💃🏻සංකනි සමඟ අචින්ත | Hiru Super Dancer Season 3 | FINAL 16 | Episode 23

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • 💃🏻සංකනි සමඟ අචින්ත | Hiru Super Dancer Season 3 | FINAL 16 | Episode 23
    ⭕SMS vote - HSD (හිස්තැනක්) SA ලෙස සඳහන් කර 7766 ට SMS කරන්න.
    ⭕WEB vote - hirusuperdance...
    (සෙනසුරාදා රාත්‍රී 7.30 සිට සදුදා උදෑසන 9.00 දක්වා ඔබට මනාපය පළකල හැක.)
    Web: www.hirutv.lk | www.hirusuperd...
    Subscribe Now - goo.gl/u2hM32
    #hirusuperdancerseason3 #no1realityshow #hirutv #superdancer3 #dance #hiru

ความคิดเห็น • 125

  • @sankaniayodhya5936
    @sankaniayodhya5936 3 ปีที่แล้ว +286

    ගොඩක් ස්තූතියි අදහස් දක්වලා තියෙන හැමෝටම... මට ඔයාලගේ මනාපය ලබා දෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා... ගොඩක් ආදරෙයි හැමෝටම... ❤️❤️💃💃

  • @dilruagalawaththa1651
    @dilruagalawaththa1651 3 ปีที่แล้ว +18

    Cdt අචින්ත මල්ලිටත් අනිවාර්යයෙන් යන්න ඕනී.ලස්සන coregraphy එකක්.සංකනීගේ දක්ශතාවය ලස්සනට ලොකෙටම පෙන්නලා තියෙනවා😘❤️❤️❤️❤️

  • @keshaninavodya4893
    @keshaninavodya4893 3 ปีที่แล้ว +37

    අනිවාර්යයෙන්ම කිරුල ඔයාට නංගියො😍😍😍 ඔයා නිසා තමයි අපි හැමෝම මේ වැඩසටහන බලන්න හුරු උනේ💖ඔයාට සුභ පතනවා ඉදිරියටම යන්න👍💖

  • @ayeshasewwandhi6078
    @ayeshasewwandhi6078 3 ปีที่แล้ว +40

    දූවෙ ඔයාට ඉදිරියට යන්න දේවියන්ගෙ පිහිට අෂීර් වදය ලැබෙවා ජෙසූ පිහිටයි. ආදරෙයි ගෝඩාක් ඔයාට

  • @rashinsandas997
    @rashinsandas997 3 ปีที่แล้ว +21

    නියමයි.ඇත්තටම ඔයාට වයස කීයක් විතර වෙනවද?
    මේ වයසෙදි මෙහෙම නම්,ඉස්සරහට කොහොම වේද?
    හිතා ගන්න බෑ....
    OY ANIWRYYEN IDIRIYTM YNV,❤️👌❤

  • @tharushatharusha4974
    @tharushatharusha4974 3 ปีที่แล้ว +13

    ඔයාගේ අම්මා දුවලා ඇවිත් ඔයාව වඩාගත්තට පස්සේ මටත් ඇඩුනා පුතේ බුදුසරණයි ඉදිරියටම යන්න ලැබේවා

  • @ස්විටීමධූ
    @ස්විටීමධූ 3 ปีที่แล้ว +16

    නියමයි නංගි. ගමේ නම දිදුළවන්න ඉදිරියටම යන්න ලැබේවා. තව අලුත් නිර්මාණ කරන්න. සාම්ප්‍රදායික දේවලුත් කරන්න ඔයාට ජය ලැබෙයි.

  • @vijithamallika9382
    @vijithamallika9382 3 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි දුව .ඔයාට ඉදිරියටම යන්න ලැබේවා කියලා පාර්තනා කරනවා .ජේසු පිහිටයි ඔයාට 🙏🙏🙏❤️❤️❤️

  • @hashinisewwandi2088
    @hashinisewwandi2088 3 ปีที่แล้ว +44

    ඔයා දිනනවා මගේ පුතේ....මේ වැඩසටහන බලන්නේම ඔයා නිසා පුතේ.

  • @malikakumudu6903
    @malikakumudu6903 3 ปีที่แล้ว +9

    අද බැලුවේ දක්ෂ ළමයි ඔයාලා කල්පනාවෙන් ඉවසීමෙන් ගොඩක් දුර යන්න පුළුවන් සුභ පැතුම් තෙරුවන් සරණයි ❤❤

  • @upendramadushan2128
    @upendramadushan2128 3 ปีที่แล้ว +13

    ලස්සන අදහසක් සංඛනි
    කාගෙවත් කොපියක් උනේ නෑ
    අළුත් අදහසක්. මේ විදිහට මීට කලින් කව්රුත් කරලා නෑ. ලස්සනේ බෑ..

  • @aravindatlas2341
    @aravindatlas2341 3 ปีที่แล้ว +10

    ඇත්තටම සංවෙිදියි.ලස්සනයි මටත්.කදුලු ආවාාා.

  • @ayeshasewwandhi6078
    @ayeshasewwandhi6078 3 ปีที่แล้ว +10

    ජයවෙවා දූවේ නියමයි ඔය දිනනවාමයි ජෙසූගෙ පිහිට ලැබෙවා.🙏👍👍😥😢😔😥😢👍👍😘😘

  • @darmasiriwidanagamage662
    @darmasiriwidanagamage662 3 ปีที่แล้ว +5

    අම්මෝ මාරම ලස්සනයි දෙපාරක් බැලුවා...ඔයා ඉදිරියෙන් ඉදිරියටම යන්න ඕන ❤️

  • @rasansanjula8893
    @rasansanjula8893 3 ปีที่แล้ว +9

    ඔයා ඉදිරියට යනවා .ඔයාට සුබ අනාගතයක් තියෙනවා .🦸🦸💖💖

  • @ayeshasewwandhi6078
    @ayeshasewwandhi6078 3 ปีที่แล้ว +6

    නියමයි දුවේ සුපර්.,,👸🧚‍♀️🧚‍♀️🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♀️🧚‍♀️🧚‍♀️👸👸💃💃💃💃💃👯‍♀️👯‍♀️🏅🏅🏅🎖️🎖️🥇🥇🥇

  • @chathurikathilakarathna5574
    @chathurikathilakarathna5574 3 ปีที่แล้ว +7

    Harima sanvedi narthanayak, harima lassanae, suba pathum idiriyatama yanna daruwo ❤

  • @malishapramudi2942
    @malishapramudi2942 3 ปีที่แล้ว +5

    Hamdam wge adth awe sirw bln mn wge thwa aya inwodoooooo❤️‍😍😍😍😍😍😍😍

  • @mrukshinilukaniluka7830
    @mrukshinilukaniluka7830 3 ปีที่แล้ว +5

    මාරම ලස්සනයි ඔයා නම් අනිවාර්යයෙන් ඉස්සරහට යනො ගොඩක් ලස්සනයි සුබ පතනෝ ඔයාට 😘😘😍

  • @ireshamalkanthi4692
    @ireshamalkanthi4692 3 ปีที่แล้ว +5

    Ammata dunna upahare niyamai puthe

  • @Tinu_4613
    @Tinu_4613 ปีที่แล้ว

    දුවේ ඔයාට අපෙන් සුබපැතුම් ඔයා ඉදිරියෙන් ඉදිරියටම යන්න ඕනේ ඔයාට හරි යන්න ඕනේ බුදු සරණයි

  • @angelo6ixzz288
    @angelo6ixzz288 3 ปีที่แล้ว +4

    Adare hithenawa.adenawa thama...❤️❤️

  • @lankanjubinnatuyal2473
    @lankanjubinnatuyal2473 3 ปีที่แล้ว +7

    මට අනුවනම් ඔයාගේ පෆොමන්ස් එකේ ලයින්ස් ආවේ නෑ නැටුමේ ශක්තියෙන් කරපු ගතියකුත් නෑ අම්මයි දුවයි අඬපු එකත් ඩ්‍රමාටික් කරා කියලයි තෙරෙන්නේ ඇත්තටම සහ හොඳටම නැටුවනන් හැමෝම අඬනවා. එහෙම පර්ෆෙක්ෂන් එකක් තිබුනේ නෑ

  • @sriyanigamage9859
    @sriyanigamage9859 3 ปีที่แล้ว +5

    Jesu pitai දුව .ඉදිරියට ma යන්න ...

  • @tashinidinendri1246
    @tashinidinendri1246 3 ปีที่แล้ว +4

    Meya thama super dancer...

  • @nishanthasamandeshapriya3600
    @nishanthasamandeshapriya3600 3 ปีที่แล้ว +2

    Me lamayage facial expressions actress kenek wage.daksha daruwek suba pathanawa puthe.

  • @madusilva7303
    @madusilva7303 3 ปีที่แล้ว +4

    Wow harama lassanai sankani.oya idiriyatama yanawa

  • @YenuliNehansa_
    @YenuliNehansa_ 3 ปีที่แล้ว +5

    දිනනවා දිනනවා මයි අක්කේ

  • @madurakumara3358
    @madurakumara3358 3 ปีที่แล้ว +2

    Oya aniwarayen idiriyatama yanawa nangi theruwan saranai

  • @ranjaniranjani2749
    @ranjaniranjani2749 3 ปีที่แล้ว +4

    Super puthe .Jayne jayma veva👌👌👌oya dinanava anivaryenma....

  • @ඇට්ටියා-ච5ය
    @ඇට්ටියා-ච5ය 3 ปีที่แล้ว +10

    👌 නියමයි 👌

  • @slgaming8486
    @slgaming8486 3 ปีที่แล้ว +4

    Maru ලස්සනයි

  • @ireshamalkanthi4692
    @ireshamalkanthi4692 3 ปีที่แล้ว +4

    Oya idiriyata yanawa puthe super 😍😍😍😍😍 mama dekapu hodama dencer

  • @dilmadhu4361
    @dilmadhu4361 3 ปีที่แล้ว +5

    Congratulations nanga ❤❤❤👌

  • @nishadikanirmani6473
    @nishadikanirmani6473 ปีที่แล้ว

    Good luck කෙල්ල ඉස්සරහටම යන්න ඕන ඔයා

  • @senujithilhara..7757
    @senujithilhara..7757 ปีที่แล้ว

    Harima sanwedi..godak lassanai..duwe..bs

  • @leelawathiweerathunga8776
    @leelawathiweerathunga8776 3 ปีที่แล้ว +4

    ඔයා හදවතින්ම මම සුබ පතනවා.

  • @chamindaprasad5859
    @chamindaprasad5859 3 ปีที่แล้ว +5

    ලස්සනම ලස්සනයි...

  • @surangasaman2047
    @surangasaman2047 3 ปีที่แล้ว +2

    Godak lassanayi nangiyo...All the best..💕❤❤💕

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 3 ปีที่แล้ว +2

    සුපිරි ගින්දර duwa ...❤️❤️❤️

  • @Diluna850
    @Diluna850 2 ปีที่แล้ว +1

    Lassanai puthe

  • @ilandrapriyantha6499
    @ilandrapriyantha6499 3 ปีที่แล้ว +4

    ලස්සනයි පට්ට

  • @pradeepsl1475
    @pradeepsl1475 3 ปีที่แล้ว +6

    Supiri ❤️

  • @mohammadumair6635
    @mohammadumair6635 3 ปีที่แล้ว +1

    Lassani issarata yanda appen pulluvan tharan sappottekak thennnag. ..🙋🙋🙋

  • @prabodahansani4130
    @prabodahansani4130 3 ปีที่แล้ว +4

    supper

  • @mihrikarnakulasurya7725
    @mihrikarnakulasurya7725 3 ปีที่แล้ว

    Anee apee pantiye asankage duva hari lassanai 👍❤

  • @pasindusampath5721
    @pasindusampath5721 3 ปีที่แล้ว +3

    Niyamai

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 3 ปีที่แล้ว

    theruwan saranai dhoniye jayawewa

  • @sudathathulasiri4890
    @sudathathulasiri4890 3 ปีที่แล้ว +1

    Lassanai sankanee 💃

  • @yenulisahanya8520
    @yenulisahanya8520 3 ปีที่แล้ว +1

    Godak lassanai sankani akke

  • @nadeevijhashinha8168
    @nadeevijhashinha8168 3 ปีที่แล้ว

    බුදු සරනණයි ඉදිරියට යන්න සක්තිය ලැබේවා පුතු

  • @gayanpuspakumara5206
    @gayanpuspakumara5206 2 ปีที่แล้ว

    Harima hagimbara dance akakak supar 🔥🔥🔥🔥🔥🔥😢😢😢😢😢💞💞💞💞💞😥😥😥😭😭

  • @rasansanjula8893
    @rasansanjula8893 3 ปีที่แล้ว +3

    Super ❤️

  • @hiruniperera6507
    @hiruniperera6507 3 ปีที่แล้ว

    Lassanai😗.mn hadawathinma wish karanawa oyala dennata..good luck

  • @gayanpuspakumara5206
    @gayanpuspakumara5206 2 ปีที่แล้ว

    Supar achintha sankani 🔥🔥🔥🔥💞💞💞💞💞💞

  • @taanujataanuja-pq3kl
    @taanujataanuja-pq3kl ปีที่แล้ว

    6:46❤❤❤❤👌👌👌👏👏

  • @SadaruSadamali-yi2ko
    @SadaruSadamali-yi2ko ปีที่แล้ว

    Super nanga ,👍👍👍👍❤️❤️

  • @anushaniranjala3625
    @anushaniranjala3625 3 ปีที่แล้ว +2

    Wow

  • @asmincas3619
    @asmincas3619 3 ปีที่แล้ว +1

    Best dance of the day

  • @lakmal9516
    @lakmal9516 3 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි

  • @rashen__official1244
    @rashen__official1244 6 หลายเดือนก่อน

    Mgeh 🥺❤️

  • @Dindoing9225
    @Dindoing9225 3 ปีที่แล้ว +2

    Best....

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 3 ปีที่แล้ว +2

    Nice

  • @dulangajayasingha8231
    @dulangajayasingha8231 3 ปีที่แล้ว +3

    Ela

  • @pasindusankalpa5749
    @pasindusankalpa5749 3 ปีที่แล้ว +1

    super nangi

  • @purnipurni2973
    @purnipurni2973 3 ปีที่แล้ว +1

    Lassanai

  • @niroshanirosha1715
    @niroshanirosha1715 3 ปีที่แล้ว

    Suba pathanawa දුවේ .mata inawa duwek.අම්මලාට duwek kiyane mahamerak .

  • @danukashehan5466
    @danukashehan5466 3 ปีที่แล้ว +2

    ♥️♥️

  • @ImashVenushka
    @ImashVenushka 3 ปีที่แล้ว +2

    Ammawa mathak una

  • @chithranichithrani4811
    @chithranichithrani4811 ปีที่แล้ว

    Godak lassani ❤❤❤❤❤

  • @kaveeshapamod1526
    @kaveeshapamod1526 3 ปีที่แล้ว

    Wow ekanm superi dance ekak

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 2 ปีที่แล้ว +1

    Harema lassanae pute dannama ko olendi 🌸🌷🌹🌷🌸♥️♥️♥️♥️🌷🌹🌹🌸🌷

  • @sujaniranasinha8024
    @sujaniranasinha8024 3 ปีที่แล้ว +2

    💗💖🧡❤💞💓

  • @Amandhadissanayaka
    @Amandhadissanayaka 3 ปีที่แล้ว +1

    ඔයා දිනනවාමයි පුතේ

  • @sudarshanirathnayaka6672
    @sudarshanirathnayaka6672 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @Manukalpa
    @Manukalpa 3 ปีที่แล้ว +1

    ❤️🍀

  • @rashen__official1244
    @rashen__official1244 6 หลายเดือนก่อน

    🥺❤️✨

  • @Ja-ij9ns
    @Ja-ij9ns 3 ปีที่แล้ว +2

    👌❤

  • @kaushalyathenuwara9694
    @kaushalyathenuwara9694 3 ปีที่แล้ว

    Superb 🙏🙏

  • @sampathsajisaji8076
    @sampathsajisaji8076 ปีที่แล้ว

    👍👍👍

  • @nishanthamanjula1244
    @nishanthamanjula1244 3 ปีที่แล้ว +3

    Ekatanam apita aduna

  • @mjmaashik7510
    @mjmaashik7510 3 ปีที่แล้ว

    Niyamai dhuwe oya

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️👍👍🔥🔥

  • @isuboyyy1061
    @isuboyyy1061 3 ปีที่แล้ว

    Godk lassinngii

  • @thusharimadu6475
    @thusharimadu6475 3 ปีที่แล้ว

    Supre

  • @madu7679
    @madu7679 2 ปีที่แล้ว +1

    Ane mta aduna

  • @kumuduhansika1801
    @kumuduhansika1801 3 ปีที่แล้ว

    Sankani oya dinnawamai

  • @chamarachamara4172
    @chamarachamara4172 3 ปีที่แล้ว

    Daksha daruwek puthe oya.b.s

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 3 ปีที่แล้ว

    තරහ වෙන්න එපා....මේක මානව විනාශයේ මූලාරම්භයක්. මේ දරුවන්ගේ වයසට ඹබින කලාවක් නොවේ මෙය...

  • @sunithaveerasinga661
    @sunithaveerasinga661 3 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සනයි නංගි

  • @chandraperera8652
    @chandraperera8652 3 ปีที่แล้ว +1

    lassanai sankani akke

  • @notikafa2828
    @notikafa2828 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @---ws8tz
    @---ws8tz 3 ปีที่แล้ว +1

    👍♥️

  • @milindarajapaksha3929
    @milindarajapaksha3929 3 ปีที่แล้ว +1

    Super 👌👌👌

  • @imasharanpali3145
    @imasharanpali3145 3 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @prakashdilshan886
    @prakashdilshan886 3 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @hansikeshani121
    @hansikeshani121 3 ปีที่แล้ว

    ❤️