දහස් ගාණක ජන ගඟක් මවිත කරමින් ඤාණදීප හාමුදුරුවෝ කරපු විශේෂ දේශනාව | Ven Galigamuwe Gnanadeepa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • දහස් ගාණක ජන ගඟක් මවිත කරමින් ඤාණදීප හාමුදුරුවෝ කරපු විශේෂ දේශනාව | Ven Galigamuwe Gnanadeepa Thero 2024 | Bana deshana 2024
    #BuduSiritha #Bana #GaligamuweGnanadeepaThero2024 #dharmadeshana #2024 #new

ความคิดเห็น • 142

  • @AshokaHerath-i5d
    @AshokaHerath-i5d 2 หลายเดือนก่อน +3

    මම ගොඩක් පොඩි කාලේ ඉදලාම කැමතියි ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න පැය ගානක් අහන් ඉන්න පුළුවන් මේ උතුම් ධර්ම දානය ලොවට බෙදාදෙන්නට දායක වුනු සියලු දෙනාටම නිවන් අවබෝධයට පාරමිතාවක්ම වේවා

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 6 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samphone7240
    @samphone7240 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු උතුම් ධර්මය දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 6 หลายเดือนก่อน +5

    🪷🪷🪷 සාදු ! සාදු !! සාදු !!!🪷🪷🪷
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    නමෝ බුද්ධාය ! 🙏
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !
    සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා !
    උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගනිත්වා ! සාදු !!!🙏🙏🙏
    උතුම් අමාමහ නිවනම ලබත්වා !
    සාදු !!! 🪷🙏🪷
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! 🪷🙏🪷
    උතුම් ශ්‍රී සද්ධර්මය මෙලෙස අප සැමට ශ්‍රවණය කිරීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!!🪷🙏🪷
    උපනූපන් සසරේ දිවි තිබෙනතුරු නිවන් දකින තුරු උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! ඒ උතුම් ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා ! සාදු !!!🪷🙏🪷
    අසත්පුරුෂ ඇසුර දුරින්ම දුරු වේවා ! සසර දුකින් අත්මිදෙන්නට මේ සියලු පින් හේතුවාසනා වේවා ! 🪷🙏🪷
    උපනූපන් සසරේ නිවන් දකින තුරුම උතුම් තිසරණ සරණ යමි !!! සාදු !!!🪷🙏🪷
    උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පින් කෝටි කෝටි වාරයක් ඔබවහන්සේට සියලු මහසංඝ රුවනට අනුමෝදන් වේවා !!! සාදු !!! 🪷🙏🪷
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගබලන් හිටියා සාදු !!! 🪷🙏🪷මා සවනත පින්වත් වූවා උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට සාදු !!!🪷🙏🪷
    ලෝකවාසි පින්වත් සැමට උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය වේවා !
    සැමට සෙත් වේවා !
    සැමසිත් සුවපත් වේවා !
    සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා !
    උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් අප සැම සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා !සාදු !!!🪷🙏🪷
    අප පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුද්ධ ශාසනයේ විරත්කල් නිදුක් නිරෝගීව වැඩ සිට තවතවත් අපට අනුකම්පාවෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන සේක්වා ! සාදු !!! 🪷🙏🪷
    සියලු ශාසනික කටයුතු සාර්ථක අන්දමින් කරගැනීමට යෝධබල යෝධ ශක්තියම ලැබේවා !
    සාදු !!! 🪷🙏🪷
    උතුම් තෙරුවන් සරණයි ! 🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @aushalalanthi8377
    @aushalalanthi8377 6 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා මේ බවයේදීම නිර්වාන අවබෝධය ලැබේවා තෙරුවන් සරනයි

  • @sssddd4854
    @sssddd4854 5 หลายเดือนก่อน +3

    සාදු 🙏🏻🙏🏼🌹 සාදු 🙏🏻🙏🏼🌹 සාදූ 🙏🏻🙏🏼🌹 වන්දනීය පූජණීය අපේ පින්වත් සුවාමීන්වහන්සේට උතුම් නිර්වානය දුර නොවේවා 🙏🏼🙏🏻🌹🙏🏻🙏🏼🌹

  • @niranjalaanthony5981
    @niranjalaanthony5981 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වන්සේට නිදුක්, නිරෝගී, දීර්ඝායු ලැබේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහා නිවන් සුව අවබෝධ වේවා!!!!!!!මේ බණ ඇසීමේ පින් බලයෙන් මටත් මගේ ආදරණියන්ටත් නිවන අවබෝධ වේවා සංසාරේ කෙටි කරගන්න ලැබේවා!!!!!!!

  • @shiromanipeiris6297
    @shiromanipeiris6297 4 หลายเดือนก่อน +6

    මමඔබ වහන්සේගේ බණ අහන්නේ හරිම ආසාවෙන්. බුදු බණ කියන විට අහන් ඉන්න ආසයි. අනුන්ගේ ඔිප දුප ගැන කුනු හොයා හොයා කියන බණ අහන් ඉන්න අපහසුයි. ඔබවහන්සේ මිනිස් වර්ගයාගේ පෙර පිනට පහල වු හිමි කෙනෙක්. ඔබවහන්සේට දිගාසිරි පතමි. බණ අසන සැමටත් බුදු සරණයි.

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 6 หลายเดือนก่อน +33

    ස.දු.ස.දු.ස.දු ංම.උතුම් ධර්ම ංද්සනව.අසන්නට සලසා දුන්න අපගේ සම්න්.වහන්සේට මගේ නමස්කාර.ංව්ව..teruwan.saranai

  • @RenukaDhamayanthi-j7p
    @RenukaDhamayanthi-j7p 2 หลายเดือนก่อน

    සාදු ..සාදු ..සාදු ..මාගේ බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා....ඔබ වහන්සේගේ දහම් දැනුම දහම් දෙසුම ප්‍රරසංසනීයයි..තවත් මෙවැනි දහම් දෙසුමට ඔබ වහන්සේට දිරිය ශක්තිය නීරෝගී සුවය ලැබේවා.....🙏🙏🙏🙏

  • @SrinathMahesh-fq7if
    @SrinathMahesh-fq7if 2 หลายเดือนก่อน

    සූවාමින.වහන්සෙ.අද..ලෝකෙ.වෙන්නෙ.ටිකටික.වෙලා.තියෙන්නෙ.අකුෂල්..සිතින්.සහ.කයෙන්..සියයට.අනුනමයක්.කරන්නෙ.අකුෂල්

  • @RanjaniPodimanike-bs1yy
    @RanjaniPodimanike-bs1yy 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු වන්දනීය පූජනීය අපගේ සුවාමින් වහන්සේට නිර්වාණ සුවය ම ලැබේ වා!!!

  • @swarnalathaalvis
    @swarnalathaalvis หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි උතුම් ජයශිු මහ බෝධ්න් වහන්සේ ගේ පිහිට ආශිර්වාදය ලැබේවා නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු !!!

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 2 หลายเดือนก่อน

    සාදු සාදු අපේ හාමුදුරුවන් වහන්සේ මේ දර්ශන ධර්ම දේශනා කරනවා පිනක් අවසන් කරන්නත් ජීවමාන කාලයේ කිසිම කරදරයක් සිව් පසය සහ දායක පිරිස ඇති තරම් ලැබෙන්නටත් දෙවියන් ඍෂිවරු යෝගීන් මුනිවරුන්ගේ ආශිර්වාදය ලබන්නටත් හේතු වාසනා වේවා අපට දෙමළ පින් ලැබේවා අපගේ මව්පියන්ටත් ලැබේවා අපගේ දෙවියන්ටත් ලැබේවා සෑම කෙනෙකුටම ලැබේවා!මේ ධර්ම දේශනාව අසන මම අක්මාව වකුගඩු රෝගියෙක් මේ වන විට මගේ වකුගඩු වලින් ලේ මුද්‍රාවලට එකතු වෙනවා !!ඒ නිසා ඔබ වහන්සේගේ පින් බලය ආශිර්වාද බලයෙන් සියලු රෝගී තත්ත්වයන් එසේම අමනුෂ්‍ය කරදර කෙළවරක් නැහැ ඒ සියල්ලම විනාශ වෙයි අපගේ සංසාර ගමනට ඉඩදී ඉවත් වී යන්නට මම ඔවුන්ට පින් දෙනවා මට දැවැන්ත යක්ෂ බන්ධනයක් කර තිබෙනවා එයත් සම්පූර්ණයෙන් මාව සේවා ජීවිතය ඉතිරි කාලය ඉතාම හොඳින් ගත කරන්නට මාව බලාගෙන සියලු රැකවරණ ආශිර්වාද සියලු පහසුකම් දිය හැකි මහා බිලියන බිලියනපතී පින් ඇති උත්තමාවක් මා වෙතට පමණවත්වා!තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි!

  • @rohinimallika9106
    @rohinimallika9106 5 หลายเดือนก่อน

    Sadu,Sadu,Sadu 🙏🙏🙏☸️
    Pinwath,Swamin,Wahanseta
    MageNamaskaraya,Wewa🙏
    Mewani,Lassana,Darma,Desa
    nawak,Asannata,Labunu,Pala
    mu,Awastawa,,Adadawasai
    Ape,Garu,Swamin,Wahanseta
    Niduk,Nirogi,Deerghau,Patha
    mi,,,Uthum,Nirwanabhodaya,
    Nuduredema,Shath,Shath,
    Wewa🙏🙏🙏🙏🙏🙏🙏😄

  • @UmayaDewumini
    @UmayaDewumini 3 หลายเดือนก่อน +1

    මගේ හුස්ම පිටවෙන්නට පෙර සම්බුදු පියානන් වහාන්සෙගේ ධාතු වන්දනා කරිමට මට වාසනාව ලැබේවා 🙏🙏🙏🙏

  • @sarojkularathna1760
    @sarojkularathna1760 3 หลายเดือนก่อน

    Thurunuwange🙏🏽🙏🏽🙏🏽 Saranin Oba Wahanseta Niduk Nirogee Suwa ,Dheerghausha Ekanthayenma Kabewa🙏🏽🙏🏽😑

  • @sadagalatanna-u3c
    @sadagalatanna-u3c 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ධර්මය දේශනා කරද්දි මගේ ඇස් වලට කඳුළු එනවා ඒ තරමට ඔබ වහන්සේ පුියමනාප විදිහට ධර්මය දේශනා කරනවා මම ඹබ වහන්සේගේ ධර්මය ස්වනය කරන්නේ පෝන් එකෙන් ඔබ වහන්සේට නිදුක් නිිරෝගි සුවය දිිර්ඝායුෂම ලැබෙිවා ඹබ වහන්සේ මෙි ලෝකෙට බිහි කරපු දෙමවිිපියෝ දෙන්නට මෙි පිං පළමුවෙන්ම ලැබෙිවා

  • @dammikadammika2724
    @dammikadammika2724 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සියළුම මුණි වරුන්ට මගේ නමස්කාර වේවා සියළුම සෑ රජුන් හට මගේ නමස්කාර වේවා අපේ සුවාමින් වහන්සේ ට දීර්ගායු වැඩේවකල්ප ආත්ම ගණනක් පහ ළවෙලා දෙව් මිනුස්සු අතරේ මේවගේ මිහිරි බුදු රාජන් වහන්සේ බණ සද්දර්මයම මුළු ලෝකේ පුරා වටම දෙසනා කරන්න දැ්‍රය සක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA หลายเดือนก่อน

    Obawahanse Niduk Nirogi Wewa!!! Uthum Nivanin Sanasewa!!! Theruwan Saranai !!! 🙏🙏🙏

  • @KumariKumari-oh3my
    @KumariKumari-oh3my 3 หลายเดือนก่อน

    Ape pinwath loku hamuruwane obawahanset niduk nirogi dirgausawewaa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු උතුම් ධර්ම දේශනා අසන්න සලසා දුන්න අපගේ ගෞරවණීය ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වෙත්වා දීර්ඝායුෂ වෙත්වා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rohiniabeyrathna572
    @rohiniabeyrathna572 4 หลายเดือนก่อน

    Gwrawaneya swaminwahanseta magenamaskarayawewa🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐

  • @kumuduni5013
    @kumuduni5013 2 หลายเดือนก่อน

    Sadu sadu sadu bohoma pin ape Hamuduruwane mama hemadama harima asawen thamai obawahansege darmadesana ahanna obawahanseta niduknirogi dirgayu lebewa sadu sadu sadu🙏🙏🙏🙏💐💐🙏🙏🙏💐🙏

  • @nandarajapaksha3903
    @nandarajapaksha3903 3 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි ඔබවහන්සේට. 26:16

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 3 หลายเดือนก่อน

    Uthum darmawa bodaya pinisama me darmaya mata hethu wasana wewa sadu sadu sadu. !!!

  • @RupikaYashadari
    @RupikaYashadari 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට ප්න් සිදුවන්නේ ය🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @u.g....9819
    @u.g....9819 3 หลายเดือนก่อน

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි මගෙ ලෝවුතුරු අමාමැණි බුදු පියාණන් වහන්සේ ට.මගෙ නමස්කාර වේවා අපේ ස්වමින් වහන්සේ ට.බක්කුළ.මහා.සෑ.සමිදුගෙ පිහිටයි ❤❤❤❤❤

  • @pathumkaushalya8210
    @pathumkaushalya8210 2 หลายเดือนก่อน

    Sadu.sadu.sadu.api.nayaka.hamuduruwanta.dergaush.labey.wa.sadu.sadu.sadu

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 2 หลายเดือนก่อน

    සම්මා සම්බුදු රජානන් වහන්සේගේ බුදු බන....නිර්වාන අවබෝධය පිනිසම ..ස්‍රද්දාව 100%....පතන බෝදි ප්‍රාර්ථනා සාක්සාත් වේවා නිදුක් නීරෝගී බාවය ලැබ සියලුම දෙවි රැකවරණය ආරක්ෂාව ලැබේවා !!!🙏🙏🙏🌼

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 6 หลายเดือนก่อน

    මේ ධර්ම දේශනාව ශ්‍රවණය
    කරන්න අවස්ථාව ලබාදුන්
    කාර්යමණ්ඩලයටත් ගරුතර
    පින්වත් ස්වාමීන්වහන්සේටත්
    මාගේ නමස්කාරය වේවා.
    සැමට තෙරුවන් සරණයි.

    • @DayawathieLakamalage-id3ht
      @DayawathieLakamalage-id3ht 6 หลายเดือนก่อน

      බුදු සරණයි පින්වත් සුවාමීන් වහන්සේට 🙏🙏🙏

  • @nalindupraba1625
    @nalindupraba1625 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏☸️🧡

  • @rajanimal-ey5vp
    @rajanimal-ey5vp 4 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu !
    Oba wahansetada me uthum gauthama sambudu sasuna thulama niwan suwa labewa!

  • @shashikamadushan3045
    @shashikamadushan3045 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු වටිනා අර්තවත් දේශනාවක් සිදුකල පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් කරා පියනගන්නට වාසනාව ලැබේවා 🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @BimashaSathsarani-gr7nv
    @BimashaSathsarani-gr7nv 4 หลายเดือนก่อน

    Mata darmanubodaya ikmanin vataheva sadu sadu sadu ..........

  • @PathmaKanthi-r1u
    @PathmaKanthi-r1u 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට ඉතා ඉක්මන් භවයකදී සමචතුරාය්‍යධර්මය අවබෝධ වී නිර්වාණය ලැබේවා ත!!!සාධු සාධු සාධු !!!!!

  • @DulaniSadarenu
    @DulaniSadarenu 4 หลายเดือนก่อน

    Ane ape hamuduruvane obavahanseta mage namas karaya veva ane ape hamuduruvane mama oba vahansege bana ahanna godak asai hithata puduma sanasimak ane hamudu ruvane obavahanseta mama gahuravayen aradana karanava ape pansalata vadama vanna kiyala kohomada hamuduruvane mama gampola ,nuvara inne budusaranai....

  • @nadinadi647
    @nadinadi647 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼

  • @Disa-sn2gr
    @Disa-sn2gr 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව මෙන්ම දීර්ඝායුෂ ලැබේවා!
    මෙවැනි දේශනා නිතර අසන්නට අපට වාසනාව ලැබේවා .

  • @UpaliEkanayka
    @UpaliEkanayka 3 หลายเดือนก่อน

    මේදහම්කරුණුපහදාදෙන ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගිවේවාසුවපත් වේවාදුකින් මිදෙත්වා නිවන් ලබත්වා🙏🙏🙏🙏🙏🙏🙏

  • @H.PJayasena-ch1vw
    @H.PJayasena-ch1vw 2 หลายเดือนก่อน

    මමත් ඔබ වහන්සේගෙ බන තමයි වැඩි පුරම අහන්නෙ.ඔබ වහන්සේගෙන්
    තමයි අපි ධර්මය පිලිබද නොදන්න බොහෝ කරුනු දැන ගන්නෙ.

  • @chamarapradeep8324
    @chamarapradeep8324 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා 🙏🙏🙏🙏

  • @thusharisudumanike536
    @thusharisudumanike536 3 หลายเดือนก่อน

    සියලුදෙනාට නිවන අවබෝධ කරගැනීමට උපකාර වන ඔබ වහන්සේට පිං සිදු වේවා !!!!!

  • @AsokaRanjanie
    @AsokaRanjanie 5 หลายเดือนก่อน

    සඳු සඳු සඳු 🙏🙏🙏නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝ ලැබේවා ඔබ වහන්සේ ට මගෙ නමස්කාර වේවා 🙏🙏🙏🙏

  • @nirmanishashikala2918
    @nirmanishashikala2918 3 หลายเดือนก่อน

    Sadu sadu sadu. Uthum u darama desamawa asanneta labima semin wahanse. Obeth an siyaluma denath tharuwan sarani

  • @nimalshantha340
    @nimalshantha340 5 หลายเดือนก่อน

    sadu.sadu.sadu
    pinwah.suwamin.wahansata
    uthum.darmawabodayama
    lebewa.lebewa.theruwan.saranai
    🙏🙏🙏🌸🌸🙏🙏🌷🌷🙏🙏🌻🌻🙏🙏🌼🌼🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 වන්දනීය පුජනීය අප ස්වමින්වහන්සට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤❤❤

  • @HemawathiMenike
    @HemawathiMenike 4 หลายเดือนก่อน

    Theruwan saranay ape hamuduruwan wahanseta

  • @thakshisenani3075
    @thakshisenani3075 3 หลายเดือนก่อน

    Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai

  • @kamanisudasingha7965
    @kamanisudasingha7965 5 หลายเดือนก่อน +1

    සාදු .සාදු .

  • @UmayaDewumini
    @UmayaDewumini 3 หลายเดือนก่อน

    ඔබවහාන්සේට උතුම් උ නිර්වාන සම්පත්‍යය ලැබේවා 🙏🙏🙏🙏

  • @lathakamala6547
    @lathakamala6547 5 หลายเดือนก่อน

    Sadu sadu sadu obwahasatbadbawaum.leabawa

  • @ashokawithanage8216
    @ashokawithanage8216 6 หลายเดือนก่อน +1

    මෙතේ බුදුන් දැක ඔබ වහන්සේ නිවන් දකීවා🙏🙏🙏

    • @NiroshiniRudrika
      @NiroshiniRudrika 3 หลายเดือนก่อน

      Sadu. Sadu. Sadu 🙏🙏🙏🙏

  • @gihanboy140
    @gihanboy140 5 หลายเดือนก่อน

    අනේ සාදු සාදු සාදු සාදු සාදු ගෞතම අමා මැනි බුදු පියාණන් වාහන්සේ ඇතුළු මාහා සංග රත්නයද සියලු ම මෙහෙනින් වාහන්සෙ ලාට මාගේ උතුම් නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @NandaniWeerasekara
    @NandaniWeerasekara 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏මමත් පිනක් කරලා තියෙනවා මේ බණ පද ටික අහන්න ඔබ වහන්සේට නිර්වාණය අත් වේවා වේවා! උතුම් වූ නිර්වණය අත් වේවා🙏🙏🙏🙏🙏

  • @mallikakumari5813
    @mallikakumari5813 3 หลายเดือนก่อน

    Obawahahseta.nneerogi.sampaththiya.udawewa.shadu.shadu.shadu

  • @mnal5805
    @mnal5805 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @YamunaAmarathunga-qw3ki
    @YamunaAmarathunga-qw3ki 3 หลายเดือนก่อน +1

    සාදු සාදු! සාදු වූ සාදු

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 6 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @malanerathnayaka8770
    @malanerathnayaka8770 3 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @padmathewarapperuma4589
    @padmathewarapperuma4589 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalinduMatheesha-ot6wn
    @MalinduMatheesha-ot6wn 2 หลายเดือนก่อน

    සාදු .සාදු .සාදු

  • @vijithaatugoda5212
    @vijithaatugoda5212 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු හාමුදුරුවනේ බුදු සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මේ ධර්ම දේශනාවට

  • @aaaaxxxx2796
    @aaaaxxxx2796 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @DhammiBotejue
    @DhammiBotejue 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @sarojkularathna1760
    @sarojkularathna1760 3 หลายเดือนก่อน

    Saadu🙏🏽 Saadu🙏🏽🙏🏽 Saadu🙏🏽🙏🏽🙏🏽

  • @dosthriyadh5263
    @dosthriyadh5263 5 หลายเดือนก่อน

    නමෝ බුද්දාය
    සැමට නිරෝගී සුවය ලැබෙිවා 🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎄🎄🎄🎄🎄🎄🎄🥦🥦🥦🥦🥦🥦🥦🥦🥦🥦

  • @SisiraPriyanga-hr8wx
    @SisiraPriyanga-hr8wx 2 หลายเดือนก่อน

    බුදු සරනයි

  • @komarik4660
    @komarik4660 5 หลายเดือนก่อน

    🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️

  • @GihanBoy-iw9wk
    @GihanBoy-iw9wk 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ වාහන්සේ ඇතුළු මාහා සංග රත්නයට මේ හිම්දිරි උදෑසන මගේ නමස්කාර ය වේවා 🪔🪔🪔🪔🪔🪔💐💐🙏🙏🙏🙏

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 5 หลายเดือนก่อน

    APE SHAMIN WAHNSAt mage namskarya viwa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 6 หลายเดือนก่อน

    Daham.deshana.karana.oba.wahanseta.neduk.neroge.suwaya.labewa.sanvidanaya.kala.oba.tumalata.bohoma.pen☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @sadagalatanna-u3c
    @sadagalatanna-u3c 4 หลายเดือนก่อน

    ඹබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @jandrajandra5712
    @jandrajandra5712 5 หลายเดือนก่อน

  • @visakaweerasinghe4236
    @visakaweerasinghe4236 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷

  • @මධුෂානි321
    @මධුෂානි321 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා අපේ හාමුදුරුවනේ

  • @jandrajandra5712
    @jandrajandra5712 5 หลายเดือนก่อน

    🙏🙏🙏🌺🙏🙏🙏🙏

  • @kamanisudasingha7965
    @kamanisudasingha7965 5 หลายเดือนก่อน

    ු🎉🎉🎉🎉🎉🎉🎉

  • @anomagunarathna9627
    @anomagunarathna9627 2 หลายเดือนก่อน

    👏👏👏👏👏👏👏

  • @ranjithmahadura7058
    @ranjithmahadura7058 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @hishanthisamanmalie6284
    @hishanthisamanmalie6284 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethapriyankara1845
    @geethapriyankara1845 3 หลายเดือนก่อน

    Sadu sadu sadu ❤❤

  • @Thilak-u7w
    @Thilak-u7w 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @sunilkumara9153
    @sunilkumara9153 2 หลายเดือนก่อน

    sadu sadu sadu ❤

  • @erandathisilva8761
    @erandathisilva8761 5 หลายเดือนก่อน

    Shadu Shadu Shadu Hamuduruwane
    Budusaranai
    Great explanation hamuduruwane

  • @AnomaAnoma-lt7tx
    @AnomaAnoma-lt7tx 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @Sriyani_padma
    @Sriyani_padma 5 หลายเดือนก่อน

    පිංවත් ස්වාම්න් වහන්සේට තෙරුවන් සරනයි🙏🙏🙏

  • @geethapriyankara1845
    @geethapriyankara1845 3 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @Ritajaikudi
    @Ritajaikudi 3 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @indhranisumithra9615
    @indhranisumithra9615 3 หลายเดือนก่อน

    sadu sadu sadu

  • @magladiesladies9052
    @magladiesladies9052 4 หลายเดือนก่อน

    sadu sadu sadu

  • @thanunimali8932
    @thanunimali8932 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shashinikumari5330
    @shashinikumari5330 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lilanikusum8662
    @lilanikusum8662 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @مممم-ن7ز
    @مممم-ن7ز 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @UpasenaKodithuwakku
    @UpasenaKodithuwakku 5 หลายเดือนก่อน

    😅

  • @Geetha-bn1zs
    @Geetha-bn1zs 4 หลายเดือนก่อน

    Nb