මේ වගේ මදුරුවෝ මරන්නැති අය Comment එකක් දගෙන යමු බලන්න. | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 43

  • @isuisuruni9062
    @isuisuruni9062 5 หลายเดือนก่อน +25

    එමාෂාව මම දකින්නේ එයා ඉස්කෝලේ යනකාලෙ. හරිම ලස්සනයි ඒ දවස්වල දැනටත් වඩා .එයාලගෙ බුදු කුටියට ඇවිත් එමාෂා පැත්තකින් වාඩි වුණා .මම ඇත්තටම හිතුවෙ දෙව් දුවක් කියලා .ඒ තරම් ලස්සනයි .එයාගෙ family එක ගොඩාක් ආගම ධර්මයට ලැදි. විශේෂයෙන්ම එයාගෙ තාත්තා .හරිම ලස්සනයි එයාලා බුද්ධ වන්දනාව 🙏කරන විදිහ වුණත් . ඒ ගෙදර පරිසරය ඇත්තටම ගොඩාක් හොද ආදර්ශයක් මිනිස්සුන්ට ගිහින් බලන්න පුළුවන් නම් .හරිම පිංවන්තයි .

  • @upulranasinghe9078
    @upulranasinghe9078 5 หลายเดือนก่อน +77

    මම දැක්කා Facebook එකේ මේ කතාවට ගොඩක් අය comments දාලා තිබුණා. පුද්ගලිකව මමත් මදුරුවො මරන්නෙ නෑ පිඹලා හරි යවනවා. ඒක දන්නෙ තමන්නෙ. එමාෂා මදුරුවො මරන්නෙ නෑ කියලා කිව්වම ඒක විහිළුවට ගන්න එක වැරදි. කෙනෙක් හොඳ දෙයක් කරනවානම් වචනෙකින් හරි ඒකට උදව් කරන්න ඕනනෙ. ඒ අතින් අපෙ මේ මව් බිමේ ඉන්න සම හරක් මිනිස්සු හරිම නරකයි. කෙනෙක්ට වචනෙකින් හරි වැරැද්දක් වෙනකම්නෙ බලාගෙන ඉන්නෙ. ඒකෙනුත් සතුටු වෙන්න. රට හඳන්න හැමෝගෙම ලොකු උනන්දුවක් තියෙනවා තම තමන් හැඳෙන්න කිසිම උනන්දුවක් නෑ. මම දන්නවා මේ වගෙ කෙනෙක්ගෙ හොඳක් අහන්න, කෙනෙක්ගෙ දියුණුවක් දකින්න, කෙනෙක් සතුටින් ඉන්නවා දකින්න කැමති නැති මිනිස්සු ඉන්න තාක් මේ රට හඳන්න බෑ.

    • @chandanabandara7852
      @chandanabandara7852 5 หลายเดือนก่อน +8

      හරියට හරි. පෙර ජිවිතේ මැස්සෙක් මරලා කැලණිතිස්ස මහ රහතන් වහන්සේට තෙල් කටාරමකට අවසානේ දාලා පිරිණිවන් පෑවා. එමාෂාගේ කතාව කොච්චර වටිනවද ජිවිතේට. අගය කරන්න ඔණි මේක.අනිවා.

  • @goldfish9713
    @goldfish9713 5 หลายเดือนก่อน +16

    මම පොඩි කලේනම් සට පට ගාල මදුරුවන් මැරුවා. ඒත් මම දවසක් හිතුවා ඌත් ජීවත් වෙන්න කැමති මෙහෙම මරන එක පවක් නේද කියලා එදා ඉදන් පිඹලා එලවනවා. මේක මුල් කාලෙදිනම් කරන්න අමාරුයි . කනකොටම දෙනවා ඉතින්.ඒත් හිත හිතාම පිඹලා එලෙව්වා. ඒක කාලයක් හිතලම කරලා practice උනාම කරන්න පුලුවන් දෙයක්. කොච්චර රිදෙන්න මදුරුවෙක් අදටත් කෑවත් මරන්න අත ගියේ නෑ. පිඹලා එලවනවා. Automa පිබෙනවා ඉතින් මරන්න අත යන්නේ නැතුව. ඕනිම දෙයක් practice කලොත් ඕනිම දෙයක් අපිට කරන්න පුලුවන් ❤️

  • @SudharaniJayathilake-bi5tj
    @SudharaniJayathilake-bi5tj 5 หลายเดือนก่อน +50

    මේ ලමයට හීනා වෙන්න එපා. ඒක එක එක්කෙනා සන්සාරෙන් අරන් එන අවබෝධයක් .ඔහොම හිතන අය හරිම අඩුයි

  • @ChiranJayathu1986
    @ChiranJayathu1986 4 หลายเดือนก่อน +3

    ප්‍රාණඝාතයෙන් වැලකීම කියන්නෙ සසරේ දිඝාසිරි ලබන්න හේතුවක් වෙනව...දියුණුවෙන් දියුණුවට පත් වේවා ..🙏🙏🙏

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 4 หลายเดือนก่อน +8

    මාත් එහෙමයි මටත් බොහෝ දෙනා හිනාවෙනවා දවසක මැරෙන්නෙ ඩෙංගු හැදිලා කියලා ඒත් මම මදුරුවො නෙවෙයි කිසිම සතෙක් මරන්නෙ නෑ විස සතුන් උනත් මම යන්න අරිනවා එහෙම යවලා බැනුම් අහනවා මෝඩයා කියලා එක එක්කෙනාගෙ විධිය

  • @WandanaWanniarachchi
    @WandanaWanniarachchi 4 หลายเดือนก่อน +3

    නූගත් අය ඉදිරියෙ බුද්දිමත් කෙනක් ගියාම වෙන දේ 😊 මෝඩයො එක්ක කතා කරන්න බෑ කියන්නෙ ඔන්න ඕකයි.ඒ ලමයව විහිලුවකට අරන්. කතා කරන්න ඉඩ දෙන්නෙත් නැ ඇහුම්කන් දෙන්නෙත් නෑ. වැදගත් උගත් පවුලක ලමයෙක්. ඔන්න ඕකයි උගත් කමෙයි නූගත් කමෙයි වෙනස ❤

  • @sajeewani3455
    @sajeewani3455 5 หลายเดือนก่อน +43

    ඉහළින්ම අගේ කරනවා.

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 5 หลายเดือนก่อน +13

    එයා හරි. මේ වගේ අය හරිම අඩුයි. සත්ත්ව ඝාතනයෙන් ඈත්වෙලා ජීවත් වෙන දරුවෙක් . එයාට හිනාවෙන එවුන්ට මොංගල්. ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ දුවේ. මමත් පොඩිකාලෙ ඉඳලම සත්තු මරන්නෙ නැහැ තෙරුවන් සරණයි.

  • @DahammikaFernando
    @DahammikaFernando 5 หลายเดือนก่อน +16

    ඔයා සන්සාර ගමනෙ ගොඩක් ඉස්සරහට ගිහින්. සමාජයෙන් මොන ප්‍රතිචාර ආවත් ප්‍රතිපත්තිය රකින්න. ලෝකයා කියනදේ නිසා හිත වෙනස් කර ගන්න එපා. ගුන යහපත්කම් ගොඩක් තිබෙන බව දනුන.

  • @Looop321
    @Looop321 4 หลายเดือนก่อน +4

    ඇයි එයාට විහිළු කරන්නේ. මමත් කිසිම සතෙක් මරන්නේ නෑ. එහෙම අය විහිලුවට ගන්න එපා.

  • @SomalathaKuruppuarachchi
    @SomalathaKuruppuarachchi 5 หลายเดือนก่อน +6

    Hodama deyak.duwata theruwansaranai.oyage thatha me loke inna wedagath piyek.

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake 4 หลายเดือนก่อน +2

    ඇයි දන්නෑ හිනා වෙන්නෙ.හරි ලොකු දෙයක් කියලා හිතන් ඇති .

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි 😊

  • @skyphone8133
    @skyphone8133 5 หลายเดือนก่อน +1

    අපේ ලෝකයේ ඉපදි ඉගෙනගෙන වීවා වී ලමයි හදා ඒලමයිද බන්දලාදි ඒලමයින්ගේද ලමයි සියසින් දැක මිය යන කාලය වනවිට වු වර්ෂ ගණන දේවි පේත අසුර ලෝකවල ඇසිපිය ගසන කාලයටද වඩා අඩුය. ඒහෙත් ඒ දේව අයුෂ නිමවන විට කාන්තිය පහව ගොෂ් මලානික භාවයට පත්වන විටම දිවි නිම බව දැන මනුෂ්‍ය මවකගේ කුෂ පිලිසිද ගනුයේ මනුෂ්‍ය ලෝකයට පැමිණ කුසල් වඩා යලි උසස් භවයකට යන බලා පොරෝත්තුව ඇතිව පැමිණි නිමේෂා වැනි අය මදුරැවන් නොමරනුයේ සංසාරගතව සම්යක්දෘෂ්ටි නැමැති සියල්ලටම වඩා වටිනා තමන්ගේ ජිවිතයද අනුන්ගේ ඡීවිතද ගලවාගන්නා දැක්ම ඇතිව සිටීම නිසාය.
    මේවැනි අය එක එක කල දේව විමාන වල සිට පොලවට පැමින පොලවේ ජීවත්වන්නේ මිහිපීට දේවිවරැ සේය. ඔවුන්ට විහිලු කරන අයට කිසි කලකත් සම්යක්දෘෂ්ටිය දල නොහැකිව බුර බුරා නැගේනු ගිනි ජාලාවල උපත ලබා ඒ ක්ණයකින් මිය ගොස් යලි යලිත් ඉපදේම්න් පිලිස්සි දුක්විද මියයමින් සංසාරේ කල්යවන්නේ මුහුදේ රැලි එන ලෙස බව ජනතාවගේ සංසාර සාගරයේ ස්වරැපය බැලිමේදිමොනවට පසක් වන්නේය.

  • @shehankavinda7310
    @shehankavinda7310 4 หลายเดือนก่อน +2

    Mama maranneth naha.ape thaththith ehemay 😊 math kala yanakan balagena innawa ❤

  • @maleesha778
    @maleesha778 4 หลายเดือนก่อน +2

    Great...❤❤❤❤

  • @sanjeewakarunanayake1203
    @sanjeewakarunanayake1203 5 หลายเดือนก่อน +9

    Mage hobby ekak maduruwo marana eka.yako mara paw karayekne mn.

  • @sajanisharmila4840
    @sajanisharmila4840 5 หลายเดือนก่อน +2

    Emasha akkage hadimai anith ayage hadima e katha bahen hitha ganna puluwan

  • @santhanimal7675
    @santhanimal7675 5 หลายเดือนก่อน +2

    Mamath maranne na , podi kale marala thibbat dan hamadem therila thiyenne ,, mgeth thaththi thama best

  • @MihiriPalihakkara-z6y
    @MihiriPalihakkara-z6y 4 หลายเดือนก่อน +1

    Math podi kale idan ada venakam kavamadavath maduruvoooo maralath ne issarahata maranneth ne mokada api vagema e saththuth jeevath venna ona ona tharam kala yanakam balan innava emasha akki oya gena thibunu adare thava thava vedi una samahara aya innava thamange lamayava maduruvooo kanava kiyala unva maranava marala e aya sathutu venava 😢😢😢😢😢😢😢

  • @upulranasinghe9078
    @upulranasinghe9078 5 หลายเดือนก่อน +4

    😍❤️

  • @wathsalamadhumadari
    @wathsalamadhumadari 5 หลายเดือนก่อน +1

    Saththu maranne nathi eka nam hoda deyk hby ithin saththu nomeruwata mas malu biththara kanwa athine hodata.ehema karanakota nam eka nikam boru regiimak wage.

  • @Gek2043
    @Gek2043 4 หลายเดือนก่อน

    ඔයාලව දන්න බදුල්ලෙ අපි 😂

  • @Hasidila
    @Hasidila 5 หลายเดือนก่อน +2

    Mm❤❤

  • @directpunch4112
    @directpunch4112 5 หลายเดือนก่อน +2

    එහෙම කරන්න එපා.😢 මදුරුවො උනත් ආස ඇති ඔය සුදු අත් දෙකට පොඩි වෙලා මැරෙ න්න 😢

  • @chinthakamaduranga6163
    @chinthakamaduranga6163 5 หลายเดือนก่อน +1

    අනේ පවු මදුරුවෝ

  • @nilanthakumara9354
    @nilanthakumara9354 4 หลายเดือนก่อน +1

    Wikara

  • @Malmiperera257
    @Malmiperera257 5 หลายเดือนก่อน +2

    ❤💝

  • @maleesha778
    @maleesha778 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @rukmalirathnayakarukmalira6880
    @rukmalirathnayakarukmalira6880 4 หลายเดือนก่อน

    මමත් මරලා නැ

  • @sherandinuka4610
    @sherandinuka4610 5 หลายเดือนก่อน

    dengue mosquito :Hold my beer😂😂😂☠️

  • @dulanidinushka6868
    @dulanidinushka6868 5 หลายเดือนก่อน +1

  • @ManjaliShashi
    @ManjaliShashi 5 หลายเดือนก่อน +4

    Mama

  • @DinushaNethmini-g8u
    @DinushaNethmini-g8u 5 หลายเดือนก่อน

    ❤👐

  • @tharangakumara2392
    @tharangakumara2392 5 หลายเดือนก่อน

    Math ne,

  • @Dineth334
    @Dineth334 5 หลายเดือนก่อน +2

    Maduruwo Maranne na e unata mas Malu kanawa ethakota un saththu nawida😂

    • @Lazy570
      @Lazy570 5 หลายเดือนก่อน +3

      Tho gihin bana ahapan🤣🤣eki marala kan nane🤣🤣

  • @kkkkk4404raveen
    @kkkkk4404raveen 5 หลายเดือนก่อน +1

    Ane meki baba 😂😂😂

  • @ManjaliShashi
    @ManjaliShashi 5 หลายเดือนก่อน +2

    Mama

  • @chinthakamaduranga6163
    @chinthakamaduranga6163 5 หลายเดือนก่อน +1

    අනේ පවු මදුරුවෝ

  • @rumeshapathirana4146
    @rumeshapathirana4146 4 หลายเดือนก่อน

    Mama