කටුවාපිටියේදී තාත්තා කෙනෙක් අනුරට හොඳටම දෙසයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #srilanka #anurakumaradissanayake #anurakumara #akd
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : madyawediyalanka@gmail.com
    Madyawediya Website : madyawediya.lk/
    Facebook : / madyawediya
    Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News

ความคิดเห็น • 100

  • @winmaxtechnology4616
    @winmaxtechnology4616 10 ชั่วโมงที่ผ่านมา +46

    හිටපු දේශපාලඥයෝ ඉද්දි නැට්ට පුපේ ගහන් ඉදලා.අවංක මිනිහෙක් ආවම කරේ යනවා.

    • @samanjayawardhana5930
      @samanjayawardhana5930 9 ชั่วโมงที่ผ่านมา

      මේගොල්ලන්ට හරියන්නෙ පරන හොරු

    • @dishithadulajperera6646
      @dishithadulajperera6646 4 ชั่วโมงที่ผ่านมา

      දැන් පුම්ක දෙන කතා කරන්න එපා

  • @SuwahasRandeniya
    @SuwahasRandeniya 9 ชั่วโมงที่ผ่านมา +21

    අනුරට දෙසලා.හරියනවාද උන් මයිනා.ආවනන් ඇටදෙකත්.අතගානවා 😂😂

  • @Vins-l9b
    @Vins-l9b 10 ชั่วโมงที่ผ่านมา +19

    නියම උත්තරේ ජනාධිපතිතුමනි...ප්‍රශ්නය ඇසූ මහත්මයාගේ වේදනාව තේරුම් ගන්න පුළුවන්..ඒත් ඒ වේදනාව මීට සෘජුව සම්බන්ධ ජනාධිපතිවරුන් හමුවේ දිගහැරුනේ නැත්තේ ඇයිද යන්නත් සිතා බැලිය යුතුයි

  • @NiroshaniWijesinghe
    @NiroshaniWijesinghe 7 ชั่วโมงที่ผ่านมา +5

    බුද්ධිමත් ජනාදිපතිවරයෙක් ❤❤❤ බුද්ධිමත් පිළිතුරු සහ ඉවසීම ..

  • @SunethGamlath-w9t
    @SunethGamlath-w9t 8 ชั่วโมงที่ผ่านมา +11

    ඔය වේදනාව සාධාරණ විය හැකියි.එහෙත් ඔබ හිතන්න මීට පෙර ඔබ ඔබේ හඩ අවධි කලාද යනවග

  • @StoryBook-om2gw
    @StoryBook-om2gw 9 ชั่วโมงที่ผ่านมา +12

    මෙතරම් කලකට දැක්කෙ නැ මෙ මනුස්සයා ,,අනුරකුමාර අපෙ ජනපතිගෙ ඉවසිම දන්න නිසා නිහතමානි කම දන්න නිසා ලොකු සොබන කුහක කතවක් ඔක😮

  • @rathnawaleehettiarachchi2052
    @rathnawaleehettiarachchi2052 9 ชั่วโมงที่ผ่านมา +23

    මේ කතා කරන. කෙනා ගැන දුකයි නමුත් මෙයා හොඳටම දන්නවා ජනාධිපති එනවා කියලා. ඇයි බොරු කියන්නේ එන්නේ නැතිව ඉන්න තිබුනා මේ මිනිහා චන්දෙ දුන්න කියන්නේ බොරු. එහෙම කෙනෙක් නම් අනුරට බනින්නේ නෑ

    • @samanjayawardhana5930
      @samanjayawardhana5930 9 ชั่วโมงที่ผ่านมา +1

      මෙයාට හරියන්නෙ පරන හොරු

    • @User29438
      @User29438 9 ชั่วโมงที่ผ่านมา +4

      හැබැයි මිනිහා අහගත්ත හොදම එකෙන් අනුර ගෙන් 😜😜🤬

    • @dishithadulajperera6646
      @dishithadulajperera6646 4 ชั่วโมงที่ผ่านมา

      බනින්නෙ නැතුව කටට ගන්නවද

    • @pgunaratne8797
      @pgunaratne8797 4 ชั่วโมงที่ผ่านมา

      ​@@dishithadulajperera6646අර සොම්බි සීයට කියනවද please .

  • @monikanilanthi4657
    @monikanilanthi4657 9 ชั่วโมงที่ผ่านมา +9

    ඇයි කලින් හිටපූ දේශපාලකයන්ට ඔය විදිහට කීවේ නැතූව දැන් බොරුවට කියවනවා. අනිවාර්යයෙන්ම අනූර කුමාර දිසානායක ජනාධිපතිතූමා ඵ් වැරැදිකරුවන් නීතියට ගේනවා.

  • @kusumjayasinghe6019
    @kusumjayasinghe6019 10 ชั่วโมงที่ผ่านมา +11

    ඔයටික ගෝඨට කියන්න තිබුනනෙ එහෙනම් දෙවියන් වහන්සේත් වැරදි උන්වහන්සේ දැනගන්න ඕනි සේරටම කලින් ඔයා කියන විදියට ගෙදර හිටපු අපිත් වැරදි

  • @kusumjayasinghe6019
    @kusumjayasinghe6019 9 ชั่วโมงที่ผ่านมา +10

    ඔය දුන්නෙ උත්තරේ අපූරුවට ඇත්ත තමයි දේශපාලකය එපා කියනවනම් ඒකෙන් තේරුම් යන්නෙ පවතින ක්‍රමය හොදයි කියන එකතමයි

    • @samanjayawardhana5930
      @samanjayawardhana5930 9 ชั่วโมงที่ผ่านมา +1

      මේවගේ අයට හරියන්නෙම පරන ජරා ජීර්ණ දේශපාලන ක්‍රමය

  • @chathuranga7295
    @chathuranga7295 9 ชั่วโมงที่ผ่านมา +10

    සාදාරන කේන්තිය පසුතැවීම් අනත්ත වූ අපේක්ශා භන්ගත්වයට පත්වූ මනුශ්‍යයෙකුගේ මුවින් මෙවැනි වදනක් පිටවීම හෙලා දැකිය යුතු නැත😢😢

    • @dilan4111
      @dilan4111 9 ชั่วโมงที่ผ่านมา +1

      ඉතින් ඇයි මූ මෙච්චර කල් හිටියේ. මෛත්‍රීපාල හිටිය, ගෝඨාභය හිටිය, රනිල් හිටිය උන්ට කෙලින්ම කතාකරන්න තිබ්බනේ.

    • @SamanthiUdayangani-q8l
      @SamanthiUdayangani-q8l 9 ชั่วโมงที่ผ่านมา +2

      ඔබ එන බව දන්නවා නම් මම මෙතෙන්ට එන්නෙත් නැ කිව, කැතම කැත කතාවක් ඒක නම්.

    • @pgunaratne8797
      @pgunaratne8797 4 ชั่วโมงที่ผ่านมา

      ​@@SamanthiUdayangani-q8l අනිත් දෙය මිනිහට මයික් එක දුන්නෙ නෑ. ඌ බලෙන් මයික් එක අරන් කතා කලේ. ලන්සද දන්නෑ එව්වෙ.

    • @amilapremarathne
      @amilapremarathne 4 ชั่วโมงที่ผ่านมา

      Me minissunta yukthiya itu nowei kiyala sakai.. ekai me manussaya mehema katha karanne.. yukthiya itu kalanam hari

    • @SamanthiUdayangani-q8l
      @SamanthiUdayangani-q8l 3 ชั่วโมงที่ผ่านมา

      @@pgunaratne8797 ඉස්සර හිටපු ජනාධිපති තියා මන්ත්‍රී කෙනෙක් ඉස්සරහවත් ඔහොම කතා කරන්න හිත හයිය තිබ්බ නම් තමයි වටින්නේ. ඇත්තටම කාගේ හරි ගොට්ටෙක් තමයි ඉතින්.

  • @menakaprasad2243
    @menakaprasad2243 9 ชั่วโมงที่ผ่านมา +6

    උත්තරේ අහගත්ත අපි හිතන්නේ.....

  • @RathnapalaSubasinghe
    @RathnapalaSubasinghe 9 ชั่วโมงที่ผ่านมา +4

    Best speech for all politicians .

  • @SenulAradya
    @SenulAradya 9 ชั่วโมงที่ผ่านมา +14

    මු එවලා තියෙන්නෙ නිමල් ලන්සාද.

    • @samanjayawardhana5930
      @samanjayawardhana5930 9 ชั่วโมงที่ผ่านมา +1

      ඒ වගෙයි

    • @RanathungaUddala
      @RanathungaUddala 4 ชั่วโมงที่ผ่านมา

      Muu ganja eta ( seeds ) pitin gahala ewith wagee.

    • @dishithadulajperera6646
      @dishithadulajperera6646 4 ชั่วโมงที่ผ่านมา

      උම්බෙ අම්ම

  • @padmawijesekara9164
    @padmawijesekara9164 9 ชั่วโมงที่ผ่านมา +5

    අනුර ජනාධිපති තුමා මොනවා කරන්නද ? ඔබලාගේ තියෙන කර්මයක්

    • @pgunaratne8797
      @pgunaratne8797 4 ชั่วโมงที่ผ่านมา

      th-cam.com/video/ux4_5_Eki7c/w-d-xo.htmlsi=-4KPCde8X1xYyq9c

  • @HaminePodih
    @HaminePodih 9 ชั่วโมงที่ผ่านมา +6

    ඔය එක්කෙනා අනිත් ජනාධිපති ලාට කිවේ නැත්තේ ඇයි අනුර ජනාධිපති තුමා ට ඔහොම කතා කරන්නේ .ඔයාට ඔහොම කතා කරන්න තිබුණේ ..මීඩියා වලින් ඔයාට විතර ක් නෙමෙයි නෙමෙයි දරුවෝ නැති උනේ කතා කරපු විදිහ නම්.වැරදි මෙයා මනුෂ්‍ය යානම්.

  • @chandanarajapaksha5584
    @chandanarajapaksha5584 9 ชั่วโมงที่ผ่านมา +5

    බක් පණ්ඩිත උත්තලා. 😢

  • @menakaprasad2243
    @menakaprasad2243 9 ชั่วโมงที่ผ่านมา +4

    මෙහෙමයි දේශපාලඥයන් කියන්නේ මේ රටේ පාලනය කරන පිරිස ඔවුන් නැතුව මේ රටේ දේවල් කරන්න බෑ..ඔබගේ මතය සමස්ථ මතය නෙවේ මහත්මයා...

  • @Lath-q2t
    @Lath-q2t 9 ชั่วโมงที่ผ่านมา +2

    කේන්තිය සාදාරනයි පව් අනුර සහෝදරයා අපේ ලංකාවේ ආරක්ෂාවට හිටපු අය ඔක්කොම උන්නෙ මැතිඇමතිලගෙ ප්‍රරබුවරුන්ගෙ ආරක්ෂාවට ගිහිල්ල අදිකරනයසුවාදින වෙන්නම ඕනෙ මෙවන් ව්පත් යලි ඇති නොවේවා බුදු සරණයි

    • @dilan4111
      @dilan4111 9 ชั่วโมงที่ผ่านมา +1

      ඉතින් බන් ඔය ටික අර මිනිහට මීට කලින් තිබ්බ ආණ්ඩුවලට කියන්න තිබ්බනේ. මෙච්චර කල් නැට්ට පුකේ ගහන් ඉඳලා දැන් මේ වැඩේ කරන්න පටන් ගන්නකොට බකට් දාන්නේ ඇයි?

    • @pgunaratne8797
      @pgunaratne8797 4 ชั่วโมงที่ผ่านมา

      ​@@dilan4111මීට කලින් හිටපු උට්ටලාට ඔහොම කීවනම් ජීප් එකෙන් යන්න වෙන්නෙ ඇටත් තලාගෙන.

  • @mado4672
    @mado4672 10 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි

  • @gkdskapgu7461
    @gkdskapgu7461 10 ชั่วโมงที่ผ่านมา +2

    අදිකරනය ස්වාදින විය යුතුයි. ස්වාදින තින්දු දිය යුතුයි. දේසපාලුවන්ට අත දාන්ඩ දෙන්න බැහැ අදිකරනයට.

  • @gkdskapgu7461
    @gkdskapgu7461 10 ชั่วโมงที่ผ่านมา +1

    දේපාලුවෙක් විනිශ්චයකාරයකුට බලපැම් කලොත් දෙසපාලුවා ගේ මන්තිරි දුරය අහොසි විය යුතුයි.

  • @ChathuraUdayanga-cg7ec
    @ChathuraUdayanga-cg7ec 10 ชั่วโมงที่ผ่านมา +5

    පව් අනුර

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 10 ชั่วโมงที่ผ่านมา +2

    NPP Jayawewa

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 10 ชั่วโมงที่ผ่านมา +4

    Very sad.

  • @ManoHemachndra
    @ManoHemachndra 10 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤Aththa kathawa

  • @Vins-l9b
    @Vins-l9b 10 ชั่วโมงที่ผ่านมา +6

    ඇඩ්මින්...thumbnail නම් ඊයා හොඳේ 🤮🤮

    • @SamanthiUdayangani-q8l
      @SamanthiUdayangani-q8l 3 ชั่วโมงที่ผ่านมา

      @@Vins-l9b ඔව් ඒ ගොන් වහන්සේත් වහලෙකුට චන්දෙ දීපු එකෙක් වගේ

    • @pgunaratne8797
      @pgunaratne8797 3 ชั่วโมงที่ผ่านมา

      ඒක ඇත්ත original video එකේ කමෙන්ට් එකකුත් තිබුන මේ විදියට views හිඟාකන්න සහ දේශපාලන වාසි ගන්න කතා දායි කියල.

  • @gkdskapgu7461
    @gkdskapgu7461 10 ชั่วโมงที่ผ่านมา +1

    අදිකරනය දේසපාලුවන්ගෙන් සම්පුර්නයෙන්ම නිදහස් කරන්න. විනිසුරන් දිවුරුම් දිය යුත්තෙ තවත් විනිසුරෙක් ඉදිරිපිටය. ජනාදිිපති ඉදිරිිටදි නොවේය.

  • @ddsdisanayaka1208
    @ddsdisanayaka1208 4 ชั่วโมงที่ผ่านมา +1

    බොහෝ අය නිහඬ මිනිසුන්ගෙ ඉවසීමෙන් අයුතු ප්‍රයෝජන ගන්නව ,ජනාධිපතිවරයා එන බව දන්නෙනෑ ,මීට කලින් සිටිය
    උතුමානන්ලට මොනවා හරි කියන්න අමතක වෙන්න ඇති

    • @pgunaratne8797
      @pgunaratne8797 4 ชั่วโมงที่ผ่านมา

      එයාලට ඔහොම කීවනම් ජීප් එකෙන් යන්නෙ ඇටත් තලාගෙන.

  • @Shehan-m4i
    @Shehan-m4i 9 ชั่วโมงที่ผ่านมา +5

    ටිකක් hemin කතා
    කරා nam වටිනවා ne.
    Dont teach to our prasident .
    He know what they have to do.

  • @shiraniratnayake4487
    @shiraniratnayake4487 6 ชั่วโมงที่ผ่านมา

    නියම කාතාව

  • @harucharlie9043
    @harucharlie9043 9 ชั่วโมงที่ผ่านมา +4

    muge sadde kalin paalakayo innakota koheda danne ne thibbe.....thnaikara gon part.

  • @harison34281
    @harison34281 9 ชั่วโมงที่ผ่านมา +2

    Why didn't he go to the order presidents and ask so ... our president came their because he was invited ...

  • @ajithkumara2401
    @ajithkumara2401 9 ชั่วโมงที่ผ่านมา +1

    Thaththa Obage Kathawa Aththa . Anura Newe bil Bindin Awath Okata Ouththara .Denna Baha .
    Buddi.Ansayata Thorathiru. Awanam Thathth Kiya nawa Nam palliyanna Apa Kiya
    Me.Siyalu.Deya.Sidu. Une Andakara Bala wegakatai
    Adatath .lsrel .palasthin.Udda Balanna
    Hamadama Dahas.Ganam .podi Daruwo
    Minissu .marenawa
    Higannage Thuwalaya Wage
    Desapalanaya Karana Aka la
    Kadinalwa.Rawstanawa.
    Desapalanaya. Thula SGawela
    Inneth Sathanla..Thama
    Obe Wedanawa Dannenawa
    Sitha Sakthimath Karaganna Jesu phitai ❤❤❤

  • @StoryBook-om2gw
    @StoryBook-om2gw 9 ชั่วโมงที่ผ่านมา +3

    Duka thamai ,eth gonek

  • @Sujee-m2m
    @Sujee-m2m 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @rodrigor704
    @rodrigor704 4 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @SandaruwanHemarathne
    @SandaruwanHemarathne 9 ชั่วโมงที่ผ่านมา +3

    Ai mahaththayo oya Tika kalin hitapu janadipathi lata kiyanna oyata bari une. Hithala balanna awanka wenna please

  • @amaldaluwatta2850
    @amaldaluwatta2850 4 ชั่วโมงที่ผ่านมา

    කාදිනල් තුමාත් මේක කලේ
    කවුද කියලා හොයාගන්න ලොකු
    උත්සාහයක් ගන්නවා.මෙතැන ⁣
    දේශපාලන රැස්වීමක් නෙමෙයි
    තිබුනේ.මොඩයෙක් වගේ
    කියවන්න එපා.මේ ටික පහුගිය
    කාලේ ජන්ද රැස්වීම් තියෙනකොට
    ඒ අදාල තැන්වලට ගිහින් ඔය
    ටික කියන්න තිබුනනේ.

  • @jhapu5177
    @jhapu5177 9 ชั่วโมงที่ผ่านมา +2

    Not a very polite way of presenting your thoughts. Stating the truth is a fine art, abbreviated as KISS (Keep It Simple Stupid), but arrogance and rudeness can drown any good outcome.

  • @charmindacolambage4600
    @charmindacolambage4600 9 ชั่วโมงที่ผ่านมา +2

    Mu colours penwanneth podi thanking apu ape brotherta oka gota laga kiynna tharam gatak thubun nathi aka gana kanagatuei

  • @renukadamayanthi8118
    @renukadamayanthi8118 4 ชั่วโมงที่ผ่านมา

    මෙි මනුෂ්‍යා අනුරට ඡන්දේ දීපු එකෙක් නමි නොවෙි...මෙි ජනාධිපති තුමා මොනවා කරාට මෙි විදිහට බනින්නේ...දවසෙන් දෙකෙන් මෙි දේවල් කරන්න පුළුවන් වගේනි කතාව මෙි මනුෂ්‍යාගේ...අනික් ජනාධිපතිලත් කලින් හිටියේ නැද්ද එයාලාටත් එහෙම කියන්න යන්න තිබුනානි....සාධාරණයක් ඉෂ්ඨ කරන්න නමි හරියට කතා කරන්න ඉගෙන ගන්න....⁣

  • @siherath1385
    @siherath1385 5 ชั่วโมงที่ผ่านมา

    But Mr Precident in his speech disproved all the aligations raised in a decent way with facts and figures..
    Its the beauty n the cleverity n ability..

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 4 ชั่วโมงที่ผ่านมา

    😢😢😢🇱🇰🙏🏻🙏🏽🙏🏽

  • @raniz2471
    @raniz2471 6 ชั่วโมงที่ผ่านมา

    The guy is depressed, and that’s reasonable, he lost his family, that’s why we have AKD is here now to get justice for their lost.

  • @kg94837
    @kg94837 3 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපතිතුමා ජේවීපී මන්ත්‍රීවරයෙක්. කොහොමද එතුමා දැනගන්නේ? ආංඩුවේ මන්ත්‍රීවරයෙක් වත් දැනගෙන ඉන්න නැහැ. මේක ලොකු පුටු අතර වුනු දෙයක්. අපේ ජනාධිපතිතුමා ඉතාම නිහතමානී නිසා ඔබේ දෙපතුල ලඟට ආවා. ඔබලාගේ වේදනාව අපට තේරෙනවා. ඒත් එතුමාට බොරු චෝදනා කරනවට අපි කැමති නැහැ. එතුමා විශ්වාශ කරන්න. ඔබලාට සාධාරණය ඉටුකරයි.

  • @rohanaprasanna3670
    @rohanaprasanna3670 4 ชั่วโมงที่ผ่านมา

    ර්‍රීබ්‍ර්හිම් gana දන්නේ nadda ජාතික ලයිස්තුවේ නේද ඉදයේ

  • @AjithSilva-d9y
    @AjithSilva-d9y 9 ชั่วโมงที่ผ่านมา +1

    හරියටම හරි...මෙයාට චන්දෙ දුන්නෙ...පල්ලිවලට ගිහින් පොලිස් පරීක්ෂණ තියන්න නෙවේ...

  • @ShiromiSilva-o7n
    @ShiromiSilva-o7n 6 ชั่วโมงที่ผ่านมา

    ඩඨ

  • @RavinduRanapaksha
    @RavinduRanapaksha 8 ชั่วโมงที่ผ่านมา +1

    Anith janadipathila awada me prasna hahana harak hithanne Eka waddek kiyala

  • @roshioncavindu-te3bm
    @roshioncavindu-te3bm 9 ชั่วโมงที่ผ่านมา +2

    Namath katholikayek e.. Th pasku bomba gena awankawama katha kale me Anura sahodaraya athulu NPP eka witharai. Oyage duka apata denenawa.,e.. Th katha karanna kalin tikak hithsnna. Anura sahodaraya. Are thattha kiwa deta mulu mahath kathoika janathawa wenuwenma mana athigaru jsnadipathi ANURA KUMARA uthumanangen SAMAWA ayadinawa.. Obata JEESU pihitai methiduni.

    • @withshadow2303
      @withshadow2303 8 ชั่วโมงที่ผ่านมา

      උබ කියන එක තේරුන් ගත්තෙ translate දාලා

  • @manjulachaminda2821
    @manjulachaminda2821 4 ชั่วโมงที่ผ่านมา

    please focus on U'r headlines

  • @claudeanthony2345
    @claudeanthony2345 7 ชั่วโมงที่ผ่านมา

    Gon ponnaya obata dukai ok
    Chana Sara haamudruwooo
    Sajith aarwaa
    Police pathi aarwa
    Aye Thowkathaa 7:15
    nokell
    Anura ahinsakayasa
    Streams thamai
    Thow wagee unn
    Updatable Anna
    Why not go before mahinda
    Why not go before
    Goota meet
    Why not go normal Lanza
    Why not go
    Jalatagh jayawardana son
    Meet
    He is our country proper
    Prasident
    We like Anura kumara
    Disanayeka
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @arunanissanka8580
    @arunanissanka8580 6 ชั่วโมงที่ผ่านมา +1

    Kudu lansage golayoth oya athare innava 🐃🐃🐃🐃

  • @SLfunney
    @SLfunney 8 ชั่วโมงที่ผ่านมา +1

    mahinda hitiya nam mu danatath naha

  • @thejanagajasinghe5600
    @thejanagajasinghe5600 10 ชั่วโมงที่ผ่านมา

    Koheda halo .... hulsdorph ekayi nithipathi karyalayee inbe abauddayo😂

  • @Chaadsat
    @Chaadsat 4 ชั่วโมงที่ผ่านมา

    Anurata balanakota hamooma dan chandaya deela. Namuth wedanawata ukthiya ishta karanna oona. Mohuge kathaawe gathaukthak thiyenewa. Mohu mama hithana vidihata hoda mahathmayek. Anura ge uththraya ithaama hodai, saadaranai.

  • @udayachathu8966
    @udayachathu8966 4 ชั่วโมงที่ผ่านมา

    Anura janadipathi palida ekata.iwasimen katha karanna purudu wenna numbala

  • @nuwanchamara3470
    @nuwanchamara3470 7 ชั่วโมงที่ผ่านมา

    dan enawa kiyawanna aurudu kiyakada dan oyalata karanna bariunane oyalge deviyanta karanna bari unane karmaya wenas karanna deviyante ba karmaya deviyante podui

  • @salman1faris886
    @salman1faris886 9 ชั่วโมงที่ผ่านมา

    Desapalakayo okoma ekai un yaluvo malli

  • @PrabashPerera-qh4wr
    @PrabashPerera-qh4wr 10 ชั่วโมงที่ผ่านมา

    Ogollage chathika laisathuwe akeka hitiyane

    • @dilan4111
      @dilan4111 9 ชั่วโมงที่ผ่านมา

      ආණ්ඩුව 3 ක්‌ තිබ්බනේ. ඒ අනුරගේ ආණ්ඩු නෙවෙයිනේ. හිටපු උන්ට තිබ්බනේ ඔය කියන කෙනාව අත් අඩංගුවට ගන්න 😂.

  • @samankumara686
    @samankumara686 10 ชั่วโมงที่ผ่านมา

    nana ko ban dan uwa aduranne nadda

    • @SenulAradya
      @SenulAradya 9 ชั่วโมงที่ผ่านมา +1

      තොපේ තිබ්බ ආන්ඩුව තමයි මෙික කරේ

    • @dilan4111
      @dilan4111 9 ชั่วโมงที่ผ่านมา

      😂😂😂 ඉතින් ගොනෝ පාස්කු ප්‍රහාරයට පස්සෙ මේ රටේ ආණ්ඩු 3 ක්‌ තිබ්බනේ. උන්ට තිබ්බනේ ඔය කියන එක්කෙනාව අත් අඩංගුවට ගන්න.

  • @sudathabayawickrama1444
    @sudathabayawickrama1444 9 ชั่วโมงที่ผ่านมา

    ANURATA VOTE🗳 KARANNA EPAA MACHAN.

    • @priyanthirajapakse1712
      @priyanthirajapakse1712 9 ชั่วโมงที่ผ่านมา

      කාටද රනියටද ගහන්න ඕනේ, කටුවපිටිය පල්ලියට ආව පලමු දේශපාලඥයා, සාධාරණ යුත්තිය ලබාදෙනවා කීව පුද්ගලයාට එරෙහි වෙනවානම් උඹම ප්‍රශ්නය විසඳාගනින්