Akki English medium karanakota sinhalen explain kranawada,mn application ek fill karakota English medium select kara,eth mt loku English knowledge ekak na,mt bayai akki mt kara gnna puluwan weida kiyla,mt eka wenas kara gnna puluwn weia sinhala medium wlt?😢 Plz akk reply😢😢😢
❤
🔥🖤🤙🏽
මේ diploma එකේ certificate එක ABE qualified, UK certificate ekakda?
@@Amazing-qb4dc ඒක ගන්න ඕනේ වෙනම සල්ලි ගෙවලා. එදිනට පවතින exchange rate අනුව ඩොලර් ගානකට සල්ලි බදින්න ඕනේ
Akke ehema uk certificate eka ganna saamanyayen dollars kochchara gevanna oonedha
@@HeshaniWeerasinghe ඩෝලර්ස් වලින් මට හරියට ගාන මතක නෑ. අපේ බැජ් එකේ අයට නම් රුපියල් 8000ක් කිව්වා. ඒ දවස් වල පවුම් ගාන රුපියල් වලින්.
❤
Oya hari lassanai
@@RoshanSamarawikrama ane tanq 🥰
Lecture tiyenne kwdd,adenoids mrk krnwd,recording walin pulwnd mis
@@kasunpradeep-u3w lecture time table arrange කරන්නේ campus එකෙන්. රෑට තමයි තියෙන්නේ. රෑ 7 වගේ ඉදන් තමයි දාන්නේ නම්. Attendance mark කරනවා. ඒක ලොකුවටම බලන්නේ නැහැ. Lecture recording බලන්නත් පුලුවන් live log wenna බැරි උනොත්.
අක්කෙ මේකේ තියෙන case study report එක හදද්දි අපි කෙනෙක්ව තෝර ගන්න ඕන නේ study කරන්න.එතකොට ආයතනයක් හරහාද කෙනෙක්ව තෝරගන්න ඕනෙ නැත්නම් අපිට කැමති කෙනෙක් තෝරගත්තාම අර clinical training එකේ වගේ අපිව guide කරන්නේ නෑ නේද
අනේ මට පොඩ්ඩක් ඒක පැහැදිලි කරල දෙන්න පුලුවන් ද අක්කෙ
@@Babiztyle හොඳ ළමයා වගේ ඉස්සෙල්ලම මේක බලලා එන්නකෝ. th-cam.com/video/Way2Vv9qtH4/w-d-xo.htmlsi=TxS8IYJxMPMj3SR3
ඒත් නොතෙරේනෝ නම් මට mesenger msg එකක් තියන්න නන්ගි. Dunee Liyanage
@@Babiztyle හොඳ ළමයා වගේ ඉස්සෙල්ලම මේක බලලා එන්නකෝ. th-cam.com/video/Way2Vv9qtH4/w-d-xo.htmlsi=TxS8IYJxMPMj3SR3
ඒත් නොතෙරේනෝ නම් මට mesenger msg එකක් තියන්න නන්ගි. Dunee Liyanage
Case study එකේ මොකක්ද කරන්න තියෙන්නේ .
@@R.S.507 පේශන් කෙනෙක්ව හැන්ඩ්ල් කරන්න තියෙන්නේ.
Time teble eke thiyenne lecture wednesday kiyla namuth apita aye link mg eka enne saturday kiyla eka poddk pahadi karla dennko
@@SachinPiumal-wk9cx ඔය ගැන මන් දැනුවත් නැහැ dr. ඔයාගේ LMS එක චෙක් කරලා බලන්න notice මුකුත් දාලාද කියලා
නීත්‍යානුකූල council කෙනෙක් වෙන්න මෙකෙන් පස්සෙ මොනවද කරන්න ඕනී අක්කි
@@AroshiMahanama degree එකක් තියෙන්න ඕනේ. License එකක් ගන්න තියෙනවා.
@@duneeliyanage degree ekak tiyena kenek me diploma eka kalot... license ganna tava exam ekak witharay neda karanna one ?
@@prabathkh ou ekedi diploma eka balanawa. A/L blnwa. License exam eka pass nm Echcharai
Uk certificate eka ganna saamanyayen dollars kochchara gevanna oonedha ?
Akke math cose eka karanwa case study eka karanna help ekak dennako plz
@@amashamudalige මන් විඩියෝ දාලා ඇති මගේ channel එකේ බලන්න playlist වල ඇති psychological ගැන එකක් ඒකේ.
අක්කෙ HR කරලා මොකද්ද කරන්න පුලුවන් job එක
C
@@MenakaKarunanayaka-z7j HR feild එකේ job එකකට යන්න පුලුවන් ඇති නෙද? මේකට හරියටම උත්තරයක් දෙන්න අමාරුයි නන්ගි. Hr degree or diploma කියලා qualifications ඉල්ලන ජොබ් වලට ඉලන්න..මේකේ නෙවේ කොකේ කරත් ජොබ් වලට හොයන්නේ දැන් experience 🥲
Akke mata A/l S2..maths kare..mata wayasa 24...danata job ekak karanawa...mata counseling igenaganna asawak thiyenw.. counselor kenek wennath asai...mata puluwn weida??A/l s2 ta puluwnda
@@Kaweesathsarani1368 Kohomahari diploma එක කරත් ඔයාට license එක ගන්න බැරි වෙනවා ඒ වගේම degree එක කරන්නත් බැරි වෙනවා A/L 3S minimum බලනවා නංගි. හෙමිට පුලුවන් නම් වෙන stream එකකින් හරි A/L 3S හදාගන්න බලන්න. ඔයාට පුලුවන් 😘🤍
Oya karana job eka mokakda kiyala kiynnko ❤
@@chathuperera7617 mama den job ekak krnne neha. HR management walata advance knowledge Qualifications ekak add krgannai me course eka kre. 🥰
Akka HR side ekat Counseling balapnwd.
@@GanishaGimsi ඔව්. Grievance handing වලට තමා ගොඩක්ම ඕනේ කරන්නේ. Training & Development වලටත් ඕනේ. තව තියේ එක පාර් කියන්න මතක නෑ මට ☺️
Akka oya diploma eka kare kiweni batch ekeda...? Hema batch ekakma patan gaddi 50% scholarship eka denawada...? Eka batch eka patan aran ilaga batch eka patan ganna kochchara kal yanawada ...?
@@theekshanagayangi8625 මන් 58. ඔව් හැම එකකටම හම්බෙනවා. මේ දවස් වල අපහු new intake කරනවා නන්ගි. Fb page එකේ බලන්න කැම්පස් එකේ
අක්කේ තමන්ට කැමති එකක් තෝරගන්න පුළුවන් නේද ?case study da ,training yanawada kiyala
@@R.S.507 ඔව්.
Akki A/l walt art krpu knkt me cause ek krnn puluwn d neththm science ma krl thiyenna onida
@@hirunipathiraja3822 ප්‍රශ්නයක් නෑ. පුලුවන්
Akka A/L bio walin NTS ynn hithan inn kenekta NTS gazette wenkan me IMBS psychology diploma eka krnn puluwn d.e diploma eka kra kiyl NTS ynn bri wenne na neda
@@isharadiwyanjalee7095 අපෝ නෑ. ඔයාගේ ෆිල්ඩ් එකට ගොඩක් හොදයි මේක ඉගෙන ගෙන තියෙන එක. ❤️
@@isharadiwyanjalee7095 එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මේක private campus එකක් නෙහ්. ඒවට register උනා කියලා NTS එකට ප්‍රශ්නයක් නෑ.
@@duneeliyanage Thank u akka ❤
Akki English medium karanakota sinhalen explain kranawada,mn application ek fill karakota English medium select kara,eth mt loku English knowledge ekak na,mt bayai akki mt kara gnna puluwan weida kiyla,mt eka wenas kara gnna puluwn weia sinhala medium wlt?😢 Plz akk reply😢😢😢
@@thusaripriyangika4273 සමහර බැජ් වලට අපේ එහෙම කරා. ඒත් අලුත් බැජ් වලට දැන් එහෙම කරන්නේ නෑලූ.. අමාරුයි වගේ නම් මාරු කරගන්න.
Akke anthimata thiyena interview ekedi monda ahanne?
@@Chamu-q7i th-cam.com/play/PLHLNGBGFlcZZQeCdLXb3v473IKB7KjsTv.html&si=ipJkSLhMFuZ1sMTx මේකේ ඇති නංගි. ඔක්කොම විඩියෝ බලන්න. මන් කියනවා ❤️
Akke counselor kenek wenn diploma eken psse me campus ekem degree ek complete krnn puluwand
@@nethneth4424 ou puluwan nngi
Akkii me diploma eka karala me campus ekem degree eka tiyenawda karanna..nttam degree eka karanne kohmd akke..plz reply krannkoo
@@anjaliadikari9700 ou nngi puluwan.campus ekema thiyenawa ekata join wenna puluwan.
@@duneeliyanage akki etkot mekem HRM diplomawa kroth ekai me diploma eaki ati weida job ekakata...
@@anjaliadikari9700 මම HND එකේ එහෙමත් නැත්නම් SLATE ආයතනයේ තමයි මගේ HND in Management එක කරන්නේ.ඒකෙත් මන් special වෙන්නේ HR වලට.එතකොට ඒකයි මේ campus එකේ HR dip එකයි සැසඳුවොත් වැඩි පිලිගැනිම තියෙන්නේ HND එකට. Advance Qualification එකක් තව එකතු කරගන්න තමයි මම් මේකේ dip එක කලේ.
මේ කැම්පස් එකේ HR Dip එකේ ගැන විස්තර මම කියන්න දන්නේ නෑ. ඉතින් ඒක ජොබ් එකක සුදුසු කමක් විදියට බලයිද කියන්න මන් දන්නේ නෑ..
මගේ නම් මන් ඉල්ලන්නේ HR Management ගැන ජොබ් වලටනේ. එතකොට අපේ feild එකේ එකවගේම සුදුසු කම් තියෙන තව කෙනෙක් ගත්තොත් මන් මේ කෝස් එක කල නිසා මට පොඩි චන්ස් එකක් තියෙනවා HR වලටත් සම්බන්ධ නිසා psychology. එහෙමයි මට ඒක ජොබ් එකකට වටින්නේ.
දැන් හිතන්නකෝ මන් psychological පැත්තේ ජොබ් එකක් බැලුවා කියලා. එතකොට මට වඩා psychological ගැන counselling ගැන ඉගෙනගෙන තියෙන degree එකක් හෝ HND එකක් තියෙන කෙනෙක් ආවොත් එයාට තමයි වැඩි සුදුසු කමක් ලැබෙන්නේ.
අන්න ඒ වගේ ඔයා මේ කැම්පස් එකේම HR & Psychological Dip දෙකෙම කරලා ජොබ් එකකට ඉල්ලුවා කියලා හිතන්නකෝ HR feild එකේ හෝ Psychological feild එකේ.එතනදි වැඩිපුර ඉගෙනගෙන තියෙන අත්දැකිම් වැඩි ලමයට තමයි තැන හම්බෙන්නේ.
මීටත් වඩා ඔයාට තව තෙරුම් කරන්න මට මැසෙජ් එකකින් කියන්න ගලපගන්න අමාරුයි. මට fb messanger වලින් මැසෙජ් එකක් තියන්න මන් ඔයාට වොයිස් මැසෙජ් තියන්නම් තව මේ ගැන කියලා.
Mth kara me diploma eka ❤️❤️❤️
@@n.imashajaliel751 🔥
Business management valath course fee eka vitharay da viyadama vidihata thiyenne
@@amanayanika689 බොහෝ දුරට ඔව්. Campus එකට කතා කරලා බලන්න
Akke meka karanna ol walata english blnwada
@@anjaliadikari9700 නෑ. A/L 3S minimum බලන්නේ
Online kloth case study em krnne onlined em krnn puluwand
@@kdramahaishi1398 ou . Ou pluwn
Akka English media da kale sinhala medium da kale
@@senurihansani-t1r sinhala
Nangi meke campus ekata wadamulu walta aniwaren yanna onada
@@nishmihi අනිවාර්ය කරන ඒවට යන්න. අපිට නම් එහෙම අනිවාර්ය කරපුවා තිබ්බේ නෑ. කැම්පස් එකෙන් ඒ වුනාට ෆිල්ඩ් එකේ එහෙම එක්කන් ගියා. Workshop තිබ්බා.මට දුරත් එක්ක යන්න බැරි වුනා ඒවට.
Akki ol vitharak කරපු ayata පුළුවන් ද karanna
@@Dewmi807 A|L 3S pass බලනවා නන්ගි
Akke watsepp නම්බර් ekak nedda green campus eke
@@LakshaniArunodya ne nngi mn gawa nam. 🥺
@@LakshaniArunodya ne nngi mn gawa nam. 🥺
රජයේ කැම්පස් යන කෙනෙක්ට IMBS එකේ degree කරන්න පුළුවන් ද
@@dilkitharushika2220 ඔව් පුලුවන්
Akke ayathane number ekk nadda
@@senurihansani-t1r website ekn blnna dr
Akke math me diploma eka karanna hadanne. kohomada akke msq eka lesi da.
@@HeshaniTharushika-wf2bs පාඩම් වැඩ කරොත් ලේසී ඉතින් 😁 හිතලා ලියන්න පුලුවන් විශයක් නෙවේ මේක 🥰
Application arn iward me course ekt
@@PrarthanaDewmini-l4o තාම යනවා.
Mcq exam ekta practice kre kohomada
@@chamindisathsara2193 exam එකට face කරලම තමයි 😝 අපිට pp දුන්නේ නෑ 🥺
Akke me dip eka sarthakwa karana ayta sri lanka vidwath mano upadeshka jathika ayathane membership eka denwa kiyla letter eke thiye e gana kiynnko
@@nethminimasha9469 ඒකට නන්ගි වෙනම මුදල් බැදලා විභාගයක් තියෙනවා ලිඛිත සහ වාචිකව. ඒ විභාගේ සාර්තකව කරාම ඒක ගන්න පුලුවන්. අනිවාර්ය නැහැ ඒක තමන් කැමති නම් විතරයි ගන්න ඕනේ
@@duneeliyanage akke e exam ekta loku fee ekak ynawada oya krada e exam eka
@@nethminimasha9469 මම කරේ නෑහැ. මට ඒකේ අවශ්‍යතාවයක් දැනට නැති නිසා. ඒකට රුපියල් 10 000 කට ආසන්න මුදලක් යනවා වගේ මතකයි
Course ek online krddi A/l result certificate denn oned
@@Anuththara_03 google sheet ekak denawa details fill krala yawanna. Ekt attached krnna one mathaka widiyt. 🥰
Akke meken psse job ekkta ynn puluhnd
@@thanuthanu4621 විස්තරේ කියනවා බබෝ මන් ඕකේ. බලන්නකෝ 🙂
A/l හරිනම් o/l බලන්නෙ නැහැනෙ නේද අක්කි
පොඩඩ්ක් කියන්නාකා්
@@charukjayathilake9816 ou. A/L 3S minimum තියෙන්න ඕනේ
@@charukjayathilake9816 ඔව්. A/L හරි නම් හරි.
@@duneeliyanage❤
Akka kohomsda Apply Karan ne.
@@sachininirosha7085 full video එක බලන්න බබෝ මන් කියනවා 🥺
@@sachininirosha7085 full video එක බලන්න බබෝ මන් කියනවන්වනෙහ් 🥺
Akke degree certificate ekakd hamba wenne
@@Chathuwa_Public_channel diploma level එකේදී diploma certificate එක හම්බෙන්නේ.
Kandy නැද්ද
@@dumidutv2729 මතක නෑ මට. Online කරන්න පුලුවන් 🌸
ගොඩක් ස්තූතියි video 1ට... ❤
පැය 1500 තියෙන්නෙ. එතකොට දවසට කොච්චර වෙලා තියෙනවද? සතියෙ දින 5 විතරද?
@@RuviniThilakarathna ඒක training වෙන්න තෝරගන්න ආයතනය අනුව වෙනස් වෙනවා
Akka kare sinhala medium da
@@imeshag6 ou nngi
@@imeshag6 ou nngi 🤍
@@imeshag6 ou nngi 🤍
Meken ynna puluwn job path eka kiynnko akki
@@UreshaDamayanthi-bm9nw විඩීයෝ එක අපහු බලන්න. මන් ඒ ගැන කියනවා නන්ගි
අක්කෙ exam එක online ද තිබ්බෙ
@@Factsfusion_TV ou
@@Factsfusion_TV ou
@@Factsfusion_TV ou
Mn thvm School yna kenek akke .Al biology kran .mtth krnn puluvn veid 👀 50% schooler ship ekt select una kiylnm ava.mm phycology vlt apply kre
@@ChathumiSasmika congratulations එහෙනම් කරලා බලන්න නන්ගි ❤️
Akke al science krnn onid
@@Chathuwithlife2227 Aby stream pluwn nngi 🥰
Mcq kohomsa exam godak amaruida mcq lesida
මට නම් ටිකක් අමාරු උනා mcq & written දෙකම. Subject අලුත් නිසා වෙන්න ඇති. හොදට වැඩ කරන ඕනේ. ගොඩක් ඒවට A තිබ්බේ මට
Exam thiyenne sinhalenda@@duneeliyanage
Mata time teble eka poddk pahadili krla dennko
@@SachinPiumal-wk9cx night time thamai lecture wetenne. 7 pm - 9 pm or 10 pm
O/L A/L results ටයිප් karla yawanna pulwnda nattm original sahathikada yawanna one
@@SachinPiumal-wk9cx type 😍
Akke meka national diploma tha nethg diploma tha
@@Littleprincess007-s8q Only Diploma 😉
Course fee එක එක පාර ගෙවන්න ඕනද අක්කෙ
@@Anjalee_Dasanayaka විඩියෝ එකේ ඒ ගැන කියනවා මන් ☺️
🤍😍
But mekata UGC na...
@@Covid7777 UGC approve කියලා මන් කොහෙවත් කියන්නෙත් නෑ dr. මේක private campus එකක්.DLC certificate එකක් හම්බෙන්නේ.SLQF format එකට lecture යන්නේ. UK certificate එක කැමතිනම් ගන්න පුලුවන් 🙂
Thank you..