උදේ වෙච්ච සිද්ධිය නිසා මගේ ඇහැට කඳුළුත් ආවා..මුනීර් මවුලවිතුමාගෙන් ගම්පහ කටුනායක වේදිකාව දෙදරවන
ฝัง
- เผยแพร่เมื่อ 25 ม.ค. 2025
- විජිතගේ කතාව අතර ජනපති කටුනායකට.AKD!! අදත් අපි සහෝදරය කියලයි කියන්නේ. මයික් එක අරන්විජිතත් කියයි.
👉🏼 Subscribe us
www.youtube.co...
👉🏼Whatsapp
chat.whatsapp....
👉🏼Telegram Channel
t.me/lifetrave...
👉🏼 Facebook page
/ lifetravelerlk
👉🏼 Official web
www.lifetravel...
Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
-----
© Lifetraveler, 2024. All rights reserved.
The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
#sinhalanews #lifetravelerlk
#lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
#PresidentialElection #Election2024 #SriLanka
මව්ලවි තුමනී මා ඔබට හිස නමා ආචාර කරමී..මුස්ලිම් සහෝදරත්වය තව තවත් වර්ධනය වේවා! 🇱🇰 සිංහල අපි ආදරෙයි ඔබලාට...
මුනීර් මවිලවිතුමා සුපිරි වෙඩිල්ල🎉❤
හරි සතුටුයි සහෝදරයා ...... ඔබ වැනි මුස්ලිම්වරුන් සිටීම ගැන........ මෙච්චර දවසක් මුස්ලිම්වරුන් ලෙස හිටි නායකයෝ කතා කලේම ජාති වාදී විදියට. ..... ඔබට ජය වේවා!
❤ ජයවේවා මුස්ලිම් ජනයා ට..... ජයවේවා මාලිමාව ට ❤ජයවේවා අපේ රටට ❤
මම නම් සංවේදී උනේ ඔබතුමාගෙ කතාව අහලා. හරිම සතුටුයි. අපේ මව්බිමට ජයවේවා!!❤❤❤❤❤❤
මෙි මුස්ලිම් සහොදරයා පාර්ලිමේන්තුවෙි ඉන්න ඔින කෙනෙක්.ගොඩක් මහන්සි වුනා.එයා ලග මාරම හැගීමක් රට ගැන තිබුනා .ජයවෙිවා රටට
අා ඵහෙමද දෙවි පිහිටයි❤❤❤
1❤❤❤😂
මේ රටෙන් ජාති බේද සදහටම දුරුවේවා,, එක රටේ එකම පිරිසක් බවට පත්වේවා,, සමගිය රජ වේවා මගේ රටට දළදා සමිදු පිහිටයි
අපි හැමෝම මේ කතාව අහන්න ඕනේ. අපි මාලිමාව සමග අපේ රටේ බෙදුම් වාදය නැති කර සහෝදර කම වපුරමු.
මුනීර් මව්ලවිතුමණි
කාරුණික ඉල්ලීමක් සිංහලෙන් වන සෑම කථාවක්ම උතුරට නැගෙනහිරට අනිවාර්යයෙන්ම දෙමළ සහෝදර ජනතාවට එහි දෙමළ පරිවර්තනයක් ඔවුනට තේරුම් ගත හැකි ආකාරයෙන් ලැබිය යුතුයි
මෙය ඉතා ඉක්මනින් සිදුවිය යුතුයි මවුලවිතුමණි
ඔබ තුමාගේ දුරකථන අංකය මා අතින් නැතිවී ගියහෙයින් ඔබට කථාකර නොහැකිය කරුණාකර ඉක්මනින් මේ කාර්යය කරනමෙන් ඉල්ලමි ❤
අයියා කතාව හරියටම හරි, අනිවාර්යයෙන්ම කර යුතුමයි.
AMEN
Jkh ❤
ගම්පහ ජනතාව එයට නිසි ලෙස පිළිතුරු දෙයි
Aniwarayenma ❤
මුස්ලිම් සහොදරය ඔයාට ස්තූතියි ජාතික සමගිය වෙනුවෙන් කතා කරල .පැහැදිලි කරල සහෝදරත්වයක් ගොඩනැගුවාට..goad bless you for our .p
අපි ඔක්කගෙම එකම රටේ මිනිස්සු මේ අපි ඔක්කගෙම රටයි සතුටුයි සහොදරයා ❤❤❤❤❤❤
හරිම සතුටුයි . ඔබතුමාට , සිංහල කතා කරන්න හොඳට, පුළුවන් . ආඩම්බරයි . ජයවේවා මාලිමාවට . උතුරට, ගිහින් මේ ආකාරයට , දෙමළ බසින් පැහැදිලි කරන්න . නැගෙනහිරට , ගිහින් පැහැදිලි කරන්න . ❤❤❤❤❤
කොහොමත් මුස්ලිම් ම්නුස්සු න්ගෙ බාසාව දෙමළ නෙවෙයි උරුදු .එයාල අපේ සහොදරයෝ ආදරෙයි මුස්ලිම් ජනතාව ට....ඉස්සර පව්සි පාර්ලිමේන්තුව ට ගියෙ සිංහල චන්දය නිසා
අපි ආවා කටුනායක ඔබතුමාගේ කතාව විශිෂ්ඨයි අනිවාර්යයෙන් ඔබතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි 🧭🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰
වාද නැති, බේද නැති ලස්සන රටක් අපිට ලගදීම උදාවෙනවා ඒකාන්තයි සහතිකයි ජයවේවා මාලිමාව ජය, ජය, ජය
අපි ඔක්කොම මව්වරු ඔක්කොම පියවරු තුන් සිංහලයම නෑ දැයෝ ආඩම්බරයි මුස්ලිම් උනාට සිංහල බාසාව හසුරවන හැටි අපේ සිංහල අයට මව් බාසාව කතා කරන්න බැ ඔබතුමාට අල්ලා දෙව්පිහිටයි මාලිමාවට ජය වේවා බුදු සරණයි කතාව එඩිතරයි👍
මෙන්න මාලිමාවෙී ඉස්ලාමි වෙඩි
උණ්ඩය මුනීර් මවිලවී සහෝදරයා
JVP eyalata jathi bheda nha..sahodaraya kiyane ekai..jaya wewa...
සාමයේ සන්කේතය ..ශ්‍රි ලංකාව තුල පැතුරු මුස්ලීම් මවුලවි තුමා❤අපි ඔක්කෝම ලංකා මාතාවගේ දරුවෝ කියා හඩ නගා ..ජාතිවාදය රටින් තුරන් කලේ එතුමාය🇱🇰
Llllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
ජයවේවා අපේ වීරයා....ජනතාවගේ සිංහයා..ජයවේවා සහෝදරයා !!!!
ඔබ ගැන අපිට හරිම අාඩමිබරයක්. නිර්භීතව කතා කිරීම ගැන. ගමිපහ හොද මිනිස්සු ඉන්නෙ.
Supiri kathawa මෞලවී තුමනි. ඔබතුමා පාර්ලිමේන්තු වේ සිටිය යුතමඊ.
Salam අලේකුම් මුනීර් මවුලවී තුමනි nice to see you back on malimawa stage ජයවේවා
ජාතිවාදී ආගම්වාදී ගැටුම්වලට ඉදිරියේදී ඉඩක් නොමැත, එසේ වන්නේද නැත, තෙරුවන් සරණයි 🙏 දෙවිරැකවරනයි ❤️❤️❤️ මාලිමාව විජයග්‍රහණය කරවමු 🙏
මගේ එකම සිහිනය 75හේ දේශපාළුවෝ සෙට් එක සහා උන් ගේ යහලුවන්ගෙ සියලු හොරා කාපුවා. වත්කම් රාජසන්තක කර, හිරේ යනවා දැකීමයි- මාලිමාවට ජයෙන් ජය වේවා
පුරවැසියන්ගේ හඬ මේ ජාතියේ බලයයි, අපේ අනාගතයේ අභිවෘද්ධිය සඳහා අපේ ජාතිය සංවර්ධනය කිරීමට NPP සමඟ එක්වෙමු ❤️🇱🇰
In shallah, බුදු සරනයි දෙවි පිහිටයි මුන්නීර් මවුලවි තුමෙනි 🌸🙏🌸
මාලිමාවට 5/6 ක් ❤❤❤
මවිලවිතුමනි හදවතට එකගවම ඔබ රට වෙනුවෙන් මේ කරන කැපවීම ඉතාමත්ම අගනේය ❤❤❤
ජාති ආගම් බේද අපිට එපා එකම රටක් නව පුනරුදයක් ඉදිරියටම යමු ජය වේවා❤❤❤❤❤
සිංහල දෙමළ මුස්ලිම් බගර් යන සියලු දෙනා එකම රටෙ පුරවැයෝ අපි සියලු දෙනා එකතු වී අපේ ජනාධිපති තුමාට ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩ නගා දෙමු.මාලිමාවට ජය වෙිවා !!!
සිංහල යින් සමග එක්ව ඉංග්‍රීසි න් ට විරුද්ධව අපේ මව්බිම වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කල මුස්ලිම්වරු න් ගෙන් පැවතෙන වීරොදාර මුස්ලිම් මව්ලවි සහොදරයා. ජයවේවා🎉🎉🎉❤❤❤
මවුල තුමා ගැමිමක් තමා❤️❤️🙏💪👍
අරිම ආඩමිබරයි සහොදරයා අපි ඔක්කොම එක මවකගේ දරැවො ෙ වමු❤❤❤
පැහැදිලිව සිංහල කතා කරනවා. හරිම සතුටුයි.
මාර ආසයි ඔබතුමාගේ කතාවට
හිතට කියාගන්න බැරි මාරම සතුටක ....😢😢😢😢❤❤❤❤❤
මුනීර් සහෝ...ඔයා ගැම්මක් ❤❤❤
ඔබට අපේ ආචාරය මුනීර් මව්ලවි තුමනි
ජයවේවා මවුලවී තුමනි ඔබතුමාලාවගේ උගතුන්
පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි
අපි හොදටම තෙමුනා.ඒක අපිට ආශිර්වාදය ක්, නියම කතාව සහෝදරයා . මාලිමාවට ජයෙන් ජයම වේවා වෙනවාමයි
ගම්පහ ජනතාව ගොඩක් බුද්ධිමත් එක අපි ජනාධිපති වර්ණයේදි දැක්කා ඉතින් ඒ විශ්වාසය මහ මැතිවරණයේදීත් අපිට දැකිය හැකියි ජාතික ජනබල වේගයට ජයවේවා ......
මෙවර ත් හදවතින්ම මාලීමාවට ඡන්දය ❎ අපගේ මාතෘභූමිය විනාශ කල පාහර පාදඩ දුෂිත තුච්ඡ හොරැරැල පන්නාදැමීමට එකාවන්ව එක්සත්ව මෙවර හදවතින්ම මාලීමාවට ඡන්දය නව පුනරුද යුගයකට රට අනුරට රට අනුරට රට අනුරට මාතෘභූමිය ට ජය වේවා අනාගත දරැපරපුර ට ජය වේවා මාලීමාවට ජය වේවා
ජාතිවාදයෙන් රට මුදවමු මාලිමාව පමනයි❤❤❤❤
නියම කතාවක් කලේ මෙතුමා.මමත් හිටියේ ඔතන ජයවේවා 🧭 🧭
මේ රටේ ජනතාව තීරණය කරලා අවසන් මාලිමාවට 3 න් 2 ක බලයක් ලැබෙනවා, අනූර කුමාර දිසානායක සහෝදරයා ට ජය වේවා. ඹබ සියලුම දෙනාට අල්ලාහ් දෙවියන් වහන්සේ ගේ පිහිටයි.
ආඩම්බරයක් දැනුන
අපි ඹක්කොම ශ්‍රී ලාංකිකයෝ එකම අම්මගේ දරැවෝ වෙලා පුුදුම ආඩම්බරයක් සතුටක් අයියේ සතුටුයි ඔබ ගැන❤❤❤❤❤
Thank you so much, for your wonderful speech and support for the NPP, on behalf of the people of our country ❤️❤️❤️🙏🙏🙏💐💐💐🍀🍀🍀💯💯💯🧭🧭🧭
ජයවේවා මව්ලිතුමනි
මාලිමාවට ජයවේවා
ජාති වාදය නිමා කර ශ්‍රී ලාංකිකයන් එ කා මෙන් රට ගොඩ දාමු NPP යට ජය වේවා AKD ට ජය වේවා රට දිනේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාලිමාව රට එක්සේසත් කර ලොකෙටම පෙන්නුම් කරා සමගිය ජය වේවා මුනීර් සහොදරය 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ජාතිවාදය පිටු දකිමු මවුල වී තුමනි ඔබට පිං රට හදමු අපි එකට එකතුවී හොරු පලවා හරි මු ජයවේවා ජාතික ජනබලවේගයට❤❤❤
Excellent brother. We are Srilankan. We work together, walk together be together and love each others. God bless you brother
සියළු ජාතීන් එකමුතුව ජනතාවාදී රජයක් බිහිකිරීමට දායක වෙමු.
මාලිමාවට ජයෙන් ජයම වේවා.
ඇසට කඳුළක් ආව නමි ආවේ අපේ අනුරකුමාර සහෝදරයට තිුවිධ රත්නේ පිහිටයි සියලු දෙවිරැකවරණයි
ඵතකොට මෙතුමගේ කතාවට
@@gihanshani5059ඇත්තටම කඳුළක් වැටුණා,ඒ කතාව පපුවටම වැදුණා, මම සීදුවෙන් එකෙන්ම මාලීමාවට
We are Sri Lankan no racism. OUR VOTE FOR AKD ❤
මවුලවි තුමාට දීර්ඝායුස ලැබේවා.
ශ්‍රී ලංකා ජාතිය ගොඩ නගමු ජයවේවා .
දෙසිය විසිපහm malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා ඔබතුමා t ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා
ලංකාවෙපිනටපහලවෙවීනායක ය ඔබයිජනාදීපති
❤❤ මාලිමාවට ජය වේවා 🎉🎉
අපි ඔක්කොම එකයි සහෝදරයා
රට ගොඩ ගමු❤❤❤❤❤❤
මවිලවි තුමනි....ඔබ ජයවෙවා ❤❤❤ජයවෙවා ජයවෙවා
සුළු තරයක් දෙශපාලකයින්ට ජාති, ආගම් භෙද නෑ. ඔවුන් විසින්ම එකට එකතු වෙලා බහුතරයක් ජනතාව ට ජාති ආගම් භෙද වපුරලා මෙතෙක් රටම කෑවා. දැන් ඉතින් ඒව බෑ. ජනතාව ම එකට එකතු වෙලා මාලිමාව දිනවලා. විශිෂ්ඨ යි මුස්ලිම් මව්ලවි සහොදරයා. ඔබතුමා ට ප්‍රණාමය පුද නවා. ජයවේවා.🎉😊❤
Excellent 🎉
This guy should have a seat in the parliament.
Very dedicated man 🇱🇰🇦🇺
ඊළග මහ වැස්සට පොහොට්ටු සිලින්ඩර් ටෙලිෆෝන් හෝදගෙන යනවා... මාලිමාව විතරයි දිශාව හොයාගෙන දියවන්නාවට එන්නේ...
👍👍👍🙏
හරියම ආඩම්බරයි ඔබතුමාගේ කතාවට ආඩම්බර වෙනවත් එක්කම මං තව පොඩ්ඩක් දුක් වෙනවා මොකද හේතුව මුස්ලිම්වරුන් ඉන්නවා ගොඩාක් විවිධ විදියේ මත දරන කට්ටිය ඒගොල්ලන්ට මේ රටේ හිටියට
Api ඔක්කොම එකයි සහෝදරයා ❤ ආදරෙයි
Thank you so much, for your wonderful speech and support for the NPP, on behalf of the people of our country ❤️❤️❤️🙏🙏🙏💐💐💐🍀🍀🍀💯💯💯🧭🧭🧭we are proud of you all, really appreciate your efforts and dedication 🙏🙏🙏❤️❤️❤️💐💐💐🍀🍀🍀
මාලිමාවට ජයවේවා ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🧭🔥🔥🔥🔥
මුනිර් සහොදර Jaeawawa Jaeawawa Jaeawawa 👍🇱🇰
මවුල එතුමා ජාතික ජන බලවේගයට පුදුම ශක්තියක් ඔබට ජේසු පිහිටයි.
අපි.හරි.වාසනාවන්තයි.හැමෝම.ලාකිකජාතිය..අපි.හැම.ජාතියම.මෙ.රටෙි.රටවැසියන්.බෙදා.වෙන්.කලේම.හොරා.කාපු.දෙසපාලුවන්.රටම.එකමිටට.ලක්.මව.සුරකිමු.මාලිමාවට.ජයෙන්.ජයවෙිවා
Malimawata ජයවේවා
ඇත්තමයි .හරිම සතුටුයි. රටේ විවිධ ජාතීන් එකමුතු කළ ජාතික ජන බලවේගය ට ජයෙන් ජයම වේවා .❤
එල එල කටකාර මව්ලවිතුමා❤❤❤❤❤ පට්ට පටපට🎉🎉🎉🎉❤❤❤❤❤❤
Jayaweva Jayaweva Jayaweva maulavi thuma❤❤❤❤❤
Muneer සහෝදරයා ඔබට ape pranamaya malimawata ජයවේවා
මමත් හිටියේ ඔතන, පට්ට කතාව කන pipiruwa🎉
හරිම ලස්සන ගාම්භීර කතාවක් ඒක ❤
මවුලවිතුමනි ඔබතුමා පුජනියයි.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ශ්‍රේ්ෂ්ඨයි ඔබේ කතාව මවලවි තුමණි අපි හැමෝම එකම ශ්‍රී ලාංකික ජනතාවක් හැටියට අත්වැල් බැඳ ගනිමු ආයෙ කවදාවක් වත් ජාතීන් වශයෙන් නොබෙදී සිටීමට අපි ඇප කැප වෙමු. ඔබේ කතාව අසා සිටි මගේ නෙතට කඳුලක් ඉනුව මවුලවි තුමණි
🕌 මුස්ලිම් සිංහල දෙමළ සිංහල එකතු වේ පාලම ඔබයි ඔබේ පිරිසට අයිතියි
මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤
ජයවේවාමාලිමාවට
අනිවාර්යෙන් මෙවරත් ජයග්‍රහණය මාලිමාවටම තමයි ආසන 135කට වැඩි ප්‍රමාණයක් ජයනියතයි ජයවේවා!
නියමයි සහෝදරයා❤️❤️❤️💪💪
සුපිරි සහෝ ආදරේයි අනිවා ඔයා පාර්ලිමේන්තු යනව යවනවමයි
Niyamai oyata theruwan saranai
ජයවේවා AkD ..
We thanks our Muslim brother we will u sending parliament regard ever than ever regards
වසර ගණනාවක් තිස්සේ ම ජාති ආගම් බේද ඇති කල පාහර ජඩ ත්‍රාඩ දේශපාලුවෝ අද අවසන් ජාතික ජනබල වේගයේ පාලනයක් සාමය සතුට රටට ඇති මාලි මාවට ජය වේවා 🙏🏽💞
❤මාලිමාවට ඡයවෙිවා නියසවි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😅❤❤❤❤❤
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️අපේ රජා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ දුප්පතාගෙ හිතවතා♥️♥️♥️♥️♥️♥️♥️ ජයවේවා මාලිමාව ,♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
සතුටුයි
සාහෝදරයා❤❤❤❤❤
Jayawawa shosaraya
Gods bless you ❤❤❤❤❤👏👏🤲🤲🤲🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙋♀️🙋♀️👏
මවුලවි තුමනි ඔබට ජය . සිරස දවස වැඩ සටහනෙත් ඔබ ඉතාම දක්ෂ ලෙස පිලිතුරැ දුන්නා .මාලිමාවට ජය ..👍🙏
You are the supper bullet of Gampaha district.❤ Thanks brother 👍
ජයවේවා මව්ලව්තුමනි
එල එල....
අපි සියලු දෙනාට එකතු වෙන්න තියෙන කාලයක්,ඒ සඳහා අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා
Oba thumata jaya wewa.malimawata jaya.a.k.d.mageth sahodaraya.
❤❤❤❤❤❤පිටරට අපි ඔබලා සමගයි.
Very good speech munir brother niyamai sahodaraya malimawata jayaweva ❤❤❤❤❤❤❤❤❤❤
Patta jayak samaga sinhala uchcharanaya ❤❤❤mawlavithuma 💪💪💪💪
මව්රටට ආදරෙ කරන ඔබ thumata ජය ❤❤❤වේවා ගම්පහ සියලු ජනතාවට ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති malimawa සමග එකතු වුණාට ❤❤❤❤❤ malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා
ජය ,වෙවා දෙවි පිහිටයි ⛪⛪⛪✝️✝️✝️🙏🙏🙏🙏
මාලිමාවෙි අපි සියලුම දෙනාට බුදුසරණයි දෙවි පිහිටයි සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි මාලිමාවට ජයෙන් ජය වෙිවා මාලිමාවට ජය නියතයි
❤❤❤❤❤❤❤❤❤❤jaya wewa malimawa jaya wewa