Tasty & Golden "Aloo bondas!", My Brother was surprised to see what was inside them!| Traditional Me

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 818

  • @TraditionalMe
    @TraditionalMe  ปีที่แล้ว +242

    Watch all videos - th-cam.com/play/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87.html English description is in the description box | මම නිදහසේ ඉන්න හවස්වරුවක් අපේ මල්ලිට පේන්න බෑ. මොනව හරි හදල දෙන්න කියල ඇවිටිලි කරනවා. ආයෙ ඒක හදල දෙනකම් ගැලවිල්ලක් නම නෑ. ලගදි දවසක යාලුවොත් එක්ක මීගමු ගිය වෙලාවක දෙමළ කඩේකින් අල බෝල (Aloo bonda) කාලා. ගෙදර ආපු වෙලාවෙ ඉඳලම පුදුම වදයක් ඒක හදල දෙන්න කියල. ලඟ ලඟ එකම ජාතිය කෑවම වටිනකමක් නෑනෙ, ඒ හින්ද පස්සෙ හදල දෙන්නම් කියල යන්තම් ගැලවුනා. ඒත් ඉතින් බේරුමක් නම් තිබුනෙම නැහැ.
    මල්ලිල කියලත් ඉතින් මහ ගොඩක් නැහැනෙ. ඉන්නෙ එකයිනෙ කියල හැමදාමත් හිතනව වගේ හිතල එදා හවසට මං අල බා්ල හදන්න ගත්තා. කඩෙන් කෑවට වැඩිය මං හදන එ⁣ක වෙනස් වෙන්න ඕන කියලත් හිතුන හන්දා මං ගෙදර තිබුන කුකුළු බිත්තරයි, වටු කුරුළු බිත්තරයි මැදට එන විදියට තියල අලබෝල හැදුවෙ. උදේටත් උයල දවල්ටත් උයල මහන්සි නිසා අල බෝල කන්න මං කොළපාට සම්බෝලෙ විතරයි හැදුවෙ. මේව හදන අතරෙ බීම එකකුත් හදාගෙන ඇවිත් මටම කියනව රතුපාට සම්බෝලෙත් හදන්නලු, එයා දෙකටම ආසයි කියල. මං බෑ කිව්වම ඔය ඔරොප්පුවට මූනත් එල්ලගෙන එයාම හදාගන්නව කියල ගියෙ. මහන්සිවෙලා බීම එකකුත් හදාගෙන ආපු මල්ලිට සම්බෝල දෙකම හදල දෙන්න ඕන කියල හිත කිව්වත් එයා කියන කියන හැම දේම කරල දුන්නොත් මේක පුරුද්දට යන නිසාමයි මං බෑ කියල කිව්වෙ.
    කොහොම වුනත් රතුපාට සම්බෝලෙත් මල්ලි රසට වගේම වැඩ් පුරත් එක්ක හදල තිබුනා. බිත්තර මැද්දට දාපු අලබෝලත් එක්ක හොඳටම ගැලපුනා. රතු සම්බොලෙ වැඩියෙන් හදල හිතයි බඩයි ඩෙකම පිරෙන්නත් එක්කයි වැඩ්යෙන් හැදුවෙ කිය කිය පාරම්බෑවට මොකද, කවුරුත් කාල ඉවර වුනාම ඉතිරි වෙච්ච අල බෝල ටිකයි සම්බෝලයි උස්සගෙන ඒදන්ඩෙන් පැනල යද්දි තමයි මල්ලිගෙ හොරේ අහුවුනේ. වැඩි පුර සම්බෝලත් හදාගෙන ලෑස්තිවෙලා තියෙන්නෙ ඒයා එක්ක මීගමු ගිහින් අලබෝල ගිලපු යාලුවන්ට මම හදාපු අල බෝලත් ගිල්ලවන්නනෙ. වෙලාවකට පුදුම කපටි වැඩ තමයි අපේ මල්ලි කරන්නෙ. කලින් කිව්ව නම් මං තව අලබෝල ටිකක් වැඩියෙන් හදනවනෙ යාළුවොන්ටත් එක්ක.
    ආදරයෙන් නදී 💜💙💜

    • @ileanavasile4499
      @ileanavasile4499 ปีที่แล้ว +2

      Bună ziua❤, Tradițional Me 🏠🌿🕊️🐦🍂🍁🍂! Binecuvântări întotdeauna pentru familie 🤗🙏!Citesc întotdeauna traducerea, există asemenea frumusețe iubire, bunătate, fericire, armonie,,Nadee &Maily și Bunica 🌹🌹🌹🕊️ ! Vă mulțumesc 🙏Asemene bunătăți tradiționale doar în zona frumoasă,,Sirlanka,toate acestea sunt delicioase 👏 ! Poftă bună !🌲💌🌳🍁🍂🍁🌻🌻🌻🎹🎶🎻🎶🎸🕊️🌿🕊️🤗🙋

    • @rajshridesai947
      @rajshridesai947 ปีที่แล้ว +4

      Please English writing

    • @oshadee12w43
      @oshadee12w43 ปีที่แล้ว +2

      ❤❤❤❤❤

    • @agndeepaninadeekanadee5317
      @agndeepaninadeekanadee5317 ปีที่แล้ว +3

      Nadee akke,,,vedio parakku moko baluwa. adarei oyalata,,lassana vedio ekak e part👌

    • @NethuSamanmali-yk3pr
      @NethuSamanmali-yk3pr ปีที่แล้ว +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි ගොඩක්

  • @MahindaDissanayaka-tg1vj
    @MahindaDissanayaka-tg1vj ปีที่แล้ว +21

    මම අක්කාගේ Video වලට මාරම ආසයි. ඒ ගැමි පරිසරය හදවතට සැකසුමක් ගේන්නේ නිතරගයෙන්මයි . ඔබ සැබෑ ම මානව හිතවාදිනියකි. ජයෙන් ජයම වේවා ❤️🙏💕

  • @lovetobeee
    @lovetobeee ปีที่แล้ว +56

    Whenever I feel upset or down with life, I used to watch your videos. It make's me feel good and bring me into a peaceful place. Sooo Soothing and refreshing.... 😍 Thank u Nadee... 🫂
    Subscriber since 2020.🥹
    Love from Kerala 😘💚

    • @hima_boro
      @hima_boro 11 หลายเดือนก่อน +2

      I do the same . Whenever I am sad I come to this channel and watch these beautiful videos made by our nadee and her brother and granny ❤

  • @AgripinaPaucarespinoza
    @AgripinaPaucarespinoza 3 หลายเดือนก่อน +3

    Amo su música su comida y el verdor de su naturaleza, saludos a la abuela. Los veo desde Lima Perú ❤❤❤

  • @patrickinnocent8835
    @patrickinnocent8835 ปีที่แล้ว +39

    I wonder how you balance your lifestyle. You work hard, you always cook and you still keep your beauty. Doing that 7 days requires a lot of dedication. Your mind is like a computer. You store all the recipes in your mind and the entire world wants to taste your food.

    • @jazminb1000
      @jazminb1000 6 หลายเดือนก่อน +1

      Don’t wonder, many of these live in the nature TH-camrs don’t even live a life like this. They only do this to entertain and of course to get viewers and make money. Some of them also rent a farm just to make YT videos and make money. So what you see might not be real.

    • @CHANDRAHOSEIN-d1g
      @CHANDRAHOSEIN-d1g 3 หลายเดือนก่อน

      W​@@jazminb1000oo😅

  • @Prayagbhog
    @Prayagbhog ปีที่แล้ว +7

    भोजन बनाना एक कला है और प्यार से पकाया जाए तो अमृत हो जाता है। From Prayagraj, India😊😊😊

  • @thisumisenalya
    @thisumisenalya ปีที่แล้ว +9

    ආදරණීය නදී අක්කේ ඔයාලා හරිම ආදරණීයයි.හැමදාම වගේ රසවත් කෑමක් හැදුවා.ඔයාලාට බුදු සරණයි ❤❤❤❤

  • @anushachandrasiri
    @anushachandrasiri ปีที่แล้ว +17

    සුපිරි නදී...මටත් නදීට වගේ මල්ලෙක් හිටියනම් කියල හිතෙනව ඔයාල බලද්දී ..සතුටින් ඉන්න.අලුත් රෙසිපි අරන් ඉක්මනින් එන්න..❤❤

  • @GeethikaUser
    @GeethikaUser ปีที่แล้ว +7

    ඔයාගෙ වීඩියෝ මම ගොඩක් ආසාවෙන් බලනවා...ඇත්තටම ගොඩාක් ලස්සනයි ඔයාගෙ ගම...ඒ වගේම ඔයා හදන කෑමත් ගොඩාක් රස ඇති...සුබ පතනවා ඔයාටත් පව්ලේ සියලු දෙනාටමත්...බුදු සරනයි...

  • @ДинараХанакаева-ь8п
    @ДинараХанакаева-ь8п ปีที่แล้ว +11

    Вы суппер Нади!Когда смотрю ваш ролик,мне кажется что я попадаю в сказку!неужели рай есть на земле и там живут такие пекрасные люди?Счастья здоровья тебе,брату и вашей матери❤❤❤❤❤

  • @inokarodrigo9706
    @inokarodrigo9706 ปีที่แล้ว +6

    මම මේක නම් හදනවාමයි..ගොඩක් රස පාටයි .නදී නංගී ඔයාගෙ ඔය රසට කෑම හදන අත්දෙකට බුදු සරණයි ...මල්ලිටත් එහෙමයි. එයත් අක්කට දෙවෙනි නැ .මම ඔයාගෙ videos ඔක්කොම වගේ බලලා තියෙනවා ..හරිම ලස්සනයි හිත නිවෙනවා . නැවත video එකක් එනතුරු බලා ඉන්නවා .❤

  • @DilrukshiNayani
    @DilrukshiNayani ปีที่แล้ว +20

    රස නම් නියමට ඇති.ආච්චිට දීර්ගායු පතනවා.බුදු සරණයි ඔයාලට.❤

  • @mariadelcarmenrueda4764
    @mariadelcarmenrueda4764 ปีที่แล้ว +8

    Cada vez que los veo los siento una gran admiracion por ustedes

  • @vihaginethsarani8807
    @vihaginethsarani8807 ปีที่แล้ว +6

    අනේ ඉතින් ආච්චී අම්මගේ මූණේ සිරියාව ❤❤❤ආදරණියයි❤❤. තෙරුවන් සරණයි All the best ❤❤❤,👍👍👍👍🤭

  • @lahirusankalpa
    @lahirusankalpa ปีที่แล้ว +34

    Feeling so inspired and positive after this video, thanks!❤❤

  • @nandita4567
    @nandita4567 ปีที่แล้ว +9

    Very relaxed after watching your video , really you are real talented and beautiful person 💜
    Your calm nature , sweet voice, caring nature , unique srilanka recipes excited me everytime 😊
    My huge respect to your grandmother 🙏💜🤍
    Aloo bondas is a south indian recipe and most loved recipes and tasty snacks 😋🥙🧆
    India 🧡🤍💚

  • @verarosa6393
    @verarosa6393 ปีที่แล้ว +12

    Boa tarde querida família.Sempre vejo seus vídeos e gosto cada vez mais.Aprecio suas receitas e os sucos do seu irmão.Um beijo para vocês e meu carinho para a vovó.❤️💋

  • @kailashbedi3404
    @kailashbedi3404 ปีที่แล้ว +18

    Wish I could sit at that table and eat with you all! Even help cook in your kitchen!!! You feel like family to me.💕🙏🏼

  • @nildamolina8330
    @nildamolina8330 ปีที่แล้ว +4

    que rico todo lo que hacen los dos hermanos siempre veo sus vídeos gracias x tanto 😘🤗❤🇦🇷🇦🇷🇦🇷🇦🇷🇦🇷🇦🇷

  • @mariloucieloagpalo7652
    @mariloucieloagpalo7652 9 หลายเดือนก่อน +3

    Your little brother can cook too ! That’s nice ! Cook brother whatever you like to eat if not enough whatever your big sister is cooking ❤❤🎉✅👍👩‍🎤😎 ! But I love your sisters cooking more !😘🥰✅👩‍🎤🎈💐👍

  • @AT-cz5nn
    @AT-cz5nn 10 หลายเดือนก่อน +1

    Как же я вас люблю❤, как вы прекрасны! Природа, продукты, все так красиво! ❤

  • @redcurrant2023
    @redcurrant2023 ปีที่แล้ว +4

    That ‘sil and lorha’ bring back so many happy memories for me. My mother used it to grind everything and I leaned how to from her 60+ years ago. Thanks for the memories!

  • @amandab946
    @amandab946 16 วันที่ผ่านมา +1

    Love watching you guys very humble and I Love the sense of humor she has with the brother. Watching from Trinidad

  • @jorgecarrasco7390
    @jorgecarrasco7390 ปีที่แล้ว +5

    Muy 😋 delicioso todo lo que cocinas me gusta su gastronomia. Saludos desde USA.❤

  • @vanavilvanathisamaiyal4111
    @vanavilvanathisamaiyal4111 ปีที่แล้ว +2

    Wow beautiful sharing mydear friend very healthy drink have a good day 👍🙏💐🌺❤🌼

  • @KKN05
    @KKN05 ปีที่แล้ว +16

    ආදරණීය අත්තම්මාටත් ගෙදර සියලුම දෙනාටත් තෙරුවන් සරණයි!!!!

  • @helieterosa712
    @helieterosa712 ปีที่แล้ว +8

    Irmãos quantas receitas deliciosas, como a batata bonda, esta refrescante bebida com laranja , uvas e as demais receitas.
    O mais interessante, sem liquidificador , ou qualquer outra tecnologia.
    Os aromas estao todos ai;
    É uma tradição inteira, acredito que manualmente tudo fica mais gostoso, Delicious ❤❤❤ , uma verdadeira aula de culinária.

  • @anete5698
    @anete5698 ปีที่แล้ว +11

    Sua comida é maravilhosa. Amo ver voces aqui. Abraços do Brazil.🥰

  • @afia6014
    @afia6014 ปีที่แล้ว +6

    I wonder who records all this. He works very hard to capture everything, I really appreciate that.

    • @sheilahodson7040
      @sheilahodson7040 8 หลายเดือนก่อน

      Yes, they have an excellent videography team who do such marvelous work. The videos have always been done so beautifully.

  • @cantinhodoCampo37
    @cantinhodoCampo37 ปีที่แล้ว +25

    Esse vídeo é uma verdadeira arte❤ comida são a delícia❤🎉🇧🇷🇧🇷🇧🇷

  • @Revathi-o2h
    @Revathi-o2h ปีที่แล้ว +1

    Feeling so relax on hearing music and seeing video tq so much ..a different concept of cooking and places ..my kid is addicted and keep on telling brother name 😊

  • @1969anilamathew
    @1969anilamathew ปีที่แล้ว +10

    Whoever filming this is so gifted!!

  • @reversoncleberferdinando3500
    @reversoncleberferdinando3500 ปีที่แล้ว +16

    🍁🇧🇷🍁From Brazil . Realmente a suas receitas é sempre uma delícia . Parabéns pra mais um prato muito perfeito , e Saboroso .

  • @justinamendoza4551
    @justinamendoza4551 ปีที่แล้ว +6

    Me encantó verlos de nuevo trabajando juntos son una bella familia

  • @marcynieblesferrer1903
    @marcynieblesferrer1903 ปีที่แล้ว +1

    Gracias por su ricas recetas

  • @elizabethmelendez9846
    @elizabethmelendez9846 ปีที่แล้ว +5

    Bellos Paisajes Delisiosas Recetas Saludos desde Costa Rica🇨🇷👏👏👏

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +9

    ෂා...ඒක නම් මාරම රසට ඇති නේද ...අපේ කටට කෙලත් උනනවෝ......❤👍👌💃

  • @rinikaushik2735
    @rinikaushik2735 ปีที่แล้ว +6

    U guys living many of us dream life ❤lots of love from India 🇨🇮

  • @odettedsouza6056
    @odettedsouza6056 ปีที่แล้ว +9

    Lovely video❤ God bless you both for taking good care of your grandmother🙏🥰

  • @KrishnaRaoYerra
    @KrishnaRaoYerra ปีที่แล้ว +9

    Delicious Srilankan style Aloo Bondas is really superb 👌. When you are cooking Aloo Bondas mouthwatering. Your preparation of cooking I like it. You are brother is also prepare fruit juice is well. I am enjoying your videos. Thank you so much for such a beautiful videos. ❤❤❤❤ 🎉🎉🎉🎉

  • @mariacilene7431
    @mariacilene7431 ปีที่แล้ว +3

    Da união dos Irmãos só podia sair esses pratos maravilhosos,amo vê vcs trabalhando juntos na preparação dos alimentos, e cada vez q os vejo me supeendo!!❤❤❤😊😊😊👍👍👍

  • @mariaaparecidasilva3846
    @mariaaparecidasilva3846 ปีที่แล้ว +8

    Princesa es muito linda e criativa os pratos sãm fantástico e saboroso um forte abraço para todos da família e um braço carioso na sua vóvó ❤🇧🇷

  • @cirleycristina7539
    @cirleycristina7539 ปีที่แล้ว +11

    Adoro ver uma culinária diferente vcs tem que gravar mais vídeos 😊

    • @hartaulinapasaribu3571
      @hartaulinapasaribu3571 9 หลายเดือนก่อน

      Saya suka sekali menonton video dr kamu dan saya merasakan kekeluargaan yg hangat

  • @MoodleyMoodley
    @MoodleyMoodley ปีที่แล้ว +4

    With love from South Africa Always a pleasure to watch you cooking Nadee. Brother too. ❤

  • @viclarock5321
    @viclarock5321 ปีที่แล้ว +18

    As always, I love watching and looking forward to each episode of your videos. The food you and your brother prepare, and share with your grandmother, looks absolutely delicious. Awe inspiring to say the least. 👏💖

  • @mariamora4958
    @mariamora4958 ปีที่แล้ว +5

    Hola desde Venezuela muchos saludos para los dos hermanos. Sus comidas y postres son deliciosos.

  • @NishasIsle
    @NishasIsle ปีที่แล้ว +2

    Your videos really soothe me, especially living in a city with the rush of life. I find peace watching your content, bless you❤️

  • @thereselewis6219
    @thereselewis6219 ปีที่แล้ว +5

    GM Nadee, Milie, and Grandma, it’s so nice to see you all, I really love and enjoy all your content, and your cooking is amazing, you are so creative everything looks delicious and mouth-watering, May God continue to bless you ‘ll tfs🙏👍🌹❤️🌼.

  • @roseliferreira3179
    @roseliferreira3179 7 หลายเดือนก่อน

    Oi sempre assisto seu canal vcs dois são muito trabalhadores e o lugar onde vcs vivem sem duvida é um paraíso

  • @sharminisinniah6685
    @sharminisinniah6685 ปีที่แล้ว +3

    👋👋👍👍❤❤❤🤗very impressive and delicious 😋as always.. thanks very much for sharing these wonderful and healthy dishes bless you all 😇

  • @jayanthisanthosh9681
    @jayanthisanthosh9681 ปีที่แล้ว +4

    Wonderful,all the three of you'll 😊, God bless!!!

  • @subramaniamapplanaidu8026
    @subramaniamapplanaidu8026 ปีที่แล้ว +5

    You are good at coming up with surprisingly new and innovative recipes. Keep up the good work.❤❤

  • @kinglist0207
    @kinglist0207 ปีที่แล้ว +3

    hore kakak perempuan dan adik laki laki serta nenek tercinta akhirnya kembali tayang lagi , semoga masih tetap dalam keadaan sehat bahagia selalu amin 😚🙏❤❤

    • @grd840
      @grd840 ปีที่แล้ว

      ආදරෙයි ❤

    • @TraditionalMe
      @TraditionalMe  ปีที่แล้ว

      💜️💜️💜️💙

  • @dr-k1667
    @dr-k1667 ปีที่แล้ว +14

    It's great to see you all again, especially grandmother who is eating well! That dish looked amazing. What would you use instead of an egg if you are vegan? The drinks and the chutney, so tasty! Thanks for sharing this with us!

    • @sylotibaha830
      @sylotibaha830 ปีที่แล้ว

      U can use tomato or eggplant if u r a filthy vegan.😂😂😂😂

    • @sylotibaha830
      @sylotibaha830 ปีที่แล้ว

      @@thahanialislamrayeesulisla2094
      I don’t think u understand the meaning of Vegan🤣 Cheese is not vegan aunty!

    • @thespylezCC
      @thespylezCC ปีที่แล้ว

      ​​@@sylotibaha830 vegetarian and vegan are two names with two meanings. Cheese is not vegan thing bro. If u think i'm wrong just Google it.

    • @impostor7238
      @impostor7238 9 หลายเดือนก่อน

      Traditionally you would not but eggs in the middle of aloo bonda, so it is vegan

  • @FOMOCooking
    @FOMOCooking ปีที่แล้ว +4

    Excellent 👌. You have made a yummy food with a easy recipe... I'll follow your receipe 😋.

  • @reversoncleberferdinando3500
    @reversoncleberferdinando3500 ปีที่แล้ว +9

    ❣️🇧🇷❣️ BRAZIL .LINDA PRINCESA , VOCÊ É ESPECIALISTA NA COZINHA. PARABÉNS .BOM DIA .

  • @AshaMoni-ok4yj
    @AshaMoni-ok4yj ปีที่แล้ว +32

    Love From Bangladesh 🌺

  • @mamathasweet2005
    @mamathasweet2005 4 หลายเดือนก่อน

    Wow most hygienic food with good beautiful atmosphere

  • @sheramarini5584
    @sheramarini5584 ปีที่แล้ว +3

    Hi grandma,nice to see you.
    I hope you happy life,and healthy.
    😍❤️❤️

  • @مريمالمازمي-د1د
    @مريمالمازمي-د1د ปีที่แล้ว

    رائعين جدا وانتي مع اخاك ومشاحناتكم رائعة واخاك طباخ خطير وربي يحفظ جدتكم اتمنى لكم السعادة

  • @Easyenglishlearning-r3i
    @Easyenglishlearning-r3i ปีที่แล้ว +13

    අදත් හරිම ලස්සනයි. අක්කගෙ vds බලද්දී හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා! 😍❤️🇱🇰

  • @elenairimia8937
    @elenairimia8937 ปีที่แล้ว

    Meritați Și Dumneavoastră Să Fiți Servita Felicitari Și O Zi Frumoasa Tuturor Cu Drag ELENA❤

  • @ofeliadiaz5910
    @ofeliadiaz5910 ปีที่แล้ว

    Q hermosa cultura amo tus videos y esa música me ase sentir muy tranquila 💕 ❤

  • @nandibillava3409
    @nandibillava3409 ปีที่แล้ว +4

    Awesome❤ Aloo bonda with a twist,,, will definitely try it out and that Red tomato 🍅 chutney too✌️

  • @ashasieunarine138
    @ashasieunarine138 ปีที่แล้ว +3

    We missed you All! Guyana in South America makes egg ball also with a runny chutney. My mouth watered for that chilli tomato chutney! As always meticulously prepared. Take care and see you3 very soon?!

  • @nibeditapramanik1555
    @nibeditapramanik1555 ปีที่แล้ว +2

    This is so peaceful. Want to visit your place. 🥰🥰 Love from Bengal

  • @summerhobbs7146
    @summerhobbs7146 ปีที่แล้ว

    Grandmother is so beautiful, you two are lucky but I am sure you know that. Sending my love & xoxo to grandmother. Such a blessing🤍

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 ปีที่แล้ว +2

    අද ඔයාලගේ video එක බලල හුඟක් දේවල් ඉගෙන ගත්තා. මල්ලීගේ සම්බෝලය ගැන නම් කියන්න වචන නෑ. බොහොම ස්තුතියි. ❤️

  • @patrickinnocent8835
    @patrickinnocent8835 ปีที่แล้ว +3

    It is nice to see the family eats a meal together. You have a full time job and i have a lot of respect for the family. Keep up the good work and Budda will bless you all. ❤❤❤

  • @ellacamposano6346
    @ellacamposano6346 ปีที่แล้ว +1

    wow your food is the best this is so healthy i wish i could be there too eating ang cooking❤❤❤

  • @hansikachathurangi6368
    @hansikachathurangi6368 ปีที่แล้ว +1

    Video එකක් දානකම් බලන් ඉන්නෙ මම..හරිම ලස්සනයි අක්කෙ..දැක්කම කන්න ආස හිතුනා අල ⁣බෝලෙ..❤️❤️

  • @MairiOmarasvili-ih1iq
    @MairiOmarasvili-ih1iq ปีที่แล้ว

    მოგესალმები საქართველოდან,ამჟამად საბერძნეთში ვცხოვრობ,ძალიან მომწონს თქვენი ვიდეოები,მუსიკაზე ვგიჟდები,ძალიან კარგი და მშვენიერი დიასახლისი ხარ,მადლობა თქვენ,იმედია გადათარგმნით თქვენს ენაზე, iz jorjia.

  • @gayathrigengadharan2256
    @gayathrigengadharan2256 ปีที่แล้ว +2

    I watch your videos when I'm down or need refreshment... So therapyc ❤

  • @uswatunhasanah6698
    @uswatunhasanah6698 ปีที่แล้ว

    Selalu hadir 🎉 masakan yg begtu nikmat, rumah yg nyaman ,dapur yg indah suasana yg begitu sejuk dengan bnyak pepohonan,di tunggu vidio yg baru❤

  • @karnatygoutham9079
    @karnatygoutham9079 ปีที่แล้ว +5

    Feeling so proud to ur family members..Nadee.. awesome food..I love this kind of food..tq Malli tq Grand ma...❤❤❤❤❤

  • @elenairimia8937
    @elenairimia8937 ปีที่แล้ว

    E Un Super Meniu Felicitari Pofta Buna O Zi Frumoasa Tuturor❤

  • @cleonicesilva8213
    @cleonicesilva8213 10 หลายเดือนก่อน

    Muito bom 👏 sua cozinha ❤❤😊😊

  • @Reincarnation111
    @Reincarnation111 ปีที่แล้ว +3

    These videos are so fantastic to watch, imagine actually being there and experiencing all this in person? 😋😁

  • @lisagomez7835
    @lisagomez7835 ปีที่แล้ว +3

    It looks so yummy and good.

  • @nerrylennon1709
    @nerrylennon1709 10 หลายเดือนก่อน +1

    Oh Nadee, you make me smile! I love watching you and Malee's interactions! This time together is so precious because you all are growing up. Enjoy every moment. BTW, you are a great cook.

  • @anamariasendralobo1663
    @anamariasendralobo1663 ปีที่แล้ว +2

    Wow yum yum yummy….god bless and protect you all and grant all success to your work.. Love you grandma❤….

  • @tantecerita2581
    @tantecerita2581 ปีที่แล้ว +5

    Thank you for this amazing video. Everything look delicious. I love your cooking. In Indonesia we called the chillie and tomato chutney 'sambal'.

    • @TraditionalMe
      @TraditionalMe  ปีที่แล้ว

      My pleasure 😊

    • @rimzaa
      @rimzaa ปีที่แล้ว

      in sinhala we called them 'sambola' 😂❤

  • @devashri7785
    @devashri7785 ปีที่แล้ว +6

    අල බොන්ඩා කන්න ආසා හිතුනා විතරයි....🥰

  • @cristinafaz6932
    @cristinafaz6932 ปีที่แล้ว +2

    Muy interesante la comida de por alla ala mia yo soy de mexico pero vivo en usa . Seme hace muy interesante y creo que esta muy rica . Me gustan mucho sus videos . Sallu

  • @قمر-ذ2ت6ه
    @قمر-ذ2ت6ه ปีที่แล้ว +1

    دائما مبدعة ومتميزة ❤❤❤❤

  • @miriamkisuh5340
    @miriamkisuh5340 ปีที่แล้ว +2

    I like watching your videos I would like to cook the way you do, am a new TH-camr watching from Africa

  • @subramaniamapplanaidu8026
    @subramaniamapplanaidu8026 ปีที่แล้ว +2

    Excellent video graphics. I love the recipes

  • @rosamonteiro3964
    @rosamonteiro3964 ปีที่แล้ว +5

    Por favor traduzam para português um abraço de Portugal e parabéns pelo excelente vídeo

  • @Nia-1a
    @Nia-1a ปีที่แล้ว

    When this sister gets marry your brother will really miss you. I pray all happiness comes your way and I will always keep praying for your family. Lots of love from Canada🙏🙏🙏

  • @shaguftamukhtar577
    @shaguftamukhtar577 ปีที่แล้ว +1

    Very nice video nice to see you guys again after long time love watching and seeing your grandma bless you all ❤❤

  • @ifrohhardianti8614
    @ifrohhardianti8614 ปีที่แล้ว

    Kangen suara musiknya candu🥰

  • @teddysbeautifullife3661
    @teddysbeautifullife3661 10 หลายเดือนก่อน

    Mujhe bahaut khushi hoti hai aap sabko dekh ke❤❤❤❤

  • @divyasworld.0-1-2
    @divyasworld.0-1-2 ปีที่แล้ว +2

    haha, brothers and sisters , one must be requesting and other will be doing things for one another, loved the details and story😍😍

  • @niralipatel9614
    @niralipatel9614 ปีที่แล้ว +2

    Wow., Yummy recipe. U and ur brother both r good cook. Great. 🙏

  • @Indu8899
    @Indu8899 ปีที่แล้ว +2

    I don't know ur names both of u cook very nice dishes ur bro makes mouth watering chutney

  • @nuraycanturk9730
    @nuraycanturk9730 ปีที่แล้ว +1

    Ellerinize sağlık çok güzel olmuş turkiyeden sevgiler❤❤❤❤❤❤❤❤

  • @rabingurunggurung8282
    @rabingurunggurung8282 ปีที่แล้ว +1

    So nice to see you all small family happy family stay the same god bless you all

  • @mariaolvera5932
    @mariaolvera5932 ปีที่แล้ว +4

    😊 un video muy bellamente realizado,todo se ve tan nítido ,y tan deliciosas que se ven todas sus preparaciones,Mali también se luce en sus creaciones y se defiende muy bien en la cocina,ya no le riña tanto srita Nadee, saludos para todos ustedes, desde México 🇲🇽🤗👍🌹

    • @TraditionalMe
      @TraditionalMe  ปีที่แล้ว

      💙💜️💜️💜️💜️

  • @foodbrimful
    @foodbrimful ปีที่แล้ว +6

    Absolutely delicious and unique recipe ❤️🥰

  • @quaragonder4735
    @quaragonder4735 11 หลายเดือนก่อน

    Beautyfull People and tradition. I wish the hole world live like you❤ God bless👏👏👏👏👏👏👏👏👏👏