seramoniyam eka edla thara pittaniyata behepuwama ena e gemma kohon wath ganna be 🥰awiya athata gaddi ena e hegima kiyala nima karanna be💝 I ❣NCC ❤🔥❤🔥WE ARE 4CC❤
Asayi aymath camp ynn jiwithe wenasm addakimak poddak kattak kann oni eth eta wada godak dewal egen gann puluwan thanak .jiwithe wens karpu thanak .me wage dewal scl wal enn ham lamektm denn oni .eth scl lamyi 1000 ,2000 ennawa eth lamyi 25 tayi ynn puluwn wennw e 25 dent kenek therwnawa kiynneth ek fattm wasanawak .mam nm hithanne me de scl wal enn ham lamektm denn puluwan widiht hadann oni
ඒ WEOPON එක අතට ගද්දියි ඒ UNIFORM එක අදිද්දි හිතට ආව හැගීම සහ ගැම්ම ජීවිතේට ගන්න බැ.මාරම විදිහට ජීවිතේ වෙනස් උනා.ආදරෙයි හැම දාමත් NCC❤❤
මුලින්ම ගිය දවස් වල නම් කට්ට තමා හැබැයි පස්සේ තමා තේරුනේ එ කට්ට තමා ජිවිතේ වින්දේ එදා කියලා ❤️❤️
Mamath shishya batayek. Mamath cempin yanawa.
👍👍👍👍👍👍👍👍👍
Aniwa aththe passe thama supiri
කාට හරි කියන්න පුලුවන්ද ? පෝන් අරගෙන යන්න පුලුවන්ද මෙතෙන්ට ?
@@Gaming_World621 lamaita nam baa
ජීවිතේ සතුටින්ම කරපු දේ තමා ශිෂ්‍යභට පුහුණුව
අනිවාරෙන්
❤
මගේ ඡිවිතය වෙනස් කරපු යතුර කැඩෙට් අදත් අාසාවෙන් කරනවා ගොඩාක් ගරැ කරන තැනක් Ncc ගොඩාක් අාදරේයි❤❤❤❤❤❤
තාමත් ආදරෙයි Cadet වලට❤.
ජිවිතේ ට වඩා ආදරෙයි cadeting වලට. 🥰
ගොනා චිරාත් කාලයක් වැජඹේවා....!
හිතට එන හැඟීම කියා ගන්න බෑ.මුලින්ම රංටැඹේ පුහුණු මධ්‍යස්තානෙට යද්දි දැනිච්ච හැඟීම අදටත් මතකයි.🥲ආදරෙයි ඒ අතීතෙට තාමත්.යාළුවො ගොඩක් මුණ ගැහුන ලස්සන ලස්සන ක්‍රියාකරකම් ගොඩක් කරපු ලස්සනම ලස්සන අතීතයක්.පිරිසක් සමඟ ජීවත් වෙන්න කියල දුන්නෙ කැඩෙට්.ජීවිතේ සතුටින්ම ලබපු එකම පුහුණුව,,කැඩෙට් ✌️✌️✌️
🙂❤
කැඩෙට් කියන්නේ ඉතින් ජිවිතෙ තමා.කොහොම හරි කට්ට කාලා සාජනුත් උනා ❤️🔥 මං 6 වතාවක් රංටැඹේ ගියා ✨💪 තාමත් ජිවිතෙ කැඩෙට් තමා මගේ හීනේ හමුදාවට යන්න👮️
Me too I love cadet
මගෙත් හීනයක් රන්ටැබෙ යන එක. කෝම හරි යනවා❤️😍
❤️ Proud to be a cadet ❤️
I love ශිෂ්‍ය බට ❤️❤️
අපිත් රන්ටැඹේ යනවා ජූනි. Prince of wales college army cadet platoon😍
මගේ ජීවිතේ සුන්දරම ඒ වගේම ගොඩක් ගරු කරන තැනක්... NCC
Gemmemma
අදටත් හුස්ම ගන්නෙ කැඩෙඩ් නිසා 🥺🙂❤️
ස්කොලෙ යන කාලේ ආසාවෙන්ම කරෙ cadet තමයි i love cadet ❤️❤️❤️❤️❤️❤️❤️
Budu saranai raththaran rata rakina viruwanta.... 🙏🙏🙏🙏🙏🙏
රන්ටැබේ යන සිහිනයට කොහොම හරි යනවා♥️🙂
Aniwren ynna nngi
Good luck.
@@ChanukaOne 🤗
හදවතින්ම ආඩම්බරයි මමත් හිටියා ඔය තැන. 😘😘❤️
Proud to be a Cadet ♥️💪
ආසම පුහුණුව ශිෂ්‍ය භට පුහුණුව ඒවගේ එකක් වෙන කොහෙවත් නෑ ❤
Proud to be a Cadet ❤️💗
seramoniyam eka edla thara pittaniyata behepuwama ena e gemma kohon wath ganna be 🥰awiya athata gaddi ena e hegima kiyala nima karanna be💝 I ❣NCC ❤🔥❤🔥WE ARE 4CC❤
Army Cadets❤️❤️❤️
Mamth police shishsha batayek, සුපිරි experience ekak me cadet kiyanne, ඉතාමත් asawen thama පුහුණු wenne mn cpl kenekuth una
මම Army Cadet 🤗
කොහොමද අපෙ ගෝනගෙ ගැම්ම ❤ දිගුකල් වැජ්බේවා ගෝන❤
cedet walata adarei hemadamath .cedet kello thama apith ❤😙😊
I'm proud of NCC...air cadet
කොහොමද ගැම්ම 💪💪💪
Cadet වලට මම ගොඩක් ❤❤❤❤❤❤❤ අදරෙයි😊
අද කන කට්ට දවසක වෙයි පට්ට
කියන එක තේරුනේ cadat වලට ගියාට පස්සේ
PROUD TO BE CADET
I love cadet ♥♡
සූදානම් නොවී නොසිටිනු❤️❤️❤️
Mama cadet band camp 2019 ekata palaweni wathawata giya apahu camp yanakal iwasillak na
❤❤NCC❤❤
Math giya epara
Mge last camp eka😢❤
I love n.c.c කෑගල්ල බණ්ඩාරනායක 6151 year 1990 U.S.A lakshman udaya kumara
Proud to be a NCC 😇 Army
Love you cadet 🖤💛🖤💛
2018di mage givitheye nohithunu welaweke venas wine cadet hindyi.i love cadet
අම්මෝ ගුටි කෑම මතක් වෙනෝ❤️❤️❤️
Army Cadet ❤️❤️❤️❤️❤️❤️❤️........
National Cadet Corps My 4th mother 💞
i remember my school time now
I love cadet♥️♥️♥️
උම්මා
Adreiii ammah..❤❤
Proud to be cadet😎😎
Hamadamath I LOVE You❤ Kadat💔
I LOVE YOU NCCTC
🙏🙏🙏🙏🙏🙏🙏🙏
දාගෙන යමු
cadet කොල්ලො reg no. එක
Band Cadet😍🔥😎
Band cadets 1 cc ❤
පාසැල් සමය සිහි වුනා...
math cadet kara ban. uba koheda balaaniya
I am proud to be a cadet
Proud to be a royal cadet
I love n.c.c♥️♥️♥️♥️♥️♥️
I am proud to be a army cadet
proud of NCC
proud to be a cadet corp
Kawda soisa hari,hurmanloose hati giyr?
I am a senior cadet of oddamavadi central collage . My rank cpl.
Proud be a cadet
NCC💛💛💛
Video එකේ අන්තිමට ,ඇස් දෙකට කදුලු ආව.. කොල්ල නේ.
මේකයි සහජීවනය ...
අනිවාරෙන්
👮cadets jayawewa
Apith oya addakima gaththa❤❤
Great job
❤️cadet❤️
very proud
Adarei NCC ❤️❤️❤️
Maliyadeva cadet ❤
❤️proud to be a cadet❤️
I LOVE CADET
Mam kochre cadeting welete kamethi wunath mate ena vidihak naha.mam 13 Di gothemi cadet team ekaete joing wuna .namuth yaluwek nisa rantabe camp yane large thiyedi ayinwene wuna.eth mamte thame14yi.mam try kerenewa ayeth cadet group ekete joing wene.ilove so cadet
cadet mage jewithe...4.c.c.Band cadt istern..
mama aurudu 4k ma giya katta thami e unath ptta i love you cadet
Ncc 👍👍👍👍❤❤❤❤❤
Mamath giya❤️
Ncc❤
Love you cadet ❤❤❤❤❤❤❤
Kellek unt ncc ekt adrei 😘
the good old days
What are the set if events and competition that are held during the herman loos and de zoysa championship?
@@narendrakumarsingh3128 Drill ගැසීම තව තියෙනවා අවි උත්තමාචාර ♥️ ඔයා කැඩේට් කරලා නැ වගේ
❤ SRCK KANDY NCC ❤
super
❤🥺❤
I love cadet
My dream 💜😘😘
NCC❤️❤️
Police cadet ❤️
Kohomahari rantabe yano🖤💛
Amathaka nowana kale thama rantabe camp giyapu kale. Harima sundarai
mama godak asai cadet walata , mama labana maseth yanawa
Kochchra kalayak thiyenwd
Asayi aymath camp ynn jiwithe wenasm addakimak poddak kattak kann oni eth eta wada godak dewal egen gann puluwan thanak .jiwithe wens karpu thanak .me wage dewal scl wal enn ham lamektm denn oni .eth scl lamyi 1000 ,2000 ennawa eth lamyi 25 tayi ynn puluwn wennw e 25 dent kenek therwnawa kiynneth ek fattm wasanawak .mam nm hithanne me de scl wal enn ham lamektm denn puluwan widiht hadann oni
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤❤❤❤❤❤❤
NCC💛🖤💛🖤
🇱🇰🇱🇰🇱🇰🇱🇰💞💞💞💞👑👑👑👑🙏🙏🙏🙏🙏
💙💙💙
💖💖💖💖💖
Who the heck disliked this?? 🤷🏻♂️🤷🏻♂️🤷🏻♂️
මේකට බැදෙන්නෙ කොහොමද විස්තර දැන ගන්න නොම්බර් එකක් එවන්න
හර්මන්ලෝස් යන අය කො
❤❤❤❤❤❤❤❤❤❤❤
ey cadet duwanawa!!!!!!!!!
ILOVENCC
මෙකට තරම් අදරෙ කරෙ නෑ වෙන මොකටවත්