කුරුණෑගලට එනවෝ - Kurunegala 01 (Travel Vlog) Vlog #01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 222

  • @nirodkalukottage
    @nirodkalukottage  ปีที่แล้ว +24

    Tiktok එකේ Voice effect එකට youtube දාන්න බැරි Copyright issues එන්න පුළුවන් නිසා. ඒ නිසා අපි tiktok එකේ ඒ voice එකෙන් ගිහින්, youtube එකේ මේ Voice එකෙන් යමු ❤

    • @ishalifestyle2539
      @ishalifestyle2539 ปีที่แล้ว +1

      Aiyooooooo...e voice effect eka thama oyata hodatama gelapenne...aparade

    • @ishalifestyle2539
      @ishalifestyle2539 ปีที่แล้ว +1

      Rajanganaya dam,anuradhapura, places walath ekak ikmanatama oni.

  • @M.W.HasithaMobile
    @M.W.HasithaMobile ปีที่แล้ว

    වැඩේ සුපිරි good luck

  • @ireshamadushani4233
    @ireshamadushani4233 ปีที่แล้ว +2

    Tanx aiye vlog ek dammat dannakal balan hittiye oyage kata hada mara lassani appa oya issaratm yanna one

  • @gangaminiupamanganimunasin2849
    @gangaminiupamanganimunasin2849 ปีที่แล้ว

    Wow maru ayye video eka ❤️❤️ digatm issarat vlog krnna ❤️❤️💐

  • @apsaramadhumali210
    @apsaramadhumali210 ปีที่แล้ว +4

    ඔයාගෙ කතාව තමා මරු අයිය 😂👌
    ඒ නිසාම විඩියෝ බලන්න ආස හිතෙනො ❤️👍

  • @ddtwins
    @ddtwins ปีที่แล้ว

    Jayen jayama wewa ape sukiribatilla bro....... poddak balanna parakku wuna wadath ekka eth kohomahari baluwa....... vedio ekanm patta honde...... issarahatath thawa vedios enakm maga balagena innawa aiya bro.........

  • @hirundulmin4662
    @hirundulmin4662 ปีที่แล้ว +2

    Supiri suddh 💗 thv videos oneee ❤️

  • @kasunikawushalya2713
    @kasunikawushalya2713 ปีที่แล้ว +5

    ටික් ටොක් වොයිස් එක තමා මරු කමක් නෑ සුපිරී මරූ පට්ට මේ කට හඩත් ලස්සනයි අයියා විඩියෝ එක දනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ මරු ලස්සනයි .... ආදරෙයි ❤👍👍

  • @DR-aththanayaka3016
    @DR-aththanayaka3016 ปีที่แล้ว +11

    සූකිරිබටිල්ලගේ කටහඬට තමයි ආස 🥺💕 මේකත් ලස්සනයි ❤

  • @kavishkatharu9441
    @kavishkatharu9441 ปีที่แล้ว

    Ptta

  • @nethmidissanayake2898
    @nethmidissanayake2898 ปีที่แล้ว +1

    Patta ane Lassanai

  • @kanchanamaduwanthi5787
    @kanchanamaduwanthi5787 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි ආදරෙයි බටිල්ලො...හිනා වෙද්දිත් ලස්සනයි 😊 ඉක්මනින් ඊලග එක ඕනියෝ 😍

  • @dilshansupun9706
    @dilshansupun9706 ปีที่แล้ว +2

    Ane kuda ara lassana sihina kumaraya 😊

    • @nirodkalukottage
      @nirodkalukottage  ปีที่แล้ว

      විහිලුවට ඒක කිව්වෙ. විහිලුවක්වත් තේරෙන්නෑනෙ 🌚

  • @rathnayakabandara7016
    @rathnayakabandara7016 ปีที่แล้ว

    Ammo.අපේ නගරේ.ඇතුගල්පුර.ලස්සනයි නිරෝද් අයියා ❤

  • @Hasitha_O_Fficia_L
    @Hasitha_O_Fficia_L ปีที่แล้ว +16

    අනිත් Vlog එකේ ඉදන් පුළුවන් නං Tik Tok Voice එකම දාන්න ඒ කටහඩ මරු 😌✌️

    • @chathumiruhansa9054
      @chathumiruhansa9054 ปีที่แล้ว +2

      Ane ou ayiye

    • @nirodkalukottage
      @nirodkalukottage  ปีที่แล้ว +1

      ඒක youtube දාන්න බැහැ Copyright issues එන්න පුළුවන් 💔

    • @Hasitha_O_Fficia_L
      @Hasitha_O_Fficia_L ปีที่แล้ว +1

      @@nirodkalukottage එහෙමද 😶

    • @nilunilu1648
      @nilunilu1648 9 หลายเดือนก่อน

      ❤❤❤බුදු සරණයි❤❤ඔයා හරි ෂෝක් හලෝ ඔයාගේ වීඩියෝ බලනකොට හරි හිතට සැනසීමක් සතුටක් එනවා. මොකද ඔයා නිතරම හිනා❤වෙලා ඉන්නේ❤හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න❤බුදු සරණයි❤මං නම් වැඩ කරන්නේ❤ කුවේට් එකේඇත්තටම කියනවා නම් ඔයාට දාන වීඩියෝ වලට ඔයාට❤ ඔයාට ගොඩක් පින්❤ වීඩියෝ බලලා හයක් හිනා වෙන්න පුළුවන්. හිනහයි හොඳයි ඔයා හරි ෂෝක් ළමයා. බුදු සරණයි ලස්සන ළමයෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😁😁😁❤

  • @shehanmaduranga1795
    @shehanmaduranga1795 ปีที่แล้ว +2

    Gammac kollo.. Goodluck ❤

  • @milanchaminda3631
    @milanchaminda3631 ปีที่แล้ว +1

    ලස්සනයි...මල්ලී...ජයවේවා....බුදු...සරණයි....ඉදිරිපත්..කිරීම....අනර්ගයි....

    • @nirodkalukottage
      @nirodkalukottage  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි! ❤

  • @Charitha_kavinda
    @Charitha_kavinda ปีที่แล้ว

    Hamadama supiriyak thama❤👊

  • @gayankumara6001
    @gayankumara6001 ปีที่แล้ว +1

    වීඩියෝ එක එනකං බලං ඉදියෝ.. පට්ට

  • @dulantheekshana8524
    @dulantheekshana8524 ปีที่แล้ว +3

    කෝ අනේ අර සුපිරි කටහඩ. 🙄

    • @nirodkalukottage
      @nirodkalukottage  ปีที่แล้ว

      ඒක youtube දාන්න බැහ Copyright issues එන්න පුළුවන් 💔

  • @puranayalk
    @puranayalk ปีที่แล้ว +1

    කුරුණෑගල ⁣ලස්සනම තැනට ආවේ නෑනේ

  • @isharajayathunga3340
    @isharajayathunga3340 ปีที่แล้ว +1

    ලස්සනයි 😍❤️

  • @HimasaHima-qk8bc
    @HimasaHima-qk8bc ปีที่แล้ว

    Lassanai aiye

  • @rathnamalisilwa
    @rathnamalisilwa ปีที่แล้ว

    ela ela ❤💛

  • @tharakathanuja426
    @tharakathanuja426 ปีที่แล้ว

    Best bro❤

  • @dilshansupun9706
    @dilshansupun9706 ปีที่แล้ว +2

    niyami nirod ayye 🖤

  • @dilanilakmal1119
    @dilanilakmal1119 ปีที่แล้ว +1

    ගොඩක් කල් බලන්හිටියා vedio එක එනකම් thankyou සූකිරිබටිල්ලෝ💐

  • @prabodaperera3464
    @prabodaperera3464 ปีที่แล้ว

    පන්සිල් නෙමෙයි පංචමහා බලය නිරූපණය වෙනවා කියලා තමයි අපි අහලා තියෙන්නේ සග,වෙද, ගුරු,ගොවි, කම්කරු මං දන්න තරමින් ඒගැන හොයලා බලන්න මලේ... කුරුණෑගල ආදරණීය නගරයට ඔයා පලවෙනියට ආව එක ගැන සතුටුයි

  • @rumeshmadhushanka
    @rumeshmadhushanka ปีที่แล้ว +3

    Tik tok voice eka thamai hoda 😼

    • @nirodkalukottage
      @nirodkalukottage  ปีที่แล้ว

      ඒක youtube දාන්න බැහැ Copyright issues එන්න පුළුවන් 💔

  • @kasuninimasha9453
    @kasuninimasha9453 ปีที่แล้ว +5

    කොච්චර කල් බලන් හිටියද මේ video එක එනකම් 😍👍

    • @nirodkalukottage
      @nirodkalukottage  ปีที่แล้ว +1

      ඒකනෙ.. ඔන්න ගෙනාවා ❤

  • @ravindaravinda1558
    @ravindaravinda1558 ปีที่แล้ว +1

    👍Hoday

  • @nethushehani6790
    @nethushehani6790 ปีที่แล้ว +1

    ❤❤❤❤ excellent aiyeee... lssni video ek..

  • @AviNayanJS
    @AviNayanJS ปีที่แล้ว +2

    Absolutely brilliant bocca ❤️

  • @chethanaekanayaka8601
    @chethanaekanayaka8601 ปีที่แล้ว +2

    ටික්ටොක් වොයිස් එක තමයි මරු සූකිරි බටිල්ලෝ❤️

    • @nirodkalukottage
      @nirodkalukottage  ปีที่แล้ว

      ඒක youtube දාන්න බැහැ Copyright issues එන්න පුළුවන් 💔

  • @sithaniwanabanapada929
    @sithaniwanabanapada929 ปีที่แล้ว +1

    Lassana wadak sameer......

  • @ravishkaudayanga6490
    @ravishkaudayanga6490 ปีที่แล้ว +1

    Tik tok voice eka danna eka supiri😉 mona unath digatama video oni😁
    Supiriyak tham😍👌

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว

    අපිත් දඹදෙණිය අවට තමයි

  • @rajapakshe971
    @rajapakshe971 ปีที่แล้ว +2

    මේක එනකන් බලන් හිටපු කල්😍♥️

    • @nirodkalukottage
      @nirodkalukottage  ปีที่แล้ว

      ඒකනෙ.. ඔන්න ගෙනාවා ❤

  • @sahi_sanjee
    @sahi_sanjee ปีที่แล้ว

    අලයි පරිප්පුයි හදනව බලලා මේක බලන්න ආපු මම 🥲😌

  • @hiruniramanayake1553
    @hiruniramanayake1553 ปีที่แล้ว +2

    අම්මෝ මේක දානකම් නේ මෙච්චර කල් බලන් හිටියේ 😒❤️

  • @kavindurukmal4383
    @kavindurukmal4383 ปีที่แล้ว +1

    සුපිරි ඕයී ❤

  • @akindutishan7838
    @akindutishan7838 ปีที่แล้ว +1

    Apith kurunegala

  • @sithumidilsara7368
    @sithumidilsara7368 ปีที่แล้ว +1

    Ew Eww…..It’s so funny & beautiful 🤩I don't usually comment but can't miss this.keep it up ayya 🖤

  • @rashmigetawakandage
    @rashmigetawakandage ปีที่แล้ว +1

    හායි සමීර්... මරු වැඩක් හොදේ 🥰🥰🥰 free වෙලාවක් හම්බ වෙච්ච නිසා වීඩියෝ එක බැලුවෙ 😎
    වොයිස් එක ගැන නම් මම මොකුත් කියන්නෙම නෑමයි 🤭

  • @ishalifestyle2539
    @ishalifestyle2539 ปีที่แล้ว

    Aththatama me vedio eke වළාකුළු nam maarama lassanata penawa...

  • @shklasith
    @shklasith ปีที่แล้ว

    මරු ❤️

  • @priyanganidissanayake74
    @priyanganidissanayake74 ปีที่แล้ว +2

    Voice eka maru aiye❤️

  • @nethmihansani-fr4ry
    @nethmihansani-fr4ry ปีที่แล้ว

    Anith voice eka tamai lassana ❤️me voice ekath hodai a unata😍😍

  • @Imalkasewwandi830
    @Imalkasewwandi830 ปีที่แล้ว

    Tiktok එකෙන් පස්සෙ ගොඩක් කාලෙකින් fb video එකක් දැක්කෙ අයියෙ.. කටහඬ අහන්න නැතුව පාලුවෙන් හිටියෙ 😌 videos නම් පට්ට 😻

    • @Imalkasewwandi830
      @Imalkasewwandi830 ปีที่แล้ว

      අපිත් කුරුණෑගල තමා 😁

  • @lilumishashikalalilumishas6579
    @lilumishashikalalilumishas6579 ปีที่แล้ว +1

    අම්මෝ ඇති යන්තම් 😍😍😍

  • @NaYani_Perera
    @NaYani_Perera ปีที่แล้ว +3

    අනේ පිං Mr. ආඩපාල අයියෙ 🥲🤍

  • @rameshprabashwara5761
    @rameshprabashwara5761 ปีที่แล้ว +1

    සුපිරි 🔥❤️

  • @laksithashehan4850
    @laksithashehan4850 ปีที่แล้ว +3

    අපෙ ගමටත් ඇවිල්ලා නිට්ටඹුවෙ ♥️

  • @nadunnishara2717
    @nadunnishara2717 ปีที่แล้ว +1

    සුපිරි 😍😍🥰❤️

  • @imashaamandi3647
    @imashaamandi3647 ปีที่แล้ว +1

    TH-cam video එක එනකන් බලන් හිටිය කල්😍💖

  • @Ourlifescript
    @Ourlifescript ปีที่แล้ว +1

    නියමයි 💪 එච්චරයි කියන්න තියෙන්නෙ 😊

    • @nirodkalukottage
      @nirodkalukottage  ปีที่แล้ว

      පුංචී ❤ Thank you so much 🥺🥰

  • @KusumKumari-os5pc
    @KusumKumari-os5pc ปีที่แล้ว

    කටහඩනම් සුපිරි ❤️‍🔥

  • @Dulanipramodya
    @Dulanipramodya ปีที่แล้ว +2

    ආඩම්බරයි 🥰 ඉස්සොරෝම කුරුණෑගලට ඇවිත් 😌👍

  • @hansifernando9134
    @hansifernando9134 ปีที่แล้ว

    සුකිරි බටිල්ලා,,, oyta me voice eka set nh ara ටකරං voice eka thama set wenne 😌❤️

  • @naveeshakavindi4414
    @naveeshakavindi4414 ปีที่แล้ว +1

    අර වොයිස් එකට තමා ආස 🥺♥️ කමක් නැ ඉතින් ලස්සනයි අයියේ 😍😍😍

  • @jayanikoralawannaku1957
    @jayanikoralawannaku1957 ปีที่แล้ว +1

    අම්මෝ ඇති video එකක් දාලා ❤️❤️❤️

  • @roshanipriyangika5322
    @roshanipriyangika5322 ปีที่แล้ว +4

    Tik Tok voice එක මරු අයියෙ 🙂
    පුලුවන්නම් එ voice එකෙන් video දාන්නකො 😊❤️

    • @nirodkalukottage
      @nirodkalukottage  ปีที่แล้ว +1

      ඒක youtube දාන්න බැහැ Copyright issues එන්න පුළුවන් 💔

  • @shanithlakshitha8579
    @shanithlakshitha8579 ปีที่แล้ว +1

    ජය වේවෝ..🎉❤

  • @theja604
    @theja604 ปีที่แล้ว +1

    හරිම ලස්සනයී අයියේ..❤️❤️❤️

  • @btsarmy-jn1ve
    @btsarmy-jn1ve ปีที่แล้ว +1

    Maru ha ❤️

  • @bashiekanayaka2848
    @bashiekanayaka2848 ปีที่แล้ว +1

    ❤️🥰❤️🥰❤️

  • @sansalajayarathna1119
    @sansalajayarathna1119 ปีที่แล้ว +1

    ලස්සයි අයියා😍

  • @devamusic.
    @devamusic. ปีที่แล้ว +2

    Tik tok voice ekath ekka ohoma muna pennala katha karanna patta ❤❤

    • @nirodkalukottage
      @nirodkalukottage  ปีที่แล้ว +1

      ඒක මේකෙ දාන්න බෑනෙ 🥺

    • @devamusic.
      @devamusic. ปีที่แล้ว +1

      @@nirodkalukottage appa 🥺 awlak na ehenam oya katha karana vidiyata asa hithenawa supiri 💔💔

  • @shashy_n
    @shashy_n ปีที่แล้ว +2

    ඔහොම්මම අනුරාධපුරේටත් එන්ඩෝ😍❤️

    • @nirodkalukottage
      @nirodkalukottage  ปีที่แล้ว

      අනුරාධපුරේත් එනවා ❤

  • @pabarajasinghe6645
    @pabarajasinghe6645 ปีที่แล้ว +2

    Menn vlog ekk dalooooo😁😍

  • @user-xk4hq7dn733
    @user-xk4hq7dn733 ปีที่แล้ว

    Matara City Lager Than Kurunegala Small Town

  • @sanduvlogs119
    @sanduvlogs119 ปีที่แล้ว +2

    Tik tik voice ekata danna kiyana aya ko

    • @nirodkalukottage
      @nirodkalukottage  ปีที่แล้ว

      ඒක youtube දාන්න බැහ Copyright issues එන්න පුළුවන් 💔

  • @JANIYA2010
    @JANIYA2010 ปีที่แล้ว +2

    අයියේ මම ගොඩක් දවස් බලන් හිටියා ඔයා යූටියුබ් බ්ලොග් එක දනකම්💜💚💜

  • @tharushadeegalla
    @tharushadeegalla ปีที่แล้ว

    Kurunegala first nisa subscribe kara🌚💖

  • @kalanimuthugama4435
    @kalanimuthugama4435 ปีที่แล้ว

    E voice ekath narka naaa❤

  • @sathishpeiris5070
    @sathishpeiris5070 ปีที่แล้ว +2

  • @thamidurasanjana8568
    @thamidurasanjana8568 ปีที่แล้ว

    Ara voice wka thama hoda bokkah 😂❤

  • @tharuherath5608
    @tharuherath5608 ปีที่แล้ว +1

    ♥️♥️

  • @shanikasandeepani1558
    @shanikasandeepani1558 ปีที่แล้ว

    🔥❤

  • @M.W.HasithaMobile
    @M.W.HasithaMobile ปีที่แล้ว

    පොලොන්නරුවේ එන්න බ්‍රෝ නවතින්න තැන් එහෙම ඔක්කොම දෙන්නම්

  • @sm8028
    @sm8028 ปีที่แล้ว

    😍😍

  • @HasithaManuranga
    @HasithaManuranga ปีที่แล้ว +1

    Supiri 😌❤️

  • @NiroshiGunathilaka
    @NiroshiGunathilaka 11 หลายเดือนก่อน

    😊😮

  • @sithuminidewendarasithumin9422
    @sithuminidewendarasithumin9422 ปีที่แล้ว +1

    💪👌👍❤️

  • @garfield992
    @garfield992 ปีที่แล้ว +1

    යකෝ සෑහෙන කාලයක් බලං හිටිය u tube දානකං..ඇති යංතං..හිටපංකො ලංකාවට එනකං..යමං ලොකු රව්මක් මගේ ගානෙ..❤️🔥

  • @cricketwithyehancricketpra7085
    @cricketwithyehancricketpra7085 ปีที่แล้ว +1

    ඊලග video ඉදං පරණ වොයිස් එකම දාන්නකෝ

    • @nirodkalukottage
      @nirodkalukottage  ปีที่แล้ว

      ඒක youtube දාන්න බැහැ copyright issues එන්න පුළුවන් 💔

  • @thilangimadushika3024
    @thilangimadushika3024 ปีที่แล้ว

    Tiktok eke dakala ava man 😁

  • @ashani138
    @ashani138 ปีที่แล้ว +1

    Hi kollo

  • @thiliniweerasooriya9021
    @thiliniweerasooriya9021 ปีที่แล้ว +1

    ❤️❤️😍

  • @himansathimira6902
    @himansathimira6902 ปีที่แล้ว +1

    ❤️❤️❤️✌️✌️

  • @Saku-io9kb4cq9x
    @Saku-io9kb4cq9x ปีที่แล้ว

    අපෝ දයා කුස්සියෙ ගම්මිරිස් කෝ කියලා තමයි අපි නම් මතක තියාගෙන හිටියෙ.... ඒ මතක අලුත් උනා සුකිරිබටිල්ලගෙ vlog එක බලලා... සමාදිය ගැන නම් දැනගෙන හිටියෙ නෑ

  • @yeskasunudaya5130
    @yeskasunudaya5130 ปีที่แล้ว +1

    ❤❤

  • @buddhikalakshanherath555
    @buddhikalakshanherath555 ปีที่แล้ว +1

    කුරුණෑගල පොල් වාගේ ම හාලුත් තියනවා අඩෝ කුඹුරු හැමතැනම

    • @nirodkalukottage
      @nirodkalukottage  ปีที่แล้ว

      😮😮

    • @user-xk4hq7dn733
      @user-xk4hq7dn733 ปีที่แล้ว

      කුරුණෑගල උන්ට කන්ඩ නෑ 🤣 බොරු කියන්න එපා

  • @kushanitharushika8666
    @kushanitharushika8666 ปีที่แล้ว +1

    😍❤️

  • @pasidunimsara2478
    @pasidunimsara2478 ปีที่แล้ว +1

    Ane ara සුකිරි බටිලි voice eka thama hoda එක දාමු නෙ සුදු අයියෙ ❤️🥺

    • @nirodkalukottage
      @nirodkalukottage  ปีที่แล้ว

      ඒක youtube දාන්න බැහ Copyright issues එන්න පුළුවන් 💔

  • @darkediter8592
    @darkediter8592 9 หลายเดือนก่อน

    මොකෙන්ද අයියා වීඩියෝ කරන්නෙ ඔයා

  • @jayanthaperera7080
    @jayanthaperera7080 ปีที่แล้ว

    එයා සිහින කුමාරයා තමා 🥺💗

  • @irushadilakshana3438
    @irushadilakshana3438 ปีที่แล้ว +1

    ගෙවල් ලගටම ඇවිල්ලත් ගිහින් 🥺❤️

  • @duleekasanduni1676
    @duleekasanduni1676 ปีที่แล้ว +4

    Tiktok එකේ ඉන්න සූකිරිබඩිල්ලගෙ voice එකට තමයි අපි ආස❤️✨️

    • @nirodkalukottage
      @nirodkalukottage  ปีที่แล้ว

      ඒක youtube දාන්න බැහ Copyright issues එන්න පුළුවන් 💔

  • @deeshrushi12222
    @deeshrushi12222 ปีที่แล้ว +1

    අනිත් වොයිස් 1 තමා ඕනී ....ගතියක් නෑ..

    • @nirodkalukottage
      @nirodkalukottage  ปีที่แล้ว

      ඒක youtube දාන්න බැහැ Copyright issues එන්න පුළුවන් 💔

    • @deeshrushi12222
      @deeshrushi12222 ปีที่แล้ว

      @@nirodkalukottage එහෙනම් ඉතින් මොනවා කරන්නද නේ..... මේක බලලා පස්සේ ටික්ටෝක් වීඩියෝ එක බලනවා...එතකොට හරි නේ 😊😁