ඇතුගල මුදුනට යන්න ලේසිද? - Reach the top of Athugala | Elephant Rock in Kurunegala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ค. 2024
  • The location is related to famous song Athugala Wehera Wadina by Chamara Weerasinghe
    Athugala Elephant Rock is a prominent venue of the Royal Capital Sri Lanka, the Kurunegala located in the North-western Province. It is about 94 kilometers (58 mi) from Colombo, 42 kilometers (26 mi) from Kandy and 51 kilometers (32 mi) from Matale.
    This video explains the road guidance to reach the top of Athugala Wehera - Kurunegala. (Drive in Kurunegala)
    0:00 - Intro
    0:18 - Road Guidance From Kurunegala City to Athugala
    5:40 - Buddha statue and view from the top
    10:33 - Inside Athugala Viharaya Temple
    12:40 - Coming back from Elephant Rock to Kurunegala City
    With the height of 325 meters, still you can drive within 10 minutes from the city to the top of this rock comfortably using the road located just behind the rock.
    The Kurunegala town including the Ranthaliya lake is very scenic to view from the top the rock. The most famous song Athugala Wehera Wadina is also related this location.
    👍 Like our Facebook page for travel tips, stunning destinations, and exclusive updates: / thedestinationtravel
    📸 Follow us on Instagram for breathtaking travel photos and behind-the-scenes stories: / thedestination.travel

ความคิดเห็น • 46

  • @shadiraamani2466
    @shadiraamani2466 ปีที่แล้ว +3

    බෝහෝම පින් ඔබට
    කුරුණෑගල නගරය උපන්බිම වුවත් අදමයි දැක්කේ ඇතුගල මුදුන ගැන .
    අනිවාර්යයෙන්ම ලංකාවට ආවහම බලන්න යනවා
    ඔබට පින්

    • @TheDestinationTravel
      @TheDestinationTravel  ปีที่แล้ว

      බොහොම ස්තූතියි. අනිවාර්යයෙන් නරඹන්න ගොස් ඔබගේ වටිනා අදහස් නැවත අප වෙත එවන්න

  • @Srilankan740
    @Srilankan740 ปีที่แล้ว +2

    පහල ඉදන් ගල උඩට කිලොමිටර් කියක් තියෙනවා ද ,
    සුපිරි විඩියො එක ඇඩෙන්නම දෙනවා ජයවෙවා ජෙසුපිහිටයි බුදුසරණයි දෙවිපිහිටයි

    • @TheDestinationTravel
      @TheDestinationTravel  ปีที่แล้ว

      බොහොම ස්තූතියි අදහස් වලට. Clock tower එක ගාව ඉදල ඇතුගල මුදුනටම 2.5km වගේ දුරක් තියෙනව වාහන යන පාරෙන්නමි
      පයින් යනවනමි වෙනම පඩිපෙලක් තියෙනව. ඒක ගොඩක් ලගයි.

  • @ravifernando1637
    @ravifernando1637 ปีที่แล้ว +1

    හරිම ලස්සන video එකක්. ගොඩක් ස්තුතියි 🙏

    • @TheDestinationTravel
      @TheDestinationTravel  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! නැවත අප හා සම්බන්ද වන්න

  • @nainawijesundra881
    @nainawijesundra881 ปีที่แล้ว +1

    Budusaranai godak pin nice vedeo thanks for sharing amazing I like the songs but I don't know where the place today I watch your vedeo really very beautiful sadu sadu budusaranai obata lankawata awama sites in dakinna lebewa kiyala prarthanakaranawa

  • @rasikanawaneliya6225
    @rasikanawaneliya6225 2 ปีที่แล้ว +1

    Superb 😍

  • @WalkerSDiary
    @WalkerSDiary 2 ปีที่แล้ว +1

    Nicely Done 🙂

  • @dulajmandusanka7990
    @dulajmandusanka7990 2 ปีที่แล้ว +1

    ලස්සන තැනක්

    • @TheDestinationTravel
      @TheDestinationTravel  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! නැවත සම්බන්ධ වන්න… 👍🏽

  • @dilshanv7594
    @dilshanv7594 ปีที่แล้ว +1

    ලොරි බස්වලට බෑ කීවට ඉස්සර පෝයට දොර දෙකේ බස් ගියා සෙනඟ පුරවගෙන. ඒ කාලෙනන් මරු

    • @TheDestinationTravel
      @TheDestinationTravel  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහස් වලට. ලොකු වාහන වලට මාරැ වීමේ සහ හරවා ගැනීමේ අපහසුතා ඇතිවෙන්න පුලුවන්

  • @pradeepvlogs..6521
    @pradeepvlogs..6521 ปีที่แล้ว +1

    Math channel akak karanawa .. athugala math giya ..super .

    • @TheDestinationTravel
      @TheDestinationTravel  ปีที่แล้ว

      Oyage channel eka baluwa. Hoda wadak. Keep it up. Subscribe kara. 👍🏽😊

  • @lakmalinadeesha3351
    @lakmalinadeesha3351 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @Dil_Zenu
    @Dil_Zenu 2 ปีที่แล้ว +1

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @rnimmi7668
    @rnimmi7668 5 หลายเดือนก่อน +1

    ඇතුගල ගලට පඩිපෙළ දිගේ පයින් උඩට නැගලා යන පැත්තට යනවනම්,kurunegala town එකේ ඉඳන් කොහොමද යන්නෙ කියන්න පුලුවන්ද ?

    • @TheDestinationTravel
      @TheDestinationTravel  5 หลายเดือนก่อน +1

      Me video eke Menna methanin 2:42 dakunata harunama gala udata yanna padipela thiyenawa

  • @kumarekumare6000
    @kumarekumare6000 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍

  • @wanasinghethilakarathna854
    @wanasinghethilakarathna854 ปีที่แล้ว +1

    ඉබිබාගල පන්සලටත් යන්න අමතක කරන්න එපා.

  • @wanasinghethilakarathna854
    @wanasinghethilakarathna854 ปีที่แล้ว +1

    ඇතාගල පන්සලටත් යන්න අමතක කරන්න එපා.

  • @kingofecon-milindawijesingha
    @kingofecon-milindawijesingha ปีที่แล้ว +1

    Poyata witharada yanna puluwan

  • @perera666gmali.
    @perera666gmali. ปีที่แล้ว +1

    ගල මුදුනට වාහනෙන් යන්න පුළුවන් ද

    • @TheDestinationTravel
      @TheDestinationTravel  ปีที่แล้ว

      ඔව්. මෙතනටම යන්න පුලුවන්. 5:05 මේ ගල මුදුනම තමයි

  • @hiruni8880
    @hiruni8880 2 ปีที่แล้ว +1

    ගලෙන් නැගලා අනික් පැත්තෙන් බහින්න 🙃 අපිනම් යන්නෙ එහෙම තමා

    • @TheDestinationTravel
      @TheDestinationTravel  2 ปีที่แล้ว +1

      ඒක ගොඩක් වටිනා අත්දැකීමක්. බොහොම ස්තූතියි !

    • @hasiiiba12
      @hasiiiba12 ปีที่แล้ว +1

      Apith kare ehema thama. Lassani asahithena thanak🙏

  • @shadiraamani2466
    @shadiraamani2466 ปีที่แล้ว +1

    තනියම යන්න අනතුරුදායකයි වගේ නේද
    පොලිසිය ඉන්නවද අතරමග ආරක්ෂාවට

    • @TheDestinationTravel
      @TheDestinationTravel  ปีที่แล้ว

      වාහනයක යනවනම් කිසිම ප්‍රශ්නයක් නහැ. නමුත් මේ පරේ පයින් තනියම යනවනම් ටිකක් දුරයි. සොරුන් ඉන්න පුලුවන් වගේම රිලවුන්ගෙන් කරදර වෙන්න පුලුවන්

    • @shadiraamani2466
      @shadiraamani2466 ปีที่แล้ว +1

      @@TheDestinationTravel බෝහෝම ස්තුති 🙏

  • @shadiraamani2466
    @shadiraamani2466 ปีที่แล้ว +1

    මේ කච්චේරිය තිබුණ පාර නෙවෙයිද..

    • @TheDestinationTravel
      @TheDestinationTravel  ปีที่แล้ว

      ඔව් කච්චේරිය තිබ්බ පාරම තමයි 1:50

  • @kumarikumari5220
    @kumarikumari5220 9 หลายเดือนก่อน +1

    බැහැලා.පයින්.යන්න.වහනෙ.ගන්නඑපා

    • @TheDestinationTravel
      @TheDestinationTravel  9 หลายเดือนก่อน

      පයින් යන එක නියම experience එකක් 👌

  • @dush3774
    @dush3774 ปีที่แล้ว +1

    👍👍👍