ඉතාලියේ ප්‍රසිද්දියේ හොරකම් කරමින් ශ්‍රී ලංකාවේ නම කන වේ# බල්ලයි බැල්ලියි |වැඩිහිටියණ්ට පමණයි| 18+

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • #italytravel #italy #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    TELEDRAMA WITH SUDAA
    නාළිකාවේ ලින්ක් එක ;
    / @teledramawithsudaa
    ________________________________________
    පෙර වෑඩ සටහන :
    • බඩෝ ඔන්න බලාපිය බදුල්ල...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • Video
    ________________________________________
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • සුපුනි දුවගෙ ආදරනීය උප...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 1.8K

  • @chandrikabalasuriya6788
    @chandrikabalasuriya6788 9 วันที่ผ่านมา +268

    නොදකින් යූරෝ එකට දෙකට රටේ නම කන හැට් යූරෝ දහස් ගනන් හොයනව ලැජ්ජයි

    • @NimalDies
      @NimalDies 9 วันที่ผ่านมา

      මමනං කියන්නේ මූ කරේ සේවයක්. ලංකාවේ අයියලා කරන හොරකමක් පෙන්නුවා. ඔබට ස්තුතියි සහෝදරයා

    • @User9udn6ec
      @User9udn6ec 9 วันที่ผ่านมา +2

      Rate vitharak newey me sub continent eke ma nama 10:30 balahako balla kiyana eva

    • @Tharanga-n7e
      @Tharanga-n7e 8 วันที่ผ่านมา +4

      Ammo ou ape rate nama kanawa ලැජ්ජයි මේ මිනිස්සුන්ට පිස්සු ද ඇත්තටම ,මේ මොනාද මේ කරන්නෙ ,අපේ රටේ ඉතාලියේ ජීවත් වෙන හැමෝගෙම නම කනවා මූ,,යූරෝ එකට දෙකට ,

  • @RidmaKushani
    @RidmaKushani 9 วันที่ผ่านมา +84

    අපිත් ඉන්නෙ ඉතාලියේ තමයි.කිසි දවසක අපිනම් මේ වාගෙ සක්කිලි දේවල් කරලා නැහැ.කවදාවත් කරන්නෙත් නැහැ. .මුන්ටනම් හොදක් වෙයිද දෙවියනේ.😢.ලැජ්ජයි ලන්කාවෙ කියන අපි හැමෝටම .මුන් දෙන්නව ඉක්මනටම නීතියේ රැහැනට කොටුවේවා.අපි ඉන්නෙ මෙස්සිනා..ස්තූති සුදත්ත මහත්තයෝ අපිව දැනුවත් කලාට❤❤❤❤❤

  • @nalanijayasingha4586
    @nalanijayasingha4586 9 วันที่ผ่านมา +114

    ලැජ්ජා නැති කම තමයි මේ වගේ අයට මේ ශුද්දවන්ත රටේ වැඩ්කල් හොදින් ජීවත් වෙන්න ලැබෙන් නැහැ

  • @nirobeata
    @nirobeata 4 วันที่ผ่านมา +27

    මේ වගේ පරයෝ තමයි යුරෝ එකටත් ඉතාලියේ මිනි මරන්නෙ....
    සුදා අයියට සුබපැතුම් නෙදර්ලන්තයේන් ❤

  • @Anuweerasinghe1986
    @Anuweerasinghe1986 9 วันที่ผ่านมา +137

    අපිට මෙච්චර හොදට සලකන රටකට ඇවිල්ල මුන් මේ කරන හොර බලුවැඩ වලට හෙන ගහන්න ඕනේ. 😥 ලැජ්ජාවේ බෑ. කාළකන්නි

  • @franklinnatthandigefernand3403
    @franklinnatthandigefernand3403 9 วันที่ผ่านมา +41

    මේකව අල්ලගෙන නීතියෙන් ක්‍රියා කරන්න පුළුවන්නේ!!! සුදා ඔබට අපේ උත්තමාචාරය

  • @udarahcc
    @udarahcc 9 วันที่ผ่านมา +312

    ඉතාලියේ ඉන්න අපිට ලැජ්ජයි යකෝ මේ වැඩ වලින්. මේ රටේ මිනිස්සු ලංකාවට ගොඩක් හරි ආදරෙයි නම කැත කරන්න එපා. Italy

    • @SamanRatne
      @SamanRatne 8 วันที่ผ่านมา +1

      Italy eana hamoma karanawa kewa oya rate eane pahala pantheye aya .horen italy geya aya wade hareyak eane eakane baya nathewa tik tok dane.

    • @Prasaddilshan-pt4eh
      @Prasaddilshan-pt4eh 8 วันที่ผ่านมา +2

      Elawapanla muuwa ehe policiyata allala deepan

    • @Dewshan2006
      @Dewshan2006 8 วันที่ผ่านมา +1

      Ghapn yko

    • @malki7505
      @malki7505 8 วันที่ผ่านมา +2

      Italy wethara namayi koi rateth enna mewage uguduwo

    • @FreEFirE-yn6zw
      @FreEFirE-yn6zw 8 วันที่ผ่านมา +3

      ආසියාවේ ලොකුම පල් හොරා කවුද?

  • @eps844
    @eps844 9 วันที่ผ่านมา +28

    රන්ජන් කියපු කතාව හරි ජනතාවගේ බහුතරයක් හොරු .

  • @Nilanthi-vs2vg
    @Nilanthi-vs2vg 9 วันที่ผ่านมา +113

    මම අවුරුදු දහයක් ඉතාලියේ සේවය කළා. ඒ මිනිස්සු හරිම හොඳයි. මම රටවල් කිහිපයකටම ගිහිල්ලා තියෙනවා. නමුත් ඉතාලියේ වගේ මිනිස්සු මම දැකලා නැහැ. ඒගොල්ලො ශ්‍රී ලාංකිකයෝන්ට ගොඩාක් ආදරෙයි ගොඩාක් විශ්වාස කරනවා.... හරිම දුකයි ලංකාවේ මිනිස්සු ඒ මිනිස්සුන්ගේ විශ්වාසය කඩ කරන එක ගැන....

    • @zavahirasharfudeen6704
      @zavahirasharfudeen6704 8 วันที่ผ่านมา

      What a buffalo what a bull what a brainless shameless man. I feel pity for this man because he has lost his respect.

  • @franklinnatthandigefernand3403
    @franklinnatthandigefernand3403 9 วันที่ผ่านมา +20

    ඉතාලිය රජයෙන් විදේශීය රැකියා කරන සියලු දෙනාට ගෙවල් කුලියෙ ඉඳලම මිනිසුන්ට ගෙවනවා !!! දරුවෙකුට අවුරුදු 18 පිරෙනකං වසරකට මුදලක් ගෙවනවා හැම දරුවෙකුටම ගෙවනවා කොයිතරම් වාසනාවන්ත රටකද අපි ඉන්නේ!!!💖💖💖 මේ වගේ කාලකන්නි නිසා අපේ තියෙන ගෞරවය එහෙන් පිටින්ම නැති වෙලා යනවා

    • @SarathRajapaksha-t3d
      @SarathRajapaksha-t3d 6 วันที่ผ่านมา

      සල්ලි ත් තියෙනවා නම් ඇයි හරි විදිහ ට ජීවත් වෙන්න බැරි ඒ මදිවට කියල ත් දෙනව

    • @warnakulasooriyasadamali72
      @warnakulasooriyasadamali72 5 วันที่ผ่านมา

      එහෙම ගෙවල් කුලී ගෙවන්නේ මොන පෙත්තේ ද කියනකො රජයෙන් 😂😂😂 මන් නම් කුලියට ඉන්නේ (එහෙම කියලා හොරකන් කරන්නේ නෑ )

    • @warnakulasooriyasadamali72
      @warnakulasooriyasadamali72 5 วันที่ผ่านมา

      ඔයත් නිකන් බොරු දාන්න එපා

    • @nilushikamihidukulasuriyaa4946
      @nilushikamihidukulasuriyaa4946 5 วันที่ผ่านมา +1

      ගෙවල් කුලිය රජයෙන් ගෙවන ප්‍රදේශය කොහේද? අපිත් ඉන්නේ ඉතාලියේ. දන්නේ නැති නිසයි අහන්නේ.

  • @subawadijeewithaya
    @subawadijeewithaya 9 วันที่ผ่านมา +161

    බඩු අඩුවට ගන්න පොළවල්වලට පලයල්ලා...වස ලැජ්ජාවයි...

  • @vinodlanka
    @vinodlanka 4 วันที่ผ่านมา +5

    අනේ මන් අහම්බෙන් ආවේ මේක බලන්න ලැජ්ජයි අනේ රට ඉන්න සහෝදරයෝ මේ හොර හැත්තට ගහල දාන්ඩ ඕනේ ලැජ්ජයි 😔

  • @nabiajulia5678
    @nabiajulia5678 9 วันที่ผ่านมา +172

    බල්ලෝ හොරෑ ගනිකාව මුන් කොයි රටත් නනවා එලවපල්ලා ලංකාවේ උන් එකතුවෙලා

  • @sureshfernando25
    @sureshfernando25 4 วันที่ผ่านมา +4

    කේන්තිය අස්සෙන්,, සුදා අයියා කියන ඒවට හිනා කාල මැරෙනවා 😂

  • @nilanthajayasekera
    @nilanthajayasekera 9 วันที่ผ่านมา +179

    ඉතාලි ඉන්න සහෝදර සහෝදරියනි... අපේ ආදරණීය මවු රටේ නම කන මේ බල්ලයි බැල්ලියි ඉතාලි පොලසියට අල්ලා දෙන්න ඉක්මනින්ම..

    • @sharliycooray7420
      @sharliycooray7420 วันที่ผ่านมา

      මුන්ව අල්ලලා දෙන්න කෙනෙක් නැද්ද යකෝ ඕවා වෙනත් රටවලින් ඒ මිනිස්සු වැඩි ගනන් දීලා ගෙන්නල තියෙන්නේ , මුන්ව අල්ලලා දෙන්න පොලිසියට

  • @LovelyArchaeology-mn4cr
    @LovelyArchaeology-mn4cr 8 วันที่ผ่านมา +25

    මං කටර් රාජිය වැඩ කරන්නේ මං වැඩ කරන තැන ගෙවල් පනස් දෙකක් තියෙනවා ඒකෙ මගේ රැකියාව සෙකියුරිටි ගාඩ් එතකොට ඒ ගෙවල්වලින් ලංකාවක් කාන්තාවන් වැඩ කරනවා ඒ අය නවත්විලා වැඩ කරන්න එළියෙන් කාමර අරන් මෙහාට ඇවිල්ලා වැඩ කරලා යනවා ඒ වාගේ එක් අක්කා කෙනෙක් හැමදාම වගේ එනවා එයා ගෙවල් තුනක වැඩ කරනවා එයා ගෙවල් තුනක හොරකම් කරලා මාට්ටුයි ඊට පස්සේ ඒ සුදුම හත්වරුන්ලාගේ ගෙවල් ඒගොල්ලොන් අපේ කළමනාකරුවන්ට දැනුම් දීලා එයාගේ පින්තූරයත් අරගෙන අපිට දුන්නා ආයේ අපේ වැඩ කරන කම්පාවුන්ඩ් එකට ච ගන්න එපා කියලා ඒවාගේම තව නංගි කෙනෙක් ඉන්දියානු ගෙදරක වැඩ කරලා ඒ ගෑනිගේ රත්තරන් බඩු උස්සලා මට්ටු වෙලා ඒ නංගිගේම අක්ක කෙනෙක් මං හිතන්නේ එකට උපන් එයත් මෙහේ ඉන්නවා. එයත් කුඩු විකුණලා මාට්ටු වෙලා හිරේ ඒ වගේ ලංකාවෙ තවත් කොල්ලෙක් මත්ද්‍රව්‍ය විකුණලා මාට්‍යවෙලා ඔය වගේ ගොඩක් සිදුවීම් ලියන්න පුළුවන් කොහොමත් ලංකාවෙ උන් හොරු කියලා ලේබල් ගහලා ඉවරයි තවත් පොඩි කොම්පැනිකාරයෙක්ගේ අයිතිකාරයත් දවසක් මාත් එක්ක කතා කරා ඔහු දන්නේ නෑ මං ලංකාවෙ කියලා ඔහු කතා කරමින් සිටියදී ඔහු කියනවා ඔහුගේ ආයතනයට ලංකාව ආයෙ ගන්නේ නෑ ඒගොල්ලොන් පට්ට හොරු කියලා ඉතින් අපේ ප්‍රෞඩත්වය කෝ ගෞරවයක් හෝ හැමදේම ඔය පඩත්තරයොන් වනස්සලා ඉවරයි ඔවුන්ට ආගමක් දහමක් හෝ අම්මෙක් අප්පෙක් නොදැනුවත්ව ඉපදුන එකෙක්ද කියලා අපිට හිතන්නත් වෙලා තියන්නෙ😢

    • @gameon6202
      @gameon6202 6 วันที่ผ่านมา

      Surprised , මම හිතන් හිටියේ qatar ව්ගේ රටවක drugs නෑකියලා

    • @LovelyArchaeology-mn4cr
      @LovelyArchaeology-mn4cr 5 วันที่ผ่านมา

      @@gameon6202 අපොයි තියනවා

    • @LovelyArchaeology-mn4cr
      @LovelyArchaeology-mn4cr 5 วันที่ผ่านมา

      හැබැයි විලංකෝ වැටන් එක අනිවාර්ය

  • @M.Sapumalee
    @M.Sapumalee 9 วันที่ผ่านมา +173

    ඇත්තටම ලැජ්ජයි මේ වගෙ තුට්ටු දෙකකට රටේ නම්බුව පාවා දෙන අමන ලැජ්ජා නැති කාලකණ්නි ගැන , මුන්ට නම් දඬුවමක් දෙන්නම ඕනෙ මේ වගෙ දහදුරා වැඩ කරන කරන්න හිතන අනිත් එවුන්ටත් හොද පාඩමක් ඉගෙන ගන්න . Thank you SUDAA, and APPLE NUWAN 👍

    • @LakmalGunasekara-bn5us
      @LakmalGunasekara-bn5us 3 วันที่ผ่านมา +1

      @@M.Sapumalee ඉතාලියේ පොලිසියට මුන් දෙන්නාව අල්ලා දීපන්...ඒක ඔබට පවු නැහැ ...ඒ උපන් රට වෙනුවෙන් ඔබ කරන සේවය යක්

  • @franklinnatthandigefernand3403
    @franklinnatthandigefernand3403 9 วันที่ผ่านมา +5

    සුදා ඔබට අපි ආදරයෙන් ගෞරවයෙන් ස්තූති කරනවා 💖💖💖 ඒ වගේම ඔබගේ වචන හැසිරවීම ගැන අපිට ගැටළුවක් නැත

  • @parami374
    @parami374 9 วันที่ผ่านมา +351

    ඉතාලිවේ ඉන්න සිංහල අය පුළුවන් නම් මේ දෙන්නව ඉතාලි පොලිසියට අල්ලා දිලා රටින් පිටුවල් කරන්න ඔනේ නොදකින් 🤮🤮🤮🤮

    • @user-qz1bs8vq1c
      @user-qz1bs8vq1c 9 วันที่ผ่านมา +3

      ❤aniwa

    • @merithika7440
      @merithika7440 9 วันที่ผ่านมา +36

      මමත් වෙරෝනා නගරයේ තමා ඉන්නේ. දැනටමත් අපි ෆැමීලියා සුපර්මාර්කට් එකට වීඩියෝව යවල තියෙන්නේ. ඒ අය CCTV දර්ශන අරගෙන් නීතිමය පියවර ගනීවි.. අපිත් හරිම ලජ්ජාවට පත් වුනා මේක දින කීපයකට පෙර දැක්කම..

    • @user-qz1bs8vq1c
      @user-qz1bs8vq1c 9 วันที่ผ่านมา +5

      @@merithika7440 aniwarang mung hira yanna onna natham inna lankawa minisunta pasnayak vannawa, rata namath kanna ballo mung

    • @krishangunaratne5001
      @krishangunaratne5001 9 วันที่ผ่านมา +4

      ​@@merithika7440 niyamai ehema Thamai wenna one mehema ung hinda Thamai lankawe ung dakkama indian ganata dala thiyenne

    • @niro-mak
      @niro-mak 8 วันที่ผ่านมา +5

      මා දන්නා තරමින් ඔවුන් එවැනි ක්‍රියාමාර්ග වලට යොමු වෙනවා අඩුයි. මුන් දෙන්නට අවවාද කරලා යවයි. ආයෙත් මේ වගේ දේවල් කරන්න එපා කියලා

  • @nilanthifernando2168
    @nilanthifernando2168 4 วันที่ผ่านมา +2

    අයියෙ ඔයා කියන ඵවා අහලාමටහිනා..ස්තූති සුදා අයියා👌❤️❤️❤️

  • @peirismalwattagesugathathula
    @peirismalwattagesugathathula 9 วันที่ผ่านมา +272

    මීට මාසෙකට කලින් මම රැ 10ට වැඩ ඇරිලා ගෙදර එන කොට මගේ ගෙවල් කිට්ටුව පාර මැද්දේ phone එකක් වැටිලා තිබුනා බලද්දී apple phone එකක් ලෝක්‌ කරලා එයාගේ යාලුවෙකුටවත් call එකක් ගන්න බැ එක නිසා හරියට මිනිත්තු 02ක්‌ යද්දී call එකක් අවා අයති කෙනා තරුණියක් කියලා කටහඩින් තේරුනා මම අපේ ගෙදර ඉස්සරහට එන්න කියලා phone එක දුන්නා ඒ ඉතාලි තරුණිය ගොඩක් thanks කරලා අරන් ගියා මම හිතන්නේ අනුන්ගේ දේවල් අනුන්ගේමයි කියලා

    • @kasunfernando2418
      @kasunfernando2418 8 วันที่ผ่านมา +5

      අනිවාර්යයෙන් .

    • @user-ee3kc7eg2t
      @user-ee3kc7eg2t 8 วันที่ผ่านมา +5

      ❤අනේ ඔයාගේ දේවලුත් නැති වෙන්න එපා. 🙏

    • @tharangasanjeewaweligathse4029
      @tharangasanjeewaweligathse4029 8 วันที่ผ่านมา +2

      මාත් එහෙම දෙයක් කරා..මට smart phone 1k වත් නෙති කාලෙක..

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790 7 วันที่ผ่านมา +2

      Great job

    • @gameon6202
      @gameon6202 6 วันที่ผ่านมา

      Emergency contact ekata ගන්බ පුලුවන්නේ iphone එකෙන් ලොක් වුනාට?

  • @sriyanigomes3443
    @sriyanigomes3443 7 วันที่ผ่านมา +4

    ශ්‍රී ලංකාවේ නම අපකීර්තියට පත් කරන මේ වගේ මෝඩ මිනිස්සු.🥺🥺

  • @msamarakoon7209
    @msamarakoon7209 9 วันที่ผ่านมา +212

    මුන්ගේ අම්මලා අප්පලා ලංකාවේ පාර්ලිමේන්තුවේ ඇමතිවරුද

    • @aurora5658
      @aurora5658 9 วันที่ผ่านมา +3

      😂😂😂😂-

    • @AmilaNiroshan-u2q
      @AmilaNiroshan-u2q 9 วันที่ผ่านมา +6

      na bun wennappuwe malu karayo

    • @anujakarunaratne7262
      @anujakarunaratne7262 9 วันที่ผ่านมา +4

      මහින්දගේ නෑයෝ

    • @donweerasiri3770
      @donweerasiri3770 9 วันที่ผ่านมา

      ​@@anujakarunaratne7262පොන්නයා. පුලුවන්නම් jvp ආපු හැටියේ මහින්දව ඇතුලට දාපන්. උබලට බෑ පකෝ

    • @tikka1967
      @tikka1967 9 วันที่ผ่านมา +2

      😅😅😅😅😅

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 9 วันที่ผ่านมา +4

    මේ ඉතාලියේ ශ්‍රී ලංකාව කිව්වාම ඇත්තටම සෑහෙන ගරුත්වයක් තිබුණු මේ කාලයක් ට කලින් මේ දැන් ටික ටික ඒක අඩුවේගෙන යනවා අපේ මිනිස්සු ගෙවල් කුලියට අරගෙන කරන එන දේවල් අනුව මේවා දැක්කහම විලිලැජ්ජාවේ බෑ

  • @subawadijeewithaya
    @subawadijeewithaya 9 วันที่ผ่านมา +330

    මූ අපේ රටට කරන ලැජ්ජාව....මේක කවුරුත් ශෙයා කරපල්ලා... මුගේ ගම කොහෙද ...නියම බිරිඳ....

    • @NimalDies
      @NimalDies 9 วันที่ผ่านมา

      මමනං කියන්නේ මූ කරේ සේවයක්. ලංකාවේ අයියලා කරන හොරකමක් පෙන්නුවා. ඔබට ස්තුතියි සහෝදරයා

    • @agnastissera6355
      @agnastissera6355 9 วันที่ผ่านมา +17

      Wennappuwe enne

    • @mahindakothalawalage
      @mahindakothalawalage 9 วันที่ผ่านมา

      Mama hituwa😢​@@agnastissera6355

    • @SanjayaKakillarachcbi-wx4fj
      @SanjayaKakillarachcbi-wx4fj 9 วันที่ผ่านมา +25

      බොට්ටුවෙන් ගිය උන්

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 9 วันที่ผ่านมา +8

      අනිවාර්යෙන් 💯​@@SanjayaKakillarachcbi-wx4fj

  • @henrypamodawimalasiri176
    @henrypamodawimalasiri176 8 วันที่ผ่านมา +10

    මමත් කාලයක් ඉතාලියේ මිලානෝ හිටියා. එහෙ පොලිසියෙන් සහ මම වැඩ කරපු රෙස්ටුරන්ට් එකේ අයගෙන් පවා අපිට හොඳ පිළිගැනීමක් තියෙනවා. ආසියාවේ අනිත් අයටවඩා (ඉන්දියන්, බංගලි, පිලිපින්, චීන්නු) අපි හොඳට, පිරිසින්දුව සහ විශ්වාසයෙන් වැඩ කරනවා කියලා එයාලා කියන්නේ.
    මේ ගොරකයා කරන වැඩෙන් අපේ හොඳ නම කැතවෙනවා.
    අනික මටනං හම්බවෙච්ච ඉතාලි මිනිස්සු ඉතාමත් හොඳ, සුහදශීලි මිනිස්සු. ඒ මිනිස්සුන්ට මෙහෙම කරන්න හොඳ නැහැ.

    • @chulaniranawana2825
      @chulaniranawana2825 7 วันที่ผ่านมา +1

      අම්මෝ ලැජ්ජයි... ඉතාලි ඉන්න ශ්‍රිලාංකිකයන්ට මොනා වෙයිද මේ වගේ ජරා මිනිස්සු නිසා... හරි පහත් වැඩක්..

  • @JewanIK
    @JewanIK 9 วันที่ผ่านมา +187

    සුදා අයියා තමයි නියමටම පරිවර්තනය කරන්නේ😂😂😂😂

    • @wsfernando9878
      @wsfernando9878 9 วันที่ผ่านมา +4

      😂😂😂

    • @geethigeethi-vd3cs
      @geethigeethi-vd3cs 8 วันที่ผ่านมา +2

      ඇත්ත 😅😂😂

    • @kanthikumari4765
      @kanthikumari4765 8 วันที่ผ่านมา +1

      අමිමපා ඔවි

    • @FathimaNasliya-tl6fk
      @FathimaNasliya-tl6fk 6 วันที่ผ่านมา

      සුදා අයියා කියන දේවල් වලට වැඩකරන්නත් බෑ..😂😂😂😂

  • @ramazzottihunziker4805
    @ramazzottihunziker4805 8 วันที่ผ่านมา +6

    අඩෝ කාලකණ්ණනියා තෝගෙ ගැහැණිව දීපන් වෙරෝනා කොල්ලන්ට මූ නම් නියම පොනන්න කැරියෙක්

  • @mr.s9424
    @mr.s9424 9 วันที่ผ่านมา +64

    එහේ පොලීසියට දැනුම් දෙන්න බැරිද...අඩුම අපේ තානාපති අංශය මගින්වත් රටේ නම කෙලෙසනව කියල පැමිණිලි කරල අත් අඩංගුවට අරගෙන මෙහේට ගෙනල්ල දේශද්‍රෝහී උනා කියල හිරේ දාන්න

    • @marasinghenelum1030
      @marasinghenelum1030 9 วันที่ผ่านมา +7

      පුලුවන්නමි කරන්න. ඔට වඩා දෙවල් කරනවා.

  • @Lifeistooshort200
    @Lifeistooshort200 3 วันที่ผ่านมา +3

    අනේ අපි නොදන්න ඉතාලිය. හොරු හැමතැනම පිට් පොකට් කාරයෝ පිරිලා. ටුවරිස් කෙනෙකුට පර්ස් එකක් එලියට ගන්න බෑ මැස්සො රැල වගේ ඒක වටේ පිරෙනවා. ඒ මදිවට tourist bush වලට පයිනවා ඒවා නවත්තල තියෙනකොට ඒ වතුරට පැනලා ඒවායේ තියෙන බඩු ගන්නවා. මම නම් ආයේ කවදාවත් ඉතාලියට නිවාඩුවකට වත් යන්නේ නෑ ඒ තරමට එපා වෙලා තමයි ආවේ.

  • @BitterTruth229
    @BitterTruth229 9 วันที่ผ่านมา +61

    ලංකාවේ කොල්ලෝ රට නොයා... බල්ලෝ රට ගියාම... ලංකාවේ කිර්ති නාමය හානි වෙනවා කොහොමත්...
    අපිත් රටවල් කීපයක වැඩ කරලා තියෙනවා... කන්න නැතිව වේල් එක දෙක නොකා ඉදලා තියෙනවා... ඒත් මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරලා නෑ... ෆුල් ඩීසන් පිට වැඩ කරලා ගෙදර ආවා... 👍🏾👍🏾

    • @LakmalGunasekara-bn5us
      @LakmalGunasekara-bn5us 3 วันที่ผ่านมา

      @@BitterTruth229 අනිවාර්යයෙන් ....

  • @vasanthasr245
    @vasanthasr245 8 วันที่ผ่านมา +4

    ලැජ්ජ.නැති.බල්ලයි.බැල්ලි හොරකම් කරල අනිත් උන්ටත් කියල දෙනව ඕව වැඩිකල් දුවන ඒව නෙමේ

  • @SriLnka7
    @SriLnka7 9 วันที่ผ่านมา +53

    ලන්කාවෙත් හොරකම් කරලා ඇති 💯 ඒකයි ඒ පුරුද්ද 🤬 අම්මා, තාත්තත් හොරකමේ යෙදෙන අය වෙන්න ඇති 😡

  • @chandrathilaka4442
    @chandrathilaka4442 8 วันที่ผ่านมา +3

    ,ඇත්තටම දැක්කම ලෙ කෝප වෙනවා මම 1991 ඉතාලියෙ හිටියෙ 2003 තමයි ලංකාවට ආවේ රැකියාවල් නැතිව හිටියත් කවදාවත්ම ඔය වගේ ජරා ජීර්ණ වැඩ කරෙ නැහැ අපිට හොද පිලිගැනීමක් තිබුනා දැන් ඉන්න උන් ගන්න දෙයක් නැහැ ස්තුතියි දැනුවත් කිරීම ගැන

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 9 วันที่ผ่านมา +102

    මෙයාලා මෙ වැඩෙ කරපු supermarket එක දන්නවනම් මෙ විඩියො එක පෙන්නලා මෙයාලට නිතිමය පියවර ගන්න ලංකාවෙ අය ඉන්නවනම් එ සුපර්මාකට් එක ලග ❤😢

    • @KasunRomen
      @KasunRomen 7 วันที่ผ่านมา +7

      යවලා තියෙන්නෙ

    • @LakmalGunasekara-bn5us
      @LakmalGunasekara-bn5us 3 วันที่ผ่านมา

      @@ISSAPIXXA_ASMR ඉතාලියේ පොලිසියට දැනුවත් කරාම ඒ අය සුපර්මාර්කට් එක වීඩියෝව අනුව හොයා ගනියි ...ලංකාවේ නම කැත කරන උන්ට ඒ විදියට සැලකුවාට ඔබට පවු නැහැ ...

    • @LakmalGunasekara-bn5us
      @LakmalGunasekara-bn5us 3 วันที่ผ่านมา +1

      @@KasunRomen ❤️

  • @sujathasenadeera6557
    @sujathasenadeera6557 7 วันที่ผ่านมา +1

    ඉතාලි අයට ගොඩක් ආදරෙයි ලංකාවේ අයට හරිම හොඳයි කරුනාවන්තයි

  • @user-py3kz8ce8s
    @user-py3kz8ce8s 9 วันที่ผ่านมา +28

    🇱🇰🇱🇰🇱🇰මේකෙ දෙවෙනි කොටස ඊළග සතියේ ඕන හොදෙ ??? මම දකින දකින හැම Italy සුද්දෙක්ටම මේක පෙන්වනවා මුන් දෙන්නව ලංකාවට පිටුවහල් කරලා වෙනකම්ම Italy සුද්දො 1000කටවත් පෙන්වනවා!!!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 8 วันที่ผ่านมา +3

    මුන්ව ජීවිත කාලෙටම හිරේ දාන්න ඕනි. ලංකාවට කොච්චර චාටර්ද. හොරකම උපතින් ඇවිල්ලා 😢😢😢😢😢😢

  • @dailyroutinewithmali6935
    @dailyroutinewithmali6935 9 วันที่ผ่านมา +75

    තනිකර හොරෙක් ගෙවන තැනදි අහුවෙනව යකෝ

  • @amaliyadipita6906
    @amaliyadipita6906 3 วันที่ผ่านมา +2

    මේකට ඉතාලි බාසාවෙ සබ් ටයිටල්ස් දැම්මනම් ඉතාලි පොලිසියට ලේසියි නේද?

  • @ShiraniFernando-p6h
    @ShiraniFernando-p6h 9 วันที่ผ่านมา +51

    අපි දැක්කා video එක , අපි milano පුදුම කලකිරීමක් ඇතිවුනා ,මේ වගේ පිංබිමක කරන පාදඩ වැඩේ සාපවේවා කාලකන්නියට.

    • @dammikacooray4123
      @dammikacooray4123 9 วันที่ผ่านมา +2

      Police ya danuwath karanna barida

    • @ThanujMela
      @ThanujMela 7 วันที่ผ่านมา

      Nikam boru kiyanna epa ban lankwe indan 😂

  • @champikarajapaksha648
    @champikarajapaksha648 8 วันที่ผ่านมา +3

    මාර සක්කිලියෙක්.ලංකාවෙ නමිබුව ඉවරයි.අපිත් ඉන්නෙ ඉතාලියේ .

  • @theresefernando5339
    @theresefernando5339 9 วันที่ผ่านมา +39

    හත් දෙයියනේ මට හිතාගන්න බෑ මෙහෙමත් ගෑණු මේ ලෝකේ ඉන්නවද කියලා, අච්චර තමුන්ගේ මිනිහා හොරකම් කරද්දි මෝඩ ගහක් වගේ හිනාවෙවී ඉන්නවා.

    • @pradeepchandrasena8326
      @pradeepchandrasena8326 8 วันที่ผ่านมา

      පුරුදු කරන් තියන විදියනෙ

    • @RidmaKushani
      @RidmaKushani 8 วันที่ผ่านมา

      @@theresefernando5339 ඒ මදිවට වීඩියෝ ත් කරනවා නොදකින්

    • @nadeekahearath3317
      @nadeekahearath3317 8 วันที่ผ่านมา

      Innawanam bariyai,video karanawa😢

  • @gayanpredeep2728
    @gayanpredeep2728 8 วันที่ผ่านมา +2

    ඔය විදිහට බඩු දා ගන්න පුළුවන් කියන්නෙම ඒ රටේ මිනිස්සුන්ට කොච්චර නිදහසක් දීල තියෙනවාද එකිනෙකාට අපේ සුපර් මාකට් එකකට ගිහින් වැඩි වෙලාවක් එකම තැන උන්නත් සැකෙන් බලනවා staff අය උන්ට මේක පොඩි දෙයක් වුණාට රටට මහා නිගාවක් 😢

  • @මධුවා
    @මධුවා 9 วันที่ผ่านมา +51

    මේක ප්‍රධාන මධ්‍ය කට දුන්නනම් හරි සුදා අයියෙ

    • @Sadamai316
      @Sadamai316 9 วันที่ผ่านมา +1

      😂

  • @jayaala4237
    @jayaala4237 6 วันที่ผ่านมา +1

    අපි වෙනුවෙන් කතා කරාට respect sudatta sir🙏 දැන්නම් super mercato යන්නත් අවුල් වගේ

  • @tuannasoorkitchilan5268
    @tuannasoorkitchilan5268 9 วันที่ผ่านมา +40

    දැනටත් මේ සම්බන්ධව පොලිසියට දැනුවත් කරල තියෙන්නේ . බලමු....

  • @imalshiupeksha2080
    @imalshiupeksha2080 8 วันที่ผ่านมา +1

    ඒක නම් ඇත්ත, කන්න නැතත් අපිට අපේ අභිමානේ වටිනවා. ශික් මේ වගේ තිරිසන්නු

  • @nalindesilva2223
    @nalindesilva2223 9 วันที่ผ่านมา +60

    හොරකමට ඉතාලියේ ඉඩක් නැ,,ම්මේ දෙන්නාගේ රැඳී සිටීමේ බලපත්‍රය italiya තුල අවලංගු වෙයි,,

    • @Sadamai316
      @Sadamai316 9 วันที่ผ่านมา

      Kaudu ubada Italy wala awalangu keranne😂

    • @humblewithHIPHOP
      @humblewithHIPHOP 5 วันที่ผ่านมา

      ​@@Sadamai316නෑ උබෙ අප්පා

    • @miracles35151
      @miracles35151 4 วันที่ผ่านมา

      @@Sadamai316 me eka horek neda?

  • @Nilanthamel
    @Nilanthamel 4 วันที่ผ่านมา +1

    Supiri👍🏻

  • @sandeepazura4378
    @sandeepazura4378 9 วันที่ผ่านมา +32

    ශශිත් රොලින් තමා. ඔය පගයා හොද එකෙක් කියලා හිතන් හිටියෙ . ඉන්ස්ට එකේ ඉන්නවා ඕකා මගෙ ඉස්සර ඉදලා. මේ වගෙ පීචං හොරෙක් කියල හිතුවෙනෑ.

  • @W.HMangalika
    @W.HMangalika 8 วันที่ผ่านมา +3

    ඔවා ගෙවන්නට උනොත්
    ගෙවලා නිම කරන්න බැරි වෙයි......
    ලෝකයේ කොහේ හිටියත් තමා රැකියාව කරන තැන නැති කරන් ගොඩ නගා ගන්න ජීවිතය කවදා හරි පොලියත් එක්ක ගෙවන්න වෙනවා......

  • @NimalDies
    @NimalDies 9 วันที่ผ่านมา +38

    වෙරෝනා වල ඉන්න එවුන් කියයි මොකද බං මේ අපි හැමදාම කරන එක උඹ පෙන්නුවේ කියලා. ලංකාවේ ඔක්කොම හරක් හොරු

    • @deepaniwarnakula5272
      @deepaniwarnakula5272 9 วันที่ผ่านมา

      ලංකාවේ ඔක්කොම හොරු කියන්ඩ එපා.මමත් වෙරෝන ඉන්නෙ අපිනම් හොරකම් කරන්නෙ නැහැ.ආබාධිත එකෙක් හිටියත් එයාලටත් පුලුවන් තරමින් සොච්චමක් හරි දීලයි එන්නෙ.වල් බල්ලො මුං.

  • @gneirj1905
    @gneirj1905 2 วันที่ผ่านมา

    දේශපාලකයෝ මෙව ට වගකියන්න ඕනේ.

  • @MrJayawardena
    @MrJayawardena 9 วันที่ผ่านมา +36

    පොල් ගස් බඩ ගගා හිටපු උං රට රටවල් වලට බෝට්ටු වලින් ආපුවහම ඔන්න ඕක තමයි සිද්ධ වෙන්නේ. උගත්කමට නෙමෙයිනේ යන්නේ

    • @thusharamadushanka4357
      @thusharamadushanka4357 9 วันที่ผ่านมา +4

      ගම් වල ඉන්න ගොඩෙ හිගන සින්හල අවජාතක කාලකන්නි ඔහොම තමයි

    • @PeduruEmart
      @PeduruEmart 9 วันที่ผ่านมา +1

      Ane..pako..minssnw..pahtkrndapa

    • @PeduruEmart
      @PeduruEmart 9 วันที่ผ่านมา

      ​etkot..tope..parlimanteke...inne..tai..kotedapu..horunemeda@@thusharamadushanka4357

    • @thusharamadushanka4357
      @thusharamadushanka4357 8 วันที่ผ่านมา

      @@PeduruEmart රටවල හොරකම් කරන එක හොදයිද හුත්තො

    • @priyanfernando8246
      @priyanfernando8246 4 วันที่ผ่านมา

      ඒක ඇත්ත

  • @isharafernando1854
    @isharafernando1854 8 วันที่ผ่านมา +3

    මූ වීරකමක් කරා කියලා හිතන්නේ. කැලනියේ හිගාකන්න ඕන උන් ඉතාලි ගිහිල්ලා

  • @peraraperara639
    @peraraperara639 9 วันที่ผ่านมา +24

    අනේ මේ කාලකණ්ණි තිරිසන් ජෝඩුව ඉතාලියේ න් පිටු වහල් කරන්න ඕනෑ අපෙ රටෙ නම විනාශ කරන වට

  • @gayanifernando7016
    @gayanifernando7016 9 วันที่ผ่านมา +1

    ඇත්තටම ලැජ්ජයි, මේ කරන වැඩ ගැන තමන් හම්බ කරන් කන රට නේද මේ, මේ ඉතාලි මිනිස්සු අපිට කොච්චර කැමතිද , අපේ රටේ නම නේද නැති කරන්නෙ , ඇත්තටම හරිම දුකයි මේවගේ තිරිසන්නු දකිද්දී .....

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 9 วันที่ผ่านมา +50

    ලංකාවේ මිනිස්සුන් බෙහෙ දෙනෙක් හෙර කමයි වංචාව, දූෂණය පමණයි. ඒවාට කතා කරන්නේ බුද්ධ රටේ කයල කියන්නෙ

    • @user-zz2il9gk9g
      @user-zz2il9gk9g 9 วันที่ผ่านมา

      Palakayo dushithayo unama onema rataka samahara purawesiyan ehema wenawa

    • @nilanthi22nila93
      @nilanthi22nila93 9 วันที่ผ่านมา +4

      ඔයා දැක්කේ නැද්ද ඌ කුරුසේ දාගෙන හොරකම් කරේ කියලා ...රටයි බෞද්ධකමයි ගාවගන්න එපා... ඕනෙම රටක ඔයවගේ උන් ඉන්නවා

    • @user-dq1cr9pp3u
      @user-dq1cr9pp3u 9 วันที่ผ่านมา

      Umbata mole wikaraie wageda

    • @tharindukollura9297
      @tharindukollura9297 9 วันที่ผ่านมา

      Lankawe un karana hiragana walata Baudhdhakama adala nee.. Buduhamuduruwo munta horakan karanda kiyala thiyanawada..

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 9 วันที่ผ่านมา +2

    මහනැහැදිච්චි බල්ලෙක් අපිත් වෙරෝනා ඉන්නේ ලැබිලි ලැජ්ජාවේ බෑ මේ කාලකන්නි කරන වැඩ

  • @sujithwarnakulasuriya2901
    @sujithwarnakulasuriya2901 9 วันที่ผ่านมา +28

    සුදා අයියා ❤️.
    කියන්න ඕනේ දේ කෙලින්ම කියලා දාන ලංකාවේ ඉන්න එකම මාද්‍යවේදියා 🔥.
    සුදාට අපේ ගෞරවය 👋

    • @dilyaperera7076
      @dilyaperera7076 9 วันที่ผ่านมา

      Me suda kiyana pissa hama detama kagaha pissek.number two chamuditha.

    • @erangaasela6197
      @erangaasela6197 8 วันที่ผ่านมา

      ​@@dilyaperera7076ඔව් මේ හුත්තා ගෑනිට අනම් මනම් කියන එක අව්ල් ඒක harassment එකක්.. උට බනිනන එක වෙනම දෙයක්.... rape case වැඩි වෙනවා.

    • @Agriculturejft
      @Agriculturejft 8 วันที่ผ่านมา

      @@dilyaperera7076oyath horakn karala d jiiwath wennee

    • @Agriculturejft
      @Agriculturejft 8 วันที่ผ่านมา

      @@erangaasela6197 ubath horek wenna ethi 😂😂

  • @sahannisendra8794
    @sahannisendra8794 7 วันที่ผ่านมา +1

    සුදා අයියා කියන විදිහ මරු

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 9 วันที่ผ่านมา +33

    හොරකම් කරලා කැවහම දිරවනවද මන්දා..ලමයි ඉන්නවද දන්නේ නෑ ඒ ලමයිනුත් ඕවා ඉගෙන ගන්නවා ඊටපස්සේ..

    • @Dul24Swed24
      @Dul24Swed24 8 วันที่ผ่านมา

      They will not have children

  • @sahanthissera3513
    @sahanthissera3513 4 ชั่วโมงที่ผ่านมา

    ඉතාලියේ ඉන්න හැමෝම ලොකු ගේමක් ගහනවා තමයි දියුනු වෙන්න.. ඒත් මේ වගේ සක්කිලි වැඩ කරන්නෙ නෑ.. මේ වගේ උන් ආපහු එන්න බැරි වෙන්න යවන්න ඕන.. ඇත්තටම සක්කිලි.

  • @withyouManju
    @withyouManju 9 วันที่ผ่านมา +19

    නියමයි අයියා දෙන එක දීලා තියෙනවා සුපිරියටම පට්ට..ගොඩක් ස්තූතියි අයියා ඉතාලියේ ජනතාව වෙනුවෙන් කතා කරපු එකත් ඒ වගේම මේ ගොඩක් පරණ මිනිස්සු ඉන්නවා අවංකව හොඳින් වැඩ කරගෙන මේ ජීවත් වෙලා ලංකාවටත් උදව් කරන මිනිස්සු. ඉතින් හැමෝම වෙනුවෙන් අයියා කතා කරපු ඒ ගැනනම් ගොඩක් ස්තුතියි..❤❤❤❤❤

  • @romeshanuradhaYT
    @romeshanuradhaYT 9 วันที่ผ่านมา +157

    ඕකව ඉතාලියෙන් එලවන්න ඕනෙ ලංකාවෙන් ගෝඨව එලෙව්වා වගේ. ඉඳකින් මූසල ඩබල.

    • @ranjaniedabare
      @ranjaniedabare 9 วันที่ผ่านมา +5

      මොකක්ද යකෝ ගෝට හොරකම් කලාද පරයෝ පොට්ට වසන්ත වගේ

    • @Nazeer-Ameer
      @Nazeer-Ameer 9 วันที่ผ่านมา +4

      ​@@ranjaniedabare Rajapaksha gu kana ballo thama innawa wage

    • @ranjaniedabare
      @ranjaniedabare 9 วันที่ผ่านมา +5

      @@Nazeer-Ameerතමන් ලපයාගෙ පුංචි අම්මාගෙ g u,.Uuu
      කනවා වගේ අනිත් අය මනිනනවද හිල් ජොක්කා

    • @-._.-What-Is-Up-._.-
      @-._.-What-Is-Up-._.- 9 วันที่ผ่านมา +1

      @@ranjaniedabare Bayya fire wela, LMAO

    • @Nazeer-Ameer
      @Nazeer-Ameer 9 วันที่ผ่านมา +1

      @ranjaniedabare ammo sera...mecchara sera danawanam gu kana ekek wenna bahe....Aniwa Rajapakshalata thamange puka dena, Ammawa,geniwa, gedara inna genu tika okkoma dena ekek wenna one umba...Wisheshayen ekama wara umbe kate,puke,wena henge thiyena hil hema tikak asssema Rajapakshalata kiyala eraganna ekek wage....Mara pin ponnayek wage umba....

  • @user-id3ng8ty9u
    @user-id3ng8ty9u 8 วันที่ผ่านมา +3

    මෙවැනි වනචාරි හැත්තවල් තුරන් කිරිමටය් ලොකෙ යුද්ධ අවශ්‍ය,නැතුව රටවල් අතර හො ආගම අතර නෙමෙයි
    කාලකන්නි ගැනියෙක් ,බලාගෙන ඉන්න හැටි විතරක්

  • @Rashmikanimsayaru
    @Rashmikanimsayaru 9 วันที่ผ่านมา +29

    නියමයි සුදා ♥️ ඔහොම තමා කතා කරන්න ඕනෙ වේස බල්ලටයි බැල්ලිටයි

  • @wijethunghe..479
    @wijethunghe..479 7 วันที่ผ่านมา +3

    ඉතාලියෙන් පිටුවහල් කරන්න ඕනි..මුන් වගේ උන්ව

  • @lalithadamayanthi5233
    @lalithadamayanthi5233 9 วันที่ผ่านมา +31

    😂යන්නේ සුදත්තගේ කතාවට
    ඇත්ත කේන්ති යනවා තමයි මේ වගේ කාලකන්නි බලපල්ලා රාජපක්ෂලාගේ ගොබ්බ පාලනය ඕන කියලා උඩ පනින උං
    චී විතරක්
    ඇත්තටම මේ වීඩියෝ එක ඒ සුපර් මාකට් එකට පෙන්නලා දඩුවම ක්‍රියාත්මක කරන එක තමයි හරි

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh 9 วันที่ผ่านมา

      Horakama. Etaliye. Akatat. Rajapakshalat. Gawagena. Puduma. Minissu

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 9 วันที่ผ่านมา +2

      රාජපක්ෂල නම් ට්‍ර්ලියන් ගනන් වලින් හොරා කාපු එවුන් නෙවැ ..

  • @IndikaKumara-sh7ch
    @IndikaKumara-sh7ch 8 วันที่ผ่านมา +1

    මගේ අදහස නම් ඉතාලියෙ ඉන්න අපේ ලංකාවේ ඉන්න අය එකතු වෙලා මෙයාට විරුද්දව නඩුවක් දාලා මෙයාව පිටුවහල් කරන්න ඔනේ අපේ ශ්‍රි ලංකාව කෙලෙසනවට විරුද්ධව.

  • @ranjaniedabare
    @ranjaniedabare 9 วันที่ผ่านมา +50

    ඉතාලියේ ශ්‍රීලාංකික කෙනෙක් වැඩ කරපු තැනක කිසිම කෙනෙක් වෙන රටක කෙනෙක් වැඩට ගන්නෙ නෑ.ලංකාවේ කෙනෙක්ව තමයි වැඩට හොයන්නෙ.අපි ගොඩක් ගෞරවනීය පුද්ගලයන් විදියට ඉතාලි කාරයන් අපි ගැන හිතන්නෙ.එච්චරම විශ්වාසයක් අපි ගැන තියෙන්නෙ .

    • @nadeekahearath3317
      @nadeekahearath3317 8 วันที่ผ่านมา

      Ow math eka dannawa,mn awa dawase idala hotel eke awurudu 22k wada ,e signora mage mulu pawulama genath dunna,mage eka malli kenek hotel eke manager, e wagema mn ki denekuta ape rate job hoyala dunnada?adatath issaralama mata kiyanne adu paduwak unoth hoyala denna kawa hari kiyala❤

  • @premarathnaherath6459
    @premarathnaherath6459 7 วันที่ผ่านมา

    ඇත්තටම ලැජ්ජයි,සුදාට ස්තුතියි .

  • @myworkshop7899
    @myworkshop7899 9 วันที่ผ่านมา +16

    ඉතාලියේ හී දහසකුත් රටවලින් පැමිණ විවිධ දේ කරමින් ජීවත් වෙති. ඒ සියලුම රටවල් අතරින් ශ්‍රි ලංකාව සහ පිලිපීනයට ඉතා හොඳ ස්ථානයක් සහ පිලිගැනීමක් ඇත. සමහර, සමහර රටවල් එක් එක් දේවල් වලට ප්‍රසිද්ධව සිටි. අදාල රටවල හොද රටවැසියන් අපහසු තාවයට පත් වන නිසා ඒ, ඒ රට වල නම නොලියමි. සමහර රටවල් මත්ද්‍රව්‍ය සදහා ප්‍රසිද්ධ ය. ඒ නිසා ඒ රටේ සියලුම මිනිසුන් මත්ද්‍රව්‍ය කාරයන් විදියට හන්වඩු ගහයි. තව සමහර රටවල් ගණිකා වෘත්තිය ට ප්‍රසිද්ධ ය. ඒ නිසා ඒ රටවල් වල සියලු කාන්තාව න් ගණිකාවන් ලෙස හන්වඩු ගහයි. තව සමහර රටවල කාන්තාවන් , වයස භේදයකින් තොරව නිවෙස් වල රැකියාවන් වලට නොගන්නේ, ඒ නිවසේ ස්වාමිපුරුෂයා හොරකම් කිරීම හේතුවෙන්, (මේ රටේ භාෂාවෙන් කියන්නේ තමන්ගේ ස්වාමිපුරුෂයා හොරකම් කලා කියලා ) ඒවගේම තව සමහර රටවල් වල පිරිමි හෝ කාන්තාවන්, නිවෙස් අහලකටවත් වද්ද ගන්නෙ නැත්තේ , ඒ රටේ උන් හොරු කියාය. නමුත් ඉතාලියේ ඕනැම තැනක ඕනෑම ආයතනයක රැකියාවන් ලබා දෙන්නේ ශ්‍රි ලාංකික යන් හට ඇති විශ්වාසයටයි. ශ්‍රි ලාංකික යන් මෙරට ප්‍රසිද්ධ වී ඇත්තේ නිවෙස් පිරිසිදු කරන්නන් හැටියට. මේ රටේ ජාතිකයන් කියන්නේ ශ්‍රි ලාංකික යන් කියන්නේ තමන්ගේ රැකියාව හරයට කරලා පාඩුවේ ඉන්න අහිංසක මිනිස්සු කොටසක් කියලා. සාමාන්‍ය ජීවිතයේ ඒ පිලිගැනීම අපට නොදැනුනත්, මොන යම් හේතුවකට පොලිසියට උසාවියට අපට යන්න සිදුවුවහොත්, අපේ රට කියූ පමණින් , ඔවුන්ගේ හැසිරීම් වෙනස් වී අපට ඇහුම්කන් දෙන්නෙ , අපට නොව අපේ රටේ නමටයි. රටේ නමට ගෞරව කරන්නේ රට නිසා නොව , මීට අවුරුදු දහයකට පහලොවකට කලින් කල් කාන්තිරයක් හිටපු මිනිස්සු, කක්කුස්සි හේදුවත් වැදගත් විදියට ජීවත් උන නිසයි. ඒත් අද ඒක වෙනස් වෙමින් පවතී. තව කොපමණ කාලයක් අපට මේ මිනිස්සු අපට ගෞරව කරයිද ?විශ්වාසයෙන් යුතුව ඔවුන්ගේ නිවෙස් වල යතුරු අපට ලබාදෙයිද ? මේ විදියට තව වර්ධනය උනොත් , තව කාලයක් යනකොට කිසිම ශ්‍රි ලාංකිකයෙකුට රැකියාවක් දෙන එකක් නෑ. අන්න එදාට අර මම මුලින් රටේ නම නොකියා කියු එක් ගොඩකට අපේ නමත් වැටේවි. එදාට ප්‍රමාද වැඩියි.

  • @dohaqatar9055
    @dohaqatar9055 8 วันที่ผ่านมา +2

    කරුණ කරලා මේ හොර මිනිහයි ගැණී ඉතාලි තියෙන පොලිස් සියට අල්ලා දෙන්න

  • @dammikanishanthiwithanage7460
    @dammikanishanthiwithanage7460 9 วันที่ผ่านมา +29

    ගොඩක් ඉන්නෙ ඉතලී වල ඉන්නෙ හොර මෙ හෙ ඇවිල්ල කරන්නම හොරවැඩ

  • @farzanafawmy5388
    @farzanafawmy5388 9 วันที่ผ่านมา +1

    Thank you sir for the information definitely ill pass to police because my husband working there

  • @inokafernando340
    @inokafernando340 9 วันที่ผ่านมา +24

    කාලකණ්ණි තිරිසනුන් 👍👍

  • @gayanlakmal7987
    @gayanlakmal7987 8 วันที่ผ่านมา +2

    මේ රට හැදෙන්න නම් පලමුව මේ රටේ මිනිසුන් වෙනස් විය යුතුයි

  • @alex12041971
    @alex12041971 9 วันที่ผ่านมา +9

    අද ශ්‍රී ලාංකිකයෙකුට කුලියට ගෙයක්වත් ගන්න බැරි තැනට වැඩ සැලැස්විලා තියෙද්දි.. මේ වගේ නරුමයෝ නිසා, අපේ රටේ ජාතියටම කැළලක්. හිඟන්නෝ පවා වැදගත් විදිහට ඉල්ලං කනකොට.. මුන් අපේ රටේ නම නැති කරනවා...මා අවංකවම කණගාටු වෙනවා ඒ බිරිඳ සහ විශේෂයෙන්ම දරුවා ගැන. මේ වගේ දේවල් අහගන්න වෙන්නේ, දෙමව්පියෝ දෙන්නගෙන් එකෙක්වත් මොළය පාවිච්චි නොකරන නිසයි. පොඩ්ඩක් හිතලා බලන්නේ ඒ දරුවාට කොච්චර ලැජ්ජද කියලා. 😢

  • @magicstitchcanada
    @magicstitchcanada 8 วันที่ผ่านมา +2

    ඉතාලියේ ඉන්නේ බහුතරයක් ලංකාවෙන් ආපු අය වෙන්න බෑ... ලංකාවේ වත් නොකරන අන්තිම සව්ත්තූ ගති ගුන තියෙන අය එහෙ ඉන්නෙ... ජරාම ජාතියක්.. මුංගේ ලංකාවේ පුරවැසිභාවය අහෝසි කරන්න ඕන.. මොකද ලංකාවේ මිනිස්සු මොන අමාරුකම් තිබුනත් බෙදා හදාගෙන කන අය.. ඉතාලියේ ඉන්නේ කාටවත් කරන්නවත් දෙන්න කැමති නැති.. ජාතියක්..

  • @ruwanindika5874
    @ruwanindika5874 9 วันที่ผ่านมา +30

    ඌ වම්බටු ගන්නේ ඌ නැති වාරේ ගෑනිට සොමිය ගන්න වම්බොඩු ගහලා

  • @chathurathnayake3210
    @chathurathnayake3210 7 วันที่ผ่านมา +1

    ණය පොතට කාලා මාසෙ අන්තිමට ණය ගෙවන අහිංසක දුප්පත් මිනිස්සු මීට වඩා නම්බුයි අපේ ගමෙ ඉන්න.. ඉතාලියේ ඉන්න ලාංකිකයො ටිකම මූ ගැන බලාගන්න ඔනේ ගෝතයෙක්..

  • @dineshsilva2233
    @dineshsilva2233 9 วันที่ผ่านมา +31

    මිනිසෙකු උපන්නොත් පල් හොරෙකුට දාව
    උපතින් හිමි වේය හොරකම් කර කෑම
    ගැහැණිය වෙතොත් හොරෙකුට අනුබල දීම
    දෙන්නට වටී පාරක හිගමන් කෑම

  • @nishanthasilva4137
    @nishanthasilva4137 9 วันที่ผ่านมา +1

    නියමයි අයියේ. මේ ගැන කතා කෙරුවට. 👌👌👌

  • @deepawijeratne2861
    @deepawijeratne2861 9 วันที่ผ่านมา +14

    මමත් ඉන්නේ itali. Verona හැබැයි මෙ සාක්කි ජෝඩුව දන්නේ නැහැ .මෙවැනි රටක් කොහෙද ලංකාවේ දුප්පත් මිනිස්සු මෙ රටට ඇවිත් කොච්චර ලස්සන ට ලංකාවේ ගෙවල් හදාගෙන ලස්සනට ඉන්නවා ද?සාක්කිli apatha යන් කීපදෙනෙකු ඉන්නවා රත්රන් බඩු horkam කරන mun මට්ටු වුනොත් හිර bath තමයි .දැනුවත් කිරීම ගැන ස්තුති suda

    • @dammikacooray4123
      @dammikacooray4123 9 วันที่ผ่านมา +1

      Yuthukama police ya danuwath kireemai

  • @S_han1210
    @S_han1210 8 วันที่ผ่านมา +2

    මේ වීඩියෝව ඉතාලියේ අදාළ සුපර්මාර්කට් එකට යවමු.. පොලිසියට කියන්න කියලා.. කාලකන්නි..

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 9 วันที่ผ่านมา +45

    රටින් පිටුවහල් කරන්න ඕනි ඔහොම කලත් කොහෙන් හරි ඒ මුදල් යනවා

  • @anuanuu1816
    @anuanuu1816 4 วันที่ผ่านมา +1

    කැලේ මාරු උනාට,නරි ගති මාරුවෙන්නෙ නෑ කියනවනෙ. ලංකාවේ ඉද්දි ඔයිට වඩා හොරකම් කරන්නැති..ඒකනෙ පුරුද්ද නැතිවෙන්නෙ නැත්තෙ.

  • @ashisdiarie988
    @ashisdiarie988 9 วันที่ผ่านมา +11

    මේකට නම් නීතියෙන් දෙයක් කරන තරමට හොදයි රටේ නම කාලා විනාස කරන උන් නම් අනේ මංදා

  • @thusharifernando9999
    @thusharifernando9999 8 วันที่ผ่านมา +1

    ඇත්තෙන්ම ලැජ්ජයි මේ වැඩේ නිසා ලන්කාවේම නම කැත වෙනවා...

  • @jayaweergamage-ym8cy
    @jayaweergamage-ym8cy 9 วันที่ผ่านมา +18

    ඉතාලීයේ බැංකුවලින් වර්ණකුලසූරිය නම ඇති අයට ණය දෙන්නේ නෑ. ඒ අය වංචා කරපු මුදල බිලියන ගානක්. ඉදිරි අනාගත රජයකින් ඒ ලිස්ට්එක ඉල්ලා ලංකාවෙන් ඒ අයගෙන්ම අයකර දෙනවනම් අනිත් අයටවත් යහපතක් වෙනව. ❤

    • @WeerasinghaSomadewa
      @WeerasinghaSomadewa 9 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම කළයුතු දෙයක්.

    • @trtfdo
      @trtfdo 9 วันที่ผ่านมา

      Owa nawathwannama ona ..

  • @chamalabesinghe1763
    @chamalabesinghe1763 4 วันที่ผ่านมา

    දෙන්න ඕන හැම දීමනාවක්ම මේ රටට පිටරටවල් වලින් ඇවිත් ජොබ් කරන මිනිස්සුන්ට දීල කෑමබීම ඇදුම් නැත්නම් ඒවත් නොමිලෙ දීල මිනිස්සුන්ට හොදින් ජීවත් වෙන්න ඕන හැමදේම දීල මුන් වගේ සක්කිලි මේ රටට කෘත්ඥ්ඥ නොවී කරන බලු වැඩ වලට මුන්ට කොහොමත් විපාක ලැබෙනව.. මේක දෙවියන්ගෙ බැල්ම හොදින් වැටිල තියෙන රටක්... සුදන්තක මහත්තය ඔබට ස්තුතියි මේ වැඩ සටහන කරපු එකට..🙏❤️

  • @sumedhataylor4488
    @sumedhataylor4488 9 วันที่ผ่านมา +10

    අපිත් ඉන්නෙ වෙරෝන. ⁣කන්න බොන්න විදියක් නැත්නම් caritas එකකට හරි පල්ලියකට හරි යන්න. ඒක නම්බුයි 🤨

  • @nisalanisala452
    @nisalanisala452 4 วันที่ผ่านมา +1

    ඔයාගෙ වීඩියෝ හොඳයි..කුණුහරුප වචන අයින් කරල වැදගත් විදියට කරන්න....
    එතකොට ඔයාව හැමෝම වැලදගනී.

  • @BitterTruth229
    @BitterTruth229 9 วันที่ผ่านมา +12

    ලංකාවේ තක්කඩි දේශපාළුවන්ගේ සහ තක්කඩි කපටින්ගේ ජාන පිහිටි එකෙක්... මුව ඉතාලි පොලිසියට අල්ලලා දෙන්නකෝ... ඉවරයිනෙ 😡

  • @GEETHANIKALPANIJORONABADUGE
    @GEETHANIKALPANIJORONABADUGE 8 วันที่ผ่านมา +2

    ගෑනිට අමුතුවෙන් ගහන්න දෙයක් නැ..... හොදට කාපු මූනක් තියෙන්නෙ....තව දුන්නත් කන්නපුලුවන් එකක්...

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf 9 วันที่ผ่านมา +13

    ඇත්ත කතාව.පිටරටක ගිහිල්ලා
    හැසිරෙන්නෙ මෙහෙමද.කාලක්න්නි
    .

  • @iroshinirosy4295
    @iroshinirosy4295 8 วันที่ผ่านมา +4

    මේ වගේ සුන්දර මිනිස්සු ඉන්න රටකට මේ වගේ අදම මිනිස්සු ගෙන්න ගන්න එක මේ රටට මාර කරුමයක්. තමන් හම්බ කරන් කන රටට වන්චා කරන්න තරම් පහත් මිනිස්සු. මෙයාලා ලන්කාවෙත් ලෝක හොරු වෙන්න ඇති. හොරකම පුරුදු කෙනා තමයි හොරකමට බය නැත්තෙ. ඉතාලි මිනිස්සු බස් එකකවත් යන්නෙ නැහැ ටිකට් නැතිව. ඒ තරම් ව්නය ගරුක මිනිස්සු ඉන්න රටක්. මේ වගේ මිනිස්සු නිසා අපේ රටේ නම කැත වෙන්නෙ. පිටුවහල් කරන්න ඕනේ මේ වගේ අය. මේ රටේ අදර්මිශ්ට මිනිස්සුන්ට යහපතක් වෙන්නෙ නැහැ . ඒ තරම් ශුද්ධ වන්ත රටක්. හැම මනුස්සයෙක්ටම ආදරෙන් සලකන රටක් ඉතාලිය

  • @neranjanmohotty
    @neranjanmohotty 9 วันที่ผ่านมา +19

    සුදා අයියේ මම අවුරුදු පහළොවක් මෙහේ ඉතාලියේ රස්සාව කරනවා. කවදාවත් සත පනහකටවත් වංචා කරන්නැතුව ඔයා මේ කරපු දේ පට්ට රිදෙන්න දුන්න ආදරේ හොඳේ.🫁🫀👈

    • @UpaliPindeniya-rt5uh
      @UpaliPindeniya-rt5uh 8 วันที่ผ่านมา

      සපිරි මචං එක තමා වෙන්න ඔනි..මෙිවාගේ එඋන්ට හෙණ ගහනවා.. මහ කසඩ වෙිසිගේ පුතෙක් .... මෙිවාගේ එඋන්ව ලං රගන්නවත් එපා.....ඔයාලත් හොරැ වෙයි...