන කියලා හිතල දල වශයෙන් ඇතුන්ගේ මාලිගාව උස්සලා ගත්ත එක උපොසතකයෙකුට මේ රන්සිවී ගෙය අරගෙන පිළිවෙලින් බ්‍රහ්ම ලෝක දෙව්‍යා ලෝක වල පැදකුණු කරල අත්තුන් එක්ක කරන්න ඕන ආදාහනය කරන්න ඕන මහා කල්ප ගානක් වටේ මගේ කුටිය වටේ ආලෝකය වැටිලා මුලා ඉදල පසේබුදු රජාණන් වහන්සේගේ බුද්ධ ශරීරය මන් පැන් ඉස්සා මේ පිංකම කර කුසලයේ පිනෙන් හැමදාම පුන්නකා කියලා නම තිබ්බ මෙයින් මහා කල්පගානකට උඩදී වුණු දෙයක් මිට මොලවගෙන අවලු මේ සදුන් කෑල්ල කෑල්ලක් ගානේ එකතු වෙලා මේ අදාහාණය කරන්න ඇතිද රැස් වුණු දෙවියෝ අහසින්ම වැඩිය පහුවනිද මේ සැයේ ධාතුන් වහන්සේලා අහසින්ම වැඩම කර ඇවිත් බාග්‍ය වතුන් වහන්සේ ශ්‍රී හස්තයට කුමක් වුනාද මොන තරම් වර්සවකින් වත් බුදුපියාණන් වහන්සේට කරදරයක් වෙන්නෙ නැහැ නමුත් අපිට ගැහුවොත් අපිට වදිනවා සියුම් කරුණු වුනත් මේ සංසරයේ විපාක දෙනවා බාග්‍ය වතුන් වහන්සේ මොන තරම් වාරසා වැස්සත් බුදුපියාණන් වහන්සේට කර්මය ක්‌ නැහැ නමුත් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ කිසිම බයක් නැතිව වැඩ සිටිය නමුත් මට‍ බය නැහැ මම ලග හොද අවියක් තියෙනවා පඥාව පෙරටු කර ශ්‍රී හස්තය බිමට යොමු කරනවත් සමගම සියලුම දෙනා හපි හැපී දුවන්න පටන් ගත්ත මාගේ බුදුපියාණන් වහන්සේ ජයග්ග්‍රහණය කලා මාර දුවරු පැරදුනා

  • @Ruwini-b2g
    @Ruwini-b2g 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @upendrajayashantha2436
    @upendrajayashantha2436 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @minolibasnayake6885
    @minolibasnayake6885 9 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @nalinprematathna1966
    @nalinprematathna1966 9 หลายเดือนก่อน

    Saadu..........
    Saadu..........
    Saadu........... !!!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 หลายเดือนก่อน

    කෝටි දහඅටක් රහත් වුණා බ්‍රහ්මයින් අතර සීමාවක් නහැ මනුස්‍යයින් අතර එක්කෙනයි ඒ අඤඤා කොණ්ඩඤාඤා ස්වාමින් වහන්සේයී මේ මහ රහතන් වහන්සේ ලගට එන ඕනෑම කෙනෙකුට හොදින් දේශනා කර පෙන්නනවා නමුත් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ සහ සැරියුත් තෙරුන් වහන්සේ ඉදිරියෙන් හිටියේ හ‍රි අසහණයෙන් කොණ්ඩඤාඤා ස්වාමින් වහන්සේ වැඩ සිටියේ නමුත් අන්තිමට ඒ හේතුව නිසා කොණ්ඩඤාඤා උතුම් ස්වාමින් වහන්සේ කෑලාවකට ගිහින් වැඩ සිටියා ඇත්තු පුදුමාකාර ආදරයෙන් බලා ගත්ත සකමන් මළුව ඇත් නියපොතු වලින් සුද්ද කරල සක්මන් කරන්න සකස් කරල දුන්න පරම දුර්ලබ වූ බුද්ධෝත්පාද කාලය දුර්වලයී ⭕මනුස්‍ය ත්වය දුර්ලබයි දුර්ලබ වූ. සද්ධර්ම රත්නය ⭕දුර්ලබ කන සම්පත්තිය දුර්ලබයි ⭕ ආර්ය මහා සංඝ රත්නය දුර්ලබයි ඒ නිසා තමයි මන් කුසල් කරන්නේ මයි ෆෝන් එකට ධර්මදේශනා දමන්නේ නැහැ පන්නල ස්වාමින් වහන්සේ නමුත් අද දේශනාවක් දමල පවු වැඩ කලාම මෙහෙමයි කියලා දේශනා කලා ඔබ වහන්සේගේ දේශනාවෙනුත් දේශනා කලෙත් එහෙමයි පවු ගැනම තමයි මන් පුජා බඩු පෙට්ටිය එවලා නැහැ කියලා හිතල තමයි එහෙම දේශනා කලේ කියලා මට‍ තේරුණා නමුත් මට‍ බොරු කියන්න වැඩක් නැහැ එන්න පහුවෙන්න ඇති අද බොහෝ දුරට එයි නැත්නම් හෙටත් නැහැ අනිද්දත් නිවාඩුවක් තියෙනවා සදුදා නිකරුනේ කෙනෙක් ගැන සැක හිතිලා දේශනා කරන්න හොද නැහැ තවත් තැපැල් කරන ඒවා මන් කරන්නේ නැහැ පුළුවන් විදියට කුසල් කර ගන්නවා මාතර ඉදල පෝස්ට් office එකින් එකට මාරුවෙවී එන්නත් ඕන මන් එවන්න ගන්න වෙහෙස දන්නේ මන් විතරයි නමුත් මන් සත්‍යයී ඒ නිසා මට‍ ප්‍රශ්නයක්‌ නැහැ කෝටියක් සක්වලේ මහා රහතන් වහන්සේ බව‍ ලෝකයම දන්නවා සාධු සාධු සාධු කොණ්ඩඤාඤා උතුම් මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා ඒ වගේ උතුම් ස්වාමින් වහන්සේ නමක් සදාකල් වැඩ සිටින්න ඕනමයි සාධු 🌹සාධු 🌹සාධු 🌹 අති උතුම් වූ කොරලයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් චිරාත් කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදා වේවා. සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 หลายเดือนก่อน

    දැක්කේ නැතත් හ‍රි සංවේදීයි අවස්ථාවක් වෙන්න ඇත්ද කියලා හිතනකොට කදුළු එන තරමට හ‍රි සෝචනීයයි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺හාමුදුරුවන් කෙරේ තියා නිකම් මිනිහෙක් ගැන වත් මට‍ නම් ඔය රාග ද්වේශ මෝහ යන තුන් කාරනා පහල නොවෙන කෙනෙක් ධර්මය ජීවිතය කරගෙන ඉන්න මන් වැඩක් නැති හිස් දේවල් හිතන්න මතන්න මට‍ කිසි වැඩක් නැහැ විවාහ නොවී පොඩි වයසේ සිට සිලය දානය භාවනා කරන මට‍ කවුරු හ‍රි මන් ගැන සැක හිතුවොත් ඒ අයට පවු සිදු වෙනවා නොඅනුමානයි චරිතවත් සුන්දර ජිවිතයක් ගෙවන මට‍ හැමෝම ආදරෙයි මනුස්‍ය කමට මට‍ නිදිමතයී ඔබ වහන්සේට තෙරුවන් සරණයි සාධු 🌸සාධු 🌸සාධු 🌸

    • @RAJLakshika
      @RAJLakshika 2 หลายเดือนก่อน

      හ්ම් හ්ම් හ්ම්

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 9 หลายเดือนก่อน

    සාධු` සාධු` සාධු`

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 หลายเดือนก่อน

    සාධු සාධු සාධු සාධු සාධු සාධු e♦️ ♦️ ♦️ ♦️ ♦️ ♦️සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sandyajayalath-oe8wn
    @sandyajayalath-oe8wn 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @arigodiyanage
    @arigodiyanage 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @amilacooray5522
    @amilacooray5522 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @siriyalathalatha530
    @siriyalathalatha530 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @JagathKumara-r5g
    @JagathKumara-r5g 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 😢😢😢

  • @MadushanMadushan-f9f
    @MadushanMadushan-f9f 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ajithkumarasiri-wg6uu
    @ajithkumarasiri-wg6uu 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @ArunaShantha-j3h
    @ArunaShantha-j3h 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @secondheart8710
    @secondheart8710 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nisharamaduwantha
    @nisharamaduwantha 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @devikasudarshani1133
    @devikasudarshani1133 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @ArunaDeshapriya-y2y
    @ArunaDeshapriya-y2y 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏