💃🏻දුලක්ෂි කවිශිකා සමග ජෝති | Hiru Super Dancer Season 3 | FINAL 24 | Episode 21

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ค. 2021
  • 💃🏻දුලක්ෂි කවිශිකා සමග ජෝති | Hiru Super Dancer Season 3 | FINAL 24 | Episode 21
    ⭕SMS vote - HSD (හිස්තැනක්) DK ලෙස සඳහන් කර 7766 ට SMS කරන්න.
    ⭕WEB vote - hirusuperdancer.hirutv.lk/web...
    (සෙනසුරාදා රාත්‍රී 7.30 සිට සදුදා උදෑසන 9.00 දක්වා ඔබට මනාපය පළකල හැක.)
    Web: www.hirutv.lk | www.hirusuperdancer.lk
    Subscribe Now - goo.gl/u2hM32
    #hirusuperdancerseason3 #no1realityshow #hirutv #superdancer3 #dance #hiru
  • บันเทิง

ความคิดเห็น • 77

  • @shiromisamansiri9362
    @shiromisamansiri9362 ปีที่แล้ว +1

    ලස්සනයි. මගේ පුතේ. ඉදිරියම. යන්න. ලැබේවා බුදුසරණයි.

  • @risandiwonara1723
    @risandiwonara1723 2 ปีที่แล้ว +4

    සුපිරි මැණික ඔයා කොහොමද කොණ්ඩෙන් උඩ ගියේ ... මාරයි ඔයා නම් ඔයාගේ සර්රුත් එහෙමයි .ඔයා ලස්සනයි ගොඩාක් ඉන්දියාවේ Super Dancer Rupza වගේ ඔයා ... ගොඩාක් දක්ශයි දෙන්නම.. ඉදිරියටම යන්න ලැබේවා බුදු සරණයි . ආදරෙයි මැණික ගොඩාක් ❤️❤️❤️❤️

  • @userkalpana
    @userkalpana 3 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි හරිම බුදු සරනයි ජයෙන් යයම වේවා

  • @sewminidilakshi8302
    @sewminidilakshi8302 2 ปีที่แล้ว +2

    දෙන්නටම සුබ පතනවා ඉදිරියටම යන්න ලැබේවා කියලා . ඔයාලා දෙන්නම ගොඩක් දක්ෂයි . බුදු සරණයි ❤❤

  • @mashi245
    @mashi245 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි දුවේ .congratulations .ඉස්සරහට යන්න සුභ පතනවා.💕🔥🌹❤

  • @neleehettiarchchi6123
    @neleehettiarchchi6123 2 ปีที่แล้ว +7

    ඔයා කොහොමද මැණික කොණ්ඩෙන් උඩ ගියේ ඒ ඔයාගේ කොණ්ඩෙන්මද නැත්තන් වෙන ක්‍රමයකින්ද. ඔයා ඔයාගේම කොණ්ඩෙන් උඩ ගියානම් ඔයා සුපිරි. ඔයා කොහොම කොණ්ඩෙන් උඩ ගියත් ඔයා මාරයි. දෙන්නටම බුදු සරණයි.

  • @senurishehara8677
    @senurishehara8677 2 ปีที่แล้ว +3

    Wow super dance 💃 💃 💃 babo.... කොණ්ඩෙන් උඩ ගිය එකම ලමයා මන් හිතන්නේ... ඔයා නම් හිතාගන්න බැරි තරම් දක්ශ ලමයෙක් patiyoo....❤️❤️ මෙච්චර පොඩි වයසෙන් ඔහොම දක්ශ ලමයෙක් මන් දැකලාම නෑ...... මරු 👌 👌 👌 oyata idiriyatama yanna suba pathanawa.. oya me tharage innma one kenek...💪💥 Good Luck 💥💪 oyage thawath lassana dance api balaporoththu wenawa 💃💃❤️❤️😘😘😘

  • @rani8044
    @rani8044 ปีที่แล้ว

    Thawath..ediriyata..anna.shakthiya.......lebewaaa.....j.p......

  • @m.nimeshika9468
    @m.nimeshika9468 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි.Good luck😘😍😍

  • @nushansujeewaka6349
    @nushansujeewaka6349 2 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ ... පට්ට . මං අදමයි දැක්කේ කොණ්ඩෙන් උඩ යනවා . ඇස් වලට කදුලු ආවා තාත්තා කෙනෙක්ගේ අගය කියලා දුන්නා ඔයා. මේ දුව රටක්ම හෙල්ලුවා කලින් performance එකෙන් . ලෝකේම හොල්ලයි මේ දුව අනිවාර්යයෙන් ඒක නම් sure .. කොහොම උනත් මොනදේ කරත් පරිස්සමෙන් දුවේ ... සර්ටයි ඔයාටයි බුදු සරණයි .. ඉස්සරහට යන්න ලැබේවා දෙන්නටම...

  • @madushanilmani5211
    @madushanilmani5211 3 ปีที่แล้ว +4

    බුදු සරණයි පුතේ

  • @danushkadilshan2833
    @danushkadilshan2833 3 ปีที่แล้ว +2

    ඒක තනිකරම පිස්සුවක්..පුදුම ආදරයක්.ලස්සනක්..ගොඩක් පිං

  • @akithranmin6038
    @akithranmin6038 2 ปีที่แล้ว +1

    ඔයා නම් සුපිරි වැඩ්ඩෙක් දුවේ . ඔයාගේ සරුත් එහෙමයි . ඔයලා දෙන්නාගේ නර්තන නම් කියලා වැඩක් නෑ සුපිරි ❤️ ඔයාලා දෙන්නා සුපර් ඩාන්සර් තරගයෙන් ඉස්සරහටම යන්න ලැබේවා .. ගොඩාක් sms හම්බ වෙයි ඔයාලාට . අපිත් sms කරනවා ඔයාටයි සර්ටයි . ඔයා කොණ්ඩෙන් උඩ ගිය විදිහ නම් සුපිරි මැණික බුදු සරණයි දෙන්නටම .

  • @krishanthishalanika7546
    @krishanthishalanika7546 ปีที่แล้ว

    ලස්සනයි ...ඔයා ..බුදුසරණයි ඔයාට ...සර්...ට..🙏🙏🧚🧚🧚

  • @uwbshsos8389
    @uwbshsos8389 ปีที่แล้ว

    Marai harima duka hithena ❤❤❤

  • @prasannapradeepkumara5588
    @prasannapradeepkumara5588 3 ปีที่แล้ว +1

    dulakshi oya. mara lassanata natuwa mamanm prarthana karanawa dulakshi samaga jothi. idiriyen idiriyatama yannaone mama prarthana karanawa

  • @gayanperera4952
    @gayanperera4952 2 ปีที่แล้ว +2

    නර්තනයකින් ඇහැට කදුලක් එක්ක කරන්න පුලුවන් වෙන්නේ ගොඩාක් දක්ශයින්ට විතරයි දුවේ.ඔයාට පුළුවන් උනා අපි හැමොගෙම හදවත් උනු කරන්න.ඒක නම් ඇත්තමයි ගොඩාක් ලස්සනයි .කොච්චර හයිය හිතක්ද මේ පොඩි දෝණිට තියෙන්නේ. ඔබට ජය......

  • @shiranipiyanthi9365
    @shiranipiyanthi9365 3 ปีที่แล้ว +1

    ලස්සනයි patiyooo oyata හිරු super dancing walin idiriyatama yanna ලැබේවා

  • @sankalpaniperera4416
    @sankalpaniperera4416 2 ปีที่แล้ว

    ඔයා හරිම දක්ෂයි නංගී. Dance එකනම් super නංගියෝ. ඔයාටයි සර්ටයි තරගයෙන් ඉදිරියටම යන්න පුලුවන් වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනව මැනික. Good luck පැටියෝ.👍❤️❤️

  • @sixer3604
    @sixer3604 2 ปีที่แล้ว +1

    Ane eka lassanai ❤️🥰mama dakapu lassanama performance facial expression ehema niyamai chuti nangi hiru super dance wenna puluwan oyata 😍❤️

  • @ishararanaweera3088
    @ishararanaweera3088 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සන මනික තව තවත් ඉදිරියට යන්න ලැබේවා බුදු සරණයි 🙏🙏🥳🥳🥳🥳🥳

  • @yashodulamanapoorni6072
    @yashodulamanapoorni6072 ปีที่แล้ว

    දුලක්ශි ඔයාට හොඳට නටන්න පුලුවන් ඔයාට තවත් ඉදිරියට හොඳට නටන්න පුලුවන් වේවා මම ඔයාගෙ ඉස්කො⁣ලෙ යළුවෙක් මම සුමේධි

  • @suwrnalathagood1825
    @suwrnalathagood1825 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි ඇත්ත ටම ඇහට කදුලු ආව මැනික බුදු සරනයි පරිිස්සමට ඉන්න මැනික

  • @mendismendis1945
    @mendismendis1945 3 ปีที่แล้ว +11

    මම ඉන්නේ oman දුවෙි මගෙ ඇස්වලට කදු ලු ආව

  • @user-ir9yt7is8b
    @user-ir9yt7is8b ปีที่แล้ว

    Budusaranay🙏🙏🙏🙏

  • @user-pf2mb5ee9q
    @user-pf2mb5ee9q ปีที่แล้ว

    Lassanai puthe

  • @ranjanikodippili882
    @ranjanikodippili882 3 ปีที่แล้ว

    Hiru super dancer kirula aniwarenma hokandarata genawamai mata vishwasai 🙏❤️all the best dulakshi nangiyoo ❤️🙏

  • @risandiwonara1723
    @risandiwonara1723 2 ปีที่แล้ว

    ඔයාට සුබ පතනවා නංගි මැණික ❤️👍🥺

  • @malaniwarnasooriya4463
    @malaniwarnasooriya4463 2 ปีที่แล้ว +1

    Interesting dance එකක් wow නියමයි super

  • @user-qh3jc5rh8n
    @user-qh3jc5rh8n 2 ปีที่แล้ว

    ඔයාට සුබ පතනවා ♥️
    හොද අනාගතයක් තියනවා 🥰 දිගටම ඉස්සරහාට යන්න කියලා ආශිර්වාද කරනවා දුව GOOD LUCK 💞♥️ ඔයා GRAND FINAL එකට Select වෙනවා අනිවාරෙන්ම ♥️ සුබ පතනවා දුව ඔයාගේ වගේ නර්තන තමා අපිට ඔනේ ❤️ ඉදිරියේ ලොකු නර්තන ෂිල්පිනියක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ♥️

  • @luke3534
    @luke3534 3 ปีที่แล้ว

    Hats off darling,,, god bless you both... no words 😶 speechless act 😘😘😘😘love you both

  • @sudunishanthi9002
    @sudunishanthi9002 2 ปีที่แล้ว

    Lassanai puthae

  • @pahadumalsha1305
    @pahadumalsha1305 3 ปีที่แล้ว +1

    Godak lassanai duwe.oyata budusaranai.

  • @erandalakshitha2190
    @erandalakshitha2190 ปีที่แล้ว

    Eththatama patta

  • @manujadeunuka7798
    @manujadeunuka7798 ปีที่แล้ว

    Sirass super dans kewe😂😂😂😂😂

  • @peraherata7713
    @peraherata7713 2 ปีที่แล้ว

    ane dulakshi nangi babo oyata hodata dance karanna puluvan. oyage talent ekata mn wish karanava patiyo. meka dakala ahata kaduluth ava. oyata issarahatama yanna puluvan manika. mn oyata hamadama vote karanava . oya thamai me para hiru super dancer winner venne. good luck adarei oyata godaaaak.e vagema jothi sir oyalage dancing valata aga hiri vatenava. good luck hamotama. god bless you......

  • @sujaniwarnasuriya3158
    @sujaniwarnasuriya3158 ปีที่แล้ว

    ❤❤❤❤ super bs

  • @kalyanisrilanka4078
    @kalyanisrilanka4078 3 ปีที่แล้ว

    Harima.lassanai.sanwedei.suba.pathanawa.ideriyatama.yanna⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

  • @upulliyanage6837
    @upulliyanage6837 3 ปีที่แล้ว

    Good luck nangi ❤🤝👍👍🥰🥰

  • @amayasewwandi4194
    @amayasewwandi4194 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි නන්ගෝ💖

  • @lakshikarasangi842
    @lakshikarasangi842 3 ปีที่แล้ว

    e act eka supiri ... e konden giya vidiha maru ..

  • @janathichamodya6555
    @janathichamodya6555 3 ปีที่แล้ว +1

    Harima lassanai💟Idiriyatama yanna labeva👍💯api Oyata aniwaren sms karanava dulakshi💝

  • @janakajanaka9601
    @janakajanaka9601 2 ปีที่แล้ว

    සුපිරියි

  • @navodyapieris8604
    @navodyapieris8604 2 ปีที่แล้ว

    Idiriyatama yanna nangoooo
    Wish you all the best nangi❤️❤️❤️❤️❤️

  • @lalithairangani1969
    @lalithairangani1969 ปีที่แล้ว

    Very nice

  • @nisansalagayathri8742
    @nisansalagayathri8742 3 ปีที่แล้ว

    Godak lassanai All the best.....

  • @gayanikawshalyaamarasinghe2461
    @gayanikawshalyaamarasinghe2461 3 ปีที่แล้ว

    Ekata nam aduna. Jaya wewa

  • @simkiathukorala2327
    @simkiathukorala2327 ปีที่แล้ว

    Godak lassanai

  • @taanujataanuja-pq3kl
    @taanujataanuja-pq3kl ปีที่แล้ว

    ❤❤❤

  • @vindyamhiranga105
    @vindyamhiranga105 2 ปีที่แล้ว

    Ota me natuma hodatama kara pana oyanum niyami oya idriyen idriytama yanna ona good luck ❤️❤️❤️❤️❤️❤️

  • @pasindumalintha6681
    @pasindumalintha6681 2 ปีที่แล้ว

    Patta

  • @oshadhidenushika3558
    @oshadhidenushika3558 3 ปีที่แล้ว

    ❤️❤️❤️💖💖💖

  • @dilshanthilina241
    @dilshanthilina241 ปีที่แล้ว

    1k ❤❤❤

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 3 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ
    තෙරුවන් සරණයි

  • @fatofanti6048
    @fatofanti6048 3 ปีที่แล้ว

    😍🙏🙏🙏❤❤❤

  • @mmaxmmax6111
    @mmaxmmax6111 11 หลายเดือนก่อน

    ❤❤❤😢😢😢😢😢

  • @chamodadeshani9478
    @chamodadeshani9478 3 ปีที่แล้ว

    🥺😔😔❤️❤️❤️❤️❤️

  • @neleehettiarchchi6123
    @neleehettiarchchi6123 2 ปีที่แล้ว

    Oyai sirui grand final eke innama oni manika .. budu saranai😍

    • @sriyaniperera4435
      @sriyaniperera4435 2 ปีที่แล้ว

      Beautiful nice gods blessing budu Saranai

  • @kavishaheshan1336
    @kavishaheshan1336 2 ปีที่แล้ว

    Super dancer 4nadda

  • @Nayanahewa1972
    @Nayanahewa1972 3 ปีที่แล้ว

    හරි ම ලස්සනයි නංගී .මම 32 massege කරා

  • @mmaxmmax6111
    @mmaxmmax6111 11 หลายเดือนก่อน

    Atthatama kadulak awa Manika 😢😢😢

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว

    ඉතාම හොදයි දෝනි

  • @renukathushari9886
    @renukathushari9886 ปีที่แล้ว

    Mama inne saudi vala.oyata subs anagathayak puthe..mamath amma kenekne..oyata varadinne na.😢

  • @punarajayathilinichandrase9764
    @punarajayathilinichandrase9764 2 ปีที่แล้ว

    ඔයාගෙයි සර්ගෙයි නැටුම් හරිම ලස්සනයි. මැණික ඔයා හරිම දක්ෂයි.
    හිරු සුපර් ඩාන්සර් තරගයෙන් ඉදිරියට යන්න කියලා මම හදවතින්ම
    ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි

  • @asokakh1563
    @asokakh1563 3 ปีที่แล้ว

    Mn balagenamao hitiyee kawadda medenna enne kiyala.subapathum 2tama

  • @rasikakumari629
    @rasikakumari629 3 ปีที่แล้ว +1

    superi.aye katha karala wadak na

  • @razeekahqa7285
    @razeekahqa7285 3 ปีที่แล้ว

    LASSANAI DARUWANE

  • @sithruuuuua.s.t8845
    @sithruuuuua.s.t8845 3 ปีที่แล้ว +2

    😘😘 lassni...ජෝති දුලක්ෂි
    Mega star eke samahar natum vlata vada කොච්චර lassanada

  • @user-qh3jc5rh8n
    @user-qh3jc5rh8n 2 ปีที่แล้ว

    ජොති පාලද 😂✌️