🔥ගෑස් නැද්ද? 💰මිල වැඩිද? භූමිතෙල් ලිප් අරගෙන අමාරුවෙ වැටුනද? වැටෙනවද? Kerosene stove how to Clean

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • භූමිතෙල් ලිප Kerosene stove
    *****@Cooking With Wife *****
    🔹දැලි නෑ
    🔹දුම නෑ
    🔹පුපුරන්නෙ නෑ
    🔹හුලං ගහන්න ඕනම නෑ
    🔹කෑම වල භූමිතෙල් ගඳක් එන්නෙම නෑ
    🔹ගෑස් වල ගෑස් තවත් බලන්න ඕන නෑ
    🔹විදුලිය නැති උනත් බය වෙන්න දෙයක් නෑ
    🔹මාසික වියදම රුපියල් 500 ටත් අඩුයි
    මෙන්න විසදුම තවත් ලිප් වර්ග පෙළක්
    ****** @Cooking With Wife ********
    👉🔥ගෑස් නැද්ද? 💣පුපුරනවද? මෙන්න විසදුම ❤ හැමෝම කතාවෙන භූමිතෙල් ලිප Kerosene stove
    • 🔥ගෑස් නැද්ද? 💣පුපුරනවද...
    👉ගෑස් වල ගෑස් බලන්න ඕනේ නෑ😍පුපුරන් නැති හරිම ලාභ පොල් කටු අඟුරු ලිප🔥Coconut Shell Stove -polkatu lipa
    • ගෑස් වල ගෑස් බලන්න ඕනේ...
    👉ගෑස් නැද්ද?මිල වැඩි ද? මෙන්න විසඳුම♥ හැමෝම කතාවෙන Induction cooker
    • ගෑස් නැද්ද?මිල වැඩි ද?...

ความคิดเห็น • 29

  • @dhammikajayesinghe59
    @dhammikajayesinghe59 หลายเดือนก่อน

    Thirty dana akarya kiydana.

  • @ruwanitharuka2282
    @ruwanitharuka2282 5 หลายเดือนก่อน +1

    අනේ මේකේ තිර ඉවර උනාම දා ගන්න විදිය කියලා දෙන්න කෝ

  • @kalyanirajapaksha7680
    @kalyanirajapaksha7680 2 ปีที่แล้ว +1

    කාලීන අවශ්‍යතාවක් ඉතා මැනවින් ඉටුකිරීම ගැන ඔබතුමියට ස්තූතියි 😍
    මේ ලිප නිවා ගන්නේ කොහොමද ?
    ටික වෙලාවක් යනවද ?

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි මහත්මිය 🙏මගේ කලින් video එක බලන්න🙏 වීඩියෝ එකේ පැහැදිලිව මම ලිප නිවා ගන්න විදිහ ඉදිරිපත් කරලා තිබෙනවා.

    • @deepthikumari2845
      @deepthikumari2845 2 ปีที่แล้ว

      Lipa nam oya wage thamai.eth dali enawane ai e

  • @yasarasra7341
    @yasarasra7341 2 ปีที่แล้ว +1

    Silver stove gada puluvantha sis

  • @sirimakumarasinhe9281
    @sirimakumarasinhe9281 9 หลายเดือนก่อน +1

    mage lipa oya wargayama ekk.namut dan uyana kama bumitel rasa enawa hetuwa aida

    • @CookingwithWife
      @CookingwithWife  8 หลายเดือนก่อน

      ඇතුලේ තියන සිදුරු තියන සිලින්ඩරය හොදින් හෝදලා දමන්න

  • @QuickGadgetFix
    @QuickGadgetFix 2 ปีที่แล้ว +1

    Wow super

  • @buddikadinushi932
    @buddikadinushi932 4 หลายเดือนก่อน

    Lampu thel lipe thira udata issenne naththe ai?

  • @dilakshishani65
    @dilakshishani65 2 ปีที่แล้ว +2

    100k ta my congratulations 😍😍

  • @hewanadugalagechandani5133
    @hewanadugalagechandani5133 2 ปีที่แล้ว +1

    මේ ළිප ගන්න පුලුවන් කොහෙන්ද?

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      මේ කියලා තියෙන විදිහේ ලිපක් ගන්න පිටකොටුවේ තියෙනවා චයිනා වීදියේ බලන්න

  • @suraiyacader9175
    @suraiyacader9175 2 ปีที่แล้ว +1

    Akki ape lipa gindara rathu paatata pathtu wenawa.badu kalu wenawa lipe tibahama mage lipa aluth nisada?

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      ලිප ඔරිජිනල් lipak නෙමේ නෙමේ ඒකයි ඒකයි ගැටලුව😥

  • @ahamedsaraj6690
    @ahamedsaraj6690 2 ปีที่แล้ว

    Price

  • @suramyapeiris7644
    @suramyapeiris7644 2 ปีที่แล้ว +1

    Me lippe thira Maru karana widiya karunakara video ekaking kiya denna. Isthuthi

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      Sure 👍❤️

    • @himthasshibly9863
      @himthasshibly9863 8 หลายเดือนก่อน

      ​@@CookingwithWifeneed this. We are so struggling to change

  • @riyasas4239
    @riyasas4239 2 ปีที่แล้ว +1

    ape lipe akke nikamma visala sabdayak eakka ppurala eakama aye pathhu venava ai ea

  • @iresha.s5835
    @iresha.s5835 2 ปีที่แล้ว +2

    Oba thumiyage kalin video eka balala mamath oya lipa vagema lipak gatta dan maasa 4 vitara venav a hodata nil dalla enava, man eka clean kale watura pegayu redi kellakin ada edan boomitel valin clean karanna orne danuvath kirima gena godak stutie, thira maru karana vidiya genath kiyala denna

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      ඔයාගේ කමෙන්ට් එක බැලුවහම ගොඩක් සතුටුයි❤️ඉදිරියේදී අනිවාර්යෙන්ම තිර මාරු කරන වීඩියෝ එකක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා😊මේ දවස් වල අපි ටිකක් කාර්යබහුලයි🙏🙏

  • @inshisameem5944
    @inshisameem5944 2 ปีที่แล้ว +1

    Mema lip kohenda ganna puluwan , on line genna ganna puluwanda?