WINIVIDA - RANTAMBE | Episode 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Ada Derana 24x7 - Winivida Rantambe

ความคิดเห็น • 141

  • @shehanprabath5002
    @shehanprabath5002 4 ปีที่แล้ว +66

    135 වන උත්තමාචාර පෙළපාලිය..❤️ පෙළපාලියේ දකුණු මූලික😎🤟🏻

  • @judenirmal2541
    @judenirmal2541 3 ปีที่แล้ว +34

    අපි කැම්ප් ගියෙ 2019 ජූනියර් කැඩෙට්
    අනේ ආයෙත් ඒ කාලෙට යන්න තිබුනනම්
    ♥♥♥

  • @vihansachamali134
    @vihansachamali134 3 ปีที่แล้ว +37

    රන්ටැඹෙන් ගත්ත අත්දැකිම් කාවත් ගන්න බැ ඡිවිතේම වෙනස් කරපු යතුර කැඩෙට් මාත් camp ගියා 2019 එතනින් තමා navy යන්න බලාපොරත්තුවක් අැතිවුනේ හැමදාම අාදරේයි cdt අායේ රන්ටැඹේ යන්න වාසනාව හිමි වේවා තෙරැවන් සරණයි

  • @sankajay6475
    @sankajay6475 2 ปีที่แล้ว +23

    2019 april 20 camp date A/35/1051 තාම මතකයි අදවගේ ගියාට පස්සෙ දවසෙ බෝම්බ ගැහැව ඒකෙ ගත්ත සැප ආයෙ ජීවිතේටවත් නෑ. රෝසි බිලට් එක ලඟ ටැංකියෙන් වතුර ගේන්න ගිහින් දුවපු දිවිල්ල. ඇෂුවල් එකේ දුවපු හැටි ගෝන කන්ද නැගල ගුටි කාපු හැටි.පෙරඩ් එක කට් කරල ගත්ත ආතල් ආයෙ ජීවිතේට වත් නෑ

    • @wishwajithdisanayaka3925
      @wishwajithdisanayaka3925 2 ปีที่แล้ว +4

      රෝසි බිලට් එක කියන්නෙ වෙනම ආතල් එකක් 😂😂

  • @ranjanithushari8321
    @ranjanithushari8321 5 ปีที่แล้ว +37

    love you national cadet corps

  • @nethmisandakumari831
    @nethmisandakumari831 3 ปีที่แล้ว +19

    අනේ ආයෙත් යන්න හිතෙනවා ,ගෙදර වගේ😥ආදරෙයි මේ තැනට හැමදාම ♥

  • @prashanindika9754
    @prashanindika9754 4 ปีที่แล้ว +15

    I love cadeting
    Proud of N.c.c❤

  • @thilakjayanthiwasage2421
    @thilakjayanthiwasage2421 4 ปีที่แล้ว +27

    අභිමානවත් ලංකාවක් නිර්මානය කරිමට ඔබ සැම ලබාදෙන සහායෝගය අභිමානවත් ඔබ සැමට ජය.👏👍❤

  • @KA-zk4bm
    @KA-zk4bm ปีที่แล้ว +8

    ❤❤ හදවතින්ම ආදරෙයි cadet වලට 💛🖤💛🖤💛🖤 සුදානම් නොවී නොසිටිනු

  • @user-yk6sf1yj4k
    @user-yk6sf1yj4k 5 ปีที่แล้ว +40

    Camp එක හරියෙන් Network tower එකක් හයි කරන්න ඕන කොල් එකක්වත් ගන්න බෑ අමාරුවෙන් හංගන් ආව පොන් එකෙන් 😁

  • @mokshakaumini3921
    @mokshakaumini3921 4 ปีที่แล้ว +6

    Thamath asi ehe yann e gaththa gamma thama thiyenw bro hamadamath adarey cadet

  • @ErandaRajapakse
    @ErandaRajapakse 4 ปีที่แล้ว +5

    the place we are born

  • @yasidudinuwara4027
    @yasidudinuwara4027 2 ปีที่แล้ว +9

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰ආදරෙයි රන්ටැඹේ මමත් යන්න ඉන්නේ❤️❤️❤️❤️

  • @asithaprabhashwara5365
    @asithaprabhashwara5365 5 ปีที่แล้ว +8

    Life turning point

  • @hasianuanud7478
    @hasianuanud7478 ปีที่แล้ว +1

    2011 palaweni police kantha kattiya api..mata marama sathutui ada meka dakinakota..❤(9 wana bala aniya.)

  • @weeraahewa3668
    @weeraahewa3668 5 ปีที่แล้ว +6

    I love my cadet corp you are the my life

  • @geethmisanjana7706
    @geethmisanjana7706 2 ปีที่แล้ว +5

    I love cadet ❤️
    Proud of N.C.C ❤️😘

  • @ireshakalhari1506
    @ireshakalhari1506 3 ปีที่แล้ว +19

    මම තාම කැඩට් training කරන ගමන් ඉන්නෙ.

    • @lk6473
      @lk6473 2 ปีที่แล้ว

      මමත් ඔයා කෑම්ප් ගියාද මේ අවුරුද්දෙ තාම ගන්නෙ නෑලු නේද covid නිසා

    • @maheeshasandagomi2167
      @maheeshasandagomi2167 2 ปีที่แล้ว

      මාත් training krn gmn inne

  • @comcelll53
    @comcelll53 5 ปีที่แล้ว +7

    Proude to be a N.C.C

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 3 ปีที่แล้ว +9

    2018 HERMANN LOOS CHALLENGE TROPHY රන්ටැඹේ 😼💙💛🇱🇰🌿

  • @bandarasaduni3739
    @bandarasaduni3739 2 ปีที่แล้ว +12

    2022.06.08 ශිෂ්‍යභට දිවියට සමුදුන්නා අවුරුදු 5ක් ගොඩක් ආදරෙන් කරපු එකම දේ.😔❤️

  • @hanumagaming1992
    @hanumagaming1992 2 ปีที่แล้ว +2

    Jivithe dupirima adakim godak labadunna supirim thanak tama math 2018/2019giya anith auruwala yanna bari una eki duka ❤️🤧

  • @dananjayalakshitha7241
    @dananjayalakshitha7241 5 ปีที่แล้ว +19

    ආයෙත් යන්න තියෙනවනම්...😓😓

  • @dhanaa817
    @dhanaa817 ปีที่แล้ว +3

    Very much proud to be a Cadet💛🖤

  • @mr.p3917
    @mr.p3917 3 ปีที่แล้ว +3

    I love cadeting .l am cadet

  • @newvoiceandsong9339
    @newvoiceandsong9339 5 ปีที่แล้ว +6

    My life Ncc

  • @prasadisamarakkodi7801
    @prasadisamarakkodi7801 3 ปีที่แล้ว +10

    ඒ අත්දැකීම් ජීවිතේ කිසි තැනකින් ගන්න බෑ.නමුත් පවතින අධ්‍යාපන ක්‍රමයේදී cdt වලට වටිනාකමක් ලැබී නැත.මන්ද විද්‍යාපීඨයකට ඇතුලත් වීමකදී වුවද cedet setificate එකට ලකුණු ලැබෙන්නේ නැති බැවිනි.

  • @dasun9719
    @dasun9719 3 ปีที่แล้ว +4

    Respect

  • @ලෝකයේතොරතුරු
    @ලෝකයේතොරතුරු 2 ปีที่แล้ว +13

    ආදරෙයි කැඩෙට් වලට ❤💘💘

  • @fddone3125
    @fddone3125 3 ปีที่แล้ว +5

    මම CDT කැම්ප් ගියෙ 2017 මාර්තු වල එ කාලෙ ආයෙ එනව නම්

  • @himashatharindi5060
    @himashatharindi5060 ปีที่แล้ว +2

    2019 ආදරෙයි තාමත් ගොඩක් කැඩෙට් ජීවිතෙට ♥️😘😘

  • @user-wn7co1tl5w
    @user-wn7co1tl5w 6 หลายเดือนก่อน +1

    I love cadet❤❤
    My love❤❤❤

  • @ntonlinestar9308
    @ntonlinestar9308 3 ปีที่แล้ว +6

    අයිත් යන්න හිතෙනවා 😘😪

  • @sl._.5885
    @sl._.5885 2 ปีที่แล้ว +5

    Sri lanka Nevy
    N.C.C, ❤️❤️

  • @hansanierandika59
    @hansanierandika59 3 ปีที่แล้ว +4

    😍 dakiddith papuwa gahenwa.🤗 mrama wasanawak methanata yanna labima.😍👍

  • @samanthakumara7967
    @samanthakumara7967 4 ปีที่แล้ว +3

    Me allso done camp randenigala very nice

  • @hmrr-pt5mr
    @hmrr-pt5mr 2 ปีที่แล้ว +4

    Adambari a pannaraya.ada mama sf.......

    • @lk6473
      @lk6473 2 ปีที่แล้ว

      Gammac thamai sir... අපි තාම training sir... මේ අවුරුද්දෙ කෑම්ප් යන්න පුලුවන් වෙයිද සර් අපිව ගන්නවද මේ covid situation එකේදි

  • @sampathpradeep9506
    @sampathpradeep9506 4 ปีที่แล้ว +3

    Love you ncc❤️❤️❤️❤️

  • @MR.SADU-mq8yh
    @MR.SADU-mq8yh 8 หลายเดือนก่อน +1

    හදවතින්ම ආදරෙයි කැඩෙට් වලට හැම ඉස්කෝලේකම 25 දෙනෙක්ට විතරයි ඒ උන තිබ්බෙ 🥰🥰

  • @Travelmonth..
    @Travelmonth.. 2 ปีที่แล้ว +8

    ආදරෙයි තාමත් එදා වගේ එතනට ❤️

  • @aselajanaka4297
    @aselajanaka4297 6 ปีที่แล้ว +11

    Andrei ncc

  • @hlacademy6017
    @hlacademy6017 2 ปีที่แล้ว +9

    මට කාපු හොඳම කට්ට RSM තමා

  • @sawmyawimalarathna8523
    @sawmyawimalarathna8523 6 ปีที่แล้ว +9

    Thanks TV Derana Me Dunna Publicity ekata

  • @kotucreation6091
    @kotucreation6091 3 ปีที่แล้ว +4

    💓💓💓💓

  • @sadamali1768
    @sadamali1768 3 ปีที่แล้ว +3

    මම කැඩෙට් කෑම්ප් ගියේ 2001.

  • @renukaherath7722
    @renukaherath7722 ปีที่แล้ว +1

    Love you Cadet ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-fp1rf3dy6o
    @user-fp1rf3dy6o ปีที่แล้ว +1

    Labana mase deweni parata yanna yanne eee lassana bumiyata😊

  • @user-bw4dn1om1r
    @user-bw4dn1om1r 5 ปีที่แล้ว +5

    Puluwannam ayeth yanawa appa e kale thamath mathakai

  • @akchanal4724
    @akchanal4724 3 หลายเดือนก่อน +1

    Ane math giya මට තව පාරක යන්න ආසයි math cadet karapu kellek kiyala sathutu wenawa❤

  • @weerasingheuyangodage6919
    @weerasingheuyangodage6919 ปีที่แล้ว +3

    සිතේ පොපියන මතකය ❤ N.C.C ❤

  • @user-mv9ub8ln9u
    @user-mv9ub8ln9u ปีที่แล้ว +2

    Ncc🤘🤘

  • @ranjaniweerasingha5637
    @ranjaniweerasingha5637 2 หลายเดือนก่อน

    man cadet krnne 2023 idan jounior eke ...... 2024 .8.22 yanawa api rantabe seanior eken .....my life is cadet ❤❤ ncc kiynne eka wenasma athdakimak traning eka maru eka kiynna wachana na

  • @troncoin9715
    @troncoin9715 2 หลายเดือนก่อน

    Supar vidiyos 😮😮😮

  • @wmt.tboy.official821
    @wmt.tboy.official821 3 ปีที่แล้ว +8

    ආයෙත් යන්න තිබ්බනම් 😭😭

  • @madawanimesh550
    @madawanimesh550 2 ปีที่แล้ว +1

    Mat giya 2012/13/14/25♥️🌍

  • @lctv3221
    @lctv3221 4 ปีที่แล้ว +5

    NCC 💪💪♥️♥️♥️POLICE

  • @chandramanike4440
    @chandramanike4440 3 ปีที่แล้ว +3

    අපිත් ගියා 2019 ඔන්න

  • @ireshakalhari1506
    @ireshakalhari1506 3 ปีที่แล้ว +1

    rantabe yanna asai patta widihata.

  • @user-gt2ru2vz2z
    @user-gt2ru2vz2z 8 หลายเดือนก่อน +1

    🖤💛🖤💛adarei adarei ahasa tharam

  • @ameerafernando6250
    @ameerafernando6250 3 ปีที่แล้ว +6

    Adarei cadet walata thamath ❤️❤️❤️

  • @pushpikarathnasekara6462
    @pushpikarathnasekara6462 ปีที่แล้ว +1

    Proud to be a cadet

  • @user-vj7dq7ti2f
    @user-vj7dq7ti2f 2 หลายเดือนก่อน +1

    අපි 7 වෙනි මාසෙ 15 වෙනිද දවස් 6 ක් රන්ටැබේ යනෝ 💗💗☺️අපි ගාල්ල දිස්ත්‍රික්කෙන්ම 1 අපේ ටීම් එක 💗💗💗☺️❤

    • @tikkagaming590
      @tikkagaming590 2 หลายเดือนก่อน

      mokakda iskole 🙄

  • @user-cq7yd7ho2j
    @user-cq7yd7ho2j 3 ปีที่แล้ว +3

    Ayeth yanna hithenawa rantabe

  • @lalaniama7409
    @lalaniama7409 ปีที่แล้ว +2

    මගෙ දරුවත් යනව ලගදි ❤️

  • @Rashmiamarasooriya1234_
    @Rashmiamarasooriya1234_ ปีที่แล้ว +1

    ❤🥰

  • @senasenanayaka215
    @senasenanayaka215 2 ปีที่แล้ว +1

    Mamath cadet kera.2007.grils camp ekata aurudu 3k awa.adarai dan mewa baladdi godaaak sathutui mewa baladdi.

  • @anushkaroshan6307
    @anushkaroshan6307 2 ปีที่แล้ว +1

    Mama 2008 camp giye. Ekale aye yali enne na patta dukai

  • @dahamnimsara3143
    @dahamnimsara3143 ปีที่แล้ว +1

    mamat cadet kenek niyamai❤

  • @dhanadw4009
    @dhanadw4009 3 ปีที่แล้ว +3

    Munasinghe sir innawa ❤

  • @arunahetihamilahe650
    @arunahetihamilahe650 9 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️

  • @shehantharuka8450
    @shehantharuka8450 5 หลายเดือนก่อน +1

    Mamt uannauanna
    😅😢❤❤

  • @m.r.senevirathna1774
    @m.r.senevirathna1774 ปีที่แล้ว +1

    ❤️

  • @slamanz7715
    @slamanz7715 6 ปีที่แล้ว +6

    apith ncc bn..n

  • @aarachchilagenilanka7598
    @aarachchilagenilanka7598 2 หลายเดือนก่อน

    අපිත් කෑම්ප් ගියා. ඇත්තට්ටම ඒ අත්දැකීම මරු 😘

  • @maleeshakarunarathna1578
    @maleeshakarunarathna1578 4 ปีที่แล้ว +3

    Ayeth yanna tibbanam ඒ කාලෙ ❤️❤️❤️❤️

  • @hashandevinda1819
    @hashandevinda1819 4 ปีที่แล้ว +5

    😍😍😍

  • @thilakarathnabandara8740
    @thilakarathnabandara8740 2 ปีที่แล้ว +2

    NCC ❤❤

  • @cleraperera6854
    @cleraperera6854 2 ปีที่แล้ว +1

    24 cc 💙

  • @dineshsitumini
    @dineshsitumini ปีที่แล้ว +1

    Apith ගිය

  • @chamathwijayanayaka9158
    @chamathwijayanayaka9158 4 ปีที่แล้ว +2

    7 CC kollo thama aaaaa

  • @dahampasala4734
    @dahampasala4734 4 หลายเดือนก่อน

    ❤🇱🇰👍❤
    නොහදුනන භටයා...

  • @amovies2215
    @amovies2215 2 ปีที่แล้ว +1

    මෙ අප්‍රේල් වල අපිත් යනවා💜💛❤️

  • @dilanmadushanka4705
    @dilanmadushanka4705 6 ปีที่แล้ว +4

    ft

  • @SomawathiWirasinha
    @SomawathiWirasinha ปีที่แล้ว +1

    අපිත් යන්න යන්නෙ

  • @shehantharuka8450
    @shehantharuka8450 5 หลายเดือนก่อน +1

    Apit annada
    😜😜😜😜🤔🤔🤛🤜🤛😑

  • @AnnemaryPerera
    @AnnemaryPerera 4 หลายเดือนก่อน

    ❤❤

  • @1hpff540
    @1hpff540 2 ปีที่แล้ว +1

    ❤️👊💪

  • @chanakajayasooriya6781
    @chanakajayasooriya6781 3 ปีที่แล้ว +2

    Aye yanna oni

  • @KiriyaZZ
    @KiriyaZZ 2 ปีที่แล้ว +1

    🥺❤️

  • @rikazafazly8623
    @rikazafazly8623 3 ปีที่แล้ว +3

    මට ආයත්යන්ඩහ ඉතනවහ

  • @beatonly342
    @beatonly342 3 หลายเดือนก่อน

    ඔතනට ගිහින් අපි ජීවිතේට කොච්චර දේවල් ඉගෙන ගත්තද ✨🙂

  • @dark_nim_official
    @dark_nim_official 2 ปีที่แล้ว +3

    ❤️අපි අද යනවා😊

  • @chalanikumari7954
    @chalanikumari7954 2 ปีที่แล้ว +1

    💪💪💪💪

  • @kesaraurop5270
    @kesaraurop5270 6 ปีที่แล้ว +7

    Apith ncc kollow thamai but Dan ncc Eka bahala dakkada drill ehema chatar Dan ne

  • @dahampasala4734
    @dahampasala4734 4 หลายเดือนก่อน

    ඉදිරියට රැකගන්න...

  • @lahirupromodaya3528
    @lahirupromodaya3528 2 ปีที่แล้ว +2

    ඇඩුනා ඒක බලල..ඒ කාලේ..❤😥

    • @Dinesh-dk6yw
      @Dinesh-dk6yw 11 หลายเดือนก่อน +1

      Mamath cade ❤❤ proud to be cadet❤❤

  • @anujahansana7232
    @anujahansana7232 2 ปีที่แล้ว +1

    ඉයෙ ආවෙ ❤️❤️

  • @madutharu2522
    @madutharu2522 5 ปีที่แล้ว +10

    apith ncc kello kadet nisa mama army ekata giya dan womescore kellak

  • @zeromusic687
    @zeromusic687 6 ปีที่แล้ว +4

    apith ncc kollo

    • @MT-yo5uz
      @MT-yo5uz 6 ปีที่แล้ว +1

      uba kiyada balaniya. mama 19cc

    • @doctorathula957
      @doctorathula957 5 ปีที่แล้ว

      13 ncc

  • @embroideryartworks2221
    @embroideryartworks2221 3 ปีที่แล้ว +1

    4cc johnz