A delicacy of Onions🧅Traditional Sri Lankan recipes & finally to the dinner table with Chicken Kottu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ต.ค. 2024

ความคิดเห็น • 3.3K

  • @PoornaThenaturegirl
    @PoornaThenaturegirl  2 ปีที่แล้ว +1555

    Playlist🌺🌺th-cam.com/play/PLBAMCN9-nLLU9jUMhwnVgyA6D9lnH8f8k.html හුලඟ යන අතටම හැරි හැරී රගදෙන රට ලූණු යාය ඈතට පෙනෙන්නේ,පහත රට තැනිතලාවක නිල්වන් ගොයමක් සේය.කෑලි කැපෙන හුලගටනම් මාවත් ගසාගන යන හැඩය.පොඩිම පාත්තියක් ඉවර වෙන්නම ලූණු ගලවාගත්තත් ලූණු යායටනම් ඒ බව දැනුනෙවත් නැති ගානය.
    නෑඹුලෙන් නෙලාගත් රට ලූණු වලින් ගෙදර හැමෝම ආසාවෙන් කන සීනි සම්බල් පාන් නොහැදුවොත් ඒකනම් දඩුවම් ලැබිය නොහැකි වරදක් වෙනවා නොඅනුමානය.😀 උම්බලකඩ වැඩිපුර දා හදන සීනි සම්බල් පිරවුමනම් ආච්චි අම්මාගේ වට්ටෝරුවකි.🍔🧅🌶
    කිරි තේ හදනවනම් හොදට කහට දාන්න ඕන.ඒ අපේ අම්මාගේ සුපුරුදු වචන පෙලකි.හොදින් කහට දමා සකසන කිරි තේ වෙනුවට අද මම වෙනසක් කලෙමි.ලිපේ තබා පෙණ එනතුරු ගසාගත් එළකිරි වලට කොකෝවා පවුඩර් සමග සීනි එකතු කර වක්කරගත් පෙණ නෑවුන කිරි තේ එකනම් තාත්තා රස කර බිව්වේය.☕️ නිකන් නොව,ඒ සීනි සම්බල් පාන් දෙකක්ම ගිලදමාය.🫣🤦🏽‍♀️
    පොලෙන් ගෙනත් ඉතිරි වූ කැරට් සහ බොකුටු මාලු මිරිස් කීපයක් සමග රට ලූණු ගෙඩි පහ හයක් ද දෙකට කපා මැලේ අච්චාරුවක් දමා තිබ්බේ අපේ ගෙදර උදවිය අචිචාරු කන්න ඒ හැටි මනාපයක් නැති නිසාය..🫣😂
    බොහෝ විට ලෑල්ලෙන් මාලු කූරියෙකු රැගෙන එන තාත්තා ඉදහිට ඉස්සො දැල්ලො උස්සන් එන්නේ අම්මාට කියා හොදි හදා කන්නටනම් නොවේය.ඉදහිට හවසක සුමිත් මාමා රැගෙන එන කිතුල් රා කලය හිස් කරන්නටය.හබුරු කොලේක ඔතාන එන පොට්ටනියෙන් බාගයක්ම මගේ අනසකට යටත්වෙන බව තාත්තා කොහොමත් දනී.ඉස්සෝ දැල්ලො සුද්ද කර කහ ලුනු අතගා වසා තැබුවේ හවසට අල,රට ලූණු,සුදු ලූණු,තක්කාලි සමග පෝරණුවට දාමා බේක් කර ගෙදර ඇත්තන් සමග රස කර කන්නටය.
    මේ මණ්ඩියේම අවුව ගින්දර මෙන්ය.දරට ගියේද හවස් වී නමුත් අවුවේ සැරනම් බාල වෙනපාටක් නැත.යමින් ගමන දර කඩාන එන පොඩි අක්කා මුරිච්චි උනේ අහම්බෙනි.නංගියේ කියා හිනා උනු පාර මාව ගැසිසී ගියේ කලු පාටට පෙනුනු දත් කූට්ටම දැකය.ඇගේ ඉනේ ගැටගසා තිබූ මාදං මල්ල ගෙන මා අත තැබුවේ අවුකාස්ටකේට තැම්බුනු මගේ මුවගට සිනහවක් කැන්දමිනි.😍 ගෙදර ආ සැනින් දෙහි ගෙඩි කීපයකුත් කපා දමා පොඩිකර පෙරාගත් මාදං ඉස්මද කලවම් කර හදාගත් බීම එකනම් තිබහටම කියාපු එකකි.🍇🫐🥤
    මේ ගෙදර කොත්තු කියූ සැනින් උන්හිටි තැන් අමතකවෙන පුද්ගලයෙක් සිටී.ඒ මල්ලීය.ලංකාවට අවේනික වීම කෙසේ වෙතත් කොත්තු අපේ ගෙදටනම් ආවේනික වී ඇත.😂 ගෙදරදිම කොත්තු හදාගන්න ඕනෑය කියා කාලෙකට කලින් කොත්තු තැටියකුත් හදවාගෙන ආවේ මල්ලීමය.ලංකාපුරේනම් හවසට කඩමංඩියක් ගානේම ඇති කොත්තු කඩවල ඇගිල්ලක් ගසන්නටවත් ඉඩ නැත.ඒ තරමටම කොත්තු ලෝලීන්ය.කොත්තු කන තණ්හාව වැඩිපුරම ඇත්තේ මල්ලීට බැවින් අපි බලලා ලවා කොස් ඇට බාවගන්නේ හරිම කැමැත්තෙනි.😂 මේ බවත් කිව යුතුය.ඉද හිට මං ගහන කොත්තුවේ ඉතා..ම මිහිරි බෙලෙක් හඩ අහන් ඉන්නට තරම්නම් අපේ ගෙදර ඇත්තන් පමණක් නොව අසල්වාසීන්ද බොහෝ සෙයින් පිං කර ඇතිය.🫣😂
    අද ඉතිං..මස් හොදි,රෝස්ට් කල අල,ඉස්සෝ 🥔🍅🍤 එක්ක රසම රස චිකන් කොත්තු දීසියකට බඩේ ඉඩ මදිවෙන හැඩය..🍽සෝඩා එක් කල මාදං පානයත් නරකම නැත.😍
    සොබාදහමට ලං වෙන්න..🤍🍃
    උතුම් මිනිසෙකු ලෙස මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න..💛🙏🏿🙏🏽🍃
    තෙරුවන් සරණයි!!
    ආදරණීය පූර්ණා🌻🫧

    • @jewelrana3013
      @jewelrana3013 2 ปีที่แล้ว

      💔💔💔

    • @shyadeenakulathilaka8250
      @shyadeenakulathilaka8250 2 ปีที่แล้ว +6

      ඔයා Vedio එකක් දානකම් බලාගෙන ඉදියෙ ගොඩක් ආසාවෙන් අක්කේ.. හරිම ලස්සනයි අදත්..😍😍😍
      බුදු සරණයි ..🙏🙏

    • @Nish4323
      @Nish4323 2 ปีที่แล้ว +2

      Me koheda kiyannako apitath enna

    • @siyanimeemanage5714
      @siyanimeemanage5714 2 ปีที่แล้ว +34

      මං ගොඩාරියක් ආස කරන්නේ මෙ ඔයාගේ හෑල්ල කියවන්න පූර්ණා🤗🤗 පස්සේ තමයි භාවනාවක් වගේ ඔයා රසට හදන කෑම දිහා කෙල ගිල ගිල බලන් ඉන්නේ 😜😜ඒක නම් භාවනාවක් ම තමයි නංගා😍😍..හදන්න බැරි උනත් මං ඔයාගේ හැම video වක්ම නොවරදවාම බලනවා.බුදුසරණයි හැමෝටම 🙏🙏 from dubai 🇦🇪🇦🇪🇦🇪🇦🇪

    • @sumudukanchana5289
      @sumudukanchana5289 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @johnjoseph6579
    @johnjoseph6579 2 ปีที่แล้ว +584

    I am JEALOUS ;;;;;;WOWWWWWWW;;;;WHAT A BEAUTIFUL LIFE YOU HAVE;;;;;;GOD BLESSED;;;;KEEP GOING;THERE IS NOTHING TO COMPARE TO THE NATURAL LIFE

    • @purevibesofficial
      @purevibesofficial ปีที่แล้ว +15

      Camera is good

    • @shitalshitole610
      @shitalshitole610 ปีที่แล้ว +8

      Me too....😊

    • @mrblue6952
      @mrblue6952 ปีที่แล้ว +5

      But who is going to save you from Rajapaksas tyrants

    • @beautyofnature8512
      @beautyofnature8512 ปีที่แล้ว +8

      @@purevibesofficial not just camera there's nature also good. Can't u see the greenery around, the mountains, the birds, flowers, natural wind flow etc

    • @heartwhispers8
      @heartwhispers8 ปีที่แล้ว +3

      Do not forget that these are tailored to fit a video and most of these are not same in real life.

  • @mdmollick2143
    @mdmollick2143 ปีที่แล้ว +26

    Oh Poorna, you aren’t only a nature girl,you’re a good cook too! You could be a girl’s of inspiration! Thank you very much.❤

  • @keshanikalupahana6787
    @keshanikalupahana6787 2 ปีที่แล้ว +204

    පුදුම තරම් හිත නිවෙන භාවනාවක් මේ...අක්කට ස්තූතියි මේ වගේ ලස්සන දේවල් අපිට දෙනවට ❤️❤️❤️

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 2 ปีที่แล้ว +98

    පූර්ණා අක්කගේ ලොකූ විස්තාර්මක කතාව (කමෙන්ට් එක) කියවලාම වීඩියෝ එක බලන මම 🌼😊🦋❤️♥

  • @dinushikasurangi3893
    @dinushikasurangi3893 ปีที่แล้ว +20

    ඔයා කරන කියන හැම දෙයක් ම හිත නිවෙන භාවනාවක් වගේ පූර්ණා අක්කා.... ඔයටත් පවුලේ සියලු දෙනාටමත් බුදු සරණයි....

  • @darkangel-ht6kl
    @darkangel-ht6kl 2 ปีที่แล้ว +30

    පූර්ණා ඔයා වගේ කෙල්ලෝ මේ කාලේ හොයන්න නෑ.. ඇත්තටම ඔයා මාර කෙල්ලෙක්. පොලවේ පය ගහලා ඉන්න, හරිම අහිංසක ලස්සනක් තියෙන චාම් දක්ෂ කෙල්ලෙක් ඔයා.ඔයා ලබන husband හරිම පිංකාරයෙක් වෙන්න ඕන. ඇත්තමයි. ❤️❤️

    • @GaiaLoki16
      @GaiaLoki16 4 หลายเดือนก่อน +1

      We find beautiful young ladies like her all over the world. Even in my hometown. Not just on TH-cam. 🇨🇦🇨🇦

  • @missjae4033
    @missjae4033 2 ปีที่แล้ว +115

    The best part is when her family and pets get together and enjoy her delicate cooking. Every episode is such a pleasure. Many blessings to you and your family. 💛

    • @pringleseater836
      @pringleseater836 ปีที่แล้ว +1

      Right. I cried there..

    • @khlorisrosegarden
      @khlorisrosegarden ปีที่แล้ว +3

      Onions are actually poisonous for dogs. It was such a careless act to feed the dogs this.

    • @beautyofnature8512
      @beautyofnature8512 ปีที่แล้ว

      @@khlorisrosegarden are you mad? Who told onions are poison for dog. Animals know better than us by their smelling sense. If it is poison then they will avoid it naturally

    • @braveone6717
      @braveone6717 ปีที่แล้ว

      ​@@khlorisrosegardensometime she don't know

    • @saeedtufail3703
      @saeedtufail3703 ปีที่แล้ว +1

      True

  • @jannatulsaba9521
    @jannatulsaba9521 ปีที่แล้ว +26

    I am from Bangladesh🇧🇩. You are so beautiful and natural girl 😊 . Srilanka is wonderful place.And your vlog just wow.....😊😊 love to you and the people of srilanka❤❤

  • @MrHomo
    @MrHomo 2 ปีที่แล้ว +68

    I'm a big lover of south Asian countries especially of Sri lanka because there culture is too rich. I love Sri Lanka from USA. I love the food, people, culture, and the environment. You guys are so proud of Asia ❤️❤️.
    This winter I will travel full of Asia. Sometimes we will meet. Keep in touch.

  • @dilrukshichandima9355
    @dilrukshichandima9355 2 ปีที่แล้ว +9

    හිත නිවන භාවනාවක් ඔයා මේ හදන කැම වර්ග සමහර ඒවා මම හදලා බැලුව රස කියල වැඩක් නැ . මේ විඩියො එකේ තියෙන වාදනය වෙනම ලෝකෙකට අරගෙන යනව .ගෙදර හැමොටම බුදු සරනයි .

  • @leotar185
    @leotar185 ปีที่แล้ว +5

    Ye jagah kitni khubsurat hai. Kass mein yahn apni bachpan gujarti kass😢 . Love this place ❤yr

  • @sithalu865
    @sithalu865 2 ปีที่แล้ว +35

    පසුබිම් සංගීතයට මං ගොඩාක් ආසයි.මේ වගෙ දේවල් දකින්න අපිත් පින් කරලා.හරිම ලස්සනයි.රස පාටයි.😋

  • @weerasingheni1464
    @weerasingheni1464 2 ปีที่แล้ว +31

    ඒ පරිසරයේ ලස්සන .. මුළු සිතම විඩා නිවා සංසුන් කරනවා. ස්තූතියි! ආදරණිය පුර්ණා ❤💐

  • @isanshe
    @isanshe ปีที่แล้ว +147

    You must get an award for being a real nature girl ❤️

  • @MuruganAkash
    @MuruganAkash 2 ปีที่แล้ว +276

    I am from Tamilnadu. Srilanka is dream place for me to Visit. . I want to come there atleast once in my lifetime.
    Poorna Sister This life is a gift from God to you in this century. Very happy to see such a green places. 🙏

    • @chathuraniedirisinghe7396
      @chathuraniedirisinghe7396 2 ปีที่แล้ว +8

      Well come to Srilanka 🙂

    • @aishwaryasarvin2171
      @aishwaryasarvin2171 2 ปีที่แล้ว +2

      எனக்கு இங்கிலிஷ்ல டைப் பண்ண வராதுப்பா

    • @janakachandima4164
      @janakachandima4164 ปีที่แล้ว

      Arajunaranasinha and

    • @bandaraherath8553
      @bandaraherath8553 ปีที่แล้ว

      Of course you all welcome to Sri Lanka

    • @user-jt1qu1di2u
      @user-jt1qu1di2u ปีที่แล้ว +1

      ​@@bandaraherath8553
      Do u wear saree in srilanka

  • @naveenaudeshi8783
    @naveenaudeshi8783 2 ปีที่แล้ว +29

    හැමදේකටම එකවගේ දක්ෂ දුවෙක් ඉන්නවා කියන්නේ ඒ අම්මයි තාත්තයි හරි වාසනාවන්තයි පූර්ණා ඔයාගෙ අම්මටයි තාත්තටයි ඔයාගැන කොච්චර සතුටු ඇතිද...මම වීඩියෝස් වල ආසම ඔයා හදන කෑම ඔයාගෙ අම්මයි තාත්තයි ආසාවෙන් කන කොටසට තමයි ❤❤❤තව මේ වගේ වීඩියෝස් ගොඩක් කරන්න ඔයාට හැකියාව ලැබෙන්න ඕනෙ

  • @Juan-xq6gs
    @Juan-xq6gs 4 หลายเดือนก่อน +3

    Wow this the most beautiful life. This is all I need what a blessing. Her husband most be very blessed to have an angel like this woman

  • @shivaniyaduvansi
    @shivaniyaduvansi 2 ปีที่แล้ว +53

    Watching your videos for half an hour is the most peaceful time of my day

  • @lornaevidente1514
    @lornaevidente1514 2 ปีที่แล้ว +162

    Loving parents,bountiful farm,and a peaceful place to live,what more can you ask for,more power poorna to you and your family,God bless from the Philippines!!!!

    • @beataplaya
      @beataplaya 2 ปีที่แล้ว +5

      For the people who know what contentment is, this is enough. For the 'urbanizing' people, this is boring.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  2 ปีที่แล้ว +15

      Thank you very much from the bottom of my heart❤💐💐🌱🌱🍃🍃🐕🐕

    • @nisansalajayalath7365
      @nisansalajayalath7365 2 ปีที่แล้ว +1

      ❤️😀😀😀😀😀😀😀

    • @ireshasudarshani7984
      @ireshasudarshani7984 2 ปีที่แล้ว +1

      ❤️😘❤️😘❤️😘❤️😘❤️

    • @riyazaasker8654
      @riyazaasker8654 ปีที่แล้ว +1

      Where is this place

  • @AliAlireza
    @AliAlireza ปีที่แล้ว +30

    I love your videos they makes me want to visit Sri Lanka, the magical island. Thank you so much for uploading ❤️

  • @sumerae
    @sumerae 2 ปีที่แล้ว +45

    I hope everything is fine in Sri Lanka. Your video reminds us the hope and better things still exist there. Love and light to you and to the people of Sri Lanka ❤️❤️❤️

  • @irow4774
    @irow4774 2 ปีที่แล้ว +27

    Love your videos Poorna! So beautifully done! 👏 They are indeed so satisfying to watch and I feel so proud of our beautiful, bountiful, peaceful & healthy, true Sri Lankan lifestyle! You are actually doing a service by showcasing to the world how amazing Sri Lanka & her people truly are, specially at a time like this. All the best to you & your loving family & lots of hugs to your adorable fur babies too❤

  • @paulapaulina9132
    @paulapaulina9132 ปีที่แล้ว +1

    Minunat peisaj🌹🌺🌼🌸🌳🌾💐 si o gospodina de la care avem de invatat noi retete culinare.
    Felicitari, Poorna ❤️🌹🌹🌹🌹🌹❤️

  • @rashi9417
    @rashi9417 2 ปีที่แล้ว +204

    පුර්ණා හදන හැම කැමක්ම තාත්තා පුදුම තරම් ආසාවකින් කන්නේ...
    හිත පිරෙනවා දකිද්දී 💗

    • @Poeticheart493
      @Poeticheart493 2 ปีที่แล้ว +3

      Which language is this??

    • @nallathambykrishnadas3010
      @nallathambykrishnadas3010 2 ปีที่แล้ว +9

      @@Poeticheart493 Sinhala, the first language of Sri Lanka.

    • @Poeticheart493
      @Poeticheart493 2 ปีที่แล้ว +6

      @@nallathambykrishnadas3010 oh....I was not able read it.Thank you

    • @itiprabha5379
      @itiprabha5379 2 ปีที่แล้ว +3

      Ok

    • @hansiishara7458
      @hansiishara7458 ปีที่แล้ว +5

      @@Poeticheart493 She said that her father loves Poorna's foods.

  • @nenkzameela2863
    @nenkzameela2863 2 ปีที่แล้ว +15

    for some reason, when you have been active all day and then after that watching poorna's video makes your heart comfortable and calm.. Good health always for you and your family

  • @runulatamaharanaminakshi8373
    @runulatamaharanaminakshi8373 ปีที่แล้ว +5

    Kaash me bhi esi ek jageh pe rehti.. Sukoon mil jata 😌😌😌😌

  • @buddishahan9645
    @buddishahan9645 2 ปีที่แล้ว +12

    ඔයගෙ වගේම video කරන කෙනාත්, පරිසරය හොදට විදින්න දන්න කෙනෙක්,හරිම ලස්සනයි.❤️❤️❤️

  • @rakhisaran1480
    @rakhisaran1480 2 ปีที่แล้ว +21

    Beautiful LADY, Beautiful PLACE, Beautiful COOKING, Loveable PARENTS... (Love From KERALA )

  • @goodgossip7095
    @goodgossip7095 ปีที่แล้ว +7

    Nowadays, It's hard to see a beautiful girl from a village mingling with the nature trying to cook delicious foods.. But now I just found one and that's you Poorna! A beautiful Sri Lankan princess working with her magical fingers to cook us mouthwatering foods and inspire us on how simple and great life can be! Wish you the best from the USA!

    • @GaiaLoki16
      @GaiaLoki16 4 หลายเดือนก่อน

      We have lots of talented young ladies in our hometown and country, who value the place they live in. 🇨🇦🇨🇦💐💐

  • @annmarto8169
    @annmarto8169 2 ปีที่แล้ว +12

    You are wearing a pretty dress Poorna. I love the colours.
    I enjoy your videos. Reminds me when I was with my parents picking coffee beans after school and helping in the land planting vegetables every day fresh vegetables and fruits. Those days we will never forget.
    You and your family are blessed cherish all the beautiful things and especially your parents. GOD bless you and your family. 🙏💞 love from New York.

  • @thogita9733
    @thogita9733 2 ปีที่แล้ว +5

    Your patients are blessed with a beautiful well behaved daughter like you.
    Thanks for sharing this beautiful peaceful time to people

  • @dhammikawijesinghe3100
    @dhammikawijesinghe3100 2 ปีที่แล้ว +25

    ඔයා කොත්තු බාස් කෙනෙකුත් වෙලා😊
    සොබා දහමේ දායාද මැනැවින් ලද ඔබ ඇතුළු පවුලටම තෙරුවන් සරණයි දූ!!

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 2 ปีที่แล้ว +23

    වාසනාවන්ත දෙමව්පියෝ දෙපලකගේ පිං බර දුවක්... ❤ බුදුසරණයි !

  • @j.gdinesh1292
    @j.gdinesh1292 ปีที่แล้ว +3

    Mind getting so cool when I watch your videos,mind so relaxing,nature is the gift and you are sharing beauty ofnature to all of us,that is nature girl,thank you.👍

  • @miadandelion3124
    @miadandelion3124 2 ปีที่แล้ว +48

    I really love the way your parents, especially your father, enjoyed the food you made 💕

  • @georgethandayutham8505
    @georgethandayutham8505 2 ปีที่แล้ว +13

    Hi Poorna,
    Soooooo beautiful surroundings where are you living. Galle is my birth place too , I was born 65 years ago. Through your videos at least I see and enjoy , thank you for that 🙏
    All your dishes are lovely and colorful , definitely yummy too.
    God bless all Lankans 🙏
    Love all 🥰 blessing from Canada 👌👍

  • @RamKumar-xg1wi
    @RamKumar-xg1wi 4 หลายเดือนก่อน +1

    Beautiful lady living in nature along with parents and preparing organic food using natural products.

  • @outofhome99
    @outofhome99 2 ปีที่แล้ว +5

    වත්තෙම එලවලු ගන්න පුලුවන් නම් ලොකු දෙයක් වස විස නෑ.ලස්සන පරිසරයක සුවද විදින ගමන් අක්කගේ වීඩියෝ එකකුත් බලන්න හම්බ වුනා.ගොඩාක් ස්තූතියි .පරිස්සමින් ඉන්නවා නේද හැමෝම.බුදු සරණයි .
    මන් නිශූ

  • @sushmashetty17
    @sushmashetty17 2 ปีที่แล้ว +11

    Poorna you are a true angel..I think we are lucky to watch your vedios may God bless you🌼 please post more vedios...🥺🥺♥

  • @dileeshabhashani
    @dileeshabhashani ปีที่แล้ว +1

    හිතට දුකක් කනගාටුවක් ආවාම ඔයාගේ වීඩියෝ එකක් බලනවා අක්කේ..එකෙන් හිතට මාර සැනසීමක් වගේම ලංකාවේ ලස්සන පරිසරයට ඇබ්බැහි වෙනවා...

  • @banglarkotha2474
    @banglarkotha2474 2 ปีที่แล้ว +14

    congratulation Parna.really so wonderful your country natural beauty and you all cooking item .always love from Bangladesh 🇧🇩🇧🇩

  • @chamodisenevirathne2541
    @chamodisenevirathne2541 2 ปีที่แล้ว +4

    when I'm feeling bad... I watched your videos.,
    When I need good energy I watched your video...
    I really proud because we all are Sri Lankan.Thank you soo Purna,,
    May triple gems bless you..and your Family!!!

  • @subham_7781
    @subham_7781 ปีที่แล้ว +13

    Hey Poorna!
    I'm going through your video for the first time. I feel blessed to watch it. You should be awarded for presenting such a delightful and lovely sight of nature!❤️ The cuisine looks so tempting and delightful ☺️💓.
    It's a gift from God to yours for having such a scenery around you🥰

  • @Analiza25
    @Analiza25 2 ปีที่แล้ว +12

    Wow the views are beautiful.
    Love your culture and the unique ways of your cooking styles.

  • @pinkeyramsarran2790
    @pinkeyramsarran2790 2 ปีที่แล้ว +21

    Hi Poorna,I always enjoy your wonderful vlogs , I love those onions buns they look soo yummy, also the cocoa tea looks so creamy,and the other dishesl look so good, your mom and dad are soo lucky to have you as a daughter, always whipping up those beautiful dishes,love the country life even your pets are so lovely thanks for sharing your vlogs stay safe and blessed from Trinidad.

  • @AbdulRafayAbdulRafay-f2n
    @AbdulRafayAbdulRafay-f2n 8 หลายเดือนก่อน +4

    what a start it,s really beautiful nature of Allah Almighty😍

  • @anuradhawijethunga5880
    @anuradhawijethunga5880 2 ปีที่แล้ว +40

    Thank you for bringing up these videos to show the beauty of our motherland to the whole world Poorna. I'm obsessed with your videos. Much love ❤❤

  • @halimaanee
    @halimaanee 2 ปีที่แล้ว +64

    Such a wonderful view of countryside. Love and good wishes from Bangladesh. Long live sri Lanka.

    • @まきとにった
      @まきとにった 2 ปีที่แล้ว +1

      Let is chant NaM MYO HO REN GE KYO this is only way to be happy convert to nichiren shoshu

    • @srilankandino9975
      @srilankandino9975 2 ปีที่แล้ว

      Thanks

    • @dilshanmadushanka8282
      @dilshanmadushanka8282 2 ปีที่แล้ว

      Thank you sister

    • @halimaanee
      @halimaanee 2 ปีที่แล้ว

      @@dilshanmadushanka8282 you are most welcome

    • @shamnahameed8289
      @shamnahameed8289 2 ปีที่แล้ว

      Welcom to long time 😍😍😍👍👍👍👍

  • @mallikavijay7859
    @mallikavijay7859 ปีที่แล้ว +1

    Amazing experience to watch your videos. Please share recipes. Thank you for showing us heaven on earth.

  • @dashiniparamasevam6272
    @dashiniparamasevam6272 2 ปีที่แล้ว +43

    Hi Poorna, was waiting for your video, it is beyond words, thanks for always bringing us close to nature along with your furkids, n not forgetting the music which is so soothing...lots of love from Malaysia ❤️😊

  • @shahnazhaque5402
    @shahnazhaque5402 2 ปีที่แล้ว +4

    Hi, I don't just watch your video, I could feel the green surrounding of your dining table, feel the sound of your kitchen in the evening sun, small tiny purple flowers near water of the spring, oh just unexpressed atmosphere dive me down in your little lovely home 🏡. Always wish for your success and thanks for making superb video in the most natural way blended with natural beauty 😊 💜love from Bangladesh 🇧🇩 😊 ❤️

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 ปีที่แล้ว +3

    කොත්තුව. 😍 හරිම විශිෂ්ටයි. මේ වගේ වැඩ කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා...!!! සුබපැතුම්...!!! හැමෝටම ❤️🙏🙏🙏

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว +5

    Beautiful girl feeding your mom and dad ... may the noble triple gem bless you!❤

    • @まきとにった
      @まきとにった 2 ปีที่แล้ว

      Let is chant NaM MYO HO REN GE KYO this is only way to be happy convert to nichiren shoshu

  • @manelgamaeathige5102
    @manelgamaeathige5102 2 ปีที่แล้ว +5

    First of all your floral dress is beautiful. Very nice video . Your surroundings are so picturesque. Wow! you are a good kottu maker. Healthy food healthy drinks . After a long break you refreshed my soul. Thanks Poorna. May God bless you.

  • @VijayaLetchumy-x3r
    @VijayaLetchumy-x3r ปีที่แล้ว +2

    Very hard working person natural resources food hearlty cooking clean water frash actually happy life I think so my parents future we staying srilanka no doubt I like this tips life in my favourite country life style

  • @kanchanakulratna3783
    @kanchanakulratna3783 2 ปีที่แล้ว +14

    My goodness what a magical environment ✨
    You blend in beautifully with the natural magical world 🌎
    Use the natural land, to sustain life inoperate with community and team work within the strong foundation of family should be the model for the humanity. Those two little charming doggies 🐕 have stolen my heart ❤

    • @まきとにった
      @まきとにった 2 ปีที่แล้ว +1

      Let is chant NaM MYO HO REN GE KYO this is only way to be happy convert to nichiren shoshu

  • @aparnnareji375
    @aparnnareji375 2 ปีที่แล้ว +17

    Realy you are a nature girl. Peacefull surronding, happy family, beautiful nature, delicious food, hardworking people.I eagerly waiting for youre videos.lots of love from kerala❤❤❤💐💐💐🏵️🏵️💝💝🇮🇳🇮🇳

    • @まきとにった
      @まきとにった 2 ปีที่แล้ว

      Let is chant NaM MYO HO REN GE KYO this is only way to be happy convert to nichiren shoshu

  • @adelchidipalma9857
    @adelchidipalma9857 ปีที่แล้ว +5

    Dear Poorna, you can't imagine how much I love your videos, this is the most ideal way of living. As I mentioned before I am anxious to taste your food ; How can it be arranged, I would bring my two adult children who live in Canada to see you. I am an economist but my favourite pass time is gardening and cultivating all kind of fruit trees at my farm in Costa Rica. Thanks you and infinite love.

  • @monikatamhane195
    @monikatamhane195 2 ปีที่แล้ว +245

    First view first comment love from India 🙏

  • @ZakiShorts_YT
    @ZakiShorts_YT 2 ปีที่แล้ว +31

    I am a real fan of you poorna akka. I watched all of your videos. Also I really appreciate you for taking our culture to the entire world 🌎

    • @まきとにった
      @まきとにった 2 ปีที่แล้ว

      Let is chant NaM MYO HO REN GE KYO this is only way to be happy convert to nichiren shoshu

  • @sheilahodson7040
    @sheilahodson7040 ปีที่แล้ว +2

    That very brief "snapshot" of the family at the table with the two dogs was just exquisite. Thank you for that brief "snapshot" into your lives.

  • @prokriti544
    @prokriti544 2 ปีที่แล้ว +18

    You are so talented poorna...
    And you are blessed with a happy family....
    In your video you don't talk too much
    Happiness doesn't need to be elaborated.... I can see a happy family,, a beautiful nature...... delicious foods made by you looks nice and it must be tasty 😋😋.....I want to taste these food..
    Please invite Mee......

    • @まきとにった
      @まきとにった 2 ปีที่แล้ว

      Let is chant NaM MYO HO REN GE KYO this is only way to be happy convert to nichiren shoshu

  • @kcm4554
    @kcm4554 2 ปีที่แล้ว +7

    Madam Poorna, indeed you are a unbeatable unique champion cook of marvelous magnificent mesmerizing delicious tasty foods recipes. Wow amazing wondrous workmanship skills of recipes preparation. Really bewitching. Keep on Poorna mam.

    • @kcm4554
      @kcm4554 2 ปีที่แล้ว

      So pleased. Indeed thanks you so much for sharing such a beautiful masterpiece of mouth watering magnificent marvelous mesmerized delicious tasty foods recipes.

  • @komalgomase7674
    @komalgomase7674 ปีที่แล้ว

    Your cooking ..utensils .... atmosphere around........camerawork all are out of the box.....you are one of the luckiest persons in the world

  • @swathirayalavari7521
    @swathirayalavari7521 2 ปีที่แล้ว +7

    Hi poorna I am big fan of u ,every time I wondered how u learnt these many types of recipes in small age ,not only traditional , even fast foods also,u arranged every utensils in a good manner ,I like u r oven 😘😘😘❤️

    • @まきとにった
      @まきとにった 2 ปีที่แล้ว

      Let is chant NaM MYO HO REN GE KYO this is only way to be happy convert to nichiren shoshu

  • @donakarunaratne6012
    @donakarunaratne6012 2 ปีที่แล้ว +12

    Your mom and dad are so wonderful!! I love them!! 💗💗

  • @VijayaLetchumy-x3r
    @VijayaLetchumy-x3r ปีที่แล้ว +1

    We buy everything you plants really appreciate I like this tips life in future easy gardening services nature frash so reasonable save money every thing god blessings poorna

  • @LuziaMalaquias21
    @LuziaMalaquias21 2 ปีที่แล้ว +16

    Lindo vídeo !! Tudo muito bonito!! A natureza é Bella!! Amo!! Parabéns pelas delícias preparadas, família linda e abençoada!! Amo animais 😻🦮 seus cãozinhos são um amor, da vontade de abraçalos de tanta fofura.

  • @sunitisarkar3583
    @sunitisarkar3583 2 ปีที่แล้ว +7

    Thank you for this treasure of peace, food for soul.

  • @faisalnaseem3279
    @faisalnaseem3279 ปีที่แล้ว +1

    BACK GROUND MUSIC,
    ENVIOREMENT,
    AND THIS EXTREME ATTRACTIVE LADY,
    AWESOME.

  • @trishalasinghvi8409
    @trishalasinghvi8409 2 ปีที่แล้ว +8

    Excellent recipes. Poorna you are an artistic chef! Your family and doggies are so lucky. Wonderful natural surroundings. Everything is so divine.

  • @miguelpurcinodossantos2869
    @miguelpurcinodossantos2869 2 ปีที่แล้ว +13

    Poorna sou do Brasil eu admiro seus vídeos esse lugar é muito lindo sou apaixonado pela natureza e com esses pratos delicioso esse lugar é um cantinho da paz Deus abençoe vcs

  • @patriciacrepaldi9034
    @patriciacrepaldi9034 หลายเดือนก่อน

    Nossa q paraíso de lugar , vídeo maravilhoso ❤

  • @anjusmnli2604
    @anjusmnli2604 2 ปีที่แล้ว +12

    අද නම් අක්කා හදපු කොත්තුව දැකලා බඩගිනිත් හැදුනා 😋😋 අක්කව හොයාගෙනම එන්න හිතෙනවා අක්කා හදන කෑම කන්න 😋😁 අද වීඩියෝ එකත් ලස්සනයි අක්කේ 😋😍 ආයෙත් ඉක්මනින් එන්න අපි බලාගෙන ඉන්නවා ❤️🥰

  • @dixieanne4078
    @dixieanne4078 2 ปีที่แล้ว +19

    Another great and amazing video love the different dishes you made with the onion please don't be upset with Saki and Moya they were probably feeling warm love to you and your family 💕

    • @まきとにった
      @まきとにった 2 ปีที่แล้ว

      Let is chant NaM MYO HO REN GE KYO this is only way to be happy convert to nichiren shoshu

  • @Knowledge-j4u
    @Knowledge-j4u ปีที่แล้ว +1

    Everything every voice is so pure, I just love it ,, amazing lifestyle and authentic.

  • @julieselloga2155
    @julieselloga2155 2 ปีที่แล้ว +8

    LOVE from Philippines🇵🇭 to Srilanka🇱🇰

  • @drishyavv5372
    @drishyavv5372 2 ปีที่แล้ว +5

    Hi poorna dhee .
    I am a great great fan of u from kerala. I am also a nature lover like u.. i am very much fond of ur garden. I wish if i get the plants in ur garden by courier... especially blue plumbago and bauhinia cokianum. Also want seeds and cuttings of aĺl plants...

  • @Knowledge-j4u
    @Knowledge-j4u ปีที่แล้ว +1

    It's so pure and authentic way of living,, indulge with nature.

  • @nadeesha9347
    @nadeesha9347 2 ปีที่แล้ว +15

    දියබරියො දෙන්නෙක් වෙන්න ඉදලා අම්මාගේ කැමැත්තට බලු පැටවු දෙන්නෙක් වුණ සකියි මෝයායි ♥️♥️♥️😚😚😚😚😚 So so so adorable 😘♥️

  • @HoneyBumblebee300
    @HoneyBumblebee300 2 ปีที่แล้ว +6

    You are so clever. I envy you as you get to use lovely fresh produce straight from the fields, trees, vines etc. Wishing you all the best

  • @eloizanagaishi4107
    @eloizanagaishi4107 ปีที่แล้ว +2

    Feliz ano novo 🎉Deus os abençoe com saúde,paz e prosperidade 🙏 e que vc continue nos presenteando com seus vídeos lindos e cheio de inspiração!

  • @odettedsouza6056
    @odettedsouza6056 2 ปีที่แล้ว +8

    Hi Poorna,beautiful attire..Looking absolutely stunning 😘The chirping of the birds is so very mind-blowing..Relishing recipes .God bless you and your family ❤️🙏

  • @thisarasandeepani4994
    @thisarasandeepani4994 2 ปีที่แล้ว +4

    ගොඩක් වටින වීඩියෝ එකක් අක්කේ.😇 අපේ සාම්ප්‍රදායික දේවල් ගැන මගේ රට ගැන ගොඩක් ආඩම්බර හිතෙනවා.🇱🇰💗 අපි හැමෝටම මේ දේවල් වල වටිනාකම කියලා දෙනවට අක්කට ගොඩක් පින් 🙏 . සරල බව , දෙමාපියන්ට ගරු කරන එක වගේ ගොඩක් දේවල් ඔයාගෙන් අපිට ගන්න පුළුවන් .🥰🥰🥰🥰 මේ වීඩියෝ එකෙන් ඔයා මුළු ලෝකෙම තරුණියන් ගේ ජීවිත වෙනස් කරනවා .😇💗🥰❤️ අපේ දේ එක්ක ලද දෙයින් සතුටු වෙලා සුන්දර ජීවිතයක් ගත කරන්න අපිට පුළුවන් කියලා, කියා දෙනවා 💗❤️💗❤️🙏🙏.ඔයාටත් පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි,!!! 🙏🙏🌻

  • @CiepoengAceh_Sunda
    @CiepoengAceh_Sunda ปีที่แล้ว +1

    Indah sekali desa anda...luar biasa 😍😍😍🥰🥰🥰adem sejuk dan hamparan sayuran hijau 💜Salam dr Indonesia 🙏

  • @magiverbrown2920
    @magiverbrown2920 2 ปีที่แล้ว +8

    Hola,linda familia.!! Me encantó el vídeo, tanto el pan con cebolla y el koththu se ven exquisitos y deliciosos. A ver si me animo a hacerlo ,aunque me falten algunos ingredientes. Bendiciones para todos . Saludos.

  • @mariacilene7431
    @mariacilene7431 2 ปีที่แล้ว +15

    não tem como negar q a vida na roça é maravilhosa, apesar das dificuldades msm assim é tranquilo sossegado, longe dos transtornos dos grandes centros urbanos!!🤝👍

  • @lyricsassam
    @lyricsassam 5 หลายเดือนก่อน

    Excellent cooking, but I'm more impressed by their editing, colour grading and sense of framing. Exquisite 👌

  • @dhanujaanishkumar9169
    @dhanujaanishkumar9169 2 ปีที่แล้ว +5

    Dearest poorna happy to see you again... What a wonderful video.. No words to explain my happiness... Lovely parents especially your father enjoys ur dishes... Ur a magician poorna.. Created new ideas... The person behind the camera he works extraordinary ❣️❣️
    The cutieee sakhi & moya ❤️❤️ waiting for your another video.. Stay safe & happy

  • @madhushikalakmali4380
    @madhushikalakmali4380 2 ปีที่แล้ว +41

    හිත නිවන වීඩියෝ ගේනවට පින් අක්කේ..... ආදරෙයි පරිස්සමෙන් ඉන්න 💝💝

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  2 ปีที่แล้ว +3

      ගොඩාක් ස්තූතියි නංගි 🤗🤗 පරිස්සමෙන් ඉන්න ❤❤🐕💐💐

  • @shanimadushani7882
    @shanimadushani7882 ปีที่แล้ว

    අනේ හරිම ශෝක්.ගොඩාක් අසාවෙන් බලනවා.මන් දැකපු ලස්සනම විඩියෝ ටික තමයි ඔයාගේ විඩියෝ.තාත්තා අසාවෙන් ඔයා හදන එවා කනවා.ඔයාලට බුදු සරණයි.

  • @mosesmofficial
    @mosesmofficial 2 ปีที่แล้ว +7

    Wow this is so amazing Poorna.The way you prepare your meal is so beautiful. Thanks for sharing.

  • @babzhewlett-beech8126
    @babzhewlett-beech8126 2 ปีที่แล้ว +5

    Everything you make is beautiful, your lifestyle and your beautiful dresses. I love your videos :) Thank you

  • @prakritisharma8260
    @prakritisharma8260 ปีที่แล้ว +4

    I am really amazed by your cooking skills.....I really want to meet u once in my life.....lots of love from india...💙💙💙💐💐

  • @exploringwithsolwalk3726
    @exploringwithsolwalk3726 2 ปีที่แล้ว +6

    Oh, fresh picked onions are the best. So many wonderful foods you made, they look so yummy. Everything in the allium family is delicious and so good for you!

    • @まきとにった
      @まきとにった 2 ปีที่แล้ว

      Let is chant NaM MYO HO REN GE KYO this is only way to be happy convert to nichiren shoshu

  • @pinirashmi
    @pinirashmi 2 ปีที่แล้ว +29

    හිතට මාර සැනසීමක් දැනෙනවා ඔයාගේ වීඩියෝ බලද්දි ♥️♥️

  • @VM8888
    @VM8888 6 หลายเดือนก่อน +1

    Nice work Poorna and camera man catching the glimpse of very frame. I love every frame of color in your videos its so peaceful and therapeutic enjoying your content well done team :)

  • @ronaldcuieii8639
    @ronaldcuieii8639 2 ปีที่แล้ว +8

    Wow the environment looks very magical, enchanting. And the food looked great. Very very nice. Please keep coming out with more vlogs!!

    • @まきとにった
      @まきとにった 2 ปีที่แล้ว

      Let is chant NaM MYO HO REN GE KYO this is only way to be happy convert to nichiren shoshu

    • @yusufpatanwala3578
      @yusufpatanwala3578 ปีที่แล้ว

      Wow The place looks very soothing and cool, food mouth watering 👌

  • @anudidineshnovels
    @anudidineshnovels 2 ปีที่แล้ว +6

    හැමදාමත් වගේ හිත සනසන, නෙත පිනවන වීඩියෝවක් 🍀🌿🌱☘️