These dried Jumbo Prawns were the star of the Lunch table, but Secret of Breakfast! | Traditional Me

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 1.5K

  • @TraditionalMe
    @TraditionalMe  2 ปีที่แล้ว +526

    Watch all videos - playlist th-cam.com/play/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87.html English description is in the description box | අපේ ගම මුහුදුබඩ ගම්මානයක් නොවුනට බටහිර මූදට වැඩිදුරක් නෑ. ඒ නිසාම ගම්මු කීප දෙනෙක්ම වෙළදාම විදියට වැල්ලෙන් මාලු, කරවල එහෙම ගෙනල්ල අවට ගම්පලාත් වල විකුණනවා. ඒ වගේම තමන්ගෙ ගෙදරමත් කරවල වේලන අය ඉන්නවා. එහෙම කරවල වේලන අසල්වැසි ගෙදරකින් මල්ලි වේළපු ඉස්සො වැල් හතරක්ම අරගෙන ආවා. තරමක් ලොකු ඉස්සො නිසා ඉක්මණට වේළෙන්නෙ නෑ. එයින් වැල් දෙකක්ම තවදුරටත වේල ගන්න ඕන තත්වෙට තිබුනෙ. ඉතින් කොහොමත් වේළගන්න ඕන නිසා මම ඒවට කුළුබඩු සහ සියඹල මිශ්‍රණයක් තවරලම ලුණු මත තියල තද අව්වවෙ දවසක්ම වේල ගත්තා. සියඹලා ලුණු මුසු වුනාම හොඳටම වේලුනේ නැතත් මේක නරක් වෙන්නෙ නැ වගේම අමුතුම රසයක් ඉස්සන්ට ලබා දෙනව. හොඳට වේලුනාම ඉස්සො කරවල ටික කුස්සියෙ දුමේ තියල තිබ්බම නිතර රස්නෙ දුම වදින නිසා ගොඩක් කල් තියාගන්නත් පුලුවන්.
    උදෙන්ම ඉස්සො කරවල ලැබුන නිසා ඒ කරවල වලින්ම කංකුං මිශ්‍ර කරගත්ත තෙම්පරාදුවක් හැදුවා දවල්ට කෑමට. ඒකත් එක්ක හදල තියෙන පිපිඤ්ඤා සුදට කිරි හොද්ද හොඳට ගැලපෙනවා. කරවල තෙල් දාපු දවස්වලට මල්ලි ආස නිසා ඒකටම ගැලපෙන්න සැරම සැර කොච්චි මිරිස් කොටල පොල් සම්බොලෙකුත් හදන්න ගත්තා. ඒත් ඉතින් එයාටම හදන සම්බෝලෙට දම් කොච්චි කරලක් දෙකක් කඩාගෙන එන්න තමයි අමාරුව. අන්තිමට ඉතින් එයාටම එයාගෙ සම්බොලෙ හදාගන්න දීල මම ම කොච්චි කඩල ගෙනත් දුන්නා. සමහර වෙලාවල් වලට මල්ලිට කියල වැඩක් කරව ගන්න හරිම අමාරුයි.
    පහුවෙනිද උදේට මිශ්‍ර ධාන්‍ය කෑම වෙිලක් හදන්න හිතාගෙන කලින්දා රෑම ඇට ජාති ගොඩක් වතුර දාල පෙඟෙන්න තිබ්බා. (මුං, සුදු කවුපි, රතු කවුපි, වඳුරු මෑ, කිඩ්නි මෑ, ඉරිඟු, ග්‍රීන් පීස්, කඩල) ජාති වලට උඩ්න් අන්තිමට කඩල ටිකකුත් හලාගත්තා. හොඳට පෙඟුන ඇට ජාති තම්බපුවම ලොකු අස්වැන්නක් හම්බ වෙනවා. මම ගිතෙල් වලින් තෙම්පරාදු කරගත්ත අබ සහ කොච්ච් මිරිස් ටිකට තම්බපු ඇට වර්ග මිශ්‍ර කරගත්තා. කලින් දවසෙ කුළුබඩු මිශ්‍රණය තවරල වේලගත්ත ඉස්සො කරවල හතරකුත් උණු අලු පල්ලෙ පුචචගෙන ඇට තෙම්පරාදුවට එකතු කරගත්තා. වියළි ඉසෝසො පොඩි පොඩි කෑලි වලට කුඩු කරගත්ත නිසා තෙම්පරාදු කරද්දි හැම ඇටයකටම එකම විදියට ඉස්සො කරවල රසය එකතු වෙනවා. ඉතින් රසම රසට සැරම සැරට මිශ්‍ර ඇට වලින් උදේට කෑමක් හැදුවා. ගොඩක් හැදුව නිසා ලොකු අම්මලයි ගෙදරටත් කොටසක් අරන් ගියා.
    ආදරයෙන් නදී 💜

  • @udenipriyadarshani5733
    @udenipriyadarshani5733 2 ปีที่แล้ว +9

    මේ කාලේ මෙහෙම දෙයක් දකිද්දි හිතට පුදුම සතුටක් දැනෙනවා..සරල ජීවිතේක වටිනාකම තදින්ම දැනෙන මේ වගේ කාලේක ඔයාලගේ වීඩියෝවකින් හරි අපේ හිතට සතුටක් ලන් කරගන්නවා..හරිම පිලිවෙලයි,නිර්මානශීලියි ඔයානම්.

  • @wafaaaziz258
    @wafaaaziz258 2 ปีที่แล้ว +6

    سبحان الله الخالق المبدع انا من خلال فيديوهاتكم اشاهد زهور وفاكهه ونباتات لاول مره اشاهدها فى حياتى شكرا جدا ليكم لانكم اخذتونا الى بلدكم الجميله سيريلانكا ومن نجاح لنجاح

  • @lucleoni
    @lucleoni 2 ปีที่แล้ว +78

    Lady Nadee, you really are a true ambassador, showing us the culinary culture of your country, family life, and the beautiful nature, all around you. Many blessings to you and your family.

    • @Chathuinjapan
      @Chathuinjapan 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @sanitanepalsanita6614
      @sanitanepalsanita6614 2 ปีที่แล้ว

      😔 😙 😗 😚 😚 😚 😚 😚 😚 😚 😚 😚 😚 😚 😚 😚 😚 😚 😚 😚 😚 😚 😚 😚 😚 😚 😚 😚 😚

  • @tharu3515
    @tharu3515 2 ปีที่แล้ว +144

    හරී ලස්සනයි පරිසරය...රට ආර්ථික වශයෙන් දියුණු උනත් දවසක මේ සුන්දරත්වය නැති වෙන්නනමී එපා....නාගරිකරණ ට වඩා මේ ජීවිතේ සනිපයි හිතට ගතට

    • @Chathuinjapan
      @Chathuinjapan 2 ปีที่แล้ว +1

      ❤️❤️🌸

    • @dinu3873
      @dinu3873 2 ปีที่แล้ว +2

      ඔව්

    • @Ishu-w4c
      @Ishu-w4c ปีที่แล้ว

      ❤❤

    • @rishinishi7442
      @rishinishi7442 7 หลายเดือนก่อน

      මොන ලස්සන ද අනේ මේවා බලන්න කෝ පුර්නගේ විඩියෝ

  • @bavishyasenthil8026
    @bavishyasenthil8026 2 ปีที่แล้ว +78

    Oh my God. I can’t stop myself from drooling 🤤 Got hungry now. Sri Lanka is a paradise. My dream country. Beautiful so lovely

    • @Chathuinjapan
      @Chathuinjapan 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️🇯🇵

    • @ranjanisriyalatha5590
      @ranjanisriyalatha5590 2 ปีที่แล้ว +1

      thanks, you any time well come to sri lanka 🇱🇰, ❤❤

    • @saara8435
      @saara8435 ปีที่แล้ว

      Come to sri lanka

  • @gabrielamunteanu8795
    @gabrielamunteanu8795 2 ปีที่แล้ว +26

    I love and admire everything you and your brother do, dear grandma is such a sweet women. The kitchen reminds me of my childhood in Romanian village where i grew, was not made in same way but still was about wood stove and making food on wood fire,delicious food . Everytime i see your videos i wish to come and visit you and your lush garden and lands, even thought about staying in Sri Lanka for a longer period of time. Maybe someday i will be able to come with my son, he is 2 and half years and he absolutely adores you Nadee, he also likes to "make food" , a a daily thing that he always plays and saays he is making food.

  • @givansandeepa444
    @givansandeepa444 2 ปีที่แล้ว +18

    මෙහෙම කොල්ලෙක් දැක්කම්ත් පුදුම සතුටුයි.. බුදුසරණයි දෙවිපිහිටයි හැමෝටම !!

  • @ss.27
    @ss.27 2 ปีที่แล้ว +82

    Another fantabulous delicious video by Nadee. Luv you Sri Lanka. Let's pay tribute to Sri Lankans and for a peaceful and prosperous future of Sri Lanka.
    God bless Sri Lanka! I can't wait to be in Sri Lanka!

  • @sharonbennett3318
    @sharonbennett3318 2 ปีที่แล้ว +11

    So nice to see them shared their food with other elderly friends or neighbors

  • @nigeshvijayarajendran3351
    @nigeshvijayarajendran3351 2 ปีที่แล้ว +210

    Hats Off sister. I really admire your ideology behind making these videos. The food recipe, the kitchen arrangements, cuisine tools, locations of video making, the background music all these combined together gives a pure village essence to the viewer. I can completely feel the Srilankan traditional cuisine in all your videos. I'll definitely watch your channel in future. Hatsoff for your passion ! Wish you good luck !

    • @TraditionalMe
      @TraditionalMe  2 ปีที่แล้ว +44

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

    • @cynthiasantos3947
      @cynthiasantos3947 2 ปีที่แล้ว +1

      It is so soothing and calming to watch your videos.Love to visit your village and house.I am from India.God bless you.

    • @jaladiputri_vlogdesa
      @jaladiputri_vlogdesa 2 ปีที่แล้ว +6

      I do agree with you. I admire her and her brother in so many ways. 😍😍😍 always feel in love with the atmosphere 💚

    • @Chathuinjapan
      @Chathuinjapan 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @adharshanaselva4146
      @adharshanaselva4146 2 ปีที่แล้ว

      @@jaladiputri_vlogdesa ச் dc cfçcccçcccc cçcc c cc c. C c. Cjs.

  • @MotherTheMountain
    @MotherTheMountain 2 ปีที่แล้ว +118

    We are so inspired and in awe of your beautiful cooking and skills 💚🌱 your sweet friendship with your brother, the way you care for your family and love nature reminds me of my sister and I! Respect and best wishes from the Australian rainforest 🌿

    • @nellofanor5844
      @nellofanor5844 2 ปีที่แล้ว +1

      Wow ,I follow both of you(mother the mountain farm) and Traditional me.Lovely suprise.

    • @kumududharmasiri769
      @kumududharmasiri769 2 ปีที่แล้ว

      අනේ මට ත් ඒවගේ මල්ලි කෙනෙක් හිටියා නම් ...

    • @Chathuinjapan
      @Chathuinjapan 2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @gracethorpe8019
    @gracethorpe8019 2 ปีที่แล้ว +24

    I got the notification at work but waited until I got home, relaxed in my favorite chair and it was worth the wait. The videos from traditional Me never disappoint me.
    The preparing of her meals are done well and her expression is breathtaking.
    I love the relationship between Sister and Brother, you can see they truly love each other, and grandmother is so precious.
    Just what I needed to unwind after a long day at work.

    • @TraditionalMe
      @TraditionalMe  2 ปีที่แล้ว +3

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

    • @sehrishgull1165
      @sehrishgull1165 2 ปีที่แล้ว +3

      Best wishes for Sri Lanka from Pakistan ❤️❤️❤️

    • @Chathuinjapan
      @Chathuinjapan 2 ปีที่แล้ว

      🇯🇵🥰❤️

  • @mariloucieloagpalo7652
    @mariloucieloagpalo7652 11 หลายเดือนก่อน +1

    You and your brother are both sweet and so is your grandmother ❤❤❤

  • @michelleali7320
    @michelleali7320 2 ปีที่แล้ว +127

    You're my favourite channel on TH-cam! I love your music and your location, and the incredible food! I'm also very sad for Sri Lanka right now with the economic crisis 😢 I hope you and your family are safe and managing well. Wishing you all the very best and looking forward to seeing more amazing videos! Best wishes from Fiji 🇫🇯 ❤

    • @nadieraghoonanan6208
      @nadieraghoonanan6208 2 ปีที่แล้ว

      Hi, you sound like a Trinidadian as well.

    • @michelleali7320
      @michelleali7320 2 ปีที่แล้ว +5

      @@nadieraghoonanan6208I'm not Trinidadian but our islands have the same colonial indenture history.

    • @nadieraghoonanan6208
      @nadieraghoonanan6208 2 ปีที่แล้ว

      @@michelleali7320 ok, your name suggests very much Trinidadian.

    • @michelleali7320
      @michelleali7320 2 ปีที่แล้ว +2

      @@nadieraghoonanan6208 I'm sure there are many Alis in the world, not just in Trinidad.

    • @Chathuinjapan
      @Chathuinjapan 2 ปีที่แล้ว

      ❤️❤️❤️🥰

  • @disanayakagunapala547
    @disanayakagunapala547 2 ปีที่แล้ว +4

    අද තමයි මට ඔයාගෙ චැනල් එක හමබවුනෙ.අනේ හරිම ලස්සනයි වගේම බොහොම වැදගත් ඔයාගෙ වීඩියෝ.ඒවගේම ඔයාලගෙ ගෙදර , පරිසරය ,ගමත් හරිම ලස්සනයි.ඔයාගෙ පවුල දැක්කම හරිම ආස හිතෙනවා.මල්ලි ආත්තම්මයි ඔයයි හරිම සතුටින් ඉන්නවා.ඔයාවගෙ කෙනෙක් ඉන්න පවුල හරිම වාසනාවන්තයි.ඒ වගේම ඔයා හරිම පිලිවෙලට වැඩ කරනවා.මේ වගේ අමාරු කාලෙක ඔයා වැඩ කරන විදිය දැක්කම ඇත්තටම ඒක අනිත් අයට ලොකු ආදර්ශයක් .හැමදාම වීඩියෝ දාන්න අපි බලනවා.ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා වගේම ඔය තුන් දෙනාට සතුටින් හැමදාම ඉන්න ලැබෙන්න කියලා සුබපතනවා .

  • @andinisasiwigati
    @andinisasiwigati 2 ปีที่แล้ว +249

    Oh water spinach also called “kangkung” in Srilanka? Same here in Indonesia

    • @zarai864
      @zarai864 2 ปีที่แล้ว +24

      Its called kangkung also in the philippines

    • @muchachitachinita
      @muchachitachinita 2 ปีที่แล้ว +6

      In Philippines too when i read your comment i thought you'd same "in Philippines too" hehe

    • @gbsgoldbraceletshop
      @gbsgoldbraceletshop 2 ปีที่แล้ว +6

      in dubai too called kangkung for water spinach cn get in asian grocery store

    • @ravishnarain9137
      @ravishnarain9137 2 ปีที่แล้ว +6

      In Suriname it’s called “kangkong”

    • @Chathuinjapan
      @Chathuinjapan 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️

  • @ivanlopezleal6950
    @ivanlopezleal6950 ปีที่แล้ว +1

    ❤ TH-cam is a better place thanks to this kind of videos. Congratulations ❤ Greetings from Spain 🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸

  • @amira-pg3tk
    @amira-pg3tk 2 ปีที่แล้ว +9

    Good job...I also love the traditional life and style 🇵🇸🇵🇸🇵🇸🇵🇸🇵🇸

  • @mapbmatharaarachchi3355
    @mapbmatharaarachchi3355 2 ปีที่แล้ว +1

    ඇත්තටම නිහතමානී කෙනෙක් ඔබ.වීඩීයෝ බලන්න බලන්න ආසයි.කිසිම දෙයක් ප්‍රමෝට් නොකීරීමම මේ නිහඩ ගමනට අත්වැලක් කියලා හිතනවා.සුභ පැතුම්..මා දුටු ලාංකික හොදම හා එකම චැනලය ඔබේ..

  • @saeedaosman3510
    @saeedaosman3510 2 ปีที่แล้ว +33

    traditionally cooking looks healthy and tasty too,regards from Kenya 🇰🇪

  • @DeepakKapure
    @DeepakKapure ปีที่แล้ว +1

    Can I stay here for a week atleast 😍 this is heaven on earth!

  • @indrasuyitno9708
    @indrasuyitno9708 2 ปีที่แล้ว +5

    I love watching this lovely duo brother and sister cooking and eating with Grandma, ..... traditional in the peaceful village 👍

  • @suzansarkar9167
    @suzansarkar9167 2 ปีที่แล้ว +2

    I am from bangladesh. I always watch your video with my mom and sister.we can not move out our eyes from television.so beautiful your work and delicious food.you carry on must that....

  • @NS-uq9st
    @NS-uq9st 2 ปีที่แล้ว +18

    I love the way you both love and respect each other.... Such a beautiful relationship between brother and sister👭.
    Also the way u always serves your grandmother is so respectful. 😘😘

  • @นิอรฉวีอินทร์
    @นิอรฉวีอินทร์ 2 ปีที่แล้ว +1

    คุณสองคนโชคดีจังค่ะ บรรยากาศดีมาก ๆ ขอบคุณคลิปดีๆค่ะ ติดตามเป็นกำลังใจให้ค่ะ Fc ประเทศไทยค่ะ

  • @serisuryani2994
    @serisuryani2994 2 ปีที่แล้ว +4

    Im indonesian . To all people sri lanka keep strong brother and sister. GBU....

  • @SongVentureSL9843
    @SongVentureSL9843 ปีที่แล้ว +1

    Videos බලද්දි හිත නිවෙනවා. හරිම ලස්සනයි. අලුත් videos හැමදාම දානකන් බලන් ඉන්නවා.

  • @ashamohabeer1566
    @ashamohabeer1566 2 ปีที่แล้ว +48

    I watch this channel everyday when I eat my food it's so satisfying 🥺❤️

    • @Chathuinjapan
      @Chathuinjapan 2 ปีที่แล้ว +2

      ❤️😍🥰🇯🇵

    • @indikaav8857
      @indikaav8857 2 ปีที่แล้ว

      @@Chathuinjapan 👌👍❤🧡💛💚💙💜🤍

  • @juanacampuzano9941
    @juanacampuzano9941 2 ปีที่แล้ว +1

    I love this young beautiful Lady ,and her family..love the Music the also the way she keep neat and clean,,, and the way she Cook,,no mess everything well organized..i keep watching her vídeos over.and over.and over,,

  • @_ks_2053
    @_ks_2053 2 ปีที่แล้ว +3

    ඔයාගෙ මුලුතැන්ගෙට හරිම ආස හිතෙනව 😍 හැමදේම පරිසරහිතකාමී. ස්වභාදහම එක්ක බැදුනු ලස්සන මුලුතැන්ගෙයක් .. ❤

  • @sucheerabanleng4198
    @sucheerabanleng4198 2 ปีที่แล้ว +1

    Wow,! You're an absolutely great lady. I like your traditional culture in your natural rural life a lot What a creative, lovely and graceful you are ! I feeĺ pleased and happy whenever I watch your channel. Thank you very much for your good share.🥰🎉🎂👍💯🙏

  • @mariacilene7431
    @mariacilene7431 2 ปีที่แล้ว +49

    Aiii, q prato maravilhoso amei...esse cardápio cm feijão me deixou cm água na boca!! Saudações Brasil!!🇧🇷🇧🇷

  • @fatema5829
    @fatema5829 10 หลายเดือนก่อน

    Love the fun between the brother & sister so sweet!

  • @cristinafaz6932
    @cristinafaz6932 2 ปีที่แล้ว +11

    Bendiciones para ustedes excelente comida se ve todo muy rico , tu hermano muy buen cocinero y tu no se diga felicitaciones para los dos me encantó tu vídeo como siempre Saludos ala abuela ,hasta prontp

  • @nellofanor5844
    @nellofanor5844 2 ปีที่แล้ว +2

    Lovely to have you back.Brother is certainly your greatest fan.All the family values are reflected in your videos.Keep the good work.God bless you all and Sri Lanka

  • @butterfly1823
    @butterfly1823 2 ปีที่แล้ว +7

    NY beautiful land is worth watching in peaceful harmany you and your brother cook as family together. Keep sending those videos many blessing to your grandmother

  • @liliana1935
    @liliana1935 2 ปีที่แล้ว +1

    Oooh que delicioso se ve. me encanta tus videos eres la mejor ♡
    Saludoos desde Paraguay🇵🇾🇵🇾

  • @mayeieimoe7662
    @mayeieimoe7662 2 ปีที่แล้ว +3

    အားပေးနေပါတယ်
    Love from Myanmar 🇲🇲

  • @aartimadhukujur2781
    @aartimadhukujur2781 ปีที่แล้ว +1

    Background music so peaceful ❤️❤️

  • @marciatoller3737
    @marciatoller3737 2 ปีที่แล้ว +38

    Terra linda e abençoada,
    Família cheia de harmonia e amor da gosto de ver e os pratos então deliciosos , amo ver esse canal !!..

  • @sharminisinniah6685
    @sharminisinniah6685 ปีที่แล้ว +1

    very delicious prawns and thank you for this great and healthy recipes you share with all of us.. bless you and your beautiful family😇💞💙👍

  • @zenny1258
    @zenny1258 2 ปีที่แล้ว +11

    Love the relationship between you and malli, he reminds me of my own brother, I miss him and wish he was still alive, cherish your brother always ❤️

  • @squad261byRandika
    @squad261byRandika 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි මේ වීඩියෝ හැම එකක්ම.. මං facebook එකේ දැකලා හොයන් ආවේ.. මාරම ආඩම්බරයක් දැනෙනවා මේවා දකිද්දී.. සාර්ථක නිර්මාණයක්. ❤️🇱🇰 මේවා තමයි trending වෙන්න ඕනේ. So proud of you guys.

  • @nayanasajeewani6023
    @nayanasajeewani6023 2 ปีที่แล้ว +56

    This is the pure nature 🌎🔥😍

  • @saara8435
    @saara8435 ปีที่แล้ว +2

    මේ නදී අක්ක නිසාම ගොඩක් සංචාරකයො ලංකාවට එනව ඇති. ඔයාගෙ වීඩියෝ බලද්දි පූදුම සැන්සීමක් අක්කෙ දැනෙන්නේ. ඔයාට ගොඩාක් ස්තූති

  • @amalaravindra4601
    @amalaravindra4601 2 ปีที่แล้ว +21

    GOOD FOOD IS GOOD MOOD
    Im Srilankan(Tamil)
    I Think it's Really Cool What you're doing...Your Channel has grown so much in so little time I HOPE YOU HAVE COUTINUED SUCCESS...😇🌾💐🌄

  • @consueloaguilar7214
    @consueloaguilar7214 2 ปีที่แล้ว +4

    excelentes recetas los felicito desde BOGOTA COLOMBIA

  • @allthing2326
    @allthing2326 2 ปีที่แล้ว +5

    Your brother is so cute. I love Him..😘😘😘

  • @sangeetheofficial2022
    @sangeetheofficial2022 2 ปีที่แล้ว +1

    පිරිසිදුයි ඒ වගේම හරිම පිලිවෙලයි හැමදේම තාම බලන ගමන් වීඩියෝ එකත් බලන්න ආස විදියට තියෙන වා. තෙරුවන් සරණයි 😍😍

  • @lynnsabroso6462
    @lynnsabroso6462 2 ปีที่แล้ว +7

    It is so impressive how you prepare all your dishes and the conservative way of cooking! The place is so serene. Nobody can beat the village life. Kudos to you both!

  • @asankalakmal2482
    @asankalakmal2482 ปีที่แล้ว

    Whenever I get hungry I watch this TH-cam channel. After watching these videos I have prepared food in the same way. Im a bit of a foodie. 😘🌮🌯

  • @dixieanne4078
    @dixieanne4078 2 ปีที่แล้ว +4

    Wow so amazing every thing looks so delicious thanks for sharing this video blessing to you and your family keep safe

  • @taimanepusa4241
    @taimanepusa4241 2 ปีที่แล้ว

    I love your page God Bless You And Your Brother Especially Your Grandmothers

  • @linakhoury6623
    @linakhoury6623 2 ปีที่แล้ว +4

    What abeautiful nature around you . You are talented also your brother and greeting to your grandmother.🌺 God bless all of you.

  • @jazmingomez5117
    @jazmingomez5117 2 ปีที่แล้ว +3

    A otro video precioso exquisito los felicito por su trabajo así asemos la comida en. Mexico 🇲🇽 a todo le ponemos chile asta nuestros dulces 🍭 ponemos chile y tamarindo y canela felicidades y gracias por compartir un saludo desde California 🇺🇸🇺🇸🇺🇸

  • @drissaudia1323
    @drissaudia1323 2 ปีที่แล้ว

    I just spent 1 hour reading your story on your site. What a Beautiful story. I would love to know what happened to your parents & why you live with grandma? When did your grandfather pass, or is he still alive? Does grandma miss him? What did he and your parents do for living? I once dated a half Sri Lanka and Dutch guy. Him and his family were a very close family, still living and so close to each other as adults, so it’s very true what you say about Sri Lankans, family is very important. Interesting too the European rule and colonisation that made your country what it is today. I would love to go there one day and visit your village. You are so respectful in honouring the old traditional ways, traditional cooking methods. I love it, please don’t change to be westernised. It’s too stressful. I loved how you learnt to cook from the pure love your grandmother gave you & your brother growing up. What a Beautiful way to remember your childhood. I too learnt to cook from watching my mum and her also teaching all of us kids too. We miss her dearly. Thank you for sharing your story. Now I know that it takes you 5-6 days to make a video, I will patiently wait. I am so happy that you found a team to work with to bring Sri Lankan food and culture to the world 👏👏👏👏👍🏻👍🏻👍🏻. Happy your dreams came to fruition as well for you and your brother. ♥️💜💖

  • @vision2096
    @vision2096 2 ปีที่แล้ว +8

    Bless your family Nadee. You are an inspiration to us. No gas polim ! No despair ! You, aththamma and malli are living the life. You all work hard to be self sufficient. Live off the land. No foodcity to go buy breakfast cereal, that even westerners now don't consume. Those different legumes for breakfast made with love, so healthy. Beautiful 😍

  • @ปรียาพิศศรีมงคล
    @ปรียาพิศศรีมงคล 2 ปีที่แล้ว

    Blessing you have good life and your country get well soon.
    I love your country and people are very nice too.

  • @TinyFoodkeyOfficial
    @TinyFoodkeyOfficial 2 ปีที่แล้ว +3

    Yay looks delicious!!! Please keep on sharing this kind of videos with us 🤩

  • @krysiat.321
    @krysiat.321 2 ปีที่แล้ว

    Its beatiful, beatiful, beatiful,♥ thank YOURS , ♥ Paradiso ! God bless YOURS !!!♥

  • @irisb7205
    @irisb7205 2 ปีที่แล้ว +48

    Those wild edibles brother picked from along the rice field are called kangkong in the Philippines. Also known as water spinach, water morning glory for its white flowers. Delicious sautéed with soy sauce garlic and a splash of coconut vinegar, or blanched then eaten as salad with vinegar dressing seasoned with long fermented fish called ginamos . Favored as greens in a soup called sinigang , beef or pork bone soup . Only the cook limits its uses.

    • @mahishaimali6853
      @mahishaimali6853 2 ปีที่แล้ว +6

      here in Sri Lanka we too call those Kangkung and love eating the way you said sauteed with garlic, tomatoes chili flakes and the rest of the ingredients depend on personal taste 🙂 and there are couple of other ways as well but this way is way more preferred specially as a side dish for fried rice 😋

    • @preyagurl2364
      @preyagurl2364 2 ปีที่แล้ว +6

      @@mahishaimali6853 Same goes in Malaysia..we used dried shrimp to cook kangkung and side dish for fried or white rice

    • @Chathuinjapan
      @Chathuinjapan 2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @pranomkrobbenja1641
    @pranomkrobbenja1641 2 ปีที่แล้ว

    บ้านของคุณสวยงาม ธรรมชาติเต็ม100ไม่หักเลยค่ะ ฉันอยากไปเที่ยวบ้านคุณ ด้วยรักจากประเทศไทย❤

  • @jfsworld999
    @jfsworld999 2 ปีที่แล้ว +8

    চমতকার খুব সুন্দর.... I really love your videos...these are so relaxing 😌... love from Bangladesh 🇧🇩 ❤

  • @plantandohoyconlorena720
    @plantandohoyconlorena720 2 ปีที่แล้ว +1

    Que bonito lugar , para despejar la mente y el espíritu.

  • @tundraligogoi5592
    @tundraligogoi5592 2 ปีที่แล้ว +21

    Its so relaxing and mind refreshing to watch your videos...the water spinach your brother brought from the fields is known as "Kolmou hak" in Assam(India)...it is so tasty to eat...we simply cook these hak(leaves)with potatoes and onions..with little bit extra oil than usual...and it is served hot....
    Lots of love from Assam.

    • @Chathuinjapan
      @Chathuinjapan 2 ปีที่แล้ว

      ❤️❤️🥰

    • @MaulinAgrawal1217
      @MaulinAgrawal1217 2 ปีที่แล้ว

      I am from Kolkata. We often get this vegetable and I like it fried.

  • @downtoearth7366
    @downtoearth7366 ปีที่แล้ว

    I like your signature calling your brother because you don’t talk a lot so I like it how it sound of your language calling your brother and the food are look so yummmy all.

  • @reversoncleberferdinando3500
    @reversoncleberferdinando3500 2 ปีที่แล้ว +29

    Parabéns felicidades pra vocês todos família linda ,que vocês tem um ótimo final de semana , Deus te proteja Sempre .
    ❣️🇧🇷❣️From Brazil

  • @dominiquecromwell1938
    @dominiquecromwell1938 2 ปีที่แล้ว +1

    I want to live just like you I don't like NYC I love to watch every video you make you take care of your family y'all stick an work together I love your crops every thing I wish to live there an work god bless all for ever

  • @mariamaqbool8954
    @mariamaqbool8954 2 ปีที่แล้ว +7

    Your style of cooking is so simple, asthetic, clean, traditional, unique and admirable 😍😍😍

    • @Chathuinjapan
      @Chathuinjapan 2 ปีที่แล้ว

      ❤️❤️❤️🇯🇵

  • @ruafzafarhana3102
    @ruafzafarhana3102 2 ปีที่แล้ว +7

    Thank u Nadee and team. It is a delight to watch it. So good, that is could smell the food while u where cooking. Greetings from Suriname.

  • @lucilajumbopaucar5510
    @lucilajumbopaucar5510 2 ปีที่แล้ว +5

    GRACIAS HERMOSA NIÑA, POR TU EXCELENTE COCINA, FELICITACIONES Y TU HERMANO TAMBIÉN, DIOS LOS BENDIGA.

  • @radhamankame662
    @radhamankame662 2 ปีที่แล้ว +1

    Very soothing and relaxing music and everything...only one question from where does that running water comes from...it is continously running

  • @reversoncleberferdinando3500
    @reversoncleberferdinando3500 2 ปีที่แล้ว +35

    Está receita é tudo de bom , excelente
    Prato , Você tem ,uma habilidade de cozinhar de tudo , Você é uma excelente profissional , parabéns Deus abençoe .
    ❣️🇧🇷❣️From Brazil .

  • @SadhanaTyler
    @SadhanaTyler 2 ปีที่แล้ว +1

    Living off the land is the best thing you can do for your body. Wonderful video

  • @hempushpasahu1251
    @hempushpasahu1251 2 ปีที่แล้ว +4

    Nice too see you again, mouth watering recipe and Prawns is my favorite..

  • @nagarathna114
    @nagarathna114 2 ปีที่แล้ว +1

    Nadii mam your vedios and brother and sister bonding so super thnq......

  • @susheelagoli6948
    @susheelagoli6948 2 ปีที่แล้ว +8

    I love your recipes, the environment, your house, the scenery. It's absolutely gorgeous and amazing

  • @shashikantkamble2745
    @shashikantkamble2745 2 ปีที่แล้ว

    ही मुलगी दिसायला फारच सुंदर आहे.तसेच ती व तिचा भाऊ दोघे मिळून रेसिपीज अतिशय छान बनवतात दोघांचे मनपूर्वक हार्दिक अभिनंदन ❤❤❤❤❤👌

  • @reginamarlene4108
    @reginamarlene4108 2 ปีที่แล้ว +5

    Família linda .Deus os abençoe! Menina você é uma chef de cozinha . Parabéns por nós presentear com a cultura e lugar lindo. saudações. 🇧🇷🇧🇷

  • @AshokBarik-zt8ib
    @AshokBarik-zt8ib ปีที่แล้ว

    Nice cooking& nice village& nice sister & nice bro & nice grandma

  • @happymay2073
    @happymay2073 2 ปีที่แล้ว +4

    какая же всё-таки красивая природа! замечательная девушка- хозяюшка👍

  • @ermindadcosta6709
    @ermindadcosta6709 2 ปีที่แล้ว +1

    I just love watching your videos and looking forward to have a same kitchen an utensils as u have. Even if im stressed your videos just keep me calm and fresh up my mind. Thank you

  • @mancavekitchens4540
    @mancavekitchens4540 2 ปีที่แล้ว +21

    You have such a beautiful land dear, and just love the slow and deliberate operations, much love ❣️❣️ from Mancave Village cook 🇰🇪 Kenya

  • @savitarajnath1428
    @savitarajnath1428 2 ปีที่แล้ว +1

    Hi good afternoon have waited until I had enough time to look at one of my favourite videos lovely place so special you just walk out from where you are cooking and pick your vegetables so good your food and the preparation is extraordinary it really is and the best time is eating with the family very beautiful take care

  • @penmatsavisali5842
    @penmatsavisali5842 2 ปีที่แล้ว +9

    Both sister and brother combo is excellent 👌👌👌.Their cooking of recipes and presentation is more Superb than 5 star chefs 👏👏Their house,beautiful village,natural sounds are pleasant to eyes and ears 🤩U are blessed.I am in awe of ur cooking skills.Love U from Hyderabad,INDIA🌹🌹🌹

    • @Chathuinjapan
      @Chathuinjapan 2 ปีที่แล้ว

      ❤️❤️😍🇯🇵

  • @RAMAKRISHNATV
    @RAMAKRISHNATV 2 ปีที่แล้ว +1

    I am from India, since last 2 year am watching your vlogs, its so refresh everytime. Today first time I comment on your channel. Best wishes

  • @lostgirl2798
    @lostgirl2798 2 ปีที่แล้ว +4

    That breakfast is the definition of nutrition. I mean just WOW....👏👏👏

  • @isabelt8328
    @isabelt8328 2 ปีที่แล้ว +1

    Me encanta cuando se pelean vos y tu hermano fuiste a buscar el Chile de pájaro morado y cuando volviste el te había preparado otra comida son muy buenos cocineros los dos pero me parece genial que te ayude me divierto mucho cuando se enojan es un paraíso donde viven una vida tan natural y sencilla y no les falta nada gracias por enseñar sus costumbres y su abundancia de frutas esas flores exóticas los amo un abrazo fuerte hermosa familia desde Argentina con amor 😀😘💖👍🏻🇦🇷🌹🌹

  • @EDNEASANTOS2024
    @EDNEASANTOS2024 2 ปีที่แล้ว +18

    Este lugar é um paraíso amei, deu irmão engraçado, familiares unida e receita adorei

  • @shelovesavocado
    @shelovesavocado 2 ปีที่แล้ว +2

    aww nice. thank you for sharing this video! It's very soothing!

  • @aifarb958
    @aifarb958 2 ปีที่แล้ว +7

    I really love watching Nadi cooked.....traditional and organic...very unique dishes

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 ปีที่แล้ว +1

    ඔයාලා තූන්දෙනා වගේම ගමත් හරිම ලස්සනයි.හරිම ආසාවෙන් බැලුවා. බුදු සරණයි.තුන් දෙනාටම

  • @esandiabeygunasekara368
    @esandiabeygunasekara368 2 ปีที่แล้ว +6

    Rich culture with sustainability 😍

  • @afshanbegum7965
    @afshanbegum7965 2 ปีที่แล้ว

    I like the way she is showing the reality of life people who hv the passion for cooking n finds ways no excuses but to handle simple way of life no matter not much appliances a pure healthy village life.

  • @irenegoncalves7879
    @irenegoncalves7879 2 ปีที่แล้ว +3

    Ótimas receitas sempre estou assistindo esse vídeo. Eles são maravilhosos . E ela faz tudo com muito amor e cuidado.

  • @rutujapatiljaybhawani
    @rutujapatiljaybhawani 2 ปีที่แล้ว

    Whenever I feel stressed or hurt... I watched your videos.. it's so calming and relaxing

  • @helieterosa712
    @helieterosa712 2 ปีที่แล้ว +20

    Que saudades eu estava de vcs, apresentando novas receitas delicious, é de encher os olhos.
    De fato cozinhar é uma arte e vcs são Maravilhosos nesta arte ❤
    Nadee vc está ainda mais bonita no novo visual, parabéns.

  • @ellej.7999
    @ellej.7999 2 ปีที่แล้ว +1

    I really love watching u...I imagine myself I'm there at ur wonderful place....very relaxing to watch u...I grew up with my granny too...love ur granny❤

  • @jeevanvishnu1594
    @jeevanvishnu1594 2 ปีที่แล้ว +4

    What a great recipe... I loved the preparation. It's a new dish... Congratulations dears for presenting such a lovely dish... Tight hugs n love for you all . I hope you all are safe in your hometown. Have Government issues affected you all ? May God be with you all... Please be back with your traditional food... I'm waiting...... 😍❤️❤️👍👏