ඔයත් කරලා බලන්න... @niwanmagabuduguna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 128

  • @user-ew4lg4hq8msenushka
    @user-ew4lg4hq8msenushka หลายเดือนก่อน +2

    aniwaren hoda wenawa🙏🙏

  • @RashmiKawshalya-cu2xz
    @RashmiKawshalya-cu2xz หลายเดือนก่อน +6

    මාගේ ගර්භාෂයේ යම්කිසි රොගයක් ඇත්නම් සුව අතට හැරිලා මගේ කුසට නිරොගි අගපසග සම්පූර්ණ දරැ පැටියෙක් පැමිණෙවා.... සාදු සාදු සාදු

    • @asafernando6290
      @asafernando6290 หลายเดือนก่อน

      බුදුගුණ බලයෙන් ඔබේ බලාපොරොත්තුව ඉටුවේවා!

  • @asafernando6290
    @asafernando6290 หลายเดือนก่อน +2

    තෙරුවන් ගුණ බලෙන් මාගේ අතේ ඇති හමේ රෝගය සුවපත්වේවා!

  • @pmkumari5593
    @pmkumari5593 หลายเดือนก่อน +5

    බුදු ගුණ බලෙන් මට ලංකාවට යන්න ලැබේවා මගේ දියවැඩියාව සුව වේවා,,, සාදු සාදු

  • @SeethaRathnayaka-w8z
    @SeethaRathnayaka-w8z 25 วันที่ผ่านมา +1

    බුදුසරණයි අපේ සර්ට❤️

  • @NirmalaJayaweera-s1n
    @NirmalaJayaweera-s1n หลายเดือนก่อน +17

    උතුම් සුව්සි ගුන බලෙන් සියලු දෙනා සුවපත් වේවා..උතුම් තුරුනුවනේ සරනයි පින්වත් ගුරුපියානෙනි.බුදු ගුන සත්තයි.....ව්ස්වාසයි..අනන්තයි අප්‍රමානයි බුදු ගුන..සාදු ...සාදු ..සාදු ..බුදු ..පසෙබුදු..මහරහත් බාවය ලෙබේවා...

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 หลายเดือนก่อน +11

    උතුම් නවරා දී බුදු ගුණ බලයෙන් සියලු දෙනාටම තෙරුවන් සරණයි! ඔබතුමාටස් තෙරුවන් සරණයි

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od หลายเดือนก่อน

      Theruan saranai suwa path wawa🙏🏻🙏🏻🙏🏻💗

  • @asafernando6290
    @asafernando6290 หลายเดือนก่อน +1

    බුදු ගුණ බලෙන් මට යහපත් විදිහට වර්තමානයේ ජීවත් වෙන්න හිත ශක්තිමත් වේවා! අතීත සිදුවීම් වලට හෝ අනාගතේ දේවලට මගේ සිත යන එක නතර වේවා!මෙය කර ගන්න මට අමාරුයි. ඔයාලගේ ආශිර්වාදයත් මට දෙන්න.
    පින්

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් උ බුදු ගුනබලයෙන් මගෙසියලු රොග දුරුවෙවා

  • @ChandaniChandani-hy3cq
    @ChandaniChandani-hy3cq หลายเดือนก่อน +5

    බුදුගුණ බලයෙන් ලෝක වාසි සියලු දෙනාටම යහපතක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SujeewaDinamithra-pf3kj
    @SujeewaDinamithra-pf3kj หลายเดือนก่อน +7

    බුදුසරනයි සර්ට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 หลายเดือนก่อน

    බුදුගුන සත්තයි ඒ සත් බලයෙන් ලෝවැසි සැමට සෙත් වේවා🙏

  • @kalummanjula7178
    @kalummanjula7178 หลายเดือนก่อน

    බුදු සරණයි 🙏🙏🙏

  • @PriyanthiGamage-if1dy
    @PriyanthiGamage-if1dy หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි 🙏🙏🙏🙏එ උතුම් බුදු ගුණ බලයන් ලොකවාසි සියලුම සත්වයො නිදුක් වෙවා නිඉරෝගි වෙවා සූඋවපත් වෙවා🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් නව අරහාධ් බුදු ගුණ සත්‍යයානුබවයෙන් අපේ සර්ට දිර්ගආයුශ ලබන්නට මෙපිඉන් හෙතුවාඅසනා වෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🎂🎂🎂

  • @ChaanaKariyawasam
    @ChaanaKariyawasam หลายเดือนก่อน +2

    තෙරුවන් සරණේ ආශිර්වාදයේ බලයෙන් මගේ දරුවාගේ සමේ රෝගය සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා නිරෝගී වේවා

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 หลายเดือนก่อน +1

    බුදු සරණයි සර්ට දීර්ඝායුෂ වෙත්වා

  • @nadeekasanjiwa6233
    @nadeekasanjiwa6233 หลายเดือนก่อน +5

    තෙරුවන්සරනයි❤ නිවන්මග බුදුගුන .ඇසිමෙන්.මටත්සෙතක්.සාඅන්තියක්.ලැබෙිවා.සාදු සාදු සාදු .❤

  • @PosasASASD
    @PosasASASD หลายเดือนก่อน +3

    .🙏 මාහට ධර්මස්කන්දයි අවබෝධ විනිවන් මග යොමු වේවා🙏🙏🙏

  • @GgHh-chandani
    @GgHh-chandani หลายเดือนก่อน +5

    නමෝබුද්ධාය සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් සර්ට නිදුක් නිරෝගී දීර්ගායුස හා උතුම් අමාමහ නිවනම ලැබේවා තෙරුවන් ගුණ බලයෙන් සියලු දෙනා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @SUNETHRAPRIYASHANTHI
    @SUNETHRAPRIYASHANTHI หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය සහ කායික මානසික සුවය සැනසීම සතුට සදාකාලිකව ලෑබේවා!,🙏🙏🙏

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු ලෝකවාසී සියළුම දෙනාගේ හිසේ සිට පාදාන්තය දක්වා සියළුම රෝග බුදු සරණින් සුවපත් වෙත්වා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dineshpriyakumara7955
    @dineshpriyakumara7955 หลายเดือนก่อน +2

    නමො බූද්ධය සාදු සාදු සා...!!!🙏🙏🙏🙏

  • @niroshanikw
    @niroshanikw หลายเดือนก่อน +1

    මගේ පුතාගේ සමෙහි රෝග සුවපත් වේවා බුදු ගුණ බලයෙන් බුදු ගුණ සත්තයි රෝග සුවය වේවා 🙏🙏🙏🙏🙏මගේ කකුලේ වෙදනාව ඉක්මනින් සුවය ලැබේ වෙ

  • @sameerasampath6351
    @sameerasampath6351 หลายเดือนก่อน +2

    Mage ammata pilikawak hadila dan wasarak pamana wenawa godak beheth kala eth suwa na dan eyage muththa paddathiya ain karanna wenawa kiwa monada karanne kiyala hitha ganna bariwa inne .budu guna anuhasin mage maniyan ikmanin suwa wewa!!!

    • @thushanthikoralage489
      @thushanthikoralage489 26 วันที่ผ่านมา

      අනන්ත බුදුගුන බලයෙන් ඔබේ රත්තරන් අම්ම සුවපත් වේවා. හැමදාම උදේ හවස අම්මට අභිසම්පදාන පිරිත කියන්න. ඒ පිරිතේ අගකොටසේ අම්මගෙ නම නාමිකාය කියල කියන්න. හැමදාම කියන්න. සුවපත් වේවි පුතේ. බුදුගුන අනන්තයි.🙏🙏🙏

    • @niwanmagabuduguna
      @niwanmagabuduguna  6 วันที่ผ่านมา

      th-cam.com/video/3JpXPPxcP2k/w-d-xo.html

  • @shandishandi9585
    @shandishandi9585 หลายเดือนก่อน +7

    🌹🌹🌹🙏🙏🙏අපේ සර් සුවපත්වේවා අපි හැමෝටම නිවන් අවබෝද වේවා මියගිය සැමටම පින් අත් වේවා පින් කරන්න කායික සක්තිය මානසික සක්තිය ලැබේවා 🙏🙏තෙරුවන් සරණයි

  • @mahamithawadhammarathana7966
    @mahamithawadhammarathana7966 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණින් සැමටම සෙත්වේවා !!!පින්වත් අපේ මහතාණෙනි ,ඔබගේ ද උතුම් ප්‍රාර්ථනා මල්ඵල ගැන්වේවා !!!

  • @subashinishiroma
    @subashinishiroma หลายเดือนก่อน +1

    බුදු සරන වේවා !

  • @harshachandana9905
    @harshachandana9905 หลายเดือนก่อน +3

    බුදු සරනයි සර්ට දිර්ඝායු වේවා නිදුක් වේවා නිරොගි වේවා සුවපත් වේවා

  • @madushikanishandani2690
    @madushikanishandani2690 หลายเดือนก่อน +1

    පිංවත් සර්ට තෙරුවන් සරණයි.🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏

  • @ShiwashaGunathilake
    @ShiwashaGunathilake หลายเดือนก่อน +2

    බුදුගුණ සත්‍යයයි.. සැමට සෙත්වේවා...

  • @roshanied357
    @roshanied357 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරණ්‍යි සාදු🙏සාදු🙏සාදු🙏 උතුම් බුදුගුණ බලයෙන් මා ඇතුළු සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා අපේ සර්ටත් නිවන් අවබෝධය පිනිසම හේතු වාසනා වේවා 🙏🙏🙏💐💐💐

  • @LalithaPadmalatha-wi4ri
    @LalithaPadmalatha-wi4ri หลายเดือนก่อน +2

    🙏🙏🙏pinwath ma sirta niduk niroge amamha niwan maga🌷🌷🌷🙏🙏🙏

  • @IndraniJayasingha-y6g
    @IndraniJayasingha-y6g หลายเดือนก่อน +1

    Budda damma sanga trivida ratnayan phita math maga ammth daruwanth daruwanga daruwanthma utum guna balyan maga adstana ists sidda wawawawamaga sudu nona nada inn daruwarg siyalu dantma mma budu guna balyan yhapatak waws sadu. Sadu sadu budusarni ❤🎉

  • @DamayanthiKusum-mz8mo
    @DamayanthiKusum-mz8mo หลายเดือนก่อน +2

    Apeee සර් බුදු වේවා

  • @n.g.nandani9564
    @n.g.nandani9564 หลายเดือนก่อน +2

    සර්ට.තෙරැවන්.සරණයි

  • @GamageNandani-g5l
    @GamageNandani-g5l หลายเดือนก่อน +2

    සර් ට බුදුසරණයි

  • @PrabhaSellahannadi
    @PrabhaSellahannadi หลายเดือนก่อน +2

    Budusaranaye sir ta ,dirga ayusha lebewa

  • @SajanaWeemansa
    @SajanaWeemansa หลายเดือนก่อน +2

    සර් ට බුදු සරණයි

  • @kavinirajapaksha9098
    @kavinirajapaksha9098 หลายเดือนก่อน +2

    අපේ සර්ට බුදුසරණ යි

  • @IndraniSiriwardana-wk3ks
    @IndraniSiriwardana-wk3ks หลายเดือนก่อน +2

    Sadu .sadu. sadu. Obatumata nevan dorotu vevara vava .

  • @nadeekachandani-qd3ul
    @nadeekachandani-qd3ul หลายเดือนก่อน +2

    අපේ සර්ට බුදු සරනයි.

  • @Chathuranganiwijayasinghe
    @Chathuranganiwijayasinghe หลายเดือนก่อน +4

    උතුම් නවඅරහාදී බුදු ගුණ බලයෙන් සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @nadeekasanjiwa6233
    @nadeekasanjiwa6233 หลายเดือนก่อน +2

    බුදුසරනයි .සර්ට 🎉

  • @HhhjjHhhffg
    @HhhjjHhhffg หลายเดือนก่อน +2

    Utum, taruwan saranaei oba tumata 🙏🙏🙏☸️🙏🙏🙏☸️🙏🙏🙏☸️🌻🏵️🌺🌹🌷

  • @IndraniJayalath-i8z
    @IndraniJayalath-i8z หลายเดือนก่อน +1

    Konda amaruwata yamak kiyala denawada obathuma athulu siyalu loka siyalu sathwayo sowan palayenma suwapath wewa sadu 🙏🙏 sadu 🙏🙏 sadu 🙏🙏🙏❤❤❤❤🎉🎉🎉

  • @uththamiemendis4521
    @uththamiemendis4521 หลายเดือนก่อน +2

    Obathumata budu saraniy

  • @lalanikarunarathna3817
    @lalanikarunarathna3817 หลายเดือนก่อน +1

    Tharuwan Sarani Obata 🙏

  • @VirajLokuge
    @VirajLokuge หลายเดือนก่อน +2

    Budu sarani sirta

  • @KumariDesilva-h4q
    @KumariDesilva-h4q หลายเดือนก่อน +2

    අපේ සර්ට බුදු සර්නය ❤❤❤

  • @user-abuufahad95
    @user-abuufahad95 หลายเดือนก่อน +2

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @ap92207
    @ap92207 หลายเดือนก่อน +2

    🙏🙏🙏 බුදුසරණයි 🙏

  • @SanjuDilhami
    @SanjuDilhami หลายเดือนก่อน +1

    උතුම්..තෙරුවන් ..සරණයි 🙏🙏🙏

  • @SadaniNisansala
    @SadaniNisansala หลายเดือนก่อน +2

    බුදු සරණයි 🙏🙏🙏🌷

  • @SumithraThilakarathna-u6i
    @SumithraThilakarathna-u6i หลายเดือนก่อน +2

    බුදු සරණයි අපේ සර්ට
    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @Senavirathna-e2f
    @Senavirathna-e2f หลายเดือนก่อน +1

  • @rumeshliyange788
    @rumeshliyange788 หลายเดือนก่อน +2

    Budu
    Saranai
    Sirta

  • @SubashaniLakmali-dx1ew
    @SubashaniLakmali-dx1ew หลายเดือนก่อน +1

    සාදු .🌸🌸🌸🙏🙏🙏සාදු 🌼🌼🌼🙏🙏🙏සාදු 🌺🌺🌺🙏🙏🙏

  • @Nerocha-y7z
    @Nerocha-y7z หลายเดือนก่อน +1

    බුදු සරණයි සර්ට

  • @darshanikumari7442
    @darshanikumari7442 หลายเดือนก่อน +2

    බුදු සරණයි

  • @Kumudhusamaraweera
    @Kumudhusamaraweera หลายเดือนก่อน +2

    Pinwath oba thumata theruwan saranai

  • @dhammikakumari3384
    @dhammikakumari3384 หลายเดือนก่อน +1

    Sadu. Sadu sadu obathumata budusaranai

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 หลายเดือนก่อน

    Sadu sadu sadu math anumodam wenawa. Name buddaya

  • @xage7064
    @xage7064 หลายเดือนก่อน +4

    Sadu 🙏 🌹 🌺 sadu 🙏 🌹 🌺 sadu 🙏 🌹 magi samma sam budu piyanan wahanseta magi namaskaraya wewa sadu 🙏 🌹 🌺 sadu 🙏 🌹 🌺 sadu 🙏 🌹 sadu oba tumagi wada satahan hamadama ahanawa bohoma istuti seyaluma Loka wasen danuwat karanawata dalda samidu pihitai 🙏🙏🌹🌹🌺🌺

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 หลายเดือนก่อน +1

    සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @G.g.m.pCanii
    @G.g.m.pCanii หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @yamunaliyanage
    @yamunaliyanage หลายเดือนก่อน +1

    Budu saranai

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 หลายเดือนก่อน +1

    🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @MethnaSamanna
    @MethnaSamanna หลายเดือนก่อน +2

    Budu gunae ananthaei.mama mae banae bohoma kaemaethaenema ahanawa.mata edalaebunu haemae waelawaema.ma vewahaka kanthawak waemi. Mage mahaththaeya haemae theisaemamata banenaewa. Kesima herikithak naethuwa parusawachana keyanawa. Maae haemadaeyakma ewasanawa.maekae aethamaei mata aka duwaeku enaea. Sirta puluwan nam daematagodata anae waeluwanaramayata mage ammath samage paemeniya haeka.🙏

  • @nilukaliyanamendis3252
    @nilukaliyanamendis3252 หลายเดือนก่อน +1

    නිවැරැදි බුදු පිලිමයක් තබන විදිය කියලා දෙන්න ඔබතුමාට බොහෝම පින්

  • @Manjulasamankumari
    @Manjulasamankumari หลายเดือนก่อน +1

    Budusaranai

  • @MalikaDulani-nn5uv
    @MalikaDulani-nn5uv หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @IndraniSiriwardana-wk3ks
    @IndraniSiriwardana-wk3ks หลายเดือนก่อน +1

    Sadu.sadu. sadu. Oba tumaga.durakatana anka avanna hake auren adara karannam . Ananta taruvan guna balan maga pavula ayata peheta labava .

  • @damayanthikey6699
    @damayanthikey6699 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu saud sarta

  • @Indraniashoka-g1v
    @Indraniashoka-g1v หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KwtKet-w6b
    @KwtKet-w6b หลายเดือนก่อน +1

    සියලු දෙනාටම තෙරැවන් සරණයි

  • @DeepikaManarnjani
    @DeepikaManarnjani หลายเดือนก่อน +1

    B.s

  • @PgChandra-hk2ez
    @PgChandra-hk2ez หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @hemamalani7871
    @hemamalani7871 หลายเดือนก่อน +1

    🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹❤️

  • @PushpaAnjaliPushpaAnjali-o6k
    @PushpaAnjaliPushpaAnjali-o6k หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @DamayanthiWeerasinghe-q4z
    @DamayanthiWeerasinghe-q4z หลายเดือนก่อน +1

    🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹

  • @DilipAnanda
    @DilipAnanda หลายเดือนก่อน +1

    ❤❤❤

  • @SanjuDilhami
    @SanjuDilhami หลายเดือนก่อน +1

    ආටානාටිය..හවසට..ගෙදර..දැම්මාට..කමක්..තැතිද..පහදා..දෙන්න..සර්🙏🙏🙏..තෙරුවන් ..සරණයි 🙏🙏🙏

  • @ShriyaniKusumalatha-o9m
    @ShriyaniKusumalatha-o9m หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @SriyaniKusumasiri
    @SriyaniKusumasiri หลายเดือนก่อน +1

    Budu gunaben kela nohekk nometha🙏🙏🙏🙏🙏🙏🏿🙏🏿🙏🏿🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷

  • @Senavirathna-e2f
    @Senavirathna-e2f หลายเดือนก่อน

    10:57

  • @HarshiCS-o5q
    @HarshiCS-o5q หลายเดือนก่อน +1

    Saduuu

  • @dmgamini3390
    @dmgamini3390 หลายเดือนก่อน +1

    Sir...........coming soon

  • @IndikaKumari-bx3bl
    @IndikaKumari-bx3bl หลายเดือนก่อน +2

    Budu guna pihitai, oba thumawa sambanda kara ganne kohamada?

  • @eransenarathna3382
    @eransenarathna3382 หลายเดือนก่อน +1

    Budu saranai sir.mate pilimawahanse namak ganna puluwanda?

  • @asafernando6290
    @asafernando6290 หลายเดือนก่อน +1

    කොහොමද මේ පිළිමයක් අපි ගන්නේ.

  • @Supu-s4h
    @Supu-s4h หลายเดือนก่อน

    Mn obathuma kiwwa widiyata anawina kodiwina kapanna kiyala dunna widiyata jalanandana piritha 108warayak ithipiso gaathawa swakkatha Gaathawa Supatipanna Gathawa 108 bagin Aba saha suwada warga wagema wathura pirith kala.eken hoda prathipala thiyenawa.Namuth man hamawelema hithanawa Anawina kodiwina karana minissu wata pitawe inna labenneth mage pera Pawak wenna athi.man waram thiyena kenek.eth man e waram aran na.Man mata hathurukam karapu kenekuta corona hadila iddi man gana nohitha udaw kala.dan eka wela awurudu 3k athi.Ane e minissu matama mehema kare ai kiyala hithanawa.Man gewal dorawal hadala wahana aran mage husband babala ekka sathutin inna kenek.eyalage jeewitha wala e sathuta naththe e gedara husband hodatama bonawa.wifetath ekeka prashna.ithin eyalata sathutak na kiyala ai mahaththaya man ekata pali nane.e manussaya wada karana thana hotakamakata pawa ahu wela.eth iwarak na.me wage paw karalath e minissunta sanaseemak na.man hugak duk widinawa eyala karala thiyena de nisa.hugak welawata pansalata gihin pirisidu karala budun wadala paya deka thunak idala enawa mn babalai husbnui ekka.mage pera paw athi mahaththaya. Ekane me tharam hoda karalath eyala aapassata kodiwina karanna yomuwenne.ewa gewila mata sathutin inna labewa kiyala pathanawa man.

  • @athuaprasanna8685
    @athuaprasanna8685 หลายเดือนก่อน +1

    Satthya padadima ma utum pinak bs

  • @Appple-hb5ps
    @Appple-hb5ps หลายเดือนก่อน

    තොරුවන්.සරණයි.සැර්.මම.නොම්බැරෙ.දැම්ම.වස්සප්.එකට.හරි.ගියෙ.නැහ.අනේ.මට.දන්න.කොනෙක්.මැසෙජ්.එකක්.දන්න.සැර්ට.බුදු.සරණයි.මම.ඉන්නෙ.කුවෙිට්.එකේ

    • @niwanmagabuduguna
      @niwanmagabuduguna  หลายเดือนก่อน

      0701321227 ට හෝ niwan maga budu guna facebook page එකට massage දාන්න.

  • @lalrupasinghe473
    @lalrupasinghe473 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏

    • @HarshiCS-o5q
      @HarshiCS-o5q หลายเดือนก่อน +1

      Sadu sadu

  • @Noura-r5i
    @Noura-r5i หลายเดือนก่อน +1

    සර් මම ඉන්නෙ රට මම බෝතලය කට වතුර පුරවලා එල්වෙනකම්ම පෝන් එකේන් පිරිත් දලා තියෙන්නේ මම උදේට බොනවා මම දවසම බොනවා මට සුගර් තියෙනවා එහෙම ඇදේ තියාගෙන පිරිත් කරාට කමක් නැද්ද

    • @niwanmagabuduguna
      @niwanmagabuduguna  หลายเดือนก่อน +1

      කමක් නැහැ, කටින් කියන්න ඕනේ 108ක්‌

  • @pushpaamarasingha3174
    @pushpaamarasingha3174 หลายเดือนก่อน +1

    🙏🙏🙏 Telephone no දැනගන්න පුළුවන්ද

  • @RashìkaRashika-j2m
    @RashìkaRashika-j2m หลายเดือนก่อน +1

    Sath budu wandanawa karana gatawa mokakda

    • @niwanmagabuduguna
      @niwanmagabuduguna  หลายเดือนก่อน

      th-cam.com/video/hcoXSyJrdw0/w-d-xo.html

  • @kantyk3888
    @kantyk3888 หลายเดือนก่อน +1

    බුදුසරණයි සර් 🙏🏽