"මම ෆැලන්ගෙන් සමාව ගත්තා" | නුවන්ධිකා සේනාරත්න.. Nuwanduka Senarathna Derana Dream Star 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025
  • #DreamStar #ChannelC #SriLankanSinger
    🔴LIKE US ON FACEBOOK
    / . .
    🔴SUBSCRIBE TO CHANNEL C
    / @channelconline
    📱PHONE එකෙන් MyTV App එක download කර Roo TV එකට subscribe කරන්න hyperurl.co/myt...
    📱PHONE එකෙන් MyTV App එක download කර SLGossip Channel එක subscribe කරන්න
    bit.ly/SLgossip
    📱PHONE එකෙන් MyTV App එක download කර SL Model channel එක subscribe කරන්න
    hyperurl.co/myt...
    📱PHONE එකෙන් MyTV App එක download කර MAGIC channel එක subscribe කරන්න
    hyperurl.co/myt...

ความคิดเห็น • 344

  • @ChannelConline
    @ChannelConline  4 ปีที่แล้ว +9

    2311 ට CALL කරන අයට BIKE එකක්..
    ඔයාගේ ෆෝන් එකෙන් 2311 ඩයල් කරලා අලුත්ම අලුත් දිස්නෙ ගහන honda bike එකක් දිනාගන්න..බොරුනම් CALL එකක් දීලම බලන්නකෝ

  • @sameera2971
    @sameera2971 2 ปีที่แล้ว +6

    නුවන්දිකා නිහතමානී දරුවෙක් සහ ගොඩක් සරල දරුවෙක් කියා මා දැන ගත්තේ.ත්‍රිරොද රියදුරෙකු වු මාහට ඇය සහ පවුලේ අය හයර් එක අවසානයේ නිවසට කැදවා තේ පැන් සංග්‍රහය කල දවසෙයි.ඒක මට සදා සිහිවටනයක් .ඔබට ජය...

  • @kuwaitkwt4243
    @kuwaitkwt4243 4 ปีที่แล้ว +32

    ලස්සනයි ලස්සනයි බලාගෙන බලාගෙන යනවා හොඳේ ඔයාට තෙරුවන් සරණි

  • @damithasenanayake710
    @damithasenanayake710 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ...දුව ගොඩාක් ලස්සනයි නිහතමානීයි මම දැක්ක ලස්සන කටහඩක් නිහතමානිව ඉදිරියට යන්න.තෙරුවන් සරණයි ....!!!

  • @malimali6694
    @malimali6694 4 ปีที่แล้ว +22

    මමත් කලාවට හරිම ආදරේයි ගොඩක් කැමතයි ඔබෙි හඩ හරිම ලස්සනයි මිහිරියි ඒ පැරනි ගීත අපිව අතීතෙට අරන් යනවා ඔබ ගායනා කරන හැම ගීතයකටම සාදාරනයක් ඉටු කරන්න ඔබෙි අනාගතය යහපත් වෙිවා නිහතමානීව ඉදිරියට යන්න තෙරැවන් සරනයි

  • @chitranic1585
    @chitranic1585 4 ปีที่แล้ว +15

    Aadarei duwa.apita sathutui oaya sathutin inna eka gena.❤❤❤♥♥🌷🌷🌷🌹🌹🌹♬♬♫♫♪♪. oaya.thama dream star.theruwan saranei.

  • @padmalathahettiarachi6992
    @padmalathahettiarachi6992 4 ปีที่แล้ว +23

    දූ ඉදිරියට යන්න සක්තිය දෛර්ය ලැබේවා ලස්සනයි බුදුසරණයි (බහරේන් සිට )

  • @priyaniwaduge7745
    @priyaniwaduge7745 4 ปีที่แล้ว +37

    නුවන්දිකා අපි ඔයාට ගොඩක් ආදරෙයි. හරිම ලස්සන කටහඩක්. ඒවගේම නිහතමානී කම අගයනවා ගොඩක්. සුභ අනාගතයක් මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 🌹❤️❤️💕💕💕

    • @yoosuf4584
      @yoosuf4584 4 ปีที่แล้ว +1

      නුවන්දිකා දිනුවේ නැහැ..ඒක ඇත්ත...ඒත් අපේ හදවත් තුල රැඳුණු ගායිකාව ඔබයි...

  • @ranjanijasintha7294
    @ranjanijasintha7294 3 ปีที่แล้ว +3

    Nuwandika akkiyi falan akkiyi dennama harima nhitamani harima හොඳයි ආදරෙයි දෙන්නටම

  • @isankasenani1541
    @isankasenani1541 4 ปีที่แล้ว +11

    She is amazing. What a sweet girl. Alll the very best for your future.

  • @amazingtopmedia6228
    @amazingtopmedia6228 4 ปีที่แล้ว +51

    මේ සමාජයේ Falan ගේ voice එකට ආදරය කරනවා වගේම තවත් බොහෝ පිරිසක් Nuwandika ගේ Voice එකටත් ආදරය කරනවා. ඒ දේවල් වෙනස් කරන්න කිසිවකුටත් බැහැ. ඇගේ චරිතය හෝ ගමේ සිදුවීම් හෝ මතක් කරමින් මඩ ගසන අය nuwandika ගෙ දියුණුව බලාගෙන ඉන්න බැරි මෝඩ පිරිසක් බව පෙනෙනවා.
    අපිට කිසිවකුගෙන් චරිත සහතික උවමනා නැත. අප රස විඳින්නේ ඇගේ ගීත පමණයි. මේ ලෝකයේ පිරිසිදු චරිත සහතික හිමි කිසිවෙකුත් නැත.

    • @sanduniaravindika2255
      @sanduniaravindika2255 4 ปีที่แล้ว +4

      Aniwaryenma 😍.oya katha hadana hemoma bosathda danne

    • @pradeepsuranga8249
      @pradeepsuranga8249 4 ปีที่แล้ว +1

      Den mokakda siduweema

    • @amazingtopmedia6228
      @amazingtopmedia6228 4 ปีที่แล้ว +5

      @@pradeepsuranga8249 Kenek meke Nuwandhika ta nosahenna banala thibuna.dan massage serama delete karala

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 4 ปีที่แล้ว +8

      Game meyata gahanna madak naa..gamwala kuhaka minisun..innawa..meya podikaale edan..nihathamani daruwek..mawa danne naa..eth ..katawath wadayak nathi nihathamaani daruwek..e nisai..gamen..thanakata aawe..ammath e wagemai...ershiya kuhakayo..kiyana kathaa

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 4 ปีที่แล้ว +8

      Oya game maath hitiya..ekek watenawa nam..kamathi pirisak..nuwandikage game innawa...pauw...podikale eya hoda nisai..mata thaama mathaka

  • @chithrapatirana3109
    @chithrapatirana3109 4 ปีที่แล้ว +9

    දිගු ගමනකට ආසිරි පතමි.ඔය සුන්දර හඬ සැමදා රැවු දේවා..ඔයාට ආදරෙයි ❤තෙරුවන් සරනයි !!

  • @h_i_m8836
    @h_i_m8836 3 ปีที่แล้ว +27

    හරි ටීවී ‍එකේ මෙයාගේ කතාවෙන් පස්සේ මේක බලන උන් මේ කොනට...😂
    ගුන වර්නනා කරපු උන්ට මරාගෙන මැරෙන්න හිතෙයි 😂😂

    • @LT-or3on
      @LT-or3on 3 ปีที่แล้ว +3

      APO NA oyala ohoma kiyanakota adare wadiwenawa.🤣 .

    • @h_i_m8836
      @h_i_m8836 3 ปีที่แล้ว +2

      @@LT-or3on ඔයාගේන් ඇහුවේ නෑ නේ....🤣....

    • @LT-or3on
      @LT-or3on 3 ปีที่แล้ว +1

      @@h_i_m8836 හැමෝම දන්නෙ අනුන්ට චරිත සහතික දෙන්න තමන්ගෙ චරිත සහතිකය ගැන කතා කරන්න කවුරුත් නෑ .
      SL proud ppl😥

    • @h_i_m8836
      @h_i_m8836 3 ปีที่แล้ว +1

      @@LT-or3on ඔයාත් කරන්නේ ඒකම නේද....😏

    • @LT-or3on
      @LT-or3on 3 ปีที่แล้ว

      @@h_i_m8836 mama mokakda kare mama katawath monawath kiyala na.kiyanneth na mata anunge hith riddanna one na .samawenna ona oya mangana ehema hithanna epa.

  • @TheOne-eg7xs
    @TheOne-eg7xs 4 ปีที่แล้ว +23

    නිබන්ධිකා දක්ෂයි.. ඒකේ ආයේ කතා 2ක් නෑ.. ඒත් මේ මවාගෙන ඉන්න බොරු තැම්පත්කමට වඩා, බලහත්කාරෙන් maintain කරන බොරු අහිංසකම, ලැජ්ජාශීලී බව වගේ ගතිගුණ වලට වඩා, ෆැලන්ගේ හැසිරීම නිර්ව්‍යාජයි කියලයි මගෙ නම් අදහස... මං නම් මෙයාට වඩා කැමති ෆැලන්ට.. ෆැලන් වගේ කෙල්ලොන්ගේ බොක්කෙත් තියෙන්නේ කියන දේමයි.. උඩින් එකයි යටින් එකයි නෑ.. අනේ මන්දා මට නම් දැනෙන්නේ මේ නිබන්ධිකා ගාව තියෙන්නේ කැමරාව ඉස්සරහදි මවාගත්ත බොරු අහිංසකකමක්.. මන්දා මට දැනෙන හැටි.. 😒

    • @jeyashi3872
      @jeyashi3872 4 ปีที่แล้ว +5

      Falan wage supiri kello adui ahinsaka aya bayanakai..anika poddak kolu bagayak wage kello hadenna one.nadda machan mamath supiri kellek✌️

  • @kalpanirajapaksha5489
    @kalpanirajapaksha5489 4 ปีที่แล้ว +16

    Skip nokara beluwa 1st program ek. Thnk u very much Chanel C♥️

  • @piyumisudeshwari5609
    @piyumisudeshwari5609 4 ปีที่แล้ว +15

    අක්කේ ඔයාට ගොඩාක් ආදරෙයි.ඉදිරියටම යන්න.ජයෙන් ජයෙන්ම වේවා..බුදු සරනයි..පරිස්සමෙන් ඉන්න.😍😍😍😍

  • @arunasalwathura8221
    @arunasalwathura8221 4 ปีที่แล้ว +42

    ගීත ගයන විට විතරක් නෙවෙයි ලස්සන නිකන් කතාකරන කොටත් අහන්න ආසයි ලස්සන කටහඬ බුදුසරණයි

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 4 ปีที่แล้ว +6

    Perfect and wise answers. Good unity among the singing queens. Well said and well done

  • @nethmiranjuna1174
    @nethmiranjuna1174 4 ปีที่แล้ว +25

    සුබ පතනවා අක්කේ ගොඩාක් අාදරෙයි අක්කට

  • @shabhisen9808
    @shabhisen9808 4 ปีที่แล้ว +13

    Nuwandika Akki You are very very talented !!😍

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 4 ปีที่แล้ว +4

    Wish you all the best duwa nuwandika love you lots 👌💖💖🎼🎧🎤

  • @chansam8966
    @chansam8966 4 ปีที่แล้ว +12

    THANKS FOR THE VIDEO. YOU GOT A VERY POWERFUL VOICE. "NIL VANA PIYASE. ...." BEAUTIFUL

    • @nalindownanout3052
      @nalindownanout3052 9 หลายเดือนก่อน

      She can sing well or even better however Falen’s dominant stage presence and her posture, her god given asset pushed her over the line!

  • @wathsalalakmali8875
    @wathsalalakmali8875 4 ปีที่แล้ว +20

    She is the best individual that i have seen in reality shows.... She is talented , can sing in many languages perfectly , facial expressions, the way she dressed , the way she talk are admirable .......Bless her for a bright future

  • @Nanda-lo2gt
    @Nanda-lo2gt 4 ปีที่แล้ว +6

    nuwandika ඔයා හරි ලස්සනයි ❤️❤️❤️

  • @niranjininugapitiya644
    @niranjininugapitiya644 4 ปีที่แล้ว +4

    Love you ....superb voice. Greetings to you from Norway❤❤❤❤🇧🇻🇧🇻🇧🇻🇧🇻

  • @dayanandawickramasinghe3604
    @dayanandawickramasinghe3604 4 ปีที่แล้ว +8

    Apart from your lovely voice you looked so beautiful today. Why do not you take part in a beauty contest such as Miss Srilanka. With your lovely smile and beautiful complexion you can easily win the game. But do not go that far. Even if you want to take part in tele dramas do it in a limited way. We want you to become a full time singer like Shasika Nisansala. Even if you had made up of' your mind i still feel very sad when i remind that night of grand finale. We are looking forward to hear your new song very soon. The person who take up of your hand in the future is very fortunate. God bless you our real dream star. Thank you+

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 4 ปีที่แล้ว +6

    නුවන්ධිකා ඔයා හරිම ලස්සනයි .ලස්සනට sing කරනවා.

  • @nisangahasanaka4778
    @nisangahasanaka4778 4 ปีที่แล้ว +7

    Akka thamay best 💖💐👌

  • @mohammad123ansari7
    @mohammad123ansari7 4 ปีที่แล้ว +4

    Idiri gamana sarthaka WEWA SATHUTIN INNA OYA Theruwan saranai 👍👍👍💗💗💗

  • @asokaratnayake6883
    @asokaratnayake6883 4 ปีที่แล้ว +4

    ඔයාට තෙරුවන් සරණි

  • @shirley631
    @shirley631 4 ปีที่แล้ว +25

    Good program ,But as the presenter you must remember to sit in a better style. Specially in front of Lady Tx

  • @shenayashaki9086
    @shenayashaki9086 4 ปีที่แล้ว +5

    Nuwandika Oya thamai hemadama ape hadawathwala dream star.eka ithin crown eka gaththe naha kiyala eke wenasak naha.oya kohomath crown nathath princess kenek tharamatama oya lassanai.oyata suba pathanawa 😍😍😍😍😍😍

  • @kanthikan5145
    @kanthikan5145 4 ปีที่แล้ว +3

    ඉදිරියටම යන්න මැණික බුදු සරණයි ලස්සනයි ඔයාගේ ගායනය

  • @nayomibandara4788
    @nayomibandara4788 5 หลายเดือนก่อน

    ලස්සන්‍යි ගොඩක්

  • @dilshanidilshani4333
    @dilshanidilshani4333 4 ปีที่แล้ว +11

    මන් ගොඩාක් ආදරේ කරන කෙනෙක් තමයි අක්කියෝ ඔයා... ඉක්මන්ටම එනවා ඔයාව බලන්න

  • @yoosuf4584
    @yoosuf4584 4 ปีที่แล้ว +34

    නුවන්දිකා දිනුවේ නැහැ..ඒක ඇත්ත...ඒත් අපේ හදවත් තුල රැඳුණු ගායිකාව ඔබයි...

  • @vincesilva1128
    @vincesilva1128 4 ปีที่แล้ว +6

    She is so beautiful and talented. Wish you all the best girl.🇺🇸🇱🇰

  • @rashandalpatadu5811
    @rashandalpatadu5811 4 ปีที่แล้ว +3

    Nuwandika you are the best. Good luck 🌟🌟🌟🌟🌟

  • @rasmikdilki3599
    @rasmikdilki3599 3 ปีที่แล้ว +2

    Godaaaaak lassanay oya kata hada wagema ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸🌸🌸🌸💮💮💮💮💮💮💮💮💞💞💞💞💞💞💞💞💕💕💕💕

  • @sandunimadubashini5996
    @sandunimadubashini5996 4 ปีที่แล้ว +22

    කවුරු Dream star වුනත් මගේ හිතේ Dream star හැමදාමත් ඔයා 😋😍💖 ඔයාගෙ මූණෙ තියෙන හිනාව සින්දු කියනකොටත් කවදාවත් නැති වෙලා නෑ.. ඒ වගේම ඒ හිනාව හරිම අව්‍යාජයි. ඒකට තමා මම කැමතිම.. ඒ වගේම ඔයා ගොඩක් ලස්සනයි. කෙල්ලෙක් ලඟ තීන අමුතු ලස්සනක් තියෙනව ඔයාට 😜😜
    ඔයා දිනනකම් හැමදාම බලන් ඉදියෙ.. කොහොම වුණත් හැමෝගෙම හදවතේ ඔයා දිනල ඉවරයි 😘😍😘😍 ඔය තීන නිහතමානීකම කවදාවත් නැති කරගන්න එපා අක්කියෝ... බුදු සරණයි 💖

    • @rarmallikaranatunga8572
      @rarmallikaranatunga8572 4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️😘 අපිත් ලොකු බලාපොරොත්තුවෙන් හිටියෙ🤔😢

  • @achalajayalath8887
    @achalajayalath8887 4 ปีที่แล้ว +25

    නිහතමානී ,සරල , හොද ගායිකාවක් වෙන්න.අපි ඔබට හරි ආදරෙයි .😘😘

  • @nihalsurawerra8784
    @nihalsurawerra8784 6 หลายเดือนก่อน +1

    වෙච්ච්චදේ අපිත් දන්නවා.රටේ ජනතාවත් දන්නවා. කාටත් දෙයියන් ඉන්නවානේ.

  • @නදිශාකුමාරි
    @නදිශාකුමාරි 4 ปีที่แล้ว +4

    එ හඩ❤❤❤❤❤

  • @shobhadarshie3378
    @shobhadarshie3378 4 ปีที่แล้ว +5

    Very talented singer and a beautiful voice

  • @dayaranidealwis251
    @dayaranidealwis251 3 ปีที่แล้ว

    විශේෂිත සුන්දර කටහඬක්‍්; සුන්දර චරිතයක්. දුවට සුන්දර අනාගතයකට සුබ පැතුම්. තෙරැවන් සරණයි. ❤️❤️❤️

  • @mtg6355
    @mtg6355 4 ปีที่แล้ว +3

    Suba gaman god bless you .

  • @dilhanisilva6539
    @dilhanisilva6539 4 ปีที่แล้ว +35

    සශිකා වගේම වෙන්න ...ඒකයි පැතුම

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว +3

      සශිකා වෙන්න ඕනෙ නෑ .
      ඇය නුවන්දිකා උනාම ඇති.

  • @arthurmall4688
    @arthurmall4688 4 ปีที่แล้ว +3

    Such a wonderful young girl, so humble.

  • @victorweerasinghe6343
    @victorweerasinghe6343 4 ปีที่แล้ว +1

    Very nice and very grateful

  • @samadidhananjalee9344
    @samadidhananjalee9344 4 ปีที่แล้ว +3

    God bless you akkiyooo.

  • @teriskafernando3939
    @teriskafernando3939 4 ปีที่แล้ว +65

    හරිම ලස්සනයි. ඒවගේම හරිම නිහතමානී නුවනදිකා.. 😊😊

  • @priyanmendis6395
    @priyanmendis6395 4 ปีที่แล้ว +3

    Amazing voice Nuwandika! Congratulations

  • @niharagamage8657
    @niharagamage8657 4 ปีที่แล้ว +2

    I wish to you all your dream come true in near future

  • @chamindawaduge9562
    @chamindawaduge9562 4 ปีที่แล้ว +2

    Nuwandika harima ලස්සනයි

  • @malshigunasekara2287
    @malshigunasekara2287 3 ปีที่แล้ว +9

    මං,මේක බලන්නෙ මාස 9 කට පස්සේ .(හරි tv interview එක දවස් වල) ඔන්න බලන්නකො ඉතින් 😞
    එදා මේ interview එකෙන් පසුවත් මෙයාගෙ ගෘප් එකේ අපහාස කරලා තිබුනනෙ ෆැලන්ට.. මාද්‍යටයි, ඔයාගෙ සැබැ ස්වරූපයයි චරිත 2 ක් අක්කා 😐 හරි පුදුමයි ඔයා ගැන. අන්තිමට තේරුනෙ ෆැලන්ට මඩ වැදුන නිසා ඔයා දෙවෙනියා වුනත් සතුටුයි වගේ කතාවක්..😐😞 ඇත්තටම නිහතමානි මිනිස්සු ඔහොම නැ..ෆැලන් , ගිහාන් එයාලා කවදාවත් ඔහොම අධිමානෙන් කතා කරලා නැ.

    • @uththaradissanayaka7417
      @uththaradissanayaka7417 3 ปีที่แล้ว

      අනේ පව් ෆැලන් බබානෙ .මෙයාගෙ චරිත දෙක හොයන්න කලින් ෆැලන් මඩ කන්න උන එයාගෙ වැරදි ටික හොයලා බලන්න

    • @malshigunasekara2287
      @malshigunasekara2287 3 ปีที่แล้ว +3

      @@uththaradissanayaka7417 ෆැලන්ට මඩ ගහන්න ඇයගෙන් වරදක් වුනේ නෑ..ආගම,ජාතිය වෙනස් වීම මඩ ගහන්න තරම් වරදක්ද..😂 මට හිතෙන්නෙ ඔයත් මහා මානසික ලෙඩෙක් 🤮 කොහොමත් පිටින් කවුරුත් මඩ ගැහුවෙත් නෑ. ආගමයි,ජාතියයි,ඇඳුමයි අල්ලගෙන නුවන්ධිකාගෙ කට්ටිය තමයි මඩ ගැහුවේ. පරාජය බාරගැනිමේ නොහැකියාව. ඇඳුම් වලින් මිනිස්සුන්ගෙ චරිතෙ මනින ලිං මැඩි මානසිකත්වය කියන්නෙ අන්න ඒකට තමයි 🤮 . උන් ඒ තරමට මානසික ලෙඩ්ඩු කියලා රටටම ඔප්පු කලා..වින් එකට කලිනුත් අපි දැක්කා ආගමයි , ජාතියයි අල්ලගෙන ෆැලන්ගෙ sms නැතිකරන්න උත්සාහ කල හැටි..ෆැලන්ගෙ fb ගෘප් රිපෝට් කරපු හැටි. දැන් කොහොමත් මේ ලඟදි ඇත්ත ඔප්පු වුනානේ. ඔයා දැන් ඒ ගැන කලබල වෙන්න එපා. පදනමක් නැති බොරු බේගල් පිළිගන්න තරම් හැමෝම අන්ධ නැ. මෝඩකම

  • @kusumltr2034
    @kusumltr2034 หลายเดือนก่อน

    අනේ ඔයාල තුන්දෙනාම 💎💎💎

  • @hirunishehara7681
    @hirunishehara7681 4 ปีที่แล้ว +10

    Good luck nuwandika akkii ❤

    • @chitraperera1025
      @chitraperera1025 4 ปีที่แล้ว +1

      It's useless being talented. Even though you come all the way, the winner is chosen for the votes of the people. That's the saddest part of it.

  • @fouadcell5464
    @fouadcell5464 3 ปีที่แล้ว +1

    Oya godak lassanai nangi oyath lassanai sinduth lassanai oyata idiriyata yanna magen suba pethum mama lebanon

  • @sudarshanaperagaswatte2136
    @sudarshanaperagaswatte2136 ปีที่แล้ว

    Geeth
    You have done a good moral booster.
    Both are our Sri Lankan young singers.
    We value you both.
    I like to see you both in one stage.

  • @shansarada3353
    @shansarada3353 4 ปีที่แล้ว +8

    Nuwandika😍😍😍

  • @kjmperera4371
    @kjmperera4371 4 ปีที่แล้ว +4

    ලස්සනයි නංගි 🌹

  • @thenuja1kumarasingha452
    @thenuja1kumarasingha452 4 ปีที่แล้ว +5

    You are the best in derana dream star..

  • @dilushipathirana2050
    @dilushipathirana2050 3 ปีที่แล้ว +5

    මං මේකෙ කලින් comment කරා කර්මය සියල්ල බලා ගනියි කියලා. ඒක හරි. Karma is real.

    • @LT-or3on
      @LT-or3on 3 ปีที่แล้ว +2

      @picatchu hello හැමෝම දන්නෙ අනුන්ට චරිත සහතික දෙන්න තමන්ගේ චරිත සහතික ගැන කතා කරන්න කවුරුත් නෑ ✌️
      🇱🇰 LANKAN PROUD PPL😥

    • @LT-or3on
      @LT-or3on 3 ปีที่แล้ว

      @picatchu hello 💪💪✌️

  • @mishuwimansa826
    @mishuwimansa826 4 ปีที่แล้ว +12

    *Nuwandhika* *Akka* !!!! 😘😘

  • @gaminiherath9788
    @gaminiherath9788 4 ปีที่แล้ว +7

    නුවන්තිකා.ලස්සනයි දුවෙි

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 4 ปีที่แล้ว +16

    නුවන්දිකා ආදරෙයි 💕

  • @bidulabidula834
    @bidulabidula834 4 ปีที่แล้ว +6

    Good

  • @sachihansi1131
    @sachihansi1131 4 ปีที่แล้ว +4

    Ape dream star oya. Congratulations. Oya othanin nathara wenna epa. Lankawata thawath sujatha aththanayaka kenek dakinna api asai.

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 4 ปีที่แล้ว +2

    ලස්සන voice

  • @anoshachandima2750
    @anoshachandima2750 4 ปีที่แล้ว +7

    Good luck nangiyo

  • @benfernando6418
    @benfernando6418 4 ปีที่แล้ว +7

    Still Nuwandika Senarathna is No: 1.....

  • @chamithaakashwickramasingh8948
    @chamithaakashwickramasingh8948 4 ปีที่แล้ว +4

    Adarei akki godak😍💖

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 4 ปีที่แล้ว +4

    නුවන්දිකා, ඇත්තටම පුතේ ඔයා හරිම ආදරණීයයි, ඔයාට තියෙනවා මිනිසුන් ආකර්ශණය කර ගැනීමේ හැකියාවක්, මට හිතෙන විදියට ඒක ඔයාගේ තියෙන සරල චාම් බවට මිනිසුන් හුගක් ආදරය කරනවා. හදවතට එකඟව කියනව නම් මෙවර ඩ්‍රීම් ස්ටාර් තුලින්, 70 දශකයේ බිහි වෙච්ච ගායිකාවක් අළුතින් බිහි කලා. ඒක ගැන පුදුම සතුටක් තියෙන්නේ. සුජාතා, ලතා, ඇන්ජලීන්, ශ්‍රීමතී තිලකරත්න වගේ සෑම පැත්තකින්ම හදවතට කථා කරණ සුමධුර හඬක් ඔයාට තියෙනවා. මට හිතෙනවා ඔයාගෙන් ඉල්ලීමක් කරන්න. ඒ තමයි සූජාතා අත්තනායක මහත්මියගෙන් අවසරය ලබාගෙන එයාගේ පරණ ගීත ඔයාගේ හඩින් ප්‍රේක්ෂකයන්ට අහන්න සලස්වන්න. ඔයාට දිග ගමනක් යන්න ලැබේවා කියලා ආශිර්වාද කරනවා.

  • @DhammaNirodha1
    @DhammaNirodha1 4 ปีที่แล้ว +4

    නුවන්දිකාගේ මූන ටිකක් sonu kakkar ගේ මුහුන වගෙ කියන අය👍👍👍👍👍

  • @walimuni0078
    @walimuni0078 4 ปีที่แล้ว +6

    Well done !!!!!

  • @sujatharohini3949
    @sujatharohini3949 2 ปีที่แล้ว

    ජයවෙිවා ඔයාට උපරිම සහයෝගය දුන්නා අපේපැත්තේ ඇවිත්බලන්න සහයෝගය දෙන්න නුවන්දිකා දුවෙි මමඔයාට ❤ යි ❤👍👍👍👍👍👍👍

  • @susanthathudugalage1999
    @susanthathudugalage1999 4 ปีที่แล้ว +2

    Nuwandika kiwwe lassanama watinama geethaya. Lesiyen kenek e geethaya gayana karanne ne. Sri Lanka ma priyadara jaya bhomi

  • @LT-or3on
    @LT-or3on 4 ปีที่แล้ว +8

    Nuwandhika 🥰🥰🥰❤.you look gorgeous

  • @endrakodek4609
    @endrakodek4609 4 ปีที่แล้ว +4

    Apeea tharuwa oyai bs

  • @AhmadAhmad-hd5gp
    @AhmadAhmad-hd5gp 4 ปีที่แล้ว +6

    Wowww wowww nuwandhika voice 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @pradeepsuranga8249
    @pradeepsuranga8249 4 ปีที่แล้ว +8

    Jaya wewa nuwandhika,

    • @vindyaishani6067
      @vindyaishani6067 4 ปีที่แล้ว

      Api godak adarey oyata godak daksha you oya

  • @chanakapriyasad3985
    @chanakapriyasad3985 3 ปีที่แล้ว +2

    තවත් ශෂිකා නිසංසලා කෙනෙක් වේවි..ඒ වගේම තැන්පත් වෙන්න....😍😍👍👍

  • @chamarapradeep8322
    @chamarapradeep8322 4 ปีที่แล้ว +2

    She is beautiful

  • @sandyasenarathna9327
    @sandyasenarathna9327 4 ปีที่แล้ว +7

    Lassnai akkiyo ... I Love You Akkiyo ❤️❤️❤️

  • @KUSUMMUHANDIRAMMk
    @KUSUMMUHANDIRAMMk 4 ปีที่แล้ว +13

    Punchi thanakin patan gaththa me gamana idiriyen idiriyatama yanna nangiyo.api balan innawa oyage new song eka ahanna.congratulations nuwa nangiyo .....

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 4 ปีที่แล้ว +11

    Nuwandhika.. We love you!❤️❤️

  • @sandeepaniariyadasa3313
    @sandeepaniariyadasa3313 4 ปีที่แล้ว +7

    Lssnt ktha krnwa..program announcer knk una nan hri akki😘🙊🙉

  • @saraniudani8234
    @saraniudani8234 4 ปีที่แล้ว +3

    Thank You Channel C Nuwandhikawa Gennuwata

  • @kumarikumari5102
    @kumarikumari5102 4 ปีที่แล้ว +9

    ආදරේ නුවන්දිකා ❤️❤️❤️

  • @wehellamudeligeudayanandit795
    @wehellamudeligeudayanandit795 4 ปีที่แล้ว +2

    Best sone nuwandika

  • @narmadawickramasinghe6191
    @narmadawickramasinghe6191 4 ปีที่แล้ว +100

    තවත් සශිකා නිසන්සලා කෙනෙක් 🌺

    • @roshanedirisinghe2727
      @roshanedirisinghe2727 4 ปีที่แล้ว +6

      Aniwaryenma eya esema wewaaa

    • @hirunishehara7681
      @hirunishehara7681 4 ปีที่แล้ว +5

      Aniwarenma

    • @andyandy7194
      @andyandy7194 4 ปีที่แล้ว +3

      සත්තකින්ම.

    • @roshanwaruna4004
      @roshanwaruna4004 4 ปีที่แล้ว +2

      Aniw balaporotthu wenawmai......

    • @sandunijayathunga4752
      @sandunijayathunga4752 3 ปีที่แล้ว +11

      මේ.... පොඩ්ඩක් හරිtv එකේ මෙයාගේ interview එක බලන්නකෝ... ශශිකා මිස් වගේ කියන්නේ නෑ...

  • @yasinthanilakshi7953
    @yasinthanilakshi7953 4 ปีที่แล้ว +1

    Akkiyooo oya godaak lassanai anee e wagema oyage katahadata godaak aadarei api hamoma

  • @kumarimadu9851
    @kumarimadu9851 4 ปีที่แล้ว +12

    Nuvandika ආදරෙයි ගොඩක් .

    • @nadideshani5038
      @nadideshani5038 4 ปีที่แล้ว

      Wishing. You. Best. Life

    • @nadideshani5038
      @nadideshani5038 4 ปีที่แล้ว

      Voice. F..SRI LANKA. Best wishes 😍👍💐💐💐🎉🎉🎉❤️❤️💞💞♥️

  • @ranirodrigo2012
    @ranirodrigo2012 4 ปีที่แล้ว +4

    ගොඩක් ආදරෙයි ❤❤❤❤

  • @gracieperera7633
    @gracieperera7633 4 ปีที่แล้ว +2

    Good luck💥💥💥💥

  • @kumarialwis8127
    @kumarialwis8127 4 ปีที่แล้ว +3

    Good luck!!!

  • @engjayah
    @engjayah 4 ปีที่แล้ว +4

    Great soothing effortless Voice.
    God bless you.

  • @Dimuthu-w8d
    @Dimuthu-w8d 5 หลายเดือนก่อน

    ❤🎉🎉🎉

  • @gaminisamaratungawanigasek9353
    @gaminisamaratungawanigasek9353 4 ปีที่แล้ว +1

    Budusaranai Deviphitai Obata...!!!!

  • @nathanselvanathan4787
    @nathanselvanathan4787 3 ปีที่แล้ว +1

    Good show. Nuwanthika is already a shining popular star. God bless you duwa . buthusaranai