If there is good signal outside you can get good result. By trying this way, you can get a good WiFi coverage inside the house because the router is inside the house
Router eka reset karanna. eth hari giye neththam router eke power adapter eke hariyata 12v 0.5 A enawada balanna mage power adapter eka wenas karama hari giya
Sma male to sma female cable ekak Daraz eken oder karaganna puluwan me link eken 3M SMA Male to Female Adapter Plug Connector Extension Cable RG174 Encounter | click.daraz.lk/e/_CXXOeF
@@vikumshahara ow outdoor thiyenawa . Ewa check karala eyalamai ewith hai kale. Mul dawas wala hodai den mole wedak na . Phone eke normal dialog signal thiyanawa ita wediya
S10,s20 router dekema network band 8 na hutch signal 4G denne network band 1,8 walin ithin oya router dekema band 8 wada na. hucht band 1 signal enawanam prasnayak na. nethrham Mona antenna eka gahuwath signal ganna ba
මේ cable එක online order කරනවානම් මේ ලින්ක් එකෙන් යන්න - 3M SMA Male to Female Adapter Plug Connector Extension Cable RG174 Encounter | s.daraz.lk/s.3HJr?cc
සිග්නල් මේ ක්‍රමයට ගන්න බැරි අයට yagi antenna එකක් - s.daraz.lk/s.3HqE
Online නැතුව වෙන ගන්න පුලුවන් කොහෙන්ද?
@@SadunSadaruwan-d1n Computer shop wala poddak hoyala balanna.
Thanks! Bro
❤️❤️ thank brother ❤️❤️🥲😊
Online remorty router unlock කරගන්න ඕනේ අය ඉන්නවනම් Whatsapp message එකක් දාන්න - Whatsapp 0750946966
ඕනම Sim එකක් වැඩ කරන සුපිරි router එක - th-cam.com/video/exFfslWp-is/w-d-xo.html
□ඔයාලට මේ cable එක හදාගන්නේ නැතුව මිලදි ගන්න පුළුවන් online market වලින් ඔයාගේ රවුටරයට හරියන connector වලින් cable එක ගන්න .චැනල් එකට අලුත් කෙනෙක් නම් කැමතිනම් Subscribe කරන්න.❤️
online oder Daraz - male sma to female cable - shorturl.at/fuzM8
👑 Recommend video
📌 4G හරියට නැද්ද එනම් මේ විඩියෝ එක බලන්න - th-cam.com/video/jNfDqx1fw5w/w-d-xo.html
📌 wifi Router එකට දිගින් අඩුද එනම් මේ විඩියෝ එක බලන්න - th-cam.com/video/q2ThgtneIA0/w-d-xo.html
📌 S10 router inbilt antenna එකෙන් antenna එකක් හදමු - th-cam.com/video/qRUAeByk4Og/w-d-xo.html
📌 zlt p11h Unlock කරන්න පුළුවන්ද - th-cam.com/video/wohPC5A8c_k/w-d-xo.html
📌 dialog tdd sim එක phone එකට දාමුද - th-cam.com/video/5SB60Yknwjw/w-d-xo.html
📌 zlt p11h unboxing dialog brodbrand - th-cam.com/video/c2dj2cUd_fc/w-d-xo.html
හහහහ
ඇයි
මො
නම
Dan AliExpress eken nam oder danna be 😭
අපේ ගෙදරත් ඔය රවුටර කේස් එක තියෙනවා දැන් වැඩේ හරි ❤❤
Bro mata oyawa contact කරගන්න පුළුවන්ද
ගැටළුවක් තියෙනවා නම් Message එකක් දාන්න - facebook.com/profile.php?id=100086372295906&mibextid=ZbWKwL
වීඩියෝ එකේ 6:20 හරියෙදි නොමල් ඇන්ටනාව දකුණු පැත්තෙ සම්බන්ධ නොකලෙ ඇයි. දිග වයර් එකක් දාන්න පුළුවන් ඇන්ටනාව ක් නැද්ද
Wifi coverage අඩු අයට - th-cam.com/video/YqmpJLapzvQ/w-d-xo.html
supiribn kalinta wadiya upload thiye dan 😘
වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා අයියේ බොහොම ස්තූතිය 🙏 මේවගේ දේවල් අපිට කියලා දෙනවට ❤🥰 (හැබැයි ඔයකේබල් එක හදන්න ඕනෙ නෑ ඕක ඔහොම ගන්න තියෙනවා හැබැයි නේද කඩේ 😁 )
ඔව් තියෙනවා.එත් දැන් රටේ තත්වෙත් තෙක්ක මේවා හොයාගන්න අමාරුයි. AliExpress එකෙ තියෙනවා shipping තමයි වැඩි 😢. Comment එකකට thanks 🙏👍❤️
@@vikumshahara අයියා ලස්සනයි අනේ 🥰❤
Me pasindu ne🤓
@@vikumshahara 😂😂😂😂😂
මම නම් dialog outdoor router එකක් ගත්තේ රැ 1990 කට 2020 offer එක් වෙලාවෙදී එයාල කීව අවුලක් ගියොත් වොරෙන්ටි නැති කාලෙක උනත් මුදල් ගන්නැතුව හෝ සුලු මුදලකට ආයෙ outdoor එක හදල දෙනව කියලා
Dan 6990
@@vikumshahara දැන් අවුට් ඩෝ එක 16000 ක්
Ow gana wadi una
Dan 9990 😪
@@vikumshaharabro if we have post paid hbb can i get it free?
අයියගෙ මොලේ තමා මොලේ මමත් ඕක කරන්න හදන්නෙ දැන් 🙃 මම නම් වහලෙ උඩින් දානව බිත්තියෙ හිල් හදලා අම්මගෙන් මැරුම් කන්න බෑ 🥲
❤️❤️🥲😂😊❤️❤️ බිත්තියේ සිදුරක් විදින්න වුනේ cable එක දිග මදි උනා සිග්නල් තියෙන තැනට 😂
@@vikumshahara 🥺 මට ඕක හරියන්නෙ නෑ මට කම්මැලියි මම තියන signal වලින් ගේමක් ගහනවා 🥲 අපේ පැත්තෙ router ගොඩයි හැම තැනම ඇන්ටනා ගහලා මට විතරයි සිග්නල් නැත්තෙ 🥺 අර වෙන router වලට signal block කරන එකක් ගේන්න වෙනවා 🥲 aliexpress එකේ තිබුනා
😋🤪
ගොඩක් වැදගත් වීඩියෝවක්❤❤❤❤❤
❤️❤️
ගැම්මම් මල්ලි කොල්ලෝ 😌❤️
❤️
අපේ ගෙදරට Outdoor antenna එකටත් Siganl නෑ. Dialog එකෙන් මගේ Broad band connection (Life time warrnty) එකට free outdoor unit එකක් ගන්න පුළුවන් කම තියෙද්දිත් එයාලගේ technical team එකක් ඇවිත් Signal check කරලා outdoor unit එකටත් signal මදි කියලා යනවා හේතුව අපේ වත්ත තියෙන්නෙ Marginal area එකකලු. පහල ගෙදරට 20mbps වගේ speed එකක් තියෙනවා. . පුදුම දුකක් විඳින්නෙ signal නැතුව.
අපේ වත්තටත් මුලින් සිග්නල් තිබ්බේම නෑ ඒ දවස් වල මම කරේ 100m rj45 cable එකක් අරගෙන outdoor unit එක signal තියෙන වත්තෙන් එළියේ තැනක සෙට් කරා ගත්තා. 😞❤️🫂
@@vikumshahara ammata hudu🤣niyama mole.math oka usb dongle ekakata karanna haduwa
@@MovieWorld-w3s 🥲❤️
ohoma set karama akunu wadinne nadda?🥲
මගේ ගෙදර වටේටම ටවර් තියෙනවා එත් සිග්නල් නැනෙ මට 😶😶
Ape gedara WiFi router ekata full indoor coverage thiyanawane
Ape gedaratath indoor signal thiyenne eka thankata withari😢 . Oi cable eka set karahama ewida
Outdoor hodata signal thiyena thankin antenna eka set karanna.ehema unoth signal strength eka wadi karaganna puluwan
cabel 1 connector wlta set karana vedio eka nadda?
Ne e video eka delete wela cable ekak AliExpress eken oder karaganna hariyana connector thiyena.
Sma jack ekak hadana video eka danna
Good malli..great 👍👍👍👍
❤️❤️
ඔක කඩවල ගන්න නැ බන් online විතර්‍යි ගෙන්න වෙන්නෙ thnx මචන් වඩියො එක වටිනව
Mama daraz link ekak description eke dala thiyenawa eken oder karaganna puluwan ❤️🫂
Aliexpress eken gaththa rg174 10m signal ennaa.router eka eliyen thibbama enawa
Cable eken set Karana Antenna eka router ekata hariyatama connect welada kiyala balanna router settings walata gihilla.
මේ ක්‍රමේ මරු❤
🤙👍♥️
අයියෙ mobitel ZLT S10 routere එකට Dialog mobile sim දාල use කරන්ඩ පුලුවන්ද?
Puluwan unlock karaganna wenawa
මගේ තියෙන්නේ dailog s10 රවූටර් එකක්,මාස 4ක් 5ක් පාවිච්චි කලේ නෑ,පැකේජ් එක දැම්මා,data balance එකත් පෙන්නනවා, reset කලා, ඒත් වැඩ කරන්නේ නෑ,ඊතල දෙක කහපාටින් පෙන්නනවා විතරයි,හේතූව මොකද්ද
Sim එක ගලවලා සුද්ද කරලා දලා බලන්න.
Router එක තියෙන තැනට කලින් සිග්නල් තිබ්බද ?
@@vikumshaharaaiye matath oya prashnema thamai
@@vikumshaharakalin thibbetj i thala yellow color .ekalla mm use kare na. thamath yellow color mai😑
dialog routery යූසා නේම් එකයි පාස්වර්ඩ් එකයි මැකිලා හොයාගන්න විදියක් නෑ මුළු ස්ටිකලේම මැකිලා ඔයා ගන්න විදිහක් දන්නවයි
Costermer Care katha karanna
❤❤👍👍
මේකට වැස්සෙන් ප්‍රශ්නයක් වෙන්නෙ නැති වෙයිද
කොයිතරම් හොඳ වැදගත් දෙයක් ද... තෙරුවන් සරනයි පුතේ ඔයාට
ස්තුතියි 👍
Daraz eke cable eka gannakota sma femal,male jack hambawenawada
Mama description eke dapu link eken gihilla Ganna e cable ekatama set karala sma jack enawa
@@vikumshahara Ok thanks
Huawei 310S 927unlock karala hutch sim ekak dala thiyenne.ekata dialog outdoor unit ekak pawichchi karanna puluwanda
ඔයාට ඕනේ dialog outdoor unit ඒකක hutch sim එකක් පාවිච්චි කරන්නද එහෙම නම් බෑ
Thanks
Ado mrune 😍💯
Instead what if I keep the router in outside. Does it work?
If there is good signal outside you can get good result. By trying this way, you can get a good WiFi coverage inside the house because the router is inside the house
Brother 3m wlt wdiy 10m wge gn krmyk ndd
Hoda cable ekak Ganna 10m
Mata ganna oni badu tika mesg karanna puluwanida
signal antenna ekata gahana jack eka koheda ganna tiyenne bro. kadawal wala nane
Oya cable eka Ganna link dala aththe discription eke
@@vikumshahara thanks brother ❤️❤️
mage Slt rauter ekata me antena hambun na. Parana dialog rauter antenawak slt ekata hariyaida...plz help me..
Hariyanawa
@@vikumshahara thanks
Ane mage router ekata signal tibbath lap ekatai 4n ekata ehema welawakata signl enne nane wada karannath ba
Router ekata signal thiyeda, router ekata connection thiyenwanam Device eka connect unama slow wenna hethu kihipayak thiyenawa,
dialog router ekaknam thiyenne oyage lap,phone eken monawa hari upload wenawada kiyala balanna monawa hari upload wenawanam download speed eka slow wenawa (TDD band40) n router signal ena nisa
Google photo app eke auto backup disable karala balanna, Whatsapp backup wage Dewal limit karanna
Kebal eka online genna ganna link ekka danawada
AliExpress eke nam thiyenawa shipping wadiy
great video
❤️
අනිත් antena ekat galewwa nm signal boost wei brdh try krla blnn🌝
mama me wiyqiyata hadagaththa dan supiriy
අයියෙ අපෙ රවුටරේ ඇන්ටෙනා දෙකක් තියේ, ඒක connet wenne nhne phone ekata, huawei phone ekk
Phone eke network setting reset krala balanna
Plz mata kiyanna puluwanda mage dialog router eke data salakuna red colour wela signal eka kanuwakwath pennanne na.ekatw mokadda karanna puluwanda
Eliye Hodata signal thiyena thanak Hoya Ganna.
nettham outdoor antennawak ganna
Indoor signal na kyla hotline call kra nm outdoor unit eka free ghala dila ynwa awilla
Postpaid walata witharai free denne
Wifi 7 ?
Akunu gahaddi thayi baye beri
th-cam.com/video/3vuhTMN7OFs/w-d-xo.html - WiFi SSID hide
Super
❤️
කෙබල් එකක් හදන්නකො
Thank.you❤
Router eka unlocked karanne kohomada
Oya vayar ekata normal vayr dammathharida
Signal Los wenawa
Etha cota mona vayar da ganne
@@Slgameingtiger rg 174 coaxial cable ekak Ganna. AliExpress eken router ekata galapena cable Ganna thiyenawa
Mashallah
ඇන්ටනව හදන හැටි කියල දෙන්න කො❤❤❤pzz
Oyage gama koheda saho
Angunakolapelessa
ඇන්ටනා වයර් එකේ තියෙන අර කොයිල් එකත් සෙට් කරන්න ඔනිද
Ow
Good
Outdoor router thiyenawa da ethakota ge athulata wifi signal adi da
Outdoor router eke signal thiyei nam puluwan
Telecom Wire awlak nadda
Hariyatama danne na
6:30 ඔක කියක්යනවද
900 k withara yanawa daraz eken AliExpress eken 500 k wage
v. good 😉
මගේ router එකේ දෙවනියට තියෙන wifi logo එක හැම වෙලේම පත්තු වෙලා තියෙන් නෑ නෙහ්. ඇයි ඒ ?
Router eka reset karanna.
eth hari giye neththam router eke power adapter eke hariyata 12v 0.5 A enawada balanna mage power adapter eka wenas karama hari giya
@@vikumshahara ok mn balannm
අයියෙ ඔය කේබල් එක වෙනුවට cctv කැමරවල කේබල් ගන්න බැරිද
Puluwan wadiya digata ganna epa
ඇයි ourdoor එකක් තියෙද්දි indoor එකක් use කරන්නේ
Router 2k ona Nisa bn❤️
Sma කනෙක්ටර් ගන්න කොහෙන්ද තියෙන්නේ
3M SMA Male to Female Adapter Plug Connector Extension Cable RG174 Encounter | s.daraz.lk/s.2Qvx
මේ cable එක
Ayiye indoor Router ekk den kiyak wenawda..
2900
Malli tv eka entanawa hariyan nedda
නෑ
ඩයලොග් අවුට්ඩෝර් යුනිට් ප්‍රි දුන්න දැන් නැද්ද මම ගත්තා සත පහක් වත් නැතිව
🙂
Mata 13000 k giya discount ekka 😢 naththan 15000 i
නෑ බං
මම රවුටරේම උස්සල තියෙන්නෙ.උන බටේකට හයි කරල😂
🥲😁♥️👍
Tv ඇන්ටනාවක් සෙට් කරාම හරියන එකක් නැද්ද
හරියන frequency එක ගන්න බෑ
@@vikumshahara හරි අයියෙ 🙂 අපේ බස් එකේ Dialog s10 ,mobitel s10 Router දෙකක් සෙට් කරල තියෙන්නෙ mobitel එක අවුලක් නෑ dialog එක යන යන තැන අනුව සිග්නල් ලොස්ට් වෙනවා 🥹 bus එකේ තියන ඇන්ටනාව සෙට් කරල බැලුවත් සිග්නල් අඩුයි 😩
Oya router eka unlok vidio ekk one
Unlock karata wadak na Meke tdd sim witharai wada
මගෙ outdoor එකක් තියෙන්නෙ.ඒකටවත් හරියට සිග්නල් නෑ.indoor කොහොමත් නෑ.මේකට විසදුමක් නැද්ද
Dialog ekata coverage request ekak danna
@@vikumshahara කොහොමද දාන්නේ
Google eke Dialog hbb map kiyala search karala dialog site ekata giyama puluwan
Issuwanan hari thawa tikak
Kebal eke දිග..අඩි 3 😥😥
👍👍
Me aiye darz eke wifi ruta eka hariyan cabal ekama genna gathta ඒ කෙබල් එක හරි නෙද
හරියන එකම ගන්න
හරියන එක ගත්තා ඒ කෙබල් එක 10m දිගයි
අවුලක් වෙයි ද
5m walin eha nam mage wada kare ne signal lost una
@@vikumshahara ඒක හදලා ගන්න වෙයි
අයියා දරාස් එකේ ලින්ක් එක දාන්නකෝ ඔවා ගෙන්නා ගන්න
Wifi signal එක පොඩ්ඩක් වැඩි කරගන්න විදිහ කොහොමද
th-cam.com/video/q2ThgtneIA0/w-d-xo.html
aniwerenma video ekak oni
🤩
මං ගාව router දෙකක antena හතරක් තියනවා. දෙකක් ඔහොම හදලා අනිත් දෙක ගේ ඇතුලෙ දැම්මොත් අවුලක් නැද්ද ?
Signal Los wenawa
Oka hadala thiyena eke link eka dannko ganna
Pin comment eke Dala athi
Mata ganna oni badu tika kiyanna ko
Sma male to sma female cable ekak
Daraz eken oder karaganna puluwan me link eken
3M SMA Male to Female Adapter Plug Connector Extension Cable RG174 Encounter | click.daraz.lk/e/_CXXOeF
❤❤
ඇන්ටනා වයර් එකේ මැද රත්තරන් පාට වයර් එක විතරද සෙට් කරන්න ඔනි ඔ කැලි දෙකට😢
වටේ කොයිල් කම්බියත් ඕනේ
අයියේ whats app nmbr ek dennko
🙂
අන්තිමට ඕකට සිග්නල් ආවේ outdor ඇන්ටනාවෙන් වෙන්න බෑද 😂
එක වෙන්නම බෑ☺️
@@vikumshahara ehnam goda machn i will try 🙃😁❤
මම used කරන්නේ hutch.4g signal එක කට්ටයි phone එකට එන්නේ.ඒකත් band 8.මට router එකක් ගන්න ඕනේ.මොකක්ද මට ගැලපෙන Router එක bro😍.help me
Sltmobitel s10 ekak Ganna unlock karagena hutch sim eka unath use karanna puluwan band 1 hutch signal thiye nam.
@@vikumshahara band 8 thiyenne.1 hariyta na😢
@@lionking8951 thiyenawa
Router එක eleye තිබ්බොත්
Dialog coverage map eka balanna outdoor signal tiyeda kiyala
bro මන් raouter එකක් ගත්තා dialog නමුත් phone එක 4ග් covarage තියනවා නමුත් outdoor එකට කොහොමද සවි කරන්නේ. covarage ගන්නෙ කොහොමද.
Dialog hbb coverage map ekata gihilla lagama signal thiyena paththata router eka set karanna
th-cam.com/video/Q3NQymiAWhk/w-d-xo.html me video eka balanna
❤️
කොහොමවත් සික්න්ල් නැත්තම් මොකද කරන්නේ
Dialog web site ekata gihin complain ekak danna
owage link tika dannako puluwan kenek
Description eke තියෙනවා
Out door unit ගත්තත් සිග්නල් නැ නෙහ්.😢 මන් mk
Dialog map eke coverage eke gedara thiyeda
@@vikumshahara ow outdoor thiyenawa . Ewa check karala eyalamai ewith hai kale.
Mul dawas wala hodai den mole wedak na . Phone eke normal dialog signal thiyanawa ita wediya
Dialog ekata Complain ekak danna website ekata gihin
@@vikumshaharaඅයියා ඒකට video එකක් කරලා තියෙනවද
සිග්නල් පොඩ්ඩක්වත් නැතත් අවුලක් නැද්ද හරි යනවද වැඩේ 😁
Router eke Normal antenna walin internet conect wenawanam signal wadi karaganna puluwan
Zlt s20 - hutch sim වලට yagi ඇන්ටනාව සපෝට් කරන් නෑලු.. හච් සිම් එකක් රවුටරයට දාලා router යට yagi ඇන්ටනාවක් සෙට් කරාට, හච් සිම් එකක් දාල තියෙන හින්දා hutch සිම් වලට සිග්නල් අදින්නේ නැද්ද? ඒක නිසා ඔය ක්‍රමය කරපුවහම හරි යන වද Hutch සිම් වලට?
S10,s20 router dekema network band 8 na hutch signal 4G denne network band 1,8 walin ithin oya router dekema band 8 wada na. hucht band 1 signal enawanam prasnayak na. nethrham Mona antenna eka gahuwath signal ganna ba
@@vikumshahara me patte band 3 - 4G hutch enne....
rj 45 cable eka 5 m dammoth speed adu venawada?
Band 3 nam S10,s20 router dekatama wada karanna one
@@vikumshahara s20 router rath wenawada? eka hatiyakdda?
ඇයි ඩේට ලයිට් එක කහ පාට වෙන්නෙ😇
Signal නැති වුනාම සහ data connection off කරාමයි
Eka hadanne kohomada
@@ashanjayanath4155 router eke admin password gahala router settings walata log wela hadaganna puluwan. Neththam reset karamna
Channel ekata udawwak
❤️
Gg