පරණ Router වලින් වැඩගමු |Usages of a Router With No Internet Connection

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 95

  • @user-ht5bj8nm7q
    @user-ht5bj8nm7q ปีที่แล้ว +5

    සුපිරි. සුබපැතුම් 🤩

  • @bandujayanath3763
    @bandujayanath3763 ปีที่แล้ว +7

    වැදගත් 👍👍

  • @pabasara_yasith
    @pabasara_yasith ปีที่แล้ว +2

    Good job brow👍

  • @dragontechofficial
    @dragontechofficial  ปีที่แล้ว +4

    FTP වලදි වැදගත් වෙන Static IP-th-cam.com/video/PB_YINeYrGU/w-d-xo.html
    FTP Setup -th-cam.com/video/vrirZGAD89s/w-d-xo.html
    Router මිලදී ගැනීම සහ Antenna ගැන-th-cam.com/video/gH79xQ46R8E/w-d-xo.html
    ඔබගේ ණය සම්බන්ද සියලුම ගණනයකිරීම් සදහා "Dream Loan Calculator" නොමිලේ Download කරගැනීමට පිවිසෙන්න : -play.google.com/store/apps/details?id=com.dragontech.dreamloancalculator

    • @slktec
      @slktec ปีที่แล้ว

      ane puluwannam genna aiiye apita signal patta awul

    • @dragontechofficial
      @dragontechofficial  ปีที่แล้ว

      ලබන සදුද publish කරන්න ඉන්නෙ

    • @dragontechofficial
      @dragontechofficial  ปีที่แล้ว +1

      @@slktec th-cam.com/video/gH79xQ46R8E/w-d-xo.html , 12:00:04-Rural Area Networking

    • @slktec
      @slktec ปีที่แล้ว

      @@dragontechofficial ❤

  • @slbeats_PG
    @slbeats_PG ปีที่แล้ว +2

    next level machan

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว +2

    සුපිරි. සුබපැතුම්

  • @JagathCWijesuriyaWijesuriya
    @JagathCWijesuriyaWijesuriya 6 หลายเดือนก่อน

    Thanks for your information

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 ปีที่แล้ว +2

    Brother, උදාහරණයක් විදිහට ගෙදර එක කාමරයක දැනට වැඩ කරන රවුටර් එකක් තියනවා කියලා හිතන්නකෝ. ඒ වගේම මීට අවුරුදු ගානකට කලින් අතහැරලා දාපූ ඩයලොග් හරි මොබිටෙල් හරි මොකක් හරි රටුවර් එකතුත් ගෙදර තියනවා නම්, අපිට බැරිද ඒ වැඩ කරන්නෙ නැති රවුටර් එක දැනට වැඩ කරන රවුටර් එකේ wifi range එක වැඩි කරන wifi extender එකක් විදිහට භාවිතා කරන්න. එහෙම පුළුවන් නම් ඒ ගැන වීඩියෝවක් ගේන්න කියලා ඉල්ලා සිටිනවා. වීඩියෝව වෙනුවෙන් ස්තූතියි. ❤️

    • @dragontechofficial
      @dragontechofficial  ปีที่แล้ว +1

      simply බෑ ,එත් සමහර model unlock කරොත් පුලුවන් specially huawei

    • @janithgajanayaka4901
      @janithgajanayaka4901 ปีที่แล้ว +3

      සමහර රවුටර් තියෙනවා support කරන. මම කිසිම වෙනසක් නොකර පරණ ඩයලොග් රවුටර් එකක් range extender එකක් විදිහට use කරනවා.

    • @dragontechofficial
      @dragontechofficial  ปีที่แล้ว +1

      @@janithgajanayaka4901 tnx for sharing this valuable experience

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 ปีที่แล้ว +1

      @@janithgajanayaka4901 බොහොම ස්තූතියි. මම ඒ ගැන වැඩිදුර තොරතුරු සොයා බලන්නම්.

  • @roydias8821
    @roydias8821 ปีที่แล้ว +3

    Can we use other sim cards with a router? For an example a hutch sim on a lankabell router? Seeking advice, TIA

  • @itsolutionspro
    @itsolutionspro ปีที่แล้ว

    සුපිරි

  • @vipulathilak3781
    @vipulathilak3781 5 หลายเดือนก่อน +2

    වැඩෙට වඩා කියවනව බලන එකාට එපාව්ව්නව

  • @MallikaDamayanthi-y4r
    @MallikaDamayanthi-y4r 4 หลายเดือนก่อน +1

    P25 postpeid,Router ,එකක් මන් ලග තියෙනවා .ඒක Dialog එකෙන් කපලා තියෙන්නේ .ඒක වෙන සිම් එකක් දාලා අන්ලොක් කරගන්න පුලුවන් ද

    • @dragontechofficial
      @dragontechofficial  4 หลายเดือนก่อน

      Router sim එකක්ම ඕනි

    • @dragontechofficial
      @dragontechofficial  4 หลายเดือนก่อน

      Zlt routers firmware වලින් නෙමේ hardware වලින් lock කරල තියෙන්නෙ

  • @Unlimited-365
    @Unlimited-365 7 หลายเดือนก่อน +1

    How To Share your Mobile Data Wirelessly to PC via WiFI Router diolog kiyala dennako...........

    • @dragontechofficial
      @dragontechofficial  7 หลายเดือนก่อน +1

      You need a ethernet to usb c adapter

    • @Unlimited-365
      @Unlimited-365 7 หลายเดือนก่อน +1

      @@dragontechofficial ehem nethuwa wena kramayak nedda bro

    • @dragontechofficial
      @dragontechofficial  7 หลายเดือนก่อน

      ඔයාට router එකක් නැතුව wifi adapter එකකිනුත් පුලුවන් routers wireless accept කරන්නෑනෙ , or wifi extender එකකිනුත් පුලුවන්

  • @SimpleMathsLK
    @SimpleMathsLK ปีที่แล้ว +7

    ඔයාගෙ concept එක ගොඩක් පුළුල්. හොඳ ම දේ තමයි ඔය කියන දේවල්වලින් එකක් හරියට කරන විදිහ පෙන්වන එක. 🙂

    • @dragontechofficial
      @dragontechofficial  ปีที่แล้ว

      වෙන video වලින් ඉස්සරහට ඒ concept වෙනම කතාකරනව මේක ශාරාන්ශයක්

    • @prabhathmadusnka
      @prabhathmadusnka ปีที่แล้ว

      Ooo karana vidiya video walin genna puluwan nm aniwa watinawa

    • @dragontechofficial
      @dragontechofficial  ปีที่แล้ว

      @@prabhathmadusnka Ftp ගැන video එකක් කරා .

    • @hemanthasamarakoon2016
      @hemanthasamarakoon2016 ปีที่แล้ว +1

      Cctv කැම් එකක් ඔය විදිහට රවුටරයක් හරහා .. මොනිටරයකට හෝ පෝන් ස්ක්‍රීන් එකකට ගන්න පුලුවන්ද ..?

    • @dragontechofficial
      @dragontechofficial  ปีที่แล้ว

      @@hemanthasamarakoon2016 පුලුවන්,wifi enable එකක් නම් easy

  • @bandaraherath1987
    @bandaraherath1987 ปีที่แล้ว

    good video

  • @mohamedfazloon5249
    @mohamedfazloon5249 2 หลายเดือนก่อน +1

    pls reduce your speech and cone þo the point

  • @chamindajayakody4716
    @chamindajayakody4716 4 หลายเดือนก่อน

    gedara use karana router eka computer eka ta connect karanna puluwanda me vidihata

    • @dragontechofficial
      @dragontechofficial  4 หลายเดือนก่อน

      Yes, Ethernet cable එකක් ඕනි වෙනව , නැත්තම් wifi adapter එකක් .

  • @nuwanch
    @nuwanch 6 หลายเดือนก่อน

    Internet connection තියෙන router එකක් connect කරපු network එකක local file share කලාට data අඩු වෙන්නෙ නෑ. එහෙම අඩු වෙන්නෙ connect වෙලා තියෙද්දි signal KB වලින් යනකොට

    • @dragontechofficial
      @dragontechofficial  6 หลายเดือนก่อน

      Thanks for your insights , ඒක අපි use කරන software ,app , protocols අනුව change වෙන්නත් පුලුවන්

    • @nuwanch
      @nuwanch 5 หลายเดือนก่อน

      @@dragontechofficial ඒ්ක ඇත්ත

  • @SandulMetnula
    @SandulMetnula 8 หลายเดือนก่อน

    Bro oya router sim eke apn setting dannakonmata mage dongle eke use karannà

    • @dragontechofficial
      @dragontechofficial  8 หลายเดือนก่อน

      Use default setting , Router apn setting dongle වලට match වෙන්නෑ 🥹

  • @Best_movieclip
    @Best_movieclip ปีที่แล้ว +1

    😍

  • @SHR-Films
    @SHR-Films ปีที่แล้ว +1

    කවුරු හරි කියනවද මට අන්ලොක් කරල හරි කමක් නෑ hutch 4G sim එකක් දාගන්න හොඳ මොන රවුටරයද කියලා?
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    (සිග්නල් අඩු ප්‍රදේශයකට) ගන්න විදියකුත් කියන්න.
    කවුරුවත් කියන්නේ නෑ නේ අන්ලොක් කරලා වෙන phone sim එකක් දාගන්න router 1ක්ගන්න විදිහක්.... කවුරුහරි දන්න කෙනෙක් කියන්නකො අනේ පින් සිද්ධ වෙනවා.....

    • @dragontechofficial
      @dragontechofficial  ปีที่แล้ว

      Ok, ටිකක් අමාරු වැඩක් ඔයාට electronic වැඩ එහෙම පුලුවන්ද , මම video එකක් කරන්නම් පරණ router එකක් හම්බ උනොත් .

    • @dragontechofficial
      @dragontechofficial  ปีที่แล้ว

      ඔයාට දැනට router එකක් නැත්තම් අලුතෙන් ගන්න ඉන්නොනම් unlocked එකක් ම ගන්න ,company එකක් නැතුව මන් video එකක් කරන්නම් හොද router ගැන

    • @SHR-Films
      @SHR-Films ปีที่แล้ว

      @@dragontechofficial thanks. ganna vidiyath kiyanda..

    • @dragontechofficial
      @dragontechofficial  ปีที่แล้ว

      @SHR-Films -th-cam.com/video/gH79xQ46R8E/w-d-xo.html

  • @bhanukarathnayaka3550
    @bhanukarathnayaka3550 หลายเดือนก่อน

    මම ගාව රවුටර් 2ක් තියෙනවා සිම් නැති . මට බැරිද රවුටර් එකක් හරහා වයර් ලස්ලි ස්ක්‍රීන් ශෙයා කරන්න

    • @dragontechofficial
      @dragontechofficial  หลายเดือนก่อน

      පුලුවන් , Scrcpy කියන github open sourse repo එකක් තියනව , නැත්තම් play store එකේ තියන app එකක් use කරන්නත් පුලුවන් . Only Android --> මේ video එකේ තියන ගොඩක් tips IOS වල වැඩකරන්නෑ , එයාලයෙ so-called security නිසා 🤣.

  • @SmithKings-kd9wb
    @SmithKings-kd9wb ปีที่แล้ว

    Ketiyen linesman iwarayne

  • @SHR-Films
    @SHR-Films 7 หลายเดือนก่อน

    මන් router සිම් එකක් ගන්ඩ ඇහුව sltmobitel customer call කර.... රුපියල් 5500 ක් ඕනලු. සිම් එක විටරක් දෙන්ඩ බෑලු. සිම් එක විටරක් අඩුවට ගනඩ විදියක් නැද්ද? මට දැනටමත් sltmobitel router එකක් ටියේ. unlocked කරලා විකුනපු කෙනෙක්ගෙන් ගත්තේ. please help me...

    • @dragontechofficial
      @dragontechofficial  7 หลายเดือนก่อน

      Nope,Unlock කරලනම් normal sim එකක් use කරන්න , hutch වගේ

    • @SHR-Films
      @SHR-Films 7 หลายเดือนก่อน

      @@dragontechofficial dan hutch vala signal meheta. masyak vitara idan. awlak na bro mata ganda kenk hammba una... thanks

    • @sugathgamage4214
      @sugathgamage4214 5 หลายเดือนก่อน

      ​Dialog route ekak unlock karanne kohomada @@dragontechofficial

    • @dragontechofficial
      @dragontechofficial  5 หลายเดือนก่อน

      @@sugathgamage4214 zlt router එකක්නම් බෑ

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 ปีที่แล้ว

    Bigger easy for A to Z explain
    But
    Your explain bigginer to Z to A
    Can't understanding
    Bro, TH-cam 100 , you are teaching one TH-cam channel
    I think 99% can't understanding what you said

    • @dragontechofficial
      @dragontechofficial  ปีที่แล้ว

      Sorry for the problem and i can't understand your english so be kind to send your opinion in sinhala or to recheck again if you using english.

  • @lalkahandawa8923
    @lalkahandawa8923 ปีที่แล้ว +4

    Really useless video. Wast of tine and data. කරන්න පුළුවන් වැඩ කරන හැටි පෙන්නන්න . ඔයා දන්න නිසා , අරක කරන්න පුළුවන් , මෙිික කරන්න පුළුවන් , ඒක කරන්න පුළුවන් කියල කියවල වැඩක් නෑ. අඩු ගානෙ ඔය කියපු වැඩ වලින් එකක් වත් කරන්නෙ කොහොමද කියල වීඩියෝ එකකින් නියල දෙන්න ඒකයි බලන අයට වැදගත් වෙන්නෙ .

    • @dragontechofficial
      @dragontechofficial  ปีที่แล้ว +1

      මේක සාරාන්ශයක් විතරයි එක video එකකින් concepts ගොඩක් කරන විදිහත් එක්ක කතාකරන්න අමාරුයි , basic idea එකක් අවාම බලන කෙනාට පුලුවන් තත්පර ගානකින් ඔය හැම එකම setup කරගන්න ,tnx for your feedback .

  • @darshanawickramasinghe8895
    @darshanawickramasinghe8895 ปีที่แล้ว

    Postpaid routets baha neda

  • @maheshsuranga1030
    @maheshsuranga1030 6 หลายเดือนก่อน +1

    කියන්නෙ නැතුව කරලම පෙන්නනවට අපි කැමතී

    • @dragontechofficial
      @dragontechofficial  6 หลายเดือนก่อน

      මේ video එක summary එකක් , එකින් එකට වෙනම video තියනව channel එකේ ❤️

  • @IndikaDeSilva-cw1bi
    @IndikaDeSilva-cw1bi ปีที่แล้ว

    Meya kiyana melo deyak therenne na....ekama de thamai kiyanne

    • @dragontechofficial
      @dragontechofficial  ปีที่แล้ว

      Sorry for the inconvinience , video එක සම්පූර්ණයෙන් බැලුවනම් තේරෙන්න ඕනි , first 3m වගේ intro එක තියෙන්නෙ

  • @Pixelrise7677
    @Pixelrise7677 ปีที่แล้ว +1

    kiyawanawa wedi

  • @lionking4304
    @lionking4304 6 หลายเดือนก่อน

    Prolink router unlock karanna barida

    • @dragontechofficial
      @dragontechofficial  6 หลายเดือนก่อน

      Prolink routees unlock කරමනෙ එන්නෙ🧐

  • @ETK2022
    @ETK2022 ปีที่แล้ว +1

    ඔය කියපු දේවල් කරන්න දන්නේ නෑනේ..ඒ ගන video ඔනි

    • @dragontechofficial
      @dragontechofficial  ปีที่แล้ว

      Ftp ගැන කරල තියේ අනික්ව ඉක්මනට ගේනව

  • @RBfreemusicstudio
    @RBfreemusicstudio ปีที่แล้ว

    🥰💕

  • @sadunsenvirathna5061
    @sadunsenvirathna5061 10 หลายเดือนก่อน

    Karnne kohomd kiyl pennuv nam hari ned... katin kivt puluvn kiyl ..

    • @dragontechofficial
      @dragontechofficial  10 หลายเดือนก่อน

      මේ video එක summery එකක් විතරයි , තනි තනි තනි items ගැන full videos channel එකේ තියේ

  • @gamingwithdina
    @gamingwithdina ปีที่แล้ว

    good luck bro🤭😘

  • @DaisySamuel-b5t
    @DaisySamuel-b5t 4 หลายเดือนก่อน

    Wilson Sandra Walker Helen Williams Lisa

  • @placeeka
    @placeeka ปีที่แล้ว

    Unlock පැත්ත ඕන

    • @dragontechofficial
      @dragontechofficial  ปีที่แล้ว +1

      Video එකක් තියේ channel එකේ 📌💢 networking playlist එක බලන්න 💡

  • @sadunsenvirathna5061
    @sadunsenvirathna5061 ปีที่แล้ว

    කරල පෙන්නුවානම් හොදයි නේද . තම්මේල් එකේ බොරුවට ලොකු කතා දාල තියෙන්නෙ .....

    • @dragontechofficial
      @dragontechofficial  ปีที่แล้ว

      මේක Routet එකකින් කරන්න පුලුවන් එවුව , හැම දේම එක video එකේ පෙන්නන්න බෑ පැය ගානක් දික් වෙයි. ඉතින් කට්ටිය කරන විදිහ තේරෙන්නෑ කියන එවුව වෙන video වලින් කරනව Ftp video එක වගේ

  • @sumindapriyankara402
    @sumindapriyankara402 ปีที่แล้ว

    Kaiya wadi

  • @kushansadaru4078
    @kushansadaru4078 5 หลายเดือนก่อน

    කියවිල්ල විතරයි වැඩේ ගැන කියන්නැ නේ

    • @dragontechofficial
      @dragontechofficial  5 หลายเดือนก่อน

      Its a summery. වෙන වෙනම video තියනව channel එකේ කරන විදිහ

  • @Aicristianor
    @Aicristianor 8 หลายเดือนก่อน

    Padam kranwa wage

  • @ajavsvsnejfshsvsfwjej3298
    @ajavsvsnejfshsvsfwjej3298 ปีที่แล้ว

    වැඩ තික කරන විදියත් දාන්න

    • @dragontechofficial
      @dragontechofficial  ปีที่แล้ว

      FTP karala thiyenne අනික්ව ඉස්සරහට දාන්නම්

  • @shihansameera4231
    @shihansameera4231 ปีที่แล้ว +1

    ADE MU KIYANA EWA ATTADA BN KO EKAK WATH KERALA PENNUWE NA NE

    • @dragontechofficial
      @dragontechofficial  ปีที่แล้ว

      බොරු කියන්න ඕනිනැ, මෙවුව ඔක්කොම මන් use කරනව , video එක දික් වෙන නිසා කරන විදිහ දැම්මෙ නැත්තෙ , කරගන්න නොතේරෙන part එක comment කරන්න video එකක් කරන්නම් කරන විදිහ 🤗.

  • @Electronic_IOT
    @Electronic_IOT 7 หลายเดือนก่อน

    😂

  • @lashithamadhushanka
    @lashithamadhushanka ปีที่แล้ว

    😂😂😂😂😂

  • @electrical3276
    @electrical3276 ปีที่แล้ว

    Penne na

    • @dragontechofficial
      @dragontechofficial  ปีที่แล้ว

      මොකද්ද පේන්නෙ නැත්තෙ , quality එක 360p වගේ දාගන්න .

  • @artsandeducation7716
    @artsandeducation7716 ปีที่แล้ว