Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏me utum ධර්මය අවබෝධ kra dena පින්වත් ඔබ වහන්සේta mage නමස්කාරya වේවා ..
Ekanan ape hamuduruwane sahathika eththa. MN danna gdk Paul Wala ohoma pirimi innawa. E e manussayatath anthimata ithuru une eyage kasada birida witarai. Eka mge as 2kin dekala thiynawa. Ape hamuduruwanta dirgayu labewaa🙏🙏🙏
Dawasata eka parak hari oba wahansege bana kathawak ahuwe nathnam loku aduwak danenawa ape hamuduruwane, oba wahanaseta niduk nirogi dirgayusha labewa!!!!
Desawan athtoo, Udukuru kara thibuu kalayak yatikuru kala vita jalayen pirennee yam seeda, Essma mee Ama Dam panin hadawath purawa ganitwa!!! Sadhu....Sadhu......Sadhu!!! 🌻🌻🌻
Saadhu saadhu saadhu man godak wadinawa ,aka purusa kala oba wahansa ,guru sawamin wahansata saddhasila samin wahansa, man bana pirith ahala labana pin oba wahansata anumodan wawa saadhu saadhu saadhu saadhu Saadhu saadhu saadhu (Man samiyata samawa danawa2007 ,8 14 ,nithiyan man ani una oba wahansa dasana karana daham karunu ahala man maga samiyata samawa danawa ) pin wath guru sowamin wahansa saddaseela 🙏samawa awasara🙏mata niwa maga awaboda wawa 2021 6 16 🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏 k .A. pathmawathe pannala
@@dilinimadushani4768 tnx dear....' nehe itin genuma iwasapan kiyala bantath quwama ewa ahana ape pirimi kawadawath werdi hadagannehe... a nisa piriminta hedenna bana quwa nam ada ape rate bonnoth nehe paul prasnnath nehe.... bamunu mathawada wela bududahamth....
Ow ane man godadak me hamuduruwange bana ahala thiyenawa ganunwa puduma widihata pallehata dala katha karanne samagiyen dennatama paul jiwithayak gatha karanna bana desana karanawa newei ganunta waradi patawana eka karanne
Ane oya prasnen mat dan aurudu 9k widinawa..barima tana mn rata awa.daruwa nisa iwasagena innawa.eyat rata enda kamati.et kammaliyen wadak karaida kiyala mata bayai..
ඔව් පින්වත් ස්වාමින් වහන්ස. මටත් එහෙම කරදර තියෙනවා. මම තරහා ගන්නේ නැහැ. මම පුදුම විදියට ඉවසන්නේ. ඉවසීම ගැන කියලා දුන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ ඒ ධර්මය අපිට කියලා දෙන්නේ ඔබ වහාන්සේලා ස්වාමින් වහන්ස ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා. දිර්ග කාලයක් මේ සාසනය බබුලු වන්න ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
😅😅😅😅😅
සාදු!සාදු
ඔබ වහන්සේ අපේ පිනට පහල වූ ස්වාමීන් වහන්සේ නමක් ඔබ වහන්සේගේ දේශනා ජීවිතේට දිව ඔසුවක් වගේ ස්වාමීනි සැනෙකින් සුවපත් වෙනවා
සාර්ථක ජිවිතයකට මග කියාදෙන පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වෙවා .....සාදු ....සාදු ....සාදු ....
සාදු සාදු සාදූ!!! ඔබ වහන්සේට බොහොම පින් අපෙ හාමුදුරුවනේ..
සාධු` සාධු` සාධු` අනිවාර්යයෙන් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා
මගේ සැමියා හැමදාම මගේ අම්මට බනිනවා. තාත්තා ට බනිනවා. මන් ඉවසනවා. මන් සැහෙන දුකක් විදින්නේ. මේ ආත්මයෙන් මගේ දුක ඉවර වෙන්න කියලා මන් ප්‍රර්තනා කරනවා. මට ඕනේ මගේ දෙමව්පියෝ සතුටින් ඉන්නවා දකින්න. මට එයාලගෙන් කිසිම දෙයක් එපා.
බුදු සරණයි අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි සාදු සාදු
සාදූ 🙏! සාදූ🙏! සාදූ🙏!
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා !
මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන්
සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය සහ ප්‍රඥාව මාගේ ජීවිතයට මෙන්ම මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන ලද සියලූම දෙනාගේ ජීවිත වලටද ලැබීමෙන් ,සසර දුකින් නිදහස් වීමට
උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා !
නමෝ බුද්ධාය 🙏 !
පින්වත් ස්වාමින් වහන්සේගේ ban deshanawen man ගොඩාක් හිත හදාගන්ව
සාදු සාදු සාදු නමෝ පින්වත් අපේ ස්මින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝ ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා ඔබ සැමට සම්මා සම්බුදු සරනයි දිර්ඝ ආයුම වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය තේරැවන්සරනයි හැමෝටම
ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ වටින බණ දේශනා අසන්නට සැලැස්වීම ගැන 🙏🙏🙏🙏 බුදුසරණයි!!
kochchra uthum deshanawakda, sadu sadu sadu
සාදු සාදු සාදූ ඔබ වහන්සේට නමස්කර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏me utum ධර්මය අවබෝධ kra dena පින්වත් ඔබ වහන්සේta mage නමස්කාරya වේවා ..
තෙරැවන් සරණයි පින්වත් ඔබ වහන්සේට
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ..... සාදු සාදු සාදු !!!!!!
ඔව් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කිව්ව කතාව වගේම මටත් කතාවක් තිබුණා බදින්නත් කලින් මුල ඉදලම බොරු කෝටි ගණන් කියල අන්තිමට මටම සැක හිතිලා මමම හොයලා බැලුවා අන්තිමට හැම දේම අමතක කරලා සමාව දීලා ආදරෙන් හිටියා ඒත් බෑ හදාගන්න බොරුවම රජ කරනවා අන්තිමට රංඩු වෙලා යන්නම ඇරලා නිකන් හිටියා ඒකෙන් උනේ මට පව් ගොඩක් සිද්ධ වෙන එක ඔබ වහන්සේට පින් සිදු වෙන්න බේ වීඩියෝ වල බණ පද වලින් මං ජීවිතේ තේරුම් ගත්තා හැම දෙයක්ම අතහැරලා මං පැත්තකට උනා අපේ හාමුදුරුවනේ දැන් මං නිදහස් ආයෙත් ඒ විදිහට බැදීම් ඇති කරගන්නෙ නෑ බුදු බණ සත්තයි ඒ අනුව ජීවිතය ඉදිරියට අරන් යනවා නමස්කාරය වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌹🌹🌹
බොහොම පින් හාමුදුරුවනේ . තෙරුවන් සරණයි !
Me pik balayan Mage Paul jvithaya sarthk wewa budu sadu obawahaseta busu sarnai 🙏🙏🙏
තෙරැවණ්..සරණ යි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
සාදු සාදු සාදු ...!!
Pinwath swaminwahansa...mage hitath godak kalakirim walin pirila tiyena welawata mage prashneta adalawa pinwath obawahansege darmadeshanawak ahanakota hitata labena sanaseema wachanayen kiyanna ba.mata kawru weradi karath mawa kawru rawattuwath mage hitha nomagata yanne nathuwa upekshawen karmapala wishwasayak athiwanne obawahanse ethulu sathpurushayanwahanselage darma deshana walin..obawahanseta mage namaskaraya.....
සාදු සාදු සාදු ......ඔබ වහන්සේට තෙරුවන් සරණයි !
තුණුරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
Ekanan ape hamuduruwane sahathika eththa. MN danna gdk Paul Wala ohoma pirimi innawa. E e manussayatath anthimata ithuru une eyage kasada birida witarai. Eka mge as 2kin dekala thiynawa. Ape hamuduruwanta dirgayu labewaa🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
Oba wahanseta niwan suwa lebewa!!!
සාදු සාදු 🙏🙏🙏💮💮💮💮
සාදු සාදු සාදු 🙏🙏🙏
Hari watinava bana tika sssaduu
Dawasata eka parak hari oba wahansege bana kathawak ahuwe nathnam loku aduwak danenawa ape hamuduruwane, oba wahanaseta niduk nirogi dirgayusha labewa!!!!
Suwamin wahanse awasarai! Ape Mahattayat ehma. Tama ape amma thathttata. Hariyate baninawa aniyam sambandata tiyanna inne
Sadu sadu sadu 🙏🙏🙏
ඉවසීම ඇති තැනමයි සැනසීම තියෙන්නේ 🙏🙏🙏
🙏🙏🙏
සාඋ ! සාදු !! සාදු !!!
Sadu sadu sadu
සාදු සාදු සාදු
Sadu sadu sadu 🙏🏻🙏🏻🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🙏🏻🌹💐🌼🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Oba wahanseeta budu saranai.!
Desawan athtoo, Udukuru kara thibuu kalayak yatikuru kala vita jalayen pirennee yam seeda, Essma mee Ama Dam panin hadawath purawa ganitwa!!!
Sadhu....Sadhu......Sadhu!!! 🌻🌻🌻
Saadhu saadhu saadhu man godak wadinawa ,aka purusa kala oba wahansa ,guru sawamin wahansata saddhasila samin wahansa, man bana pirith ahala labana pin oba wahansata anumodan wawa saadhu saadhu saadhu saadhu Saadhu saadhu saadhu (Man samiyata samawa danawa2007 ,8 14 ,nithiyan man ani una oba wahansa dasana karana daham karunu ahala man maga samiyata samawa danawa ) pin wath guru sowamin wahansa saddaseela 🙏samawa awasara🙏mata niwa maga awaboda wawa 2021 6 16 🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏 k .A. pathmawathe pannala
තෙරුවන් සරණයි 🙏
ස්වාමීන් වහන්සේ දේශනා කරන ලෞකික දේශනාව අවසානයේ ලෝකෝත්තර දර්මය අවබෝධ වේවා . සැමියා කොපමණ වැරදි කලත් බිරිඳ විදිහට කලයුතු දේවල් ලෞකික වශයෙන් බැලුවම සත්‍යය ලෙස පේනවා . නමුත් බුදු පියාණන් වහන්සේ දේශනා කරනලද මාර්ගය තුල ගමන් කරන ඕනෑම අයෙක් දැනගතයුතුම කොටසක් තිබෙනවා . සැමියා පමණක් නොවේ ඕනෑම අයෙක් තමන් යම් වැරදි අකටයුතුකම් කිරීමෙන් සිදුවන්නේ එවැනිදෑ කිරීමෙන් ඵලය තමන්ටම ගෙවාදැමීමට සිදුවෙන බව නුවණින් මෙනෙහි කරබැලුවද හේතු ඵලය හදුනන්නෙ නැතුව තමන් කලදේම තමා පසුපස එනබව නුවණින් දකින්න පුරුදු වියයුතුය . නොමැති උනොත් වැරදි මතයක් තමන් තුල හටගන්නවා . හේතු ඵලය හදුනන්නෙ නැතුව . මනෝ පුබ්බාගමා දම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාෂ්තීවා කරෝතිවා තතෝනං දුක්ඛ මං වේති චක්කංව වහතෝ පදං . නරක සිතින් කිව්වෙ කෙරුවේ නම් මනස පූර්ව කරගන්නෙ අන්න ඒක ගොනා පසුපස එන කරත්ත රෝදය වගේ තමන් කරගත් දෙයට අනුව දුකට පත්වෙනවා . තෙරුවන් සරණයි !!!
Sadu Sadu Sadu 🙏🙏🙏
Me siyaluma darmayan siyaluma sathwayinta watahii uthum niwanin sanasima labathwa 🙏🙏🙏🙏🙏
Ane swaminwahansa MTA hodatma tharaha ynawa...
මගේ කොල්ලට සතුට ලැබේවා 😊මගේ අායුත් ජිවිත් වේවා 😊මට එයා ලැබේවා 😊
Bana ahana gaman Maru prarthanawa.ayema aye pathanawa.a badim
😂😂😂
Saaaaadhu saaaadbu saaaadhu saaaadhu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️
sadU!!! SADU!!! SADU!!!
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Namaskara wava 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Man godak prasna madde jivite epa wela ජීවත් වෙන්නේ ane mata pihita wenna
🙏🙏🙏
අනේ මනුෂයා නම් කිසිම බණක් අහන්න කැමතී නෑ හරීයට මාඑක්ක රණ්ඩු කරනවා මට හරියට හිරිහැර කරනවා. එයා කවදාවත් හැදේන කෙනෙක් නෙවෙයි මන් දැන් වෙනස් උනා එයා එයාගේ විදිහට ඉදී මන් බණ අහා ගෙන මන් ඉවසීමේ ඉන්නවා.මේ ආත්මේ මන් කරපු කරුමයක් තියනවා නම් එක ගෙවිලා යනවා නම් මන් මේ ලෝකේ මේ හැම දුකක්ම ගෙව්ලා ගිහින් සංසාරේ කෙටි වෙනවා නම් මට පුලුවන් තරම් මන් බණ අහලා පිං කරනවා ❤
☸️🌹🌸🙏☸️🌹🌸🙏
💮🏵️🙏🥇🙏🏵️💮
Sigalowada suthrye semiya biridatath birida semiyatath dedena dedenata uthukam 10 itukaranna desana karala tiye.... a nisa paula bedima rekaganna geniyakge witharak uthukamak newe.... dedenama rekganna ony.... budu hamuduruwe desana kare aky.... geni witharakma iwasanna ony kiyala desana karala nehe....
Sahathika aththa.
@@dilinimadushani4768 tnx dear....' nehe itin genuma iwasapan kiyala bantath quwama ewa ahana ape pirimi kawadawath werdi hadagannehe... a nisa piriminta hedenna bana quwa nam ada ape rate bonnoth nehe paul prasnnath nehe.... bamunu mathawada wela bududahamth....
Ow ane man godadak me hamuduruwange bana ahala thiyenawa ganunwa puduma widihata pallehata dala katha karanne samagiyen dennatama paul jiwithayak gatha karanna bana desana karanawa newei ganunta waradi patawana eka karanne
@@dilinimadushani4768 tnx dear... matath upsat aky...😡😡😡😡 hamduruwoth pirimiyek nisa wenna ethy pirimi udin tiyanne... nehe itin genu warade bedenwalu... itin genu thaniyama bedenwada... thani athin athpudi gahanna behe... wesaganak nowi pathiniyak wenna kiyaddi ei piriminta sallalayek nowi pathipurusayek wenna nokiyanne... hkz muslim piriminta bamunanta boruwata baninwa ada sinhalayan.... man sthriwadi newe.... lokaya wenas wenna ony widihay quwe... mage mathe deruwata godak sthuthi... genu pirimi athara samanthmathawa ethikaranam ada me tharam bana kiyanna ony nehe....
Kochchara pirimiya weradi karath genu iwasanna ony kiyala bana kiyanwata wada pirimi gehenunge araksalya wenna genunta rekawarnya adarya senehesa denna ammath biridath sahodariyath samawa dakinna kagewath pettak ganna apa kiyala piriminta banak quwanam godak watinwa... bana ahanne genuma hinda genunta witharak hedenna kiyanwa... genu iwasuma rajakale pirimi nam hadanna ethy.... den kale pirimi thawa thawa werdi karanawa...
Hamuduruwane ethkota husband wena gaanu psse gihin daruwot hadala awama aait wife eywa pili aran salakanna oneda. Ethkota athi wena prshna wisdanne komada.
Hithanna api kaurutu merenawa kiyala dawasaka...oya dannawada ehema husbandala kawadawath hoda thenaka ipadenne e nisa eyata karunawa pennnala eyawa baraganna hodin salakanna baninna epa...ehema unoth oya ipadei nimmana rathi kiyana divya loke....eyata maithri karanna...ai eyawa muna gehena ekak ne
Eyawa hadaganna thiyana hodama maga eyata baninnawathuwa karunawa pennana eka..api hemoma merenawane dawasaka ithin me chuti kaale api ai pau purawaganne...minis ayusha keti eth apyata giyama ethana inna kaale wedi...budusranai oyata
@@madushanikumarathunga9160 ithin muna nogehenna pathanwa kiyanne waira karanda kiyana aky.... dennagen akkenek witharak diwya loke gihin harida.... appo man ehema hithannehe.... paws kiyana de genunta piriminta kiyala wenasak nehe.... pirimiyata warda pahadala pirimingen wena adupadu hadala dahamen owadanak dena aky dahamen wenna onni... budun athmarthkami une nehe..... apiwath egaoda karannay try kare
@@chathuchathu1834 oyata mama kiuwa de therune ne .mama kiuwe eyata waira karanna kiyala nemei maithri karanna kiyala.avanthi kemathi nethnam eyage husband ai muna gehenawata kisi athmkema eyata puluwan mulu hadawathinma eyata maithri karanna ehema unahama ai eyawa muna gehenme hebei avanthi eyata hate karoth ai eyata eyawa wairakkarayek wage muna gehei..oye dei mama kiuwe
එතකොට ගැහැනු වැරදි කලත් පිරිමිත් ඒ වගේ සමාව දීලා ඉවසනවද? නොදන්නා නිසා ඇහුවෙ. ඒ වගේ තැනකදී පිරිමි මොකද කරන්නේ ?
මම.හරියට.කලකිරිලා.ඉන්නේ..මහත්තයාගෙ.බීමත්කම.නිසා.දරුවෝ.නිසා.ඉවසන්නේ
සුදු ඇදගෙන ලොකෙට පේන්න මොන දේ කළත් වැඩක් නෑ ස්වාමියා සමඟ හොඳින් නැති නම්
🙏🙏🙏🥺🥺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
දැන් අවුරුදු පහලොවක්.වෙනවා.එකදවසක්සතුටින්.වේලක්.කාලා.නැහැ
ඇයි ඒ?
Samiya kammalinm rassawak karan නැත්තං eketa mokada karanne ape pinwath hamuduruwne
Matath oya prashnema thibba awrudu 6k.mata puduma tharaha yanawa husban atha arala hitapu ganai minissu epama welahitiye.eth mn iwasan daruwa wenuwen rassa kala mechin pagala pagala bus eke yanna ru 10k ithuru une ne.eth mage welawakata husban rata yanna awa mn akamethi una mokada ehe gihinuth rassawak nokarai kiyala.eth hemadema wenas una den awrudu 4k wenawa gedara wedath godak iwarai.mata hari adarei.mata thiyana sepa mage game katawath nethi tharam.eyath hodin innawa math daruwo dennath ada sathutin.
Ane oya prasnen mat dan aurudu 9k widinawa..barima tana mn rata awa.daruwa nisa iwasagena innawa.eyat rata enda kamati.et kammaliyen wadak karaida kiyala mata bayai..
@@upulmd9804 මේ අය අපි කොහොමද අක්කෙ හදා ගන්නෙ උදව් කරන්න මට
ඇයි මේ උතුම් දෙයට ගරහන්නේ. හාමුදුරුවෝ මේ කියලා දෙන්න උත්සාහ කරන්නේ කාන්තාවන් හැටියට අපිට ගැලවීමට මගක්. ඒක තේරුම් ගන්නේ නැතුව අපේ ස්වාධීනත්වය ගැන තර්ක කරන්නේ ඇයි. පෙර අකුසල කර්ම නිසයි ගැහැනියකට බේබදු සල්ලාල සැමියෙක් ලැබෙන්නේ. ගැහැනියක් ලෙස ඉවසීමෙන් කරුණාවෙන් ජීවත් උනොත් අකුසල් රැස් වෙන්නෙ නෑ. එතකොට මතු සසරේ ඒ වගෙ පිරිමි මුනගැහෙන්නේ නෑ . අපි නිවන් දකින තෙක්ම අපි කරපු අකුසල කර්ම අපි පසු පස්සෙ එනවා ඒක වලක්වන්න බෑ. ඒක නිසා පින්වත් ස්වාමීන් වහන්සේ කියලා දෙන දෙය හරියට තේරුම් ගන්න. ගැහැනියක් කොහොමද චීවරයක් දරන ස්වාමීන් වහන්සේ නමකට චෝදනා කරන්නේ. ඒක ලොකු පවක් අපාගත වෙන්න පුලුවන්. සසරේ අපි බේබදු සල්ලාල සැමියෙක් කී වතාවක් නම් ලබන්න ඇතිද. සැමියා සමග තකට තක වැරදි කරන්නේ නැතුව ඔහු කෙරේ අනුකම්පාවෙන් බලලා ධර්මයට අනුව ජීවත් වෙනවා නම් ඒ කාන්තාව දිනුම්. මේ විදියට උතුම් චීවරයක් දරන ස්වාමීන් වහන්සේ නමකට චෝදනා කරලා තමනුත් සම අයිතිවාසිකම් ලබන්න පොරකන ගැහැනු නම් නිරයේ උපදීවි. ඒක නිසා මේ බන පද අහලා ජීවිතයට ගන්න දෙයක් තියෙනවා නම් අරගන්න. තමන්ට ඒකේ වරදක් පේනවා නම් නිහඬ වෙන්න මොකද ස්වාමීන් වහන්සේ නමකගෙ වරදක් පෙන්නන්න ඒ වැරදි හදන්න සුදුසු තවත් ස්වාමීන් වහන්සේ නමක් විතරයි ගිහියෝ ඒකට සුදුසු නෑ. මේක ගැටෙන්න හිතාගෙන දැම්මේ නෑ. අනුකම්පාවෙන් තමා දැම්මේ .
ගොඩාක් මිනිස්සු මේ හාමුදුරුවන්ට බනිනවා sex වලටයි ගෑනුන්ටයි බනිනවා කියලා. බුදු දහමට අනුව sex හා ගෑනු, නපුංසක ආත්ම පහත්. ඒවා එහෙම නෙමෙයි නම් කාමය අතහැරීම, බඹසර රැකීම වැඩක් නැති දේවල්. බනින උන් ඔක්කොම ඉපදෙන්නේ නිරයේ. ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ammo hri akke.......Uba miniha gahuwama gutikagena hitapn.....mn wagenm anit pattata gahanawa
@@mariacallas6287 පල අවජාතක බැල්ලි තෝ තමා ගොන් බඩුව
@milindarathnayake7 Budu dahame kisi deyak pahath karala na😂Tho dan nathi dewal kiyanna epa
පින්වත් ස්වාමීන් වහන්ස දරුවන්ට වෛර කරන, හිංසා කරන දෙමාපියන්ට පව් නැතිද?
සාදු සාදු සාදු
සාදු 🙏 සාදු 🙏සාදු🙏
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🥺🥺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
සාදු සාදු සාදු
සාදු !සාදු !!සාදු !!!🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌺🌺🌺🌺🙏🙏🩷🩷🩷🩷🩷🩷
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
🙏🙏🙏